Talk Arunodaya-69
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
දැන් මේ තවත් ප්රශ්නයක් තියෙනවා මේක මේ ගෙවල් දොරවල්ව තියෙන ප්රශ්නයක් තමයි මේ නිවසකට කරනු ලබන වින දෝෂ වැනි දෙයක් තියෙනවා නම් ඒවා ඉවත් කරපුවහමත් ඒවට බැඳිලා හැඳිලා හිටපු අමනුස්සාදී දෝෂ, ප්රේත දෝෂ, ආදී වශයෙන් ඒවා තියෙනවා. ඉතින් ඒවා ඉවත් වෙන්න නැත්ත නම් මොකද දැන් ඒවයෙන් අපි කරදර එනවා මොකද කරන්නේ කියලා එහෙම ප්රශ්නයක් අහන්න නෙමෙයි. ඉතින් අපි ඕක තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මොකක්ද ඒ ප්රශ්නේ? දැන් හොඳට අපි හිතලා බලන්න මැරෙන්න ඕනේ නෑ. මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටිකක් ගැන. සමහර මනුස්සයෝ ඉන්නවා. දැන් ඔය ගෙදර ගෙවල ප්රේතය අරකම එකක් ඉන්නවා කියන්නේ. ගෙට පෙරේතකමේ වත්තට ගහට කොළට පෙරේතකමේෙ මසුරුකම් කර කර අනික් අයට අතගහන්නවත් දෙන්නේ නැතුව ඒවය අයිතිවාසිකම තමන්ට කරලා මගේ කරගන්න දඟල දඟල හිටපු එකාගේ තියෙන ඒ ලෝභ මෝහයේ තිබෙන ගති ලක්ෂණය තමයි පිරේතයා වෙලා උපදින්නේ.
කවුරුහරි වත්තේ විදිය හරි කොහෙරි ඉන්න එකෙන් අනි කොටඉන්න බැන්දා හරි කොහොම බැන්දා හරි. පෙරේතේ කමුදුරු සේ බැඳුනම් ඔය ජාතියකෙත් තමයි බැඳිලා ඉන්නේ. ඉතින් ඒක මොකක්ද දැන් කරන්නේ? එදා මනුස්ස ඉන්න කාලේ කළේත් මගේ කරගත්ත එක. මම කරගත්ත එක. මේවා මගේ. එහෙගුරුවත් අත ගහන්න දෙන්නේ නෑ. අයිතිවාසිකම් කියන්නේ දෙන්නේ නෑ කොහොමවත් ඔය ජාතිය අදහසක් තමයි තිබුණේ. එහෙ මිනිස්සු අදත් ඉන්නවා තරම්. කවුරු හරි ආවොත් ඔප්පු කරන්න හදන්නේ මේක මේ අනික්කම හිටියට කාගෙවත් නෙමෙයි මේක මගේ. හරි ආසයි ඒ වචනය උද්දාම වෙන්න. දන්න නෑ කොහැරද යන්නේ කියලා. ඔන්න ඔය ජාතියේ ගති ලක්ෂණ ඇති පුද්ගලයෝ මට පස්සේ ඒ ගතියට අනුකූලව උප්පත්තියන් ලබනවා මල පිරේතයෙක් හරි අමනුස්සයෙක් වෙලා. ගෙවල ප්රේතවාදී වශයෙන් කියනවාන්ට දාලා නම් යන්නේ නෑහ කෑරි කැපුවත්.
පන්නන්නත් ලේසි නෑ. ඉතින් ඕගේ තව දෙයක් වෙනවා. අර ලෝක සම්මතය අනුව දාඩිය මහන්සියන් හරි හම්බ කරලා උත්සාහ කරලා ඔක්කොම කළාට පස්සේ අර දුව හරි පුතා හරි බෑනා හරි කමක් නෑහ කවුරුහරි පැත්තක හිදිලා නිකන්ම ඉඳලා. හැදුව වැඩුව එක අයිති කරගන්න කෑ ගහනවා දඟලනවා. එහෙම අරගෙන ඉවරලා හිටම් ඒවා භුක්ති විඳ ගන්නවා එයත් ඒක මගේ කරගෙන නාකින්න මොකටද ඕවා? මේවා දැන් මගේ අර මගේ කිව්වේ එක්කෙනාගේ තව කෙනෙක් අරගෙන දැන්. දැවිලා දැවිලා සාප කරලා මැරිලා ගිහිල්ලා ඒකා ගෙවල පෙරේතෙක් වෙනවා. නා. අර හදපු එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? දුව හරි, පුතා හරි, වෑන හරි ලේ හරි මගේ මගේ කියිය ගිය හිටපු එකට සාප කරනවා. දැන් මොකක් කරන්නද?
ඒ සාපේ නැහැ හැටි. මගේ කියනකොට අර නොපෙන ලෝකේ ඉඳලා තොගෙවෙන්නේ කොහොමද? මම මෙහෙ ඉන්නවා මම මැරිලා ගිහිල්ලා හිතාගත්ද? ඒ ලෝකවා අපිට ඇහෙන්නේ නෑ මේ ලෝකෙට. හැබැයි මේ ලෝකෙවා උන්ට ඇහෙනවා. පේනවද හැටි? අරකිගේලු උगे උගෙලු උගේ බලකෝ අපි දෙන්න නැ කියලා කොච්චර මහන්සිල්ලා හදපු පේ බලනකොට මැරිච්චුන් දෙන්නා මෙතන මළ පෙරේත අය මල පිරේති. මේ ලෝකේ හැටි කියන්නේ තරහට එහෙම කියනවා නෙමෙයි මේ කතා. මේ ලෝක ස්වභාවය හැටි කියා දෙන්න වෙන ක්රමයක් නෑහ. පොඩ්ඩක් හිෙන්නත් ඕනේ. මල පිරේතයා මල පිරේති කියන්නේ ඒ වැඩ කරපු නිසා ඒක ලැබ උප්පත්තිය හැටි. ඉතින් මෙන්න මෙහෙම ජාතිය ඒවා තියෙනවා. යම්කිසි විදිහකට කෙනෙක් ඔය අනඩ වින කරන වාදී කියනකොට ඕවට බැඳෙන්නෙත් තන්නේ ජාතිය මැරිච්චයුන් තමා.
ඊට පස්සේ මොකද වෙන්නේ? බොහෝම කැමැත්තෙන් අරකින් බැඳිලා හිටන් ඒවා අල්ලගෙන අරව අයිති කරගන්න හදනවා ඉන්නවූසලා. ඉතින් කොහොමද අත්හරවන්නේ ගතියට ගතිය සම්බන්ධ වෙයි අනික් අයට කොහොමහරි දක කරන්නේනේ මල පේරේ තයක් පණලා මගේ කරගන්න අනික් ඉන්න අය ඔක්කොම පන්නලා දාලා මම මගේ මග කරගන්න තමයි එතනත් බලන්නේ. උන්ගෙන් කරදරයක් නැතුව ඉන්න එක ක්රමයක් තියෙනවා. කුරු කරගන්න එකක්. මම කියන එකාට ඉඩඇරලා තමු මම වගේ නොකියා ජීවත් වෙන්න ඕනේ. මේ කාගෙද මේක මේ ඉන්න තියෙන ගේනේ. මොකක්ද අයිතිවාසිකමක්? ඒ වචන නිතරම භාවිතාව නවත්තන්න ඕනේ. මේ ගහ කාගෙද ගහට කවුරු මොකක්ද අයිතියක්? ඉතින් කවුරු කන බොන ගහක් නෙමෙයි පළතුරු ගහක් ඉතින් ගහක් ඉන් ගිරඩියක් හැතුනාම කවුරු කනපිසා මොකක්ද මගේ කියන්නේ? පුරුදු කරගන්න
ඕනේ ඉන්න අය මගේ කියන්නේ නැතුව ඉන්න එතකොට මොනවාහරි තියෙනවා මේ සල්ලි කාගින්ද? කවුද සල්ලිය හම ගන්නේ මමේ. ඒ වචනය පොඩ්ඩක් අත්තාරින්න ඕනේ. සල්ලි ඉතනින් තියෙන්නේ මොනවා හරි කන බොයට ඉන්න අයට වැඩක් කරගන්න නිසා වෙන මොකක්ද ඒ විදිහට නම් ඒ ගෙදර කටයුතුව යන්නේ. අර මව මිහ කියිය ගිහිටපු අර මල යකා මල පෙරේතියා හරි ඉන්න එකක්. හන්ගේ කියලා කියන්නේ නෑහනේ. අපිටත් ගිය වෙලාවක මොනවාහරි දෙනවා. ඒ කියන්නේ පිනක් දීලා හරි දානයක් දීලා හරි පුණයානුමෝදනාවක් කරනවා අර ගිය අයට හිටපු අයට මේ අහදපු කරපු අයට කියලා. ඒකේ අපි යුතුම. එතකොට ඒ අය කුපිට වෙන්නේ නැ. උන්ගේ හිත් හදන්න අපිට බැහ. හැබැයි අපි හැදිලා ඉන්න උන්ගේ ගතියට අපි නැතුව හිටියොත් ඒ ප්රේතියගේ ගතියයි අපේ ගතියයි දෙකක් වෙනවා. අපේ ගතිය මනුස්ස ගතිය හෝ දේව ගතිය වෙනවා. ඒ අය ප්රේත ගතිය දේව ගතියට හෝ මනුස්ස ගතියට සතුව යනවා. විකර්ශනය වෙනවා. සම්බන්ධ
වෙන්නේ නැ. ඔන්න ඔය නිසා බේරෙන්න තියෙන ලේසිම ක්රමය තමයි නියම බෞද්ධත්වය තේරුම් අරගෙන මම මගේ ම මගේ කියන්න නැතුව ජීවත් වෙන එක. ගේක දොරක කවදාවත් අයිතිවාසිකම් කියන්න යන්න එපා මේක මගේ කියලා. එහෙම තෙනකේ අමනුස්ස ඉන්න ග්රහාවක් තියෙනවා නම් ඔතන කවදාවත් ඉන්න දෙන්නේ නෑ. ඒ අයට වින කරනවා කරදර කරනවා. මොකද උන් ඒක උන් එක කිය එකේ ඉන්නේ. ඉතින් මේ ලෝකේ ඉඳන් කවුරු හරි ඕක මගේ කිව්වොත් එහෙම අරූගේ වෙන්නේ කොහොමද ඕ කවුද අපි කවුද එකතුල්ලා ගිහිල්ලා ඔක්කොම එකතිලා හටා උන්ගේ ලෝකයෙන් කරන්න පුළුවන් යමක් ඇත්ද හිංගනවා. මෙන්න මේක තමා හුඟා තුළ අමනුස්සයෙන්ගේ හිංග වෙන්න හේතුව. ඉතින් අපි යුතු බුදුකම් මිටු කරලා අපි ජීවත් වෙනවා ඉඳගන්න තියෙන පුටුව නිදාගන්න තියෙන ඇඳ ඇයි එහෙම කියන්නේ මගේ ඇඳ මගේ පුටුව මගේ කියන්න ඕනද ඕකට
ඉන්න තැනක් මිසින් මය කාමරය කියලා මොකක්ද අමුත්තා ඒ වචනේ භාවිතා පුළුවන් තරම් අත්හරින්න ඕනේ අන්න එහෙම කටයුතු කරලා හුරු වෙනකොට පවුලෙත් සමඟ ගිය සමාදානය එනවා. අනිත් එකත් මගේ කරගන්න හදන්නේ නෑහ එතකොට එකතු වෙලා කවුරුත් ජීවත් වෙලා දැහැමින් සාමයෙන් කටයුතු කරගන්නකොට එතනත් සාමයක් ඇති වෙනවා. මනුස්ස ගතිය හෝ දේව ගතිය එතන තියෙන්නේ. මගේ කියන්නේ මසුරුකම. මසුරුකම අයිති පෙරේතයන්. ඒ නිසා මසුකම් පහක් නැති වෙන්න ඕනේ. සෝතාපන්න පුද්ගලයෙකුට. නැත්නම් ඒ කියන්නේ මේ බණ පදයක් අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ධර්මය තේරුම් ගත්තා කෙනෙකුට මසුරු පහක් නැති වෙනවා. ඒ සෝතාපන්න පුද්ගලයාට ආවාස මසුරුකම නැ. මගේ ගිය කියන අදහස නැ. එහෙම කියන්නේ නෑ. ඉන්න තියෙන ගේනේ අපි කාටත් අපි කවුරුත් ඉන්න එක මිසක් ඕක මගේ ගේ කියන්න ම ඉතින් ලැජ්ජයි ඒ වචනේ කියන්නත් ඒ
ධර්මාවබෝධය හැටි. මේවා මගේ ඊට කඩාන් මගේ දේ පොළ. එහෙම අදහසක් කියන්න ඇජ්ජයි. මොකද දනම අසුරුකම නෑ. මම අහවල් කුලියේ උඹලා හීන කුලිය කියලා එහෙම කෙනවට නිගරු කරන්න ලැජ්ජයි. තමන්ගේ මහලිය කියන්න ලැජ්ජයි. කුල මසුරුකම නෑ. මම අනික් අයට වඩා නිරෝගී මම අනික් අයට වඩා හැ පුළුවන් හැඩ වැඩයි එහෙම කියලා අනික් අය පල් කරන්නේ නෑහ. වර්ණ වසුරුකම නෑ. ඒ වාගේ මම මෙච්චර දන්න කෙනෙක් අනික වූ දන්නු නෙමෙයි කියලා. තමන්ගේ දැනීම ඉස්මතක වන අනිකා පාගාහරින්නේ නෑ. ධර්ම මසුරුකම නැ. මෙන්න මේ වසුරු කම් පහක් සෝතාපන්න පුද්ගලයාට නෑහ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්මය තියෙනවා විග්රහ කරලා. එහෙනම් අපිත් එහෙම මග නම් අනුගමනය කරලා එතෙන්ටත් ගියා නම් ඔය මසුරු පහ නැති වෙන්න ඕනේ. ඔය මසුරට කවදාවත් මග වැහෙනවා. මාර්ගය
ජය ගන්න බැරි හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මගේ මගේ කියන එක අඩු කරගන්න. මසුකම නැති කරගන්න. මසුකම නැති කරගත්තහම ජීවිතේ හරි සැනසුමක්. නැත්නම් හරි දාහයක්. තමන්ට හැමියේම එන්නේ බාහිර අයගෙන් කරදර. ඕක හරි කුණා, ඕකා ලෝභයක්. ඔය අදහත් තමයි අනික් අයගින් එන්නේ. ඕකට හරි ගියාට සත පහක වැඩක් නෑ අනික් අයට. අදහස් වෙන්නේ එහෙමයි. කාටවත් උදව්වක් උපකාරයක් කරන්නේ නැහ. අන්න එහෙම අදහස් ඇවිදිලා හැම තෙනෙම පිරිහීමට ලකුණු වෙනවා. ආශිර්වාද නෑ කාගෙන්වත්. කවුරුවත් හොඳක් කියන්නේ නැහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශිර්වාදය ලැබෙන හැටි. දෙවියන්ගෙන් පටන්ගෙන තමන්ගේ ඉන්න කම්කරුවෙක් ඉන්නවා නම් ඒ කෙනාගෙනත් ආශිර්වාදය ලැබෙනවා මේ මනුස්ස ලෝකේ ඉන්න අයගෙනුත් ආශිර්වාද එහෙම ලැබෙනවා. යම්කිසි අර මල ප්රේතවැනි කොට්ඨාසයකට හරි අර විදිහෙන් දත් දෙවලා කරනකොට අපේ නෑ දෑ
අපිට මෙහෙම යහපතක් කළා. ඔහුට යහපතක් වේවා කියලානම් කියනවා ඒකත් ආශිර්වාදයක් කියලා පෙන්නනවා. එහෙනම් ආශිර්වාද කරන්න බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්න ඕනේ නෑ කියලා පෙන්නන්න. අර හිඟ ආශිර්වාදයත් අර දෙන ස්වාමියාට යහපතට හේතු වෙනවා. එහෙම ක්රමයක් තියෙන්නේ. නමුත් අපි ඉන්නකන් කිරිකුට යහපතක් සිද්ධ කරලා යහපතක් කරගෙන උපරිම යහපතෙන්න ධර්මාවබෝධය ලබාගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඔය ටික කරගන්නකොට මේ කියන ප්රශ්න නිකන්ම නැතිවෙලා යනවා. ඕවත් තියාගෙන නම් කොච්චර දැඟුලුවත් ඔය දෝෂ අයින් කරන්න බැහ. ඉතින් හුරු කරගන්න. මෙහෙම හුරු කරගත්තා ප්රශ්නයක් එන්නේ නෑහුව