Talk Arunodaya-70
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තවත් මේ ප්රශ්නය මේ යම්කිසි කෙනෙකුගේ කෙනෙකු උපන් පසු විශේෂයෙන් සිංහල බෞද්ධයා ඔහුගේ හෝ ඇයගේ හඳහන සාදයි. මේ අනුව අපල උපද්රව ගැන කතා කරයි. මේ ජෝති විද්යාව බුදු දහමට එකඟ දෙයක්ද කියලයි මේ පහලා දෙන්නේ කියලා කියන්නේ. ඉතින් බුදු දහමයි දෙතිසියයි කියන්නේ දෙකක්. එච්චර විතරක් නෙමෙයි. මේ ලෝකේ අපි ආහාර ගන්නවා නම් ආහාර ගන්න එකයි බුදු දහම කියන්නෙත් දෙකක්. බුදු දහම ප්රඥාව මූලික කරෙන්න චතුරාසය සත්යය අවබෝධ කර ගැනීමට අනිච්ච දුක්ඛ අනත්ත දකින්න ඕන ඒ මාධ්යය බුද්ධ දහම කියන්නේ නිවන් අවබෝධ කරගන්න චතුරාර්ය සත්යය අවබෝධ කර ගැනීමට යමක් මාධ්ය වෙනවද ඒ ප්රධාන කටහටක් තියෙනවා. සැරිය යුතු දෙයක්. අන්න ඒක බුදු දහමට ප්රධාන වෙනවා. අපි එදින් නිදා කරන කටයුතු වලට යම්කිසි
දෙයක් රාගයට, ද්වේශයට, මෝහයට හේතු වෙනවා නම් ඒ දේ අයින් කරගන්න ඕනේ. ඒවා බාධකයි. රාගයයි, ද්වේශයයි, මෝහයයි කියලා කිව්වේ ඔතන මෝහය කියලා කිව්වේ අභිජ්ජා, ව්යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේ තුන. එහෙම නැතුව රාගයයි, ද්වේශයයි, මෝහයයි අයින් කරලා නම් අරිහත්. ඒ වචන වල විග්රහ කරලා තියෙනකොට අපි ඒ වචන වල දීලා තියෙන තේරුම ගත්තහම අරිහත්යට පත්වීමට හේතුකාරක දෙයක් එනවා රාග ද්වේශ මෝහ ඉවර වුනානම්. අභිජ්ජා ව්යාපාද මිත්යා දිට්ඨිය කියන මේ තුන ඉවර කිරීමයි මේ කියන්නේ දස අකුසල් වලට අයිති ඒකක්. ඒකයි කරගත යුත්තේ. අභිජ්ජා කියලා කියන්නේ මහා දැඩි කරගත්ත ලෝකයට මේ මේ භවයට තිබෙන්නා වූ නැත්නම් මේ ආශ්වාදයන්ට තිබෙන්නා වූ දැඩි ආසාව දැඩි ලෝභකම කියලත් මේකට කියනවා. මේවා අනුන්ට අහිමිලා මට හිමි වුණානම් කොච්චර හොඳද අනුන්ට නොබේවා මටම වේවා.
මගේ කොටම වැඩේවා. මට මේ සම්පත්ති වේවා. මේ ආදී වශයෙන් ගන්න දැඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඉස්සෙල්ලා අයින් කරගන්න ඕනේ අන්න ඒක සියලු රාගයන් අයින් කරන්න බැහ එකපාරක්. රාග කියනකොට අභිජ්ජා අහක් කරපුවහම තව හුඟාක් ඉතුරු වෙනවා. අභිජ්ජා කියන එකේ දැඩි බලව වරදක්. ඒක ලෝභකමත් එක්ක සම්බන්ධයි. දැඩි ලෝභය. එතකොට අභිජ්ජා ව්යාපාද මිච්ඡාදී ව්යාපාද කියන එකත් හරි බලවත්. අපි අර ද්වේශ කියන වචනය ගත්ත අර වැඩියේ හුඟාක් ගැඹුරක් තියෙනවා ඒකේ. මේ ව්යාපාද කියන වචනේ වියවා කියලා කියන්නේ යම්කිසි ගුණයකින් පහත් වෙන්න වැටෙනවා. ගුණ පිරිහිලා යනවා. යම් පැත්තක් ඇසුරු කරනකොට තියෙන ගුණ පිරිහිලා යනවා නම් අන්න ඒ දෝෂිතාවය ව්යාපාද වෙනවා.
එතකොට ඕකට කියන වචනයක් තියෙනවා අභිජ්ජා ව්යාපාද කියලා කිව්වට අභිජ්ජා දොම්නස් කියලා. කායේ කායානුපසී විහරදි ආතාපි සම්පජානෝ සතිමා විනෙයය ලෝකේ අභිජ්ජා දෝමනස්සා මේ ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ කායානුපස්සනං අභිජ්ජා දොම්නස් කියන දෙක නැති කරන්න. මේ දොම්නස් කියන වචනය හුඟක් ගැඹුරුයි. අපිට හිතෙනවා යම්කිසි විදිහසක බාධාවක් කරදරයක් ආපුවහම සාමාන්යයෙන් හිත කලකිරෙන ගතියක් එනවා. එහෙම මදි. උදව්කාරය ඕනේ තමන්ගේ වැඩියේ ජයගන්න. තවත් පිරිසක් එකතු කරගන්නවා. ද්ව මන ආශ්රය කරනවා. ඒ කියන්නේ හිතට තනියෙන් බෑ ඒ වැඩේ ජය ගන්න. කාට හරි බයින්න ඕනනම් යාළුවෙක් හදාගන්නවා. බයින්න යන්න තනියෙන්
බෑරු කව තව පුද්ගලයෙක්ට ඇඳගන්නවා. තනියෙන් අතභායද්දි කරලා බැහැ ගහගන්න එහෙම ගහන්න ටිකක් තියෙන්න එපැහැ. පොල්ලක් හරි පිහියක් හරි කමක් අරගෙන යනවා. මනසින් දෙවැන්නක් ඇසුරු කරනවා. මෙන්න මේ බලවත්වන්නා වූ හිතට කියනවා දෝමනස්සද තරහ කිව්වටම හරියන්නේ නැහ. තරහ කියන එක ඔයිට වඩා සියුම් තැනක්. ඉස්සෙල්ලාම අයින් කරන්නේ ඔන්න ඔය සැට පර්ස ගතිය අනුන්ට හිං කරන්න හිංසා කරන්න ගහන්න බයින්න එකතු කරෙන්න පිරිසත් එකතු කරෙන්න බ්රව්ය වස්තුව එකතු කර ලෑහැත් වෙන ක්රමයක් තියෙනවා. මෙන්න මේ ගති ලක්ෂණය දොම්නසද හැබැයි මේවා විග්රහ කරලා නෑ මෙතන විදිහට ඔය දැනට තියෙන ආචාර්යවාදවල අභිජ්ජා දෝමනස්සං කියා තියෙනවා මිසක්. දැඩි ලෝභය සහ දොම්නස කියලා විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී සමහරවිට මාගේ අමනාප වෙනවා අමුතු බණ කියනවා කියලා. නමුත් ඕක තේරුම් කරලා දෙන්නයි ඔ විදිහට විග්රහ කරලා දෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන්
ඒ තමන්ට ඇති වෙන්නා වූ විවිධාකාර දේවල් ඇතිවෙනකොට අපි ඒවට ප්රතිකර්ම වශයෙන් යම් යම් ක්රමවේදය යොදාගන්නවා. දැන් අපි හිතමු ලෙඩක් හැදුනොත් මොකද කරන්නේ? බෙහෙත බුදු බණ නෙමෙයි. මැලක්කමක් නෑහැ නිවන් අවබෝධ කරගන්න කියන එක. ඉතින් බුදු බණ එක ඒක ඒකට හරි. ජීවිතය පරදුවර තියෙන ආර්ය මාර්ගය පූර්ණය කරන්න හිතාගන්න එක. ඒ වුනාත් ජීවිතය රැගෙන බෙහෙත් ගන්න ඕනේ. බෙත් ගන්නේ නැතුව ඒ වැඩේ කරගන්න බැ. ආර්ය මාර්ගය අනුගමනය කරලා තියෙන ආර්ය හතර පත් වුනත් බෙහෙන්නත් ඕනේ. ලෙඩක් හැදුනහම ඒ නිසා ජීවකයද මහත්තයා ලොව්තුරා උද්ධත්වයට පත් වෙලා ඉන්න බුදුපියාණන් වහන්සේ ටත් ශරීරය තිබින්න ලේඩ රෝගලට බෙහෙත් කළා. උන්වහන්සේත් ඒ බෙහෙත් පරිහරණය කරලා තියෙනවා. බඩ විරේක කළා, ලය විරේක කළා මේ ආදී වශයෙන් දේවල් කරලා තියෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? අන්න ඒ වගේ නොයෙක් ආකාරයෙන් අපි මේ ශරීරයේ යැපීමට
ශරීරයට අවශ්ය කරන විවිධ දේවල් අපිට අවශ්ය කරන්නා වූ බාහිර ලෝකයෙන් සැකවන්න සැලෙසෙන්න යමකින් නම් ඒ දේවල් පරිහරණය කිරීමේ කිසි බාධකයක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ වහලේ ගහන හැටි පෙන්නුවේ නැහ. ඒක පෙන්නුවේ භාෂුන් නැහ. අපි ඒකට වහලේ ගහගන්න බුදුහාමුදුරුවෝ හම්බවෙලා බැහ. ශ්රාවකයන් වහන්සේලා හම්බවෙලා බැහැ. බාස වුනා කෙනෙක් හොයාගන්න ඕනේ ඒකට අපිට ලෙඩක් හැදුනහම බුදුරාමුදුරුවෝ හෝ ස්වාමීන් වහන්සේ නමක් හම්බවෙලා බැහැ. ඒකට පද දෙකට වෙද මහත්තයෙක් හරි නැත්නම් වෛද්යවරයෙක් හොයාගෙන යන්න ඕනේ. ඒ වැඩේ කරගන්න. හැබැයි නිවන් දකින්න ඒගොල්ලෝ හොයානියත් අපි අර කියන දෘෂ්ටියෙන් බහල වෙලා වැරදි ආකල්පයට වැටෙනි විසදිරිටු වෙනවා කියන්නේ ඒකයි. ඉතින් මේ වගේ මේ ශාස්ත්ර තිබුණා. ඔය ජෝතිසය කියලා කියන්නේ ඒකාල තිබුණ ආයු තිබිච්ච එක්තරහ ශාස්ත්රයක්. අද වෙනකොට නෂ්ටාවේස තියෙන්නේ. ජෝතිසය කියන එකම අද තියෙන එකට ජෝතිසය කිව්වට හරියන්නේ නැහැ. මේ ජ්යෝතිස නාවේට අද තියෙනවා.
එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලී වුණත් දැනගෙන හිටියත් නොදැන හිටියත් ඒ ජෝතිස නියාමයන්ගේ තිබුණා වූ පැටි තිබුණා. සුදුසු දැන් තිබුණා. ලොව්තුරා බුද්ධත්වයට පත් වෙන්නේ ලෝකේ එක තැනයි තියෙන්නේ. දෙපොළවක කිසිම දුරයට බුදු වෙන්නේ ලෝකේ දෙපොලක් නෑහ. ඒ තමයි ලෝකයේ මධ්ය දේශයන්නේ යම් තැනක් ඇත්නම්. අන්න ඒ මධ්ය දේශය තුළ ජශිරි මහා බෝපියාණන් වහන්සේ නමක් ඒ හේතුවෙන් පහළ වෙනවා. අන්න ඒ ජශරී මහා බෝපියාණන් වහන්සේ ළඟත් බස්නාහිර පැත්තෙ මි ඉඳගත්තොත් බුදු වෙන්න බැ. නැගෙන හිරට බලාගෙන ඒ විදිහට පිට දීලා ඉන්න ඕනේ ආසනයක් හැදෙන්නේ එහෙම හැබැයි ගිහිල්ලා හිට මාසේ පෝවයට බදු වෙච්ච කිසි බුදුවරයෙක් නැහැ. එහෙනම් සඳ තමයි මේ නැගත් වලට ගන්නේ ගයින්නේ. නැගත්තා ආරකාලට ඡන්ද සූර්ය කියන්න නෙමෙයි දෙකේ තියෙන ප්රමාණය පදෙසයි ගන්නේ.
එහෙනම් පසලොස්සක දවසක වෙසක් පුණු බොහෝ දෙනාක බුදු වුණා මිසක් වරුණ වේදයක බුදු වුණා මිසක්. වෙන වෙලාවක බුදු වෙච්ච බුදුවරය කියන්නේ ත්රිපිටකය සඳහා වෙන්නේ නැහ. එහෙනම් කාලයත් ිලා තියෙනවා. ඊට සුදුසු ස්ථානයක් තිබිලා තියෙනවා. බලාගන්න පැත්තක් ිලා තියෙනවා. ඒ තිබුණත් බුදු වෙන්න බැහ කුසල තනත් ඕනේ. මෙච්චර පාලමිතාපුරලා ප්රඥාවට හේතුකාරක වන්නා වූ සියලු හේතු ලැබුවත්. ඉඳගන්න කුසන දාල ආසනයක් හදාගන්න ඕනේ. ඒ කුසනාසනයට නිකන් ඇවිදීමන් බෑ. දිය නොමසු කිරිවතක් වළඳලා එන්නත් ඕනේ. ඒකත් ඒකට උපනිසරයයි. ඒ හින්දා තමා සුජාතා සිටිදුන කිරිපත වළඳලා ඔය ආදී වශයෙන් සියලු බුදුරජාණන් වහන්සේලාම බුද්ධත්වයට ගිහින් වාඩි එතන වැඩ හිටියේ කිරිපතක් වළඳලා. ඒක ධර්මතාවයෙම හැදිලා එනවා. අවශ්යම දේ. ඒ ආකාරයෙන් මේ ලෝකේ විවිධ දේවල් තියෙනවා. කන බොන ආහාර,
ඉන්න තැන, බලන දිසාව, ඒ දවස, තිතිය මේ සියල්ලම එකතු වෙලා තියෙනවා අපි දන්නේ නැතුවට. ඉතින් දැනගෙන කරන එක සම්ා ප්රයෝගයක්. බලවත් කර්ම වේගයකින් යහපත් හෝ අයහපත් දෙකකින් හේතු වෙන එක ඒකට අනුකූලයි. ඉතින් ඒක වෙනස් කරන්න බැරි ඒවා තියෙනවා. හොඳ පැත්තයි නරක පැත්තයි දෙකට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දින හතක් තියෙන සමහර අයට තව දින හතකින් සුප්පබුද්ධ රජ තමන්ගේ මාලිගාවේ පාතමාලයේ පාතම පඩිය ළඟදී තරපු පෙළ ළඟදී පොළොව පලාගෙන අපාගත වෙනවා පුළුවන් නම් අයින් කරගන්න කියන්න. හත් දිනකට ඉස්සෙල්ලා ප්රසිද්ධ කරලා ඉවරයි. රජ්ජුරුවෝ දන්න ජාතිය ඔක්කොම දැම්මා. බේරෙන්නේ
සත්මහල් ප්රාසාදයක උඩමහලට ගිහිල්ලා සියලු ප්රාද දොරවල් වහලලා ඔක්ක මුල්ලා තිබ්බා. නමුත් හරියට එදා වෙලාවට මංගල අස්සයා කඩාගෙන නැත්නම් ඒ තිබිච්ච දෙන් පැනලා විකල් නැතුමක් නැතුව ඇතුලේ දැඟලලා හැමතැනම විනාශ කරනවා. රජ්ජුරුවන්ට විතරයි පාලනය කරන්න පුළුවන් ඒ අස්සයා. මේ ආරංචය රජ්ජුරුවන්ට දෙන්නකොට අද මේ ඉන්නේ මොකද මෙතෙන් කියලා මතගෙන නැති වුණා. හරියට දින හත ගිහිල්ලා වෙලාවේ ඇවිදිල්ලා. අන්න බාහිර ලෝකෙත් ඊට අනුකූල වෙච්ච හැටි. දොරකොටත් දොරකටක් ගාලා එනකොට දොරවල් ඉබේ ඇරෙනවා. අර කර්ම බලයගේ හැටි. අගුල් ඇරිලා නිකන්ම විෘත වෙලා. ඒ එතන හිටපු එකම දොරටු පාලයෙකුටවත් නිච්චි නෑ. ඇවිදින් ඇවිදින් බැහැගෙන ඇවිදින හරියට පාතමාලට වහෙනකොටම පොළොව ඉවර කරගෙන ගිනි අරගෙන දැවිලා ඇදිලා ගියා.
අන්න ඒ වගේ අවස්ථා තියෙනවා මේ වෙලාවක් කලාවක් තියෙනවා ඕවට සමහර වෙලට මේ වගේ දේවල් වළක්වන්න බැරුවොත් ධර්මතාවයෙන් හැදෙනවා. සියල්ලම නෙමෙයි ඒ විශේෂ ඒවා. ඕක ප්රයෝග සම්පත්තියක් වශයෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ කාලේ හිට මිනිස්සු ඕක බලාපොරොත්තු වුණා. බුදුරජාණන් වහන්සේ ඒ අයට මෝඩේ කියලා කිව්වෙත් නෑ. මිනිස්සු ඇවිදිල්ලා අහනවා භික්ෂූන් වහන්සේලාගෙන් අද දවස මොකක්ද ස්වාමීනි? අපි දන්නේ නෑනේ ඒවා අපි ඒවා බලන්නේ නෑනේ. අද නැගත මොකක්ද? හොඳ වෙලාවක් එහෙම කියන්න කිව්වද? අපිට අහවල්ලා වැඩේ කරන්න. අපි හොයන්නේ නැ. මේ භවත් ගෞතමයන්ගේ ශ්රාවකයෝ ටිකක් ඉන්නවා මොට්ටමෝලුවාග බයින්න පටන් ගත්තා. අන්න ඒ මනුස්සයෝ වෙලාවක් දන්නේ නෑ. දවස ඇහුවහම දවස දන්නේ නෑ. මොනවද දන්නේ කියලා. මෙන්න මේ කාරණය බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් කරපුවහම නක්කත්ත පදානි ධාරේ තබ්බානි සකලා ඒක
දේශානේවා කියලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පෙන්නුවා. විනයක් පැනෙව්වා. මහණෙනි නැත් පද දරාගන්න සම්පූර්ණයෙන් එහෝ කොටසක් හෝ නිවන් දකින්න ඕනවට නෙමෙයි. නමුත් මේ ලෝකේ සම්මතියේ ඉන්නා වූ අය ඒවා බලාපොරොත්තු වෙනවා භික්ෂූන් වහන්සේලාගෙනුත් අහනවා. හැබැයි සල්ලි හම්බ කරන්න එහෙම නෙමෙයි මේ කිව්වේ. ඒ අහපුම ඒ උත්තරය දෙන්න. ඉතින් ඒ නිසා දිනය අහනකොට ඒ ිතතිය මොකක්ද අද ආවල් ඒ ආකාරයෙන් එදා දින නැගත් තිගරණ ආදි වශයෙන් විග්රහයක් තියෙනවනේ. ඉතින් ඒ වගේ කොටස දරාගත්තහම ඉතින් අහපුහම උත්තරයක් දෙනවා. එච්චර විතරක් නෙමෙයි. අඩමසක් පාසා පොහය කරනවා. පොහොය කරනකොට මාසේ පොහොයයි පසරොස්සකයි දවස් දෙකක අරින්න පොහය කරන්න නියම කළාද. දැන් බුදුරජාණන් වහන්සේ නැගත් පෙන්නලාද පෝය කරන්න මාසේ පෝයයි පසරොස්සකයි දෙකේ නැගත එනකොටයි
පෝය කරා අදින දිනේ මොකක්ද ත්රිතිය මොකක්ද ඒ වෙලාව මොකක්ද ඉතින් ඔය ඔය වෙලාව කලාවල් ඔක්කොම අහලා එහෙම තමයි පටන් ගන්නේ පෝහය කරන්න. ඒකට දවසක් වෙලාවක් දුන්නා. බලාගත් එකාගෙන අර නැස් ාතරී ක්රමයෙන් ඒ කියන මන මිම්මේෙන්නේ මැන්නේ. ඔබලාට දිනය කරන්න මම පසරොසකක් දෙනවා මම අමහාව එකක් දෙනවා කියලා එහෙම එකක් දුන්නේ නැ. ඒ කාලේ සම්මත කරගෙන සිටිච්ච සම්මත චාරිත්රය බුදුරජාණන් වහන්සේ අරන් තියෙනවා ඒවට. ඒ තියෙන ප්රමාණය මිසක් ඒක නිවන් දකින්න ඉගෙනගන්න නෙමෙයි. ලෝක සම්මතිය තිබෙනවා නම් යම් යම් ක්රමවේද බුදුරජාණන් වහන්සේ ඒවට විරුද්ධ වෙලා නිකන් දකින්න මගක් පෙන්නුවේ නැහ. මොකක් නිසාද? ඒවා බාධක වෙනවා එහෙම කරන්න ගියොත්. සමාජයේ කඩාප්පල වෙන්න දෙයක් වෙනවා. සමාජයේ අදහස් නැති වෙලා යනවා. ඒ නමුත් නිවනට බාධාවක් නැති සමාජ සිරිත් විරිත් ඒ කාලේ තිබුණා. ඒ වෙලාවේදී ඒවා අනුගමනය කර ඒ කටයුතු කරන්න දුන්නේ. මොකක්ද? සමාජයේ භේද නොවී කටයුතු කරගන්න.
එහෙම නැත්නම් මිනිස්සු දොස් කියනවා. අන්න ඒ නිසා ඒවා අහනම් කළා. එහෙම ක්රමයක් තියෙනවා. දැන් කළුඩයක් ඉහලාගෙන යනකොට මිනිස්සු කෑ ගහනවා ගිහියවා කළුඩව ඉහලාගෙන යනවා හාමුදුරුවරු කියලා. අද නම් එහෙම එකක් නෑහ. ඒ කාලේ බමුණන්ගේ අදහස ආවා. බුදුරජාණන් වහන්සේ මීට පස්සේ කළුඩ ඉහලාගෙන යන්න එපා කියලා තහන නීරිතියක් පැන කිව්වා. කළුඩ ඉහලා ගියහම නිවන් දකින්න බැරි හින්දා නෙමෙයි. අර සමාජ සමාජයේ භේදයක් හටගන්නවා. මේ වගේ මේ ලෝක සම්මත ක්රම තියෙනවා. ඒ සම්මතයේ පව් නෙමෙයි නම් නිවන්මකට බාධකයකුත් නෙමෙයි නම් උන්වහන්සේ ඒවා පැනෙව්වා. ඒවා කරන්න එහෙම වේද හදාගන්න එපා. අන්න එහෙම ක්රම වේද තියෙනවා. ඉතින් ඒ නිසා ඒවත් එක්කලාම සම්බන්ධ කරන්න ගියාම වරද්දගන්න තැන් තියෙනවා. තිරච්චීන විද්යා කියලා වෙනසක් පෙලා තියෙනවා ධර්මයේ. යකැදුරුකන්, වේදේහිතකන්, යන්ත්ර මන්ත්ර ඒ වගේම තොයිල් පයිල් මේ වගේ දේවල් කරන්න එපා කියලා. භික්ෂූන් වහන්සේලා සැදැහැ ඉඳෙන
බොජුන් වළඳා භික්ෂුව මෙන්න මේවයෙන් හම්බ කරන්න එපා. ඒවා කරලා ඒවයෙන් ජීවත් වෙන්න හැපා. ඒවයෙන් මේ මිනිස්සුන්ගේ හිත ගන්න ඒවා කරන්න යන්න එපා. ඒ නිසා ඒවා තිරච්චානය විද්යා කියලා අයින් කළා. ඒ කිව්වේ අන්න ඒවා කරන්න යනවා භික්ෂූන් වහන්සේලා ඒ කාලේත් අර බමුණ වාගේ. බමුණව හම්බ කළේ එහෙම ක්රම වලින්. උන් සමාජයේ තැනක් ගත්තේ ඒවා කරලා. භික්ෂුන් හදිලාට ඒ ක්රම පෙන්න නෑහැ. ඒවා අයින් කරන්න කිව්වා. ඒවා බඹුනන්ගේ වැඩ. ඒගොල්ලෝ ඒගොරන්ට ඉඩ දුන්නා. ඔබලා ඔබලගේ වැඩේ කරගන්න. හැබැයි යම් සමාජ සම්මතියක් තියෙනවා නම් මුල් බැහැගෙන ඒක බලපුවහම ඒකෙන් පව් කියන්නේ යම්කිසි කෙනෙකුට මේ ආර්ය මාර්ගයට බාධක කියන්නේ නැත්නම් ඒවා කඩා කපල් කරලා දාලා සමාජයේ විලව ඇති කරන්න එපා. එහෙම ක්රමයක් දුන්නා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේට කිබුමක් ගියා කියනවා. ඒ කිබුමක් ගිය අවස්ථාවේදී ආයි බෝවන් කිව්වා භික්ෂූන් වහන්සේලා.
ආයුබෝවා කියන අපේ භාෂාවෙන් කිව්වට එදා තිබච්චම කොහරි භාෂාවෙන් කියන්න ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කිබුමක් ගියාම ආයබෝන් කිව්වහම මැරෙන්නේ නැද්ද? නැත්නම් මැරෙනවද? ඔබලා මොකක්ද ඔය කරන්නේ? ඇවතක් පැනවා මීට පස්සේ ආයුබෝන් කියන්න බැහැ කිව්වමක් ගියාම කියලා. ඔය සිරිත තියාගන්න එපා. ඊට පස්සේ හාමුදුරුවන්ට කිබුමක් එනවා. දානේ ගන්න ගිහිල්ලා හරි ධර්ම ශාලාවකද බණ කියන වෙලාවක හරි එහෙම වෙලාව ආයුපෝමන් කිව්වහම සුවපත් වේවා කියලා ආශිර්වාදත් කරන්න ඕනේ. දැන් එහෙම එකක් කිව්වේ නැති හින්දා භික්ෂ උන්වහන්සේලාට කිව්වා ගියාම ආයප කියලා අර මිනිස්සු කියනවා. කියන උන්වහන්සේ සද්ද නැතුව ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේලා කිසි චාරයක් දන්නේ නැහැනේ. අපි ඒ අය දන්නවනේ මේ පොඩි අයත් දන්නවනේ එහෙම කිව්වහම ආශිර්වාදයක් කරනවනේ. ඒ කාරණය කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබලා මේ අභ්යන්තරය ඒක කරන්න
එපා. බාහිරදී එහෙම වුනත් ඒ මනුස්සයෝ එහෙම කියනවා නම් ඒ වෙලාවේදී එහෙම කියන්න. ඒ අයට එහෙම කියන්න. හැබැයි ඔබ අතර ඒ සිරිස තියාගන්න එපා. අන්න නීතිය වෙනස් කරා. දැන් මෙහෙන් මෙහෙම ක්රම තියෙනවා. සමාජයේ යම්කිසි භෙද බින්න වෙන්න තිබ්බේ නැහ. ඒ නිසා ඒකට අවශ්ය මට්ටමට ඒවා තිබ්බා. නිවන් දකින්න අවශ්ය දේ විශේෂ කරලා පෙන්නුවා. මෙන්න මේ ටිකෙන් නිවන් දකින්න. මෙන්න මේ ටිකේ මේ සමාජයේ තුළ ඉන්න ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න මෙන්න මේ චරියාව ගන්න. ඒ නිසා ඒ ගන්නකොට භික්ෂුවෝ චරියාව ඒ කාලේ මිනිස්සු දන්නවා. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේට යන ක්රමවේදයක් තියෙනවා. අතප එහෙම විසි කර යනවා නම් වටවිට බලනවා නම් ඒවා තවුත් ගතිය නෙමෙයි. ඒ තවුත් ගති රූපය හරි ශාන්තයි. මිනිස්සු තවුසෝ කියලා සලකන්නේ එහෙම අයට ඒ ගති නැත්නම් එහෙම ඒකට මිනිස්සු කැමති නෑ. එහෙම සිරිතක්
තිබුණා. ඉතින් ඒ නිසා ඒ කාලේ මොකද කරන්නේ? කෑකෝග ගහ ඉන්නවා. එකතු වන ඉස්කෝල වල ළමයි කෑකෝ ගහනවා වාගේ ඔය පරිබ්රාජක කොටස් එකතු වෙලා ඉන්නකොට මොනවා කියනවා කියලා ඒගොල්ලොවත් දන්නේ නැහ දෙතිස් කතා කිය කිය කියිය ඉන්නවා. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා ස්ත්රී කතා, පුරුෂ කතා ඉතින් ඔය ආදී වශයෙන් තියෙනවා මහ ගොඩක්. ඕවා කිය ඉන්නවා බැරිලා හරි උපාසක මහත්තයක හරි කවුරු හරි යනවා එහෙම දැක්කොත් අර නායකයා විදහට කියනවා කෑ ගහන්න එපා කෑ ගහන්න එපා අන්න උපාසක මහත්තයෙක් එනවා. ඉතින් එතකොට එහයි කැමති නෑ කෑ ගහනවට සද්ද කරනවට එයා නිහඬ කරගන්නවා. එතකොට හොඳ ශාන්තූරු වාගේ ඉන්නවා. දැන් එහෙම ක්රම ඒත් එවිලා තියෙනවා. ඒ සමාජ චාරිත්රයනුකූල ක්රම දැකලා බුදුරජාණන් වහන්සේ ඒ වගේ අවස්ථාවේදී පනවනවා. මෙන්න මේවා නරක නෑ මේවා හොඳ ක්රම. මේ බාහිර ලෝකයේ ගෞරව යහපත කරගන්නවා. ඒ මිනිස්සු හොඳක් කරගන්නවා. මේ සංවරත්තය තිබිය යුතුයි. යන
එනකොට ප්රගුණ කරගන්න ඉන්ද්රිය සංවර කරගන්න ගමනක් යනකොට මෙන්න මේ ක්රමයට යන්න ඒ ඔක්කොම ක්රමයක් දීලා තියෙනවා. ඉතින් අන්න ඒ හේතුව නිසාම තමයි එදා අස්සජි හාමුදුරුවෝ වඩිනකොට අර සැරියුත් හාමුදුරුවෝ එදා ඒ උපතිස පරිබ්රාජික වෙලා. ඉස්සෙල්ලාම පැහැදුනේ චරියාවට. හරිම ලස්සනයි ශාන්තයි. බොහෝම අකම්පය මානසිකත්වයක් තියෙනවා පේනවා. යන හැටියෙන්. හොඳ ශාස්තෘවරයෙක්ගේ ඉගෙන ගත්ත හොඳ කීකරු ගෝලයෙක් වෙන්න ඕනේ. අහලා බලන්න ඕනේ නෙමෙයි ශාස්තෘවරයා කවුද කියලා පස්සෙන් ගියෙත් ඔහොමයි. අන්න එහෙම ක්රමවේ ඒ දෙයක් තියෙනවා. ඉතින් ඒ ක්රම අද වෙනකොට හුඟාක් දුරට අහගෙන දාලා තියෙන්නේ. නමුත් ඒක තිවිය යුතුයි භික්ෂූන් වහන්සේලාටත් ඉතින් ඒ වගේ නැගත් බලන යන්ත්ර මන්ත්ර කරන ඒ ජාතියන්නේ භමුණ ක්රමවේදයක්. අර කියන සීමහාව ඉක්මවන්ට දුන්නේ නැ. ඒ ක්රමය විදිහටේ වැස්ෙව්වේ නැ.
බමුණ කියලා කියන්නේ ගිහි වතේ හිටපු අය ඒ අය කරපු වැඩ ටිකක් ඒක. ඉතින් ඒවා කළොත් මොකද කරන්නේ? හාමුදුරුව ගිහිය ඔවා වගේ වැඩ කරනවා කියලා දොස් කියනවා. ඒ වගේ නිසා ඒවා වැලැක් කිව්වා. ඒවය දෝෂයක් පෙන්නුවා. ඉතින් ඒකයි ඒ තියෙන්නේ ඔය කේන්ද ප්රශ්නේ එහෙම එකක්. ඒක මේ හාමුදුරුවන්ට කියපු කතාවක් මිසා ගිහි අයට කියපු කතාවක් නෙමෙයි. ඔයිට වඩා දේවල් ගිහි කරලා තියෙනවා. එදා තිබි වෙච්ච සිරිත්. තමයි බුදුරජාණන් වහන්සේ ඒ අයට මිත්යා දෘෂ්ට් කිව්වේ නැහ. ඒ කාලේ සිරිසක් තිබුණා. තමන්ගේ පවුලේ කෙනෙක් කවුරු හරි නැති වුනොත් එහෙම වළල්ලා හරි මොනවා හරි පුච්චල හරි ආදානය හරි මොනවාහරි කරලා ඉවර වෙලා. ඒ අය ගඟට බැහැලා නාගන්නවා. තෙත කෙස් පිටින් තෙත වස්ත්ර පිටින් ඉන්නවා වේලේ එනකන්. පිහිදාගන්න නෑ. ඒක ඒ කාලේ තිබිච්ච ශෝකාප්රකාශ ක්රමයක්.
හත් අවුරුදයෙන් සෝවාන් වෙච්ච කෙනෙක් තමයි විශාඛා උපහසිකාව. හැබැයි ඒ පවුලෙත් ඒ චරිතය තිබුණා. එක්තරා මිනිබිරියක් මැරිලා මොනවා හරිය කටයුතු කරලා ඉවර වෙලා. නාගින තෙත කෙස් පිටින් තෙත වස්ත්ර පිටින් බුදුරජාණන් වහන්සේ හම්බවෙන්න ගියා එක අවස්ථාව. ධර්මය සඳහන් වෙනවා. විශාඛාව මොකද මේ අවේලාවේ තෙත කෙස් පින් තෙත වස්ත්ර පණි කියලා අහනවා. අනේ ස්වාමීනි මම ප්රිය කරන මම බොහොම ප්රිය කරන මගේ හිටියා මේ මිනිබිරියා. අන්න ඒ මිනිබිරී මැලානේ. ඒ සෝකය තුනී කරගන්න මේ බලාපොරොත්තුන් තමයි අ මම මේ ආවේ. ඒ එන ගමන්. එතකොට ඒ සමාජයේ තිබිච්ච බඹුණු පුරුද්දක් ඒ තිබුනේ. හැබැයි මිත්යා දෘෂ්ටිය වුන්නේ නැහ තෙත කෙස් පිරින් හිටියා කියලා නාගෙන තෙත වසර පිරින් හිටියා කියලා. බඹුණු චර්යාවක් අනුගමනය කළායි කියලා මිත්යා දෘෂ්ටිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ
නෑ එතෙන්දි. හැබැයි ක්රමයක් පෙන්නුවා. විවිධ ක්රමයකින් ඔහු වගේ හිටපු ඒ බොහොම ප්රියමනාප මිනිබිරී යළි හම්බ වුණා නම් පණපිටීම් මොකද කියන්නේ. අනේ ස්වාමීනි කොච්චර කැමතිද? ඊට පස්සේ අහනවා ඒ වගේම නීවිරියෝ දහ දෙනෙක් හිටියා නම්, 20ක්ත 30ක් හිටියා නම් ඔහොම එකින් එකට අහනවා. මේ සැවැත්නවර ජනගහනය තරම් හිටියා නම් මොකද කියන්නේ? මට නම් ඒ වැඩි නැහ. ඔහොම උත්තරයක් දුන්නා. විසා මේ සැවැත්නුවර ජනගහනී දවසට කී දෙනෙක් විතර මැරෙනවද ස්වාමීනි එක්කෙනෙක් මැරිච්ච දවසන්න නෑහ. දෙන්නා තුන්දෙනා, හතර දෙනා, පත් දෙනා හය දෙනා මේ විදිහට කියනවා. දහයකුත් මැරෙනවා. එහෙම වෙනවා කියලා. ඉතින් විශාඛාව මේ තරම් මිනිබිරියව හිටියා නම් ඔය මරණ ටික වළක්කන්න බැනේ එහෙමම. එහෙනම් ඔබට තෙත කෙස් නැතුව, තෙත වස්ත්ර නැතුව ඇඳු කඳුලක් නැතුව ඉන්න පුළුවන් එක දවසක් තියෙනවද සෝකයක් වෙන්නේ නැතුව කෝ සැනිල්ල ප්රියමනාප වස්තු වැඩි වෙච්ච සරමට ස්වාමීනි සෝකය දුක වැඩි වෙනවා කියන එක මට හොඳට දැන් තේරුනා ඔබ වහන්සේ මේ දේශනාවේ
මගේ තිබිච්ච සෝකය සංසි ඉදිලා ගියා කියලා වැඳලා යන්න ගියා කියලා තියෙනවා. ඉතින් ඔය වගේ අවස්ථා තවත් තියෙනවා උපාසක මහත්තයෙක් තවත් පිරිසක් එක්කලා තෙත කෙස් පිටින් තෙත වස්ත්ර පිටින් ආපු හැටි විග්රහ කරලා. ඉතින් මෙන්න මේ වගේ තැන්වලින් පේෙනවා එදා තිබිච්ච සිරිත් පිරිත් බමුණු සිරිත් ඒ කාලේත් තිබුණා. ඒ තිබිච්ච ක්රමවේද අනුගමනය කළා සමාජ මොකද ඒ පවුල් වලට තිබිච්ච බමුණු චරිත ඒ පවුල් වල තිබුණා. ඒවට විරුද්ධව නැගී සිටියේ නැහැ. හැබැයි චරිතයක් වශයෙන් ඒවා කළා මිසා ඒක නිවන් දකින්න මක කියලා එහෙම මුලාවට පත් වුණේ නැහැ. ඉතින් ඒ වගේ අදත් තියෙනවා නම් මොනවා හරි චරිතයක්. චරිත කඩලා හටනම් බෙදා හදාගන්න යන්න එපා. හැබැයි නිවන් දකින්න නම් ඔය කේන්ද්රිය අවශ්ය නෑහ කියලා තේරුම් ගන්න. ඕවත් යම්කිසි ආකාරයේ සම්ප්රදායන් තියෙනවා. ඒ සම්ප්රදායන් අපිට අනවශ්ය දේවල් වුනාට සමාජයේ බෙද කරන්නේ නැතුව ඒවා කරගත්තට රක මිත්යා දෘෂ්ටියක් නෙවෙයි. ඉතින් ඒ අයදි යම්කිසි ආකාරයෙන් විවිධායක එකක මත දරනවා. ඉතින් ඕක හොඳට තේරුම් අරගෙන කටයුතු
කරගන්න. ំ