Waharaka Dhamma
Arunodaya-64

Talk Arunodaya-64

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මේ සත්බුද්ධ වන්දනාව නිවැරදිව කරන ආකාරය පහදලා දෙන්න කියලා කිය අමුතු දෙයක් නෑ. ඉතින් අර විපස්සීස්ස නමත් වූ චක්ඛුමන්තසිරිමතෝ සිිස්සපී නමත්තෝ සබ්බූතානුකම්පීඩවා ආදී වශයෙන් ඔය පිරිත් පොතෙත්තට ඔය ගාථාව තියෙනවා. සත්බුද්ධ නමස්කාරය වෙස බුස්ස නමත්තු නහත කස තපසීනෝ නමත්තු කකුසන්දස්ස මාර සේනා පමත්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මණස්ස උපසීමතෝ කස පස්ස නමත්තු ඉපමුත්තස්ස සබ්බි ආදි වශයෙන්. ඉතින් ඒ පොත බලාගෙන පිරිත් පොත බලපුහුවහම ඒ සත්බුද්ධ නමස්කාරය තියෙනවා. ඉතින් නමස්කාර කරලා බුද්ධ නමස්කාරයක් කරලා ඕන වන්දනාමාන කරන වෙලාවක ඔය පිරිස කියන්න පුළුවන් ඒ ටික සද්දෝදා නමස්කාරය හඟක් වටිනවා. රැකවන්න ලැබෙනවා. බ්‍රහ්මාදීන්ගේ පාව බැල්ම ලැබෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ කියන්නේ දැනට කල්පස්සකට මේ මහාභ්‍ර කල්පය කියනවා වගේ කල්ප 31ක් එහා කාලේ. හටගත්ත කල්පයක විපස්ස වී සිඛී වෙස්සබූ කියලා බුදුවරු තුන් දෙනෙක් පහළ වුණා කියලා තියෙනවා.

ඊට පස්සේම බුද්ධ සූන්‍ය කල්ප 30ක් ගෙවුණා. ගෙවිල්ලා තමයි මේ මේ ඊළඟ මේ මහාභ කල්පය බුදුවරු පත් දෙනේ පහළ වුණේ. විපස්සී සිඛී වෙස්සපූ කකුසඳ කෝනාගම කාශ්‍යපපු ගෞතම තව එක්කෙනෙක් පහළ වෙන්න ඉන්නවා. ඒක බුදුන් වහන්සේ නමක්. එතකොට දැන් සත්බුදුවරණන් වහන්සේ නමක් එදාපටත් මේ වෙනකොට දැකපු බ්‍රහ්මයෝ ඉන්නවා. අකනිහ බඹලෝ හිහිත වූ බ්‍රහ්ම තලයේ ඉන්න අය තවත් ඉන්නවා කල්පති 36කට ඉස්සෙල්ලා විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අනාගාමී වෙලා ගියාය. ඒගොල්ලන්ට විපස්සී කියන නම ඇහෙනකොට හරි සන්තෝසයි. අපි බොහොම චිත්ත සමාධියෙන් යුක්ත වෙලා මේ යම්කිසි ආකාරේ විපස්සීෂ නමත් වූ කියලා හිටන් චිත්ත ප්‍රසාදයෙන් කියනකොට අපිට නොපෙන්න දෙයක් සිද්ධ වෙනවා. හරියට අර ලෝකෙටම යම්කිසි ශක්තියක් නිකුත් කරන අපි තියෙනවා මේ යම්කිසි විදිහක ඔය විකාශනාගාර කුළුනා. කුළුන දිහ බලාගෙන හිට කුණ හෙල්ලෙන්නෙත් නැහ. මොනවත් යනවා

පේන්නෙත් නැහ. හැබැයි ඒකෙන් විහිදෙන කිරණක් ඇහිපිය ගහන මොහොතකින්ව 100ද000ස් ගණන් ඈත යනවා. අන්න එව් වගේ විපස්ස ිවිස නමත්ව කියන අපිත් හරියට ඒ විකාශනාගාර කුළු වුනා වාගේ. හැබැයි මේ කුලන ඒ පොඩි එකක් නෙමෙයි. දස දහසක් වලට විකාසනය කරන්න දක්ෂ එකක් අපි දන්නේ නැතුවට. ඔය සද්දය යනවා අන්න එහෙම එකක්. මේ මනුස්ස මේ ලෝකේ සක්වලට යනවා කියන එක වැඩක් නෙමෙයි ඔය සද්දේ. ඔන්න ඔය සද්දය ඇහෙනවා අර අකිටා බඹලව ඉන්න විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙච්ච ඒ බ්‍රහ්ම දේවතාවන්ට ඇහිෙනකොට හරි සතුරක් ඇති වෙනවා. විපස්සී බුදුපියාණන් වහන්සේගම තමන් මිදිච්ච තමන්ට දහම් දේශනා කරපු ඒ ඇසුරු කරපු දන් දුන්න ඒ ජාතිය චිත්ත ප්‍රහාදය ඇති කරපු ඒ චිත්ත ප්‍රහාදය ඒ බ්‍රහ්මයන්ට අදත් තියෙනවා. ඒ විපසී බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්නේ කවුද කියලා දිවැසින් බලනවා.

බලනකොට දකිනවා යම්කිසි ශුද්ධ මනුස්සයෙක් චිත්ත ප්‍රසාදයන් විපස්සී බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. විශාල චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. රැකවරණයක් ඇති කරඕන ආශිර්වාදයක් කරනවා. ඔබ ඔහුට දීර්ඝායු ලැබේවා. ඔහුට යහපතක් වේවා. ඔහුට සුචරිතයම පිහිටවා. මේ ආදී වශයෙන්ගේ මහා බ්‍රහ්මයන්ගේ පුණ්‍යන් අධිෂ්ඨාන කරලා ආශිර්වාදයක් කරනවා. මෙන්න මේ බ්‍රහ්මයාගේ ආශිර්වාදය ලැබෙන කෙනාට මහා රැකවර්ණයා සැලසෙනවා. ලේසියෙන් මෙල්ල කරන්න බෑහ එහෙමයි. මහා කර්ම ශක්තියක් ඇවිදිලා පාප ශක්තියකින් කය බිදිලා ගියොත් හරි කර්ම වේගයක් නිසා යම්කිසි දුකක් කරදරයක් ආත් හරි ඇරෙන්න සාමාන්‍ය දේවල් වල වළකිලා යනවා. එතකොට සින් වහන්සේගෙන් බණ අහලා සෝවාන් මේ අනාගාමී වෙච්ච අයකනිටහ බඹලවත් අද ඉන්නවා. තිස්සපී නමත් වූ කියලා වචන කියනකොටම අර විකාසනාගාර කුල්ලය විහිතින ශක්තිය වාගේ. ඔන්න ඒ මහා ශක්තියක්, ශබ්දයක් ඒක ඒ ඒකට කියන්නේ චිත්ත විප්පාර නාදය. ඔය චිත්ත

විප්පාර නාදිය විහිදෙනවා. ඔය අකනිටා බඹලව ඉන්න බ්‍රහ්මීන්ටත් ඇැහෙනවා. එතකොට ඒ බ්‍රහ්මයෝ ආශිර්වාද කරනවා. ඉතින් වෙස්සබුස්ස නමත්වූ කියනකොට වෙස්සබුදන් වහන්සේගෙන් බණ අහලා එතන්ට පත්වෙච්ච අනාගාමී වෙච්ච බ්‍රහ්මයෝ එතන පටන් ආශිර්වාදයක් කරනවා. සුද්ධ පුද්ගලයෝ ඔබට අපගේ ආශිර්වාදය වේවා කියලා. කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු අය අවිහ ලෝකෙත් අද ඉන්නවා. අතප්ප සුදස්ස සුදස්සී යකනිට කියන පංචශුද්ධාවාසයම ඉන්නවා. නමත්තු කකුසන්දස්ස කියනකොට අන්න අපිට යහපත කරුන බුදුපියාණන් වහන්සේට නමස්කාර කරනවා ඇහෙනවද ඒ සද්දය ඇහෙනවා එහාට ඔය ඒ පංච සුද්ධාවාසීන බ්‍රහ්මයෝම ආශිර්වාද කරනවා අපිට මේ උත්තම යහපතක් කරලා දුන්න බුදුපියාණන් වහන්සේට නමස්කාර කරන අර පින්වතාට දීර්ඝා වේවා යහපතක් වේවා කියලා. මෙන්න මේ ආකාරයෙන් මේ බුදුන්ට නමස්කාර සත්බුද්ධ නමස්කාරය කරනකොට

ඔන්න ඔය කියන බ්‍රහ්ම ආශිර්වාදයක් එනවා. මේක පැත්තක්. මේ බුද්ධ ආශිර්වාදය විහිදිලා තියෙනවා ලෝකේ නැති වෙලා නැහ. ඒ ශක්තිය එහෙන්දා බුදු පිළිසරණයෙන් එහෙන් එනවා. ඒ නමස්කාර කිරීමත් එක්ක අපි ගුණයකුත් කියලයි නමස්කාර කරන්න. දහම් ගුණයකුත් කියවෙනවා. විපස්සීස නමත් වූ චක්ඛුමන්තස්ස සිරිමතෝ කියනකොටම චක්ඛුමන්තයි කියලා කියන්නේ උන්වහන්සේගේ තිබෙන්නා වූ විශේෂත්වයක්. එකින් එකට විග්‍රහ වෙනවා. ඊට පස්සේ කියන්න හේතුව බලපුවහම අනික් අයට වගේ ඇසිපිය ගහන්න ඕනකමක් උන්වහන්සේගේට අවශ්‍ය නෑහ. දැවිල්ලක් නෑ ඇස් වල මේක ලක්ෂණයක්. විවිධ ආකාරයෙන් යමක් විග්‍රහ කරලා දැනගැනීමේ ශක්තියක් බුදු වෙන්න ඉස්සෙල්ලාත් උන්වහන්සේට තිබුණා. ඒවදු හැකියාවක් තියෙනවා විවිධාකාරයෙන් දැනගැනීමේ හැකියාවක් තියෙනවා විපස්සී කියම කියලා විපස්සී කිව්වයි කියලා තියෙන. මේවාගේ තියෙනවා ගුණ විග්‍රහ කරලා. ඉතින් මේ දහම් ගුණ ඒ වාගේම ඒ උත්තම ගුණ සිහි

කරනකොට ඒ මහා ශක්තියක් අපිට ඒවයෙන් ඇදලා එනවා. ඉතින් මේ නිසා ඔය කියන ශක්ති විශේෂ එනවා මෙහෙනම් මේ සත්බුද්ධ නමස්කාරය කියන්න පටන් ගත්තහම ඕකේ භාවනා කරන්න ගියහමත් ඕක කොහොම ගක් හොඳයි කියන එක ඉස්සෙල්ලාම මූලික මේ පෙර මේ සම්බන්ධයක් වශයෙන්. එහෙම කරන්න පුළුවන්. ඉතින් ඕක පිරිත් පොතෙන් බලාගත්ත හැකි මේ ආටානාටියෙත් පටන් ගන්නකොට ආටනාටියේ දේශනා කරන්න ඉස්සෙල්ලා සතරන් දෙවියන් බුදුරජාණන් වහන්සේලාට නමස්කාර කරලා හිටිය දෙනත් ඕක තියෙනවා. පොත ගත්තහම බලාගන්න පුළුවන්. ඉතින් ඒක හුඟක් වැදගත්. ඒකට වෙලාවක් ಅಲ್ಲාව කියන්න දෙයක් නැහ. ඉතින් අපි භාවනාවක් කරන්න පටන් ගන්නකොට ඉන් අර මේ මුලින් කරන්නා වූ කටයුතු හැටියට මේ පූර්ව පිළිදක් හැටියට මේවා කරන්න පුළුවන්. හුඟක් ආරක්ෂාවල් ලැබෙනවා. ඉතින් වන්දනාමානයක් කරන්න ගියත් ඒ කිරීම හුඟක් හොඳයි. සමහර අය නමස්කාරය වෙනුවටත් මේ ගාථාව කියනවා. එහෙනම් නමස්කාරය කියලා ඉරලා මෙහෙම නමස්කාරයක් කරලා තමයි අනික් කටයුතු කරන්නේ.

ඒක හුඟක් වැදගත්. Yeah.