Talk Arunodaya-36
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
දැන් මෙත ප්රශ්නය මේ තුන් ලෝකය සහ එහි ස්වභාවය විස්තර කරන්න කියා මේ ඉල්ලීමක් කරනවා. තුන් ලෝකය කියලා ගින්නන ක්රම දෙකකින් පෙන්නනවා. එකක් තමයි සත්ව ලෝක, සංඛාර ලෝක, ඕකාස ලෝක කියලා අර ලෝක විදූවා ආදී ගුණ විග්රහ කරනකොට ඒකෙදි පෙන්නම් මේ මුළු ලෝකයම කොටස් තුනකට බෙදලා. සත්ව ලෝක කිව්වහම එක්තිස් තලයක කියන මේ සතුන් උපදින ඒ අප්රමාණ ඉන්න සත්තු සත්වයෙන් කැටි කරලා අරගෙන ඒකට සත්ව ලෝකයේ කියනවා. එතකොට ඒ කිව්වා වගේම පින්ව් නැත්නම් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤංජ්ජාභි සංඛාර කියන
මේ හිතෙන් කයෙන් වචනයෙන් අපි කරන කටයුතු මුල් කරගෙන ගොඩනැගෙන යම්කිසි ආකර්මය පැවැත්මක් ඇත්්ද අන්න ඒ ක්රියා ශක්තියට කියනවා සංඛාර ලෝක ඒවා මුල් කරගෙන හේතු ඵලයක් වශයෙන් පටි පටිච්ච සමුප්පන්නව ලෝකයක් ගොඩනැග. මේ ගොඩනැගෙන ඔන්න ඔය ලෝකය තමයි මේ භෞතික පරිසරය මේ බාහිර ලෝකය ඔක්කොම කියන්නේ. ගස් කොළන් එතකොට බාහිර ලෝකේ තියෙන මේ මහ පොළොව ඉරහත තාරකා ඔය වාගේ පටන් ඉන්න මුළු විශ්වය සක්වලගින්න හැමතැනම ඒක අවකාශ ලෝක කියනවා. ඔන්න ඔය කියන සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය පිළිබඳ අස්සක් මුල්ලක් නෑ. නොදන්නවයි කියන්නේ කිසිවක් නැතුව සියල්ලම දන්නේ.
උත්තමය කින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ ඥානය අනික් අයට නෑ. අනාවර්ණත් ඥානයක් උන්වහන්සේට තියෙනවා ඒ විදිහට. ඉතින් ඒ ලෝකය පිළිබඳව එක්තරා මට්ටමක් අපිට වටහාගත්ත හැකි. සත්ව ලෝකයේ මෙන්න මෙච්චරයි කියලා කියන්න අපිට හැකියාවක් නෑ. ඒ කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්නුනා මූල ධර්මය. ඔය ධර්මයේ විවිධාකාර කොටස් ඉන්නවා. ඒ සියලු කොටස් සමාන නෑ. බල්ලෝ කිව්වහම බල්ලෝ කොයි තරම් ජාති ඉන්නවද? එක බල්ලෙක්ගේ චරිත ලක්ෂණය අනිත් බල්ලට සමාන් නෑ. හැබැයි බලු වශයෙන් යම්කිසි ගතියක් තියෙනවා. සමහරට ඒ ගතියෙන් සමාන එක ගතියකින්. පෙලක්කයු බුරලා දුවනවා. පෙළක්වු බුරන්න නැතුව පැනලා හපාගනවා.
සමහර බුරවරත් අපාගනවා. සමහර බුරක් නෑ කෑ ගහනවා. උඩුබුරනවා. බය වුනහම ඔය විවිධාකාර ක්රමයට ඉන්නවා. සමහර බලු දැක දැක එලාට නැවනවා. සමහර ගොරෝනවා. ස්වාමියාට බොහොම හිතවත් බල්ලෝ ඉන්නවා. ස්වාමියා දැක්කහම පැනලා දුවනෙවුන් ඉන්නවා. තමන් ඉන්න ගෙදර දාලා නොයන්න බල්ලෝ ඉන්නවා. ගෙදරම පැලපදියන් වෙච්ච එවුන් ඉන්නවා. න් බලු ගති කොච්චර වෙනස්ද? එකෙන් එකට කීයක්ද බැලුහම එක බල්ලගෙන් බල්ලනයි ගති වෙනස්. සියලු ආකාරයෙන් සමාන ගතිය ඇති බල්ලෝ දෙන්නෙකුත් නෑහ ලෝකේ මිනිස්සු ගැන මොනවා කතා කරන්න ඉතින් අනිත් සත්තොත් ඔය ක්රමයම දැනගන්න ඕනේ. හැබැයි බුදුපියාණන් වහන්සේ එහෙනම් දකිනවා
මෙන්න මේ සත්වයා මෙහෙම වෙලා ඉන්න කෙනෙක්. මේ සාවේ කය ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ රටාවට අනුවයි. ඒකට අවශ්ය සංඛාර මෙන්න මේවයි ඔහු කරලා තියෙන්නේ. ඒ සත්වයාගේ මුළු සංඛාර ලෝකයම දකිනවා. මේ සත්වයා මෙන්න මෙහෙම මේ පාට වැල්ලා තියෙන්නේ. මේ මවිද්ගහා මේ කළු පාට වෙලා තියෙන්නේ මේ රතු පාට වෙලා තියෙන්නේ නැත්නම් මේ රෝධ පාට වෙලා තියෙන්නේ. මොකෙන්ද කියලා බැලුවොත් උන්වහන්සේට පේනවා ඔගේ සංඛාරය ඒකට හේතු වෙච්ච කාරණය ඒක අනික් අයට පේන්නේ ඥානයක් නෙමෙයි අති සූක්ෂමයි කිව්වේ ඒකයි. පුංචි පුල්ලියක් තිබුනොත් ඇඟේ ඒ පුල්ලිය මොකක් නිසාද හැදුනේ කියලා උන්වහන්සේට දැක්ක හැේ. ඒක හේතුවක් ඇතිවමයි හටගන්නේ. නිකන් නෙමෙයි. එහෙනම් මනුස්සය කරන් බැලුවත් ඒ වගේ. සමහර වෙලාවට බලපු හාම එක්කෙනෙක්ගේ එක ඇඟිල්ලත් ටිකක් දිගයි. අනිකොටයි.
ඊට පස්සේ බලකම එකක් ටිකක් වකුටු වෙලා. අනික් ඇඟිලි දික් වෙලා සමාන අත්තක් නෑ කාගේවත්. මුළු ශරීරය බැලුවත් එහෙමයි. හැබැයි මේ මනුස්සයෙක් කියලා අඳුරගන්න පුළුවන්. ඒ හඳුනාගත්තට ඒ මනුස්සයාගේ ස්වභාවය එහෙම බලලා සියලු අඟ පසඟ සමාන කරන්න බෑ. හැබැයි කාගෙන් හරි ඇහුවොත් ඇයි මෙයාගේ මේ ඇඟිල්ලා වගුටු වෙලා තියෙන්නේ පොඩ්ඩක් කියලා ඇහුවොත් ඒක දකින්න දිවැසක්වත් හේතු දකින්න හැකියාවක් නැති වෙන්න පුළුවන් රහතන් වහන්සේ නමකටත්. හැබැයි බුදුපියාණන් වහන්සේ දැක්කොත් වෙච්ච හේතුව වෙච්ච සිද්ධිය සම්බන්ධය ඔක්කොම කියනවා. කියන්න දන්නවා කියනවා නෙමෙයි. ඒ දැනීම තියෙනවා. නිවන් දැකීමට හේතුකාර වෙන්න කාරණය බව දන්නවා නම් උන්වහන්සේ විග්රහ කරලා දෙනවා.
ඒ ඥානයේ තියෙන නිසා. ඉතින් ඒ වගේ සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුනේම සංකරණයක් වශයෙන් ඔය සැමකම සම්බන්ධතාවයක් අන්යෝන්ය වශයෙන් තියෙනවා. ඒ තිබිලා තමයි එහෙම හැදෙන්නේ. දැන් සීතල පැති තියෙනවා. සීත පැතිවල තියෙන්න මිනිස්සුගේ හම සුදු වෙනවා. මේක ක්රමයක්. ඒ පැත්ත සුද්ධෝ කියලා අපි කියනවා ඉතින්. ඒ වගේම මේ ධර්ම කලාපිය කියන්නේ නැත්නම් මේ නිරක්ෂ රේඛායක කියලා අපි අද හඳුන්වන අධික සූර්තාපයේ වැටෙන පැති ඉන්නවා. තියෙනවා. ඒ අයගේ හම කළු වෙනවා. ගොරහැි ගතියක් එනවා. එතකොට ඒක උපතිං ආපිවට සම්බන්ධ වෙච්ච. බාහිර ප්රවෘත්ති විපාක වශයෙනුත් සම්බන්ධ වෙලා තියෙන අර භෞතික ලෝකය වශයෙන් හටගත්ත ඕකාස ලෝකය සහ සම්බන්ධ තැනි තැන ඒවය ප්රත්යය.
උපදින හේතුව මනුස්සයෙක් වෙලා ඉපදනහම ප්රත්ය ලබලා හිටන් ඒ පාට වැටෙනවා. ඒකත් එකක්. හැබැයි ඒ පාට වැටෙනවා වාගේම පාට වුන ඵලියට කෙනෙක් ලස්සන නැහ. කළු වුන ඵලියට කැටත් නෑ. එහෙමත් ක්රමයක් තියෙනවා. තමන් ඉතින් කරන කියන කරපු කර්ම වේගයන්ගේ බලවේගය අනුව එහෙමත් වෙනස් වෙනවා. ඉතින් ඒක හේතු සමූහයක්. කෝටි ගණක් හේතුන්ගේ ඵලයක් තමයි මේ සැම සත්වයෙක්ම. ඉතින් මේ සත්ව ලෝකය ගැන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මිසක්. අනිත් කෙනට ඕවා ඒ ආකාරයෙන්ම විග්රහ කරන්න බැ. ඔය ස්වභාවය විතරයි අපි කිව්වේ. යම් යම් මට්ටමේ ඥාන ශක්තියක් හැටිය අයට ඒ මට්ටමේ හැටියට ඔයා විග්රහ කළ හැකියි. % 100ක් නම් බෑ කාටවත්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට හැකියාව තියෙනවා නමුත් ඒවා කියන්නේ නෑහ මොකද
චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කරගන්න හේතු වාසනා තියෙනවා නම් යමක් ඇසුරු කිරීමෙන්. ඒ හරිය නම් බුදුරජාණන් වහන්සේ අස්සක් මුල්ලක් නෑහරි පෙන්නලා දෙනවා. ඊට හේතු නැත්නම් උපනිශරය වෙන්නේ නැත්නම් ඇහුවත් දේශනා කරන්නේ නැහ. ඇට්ේරිය වනාන්තරයකින් යන වෙලාවක කොළ ටිකක් අතට අල්ලා පෙන්නලා මහණෙනි මේ අතට අහු වන කොළ ටිකද වැඩියි. මේ කැලෑවේ තියෙන කොළද? ස්වාමීනි මොනවය උපමා කරන්නේද මේ අතේ තියෙන කොළ පොඩ්ඩ මේ කැලේ කොච්චර කොළද මහණෙනි මම දන්න නමුත් දේශනා නොකරපු දහම් මේ කැලේ තියෙන කොළවාගේ මම දේශනා කරපු දහම් මේ අතේ තියෙන කොළ ටික වාගේ ඊට හේතුව මොකද චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කරන්න උපනිසරිය වෙන්නේ නැති එකක් කීමේ වැඩක් නෑ. පෙන්නීමේ වැඩක් නෑ.
නමුත් එහෙම ඥානයක් ඇති බවෙයිමේ පෙන්නන්නේ තථාගතයන් වහන්සේ දන්නවා. කියන්නේ අවස්ථාවේ විතරයි. ඉතින් මෙහෙ පෙන්නනවා. ඒ නිසා අපිත් හොයන්න ඕනේ මේ තුන් ලෝකේ ගැන හොයනකොට ඔය ටික ගියා මුලින් කෙටිය දැනගත්තහම එකක් දැනගත්ත හැකි. ඔය ඔක්කොම අපිට බල්ලා හැදිච්ච හැටි දැනගන්නත් බැයි නම්. පාට වෙනස් වෙච්ච හැටි, පුල්ලි වැටිච්ච හැටි, නැත්ත කොට වෙච්ච හැටි, නැක් වෙච්ච හැටි, හොම්බ කොට වෙච්ච හැටි ඕවා දැනගන්නත් අපිට ඥානයක් නැති වුනාට එකක් දැක්ක හැ. බල්ලා අනිච්චයි, දුක්ඛයි අනත්තයි. ඔය ටික තේරගන්න පුළුවන්. මිනිහා මිටි වෙලාව පන්නේ මොකද? කුරු වෙලාව පන්නේ මොකද? කොන්ද කුදු වෙලා පන්නේ මොකද? කොන්ද දික් වෙලාව පන්නේ මොකද? ඔය එකක්වත් දැනගන්න බැලුවන්නට මනුස්සයත් අනිච්චයි, දුකයි, අනත්තයි. ඔය ටික තෝරගත්ත එහෙ ලෝකේ පැත්තක් සශ්රීකයි. හොඳට ඵල දරනවා.
ජලය තියෙනවා. එක පැත්තක් කාන්තාරි වාගේ. ඇයි මේ කියන ප්රශ්නය හොයාගන්න බැරුවට ලෝකේ අනිච්චයි, දුක්ඛයි අනත්තයි. ඕක තෝරාගත්ත හැකි. ඒ ගැන සැක නැතුව දැනගත්ත හැකි. අන්න ඒ ටික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැනගන්නේ. ඉතින් සීමාව ඉක්මාව හොයන්න ගියාම ලෝකය හොයලා ඉවර කරන්න බැරි නිසා කිව්වා ලෝක විය අචින්තියයි. කර්ම විය අචින්තියයි. සත්ව විෂය අචින්තියයි. ධර්ම විෂය අචින්තියයි. බුද්ධ විශේ අචින්තියයි. මේ කාරණා ගැන හොයන්න යන්න එපා. උම්මත් එකෙක් වෙන්න පුළුවන්. මොකද සාමාන්යයෙන් මොලයකට හේතුඵල විස්තර හොයලා දරාගන්න බැහ. නමුත් ඒවා එකක්වත් දැනගන්න ඕන. නැ සසර දුක් කෙළවරක නිවන් දකින්න දැනගන්න ඕනේ මොකක්ද? ඔය කොතන මොනවා කිව්වත් අනිච්ච දුක්ඛ අනත්ත තේරෙනවා. ඒ සියල්ල අනිච්ච දුක්ඛ අනත්ත ගොඩේ. ඒකට
කරුණු දැනගන්න පුළුවන්. අර පෙන්නපු අතල ඔසේ ඕක තියෙනවා. අතට මිට මොලවා ගත්ත කොළ ටිකක් පෙන්නුවා කියනවා. ඕකට අපි අද ළමක් කියනවා අතලෝසක් කියලා. යමා අතෙන් මිට පොළොවාගෙන දුන්නහම අතලොස්සක් කියලා වචනයක් භාවිතා කරනවා. ඊට වඩා ගැඹුරු ආර්ය අර්ථයක් ඕකේ තියෙනවා මේ කාලයක නෑ. මොකද එදා තිබිච්ච හෙළලා අටුවා ආවේ තිබිච්ච අදහස් හදනට හොයන්න බැරි හින්දා. මේ අතරොස පොඩියට පෙන්නුවට ඕක විග්රහ කරන්න පුළුවන් හුඟාක් ලොකුවට. අතලෝ අස්ස කියන එක තමා අතලොස්ස වෙන්නේ. මොකක්ද අතලොව අස්ස කියන්නේ අතලොස්ස
හැදිච්ච පදයේ නිරුක්තිය විග්රහ කරනකොට වෙන්ගෙන හැටි අත ලොව අස්ස අත කිව්වේ මේ අත්බැව ලොව කියලා කිව්වේ ආශ්වාදයන්ට ගැතිවෙලා ආශ්වාදයන් භුක්ති විඳිනවා. අස්ස කියන්නේ ආශ්රය මේ ඇස කන දිවනාසය ශරීරය මල කියන මෙන්න මේ ටිකෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ලෝකයට අයිති හරිය ලොවන්න අයිති හරිය ඇසුරු කරනවා නම් ඔන්න ඔය ටික තමයි අතොලොස්ස ඔය අතොලොස්ස අත්හැරියහම නිවන් අවිද්යාව දුරු කළොත් ඔය අතලොස් හත් ඇැරෙනවා වෙනවා. අල්ලා ඉඳලා තියෙන්නේ අතුල ඔස්සයි. කොච්චර ලෝකේ ලොකුවල තිබුණත් සත්වයා අල්ල හිටපු හරියට සත්වයා තියෙන්නට
වැටෙන හරිය සත්වයා සහ ඔහුගේ ලෝකය අතලොස්සයි. අත හෙවත් අත්බැව නැත්නම් ඇස කන දිවනාසය ශරීරය මන ඕකෙන් ලොවන්න හදාගත්තා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා හයක්. අවිද්යාව නිසා හරි වටිනවා කියලා හිතාගෙන ඔන්න ඕක ආශ්රය කරන තාක්කල් ඔ ඉන්නවා ලෝකේ අතලොස්සෙ. ඔය අතලොස්ස තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. ඔන්න ඔය අතොලොස අත්හැරපුහම නිවන් ලෝකෙ ගැනම හොයන්න එපා කිව්වේ ඕකයි. සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක තුනම දකිනවා අර කැලේ කොළවාගේ අතොලොස පෙන්නුවා අතර අහුවෙච්ච කොළ ටික අතලොස විග්රහ කරපුවහම ඒ ක්රමවේද තෝරාගන්න බෑ මේ භාෂාව විශාර
දිය වෙච්ච අයට. භාෂාව විශාර දින්ට තියෙන්නේ ඉගෙනගත්ත දැනුමක්. වචන වලින් පෙන්නපු ගැඹුරු ගුප්තාර්ථ ඒවට ඉගෙනගන්න බැ. ඒක භාෂාවක් වශයෙන් ඉගෙනගන්න ලිඛිත භාෂා ක්රමවේදයක් නෙමෙයි. ඒ වචන වල ගැබ්වෙලා තියෙන අර්ථ දකින ඥානයක් තියෙනවා. ඒකේ ඥානයට ගෝචර දෙයක්. ඒකෙන් තමයි ඒකේ දැනගන්නේ. අත්ත ධම්ම නිරෘත්තාභිලාපේ ඥානං නිරෘත්ති පටිසම්භිදා ඔන්න ඔය ඥානය ඕනෑ ඒකට යම් මට්ටමකේ ඥානය තියෙනවා නම් ඒ මට්ටමට ඒවා දැක්ක හැේ. ඒක නිවන් මගක් වෙනවා. හොඳ ලස්සනට හිතෙයි කාව වැදිලා හිටෙනවා. ලෝකය අල්ලගන්නවා කියන්නේ මොකක්ද කියලා අපිට දකින්න පුළුවන් වෙනවා. අත්හරින්න කොච්චර ලේසිද අපි අපේ අඩුපාඩුවෙන තියෙන්නේ කියලා දකිනවා. එහෙනම් අපිට හුඟක්වත් අත් අින්න නෑනේ.
අල්ලගත්ත ලෝකේ අපි දන්නවනේ. කොහොමද ඇහෙන් මොනවද අල්ලන්නේ? පියයි මනාපයි යහපතයි කියලා යම් හිතක් එනවා නම් කොච්චර හරි ඒවා බලන්න හිතෙනවා නම් ඔය ලෝකයෙන් මම බලාපොරොත්තු වෙන ඒවා. ඒවා භුක්ති විඳ අරමුණු කරන වෙලාවක් තියෙනවා නම් ඒවා තමයි ඒවා. ඇහෙල්ල ඕන ඒවා ඒ. යන්තරව මිහිරි ශබ්ද තියෙනවා නම් ඒවට ආසානක්. ඒවා බලාපොරොත්තු වෙනවා නම් අන්න කනින් ඕන ඒවා. ඔය අපේ ලෝකය ලොව සමූහ ලෝක කාය කියන්නේ සමූහයක්. ලොවන්න ගන්නවා කියලා වචනයක් තියෙනවා ඒක අපේ තියෙනේ හෙළලාටුවාවල අර නිකිත සුද්ධ භාෂාවේ ලෝනවා කිව්වහම විනා වෙනවා. එහෙම වචනයක් තියෙනවද ගම්බැදි ගොඩේ වචන ඕවා
කියලා. ඒ ගොඩේ වචන කියන්නේ භාෂා විශාර දිංගේ භාෂා විශිෂ්ඨතාවයට පේන එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ ඔයාට ජනපද නිරෘති කියලා. ජනපද නිරෘත්ති ඉවත දාන්න එපා කියලා පෙන්නුවා. ඒවය අර්ථය ගන්න කියලා පෙන්නුවා. එතකොට ඒ ධර්මය දේශනා කරන්න ලේසියි. අවබෝධයට පහසුයි. වචන හුරුයි. කටට, දිවට, උගුරට අමාරුවක් නෑ. මේ ආකාරයෙන් නොයෙක් ආකාරයෙන් වර්ණනා කරලා පෙලා තියෙනවා අරණ විභංග සූත්රය කියන සූත්රයේ ඉතින් ඕකින් ඕවා තේරුම් ගන්න ඕනේ. ඉතින් සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියලා එක ක්රමයක්. ඔය සත්වය උපදින ලෝක තව විවිධ ක්රමවලින් පෙන්නලා තියෙනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා. මේ ඇසුරු කරන කාම ආශ්වාදාදී පැත්තෙන්
ක්ලේසයන්ගේ ස්වභාවය මුල් කරගෙන කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. ඒකෙන් කාම ලෝක කියනකොට සතර අපායයි. මනුස්ස ලෝකයයි. ඔය චාතුර් මහාරාජීස, තාවතීන්ස, යාමතුස, නිම් රති පරනිමිත, වසවල්ති කියන මෙන්න මේ ලෝක ටික කාම ලෝක කියන එකට අඩුම් කරලා පෙන්නනවා. ප්රථම ධ්යාන, ද්තියක් ධ්යාන, තෘතිය ධ්යාන, චතුරස ධ්යාන කියන මෙන්න මේ ධ්යාන භූවි ටිකක් තියෙනවා. බ්රහ්ම පාරිසජ්ජ බ්රහ්ම පූර්හිත මහාබ්රහ්ම කියලා ප්රථමධ්යාන භූම විග්රහ කරලා තියෙනවා. එතකොට පරි සුභ අප්පමාන සුභ ආවස්ස කියලා द्विතීධාන භූමි විග්රහ කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට භූමි විග්රහ වෙනවා.
එතකොට ඔය ක්රමයට ගිහිල්ලාම් චතුත්තා ධ්යානය කියන මේ රූපාවචර කියන කොටසට අයිති හරියක් තියෙනවා ඕකට කියනවා රූප බව එතනින් එහාට ආකාශානංචායතන විඤ්ඤානංචායතන ආකිංචඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියලා. අරූප ලෝක හතරක් තියෙනවා. නාම ලෝක ඒවට කියනවා අරූප බව කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා එහෙමත් කියනවා. ඉතින් මේ විවිධාකාර ක්රම වලින් ඔයා විග්රහ වෙලා තියෙනවා. නමුත් අපිට දැනගන්න තියෙන්නේ කොයි එක නමුත් අරමුණු වෙන එකක් තමයි අපි දන්නේ. එහෙනම් අපිට අරමුණු වෙන යම්තාක් දේ තියෙනවද? පැවැත්මක් හා සම්බන්ධ වන්න සියලු දේ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියන ගොඩේ තියෙන්නේ. විමර්ශනය කරන්න ඒ සත්්යතාවය
වැටහෙනවා. ඒ ප්රඥාව නැගිලා එනවා. ඒ ප්රඥාවෙන් පූර්ණ වුනාට පස්සේ තවත් කරන්න දෙයක් නැති බව තමන්ටම තේරෙනවා. එතකම් මොකද කරන්නේ? විපාකස්කන්ධයක් ඔයාගේ අරගෙන ඉපදිලා තියෙන කය මැරෙනකන් මොනවද කරන්න තියෙන්නේ ඒ කය පවත්වාගෙන යන්න ඒ ටික කරනවා. හොඳ හින්දා නෙමෙයි. නොකර බැරි හින්දා ඔයින් එහාර දෙයක් එතන ඉන්නේ නෑ. ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ලෝක ප්රශ්නය ඉවරයි.