Waharaka Dhamma
Arunodaya-93

Talk Arunodaya-93

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තව මේ ප්‍රශ්නයක් තමාට නින්දා අපහාස කරන ද්වේශ කරන අය සමඟ එකම නිවසක ජීවත් වීම ආර්ය මාර්ගය වැඩීමට බාධාවක්ද කියලයි මේ අහන්නේ. ද්වේශ සිත් ඇති කරගන්නේ නැතුව වසන්නේ කොහොමද කියන එකයි දකින්නේ. ඉස්සෙල්ලාම දැනගන්න ඕන ලෝකය හැටිය වචන දෙකයි තියෙන්නේ. හරියට තේරුම් ගත්තොත් ලෝකය හැටිය. ප්‍රශ්නයට පිළිතුරා ඔතනම තියෙනවා. ලෝකේ හැටි තෝරගන්න බැරුව තියෙන්නේ ලෝකේ මගේ කරගන්න යන හින්දා. ලෝකේ මම කරගන්න ලෝකේ මගේ කරගන්න යන තාක්කල් ලෝකේ හැටි දකින්නේ නෑ. ලෝකේ හැටි හරියට දැක්ක නම් ලෝකේ මම කරගන්න හදන්නෙත් නෑ. ගෙදරත් ලෝකයේ හැටි. වැඩොල්ලට ගියාමත් ලෝකේ හැටියට දකින්න හම්බ වෙනවා. එතකොට කියනවා ලොක්කට පෙන්නේ මගේ වැරදීමයි.

අනික් අයත් ගිහිල්ලා කේලන් කියනවා ලොක්කට මගේ අඩු පාඩුවමයි ඔක්කොම එක්කලා කියන්නේ. ගෙදර ගියාම මනුස්සයා විනවා ළමයි කෑ ගහනවා. එක්කෝ එහෙම කියනවා. ඒක ස්වාමි පුරුෂයා බයිනවා. ඉතින් නැත්නම් ස්වාමි පුරුසයාට මේ භාර්යාව බයිනවා. මොනවාහරි ප්‍රශ්න ඒකෝ දෙමාපිය දොස් කියනවා. නැන්ද දොස් කියනවා, මාස් කියනවා. ඉතින් නෑ දෑයන්ගේ හිතවත් කයකින් ප්‍රශ්න මේ හැම එකක්ම එනවා. දැන් වහබිලා මැරෙනවා මට මීට වඩා හොඳයි කියනවා. නෑ දාලා යනවා වෙන කොහේ හරි කියලා යනවා. අන්තිමට බලපුවහම මේ හැම එකක්ම දකින්නේ ලෝකය හැටි. ලෝකේ හැටි හරියට දැක්ක නම් මේ ප්‍රශ්නය ඉවරයි. හරියට තේරුම් අරගන්න ඕනේ ඒකයි. ඉතින් ගෙදර වුණත් දකින්න ලෝකය හැටිය. මේ ශරීරයත් එක ලෝකයක්. ඉස්සෙල්ලා මේ ශරීරයෙන් පටන් ගන්න.

ශරීරයෙන් ලෝකේ හැටි දැක්කහම අපිට දකින්න පුළුවන් එනවා මේ ලෝකේ ස්වභාවය. ශරීරය මුල් කරන්නේ ලෝකේ හැඩි දකිනවා. අර ලෝකේ තියෙන හැම එකක්ම මේ ශරීරයේත් තියෙනවා. ඒ ශරීරය තුළින් දකින්න ඕනේ. ලෝකේ ස්වභාවය මෙන්න මේකයි කියලා. ලෝකෙත් කැඩෙන බිඳෙන වැනසෙන ඒවා තියෙනවා. ලෝකේ තියෙන ඒවා කැමති සේ නෑ. ශරීරයේ තියෙන ඒවත් කැමතියේ නෑ. එකෙන් එකෙට බලන්න ඕනේ. ඇහැ කැමති සේ නෑ. කනත් කැමති සේ නෑ. නාසයත් කැමති සේ නැහ. දිවත් කැමති සේ නැහ.

කයත් කැමති සේ නෑ. ඉතින් ඒ ඇසුරු කරන පහළවෙන යම් හිතක් තියෙනවා නම් ඒ හිතත් කැමති සේ නෑ. මේ ටී දකින්න ඕනේ. එහෙනම් කැමති සිත ඒවා පරිහරණය කරන්නේ කොහොමද? අපි තරහ දේවත්තෙක් කළා. දැන් ඇහෙන් අපිට මොනවද හම්බ වෙන්නේ? බැලුවොත් ඇහැ නැවති ඉන්ද්‍රිය තියෙනකන් මොහොතක් ගානේ ඇහිපිය ගහ ගහ ඇස් වල තියෙන දැවිල්ලා අරිනවා. ලෙඩ හැදුනහම ඇස් වලට බෙහෙත් කරනවා. ඇහැ පෝෂණය වෙන්න කෑම වීමෙන් ඒකට අවශ්‍ය කියන රසය දෙන්න ඕනේ. ඒක අත්හැරියොත් එහෙම දුරවල වෙනවා. මේ හැමදේම කරනවා. දවසට සැරයක් දෙකක් වුනා හෝදනවා පිරිසිදු කරනවා. ඇහැ මොනවදෙන්නේ? එතන මඉදගෙන මල පහ කරන ඒවා ඔක්කොම අපි කඳුරු කබනවා.

අපි ඔක්කොම සුද්ධ කරලා හෝදනවා ඇහැ. අවසාන එනකොට අන්දයෙක් වාගේ වෙලා හිටන් මැරිල යන්න එනවා මිසක් කුණු වෙන ඇහැක් හම්බවෙලා තියෙනවා මිසක් වෙන අපිට හරයක් ඇති එහැක් හම්බවෙලා නෑ. ඒ වුනොට ඇහැ එක අපි තරහ නෑ. අපිට නිහඬව දුක් දෙනවා. අපි අකැමැති දේවල්ම කරනවා. ඇහැට පේන්න බලාපොරොත්තු වෙනවා හොඳ අය ප්‍රියමනාප අය අප්‍රිය අමනාපයව තමයි වැඩි හරියක් මුණ ගස්සන්නේ. ප්‍රිය මනාප සුව දේවල් හොයාගෙන දඟලනවා උත්සාහ කරනවා ලබාගන්න. අප්‍රිය අමනාප දේවල්මයි ඇහෙන් වැඩිපුර ලැබෙන්නේ. මෙන්න මේ විදිහට අපිට මිථෙක් වාගේ ඉඳලා හතුරුකම් කරන එක්කෙනෙක් තමයි ඇස් දෙක කියන්නේ. හැබැයි ඉතින් මේ ඇත් දෙක නිසාමයි. අනික් ඉන්ද්‍රියන් ටික පවත්වාගන්න මේ ඇත් දෙක නැතුවත් බැහ. අන්ධෙන් ඉන්න ඇරලා නිකන් ඉන්නත් බැහ.

මොකද කන් දෙකයි, නාසයයි, දෙවයි, කයයි, මනයි කියන අනි ඔක්කොමට රකින්නත් ඇත් දෙක ආධාර කරගන්නත් වෙනවා. කන් දෙකත් ඒ වාගේ. හැමදාම සුද්ධ කරනවා. කන් කරා අඳුරුව දිනවා කිය කිය මොකද කරන්නේ? ඔක්කොම දෙයක් කාට ඔක්කොම ඇදලා දානවා මොන මොනවන් හරි. කන් හැන්දක් අරගෙන හරි මොනවයන් හරි කුන් ටිකක් අරගෙන හරි සුද්ධ කරනවා. පොඩ්ඩක් වෙනස් වුනොත් එහෙම වාපිසේම් දෝෂයක්ට ගත්තොත් කම් පැහැවනවා. ජරාව ගරනාව ගඳ ගහන්න ඉන්නත් බැ. එහෙම නැත්නම් කන ඇහෙන්නේ නැතුව යනවා. විවිධාකාර කර්ණ ආබාධ එනවා. අපි කොච්චර සුද්ධ කළත් අන්තිමට කන්නත කරන්නේ අපිට කරන්නේ ඔය ටික අන්තිමට කුණු වෙලා මැරිලා යන්න හම්බවුනා මිසා අපිට දුන්න යහපතක් නෑ. නාහෙත් ඔය වගේ. ඉතින් හොටු ගොඩමයිනක් දාන්නේ. ජරා කරනවා මිසක් වෙන එකක් කරන්නේ නැ. සුවඳ

හොය හොය යනවා ගදමයි වැඩි හරියක් එන්නේ. දරන්න බැරි ගන්ධසාරයක්මයි හ කියිය යන්නේ. ඉතින් සුද්ධ කරන්න ඕනෑ පෝෂණය කරන්න ඕනේ. තමන් කැමිසේ එකක්වත් පිහිටලත් නැහැ පවතින්නෙත් නැහ. නමුත් අන්තිමට කුණු වෙලා මැරිලා යන එකක්මයි අපි ගත්තේ. ඒක හොඳයි. කොච්චර නරකක් කලත් අපිට ඒකේ ප්‍රශ්නයක් එන්නේ නැ. දිවත් ඒ වගේ කටත් ඒ වාගේ. දවස ගානේ උදේ හවසේම ඇද්දේ නැත්නම් සුද්ධ කළේ නැත්නම් ළඟ කෙනෙකුට ඉන්න බැ ගඳයි. එහෙම ජරා ගොඩක්. අනිරේ මොකද කරන්නේ? කන්න ගත්තහම කට ඇදපුවා වාර බැලුවොත් එහෙම කොච්චරද දන්නේ? සස ආහාරයක් ලැබුන සතුටු වෙච්ච වාරක් බැලුවොත් එහෙම 10ට එක නම් නමරයක් කට ඇදලා කන්න ගිහිල්ලා. කට හරිය තියන්න බැහැ කන්නත් බැ. දිය රහයි හරි වැඩේ වුණේ. එහෙමත් කියනවා. අහවල්

හින්දා මට හොඳ එකක් කන්නත් නෑැහැ. රහ එකක් නැහැ. හැමේම කට හින්දා දුක් වෙනවා. රහ බලන්න බැරුව. රහ ඕනේ. කොච්චර දුන්නත් ඇතියි කියන්නෙත් නැ ඒ දිවේ හැටි. සහනයක් ගෙන දෙන්නේ අසහනයක්ම ඇති කරනවා රහ දෙන්න දෙන්න. රස බලන්න ගිහිල්ලම තියෙන අමාරුව ඔක්කොම ඇති කරගන්නවා. හැම එකෙක්ම දුකට හේතු වෙමින් දුකම දෙනවා. ඔයි ස්පර්ශයක්. සෑම ස්පර්ශයක්ම බලාපොරොත්තුවෙන් ශාරීරික ස්පර්ශ බලාපොරොත්තුවෙන් සමහරට සියදිවි හානි කරගන්නවා. ආවල් වස්තුව මට ලැබුනේ නැත්නම් මය ජීවිතය මට වැඩකුත් නෑහ කියලා. අන්න ස්පර්ශයන්ට තියෙන බැඳීමේ හැටි. එතකොට මේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ ටික ඇසුරු කරෙන්න මන පිහිටනවා. ඒ ටික දෙනේවය දුක් විඳේද තව අසාහනයට පත්වෙවී. ඉතින් ඔය ටික නිසාම ඇහෙන බැැනුන් වලට හිත දුක් විඳිනවා දසස් වාරයක්.

එකවාරයක් බැඳුන් අහපුවා මට මෙහෙම බැන්නා මෙහෙම බැන්නම් කොච්චර හරි අරක මතක් කර අර කනෙන් ඇහිිච්ච එක අරගෙන හිතෙන් අරගෙන අඬනවා. ඇඟට පාරක් ගැහුවා නම් ඒක හිතෙන් අරගෙන දැන් රිදෙන්න පළාතකවා ිදෙන්නේ නෑ. අවුරුදු ගානක් අනවා. මට ගැහුවනේ, මට ගැහුවනේ. මට මතකයිඕක කියනවා අනවා. දැන් හිත අඬනවා කොච්චර හරි සතුට වැඩිය දුක් වෙනවා. එක වචනයක් කියලා කෙනෙක් වයිනවා. මැරෙනකන් කියවනවා. මට මන්ත්‍ර මතකයි කිව්වේ ඒක මට මෙහෙම බැන්නා. අන්න ස්වභාවය ඉතින් මේ ජාතිය ඇස කන දිවනාසය ශරීරය මන කියා ලෝකයක් හදාගෙන තමන් අකැමැති දේවල්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් එනවා වැඩි 90ක් ඒ ජාතීව අරගෙන කැමතිකක් කියලා අරගෙන උද්දාම වෙලා හිටනම් තවත් මහා අනාගතයේ මේ අගුලක් මේ ගුගුලක් හදාගෙන මෙන්න මෙහෙම ගෙනියන්න වැඩපිලා තියෙනවා මම කියලා. ඔය මම කියන ලෝකේ දකින්න ඕනේ.

දැක්කට පස්සේ මම කියන ලෝකේ මම කොයි කෑල්ල දක්වා දාලා පහිනවද කොහාටවත් මම ඒක තරහ නෑනේ. එහෙනම් මම තරම් මම කියන එකේ තියෙන කෑලි ටික තරම් මට කරදර කරන හතුරෙ තව ඇත්තෙත් නැ. හැබැයි මම කියන එකත් එක්කලා මම තරහ වෙලා දාලා යන්නෙත් නැහ. ඒක මට එපා කියන්නෙත් නැ. ඊට පස්සේ තව මගේ කියන හරියක් තියෙනවා. හැබැයි මම නොවන නිසා ඒක ටිකක් වැඩිපුර පේනවා. අර මම කියන එකෙන් ජරාවක් ගෑ වුනොත් එහෙම හෝදගන්නවා. බැරි වෙලා ගෑ වුනත් කවුටෙක් ඇවිදිලා පහරලා ගියත් ගිහින් හෝදාගන්නවා. හෝ දාගෙන කයට දොස් කියන්නේ නෑ. කයේ දොසක් දකින්නෙත් නෑ. ඒ බාහිර ලෝකය ඒකට හේතු වෙච්ච කාරණය දොස දකිනවා.

මේ තමයි ලෝකේ හැටි කිව්වේ. දැන් ඉඳන් මගේ කියන ඒමඇතින ඒවයක් දකින්නේ ඔහොමයි. වැඩිපුර ආසා කරන හිතවත් කෙනෙක් හිටියොත් එයා බැන්නත් හොඳයි. ගැව්වත් හොඳයි. ඔය විවාහය කරගන්න එපා කියලා අම්මා බැන්නොත් එහෙම තාත්තා මොකත් එහෙම මරාගන්න හදනවා. හැබැයි විවාහයෙන් ඉස්සෙල්ලා ගිහිල්ලා කතාබහ කරන්න ගිහිල්ලා මොක ඇඟිලි ගහන්න ගිහිල්ලාමේ අර ගැහුවොත් එහෙම සිරෙපූ කරලා පාරක් ඒක ඉවසනවා. ඒකට මොකුත් නෑ ප්‍රශ්නයක් නෑ. ආයෙත් පස්සෙයි යනවා. දැන් මේ වගේ දෙයක් තියෙනවා මොකද මේ? තමන් ප්‍රිය කරන දෙයක් නම් මනාප දෙයක් නම් ඒකින් කොච්චර කරදරාවත් ඒක හොඳයි. දැන් තමන්ගේ පංචකාම ආශ්වාදයට විරුද්ධ දෙයක් නම් ආවේ නිදහසට වාදා දෙයක් නම් ඒකයි තරහ වෙලා තියෙන්නේ. ඒකයි එපා වෙලා තියෙන්නේ. දුක කරදර හින්දා නෙමෙයි එපා වෙලා

තියෙන්නේ. ආශ්වාදයට විරුද්ධ නිසා. දැන් මේක තමයි ලෝක ස්වභාවය. දැන් මේකෙන් දකින්න ඕනේ ගෙදර අහක් වුණා කියලා මේකෙන් අහක් වෙන්න බැ. ගෙදර තියෙන්නෙත් ඔය ටික තමා. බාහිර ලෝකේ තියෙන්නෙත් ඔය ටිකයි. ඉතින් හිතෙන් යමක් දැනගෙන නිදහස් වෙන්න ඕන එක නිදහස් වෙන්නේ නැතුව ලෝකය හරි දැනගෙන උපේක්ෂාවට පත් වෙන්නේ නැතුව වෛරකාරයෝ නැති තැන් හොඳ ඉන්න තැන් හොයන්න පටන් ගත්තොත් එහෙම යන්න පටන් ගත්තොත් මැරෙනකන් ඇවිද්ද හැකි. කොතනකවත් හම්බ වෙන්නේ නම් නෑ. කරගත්ත කර්ම වේගයක් තියෙනවා ව්වට. ඒ කර්ම වේග නිසා විවිධාකාර අනිෂ්ඨ අප්‍රිය අරමුණු නිතරම් මුණව ගැහෙනවා. අපි ඒ ගැන දන්නේ නැහ අපිට පේන්නෙත් නෑහ. දැන් මතකත් නෑ. කාගේ හරි ප්‍රියමනාප ස්වභාවයක් හොඳින් ඉන්න ස්වභාවයක් සමගිය ඉන්න ස්වභාවයක් දැකලා ඊරිසිා කරලා බහිනවා.

බැනලා නිගරු කරනවා. නිගරු කරලා සතුටක් විඳිනවා යම් කාලයක. හැබැයි ඕක අර අත්ථි කම බවෝ කිව්වේ එක ගිහිල්ලා පිහිටනවා. කර්ම භවයක් තියෙනවා. අත්ථි උප්පත්ති භව කියලා උප්පත්ති භවයකට ඊට අනුකූලව ඇදිලා උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර විපාකයේ විපාක බවෙන් ඇවිදිලා සම්බන්ධ වෙලා හිටන් ගැලපෙන විදිහට බැනුන් අහන්න එනවා මුළු ජීවිත කාලේ. එක දවසයි දෙකයි කාට හරි බැන්නේ. හැබැයි ජීවිත කාලයක් බැඳුහලාවත් ඒක ඉවර කරගන්න බැහ ඒකේ විපාකය. මේ සසර කියන්නේ මෙන්න මේ ජාතිය එකක්. ඉතින් ඕක තෝරාගන්න ඕනේ ඒකේ තියෙන භයානක බව හොඳ එකක් නම් නෙමෙයි. සසර හැටිය ඔහොමයි. ඉතින් ඒ නිසා අනිෂ්ඨ අප්‍රියතයන් හම්බ වෙනවා. මේවයෙන් අහක් වෙලා ඉෂ්ට ප්‍රිය ලෝකයක් හදාගෙන ඉන්න තැනක් නන්න නෑහ ලෝකේ දකින්න ඕනේ. එහෙනම් ආපු දෙකට මුහුණ දෙනවා. මොනවා කරන්නද? දිවසීම පුරුදු කරන්න ඕනේ.

ඔහේ වැපාවෙ. ඔය කියන එකක් කියපු ආවේ. හැබැයි ඉවසීම පුරුදු කරන එක මුලදී හරි අමාරුයි. පුළුවන් නම් පුරුදු වෙන්න ඕනේ. ලෝකෙට මෛත්‍රී වන්න ඉස්සෙල්ලා ගෙදෙදී ඕක ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ගෙදර තියෙන ප්‍රශ්න ටික වෙසලා පුරුදු වුනොත් මුළු ලෝකේ හින ඔක්කොම ඉවසියයි කිසි ගානක් නැතුව. තමන්ගේ පවුලේ ප්‍රශ්න තියෙන ඒවා ඉවසන්න පුළුවන්කමක් තිබුනොත් රණ්ඩු වෙන්නේ නැතුව ගහ මරාගන්නේ නැතුව ඉවසන්න පුළුවන්කමක් තිබුනොත් එයාට මේ ලෝකේ ඉවසන්න බැරි එකක් නෑ. මොකද ඉවසන්න අමාරු එක තියෙන්නේ සිය පවුල් වල හුඟික් දුක් වෙන්නේ, මරාගන්නේ වහබොන්නේ ඒ තත්ත්වය ඉවසන්න බැරුව හොඳට නරකක් වැඩිපුර වෙන්නේ එතන මම මෙච්චර හොඳ කළා මට කියන්නේ මෙහෙමයි. බාහිර ලෝකෙට ඒ උදව් කෙරිලා නැහ. ඒවා කෙරිලා තියෙන්නේ තමන්ගේ කියන අයට.

ඒ අයගෙන් තමා ඉස්සෙල්ලා කරදර ඉන්නේ. ඒක ඉවසන්න පුළුවන් වුනානම් ලෝකෙන් එන කරදර ඉවසනාව කියන එක කිසිම ගානක් නෑ. හැබැයි ඉවසීම කියන එකේ වැදගත් ගමක් තියෙනවා. ඉවසීමදී රණ්ඩු වෙන්නේ නෑ. ගහ බැනගන්නෙත් නෑ. යුතුකම් හරියට ඉටු කරනවා. හැබැයි අනන්ත සංසාරේ කිසි දවසක මට සම්බන්ධ නොවේවා. අනන්ත සංසාරයෙන්ම මිදෙනවා. ඡන්දර රාගයෙන් සදහටම නිදහස් වෙලා යනවා. අන්න එතනට තමයි ඉන්නේ අන්තිම ප්‍රතිඵලය. ඉවසීමේ ප්‍රතිඵලය අන්න ඒකයි. හැබයි ඒ නිසා ඒකෙන් පෙන්නන්නේ බුදු දහමට හොඳම තැනක් තමයි හැබැගන්න අමාරුයි. ධර්මාවබෝධයට හොඳම තැනක් තමයි ඒ දුක්ඛිත ලෝකයේ ලෝකෙට බැඳෙනකින් අහක් වෙන්න තියෙන හොඳම ක්‍රමය.

නැත්නම් මේ සසරෙන් ඉක්ම යන්න බැ. සසරෙන් ඉක්ම යන්න හොඳම ක්‍රමය තමයි අනන්ත දුක ඉවසන්න පුළුවන් වූ වෙන එක. ඒ දුක ඉවසලා පුරුදුනාට පස්සේ අත්රලා යනවා එක පැත්තකින් ඡන්දරාගය. ඒ එබඳු පිරිසක් එබඳු ලෝකයක් එකේ තියෙන බැඳීමක් රැඳීමක් තිබුණන නම් හිත සදහටම වමිදෙනවා. හැබැයි යුතුකම් හරියට ඉඩු කරනවා. කොතනකවත් දකින්න අඩුපාඩුවක් නෑ. මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතලා බලන්න ගෙදරක වහලයෙක් ඉන්නවා. මේ වහලා කියන එක්කෙනා ගෙදර කිසිම අයිතිකාරයෙක් නෙමෙයි. එයාට කිසිම අනසක පනවන්න අයිතියකුත් නෑහ. එයාට ඕන එකක් කරන්නත් බැ. මේ ගෙදරක යම්කිසි දෙනක ඉන්නම් වහලයෙක් ඒ වහලගේ ස්වභාවය යම්කිසි කෙනෙකුට වහලයෙක් වෙන්න පුළුවන් නම් වහලයෙක් නොවී. මෙන්න මේකට කියනවා ඉවසීම.

වහලයෙක් නොවී වහලයෙක් වහලියක් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක ධර්මය ස්වභාවයක්. ශාන්ති කිව්වේත් මෙන්න මේකට. තපස කිව්වෙත් ඔන්න ඕකට. ඒ ටික බුදුරජාණන් වහන්සේ මේකේ උපරිමය පෙන්නන්නේ මීට අර ගැඹුරු විදිහකට. යම් රජ කෙනෙක් වදකයෙකුට නියම කරනවා අහමාල කියලා එක්තරා විදිහක දඬුවමක්. මේ දඬුවම මොකක්ද? යම් මනුස්සයෙක් කරපු වරදකට. එක්තරා කොටේකට දීලා බඳිනවා හොඳටම. කද බඳිනවා, අතය බඳිනවා ඔක්කොම බැඳලා තියලා හිටම. එල්ලෙන්න බැරි වෙන්න. ඊට පස්සේ රජා අන දෙනවා අර වදකයට. ඕක වදමල් පෙත්තේ ගාන්න පෙති කපවිය. වදමල් පෙත් එක ගාන්න පෙටි කැපෙන්න ඕනේ.

දෙපැත් තුලේ පටන් ඉන්න කපපිය කියනවා. දැන් වදකයාම තන හොඳ තියුණු කළුවක් අරගෙන ඒකත් එක්රා ඔක්කොටම කරන්න බැහැ ලෑලි කෑලි කැපෙනවනේ. ඒකත් ප්‍රගුණතාවයක්. අර ශරීරයේ දෙපතුලේ පටන්ගෙන වදමල් පෙත්තේ ගාන්ට හීනි හිනී පෙති කපාගෙන පෙති කපාගෙන යනවා මුළු විවරටම ඉවරෙනකක්. ශරීරයේ දැන් මේක මොන විදිහ වදයක් වෙයිද? යටි පතුර ඉඳන් කපන්න පටන් ගත්තහම කපාගෙන දනිස්සර කපාගෙන නැත තව මැරෙන්නේ නෑ. ඊට පස්සේ කලවටක් කපනවා මැරෙන්නේ නෑ. තවත් කපාගෙන කපාගෙන එනකොට සී නැතුව යැයි? එතකම් අර දුක ඉවසනවා. මෙන්න මෙහෙම වද දෙන වදකයාටත් අන දෙන රජ්ජුරුවන්ටත් වචනෙකින්වත් හිතවන්නේ නැතුව ඉවසන්න පුළුවන්කමක් තියෙනවා නම් මම මේ කියන මාගේ

පුත්‍රයා කියනඑක් නම් මෙන්න මෙහෙම කෙනෙක්. අන්න එතන්ට පුරුදු වෙන්න. දැන් මොන කතාවක්ද මේ කියන්නේ අපි කවුරු වෙන්නද මම රහත් මම රහත් කියන එක කඑ කෙනාට ඇහුවොත් එහෙම අන්න බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා. අල්ලලා බැඳලා තියිලා කැපුවොත් එහෙමීද එහෙම පුළුවන්ද ඉවසගෙන ඉන්නද වන්නේ නැතුව දොස් කියන්නේ නැතුව පුළුවන් නම් අර රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා මෙන්න මෙතෙන්ට එනකන් ප්‍රගුණේ. එහෙනම් ඉතින් තරම දැනගන්න ඕනේ කොයි තරම් දුරට මේ ලෝකේ ස්වභාවය ගැන මේ දහම වැටහෙම තියෙන්න ඕනැද නොගැටෙන බව තියෙන්න ඕනැද ඔයිටත් වෙලා දෙන්න දඬුවමක් කරදරයක්, හිංසාවක් තව තියෙනවද මෙන්න මේ වගේ අවස්ථාවන් දකින්න ඕනේ. එහෙම ඉවසන්න හැකියාවල් ලබනවා කිය තමයි බුදු දහම තුළ ඉක්මනින් ලෝකය එපා වෙන්න තියෙන ක්‍රමය ඡන්දරාගය දුරු වෙන්න. ආයෙත් නම් චන්ද රාගයක් මාත්‍රයක්වත් ඉතුරු වෙන්නේ නෑ.

ගෙදර ඉන්න පුළුවන් නම් වහලෙක් වාගේ තමන්ට ඕන කිසිම දෙයක් කරන්න එහෙම එකක් නැති සෙනක ඉන්න ඕනේ. නියම වහල් ස්වභාවයක ඉන්න ඕනේ. ඒ වහල් භාවයෙන් යුත්ත නම් ඔන්න ඔය කියන ස්වභාවයට පත් වෙනවා. ඉතින් ඕකේ වෙනස තෝරාගන්න ඕනේ විදිහට. ඉතින් ඕක හරියට අහගත්තා නම් දැනගත්තා නම් ගෙදරක තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතෙයි. ගෙදරකින් ඇති වෙන්නා වූ ද්වේශ සහගත වෙන්න හේතු වෙන්න ප්‍රශ්න මොනවද කියලා හිතෙයි. අනික් කාරණය තමයි ඔය බෝල ගහන පිට්ටනියකට ගිහිල්ලා බලා ඉන්නකොට ටිකක් වෙලා. දෙපිලක් බෙදිලා අර අතරින් දැලක් ඇදලා හොලිබෝල් ගහනවා අරවමයා කියලා හන්න අපිට දකින්න හම්බවෙන එකක් තියෙනවා. දෙපක් දෙපිලා බෙදිලා එක පෙළට ගහන බෝලේ ඒ පැත්තෙන් දැකලා අනිත් පැත්තට විදි කරනවා.

ඒ අය එහෙන් දැකලා අනිත් පැත්තට ආයෙත් විදි කරනවා. සමහර වෙලට විනාඩි 10, 15, 20 ඔය විදිහටම දිගටම යනවා ඉතින්. තරඟයක්. දැන් මේ කවුරුහත් දෙපිළින් කවුරුවත් භාර ගන්න කැමතිනි ආපහු යවනවා. ඒ නිසා මේ පෝලේ හැමෙලීමේම ක්‍රියාත්මකයි. උඩ දෙපැත්තට විශුවී තියෙනවා. විවරයක් වෙන්නේ නැ. ඒ වගේ අපිට එනවා ද්වේශ බෝල මේ සසර ගමනේ හැදෙන එකක්. වෛර බෝල එනවා. අපිත් ඔය සටනට බැහැ ආපහු යවනවා. එවන එවෙනෙක් එක ආපහු යවනවා. බැන්නොත් බයිනවා. ගැහුවොත් ගහනවා. එක්කෝ දොස් කියනවා. ශාප කරනවා. තමන්ට ඒ වන සාපය ආපහු ඒ වගේ සාපයක් වශයෙන්ම යවනවා. මොකක්ද වෙන්නේ එන්න එන්න. අර තරඟ ඉවරයක් වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේ පෙන්න ඉවසීම කියන්නේ. ඒ ආපහු යවන්නේ නෑ. බැන්නා. හොඳක් කියනවා. ගැහුවා. ගුඩි කාලුන් නම් අනික් ගතික හරි කමක් නෑහ උය වෙලා හරි කන්න දෙනවා. ඒකට වචනයක්වත් කරන්නේ. හරි අමාරු වැඩක්. හැබැයි තමන් කරපු පවර ගත්තා. කවදා හරි සංසාරේදී කාට හරි කරපු එකක් තිබුනම් තමා කරා එන්න. අවපු එක ඉවර කළා. පුස්ස පුස්ස වයන්ති කරෝදී කියලා ඔබට පෙන්නනවා. ස්පර්ශ කර ගෙවන්න. ස්පර්ශ කරන්නේ නැතුව ආපහු යවන එක තමයි අපි අද කරන්නේ. ඒනිසා එක දවසකින් අහ කරගන්න තියෙන බැම. අපි දිගටම පාවිච්චි කරගෙන යනවා අහ කරන්න දන්නේ නැති නිසා. විඳින්නේ නෑ. බැම ආපහු යවට ආයතේවනකොට ආයි ආපහු යවනවා. විඳලා ඉවර කරා නම් ඉක්මනින් ඒ පාපය ඉවර වෙනවා. ඒක ඉවර කරගන්නේ නෑ.

දැන් මෙවල් අපි මේ ධර්මය හුඟක් පෙලා තියෙනවා. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ ගෝල හාමුදුරුවන්ට පේන්න බෑ වයිනවා. අද වාගේ නෙමෙයි බොහොම දුෂ්කරයි ඒ කාලේ තිබිච්ච සිව් පසේ. අදනාව ඕන තරම් තියෙනවා ගොඩ ගහලා. ඉතින් ඒ කාලේදී පාත්‍රයක් එහෙම හම්බවෙන්නේ බොහොම කලාතුරකින්. ඔක්කොටම හම්බ වෙන්නෙත් නෑහ. දිරච්ච පාත්‍ර සමහර වාත්තු කර කර මොනවා හරි කොහොල්ලා අටුවක් කලවල හරි කමක් නෑ වහගෙන පිණ්ඩපාත කරගන්න යන්නේ පාත්‍රයක්වත් නෑහැ හාමුදුරුව කෙනෙකුට ලැබෙන්නේ කලාතුරින් කෙනෙකුට. ඉතින් ඔය පුංචි හාමුදුරුව ඉන්න හැමදාම දොස් කියනවා ලොකෝ හාමුදුරුවෝ. ඒක ඉතින් ඒ විගට එක දෝසක්වත් ආපහු යවන්නේ නෑ. උන්වහන්සේට දෝෂ කියන්නේ නෑ වචනයක්වත්. ඒ පොඩි හාමුදුරුවන්ට හොඳ පාත්‍රයක් හම්බ වුණා. එක අවස්ථාවක ඉතින් උන්වහන්සේ ඕකත් අරන් එනකොට දොස්

කියන්න පටන් ගත්තා. ඔක්කොම දොස්ස අහලා අහලා ඒ සද්ද නැතුව බලා ඉන්නවා. ඉතින් මොකදම තව බලාගෙන ඉන්නේ. අන්තිමට කියලා බැන්න ලැබලා අවසානය ආපහුව ස්වාමීනි මට මෙහෙම පාත්‍රයක් හම්බ වුණා. ඒ පාත්‍රය මට නෙමෙයි ඔබ වහන්සේට සූසුයි කියලා මට හිතෙනවා මේ ඔබ වහන්සේට භාර දෙන්න ආවේ. ඔබ වහන්සේට පූජා කරන්න. අන්න පාපය ගෙවිච්ච දවස සසරේදී තිබිච්ච ගනු දෙනවා කියවර කරපු හැටි. එදා අර හාමුදුරුවන්ගේ හිත උණ වුණා. මම කම්පනයක් ඇති වෙනවා මම මේ මෙහෙම කෙනෙකුට නේද මේ බයින්නේ කියලා. හිත සැලෙන්න පටන් ගත්තා. මොකද කර්ම ශක්තිය ගෙවලා ඉවර වුන හින්දා. ඊට පස්සේ කවදාවත් ඒ හාමුදුරුවන්ට දොස් කිව්වේ නෑ. ඒ කර්ම ශක්තියක් ගෙවලා ඉවර වුණා. මෙන්න මේ වගේ මේ ගෙවල් වලු වුණත් අපි දකින්නේ නැති පැත්තක් තියෙනවා. ඔය විදිහට බාරගෙන බාරගෙන අපි අපේ යුතුකම ඉ කරනකොට උදව් උපකාරය කරනකොට

ඕක ගෙවෙනවා. මුළු ජීවිත කාලයක් ගෙවන්න බැරි එක හත් දවසනු ගෙවාගන්න පුළුවන් කිව් ඕකයි. එහෙම කරගන්න පුළුවන් වුනහම අර තියෙන විශාල ප්‍රශ්නය බලා ඉන්දිය සංසිදියට යනවා පාපය ගෙවිලා යනවා. ඉවසීමත් ලැබෙනවා. යුතුකම ඉටු කරලා ඔක්කොම ඉටු කරලා දෙනවා. නමුත් අනන්ත සංසාරයේ බැඳට තිබිච්ච අර ඡන්දරාගිය නැමති අවිද්‍යාවේ කලරාව සහමුලින් ගැලවිලත් යනවා. ඒ අවසාන ගිහි පවුල් ජීවිතය වෙන්නත් පුළුවන්. හැබැයි අවසාන වුන කවුරුවත් දන්නේ නැහ අවසාන වෙච්ච හැටිවත් වෙච්ච බවවත්. අන්න අරක තමයි ක්‍රමය. මහණෙනි එකම ධර්මයක් තියෙනවා. උඹලාට ඒක කරගන්න පුළුවන් නම් අනාගාමී බවට ඇප වෙනවා. කුමන එකම ධර්මයක්ද? ද්වේශයේ නැවති එකම ධර්මය දුරු කරපල්ලා.

මම ඔබලාට අනාගාමී බවට ඇප වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. එහෙනම් ඒ ද්වේශය නැමති එකම ධර්මය දුරු කරන හැටි තමයි ඔය කිව්වේ. ඔය ක්‍රමය ඉවසලා හුරු වුනොත් එහෙම ගිහි ජීවිතය අවසාන එනකොටත් එයා ඉන්නේ අනාගාමී වෙලා. ප්‍රතිඵලය දහම් අහලා තියෙනවා අවබෝධ කරලා තියෙනවා. වෙන එකක් වෙච්ච ආවේ. ගහනවා නම් ගහපුවාවේ. මට ඕන හිඟියක් හිංසාවක් කරපු ආවේ. මගින් යුතු වෙනවා යම් ඉටුකමක් හිටු කරන්න තියෙනවා නම් හිත රිදවන්නේ නැතුව මම මගේ ටිකේ හිට කරලා දෙනවා. මට වෙන එකක් වෙච්ච ආවේ. මෙන්න මේ මානසිකත්වය තමයි අන්තිමට අනාගාමී මානසිකත්වය. එයා පවුල් ජීවිතය අතලා ගිහිල්ලා නම් කැලේරි සිංගලා ඉන්නවා නෙමෙයි මම දැන් අනාගාමී මම දැන් කාම රෝගේ නෑහ කියලා. අන්න අනාගාමී මානසිකත්වය ඔන්න ඔහොම එකක්. මේක දහම් අවබෝධයත් එක්ක ලැබෙන උත්තරී විතර අවස්ථාවක්. උත්තර විතර සත්වයා.

ඔහුගේ අවසාන චුතිය ඒ අත්බැවේ මරණ මොහොත කවදෙන්නේ? ආයෙත් නම් කවදාවත් ඔහු පවුල් ජීවිතයක ලෝකේ නැහ. ගමන ඉවරයි ශුද්ධාවාස බඹ තලයක උපදින අනාගාමී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේශය නැමති එකම ධර්මය මෙහෙම පහා කර දාපල්ලා අනාගාමී බවට ඇපෙන වෙනවා. එහෙනම් ඕක තවරුන් ගන්න. මිච්චරලා විග්‍රහ කළත් වැඩිපුර.