Waharaka Dhamma
Arunodaya-40

Talk Arunodaya-40

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තාප්‍රණයක් තියෙනවා මේ දෙවියෝ සහ දේවතාවෝ කොටස් දෙකක්ද කියලා. මේක ධර්මය විග්‍රහ කරලා තියෙනවා දේවතාවෝ කියන්නේ තමන්ට යම්කිසි ජීවත් වීමට තමන්ගේ පැවැත්මට යම් ආධාරයක් ලබා දෙන ඒවට දේවතා කියලා. ඔය දේවත්වයෙන් සලකනවා කිව්වෙත් අන්න ඒකයි. දෙවිය කියන්නේ සුගතිගාමී වෙච්ච චාතුර් මහාරාජිත තාවතිස යාමතුසිත නිම්මාන් රති පරිනිම්මිත වසවාර්තියාදී ඒ දිව්‍ය ලෝක ගත කරන අත්බැව් ගත කරන අය දේවතාව කිව්වහම අපිට කිරි ටික ලබා දෙනවා නම් ගොම ටික ලබා දෙනවා නම් ජීවත් වීමට අවශ්‍ය පහකම ලබා දෙනත්වය වැඳගන්න ගොං වස්තයෙක් ඉන්නවා නම් ඒ අපිට මොනවාහරි අපිට උදව්වක් උපකාරයක් දෙන සියල්ම දේවත්තයෙන් සලකනවා ඒ නිසා තමයි හරකා දේවත්වයෙන් සැලකලා දේවතාවය කිව්වේ. ඒ දේවතාවයි දෙවියයි දෙකක්.

අපිට වැස්ස දෙන නිසා වස්සා වලාහක දේවතාව ඒහරි දේවතාව කියලා. සජීවීවා කතා කරනවා අජීවී දේටත්. හැබැයි ඒවා ඇසුරු කරෙන අරක් ගෙන ඉන්න දෙවියෝ වෙනයි. වැහි වලාකුලත් දේවතාවය. දේවතාවය කියන්නේ පණ තියෙන්නම ඕනේ නෑහැ දේවතා කියන වචනේ අපිට ආධාරයක් උපකාරයක් ගැන සියල්ලම දේවත්යෙන් සලකපු කාලයක් තිබුණා ඒක ඉතින් ඒ සාමාන්‍ය ලෝක ස්වභාවයක්. එහෙම දේවල් වලට හරි කැමතියි. අජීවී වුණත් මගේ දෙවියෝ කියලා හටම් මෙහෙම කියනවා දෙයියෝ කියන නමින් කතා කරනවා ඒකට දේවතා කියන කොට්ඨාතයට වැටෙන්නේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න දෙවියෝ කියන්නේ එකක් දේවතාව කියන්නේ එකක් දෙවියෝ කියන්නේ ඔය ශාතෝර මහර්ගත තාවතින් සාදී තැන් පටන් ඉන්න සදිව්‍ය ලෝකයේ ඉන්න අත්දැව් ලබලා ඉන්න අයට දෙවියෝ කියනවා. දේවතාව කියන්නේ ඔය ආකාරයෙන් තමන්ට ආධාර උපකාර කරන යම්කිසි

අය නම් ඒ ඔක්කොම දේවත්වයෙන් සලකනවා දේවතාව කියලා එයාට කියනවා. ඔය දෙවි දේවතා කොට තේරුම් ගන්න ඕනේ.