Waharaka Dhamma
Arunodaya-15

Talk Arunodaya-15

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

මේ තවත් ප්‍රශ්නයක් මීට ඉස්සෙල්ලත් මේක අහලා තිබූම මට මතකයි. මිත්‍යා දෘෂ්ටක අය මෙලෙස පවසා විමසා සිටියා. බුද්ධාගම ප්‍රායෝග නොවෙයි. ඒ මන්ද ආගම අනුව සංස්ථාව වසා දැමිය යුතුයි. මාළු අල්ලා විකිනීමද කර නොහැක. හැකියාවද කළ නොහැකිය කියන කාරණය. දැන් ඒක තමයි මේ සාක්ෂියට ඔප්පු කරලා තියෙන්නේ. දැන් මොකක්ද මේ පෙලා තියෙන්නේ? බුද්ධාගම ප්‍රායෝගික නොවෙයි. එහෙම කතාවක් කියනවා. මෙහෙම කතාවක් එක්තරා අවස්ථාවක බුදුරජාණන්

වහන්සේගෙන් අහලා තියෙනවා. දැන් බුදු දහම අනුව බුදු බණට අනුව ගත්තොත් ඒවා කරන්න බෑනේ. හැබැයි බුදු දහම තේරුම් අරන්නේ නෑ තවත් තියෙනවනේ බුදු දහ. අර බමුණට බුදුරජාණන් වහන්සේ ලස්සන ක්‍රමයක් දේශනා කළා. බමට උඹට ඔන්නනම් බමුණ ප්‍රාණඝාත කරපන්. සත්ව හිංසා කරපන් ඕන තරම්. ඒකේ විපාකය වශයෙන් ඔබට උපනපන් තැන අකල් මරණ එනවා. මහා ගිනි අපායක දුක් විඳින්න වෙනවා. එහෙම තැනක අර සත්තු කපපු කොටපු මරපු හැටියට උඹටක් කැපෙන්න කෙටෙන්න මැරෙන්න කාලාන්තරයක් සිද්ධ වෙනවා එහෙම තැන තියෙනවා. දැක්කේ නැතුවට

ඉතින් බමුණ ඔබට ඕනම් ප්‍රාණඝාත කරපන්කෝ. ඒත් බුදු බණ බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියලයි පෙන්නුවේ. ඔබට ඔන්නම් කරා මෙන්න මේකයි ප්‍රතිඵල ඉතින් ඔන්නම් කොරගන්නේ. ඥානවන්තය බුදු බල ඇහුවට පස්සේ කරන්න තියා ඇඟ හඉරි වැට්නේ මතක් වෙනුව බමුණ ඔබට ඔන්නම් හොරකම් කරප තරම්. වෙන මම කොල්ල කාප ඒවා කරනවා ඔබට ඒ කරගත්ත කර්ම විපාකය අනුව අර අනුන්ට දුන්න ගෙනි ඔබට විට සිද්ධ වෙනවා. අපාගත වෙලා බොහෝ කල් දුක් වෙදලා. උපනපන් තැනක ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන්නත් සිද්ධ වෙනවා. කිසිම සම්පත්තියකට හිමිකමක් තාවකාලිකව හෝ ගියාමි ලෝකේ පැවැත්ම තුළ ඉන්න හම්බ වෙන්නේ නැ. මහා දිලිද වෙලා මනුස්සයෙක්ක උපන්නත් හිඟමන් යදින ජාතිය

කෙනෙක් වෙනවා. නින්දා අපහස අභූත චෝදනාවට පැටල එනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් උඹට ඔන්නම් හොරකම් කරපන් මම කොල්ල කාපන්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අද කිව්වා නම් මේ ප්‍රශ්නයට උත්තරයක් වශයෙන් ඔබට ඕන මාළු අල්ලපා. මාළු අල්ලලා ජීවත්. ඔබට ඔනම් ජීවර සංස්ථාවක් රජයක් හදාගන්න දීවර සංස්ථාවකුත් ගොන්න නගාගන්නා. හැබැයි කරපු උඹලට ප්‍රතිඵලය වශයෙන් මෙන්න මේ දුක එනවා කියලා විග්‍රහ කරලා දුන්නොත්. ඉතින් බුද්ධාගම ප්‍රායෝගිකය නැත්ත බුදු දහම ප්‍රායෝගිකයි ඔන්නම් කරගනි. කවුද එපා කියා තියෙන්නේ? ඔලුවක් මොලයක් අඳුලක් හරි තියෙනවා නම් මොලේ කඳුලක් හරි තියෙනවා නම් මෙන්න මේවා වහ කෑවොත් මැරෙනවා ඔන්නම් කාපන් කිව්වා වගේ වැඩක්නේ.

වා දන්නේ නැතුව කකායි ඉන්න නිකන් කෑ ගහනවා කරපු අපරාධයක හැටි අපි මේවා කකා හිටියා. දැන් අර අමුතු බණක් කියලා අපිට වහ කන්නක් නැති වුනානේ කිව්වා ඔය කතාවක් මේ. මොන තරම් මෝලද? ඉතින් මේක දන්න නැතිකමට තමයි ඒවා කරන්නේ වැරදි වැඩ කරන්නේ, පව් වැඩ කරන්නේ, සත්ව හිංසා කරන්නේ. මොන ශාස්තෘවරයෙක් හරි තමන් ලොකුවට ඇැදහුවට සැලකුවට හරියන්නේ නෑ. මොකද එක එක ශාස්තෘවරයන්ගේ කියමකට අනුව නෙමෙයි ලෝකේ හේතුඵල ක්‍රියාවලිය වෙන්නේ. හේතුවට අනුකූල ඵලයක් එන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ආගම් භේදයක්, කුලමල භේදයක් ජාති භේදයක් අරගන්නේ නැ. අන්න ඒ ක්‍රමවේදය අනුව තමයි හේතුවට අනුකූල ඵලය ලැබෙන්නේ. එහෙනම් ඒ විදියහ ක්‍රමයක් තියෙනවා නම් ලෝකේ.

ඉතින් ඕකට කොහෙද නායකයෝ ඉන්නේ? ලෝකේ ඉන්න මනුස්සයෝ. මොන නායකයෙක් නුවොත් එයා යමක් කළා නම් ඒ කර්මයට විපාකය ඉන්නකන් පැවැත්ම ඉන්නකම් විඳින්න ඕනේ. ලොව්තුරාපදුනා කර්මයට විපාක විඳින්න සිද්ධ වුණා. පැවැත්මේ ඉන්නකන්. එහෙනම් ඉතින් මොන එක්කෙනා අපිට අදහනවා කියලා කිව්වත් මේ අහවල් ක්‍රිස්තියානියා ආාගෙමි නැත්නම් අහවල් ආගෙමේ අපිට නිදහස දීෙනා සත්ව මරන්න කිව්වට පහු පාරගන්න ඉන්නවා කියලා කටේ දිව දික් කරගත්තට පස්සේ සිනිලයක් දිවාසයෙන් තිබ්බට පහුගිය වෙනවද? ඉතින් එක එක්කෙනාගේ කීම් ඔහොම තියෙනවා. හේතුඵල වශයෙන් ධර්ම මොකක්ද දන්නේ නැහ. ඉතින් තමන්ගේ වාසියට මේවා කියනවා. ඔය වගේ අවස්ථාවල් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔය බමුණ වීදා වන්නා වූ යාගෝම පවත්වන බමුණ අතර තිබුණා.

එළුව ීයක් හරක් සික් කුකුලොව 100ීක්. ඔය වගේ එක මරන්න ගන්න සත්තු, මත ගන්න සත්තු 100, 100ක් එහෙම එකතු කරලා සප්ත සතක දානිය කියලා එකක් දෙනවා. ඔක්කෝ මරලා. ඉතින් මහා පිනක් කියලා හිතාගෙන පරම්පරාවෙන් ඕකේනවා එක එක්කෙනාගුන්ගෙන් භව නොව කිව්වා කියලා නායකයෝ කිව්වා කියලා. අගක් මුලත් තේරෙන්නේ නෑ. හැබැයි තමන්ගේ වාසියටම තමයි ඒක වැටහිලා තියෙන්නේ. ආපුවහම කියන්නේ මොකද ඒක අපරාධයක් නෙමෙයි. ඒ දානයට යම් සතයෙක් මැරුණ නම් ඒ සතා ස්වර්ගයට යනවනේ. තවත් බණක් හදලා දුන්නා. කිසිම හේතුඵල න්‍යායක් නෑහ නමුත් කියන්නේ එහෙම තමා. ඉතින් අනේ මගේ හොඳ වහ පැටියෝ වරෙන්කෝ ස්වර්ගයට අරින්න කියලා බෙල්ල කපනවා. අන්න ඒ ඇතින්ත ස්වර්ගයට ඇරියා.

ඔය වගේ මොට්ටකමින් සන්තෝසත් වෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේදී තිවිච්ච සිරිතා ඉතින් ඔහොම සත්ව ටිකක් බැඳගෙන ඉන්න අවස්ථාවක බබුනා නම් කොහොමහරි මොලේ පාදන්න පුළුවන් නම් තමයි බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරන්නදී එහෙම කාල කන්න ඉන්න තැනකට හරි යන්නේ. කාලි වැඩ කරනව ඉන්න තැනකට හරි. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේ සත්ව බැඳගෙන ඉන්නේ මොකටද ස්වාමීනි මේ යාගෙන් පස්සේ උන්ට ඉතින් මේ එයාගෙන ගන්න උන්ට තියෙන ප්‍රතිඵලය මොකක්ද? ස්වාමීනි ස්වර්ගයට යනවනේ. එවුන් මැරුවහම ස්වර්ගයට යනවා. ඉතින් ඔබ වැඩියෙන් සැප විඳිනවා නම් ඔබ කාටද වැඩි ආදරය කරන්නේ. සැපතට ලං කරලා දෙන්න ඕක කාටද කැමතියි? දුවට, පුතාට, භාර්යාවට, අම්මට, තාත්තට

සැපං කරලා දෙන්න කැමති නැද්ද? ඇයි ස්වාමීනි නැත්තේ? ඉතින් බිරි දීලා මරලා ස්වර්ගයට යානවානම් ඉස්සෙල්ලා ඒ ටික කරලා හිටහක. අවංකව හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ උම්මා ක්‍රමයක් දුනා ලස්සනට ඇයි අම්මා තාත්තා සර්ගෙට යන්න කැමති නැද්ද සත්තුන් යාවන්න ඉස්සෙල්ලා. විශේෂයක් නැද්ද දුව පුතා භාර්යාව එහෙම ඉස්සෙල්ලා ස්වර්ගයට යවන්න නැද්ද? රේසි හිතෙන්නේ නැද්ද තමන්ගේ වාසියට බල තේරිලා තිබිච්ච හරි එතකොට පෙුණා. මෙන්න මේවා දකින්න ඕනේ. අපේ වාසියට අපේ වාසියට හෝයා කියලා හරියන්න නෑ ඒවා බණ නෙමෙයි. තමන්ගේ වාසියට වුණත් සාධාරණය අසාධාරණය වෙනම තෝරාගන්න ඕනේ යථාර්ථයට වාසියට බණ හදාගත්තට බෑ. හේතුඵල න්‍යායට අනුකූල දහමක් බුද්ධ දහම කියන්නේ.

තේරුම් අරගෙන මිදෙන එක හරි. දැක දැක අමාරුව වැටෙන්න ඕන නම් ඒටිය හොරගන්න එක හරි. ඒ ඒ පුද්ගලයාගේ වැඩක් දෙව්දත්ත බුද්ධ ශාසනය ළඟම ඉඳගෙන වැරදි වැඩ කරගන්නකට බුදුරජාණන් වහන්සේ දේවදත් උපදෙස් දුන්නා. මෙන්න මේ තින් එහාට නම් ඉක්මවන්න එපා. ආය ගැලවමක් නම් හම්බ වෙන්නේ නෑ ඔබට. මෙන්න මේ වගේ එකෙන් එකට බැලුවා පුළුවන් තරම් ගොඩගන්න. බැරුව ගියා අන්තිමට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේවදත්තට ඉදිරිය සිද්ධ වෙන එක ඉස්ිරෝම කි මෙන්න මෙච්චරයි. ඔබට කවදාවත් නිවනක් නෙමෙයි හම්බවෙන්නේ මේ අත්බැවිාන්තයෙන් මැරිලා අපාගත වෙනවා. ඒ විවිධ ප්‍රශ්න ඇති වුණා භික්ෂූන් වහන්සේලා අතරේ බේද කරන එයාගේ දේවද පාක්ෂික

අයතරෙත් ඇති වුණා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කතාවක් කිව්වේ ඔය ආදී වශයෙන් විවිධාකාර අදහස් ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකටත් උපමාවක් දුන්නා. ඉට්ටමිනුත් යටට යන්න අසූචිවල්ක එරුනොත් එහෙම යමෙක්. කෙස් ගහක් ලොම් ගහක්වත් නැතුව හැමතැනම ගෑවිලා නම් අසූචියි. ඔහු අල්ලලා උඩට ගන්න අසූචන තියෙන බැලුවොත් කොතනකවත් නැත්නම් ඒක අසූචි නැති සෙනකින් අල්ලනම් උඩට ගන්න තියෙන්නේ. උේ හැමතැනම අසූචි නම් කෙස් ගහක ලොවමගත් නැතුව හැමතැනම බිරිලා නම් කොහොම උස්සන්නද? මෙන්න මෙහෙම උපමාවක් දුන්නා. හිස පොහුවනකන් මහා අසූචිවලක වැහිලා සැමතැනම අසූචි ගෑ වුනාම මාගේ තත්ත්වයට

පත්වුනාට පස්සේ තමයි දෙව්දත්තට ගොඩගන්න විදිහක් නෑ කියලා කිව්වේ. කියලා දේශනා කළා. අන්න ඒ වගේ දෙයක් තියෙන්නේ. ඉතින් මාළු මරණ සංස්ථාවෙන් මාළු මරලා දෙනකොට තවත් රටකින් කිව්වොත් මිනීමක් තින් කරලා එවනවා. බැයිද එවන්න කියලා එහෙම එව්වොත් එහෙම මොකද කියන්නේ? ඒකෙන් ලාභ ගන්න ඉන්න එක මොකද කියන්නේ? අපිට ඒකට අවස්ථාවක් ගන්නත් බෑහ මේ පුද්දාහමන්දා කිව්වොත් එහෙම හරියයිද? බුද්ධාය ප්‍රශ්නයක් නෑහ. ඉතින් ඔන්න කොර ගනීමක සිද්ධ වෙන අපරාධය කොච්චරද කියයි නම් තේරුම් ගන්න එතකොට. අපිට පාඩුවක් එනවා නම් ඒක අපිට අපේ වාසියට හදාගන්නවා. එතකොට මොකද කරන්නේ? ආ ඒවා අසාධාරණ.

ඒ අපේ වාසියට මෙන්න මෙහෙම ක්‍රමවේදියක් ලෝකයාගේ තිබෙනවා. යම් මගක් ඇසුරු කරනකොට ඒ මග තුළින් අපිටත් කරදර. ඒ වගේ වෙන විනාශයෙන් මිදෙන්න ක්‍රමයක් නැත්නම් තව තවත් ඒකට වැටෙනවා නම් කොච්චර හොඳයි කියලා ගත්තත් හරියන්නේ නෑහැ කොච්චර ලාභයි කියලා ගත්තත් හරියන්නේ නෑහ ඒක අත්හරින්න ඕන. යථාර්ථයක් තියෙනවා කියන්න. ජීවර සංඛාවක් හදපු නිසා තමයි මිනිසුන්ට මාළු නැති වුණේ. ඇති පදම් මාළු ආහාරයට ගත්ත මිනිසුන්ට මාළු කන නැති වුනේ දීවර සංස්ථාවක් හදාගත්ත හින්දා ලෝක සත්තුවල මරපු හින්දා. දලයක්කාරයෝ ඌරව මුව ගෝන්නු මරපු හින්දා

මිනිසුන්ට ඌරුමස් නැති වුණා ගෝන මුවමස් කහන්නත් නැති වුණා. දැන් කිව්වොත් පුදුම හිතනවා මොකක්ද මේ කියන්නේ. ඒක නොපෙනෙන පැත්තක්. සදිහකින් ලෝකයට අුද්ධියක් අසාධාරණයක් කරලා ලෝකයේ රසය විනාශ කරලා විපාක ගෙවන්න ගිහිල්ලා උපදිනවා ඊට සුදුසු තැනක ඌ කරගත්ත කර්මය ඌ බිඳිනවා මොකද කරන්නේ ඒකට උපක්‍රමශීලව රිංගන්න ගිහිල්ලා හටම් අනිත් කවුත් තව ඒගොඩට වැටෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හිටියා නම් ඊට ඊට පස්සේ වෙන දෙයක් සිද්ධ වෙනවා උගේ කර්ම ජීවිතය ගෙවන්න ඔය මුහුඳුපත් වෙලා, මුහුදේ ඉන්නා, මුහුදේ ඉන්න සත්තු වෙලා හිටන් ඉපදිලා. විශාල පිරිසක් හැදෙනවා. බලා ඉන්න දැද්දි උපෝවින් ජාති.

මනුස්සයෙකුට අවුරුදු 4ක කාලයක් තුළ. ඔය කාලේ වෙනකොට දරුවෝ එකයි දෙකයි තුන්දෙයි නැත්නම් 10යි 15යි වැඩිම වුනො. කලාතුරේ ඒකත් වෙන්නේ. එක සැරයට වඩට එන එකයි. කලා තුරකින් දෙන්නෙත් තුන් දෙනෙක් හම්බවෙනවා නම් අහන්නත් ලැබෙන්නෙත් ත් තුන් දෙනෙක් එහෙම කලාතුරකින්. ඔය බිත්තර දාන ඉන්න මාළුවෙක්. මාළු ගෑණු සතෙක්. දාන බිත්තර බැලුවොත් එහෙම කීදක් දානවාද එක සැහැ හැරේකට පැටව් දහස් ගානක් එක සැරේකට දාගන්න හදාගන්න ඇයි ඒ පව් කරලා පව් කරලා පාපය ගෙවන්න ගියේ ඔවුන්ගේ ගන්ධබ්යව අප්‍රමාණ ඉන්නවා. උන්ට පසුතලයක් ලෝකය හැදිලාම තියෙනවා.

මාළුවන්ගේ වඩවලුත් ඊට අනුකූලවම හැදිලා තියෙනවා. ජාතිය බෝ කරන්න හැදිලා එක ලක්ෂ ගණන් බෝ කරනවා තමන්ගේ ජාතිය. දැන් ඔවුන් ඔක්කොම බලහත්කාරයෙන් උපක්‍රමශීලියව අල්ලනවා ජීවර සංයෙ මනුස්සය උපක්‍රමශීලී වෙලා සත්ව හිංසා කරලා. අර බෝවෙනි එක විශාල වශයෙන් මර්ධනය වෙලා තියෙන්නේ ඒකයි. ඕක ස්වභාවයෙන්ම වර්ධනය වෙන්නලා තමන්ගේ වෙලාවක් බලාගත්තා නම් ජීවර සන්තාප ඇත්තකින් තියලා. හාල් මැස්සෝ ඒකට සදහ000ස් ගුණයක් වර්ධනය වෙනවා. එතකොට මොකද කරන්නේ? අර ಹ හුරුල්ලෝ උනු සදහස් ගුණියක් වර්ධනය වෙනවා. වර්ධනයට ු කන්නේ මොනවද? හාල් මැසස්වටලට දැලක් දානවා හුරුල්ලු එකතු

වෙන්නේ. ඔක්කොම රංචුවක් කොටු කරනවා. කොටු කරගෙන කොටු කරගෙන එනකොට පොඩි සත්තුම මොකද කරන්නේ හාල් මැස්ස වාගේම පුළුවන් තරම් ගොඩ පැත්තට එනවා, වෙරල පැත්තට එනවා බේරෙන්න විශාල තැනක් වාගේ වටෙන් වරල් දාලා කොටු කරෙන්න කොටු කරෙනොරුල්ලෝ ඒ වගේ සත්තුුත් එනවා. හැබැයි කාටත් හම්බවෙන්න කර්ම විපාකට හැදිලා තියෙනවා මුහුදේ රලපාරක්. මරණ බය නිසා අනික් යන්ගයෙන් බේරෙන්න බලාගෙන අර සැලක ගැන හිතන්නේ නැතුව හාල් මැස විශාල රංචුවක් ඇවිදිලා ඇට සැල පාර ගහලා හිටන් අර මාරු සංචුවම ගොඩට දාලා සැල බැහැලා යනවා. කවුරුවත් මැරුවේ නෑහැ. ඕන තරම් ඉතුමාළු ඉන්නවා. හැර දෙකක් ඉදලා ගිහිල්ලා උන් ටික දැම්මට පස්සේ ඊට වඩා ලොකු රැල්ලක් එනවා. උන්කන්න කොටු කරගන්න හිටපු හොරුල්ලෝ වාගේ උටිය ගොඩට ගහනවා ඒකේ.

ඔහොම ක්‍රමවේදයක් තියෙනවා. මොහොතේ සතුන් එකා කන්න එන පොර කනකොට කර්ම වේගයෙන් ඔන්න ඔහොම එකක් තියෙනවා හැදිලා. දැන් ඒක වෙන්න විදිහක් නෑ. උපක්‍රම ශීලියෝ ජීවර සංසා හදන්න ගිහිල්ලා. හැමතනම උකේ කර්මයක් කරගන්නවා අහකුණා. පවත්ව මාසයක් වශයෙන් හම්බවෙච්ච එකක් තිබුණා. ඒක නැති වුණා ඕකෙන්. මර ලකන්න ඕනක කුමක් තිබුනෙත් නෑ. මැරිච්ච උන්ගේ වර්ගන ඕනනම් කන්න තිබුණා මොකටද? බත් රොඩු වෙලා තියෙන හින්දා. කන්න බැරි හින්දාක්. බත් රොඩු කළේ කවුද? දන්න නැති පැත්තක්. සොයං ජාත හැල් කියලා තිබුණ කාලයක් ගැන සඳහන් වෙනවා. ඒ කාලේදී ඒ බත්කඩ ව්‍යංජන අමතුවෙන් අවශ්‍ය නෑ මොනවද?

මුල් කාලේ වතය හැටි ඕකයි. මුල් තැන් බත තමයි අදත් ඔය සංකේතවත් කළා මුරු තැන් බත කියලා හිටන් උයන්නේ දේවාලවල ඒකට ලුණු දාන්නේ නැතුව ඔය විවිධ රසවත් දේවල් දානවා. අහකුරු දානවා, සීනි දානවා. මුද්‍රං වගේ ඒවා දානවා. තව තවත් ඒ රට ඉදිවා වගේ පන්ටස දේවල් දාලා හොඳ රසවත් කිරිපතක් වෙනවා. දැන් ඕක තමයි මුරුතෑන් බත කියලා හදලා හිටම් දෙවියන්ගේ දානේ කියලත් බෙදන්නේ. දේවාලවල එහෙම එක කාලෙකට දැන් ඉතින් ඔය වගේ අවිත් පතක් එහෙම හදලා ගත්තොත් නැත්නම් මේ කිරිපැනි හදලා ගත්තහම කිරිපැනි රහත් තියෙනවනේ. කිරියවලට රහ වෙන්න දානවා පෑනීි. දැන් අපිට කිරි පැනිම් කන්න පුළුවන්.

කෙනෙක්ගෙන් අහනවා උඹ හරි කෑදරයි නීද මම මස් කන්න මාළු කන්න පොඩ්ඩක් හිටහකේ උට කෑමක් හදලා තියෙනවද? අර මාළු හෝදක් හදලා හිටම් කිරී එකක් ගෙනක් දෙනවා පැි දාන්නේ නැතුව. දැන් පුළුවන්ද කන්? අන්න ඒ වගේ කිරට පැනියට හදපු දේට පිළී ගඳගහන මස් මාළු අපිරියයි දාලා කන්න බෑ. එහෙනම් ඒ වගේ මුරු තැන් බත කියන එක මුල් කාලේ තිබිච්ච බතට සොයංජාත හැල් කාටවත් දස අකුසල් කර වුනේ නැති කාලේ. ලෝකේ රසය විනාශ වෙලා නැති කාලේ ශරීරයට අවශ්‍ය අංග පූර්ණ රසයින් පිරිලා තිබිච්ච සොයංජ හැල් වලා ගත්තහම ඒ හාල් වලින් ගත වත්කන්න කිසිම දෙයක් බාහිරින් දාන්න ඕනේ නෑ. එහෙම දාලා කන්නත් බෑ.

අන්න එහෙම තිබිච්ච ස්වභාවයක් නැති කළේ කවුද? ප්‍රාණඝාත අදත්දාන කාමත්‍යාචාර කරපු අදමයෝ. බොරුවෙන් අනුන් රවට්ටලා කේලවෙන් අනුන් බිදවලා පරුෂ වචනයෙන් සැර බවට පත් කරලා හිත් සිදොවලා ප්‍රලාප දොළමින් ලෝකයාම උලා කරපු අදමයෝ ලෝභකම් කරලා අනුන්ගේ දේ රැස් කරෙන්න නොදී ඔහුට නොයවා මටම වේවා කියලා හිතපු එහු කරපු යෙව්. ද්වේශයෙන් දැවි දැවී අනුන් වනසන්න පහර ගහපු වූ මිත්‍යා දෘෂ්ටියට පත්වෙලා තමන්ගේ වාසියට හදහ හදා බණ කියලා බොරු බණ කියපු වෙවුන් මිත්‍යාදෘෂ්ටයෝ. ඔය කියන දසා අකුසල් තව ක්‍රමයකටයි ඔය කිව්වේ. ඔන්න ඔය ටික කරපු යොන්ගේ වැඩපිළිවල නිසා මේ භෞතික ලෝකේ තිබිට රසය විනාශ වෙලා ගියා. ඒ නිසා ජීවත් වෙලා ඒවා නොකරපු ඉන්න කට්ටියට කන්න නැතුව ගියා. රොඩු වුණා.

ඒ නිසා මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා ප්‍රණීත දෙයක් එක්කලා කන්න ප්‍රණීත වෙන්න ගතත් දෙයක් ආපහු ගන්න කවුද ගෙවන්න ඕනේ. අර ආහාරය සොඩු බවට පත් කරපු අසත්පුරුෂය කරපු වැඩේට වන්දිගෙවලා තියෙන උන්ටනි. අන්න ඔවුන් තමයි ඔය එළු අතරේ හරක් අතරින් ඔක්කොම ඔය හත්තු වතරෙන් මුහුද ඉන්න මාළු වතේ ඉන්නේ. කොච්චර කරලා ඇද්ද ගිහිල්ලන ඇද්ද නොකර ජීවත් වෙච්ච අය බොහොම පොඩ්ඩයි. තමන්ගේ වාසියට කියලා දස අකුසල් කර කරා ඒකෙන් වාසීහෙව පෙවුන් එකට දාහක් ලක්ෂයක් කෝටියක් කියන්න බැ එච්චර වැඩියි. ඒ අනුවම උප්පත්තිය ලබලා ගිහිල්ලා අද වෙනකොට පියවරක් තිබ්බ තැනක මනුස්සයෙක් මුළු ලෝකෙමන මනුස්සයන්ගාන ුද්‍ර ජීවෙන් එතන ඉන්නවා. එහෙනම් මුළු ලෝකේ කොයි තරම් ප්‍රමාණයක් අයිුතුකන් අසාධාරණකම් කියලා ලෝකය වැනසෙන්න ගිහිල්ලාද? වැනසිලා මොකද කරන්නේ? ලෝකයෙන් විනාශ කරපු රසය උන් ආපහු දෙනවා.

හැබැයි ඒවා බලෙන් ගන්න ගිහිල්ලා ඉවරලා හනම් තවත් ඒ ගුණට වැටෙන්න ඕනේ නෑහැ. ඒකයි කියන්නේ. ඒවා පස්සේ යන්න ඕනේ නෑ කියලා. ලෝකය හැටිය ඔහොමයි ගියා දැනගත්තහම මේ ආයි රස කර කහ ඉන්න සොයං ජාත හදා හදා ඉන්න නෙමෙයි බලන්නේ. අසත්පුරුෂ සත්වයින්ගෙන් පිරිච්ච ලෝකයෙන් අදම ඉවත් වෙලා සුද්ධ වෙන්න ඕන නිවන් දකින්න ඕනේ. ඥානවන්ත තියාගන්න තීරණය ඔන්න ඕකයි. ඥානවන්ත තීරණය මේක හදාගෙන දෙවියෙක් වෙන්න ඕනේ බඹෙක් වෙන්න ඕනේ මේගොල්ලොත් එක ඉන්න ඕනේ කෝටිපතියෙක් වෙන්න ඕනේ සක්විතය රජෙක් වෙන්න ඕනේ ඒවත් අර පෘථග්ජනයන්ගෙන්ම තියෙන ආශ්වාදය අදහස් යථාර්ථය දැක්ක කෙනෙක් නම් ඕවා කර කර ඉන්න ඕනේ නැහ. කොස්ත 60 වැටයක් කාල හරි කමක් නෑහැ වැඩේ කරගෙන නිවන් අවබෝධ කරා මෙතනින්ම කෙළවර කරගන්න ඕනේ කියලා නිගමනයට වහිනවා. ඔන්න ඕක තෝරාගන්න ඕනේ යථාර්ථයෙන්. එතකොට මේ එක එක්කෙනාග මොන දෘෂ්ට ගතයාගේ වුනත් අවශ්නය එයා එන්නේ නෑ. ඉතින්

ආගම ධර්මියමාව තියන්න දීවර සන්තාව නම් හදාගන්නවා. ලෝකේ ඉන්න ඔක්කොටම බුදුරජාණන් වහන්සේ බණ කියන්න ගියේ නෑනේ. මොකක් නිසාද? ඔය කියන ජාතිය ඔවුන් ඉන්නකොට කොහොමද කොක්කොටම බලා කියන්නේ? පිළිගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, බේරෙන්න පුළුවන් එක්කෙනාට බණ කිව්වා. ලෝකෙට බැඳිලා කැඳිලා කෑතැනට කකා බිබී ඉන්න ඕනේට නෙමෙයි කිව්වේ. ඔවුන්ට ඒවා කරගන්න ඉඩියා. වේලු අනාරාමී අල්ලපු වැඩේ 50 අවුරුද්දක් විදි යනකන් හිටපු එකෙ තමයි චුන්ද සූකර කියන්නේ ඌරු ඇද්දාත් ඌරම්මර බලා ජීවත් වුණා. ඒකට බණ කියන්නේ බුදුරජාණන් වහන්සේ. පැත්ත පළාත වැටිනා අල්ලපු වැටේ හිටියා. හොඳ හින්දා නෙමෙයි.

චුන්ද සූකර මරණාසන්න වෙලා හිටන් කෑ ගහනවා ඌරෙක් වාගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණි චුන්ද සූකරගේ සද්දය ඇහෙනවද ගති නිමිති දැකලා අපාය ගති නිමිට්ටක් දැකලා අසුපත් නරකියකු කෑ ගහන්න. ඔහු මැරිලා යන්නේ එතෙන්ටයි. කරපු පව් ගෙවන්න. ඉතින් ස්වාමීනි චුම්දසෝට බණක් දහමක් කිව්වේ නැ කළේ නැත්තේ. එහෙනම් ඌ යන්න අටමහලරකයට මොකක් නිසාද? ඔහු ධර්මය ගරු කරන එකෙක් නෙමෙයි. බුද්ධ ගරුත්වයක් තියෙන එක නෙමෙයි ඒකාගේ හැටි එහෙමයි. ඔහුට කියන්න ගියා නම් ඔහු මටත් බහිනවා ධර්මයට අදොස් කියනවා. ඌර මරපු පාපෙට අලා කොච්චර ලොකු පාපයක් ඔහු කරගන්නවද ඔහුට අටමහානරකයට යන්න වෙනවා. ඒ මහා දුකට යනවට වැඩියම හොඳයිනේ උරුම මරලා ඔතෙට ගියාම ඒක හින්දා ඌට බණ කියන්න ගියේ නැහ. එහෙනම් ඕවා අපිත් දැනගන්න ඕනේ.

යම් කෙනෙකුට ඕනකමක් තියෙනවා නම් හරි වැඩේ මේ බුද්ධාගම හින්දා දිවල සංසාවත් වහන්න ඉන්නවා කියලා කයිරු ගහන එක් කෙනෙක් ඉන්නවා නම් නෑ බුද්ධාගමට ඔක්කොම වහලා නැහ. බුද්ධාගම තියෙන්නේ කාටවත් බලාහත්කාරී වැළඳගන්න නෙවෙයි. ඒක හොඳයි කියලා හිතන්නේ ඥානවන්තයෙන්ටයි ඒක තියෙන්නේ. ලෝකය හොඳයි කියන යම්කිසි මේකේ කනවෝ නෙවු ඉන්න නම් සත්ව මරන් හොරගම් කරරපන් කාම මිත්‍යාචාර්ය හැදියන් ඕරිකියක් හොරගනඉල්ලා උඹලගේ ලෝකය ඒවට එපා කියන්නේ කවුරුත් ැහැ නැ කර්මයෙත් කරපලා විපාකත්වය ඉදපල ඉතින් ඒක කියලා නිකන් ඉන්න නිසා මේගොල්ලෝ එක අපිට තර්ක කරලා වැඩක් නැහැ. ඕක තෝරාගන්න ඕනේ. ඉතින් අහන්නේ මොකක්ද මේ පිළිබඳව ඉතින් ඒකට අවස්ථා දැන් බුද්ධාගමයි මේකට විරුද්ධ ක්‍රියානිග වෙනවා විරුද්ධත්වයක් නෑනේ. එහෙම එකක් තමයි දැන් හදාගෙන ඉන්නේ හිතා

ඉන්නේ. හැබැයි ඕකේ ගහගමික නායකයෙක් ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ කියලා. කොතනකවත් ඔ පව් කරප පියව කියපු දෙනක් නම් නෑ උන්වහන්සේ. වාසියට හදාගත්තා බණ වලට මාළු අල්ලන්න අවස්ථාව දුන්නා කියලා හිතා හිටියා. ක්‍රිස්තුන් වහන්සේ කොතනකවත් ඒ වුනා මාළු අල්ලන්න අවසර දීලා තියෙන්නේ. ඕවා අත්හැරලා දාලා හිටම් පාත්‍රයක්වත් අවශ්‍ය නෑ ගන්න. පතක්වත් අවශ්‍ය නෑ. ඵලය අල්ලා ගිහි ලෝකයට සේවයක් කරප බහු කරන්න එපා. අවසානය ඔන්න ඔය උත්තරය නම් දීලා තියෙනවා. බයිබලේ තියෙන එක කතාවක්. එක අවස්ථාවක උන්වහන්සේ යේසුස් වහන්සේ එක අවස්ථාවක වැල්ලේ පෙනී හිටියා කියලා කියනවා ඔය යම්කිසි මනෝමය කයකින්.

එහෙම අවස්ථාවකෙදී එක මාළුවෙක්වත් කුඩ මසයෙක්වත් හම්බුනේ නෑ කියනවා. ඒ පිරිසක් ගිහි දැල් දාලා. බොහොම හිස සතින් ආවලු පුදුමයක් සිද්ධ වුනේ මොකද මේ? ගොඩම මැසේ කියන හාල් මැසේවත් හම්බවෙලා නැට ඇදින් බැලුවට පස්සේ අර පිරිසේ දැක්කවලු වැල්ලේ ඉන්නවා යේසුස් වහන්සේ. ඊට පස්සේ වෙච්ච සිද්ධියඑක දැන් පල්ලා ගිහින් දාපල්ලා කිව්වා. ඊට පස්සේ ඇදගෙන එන්න බැරි තරම් මාළු අහුණා කියලා කතාවක් තියෙනවා. ඕවා ඔහොම්ම දාලා ඇවිදිලා බඩිගිනෙන්නේ කාපල් කිව්වහම ලොකු මාළු වැදලා තිබුණලු. ොටිත් එක්කලා. එක කුඩමසෙ කිවත් අහුවෙච්ච නැති මේ උඩ නැතුව ඇතිව වෙච්ච වෙලාවේ ඔබ වහන්සේ කොහොමද මේ ලොකු මාළු වැද්ද. දැන් මේක අපිට

අයිති කතාවක් නෙමෙයි. මේ ප්‍රශ්නය අහපු නිසයි කියන කතාව. මොකද හරියට ක්‍රිස්තියානි ආගමය අදහන අයට නම් මාළු ඇැල්ලුවට කමක් නෑහැ ගිහිලා හිතා ඉන්න අයටයි මේ කියන්නේ. එහෙම එකක් කියා තියෙන්නේ කොහෙද කියලා බලන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවියන් වහන්සේ උඹලා කන්න ඕන බව දන්නවා කියලා මම ඔට ඉස්සෙල්ලා කියලා නැත්තේ. උඹලා පව් කරන්න එපා. එහෙනම් ඕබොලා ගිහිල්ලා සේවයක් කරප ලෝකෙට ඕක්කොම දාලා ඵල ඇල්ලා කිව්ේ. එහෙනම් ඇදගෙනආයෙම මොකක්ද එක කුඩ මසකවත් අහු වෙන්නේ නැති වෙන්න යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒකත් එයාගේ ප්‍රාතිහාරය. මොකද ලෞකික ඉරධිඵල තියෙනට ඔහොම ප්‍රාතිහාරය කළ හැකි. ඒකට නිවන් දකින්න රහත් වෙන්න ඕනේ නැ. එහෙම දේවල් ගැන තියෙනවා බොහොම සඳහා වෙලා ධර්මයේ විග්‍රහ කරන. එහෙනම් අනිසරේ මවලා පෙන්නන්නත් පුළුවන්.

රොටි මාළු පෙතින් මවලා දෙන්න පුළුවන් වුනාත්නම් ගොරටාපිවන්ට කන්න එක මාළුවෙක්වත් ඔය මොහොතේ ඉන්න මාළු අල්ලප එකක් නෙමෙයි උන්ටම යම්කිසි ආකාරේ දුන්න ආදර්ශයක් ඔය. ඉතින් අන්න එහෙම කතාවක් ඒකේ තියෙන්නේ බයිබලේ. ඕවා ඔක්කොම කනපිට ගහගෙන ඉලා හිටන් අර බිලී කොකු ගහලා මාළු අල්ලපු එකාගේ පව්රින්න මොකද කරන්නේ දිව දික් කරනවඕන මට එක්කෙනෙක් කිව්වා මම දන්නේ නැහැ මම ගිහිල්ලා නැහ. ඔය පල්ලියනේ එක්කෙනෙක් කිව්වේ එකක්. දිව දික් කරගෙන ඉන්නකොට පාදර කෙනෙක් අර ලොසින්ජර් කියන ජාතියකක් එක දිවේ තියාගෙන යනවා. මොකටද පව් ඔක්කොම බාර නම් උඹට සැනසුම දුන්නා කියලා. මම දන්නේ නෑ ඇත්තද නැත්ත කියලා. ඒ තමයි දිවට අමුල් ලගන්න කොක්ක ගත්ත එකින් මාළුට කරපු එකට පහු ගෙවාපු හැටි. ඉතින්

මොනෑ තිබිච්චද මොන ක්‍රමවේද දන්නේ නෑහැ හදාගෙන තියෙන ක්‍රම. ඉතින් ඕගට හරි කැමතියි මිනිස්සු අපේ පව් භාර ගන්න කෙනෙක් ඉන්නවා කොච්චර පව් කළා කමක් නෑහ කියලා. හැබැයි මොනවා හරි තමන් කරපු අපරාධයක් එහෙනම් තමන්ට විඳ වෙනවා මිසා. කරපු අනුව ඒ අනුව විඳිනවා මිසක් ඒ හේතුඵල ධර්මය අනුව වෙන කවුරු විඳින්නද? ඒ නිසා ඒක හේතුව ඵලය වශයෙන්ම සැරකිලා ඒ විදිහටම එයි. සීනි බෝල කැව්වට නම් සත්ව මර පව් ගෙවන්න බෑ. ඉතින් ධර්මානුකූලව තේරුම් අරන් ඒ ටික කරගන්න මේ මිත්‍යා දෘෂ්ටක කතා පස්සේ යන්න අවශ්‍ය නැහ.