Waharaka Dhamma
Arunodaya-38

Talk Arunodaya-38

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තවත් මේ ප්‍රශ්නයක් මිය ගිය පුද්ගලයෙකුගේ බස්මාවශේෂ සෝනක තැන්පත් කිරීමට පෙර ඔහුගේ නිර්වාණාබෝධය වෙනුවෙන් කළ යුතු වත්විලිවෙත් කවරයද කියලා මේ ප්‍රශ්නයක්. මේකම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මේ භස්මාවේෂ සොහොනක තැන්පත් කරනවා කියලා යමක් කරනවා නම් සොහොන් කොත් බඳිනවා කියලා අද අපි මේ 12ට මේකේ නියම තත්ත්වය තියෙන්නේ කොත් බඳින්න සුදුසු හතර දෙනයි. බුදු පසේ බුදු ශ්‍රාවක සක්විති කියන මෙන්න මේ හතර කොට්ටාසයට සොහොන් කොත් බඳින්න සුදුසුයි. දැක හිත පහදවාගත්ත පමණක් ඒ අයට යහමතර හේතු වෙනවා. යම් කෙනෙක් බුදු පසේ බුදු ශ්‍රාවක සක්විති

කියන මෙන්න මේ පිරිස්වල සොහොන් කොතක් දැක්කා නම් දැකලා හටම් මේ අහවල් කෙනාගේ සොහොන් කොත නේද? මෙහෙම උත්තම ජීවිතයක් ගත කරපු කෙනෙක් නේද? මෙහෙම චිත්ත ප්‍රසාදයක් හරි ඇති කරගත්තා නම් සසර දීර්ඝ කාලයක් හිත සුවක පිණිස හේතු වෙනවා. අන්න ඒ නිසා පෙන්නනවා කොත්බඳින්න සුදුසු හතර වර්ගයේ හතර කොට්ඨාසයේ දැන් නමුත් අපි අහන්නේ මොකක්ද? මිය ගිය පුද්ගලයෙකුගේ භස්මාශේෂ අ සොහොනක තැන්පත් කිරීමට පෙර ඔහුගේ නිර්වාණාවබෝධය වෙනුවෙන් කළ යුතුවත් පිළිවෙත මොකක්ද එහෙනම් සෝනේ තැන්පත් කරන්න නියම විදිහට තියෙන්නේ නිර්වාණවාබෝධය ලබාගත්ත කෙනෙක් ඔහුට කවුරුවත් කියා දෙන්න දෙයක් නැහ. සක්විත රජ්ජුරුවෝ විතරයි ඔතනින් නිවන් අවබෝධ නොකළ ලෞකික ගුණවතයෙක් ඉන්නේ. ඒ ලෞකික ගුණවතා ගැන ඉතින් අමුතුවෙන්

කියන්න දෙයක් නෑහ. ඒ ලෞකික වශයෙන් කරපු කළගුණ සිහි කරලා ආර්ය ධර්මයක් නැතත් ලෝක ධර්මය උපරිම දෙයක් ලෝකයට කියා දෙකු ඒ ගුණය සිහි කරලා මේ කටයුතු කරන චිත්ත ප්‍රසාදය ඇති කරපු කෙනෙකුටත් දෙවුලොවට යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා කියලා පෙන්නනවා. ඒක සුගතිගාමී පින. අනිත් කාරණය ඒ වගේ තත්ත්වයට පත්වෙන අය බොහෝකොට අපි හිතා ඉන්න පල්ලෙහා මට්ටම අය නෙමෙයි. ඒගොල්ලෝ මහාබෝසතාණන් වහන්සේලා ලොව්තුරා බුද්ධත්වය පතාගෙන අතර මගදී හම්බවෙන ඒවා. වැඩි හරියක්. එහෙම නැත්නම් පාරම පිතා පුරාගෙන විවිධාකාර අසෝ මහා ශ්‍රාවකාදී එබඳු ශ්‍රාවක තනතුර සඳහා පාරමිතා පුරාගෙන යන ශ්‍රාවක පාරමිතා පූර්ණ උතුමන්. එහෙමයි තමයි බොහෝට ඔය මහා රාජ සක්විත රාජ ආදී වන්නාවූ තැන් වලට පත් වෙන්නේ. ඉතින් ඒවා විශේෂයි. ඉතින් එහෙම නැත්නම් සාමාන්‍ය සාමාන්‍යවයි නොයෙක් ආකාරයෙන් රජ කියලා ඉන්න රජකමල

සුදුසු නැත්ත රජ වෙනවා. ඒ රටටත් විනාශයක් කරලාත් මහා විනාශයක් කරගන්නවා. එහෙම කරෙන්නේ දුගතිගාමී වෙන්නත් එතකොට ඉඩ තියෙනවා. ඉතින් මෙතනින් අපි දැනගන්න ඕනේ මිය ගිය පුද්ගලයෙගේ භෂ්මයශය තැන්පත් කරනවයි කියන එක ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තේරුම් ගන්න නියම විදිහට නම්. නමුත් අද සම්ප්‍රදායක් වශයෙන් මැරිච්ච කෙනෙක්ගේ අලුටික ගෙනල්ල තැන්පත් කරනවා. හැබැයි තැන්පත් කරපු අපි දකින හරියක් තියෙනවා. එක්තරා ආච්චි කෙනෙක්ගේ අලු කලයක් තිබුණා. මමත් දැක්ක දෙයක් ඔවය කියන්නේ. මේ අලු කලේ තිබුණා අවුරුදු 15ක් විතර තිබිලා යම් කාරණයකට ඔය අලු ගලවලා හටම් ගලා යන වතුරකට විදි කරන්න ලැහැති වුණා ඉන්න කට්ටිය වෙන්නේ මොකක්ද කියලා ඒ අවස්ථාව මහත්තයන් යොමු කරලා බලා හිටපු අවස්ථාව මට පේනවා රාචියෙක් ඇවිදිල්ලා අහන ගන්ධබ්බ

ලෝකේ ඉසකයා ඇදගන්නවා. ඔලුවට ගහ ගන්නවා අත්දැකින්. මහා අපරාධයක් කරන්න හදන්නේ මගේ ගිය කරලා දානවනේ කියලා. දැන් මේක හරි පුදුම සිද්ධි. ඒ ලෝකේ හිඳා කරපු එකක හැටි. එහෙනම් ඉතින් සෝහොනන් කොත් බැඳලා තිබ පස්සේ පෘථග්ජනයන්ගේ ඔවුන්ට ඉන්න ගෙවල් හදලා දුන්නා වගේ හදලා දුන්නහම යහපත් ගුණ ධර්මයක් මොකුත් නෑහ. ඉතින් ඕවට අයිති වාසකම් කරගෙන ඔතන ඉඳගෙන ගීට රිනවා, වත්තර රිනවා හැමතැනම ගිහිල්ලා කාට හරි ලෙඩ කරනවා. කන්න දියව කියනවා. ඉතින් ඕවා ජාතිය අපිට ඇහෙන්නේ නැති ඒවා කර කර නමුත් ඉතින් විල කරදර ඇති වෙනවා අමනුස්ස කරදර වලින්. ඉතින් මොනවා කරන්නද මේ අලු තියාගන්න මොනවා බලන්නද අපි? පත් දහමක් කරගන්න නම් ඒ ටිකක් කරගන්නවා අලුටිය ගියන කොහේහරි දානවා ඉස්තරම් තියෙනවා ඔය විස්තර කාලෙක ඕවා තියාගත්තේ

නැහැ ගංගා නම් ගඟපා කළා කියනවා ඒ කාලේ. ඉන්දියා එහෙමනම්. අනික් රටවල් වුනත් ඕවා තියාගත්තේ නෑ. අද වුනාගාදුරට මොකද කරන්නේ? ඕවා ඔක්කොම අලු කරපුවා ගිහිල්ලාටත් දැන් අද තියෙන අලුත් ක්‍රම තියෙනවනේ. සෝහන් හැදිल्ලා මුකුත් නැහ. අර කුච්චන නිස්ථානයක් තියෙනවා එතනට ගෙනිච්චහම මේ මිනිස්සු අරගෙන කොහට දාේ ඕක ගෙනක් තියාගෙන මොනවා හොරන්නද ඕකට වැඳ වැඳ පුද පුදා ඉන්නටියා පෘථග්ජනයගේ අලු වලට ඉතින් එයා වෙනම් පිනක් දහමක් වෙලා පින්දෙනවා කොහේහරි ඇලෙන්න ගැටෙන තැන් හදලා තියන්න ඕනේ නැ. ඔබ නින් තේරුම් අරගන්න මේ කියන තත්ත්වය එච්චර ප්‍රශ්නයක් නෙමෙයි ඊට වඩා ප්‍රශ්න වෙලා තිබුණා. ඒකත් ඒක කතාවක් පොඩි කතාවක් කියන්න දැනුවත් වෙන්නේ.

එක්තරා ගෙදරක කාන්තාවක් මලා. වයසක හුද කෙනෙක්. මළට පස්සේ මොකද කරන්නේ? දුවයි මිනිබිරී දෙන්න ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට ආවේශ වෙලා අනේ පුතේ උඹුලට මම හැම යහපතක්ම කරලා දෙනවා. උඹලා බොහොම දුක එන්න ඉන්නේ. ඒක හින්දා මම සිහි කරලා අන්න වත්ත පල්ලෙහයි බෝධි පැලයක් ගෙන හිට පල්ලනකෝ කොහොමයි ඔය කියන කතාව මොකද කරන්නේ කොහොමහරි වත්ත පල්ලම බොහෝ පැලයක් කොහෙන් හරි කියලා කියනලා හිටෙව්වා ඒක සිහි කරලා නම සිහි කරලා. හිටවනවත් එක්කලම යම්කිසි ස්ථානයගේ හිමිකමක් ලැබුවා. ඊට පස්සේ දුවට ආවේ වුණා. හොඳයි හිනාවක් දාලාකා මට ඔය ටික තමයි කරගන්න තියෙන්නේ හැඳි ගාවන්න

තොපි උදව් ගන්නද හැදුවේ. මට ඉන්න තැනක් නැතුව හිටියේ දැන් ඇඩේ හරි. ආයෙත් තොපිට ඉන්න තියන්නේ නෑහ මේකේ කිව්වා. දැන් මෙන්න මේ වගේ දේවල් මළු ටික තිබිලා නෙමෙයි. ඒ නමින් යම්කිසි ගහක් හිටවලා. අන්න එහෙම දේවල් තියෙනවා. මේ මිය ගිය අයට යම්කිසි ආකාරයෙන් පිනක් දහමක් කරලා දෙනවා මිසා සීමාව ඉක්මක් කරගහන්න යන්න එපා. අහන කුණු මැරෙන්න ඉස්සෙල්ලා ඉන්න කාලේ දැනගන්න ඕනේ ඒ මනුස්සයෝ පිනක් දහමක් කරගන්න. බැයි ඉනම් ඉතින් අපේ යුතුකම විතරක් ඉඩු කරලා නිකන් ඉන්න ඕනේ. නෑවද දැකම තිබිච්ච ඵලියට කර ගහන්න යන්න එපා. ලේවගන්න යන්න එපා. තමන්ගේම ඉඩු කරන්න. මිය ගියොත් යම් කෙනෙක් ඥාති හිතාසින් කවුරු හරි උදව් උපකාර කරපු අය නම් මෙන්න මගේ ඉතුකම වශයෙන් මේ මේ පින කරලා පින්දෙනවා කියලා එටියා කරන්න. ඔයිහා අල්ලගන්න ඇඟු හදාගන්න යන්න එපා කරදර වෙනවා.