Waharaka Dhamma
Arunodaya-65

Talk Arunodaya-65

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තාම මේ ප්‍රශ්නයේ මනුස්සයන් හට ඇතිවන මරණය විවිධ පුද්ගලයින්ට විවිධ ආකාර ඇයි? සමහරු බොහෝ අපහසු වීද දුහසු භාවයට විඳ දුක් විඳ මේ යනවා. සමහරු උන්හි ගමන් මේ යනවා. මේ ආදී වශයෙන් මේ මරණය තියෙන වෙනස මොකක්ද කියලා අහනවා මේවා වෙන්න හේතු මොනවද කියන එකක්. චූති අවස්ථාව සහ ඊළඟ උපත තීරණය කරගන්නේ කොහොමද කියිලත් මේ ප්‍රශ්න ඔගයක් කීහපයක් මේ තියෙන්නේ. ඉතින් මේ ගැනත් අපි විග්‍රහ කරලා බැලුවත් මේ වගේම ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එක්තරා බමුණෙක්. ස්වාමීනි මේ සමාජයේ දිහා බලන විට මේ සමාජයේ විවිධ තරා තිතරම්වල පුද්ගලයෝ ඉන්නවා. සමහර අය ඉන්නවා බොහොම දුක් විඳිනවා. කායික මානසික වශයෙන්.

ඒ වගේම සමහර අය ඉන්නවා එහෙම දුකක් ඇරතික් ලොකුවට පේන්නේ නෑ. සාමාන්‍ය මට්ටම. සමහර අය හොඳ ධනය ඇති ධනවතු සමහර අය ධනහීනයි. සමහර අය බොහොම නිරෝගී. සමහර අය රෝගී. මේ වගේ මේ විවිධාකාරය වෙනසක් පේනවා. ඉතින් මේ සැප දුක්තියයි මේ ප්‍රශ්නය අහන. ඉතින් ඒකෙන් කොටසක් විතරයි මේ අහලා තියෙන්නේ. මරණ මොහොතලෙලා සීමා කරගත්ත දුක් විඳින්න සැප විඳින මේ කාරණා දෙක ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙටික්. කම්මං විභජති සත්තා හීනක් ප්‍රණීතාය. මේ කර්මය විසින් මේ හීන ප්‍රණීත වශයෙන් සත්වයා බෙදනවා. එහෙනම් ඒකට හේතුව පූර්ණ වශයෙන් පෙන්නන්නේ කර්ම වේගය තමන් විසින් ලෝකයේ යහපත් දෙයක් කළා නම් යහපත් විදිහටත් අයහපත් දෙයක් නම් අයහපත් විදිහටත් මේ ආකාරයෙන් මේ කර්ම වේගය ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ කර්ම වේගය ක්‍රියාත්මක වීම නිසා

කර්මය විසින් මෙතේ විවිධාකාරයන්ට බෙදෙනවා. ඒ විවිධාකාරය බෙදීම නිසා තමයි සත්වයින්ගේ දුක සැප පහළ වීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ. හැබැයි සියල්ල ඒකෙන් වෙනවා කියන්නලත් නෑහ. සියල්ල පෙර කර්මය වෙනවා කිව්වොත් වැරදියි. බමුණන්ගේ මතයක් තිබුණා සියල්ල පෙර කර්මයෙන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළේ නැහ. සියල්ල පෙර කර්මය වෙන්නේ නෑ කියලා එහෙම පෙන්නුවෙත් නෑ. එහෙම වෙන කොටසක් තියෙනවා. අන්න එහෙම අවස්ථාවන් තමයි පෙන්නුවේ පුද්ගලයින්ට විවිධාකාරයෙන් මේ කර්ම බලවේග බලපාන හැටියි. විවිධාකාර දුක සැප දෙකට හේතු වෙන හැටි. සමහර රෝගාබාධයන් වැඩි වෙන්න හේතු වෙන රෝගාබාධයන් සමනයට හේතු වෙන මෙහෙම දේවල් ඇතිවෙන හැටි. මේකට එක හේතුවක් නෙමෙයි ඉතින් සිද්ධ වෙන්නේ. කර්මයෙන් සිද්ධ වෙන ඒවා, චිත්තයෙන් සිද්ධ වෙනවා, හෘතු ආහාරාදියෙන් සිද්ධ වෙන ඒවා මේ විදියහට විවිධ හේතු තියෙනවා. විවිධාකාරයේ හේතුන්ගෙන් සත්ව දුක සැප ලැබෙනවා.

කර්මය කියන්නෙත් ඒකෙන් එක කොටසක් පමණයි. නමුත් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා කර්මය විසින් මේ සත්වයෙන්ගේ ඔය කියන හීන ප්‍රණීතභාවයට බෙදලා දෙනවා. ඒක හැටියාව. ඒක අයින් කරන්න හරි අමාරුයි. ලෝකේ සමහර කෙනෙක් පොහොසත් කරන්න කියලා කොච්චර උදව් කළත්, කොච්චර උපකාර කළත් කාල කනිකමය හැටියට ඒ මනුස්සයාට කවදාවත් නැගෙන්න පුළුවන් කමක් නෑ එහෙම පුද්ගලයෝ ඉන්නවා. කොච්චර උදව් දුන්නත් එක්කෝ ඒ දුන්න දේවල් කාලාපිලා විනාශ කරලා නිකන් ඉන්නවා මිසා. එක්කෝ ඒ ධෛර්ය නෑ. එක්කෝ හේතු වාසනාවක් නෑ. කරන්න හදන හදන වැඩේ බිදිලා යනවා. එහෙමත් අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ යම්කිසි දුක සැප දෙකේදීත් බලපානවා කර්ම වේග. ඉතින් කරපු කර්මය කොේ හෝ විඳින්න ඕනේ. අන්‍ය සත්වයන්ට හිංගි හින්සා කරන් අපේ ජීවත් වීමට

අන්‍ය සත්වයින්ගේ ජීවත් වීමට හිංගි හින්සාවට අපික් වෙනවා. ඒක තමයි හේතුවට ඵලය. අපි අනික් අයට කළේ යහපතක් නම් අනික් අයට ජීවත් වෙලා ඒ කටයුතු කර ගැනීමේදී පහසුකම් සලසලා දුන්න නම් තියෙන දුක් කරදර නැති කරලා අපිටත් අපේ ජීවත් වීමේදී ඇතිවෙනවා දුක් කරදරින් නිදහස් වෙලා පහතු වෙන්න හේතු වෙන්නා වූ ප්‍රතිඵලයක්. කරපු දේට අනුකූලව විපාකයකුත් ඔය විදිහට එනවා. ඒක තමයි කිව්වේ අපි කාටවත් කරදර කරන්න ඕනේ නැතුව අපේ පාඩුවේ හිටියා නම් කාගෙන්වත් ඉල්ලන්න දෙයක් ඕනෙත් නෑ. හිමිකම ලැබෙනවා. නමුත් ඒ හිමිකම ලැබෙන ස්වභාවයකින් ධර්මය මුලින් පහළ වෙච්ච ලෝකය ලෝක සත්‍යයම මොකද කරන්නේ? අධර්මය ගොඩනැගුවා. කර්ම වශයෙන්. ගොඩනැගා ගත්ත නිසා සත්වයෙන්න සිද්ධ වුණා කර්මයට අනුකූලව බෙදිලා හිටන් දුක් විඳින්න. අර තිබිච්ච නිදහස නැතිවෙලා ගියා. මුලින්ම හිටපු මනුස්සයයින්ට බ්‍රහ්ම

කල්පික මනුස්සයෝ කෑමක්වත් කන්න ඕනකමක් තිබුණ ඇති කාලයක් තිබුණයි කියනවා මුලදී. සොයම් ප්‍රභා ආලෝකය ගිය ගිය තැන දවල් වාගේ එළියයි. කරුවලා කියලා එකක් ඇත්තෙමනේ. අන්න එහෙම ක්‍රමයක්. ඕන දිහාකට හිතපුවහම යන්න පුළුවන්. බර ශරීරයක්මකුත් නෑ. බඩිකිනි වෙන්නේ නැ. චිත්ත ප්‍රීතියම ආහාරයක් වෙලා හිටන් ශරීරය පෝෂණය වෙනවා. මෙහෙම තමයි බ්‍රහ්ම කල්පික මනුස්සයන්ගේ මූලිකම අවස්ථාව. ක්‍රමක්‍රමයෙන් ඒ සත්වයින්ට මේ පංචකාමයන් මුල් කර ගැනීමේ ආරම්භය පටන් ගත්තා. අන්න ඒ පටන් ගත්තා ආරම්භයත් එක්කම සත්වය මේ ලෝකය හා බැඳි බැඳි. ලෝකයට සම්බන්ධ වෙලා ලෝකය ආධාරයෙන් ජීවත් වෙන්න ක්‍රමයක් හැදුනා. ලෝකේ ආධාරයෙන් ජීවත් වෙනවා ඊට පස්සේ. තව කල්‍යානකොට

අනික් අයට හිංග හිංසා කරන්න අනික් අයගේ දේ උදුරාගන්න පටන් ගත්තා. ඒ නිසා තමන්ට අන්‍ය ආධාරයක් නැතුව ජීවත් වෙන්න බැරි සත්වයක් විපාක වශයෙන් ලැබුණා. අනුන්ට හිංගි හිංසා කරන්න පටන් ගත්තහම තමන්ට දුක් වේදනා ඇතිවෙන විදිහ ජාතිය එන්න පටන් ගත්තා. ඒකෙන් ඇතිවන ප්‍රශ්න තමයි විවිධාකාර දුක් කරදර. අනුන්ට හිංගි හිංසා රෝගාබාධ හදුවහම තමන්ටත් හිංගි හිංසා රෝගාබාධ ඉන්න පටන් ගත්තා. ඒ නිසා මොකද වෙන්නේ? ඒවට ගොදුරුව පටන් ගත්තා. දැන් අපි විසින්ම කරගත්ත නරක වැඩ නිසා කර්මයන්ට අනුකූලව විපාක හම්බවෙලා තියෙනවා. ඉතින් කම්මං විභජති සත්තා හීනප ප්‍රණීතයි කිව්වේ කර්මය ඉතින් ඔය හීන ප්‍රණීතභාවයට බෙදලා තියෙනවා කියන එකයි. ඉතින් අපිම දැනගන්න ඕනේ යහපත් කර්මයක් කළොත් ප්‍රණීත වෙනවා. අයහපත් කර්මයක් කළොත් හීනභාවයට පත්වෙනවා. හැබැයි ඉතින් හීන ප්‍රණී හීන අහක් වෙලා ප්‍රණීත හදාගෙන මේකේ ඉන්නනම් හිතන්න එපා. මොකද හේතුව?

කර්ම ගවඩාවක් තියෙනවා. හීන වෙලා උපදින්න හේතු වෙනවා 99ක් කියලා එකක තියෙනවා. හීන දුක් විඳින්න හේතු වෙන ඒවා. අපි කරපු කර්ම. එකක් විතර තියෙනවා. ප්‍රණීත කර්ම. නැත්නම් පුණ්‍ය කර්ම. ඔය ජාතියේ හදාගත්ත කර්ම ගවඩාවක් තමයි මේ ඔක්කොටම තියෙන්නේ. ඕකෙන් ලැබෙන ලැබෙන හැටියට විපාක ඇදිලා එනවා. ඕකට අපි හදා හදා තව ඒවා ගොඩගහනවා. හදලා ඒකට ගොඩ ගහනවා. ඒකින් අරන්න භුක්ති විඳිනවා. හරියට අටුවට වී ටික ගෙන හලා දාන්‍ය ටිකගෙන අහලා ගොඩ දාලා හිටන් ගෙනලා කොයි තන් කරලා දාලා ඒකෙන් අරන් අරන් කොට කනවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? අටුවට දාපු දේම තමයි අටුවෙන් ගරන් කොටලා කන්න වෙලා තියෙන අස්වැන්න. වැපරූ දේට අනුව අස්වැන්නයි කිව්වේ ඔන්න ඕකයි. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ අපි මේක හොඳ හදාගෙන මේකේ ඉන්න නෙමෙයි. ලැබිච්ච අවස්ථාවේදී මේකෙන් මිදෙන්න යම්කිසි දෙයක් කර්මක් ක්ෂය කරන්න හේතු වෙනවද? ඒ ටික කරගෙන කර්මක් ක්ෂය කරත්

ඥානයෙන් මාර්ග ඵල අවබෝධය ලබාගෙන කෙළවර කරන්න උත්සාහ කරන්න ඕනේ. ඕකයි කරන්න ඕනේ. ඉතින් මේ හීන ප්‍රණිතභාවය කියන එක ඔහොමයි තියෙන්නේ. ලෝකෙත් එක්කලා වැඩ කරන්න ලෝකෙත් එක්ක ඉන්න හිතන කෙනාටම තමයි මේ හීනභාවය හෝ ප්‍රණීතභාව ප්‍රශ්නයක් ගොඩනැගෙන්නේ. මම එහෙනම් ප්‍රණීත වෙන්න ඕනේ මම එහෙනම් හීනවට නොකරන්න ඕනේ ආදී අදහස් ෙන්නේ හරි ලෝකේ ඉන්න බලාගෙන අපිට ඉන්න බලාගෙන නෙමෙයි දැන් කරන්න ඕනේ. හිතකෙන් මිදෙන ක්‍රමය මොකක්ද ඒක හොයෙලා ඒක අනුගමනය කරන්න. ඉතින් ප්‍රණීත දේ ආධාරයක් දෙනවා නම් නැත්නම් පින යහපත් දේ ආධාරයක් දෙනවා. ආධාර දෙන පින කරනවා. පින හොඳ හින්දා නෙමෙයි පින නිවනට ආධාරයක් දෙන නිසා. ආධාරයක් වෙන නිසා. ඒ බලාපොරොත්තුවෙන් පින් කරනවා මිසන් සසර සතුටු වෙවී ජීවත් වෙන්න සැරි සරන්න බලාන්න පින් කරන්න එපා. නිවන් අවබෝධ කර ගැනීමට යම් ආධාරයක් වෙනවාද ඊට උපනි වේවා කියන අධිෂ්ඨානයෙන් යුතුව පින් දහම් කරන්න. එතකොට එහෙම කරලා නිවන් දකින්න යමක් කළ යුතුද ඒ දේ තේරුම් බලන්න ඉක්මන් කරලා ඒ දේ අප්‍රමාදව කරගන්න. නිවන් අවබෝධ කරගන්න.

ඉතින් ධර්මානුකූලව කියන්න තියෙන්නේ එච්චරයි. ඉතින් චුති උපත කියන්න ඒත් ඔච්චරයි. ඉතින් මේක තව විග්‍රහ කරන්න ගියොත් දවසකේ වෙනවා විතරයි. ඉතින් චුත වෙනවා කියලා කියන එක උපන් එක්කෙනාට චෘතියක් තියෙනවා. කවදා හරි ඒ උපන් කර්මයේදී ගෙනාපු ආයුෂය අවසානය වෙන දවසක් තියෙනවා. ඒ අවසානයෙන් පස්සේ තව දවසක් මොහොතක්වත් ජීවත් වෙන්න බැහ ඉදිරියට. ඔහු ඒ අත්බැවින් චුත වෙන්න ඕනේ. හැබැයි චුත වෙනකොට අවිද්‍යා තෘෂ්ණා ඉවර කරලා තිබුනේ නැති නිසා. සසර ගමනට හේතු වෙන්නා වූ තව උප්පත්තියට හේතු වෙන්නා වූ එකක් ආය ඇදිලා එනවා. ඇවිදිලා ආයසරයක් ඉදිරි අත්බැවකට කාලාන්තරයක් ගැප් කරලා ශක්ති විශේෂයක් ගැප් කරලා නැවත උපතක් පටිසන්ධි වශයෙන් ආරම්භ කරනවා. ආරම්භ කළාට පස්සේ එදා ඒ ගතියට අනුකූලව හැඩ තලයක් අරගෙන ඊට අනුකූල වන්නා වූ සුගතියක හෝ දුගතියක උපතක් ලබලා ඒ කාල සීමාව එක්ක ගත කරනවා. ඒකෙදී පටිසන්ධි අවස්ථාවේදී ගැප්

කරගත්ත කාලය කොච්චරද? ඒ කාලේ විතරයි ඒ පැවැත්ම තුළ ගෙනියන්න ශක්තිය තියෙන්නේ. යම් අත්බෑවකදී ඒ කාලේ අතර මැද ඉවර වුනා නම් කර්මක්ෂේ මරණයක් වෙලා ඔහු මැරෙන්න ඕනේ. ඉතින් අන්න ඒකයි ක්‍රමය. නමුත් කවදාවත් ඒ මැරෙන මොහොත වෙනකොට ලෝකයේ පිළිබඳව අවිද්‍යාව නිසා බහිනවා තීරණයක් ලෝකේ හරි වටිනවා. ඒ වටිනකමක් හිතියෙන් අරගෙන වටින ලෝකේ දාලා යන්න බැහැ මේකේ තව ඉන්න ඕනේ. මේකේ තරඟ කරලා හරි පොර කාලලා හරි මම ජීවත් වෙන්න ඕනේ. අනික් අයට ගහලා මරලා දාලා හරි මගේ වැඩේ කරගන්න ඕනේ. මේ ආදී වශයෙන් ගන්නකොට එක අවස්ථාවක හිතා තද දූෂිතතාවෙන් යුත්තයි. ජීවත් වීම බලාපොරොත්තුවත් එක්කලා. ජීවත් වීමේ බලාපොරොත්තුව නිසා අවිද්‍යාවෙන් ෘෂ්ණාවෙන් ඔහු පැවැත්ම ගන්න ඕන. පැවැත්මෙන් මිදෙන්න බැරු යනවා. අත්බැකව උපදින්න හේතු වෙනවා. එතකොට තිබිච්ච දූස්තාවයක් තිබුනොත් කය දූසතාවයට අනුකූලව දුගතියකට යනවා. දුගති ගතියෙන් උපදිනවා. ප්‍රසන්න පැහැපත් බවක්

නම් ඇති කරගෙන තිබුනේ යහපත් දේ කරලා. ඒ ජීවත් වීමේ ආසාව තියෙන තාක්කල් ජීවිතයක් ගොඩන්නනවා සුගතිය ින් සුගතියක සුගති පුද්ගලයෙක් වෙලා එතකොට විද්‍යාමාන වෙනවා. කොහේ කවුරු වෙලා විද්‍යාමාන වුනත් ඒ අත්බැවට හිමි ආයුෂ කාලයක් උරුම කරගෙන තමයි උපදින්නේ. ඒ උරුමය ආයුෂ කාලේ ඉවර වුනොත් එහෙම තව මොහොතක්වත් ඉදිරියට ජීවත් වෙන්න බැහ. සතර ඉද්ධිපද වැඩූ කෙනෙකුට ඇරෙන්න. ඒක ගැඹුරු පැත්තක් සතර ඉදිපද වැඩූගේ තව එහාට ජීවත් වීම. ඉතින් ඒ ආයු සංඛාරය ගොඩනගලා තැන්පත් කිරීමක් කියලා එකක්නවා ඒකෙන් ඒ යන්නේ. එහෙම නැති අනික් හැම කෙනෙකුටම කර්මය ක්ෂේ වුනාට පස්සේ තව මොහොතක්වත් ජීවත් වෙන්න බැහැ මැරෙන්න ඕනේ. ඉතින් ඔය හාඩ් ඇටයක් කරවමයා කියලා මැරෙන්නේ කර්මක්ෂය මරණ. හිටි ගමක්ම මැරිලා යනවා. එහෙම අවස්ථා එනවා. එතකොට ඒ වගේම තයෙක් ආකාරයෙන් අපිට එන්න පුළුවන් උපත්තම්භකමේ උපපීලක කර්ම කියලා එකක්. ඒකෙන් අපි උප්පත්ත වශයෙන් ගෙනක් දුන්න කර්මයට තවත් අපි උප්පත්ත වශයෙන් ගෙනක් දුන කර්මය ඇති සත්වයෙකුට ගහලා මරනවා. වද දීලා

මරනවා. එහෙම එකක් කළොත් එහෙම අපිටත් ඒක එන්න පුළුවන් ප්‍රවෘති විපාකයක් වශයෙන්. සමහර වෙලාවට මරණයට හේරු කාර්කය ටිකක් ලං වුනහම අත්බැවකදී අර උපතම්භක වෙච්ච නැත්නම් උපපීලක වශයෙන් පලෙන්න තිබිච්ච අර කර්ම වේගයක් ඔතෙට ඇදිලා එනවා. වද දීලා මරපු නිසා වද විඳලා මැරෙන්න එකක් හැදෙනවා විපාකයක් වශයෙන්. එහෙම අවස්ථාවක් ආවොත් අපිට වද විඳලා මැරෙන්න වෙනවා. එතකොට එහෙම නැතුව යම්කිසි ආකාරයෙන් ස්වභාවයෙන්ම අර ආයුෂය වෙලා ගියා. කෙළවර වුණා. අපි එහෙම එකක් ඇදිලා ආවෙත් නැත්නම් එතෙන්ට හිටිගම මැරලා යන්න පුළුවන්. වද විඳින්නේ නැතුව ඔය කාරණා දෙකමත් ඔහොම වෙනවා. ඉතින් ඒකට ප්‍රතිඵල ලබාගෙන සෝවාන් වුණා කියලා, සකෘදාගාමී වුණා කියලා අනාගාමී වුණා, රහත් වුණා කියලා එහෙම හරියන්නේ නැහ. ලොව්තුරා බුදු වුණත් එහෙම කර්ම වේගයක් ඇදලා ආවා.

ඒ නිසා උන්වහන්සේ ලෝහිත පක්කන් කියනක කියන රෝගය හැදිලා ඒ රෝගයෙන් ඉතාම දුක් වේදනා විඳිල සිද්ධ වුණා. සැරියුත් හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක වෙලා හිටියත් උන්වහන්සේටත් ලෝහිත පක්කද කියන රෝගය අඳිමට ආවේ. ඒ රෝගයෙන් තමයි උන්වහන්සේගේ වේදනාලා අවසාන මොහොතේදී පිරණවන් පෑවේ. මුගලන් මහරහතන් වහන්සේට මව්පියන්න පෙරකාලික තලපු පාප කර්මයක් තියලා ඒ අත්බැව නෙමෙයි බොහෝම ඈතකාලික. ඒකේ පාප කර්මයක් ප්‍රවෘත්ත වශයෙන් පල දීලා ඒක ක්‍රියාත්මකලා තමයි. හොරු ගහලා තල් ඇට කුඩු වෙනකන් තලලා දාලා ගිහිල්ලා ඒ වේදනාවෙන් දුක්ලා පිරණුවාපා සිද්ධ වුනේ. ඉතින් ඒ වගේ අවස්ථා බොහොම තියෙනවා. ඒ අවස්ථා ගැන සමහර වෙලාවට පෙන්නනවා පෙලක්ක අය විදපු අවස්ථා දුක් වේදනාව ඉඳපු හැටි. ඔලුවට හරියට ඔය ලනුවක් දාලා ගැටයක් දාලා මේ තිරිංග සද කරනවා කියලා ක්‍රමයක් තියෙනවා. ඒ තිරිඟේ තද කරනවා කියන්නේ ලී කෑල්ලක් දාලා ගැටයක් වැටන්න කරකෝනවා හිර කර ලී

කෑල්ල කරගවන්න කරකවන්න අල්ලනකොටුට හිර වෙනවා. එතකොට කොච්චර වේදනාවක්ද සමහර වෙලාවට කියනවා දැන් ඔය කවුද අනේ පිට සිටිතුමා මරණාසන්න අවස්ථාවේදී විදපු වේදනාව කියනවා. හරියට වරපටක් දාලා. ඔය විදිහට තිරිංග කරකවන්න ැහ ඉරක කරනට මොලේ ඔලුව කොච්චර හිර වෙනවද? මයට අන්න එහෙම කැක්කුමක් එනවා ඔලුවේ. නිදහසේ මලේ නෑ. ඒ මැරිලා තිබුණේ ආකාරය. හරියට මේ ගෙරි කපන කැත්ත කියලා කියන්නේ හරක්මස් කපන ආයුධයෙන්. ගෙරි කපන කැත්තක් අරන් බඩ පලනවා වාගේ. මගේ බඩ ඇතුලේ පීඩනයක් දැයෙනවා. දැන් මෙහෙම අමාරුවෙන් තමයි අහක් ගහලා පණ ගියේ. පණ යන අවස්ථාව කිට්ටු වෙනකන් ඔය දුක්ඛෙදලා තියෙනවා. සමහර වෙලාවට සසරේදී මොනවාහරි කරපු කර්මයත් එන්න පුළුවන්. නමුත් ඒ ඇතිෙන වේදනාවන් ඊළඟ උප්පත්තියට හේතු වෙන්නේ නෑ. ඒ වේදනාව තියෙන්නේ මේ කය මැරෙන්න ගිහිල්ලා කය හිරිවැටනකන් විතරයි. මරණාසන්න මොහොතක කිට්ටු වෙනකොට කොච්චර

දුක් විඳ කායික වේදනා තිබුණත් මේ කයට හරියට නිර්වේන්දනය කළා වාගේ අවස්ථාවක් එනවා. ඊට පස්සේ කයේ වේදනාව දැනෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ කායික වේදනාවෙන් නෙමෙයි මැරෙන්නේ. ඒ වේදනාව ඉවර කරලා. ඒ වෙලාවේදී උපාදානය කරපු යම්කිසි කර්ම වේගයක් තිබුණනම් ඒක භවයට හේතු වෙලා හිටන් ක්‍රියාත්මක වෙලා ඒකෙන් පුනර්භවයක් හටගෙන ඒ භවයට යනවා. අර මරණ මොහොතේ නමුත් වින්ද කායික වේදනාව සුළු වෙලාවකින් යටපත් වෙලා යනවා මැරෙන්න ඉස්සෙල්ලා. ඒක කයට හරියට ඉරි වැටනින් ජසනයක් ගැහුවවා එකක් වෙනවා ඒ අවස්ථාවේ. ඊට පස්සේ කය මොනවා කියලා දැම්මත් කය කෑලි කැපුවත් දැන් එන්නේ අර උපරේශන කරන නිසා සිහි නැති කළා. නමුත් සිහි නැති කරපු කෙනා මැරිලා නැහැනේ. ඒ වගේ මැරෙන්න යන පුද්ගලය පොඩ්ඩක් අන්තිමට බලනකොට ඇත් එකත් පියවිලා කතා කරන්න කතා කරන්නේ නෑහ සද්ද නෑ. හුස්මන වැටෙනවා. ඔහොම ටිකක් වෙලා ඉදලානට මැරෙනවා. අන්න ඒ හුස්ම විතරක් වැටෙනවා කතා කරන්නේ මොකුත් නෑහ කියන අවස්ථාව වෙනකොට හරියට සී නැති කරන්න

බෙහෙතක් ඉද්ද මනුස්සයා වාගේ. ඒ වෙලාවට කායික කැක්කුම මොකුත් නෑහ. ඉතින් අන්න එහෙම අවස්ථාවේ එනවා. ඉතින් මරණාසන්න මොහොතේදී චුති පටිසන්ධි වෙන අවස්ථාවේදී ඔය කායිකැක්ම සම්බන්ධ නැතුව තමයි ඒ ටික වෙන්නේ. එහෙම ක්‍රම තියෙනවා. ඉතින් මේ අපිට ඔය ගැන විග්‍රහ කර අහාහා හිටියට තේරුමක් නෑ. අනිච්ච දුක අනත්ත වටහාගන්නම උත්සාහ කරන්න. අසුභ දේ සුභයි කියලා හිතාගන්න එපා. ඒක අසුභයි කියලා වටහාගන්න. මේ විදිහට දිනෙන් දෙනවා මේ විදර්ශනාව පුරුදු කරගන්න. යෝනිසෝ මනසිකාරය කිව්වෙත් ඔය ටික එන්න. ඉතින් නිච්ච සුඛ අත්ත සුභ කියන අදහස් වැරදි ආකල්පය අහක් කරලා අනිච්ච දුක්ඛ අනත්ත අසුභ කියන ආකාරයෙන් දකින්න පුරුදු වෙනකොට හරියට දකින්නේ අර කියන යෝනිසෝ මනසිකාරය කියන්නේ තුනවනින් මෙනෙහි කිරීම කියලා අද කිව්වෙත් ඔන්න ඕකට ඉතින් ඒක කර කරා පුරගණු කරන්න ඕනේ මේ දහම් අහලා