Talk Arunodaya-14
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තවත් මේ ප්රශ්නයක් අහනවා කර්මයක් කිරීමේදී සෑදෙන චිත්තජ රූප කර්මජ රූප වලින්මද විපාක සෑන්නේ කියලා මේ ප්රශ්නයක්. දැන් මේක තෝරාගන්න බැන්න මෙහෙම විදිහකට. අපි යම්කිසි කර්මයක් කරන අවස්ථාවේදී ඇතිවෙන්නේ බීජය. කර්ම බීජ ඒවට කියන්නේ කර්ම බීජය කියන එක ඇති වෙනවා. අපි කර්මය සිද්ධ කරන වෙලාවේ මේකට කියනවා කර්මය කුඹුරයි. යම් කර්මයට අනුකූලවන්නා වූ විඤ්ඤාණයක් ඇත්්ද? බීජයයි. තෘෂ්ණාව ජලයයි. අවිද්යාව බැම්මයි. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු උපමාවක්. එතකොට මෙසේ සකස් කරගත්තා වූ දේක වපුරපු
කර්ම බීජය භවයේ පිහිටනවා කර්ම භවයේ ඒ කර්ම බීජයේ කාම කර්මයක් නම් ඒක කාම භවය පිහිටනවා. ඒ කාම්භවය පිහිටලා මතු සසර උපතට හේතු වෙන්න බ වීදියක් වශයෙන් පිහිලා තියෙනවා. යම් මොහොතක පුනර්භවයක් හටගන්න වෙලාවේ ඔන්න ඔය කර්ම බීජය මතු පුනර්භවයට හේතු වෙන්න පිරිලා තිබිච්ච කර්ම බීජය ඇදලා එනවා. මරණාසන්න මොහොතක කර්ම කර්ම නිමිති, ගති නිමිති කියලා. මෙන්න මේවැන් ක ඕක හරි එකක් මතුවෙලා එන මොහොතක් ආවා නම් අන්න ඒ වෙලාවේදී අර කාම භවයේ පිහිටපු කර්ම බීජයා නැවත පුනර්භවය සකස් කරන්න ඇදලා එනවා.
ඒක විපාක වශයෙන් අරමුණු වෙලා ක්රියාත්මක වෙනවා. අන්න ඒ වෙලාවේදී පුද්ගලයා යම්කිසි ආර්ය ඵලයකටත් පත්වෙලා හිටියේ නැත්නම් චේතනාව මුල් කරගෙන ඔහු ළඟ තිබිච්ච දෘෂ්ටි මුල් කරගෙන අරමුණන්ට අනුකූලව ප්රතිචාර දක්වන මානසිකත්වයක් ගොන්නගාගන්න මෙන්න මේ හේතු කරගෙන නැවත පුනර්භවයට හේතු වෙන විඤ්ඤාණයක් ගොඩනැගෙනවා එතෙන්දි. අන්න ඒ හේතුවෙන් සසර ගමනට හේතු වෙන විඤ්ඤාණයෙන් නාම රූප හටගෙන ඒ අනුසාරයෙන් හටගන්නවා සසර ගමනක්. සසර උප්පත්තියක් හටගන්න ක්රමයක්. ඉතින් කර්ම විපාක වශයෙන් හටගන්නේ කර්ම බීජය. කර්මය විපාකෙන දෙනකොට බලවත් වෙනවා. බීජය කියන එක සකස් වෙනවා අපි කරන කියන හැම මොහොතකම
ඒ කරන කියන දේකදී ඊට අනුකූලව බීජ සකස් වෙනවා. ඡන්දරාගයෙන් යුත්තව නම් කළේ කිව්වේ ඊට අනුකූලවන්නා වූ දේට අනුව බීජා සකස් වෙනවා. ඒක සකස් වෙලා ඊට අනුකූල භවය පිහිටනවා. කාම කර්ම කළොත් කාම භවයේ පිහිටනවා. රූපාවචර කර්මයක් නම් වැඩුවේ. ඒ කර්ම බීජය රූප භවයේ පිහිටලා ඒ මහත්ගත කර්මයක් නිසා මරණාසන්න මොහොතේ ඒකාන්තයෙන් ඒ කර්ම නිමිත්තක් මතුවෙලා එතෙන්ට ඇදලා එනවා අර රූප රූප බවේ පිටපු කර්ම බීජයේ අන්න ඒකෙන් ලබනවා. ඊළඟ අත්බැව රූපාවචර අත්බැවක් ඒකාන්තයෙන්. ඉතින් එහෙම ක්රමයක් තියෙනවා. ඉතින් කර්මය එකක් විපාක බවට පත්වෙන්න ඒක මෝරන්න ඕනේ. ඒක මොහරීම ස්වභාවයෙන්ම ධර්මතාවයක්. ඉතින් මේවට පස්සේ හටගන්නේ මොකක්ද? ලෝකයේ තිබෙන කර්මජ චිත්තජ කියන මේ රූප නිෂ්පාදනයමයි සිද්ධ වෙන්නේ.
එහෙම නිෂ්පාදනය සිද්ධ වෙලා හටම් ඊට අනුකූල පරිසරයක අනුකූල වන්නාවූදී සම්බන්ධ වෙනවා. කර්ම චිත්තජ වශයෙන් නැගෙන්නා වූ ඒ රූප කලාප ඒ නැගිලා හිටම් මොහොතෙන් උතුජ රූප බවට පත්වෙනවා. ඒ පත්වෙලා තමා වටාම ඒ පරිසරයේ හිටිනවා. අනුසාරයෙන් සකස් වෙච්ච බාහිර ලෝකයේ උත්ත රූප සහජානත ප්රත්යයෙන් ප්රත්ය වෙලා ඇදලා යනවා කියලා ක්රමයක් තියෙනවා. ඒවත් එකතු වෙලා හිටන් අවශ්ය කරන්නා වූ ඒ සංසිද්ධිය ගොඩනැගෙනවා. කර්මයට අනුකූලව විපාකයක් ගෙවන්න අවශ්ය වෙන පරිසරය හදනවා. හැදුනාට පස්සේ තමයි ඒ පරිසරය තුළ ඒ විපාකය ඔහුට විඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙන් ඉෂ්ට හෝ ප්රිය අරමුණක් ගෙන දෙනවා. ඒ කියන්නේ කර්ම විපාකය පුණ්යං. එහෙන් කර්ම වශයෙන් ආපු කාරණය කර්මය අපුන්න
එකක් කළොත් එහෙම විපාකය අප අනිෂ්ඨ අප්රිය එකක් වෙනවා. ඒක මුල් කරගෙන ඔහු නැවත කර්මයක් රැස් කරගන්නවා. එහෙම ක්රමයක් තියෙන නිසාම ප්රඥාව පහළ කරගත් වෙන්න සසර ගමනෙන් ඉක්මෙන්න පුළුවන්. මොකක් නිසාද කර්මයට විපාකෙන දීලා කෙලින්ම විපාකයක් ඇති කරන්න හැකියාවක් තිබුණා නම් එහෙම අනන්ත සංසාරය කරපු කර්මයගෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ මාර්ගඵල ලැබුවා. මිදෙන්න හේතුවක් තියෙන්නේ මාර්ගඵල ලැබීමේදී ප්රඥා චෛතසිකය බලවත් වෙනවා. එහෙනම් මරණාසන්න චිත්ත වීතියක් ඇතිවෙනකොට ඒකේ විපාක ගෙන දෙන්න හේතු වෙන්නා වූ කර්ම වේගයක් ඇවිදිලා විපාක අරමුණු ඇති කළාට ඒ මුල් කරගෙන නැති වෙන්නා වූ චිත්ත වීතිය ජවන හටගන්නවන්න බැ ප්රඥාවට අනුව මිසක් චේතනාවට මුල් වෙලා අවිද්යා මුල් වෙලා හදන්න බැ. මොකද අවිද්යාව දුරු කළ කෙනෙකුට. අන්න ඒ නිසා මොකද වෙන්නේ? යම් තරමට
අවිද්යාව දුරු කරලා ප්රඥාව බලවත් වුනා නම් ඒ චිත්ත වීතියට ප්රඥා බලවත් වෙලා තීරණයක් දෙනවා. ආපු අරමුණන්ට අනුකූලව තමන් ක්රියාත්මක විය යුතු ආකාරය. අන්න එතකොට මොකද වෙන්නේ? යම් විදිහකින් ඉස්සෙල්ලා කෙනෙකුට ගහපු එකක් ගහන්න හේතුවක් වෙච්ච එකක්. අරමුණු වශයෙන් මරණාසන්න මොහොතක ඇදිලා ආවනම් ඔය ආර්ය සෝවාන්වත් වෙච්ච පුද්ගලයෙකුට ඔහුට දැන් ඒකට එදා දුන්න ප්රතිචාරය දක්වන්න හිතෙන්නේ නෑහ මරණාසන්න මොහොතේ දැක්ක හීනයක් වාගේ මතු වෙච්ච අරමුණට ඒ වෙලාවේ මතක් වෙනවා. අනේ ඉස්සර නම් මම මෙහෙම අවස්ථාවක් වුනොත් ගැහුවා බැන්නා. හැබැයි දැන් මගේ මනසික එහෙම එකක් නෙමෙයි. ඔහුට හොඳින් අවවාදයක් කරන්න ඕන ඔහු වැරදි වැඩ කරන්න එපා කියලා. ඔන්න ඔය ජාතියේ අදහසක් එනවා. අන්න එහෙම අදහසක් ආපුහාම මොකද වෙන්නේ? ඔහුට විපාක වශයෙන් ගෙනක් දුන්න එකින් පාප
කර්මයන්ට රැස් කරවන්න බැරුව යනවා ඊළඟ භවයට ඒ නිසා තමයි අනුකම්පා සහගත ඔහුට අවවාදයක් අනුශාසනාවක් කරන්න ඕනේ කියලා අදහසක් අය ඉතින් එතෙන් යුත වුනොත් එහෙම අන්න ඔහුට මතු වුණේ මොකක්ද අකුසල විපාකය මුල් කරගෙන කුසල විඤ්ඤාණයක් පහළ වෙන ක්රමයක්. මෙන්න මේ නිසා තමයි කවදාවත් ආර්ය පුද්ගලයෙකුට අකුසල විපාකයක් ගෙන දීලා අකුසල කර්මයක් රැස් කරවන්න බැරි. ඒකෙන් තමයි දුගතියට යන්නේ නෑහ කියලා කියන්නේ. ඊ ගැඹුරු සහිත තැම්මේ අහන්නේ තේරුම් ගන්න පුළුවන් නම් නිතර අහලා තෝරගන්න ඕනේ. am