Talk Arunodaya-92
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
ඉතින් අහනවා තථාව ප්රශ්නයක් මේ ගිහි ගෙලම ආර්යෂ්ඨාංගික පූර්ණය කර ගැනීමට ඉතින් කටයුතු කරගන්න පුළුවන්ද කියලා අහනවා. දැන් මේ දැන් මේ අහන බණ ඉන්නේ පැවිදි වෙලාද? දැන් මේ මෙච්චර කියන බණ ඇහුවේ පැවිදි වෙලා නෙමෙයිනේ. සරම්ම ඇඳගෙනද සුදුරෙදීම ඇඳගෙනද? කලිසන් ඇඳගෙන විතරක්ද නැද්ද එහෙම එකක් තිබුණාද? ඇඳුම තියෙනවා ඇඟ වැහෙන්න විලි වැහෙන්න ලෝක සම්මත වලට ඔය තිබිච්ච අය පැත්තක දැන් අපි බණ අහන්න අවධානයෙන් දහම් අවබෝධයට අවධානයෙන් බණ අහගෙන හිටියා නම් අර ලස්සනට හොඳට හැඩට වැඩට කියන ප්රශ්න ඔක්කොම අත්හැරලා විලි වැහිලානේ තියෙන්නේ. සීත උන්නට කැකවන්න ලැබිලනේ තියෙන්නේ. ඇඳමෙන් ගන්න තියෙන ප්රයෝජනය මෝන්න එකෙන් හරි මට ලැබෙනවා. ඒක නෙමෙයි මට දැන් තියෙන ප්රශ්නය. මෙන්න මේ සත්ය ධර්මතාවය තේරුම් ගන්න කියලා අවධානය යොම වෙලා හිටියා නම් ඔහුට මේ ධර්මය අවබෝධ වුනා නම් ඔහු ගියෙන් තියෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයනේ මේ මොහොතේ. ඉතින් ආර්ය අෂ්ඨාංගයක මාර්ගය අවබෝධ කරගන්න
වටහාගන්න මොකක්ද කරන්න ඕනේ? දැන් මේකයි මේ ආර්ය විනය පෙන්නන දහම අනුව ලෝකේ අසාරයි කියන්න කියලා වැටහුණා නම් මේ වන ඇහෙනකොට අසාර ලෝකෙ සාරයි කියලා නේද? මෙච්චර කල් හිතාගෙන ඒකට ඇලුනේ. දැන්නම් මට ටික ටික වැටහෙනවා අසාර ලෝකේ අසාරයි කියන එක ඇත්ත කියලා. මේවා මම කිව්වට මගේ කිව්වට ආත්ම කරන්න හැදුවට හරියන්නේ නෑ කියලත් දකිනවා. මේවා සාරයි කියලා හිතාන්නේ මුලාවක් බව දකිනවා. ඒ දකින්න දකින්න මොකක්ද වැඩුනේ? මිත්යා දිෂ්ටිය දුරු වුණා. සම්මා දිට්ඨිය වැඩුණා. දහම් මහනවට ප්රඥාව වැඩිලා සිද්ධ වුණේ ඕක. එහෙනම් ඔයා මොකක්ද කල්පනා කරන්නේ ඊට පස්සේ මම මේ කල් මම හිතාගෙන හිටියේ. මොන විදිහෙන් හරි ඇළුම් කරලා හරි කපටිකමෙන් ප්රයෝගයෙන් හරි මගේ ලාභය ලබාගන්න. හැබැයි ගහලා මරලා මොනවා හරි හිංසා කරලා හරි. මගේ වැඩේ කරගන්න වැඩක් නැති හිත් දේවල මම හිත හිටිය කාලේ. ඔහොම
නම් අදහස ආවේ. දැන් මට විමුක්තියක් සැනසුමක් ලැබෙන්නේ මේ නිදහස් වීමේ කියලා වැටහෙනවා. මට ඒකටයි මග පාදාගන්න ඕනේ. ඔහොම නම් කල්පනා ටික ආවේ. ආර්ය ධර්මය තුළ අව්යාපාද අහිංසා නිෙක්කම්ම කියන සංකල්පනාව ඔතන ඇවිල්ලා එන්නේ මාර්ගය. එහෙනම් යම් තැනක සම්මා දිට්ඨියයි, සම්මා සංකල්පයයි දැන් මේ බණ අහන වෙලාවේ වැටහෙනවා නම් දැන් ඇදුම ප්රශ්නයක් වුනේ නැහ. ඔය බණ කියනකොට පේන්නේ නැත බණ අහන්න ඇවිදින් ඉන්න හැටි. ඇඳගෙන, උස්සෙලා ඇඳගෙන, එක පාටේ ඇඳගෙන මම තමයි මෙතන හොඳට ඉන්නේ. මගේ ඇතුම තමයි නියමට තියෙන්නේ. එයා ඕක හිත හිටියොත් එහෙම කොහෙද ඉඳලා තියෙන්නේ. වනහන එක්කෙනා වහලා නිවන් දකිනවා. අනුන්ගේ ඇදඵල දොය හොය ඉන්න එකන ඇදල දොවලා අනේ මම දැන් ඉතින් හිටපු කට්ටියක හැටි දැක්කට පස්සේ මුක්කුද කියලා මට හිතුනා කිය යනවා බැර වැනක්. මම දැකලා තියෙන්නේ කවුද? දුගතියට යන්න පාරහලා තියෙන්නේ කවුද ඒ නිසා මෙහා හොඳට තේරුම් ගන්න ඕනේ. අපි
කියන්නේ ඒ අසංවරය ඇඳුම් හොඳයි කියන එක නෙමෙයි. නමුත් බණ අහන වෙලාවට ඒවා හිතන්න යන්නේ. ඒ වෙලාවට හිතන්න ඕනේ මොනවාහරි මේ සමාජ සම්මතයේ තිබිච්ච ක්රමයකින් මම මෙතෙන්ට ආවා. ඒක ඉතින් මගේ මේ විලි වහගන්න ඇති. දැන් මට ඒක නෙමෙයි ප්රශ්නේ. මේ දහම් අවබෝධයක් ලබාගන්න බණ අහන්න ඕනේ කියලා හිතාගන්න ඕනේ. අන්න ඒ ටික කරගත්තා නම් සම්මා දිට්ඨියට ලැබිලා සම්මා සංකප්පේනවා අව්යාපාද අවින්සා නෙක්කම් ඊට පස්සේ මොනවද හිතන්නේ? අනේ ඇත්තට මෙච්චර කල්පියෙන් බොරු කියලා රැවැට්ටුවේ. මම කවුරු හරි කියලා බිදෙව්වා නම් මොන අපරාධද කරලා තියෙන්නේ? පරස වචන කියලා අනු සැද බවට පත් කරා නම් මොන අපරාධයක්ද ඒක. ලෝකේ වැඩක් නැති ප්රලාප කියිය කිය දොරෝ දොරෝ නට් නටා නිකන් කවාරු ගහ හිටියා නම්. වටිනාකාල අපත ඇරියි. මෙන්න මෙහෙම අප තමන්ට අවබෝධයක් එනවා. ඒ ප්රඥාවේ නිගමනයක්.
ඔන්න ඕකට කියනවා මුසාවාදා වේරමණි, පිසුනාවාා වේරමණ, පර්සාසාච්චා වේරමණි සම්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා කියලා. ඔන්න ඊළඟ මාර්ග අංගය මාර්ග අංග ඔය කියන්නේ. එතකොට මොකද කරන්නේ? දැන් මම හිතෙනවා. අනේ මම ඉස්සර ප්රාණඝාත කරා නම්, සත්තව හිංසා කළා නම්, හොරම මැරවංචා කළා නම් සුරාසූ දුරාචාරදියක් කරලා ආශ්වාදයක් බලාපොරොත්තු වුණා නම් මේ ලෝකේ වැඩක් නැති ඒවා ඉන්දනේ. හිස් දෙයක් නිසා මම අපරාධ කොච්චර කරලා තියෙනවද. ඒවා දැන් තමයි මට අපරාධ කියලා මතක් වෙන්නේ. හැබැයි ඉදිරියට නම් මම ඔබදු හිංගි හිංසා කරදර කාටවක් කරන්නේ නෑ. ප්රාණඝාතත්තාදාන කාමත්යාචාර කිදි වැඩයි දූෂය වැඩ එකක්වත් මන්නම් කරන්න යන්නේ නෑහැ. වැඩක් නැති හිස් දේවල් පස්සේ යන්න අදහස ආවා නම් මොකක්ද ආවේ? පානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්ච දිවක්ඛවේ
සම්මා කම්මන්තෝන මාර්ග අංගයක් ආවා. අනේ ජීවත් වීම සඳහා මම වැඩක් ඇති ආවා නෙමෙයිනේ කරන්න. ජීවත් වෙන්නා මම මේ කරගන්න දැහැමින් සාධාරණය ලබන හරි හරිය ඇති. ඒ වුනාට මට මදි වෙලානේ මම අුතුකම් අසාධාරණකම් කර කරමින් ජීවත් වෙන්න තව වැඩියෙන් හොයන්න යන්නේ. හිස් විදිහට හම්බ කරන්න යන්නේ මොකටද? දැහැමින් සාධාරණය යමක් හම්බවෙනවා නම් මට ඒ හොඳටම ඇති හිතේ ශාන්තියත් හොඳටම ඇති. මගේ හිතම දැවෙනේ මම අවංක නෑ කියලා. මෙන්න මේ විදිහට තමන්ට වැටහෙන වෙලාවක් එනවා මේ ධර්මාවබෝධය අතයෙක්. අන්න එදා අර දකිනවා මිත්යා ආජීවය අත්හැ සම්මා ආජීවයට පත්වීමෙන් සම්මා ආජීව කියන මාර්ග අංගය වැඩනවා කියලා. මෙන්න මෙතන්ට වැඩනුනහම සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මත, සම්මා ආජීව කියන මාර්ග අංග පහක් වැඩුණා වෙනවා. ඔය මාර්ග අංග පහටම නිකන්ම නෙමෙයි වැඩුනේ. කවුරුවක් කිව්වට ගත්ත ඒවා නෙමෙයි. තමන්
යථාර්ථය දැක දැකාමයි ඔය පහ කරා පූර්ණ වුණේ. ඔය පහට සම්බන්ධයෙන් තමාගේ මානසිකත්වය තුළ ඒ යහපත් චරියා පහ ගොඩනැගුණේ. තමන්ම දැකලා යහපස්සේ දැකලා. යහපස්සේ දැකීමේ ප්රතිඵල වශයෙන් එහෙනම් ඔය හැම එකක් ගානෙම මාර්ග අංග පහ ගානේම සම්මා දිට්ඨිය පරිවාර වෙලා තියෙනවා. ඒ වගේම සිහි නොවනින් යුත්තව කටයුතු කරනකොටයි අපිට ඒ නුවණ පහළ වුණේ. හරියට දහම් සිහි කරනකොට. ඊට පස්සේ තමන් කරන කියන මොහොතක් ගානේ ඊට අනුකූලව කටයුතු කරනකොටයි හිත ඔය තියෙන මාර්ග හංගයන්ගේ පිරිසිදු බවට පිහිටියේ. එතකොට දකිනවා. ඒ සඳහා උත්සාහ වීරිය මම යහපත් පැත්තට කරලා තියෙනවා. ප්රඥාවෙන්ම නිගමනය කරලා. ඒ තමයි සම්මා වායාම. එතකොට සිහින නෝනින් යුත්තවමයි යථාර්ථය දැකලාමයි කියන්නේ කවුරුවක් කිව්වට නෙමෙයි.
පොතේ තිබුනට නෙමෙයි. පරම්පරාවෙන් ගෙනාවට නෙමෙයි. බෞද්ධයෝ මෙහෙමයි කියන හින්දා නෙමෙයි. ඇත්ත යථාර්ථයෙන් දැකපු හින්දා මෙන්න මෙහෙම තමන් දකින අවස්ථාවක් එනවා. ඒ දකිනකොට දකිනවා. සම්මා සතියෙන් වට කරලා තිබිලා තියෙනවා. තමන්ගේ මාර්ග අංග පහ. සම්මා දිට්ඨි සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ මාර්ග අංග පහ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මාර්ග අංග තුනකින් වට කර කර වට කර කර තමයි ගොඩනැගිලා තියෙන්නේ. මෙන්න මෙතන්ට ආපුවහම ඔහු හිතින් ගොඩනැග මාර්ග අංග හතක් සම්පූර්ණය වෙනවා පහ හදනකොට හත්වෙනි එක සම්පූර්ණය වෙන්න අටවෙනි එක ප්රතිඵලය වශයෙන් සම්මා සමාධිය ලැබෙනවා කම්පියභාවය. ලෝභයේ කම්පනයක් වෙනවා, ද්වේශයේ කම්පනයක්, මෝහය කම්පනයක්, කම්පනය අඩු වෙනකොට ඒ මට්ටමට අකම්පය වෙනවා. අරමුණක් අල්ලගෙන්නේ ආපු සමාධියක් නෙමෙයි. යථාර්ථය දැකලා හිටන් පහළ වෙන අකම්පියභාවය
මෙන්න මේකට කියනවා ආර්ය සම්මා සමාධිය මෙන්න මේ සමාධියත් එක්කලා ධ්යාන හතරකුත් වැඩෙනවා වැටිච්ච මට්ටමට. ඒවට ඒ වැඩුනේ මොකක් අරගත්තහමද බලපුවහම පඨවි කසින සිහි කළෙත් නැහැ. ආපෝ කසින සිහි කළෙත් නැහැ. වායෝ කසින ඕවා එකක්වත් සිහි කළේ නැහ. නීල පීතාදී වශයෙන් තියෙන මේ ලෝකේ කසින මණ්ඩල හදාගෙන බැලුවේ එහෙම එකක් කළේ නැහ. එහෙම අරමුණු කරන්න ගියෙත් නැහ. නමුත් හිතේ අකම්පය භාවයක් තියෙනවා. සමාධියක් තියෙනවා. ඒ සමාධිය හරි අකම්පය කියලා තමන්ටම තේරෙනවා. කිසිම මහන්සියක් නැතුව ලැබුණ බව තේරෙනවා. යථාබෝධයත් එක්ක හම්බ වෙච්ච බව දකිනවා. මෙන්න මේ දකිනකොට කියනවා ඉන්ද්ර වර්ණ, ප්රජාපතියාදී දේවතාවෝ දුරපටන්ම දකිනවා ඒ පුද්ගලයා හරි ශාන්තයි. අකම්පයයි. මානසිකත්වයක් තියෙනවා බොහොම අකම්පය. මොකේ පිහිටලා ආපු එකක් දියිලා බැලකුවහම හොයන්න බැ. ආර්ය උත්තමය ඔබට
ධ්යාන ඇති බව සමාධිය ඇති බවට පෙනෙයි. එහෙත් ඔබ මෙතෙන්ට පත් වුනො අරමුණ අපට නොපෙනෙයි. උත්තරීතර සමාධි ඇත්තා වූ ආර්යයන් වහන්ස දුර පටන් කරන නමස්කාරය ඔබට වේවා කියලා. අර ඉන්ද්ර වර්ණ ප්රජාපතියාදී දේවතාව නමස්කාර කරලා යනවා ඒ ආරයාට මෙන්න අංග හටා සම්පූර්ණ වෙනකොට බුදුරජාණන් වහන්සේ අහනවා අර සැරිුත්ත හාමුදුරුවන්ගේ ආ සාරිපුත්ත සෝත සෝත කියනවා මොකටද සෝත කියන්නේ ස්වාමීනි මෙන්න මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට සෝත කියනවා. සාරිපුත්ත සෝතාපන්න සෝතාපන්න කියලා මොකටද සෝතාපන්න කියන්නේ? ස්වාමීනි මෙන්න මේ ආර්යෂ්ඨාංගයක මාර්ගයට පැමිණිච්ච කෙනාට සෝතාපන්නව කියනවා. ඔන්න ආර්ය අෂ්ඨායක මාර්ගයට පැමිණ එෙන හැටි ඔන්න සෝතාපන්න වෙන හැටි. ඉහින් තවත් අමුතුවෙන් උඩවද යට යනවද? හොයන්න දෙයක් නෑහ. සෝතාපන්න වෙන්නේ කොහොමද? අහපුවහම ඔය ධර්මය තුළින්
තෝරගන්න. ගිහි කියලා පැවිදි කියලා ප්රශ්නයක් නෙමෙයි. ඒක කිව්වේ ගිහි සෝවාන් පැවිද්ද සෝවාන් කියලා එකක් නෑ. ඉස්ත්රී සෝවාන්, පුර සෝවාන් කියලා එකක් නෑ. දෙමල සෝවාන්, සිංහල සෝවාන් එහෙම එකක් නෑ. ජාති කුලමල ආගන් ආදී කිසිම දෙයක් නැමේ සත්යාබෝධයට සත්යයාබෝධය ස්ත්රීත් නෙමෙයි පුරුෂත් නෙමෙයි ජාතිත් නෙමෙයි කුලත් නෙමෙයි. නාම ගොත්තරවලට ඒවා හරියන්නේ නෑහැ. සම්මත එකක් වක්කොම බිඳගෙන යන එකක්. සත්යයාබෝධය ලබාගන්න උත්සාහ කරන්න. am