Waharaka Dhamma
Arunodaya-02

Talk Arunodaya-02

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

මේ මහත්ඵල මහානිසංස ලැබෙන දානයක් පිළිගන්නන්නේ නිවසක නම් ඒ කොහොමද කරන්නේ කියලා මේ අහන්නේ. ඒ සඳහා වඩිනා භික්ෂූන් වහන්සේලා මාර්ගඵලලාභී විය යුතුද කියලත් මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මහත්ඵල මහානිසංස ලැබෙනකොට මේක ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පුද්ගලයාගේ තිබෙන පාරිශුද්ධත්වය. ඥා ඥාන සම්පිත වූ පිරිසිදුකමක් තියෙන්න ඕනේ පුද්ගලයාගේ අනික තමයි දාන වස්තුවේ තිබෙන ධාර්මික බව තව පැත්තක් තියෙනවා තමන් පිළිගන්නවන්නා වූ ඒ ස්වාමීන් වහන්සේලාගේ හෝ තියෙන ගුණකරුකත්වය ගුණ මහත්වය ඔය කාරණා තුනම තියෙනවා නම් ත්‍රිහේතුක උත්කෘෂ්ට පිනක් හම්බ වෙනවා. නැත්නම් මහත්ඵල මහානිසංස ලැබෙන එකෙත් ඉහළම තැන හම්බ වෙනවා. එතකොට එහෙම නැත්නම් මධ්‍යම තැන හම්බ වෙනවා.

එකක් විතරක් හරි ගිහින් ඒකේ ප්‍රතිඵලය ආවොත් ඕමක කියන මට්ටම හම්බ වෙනවා. තිේතුක උත්කෘෂ්ට මධ්‍යම ඕමක කියලා කොටස් තුනක් තියෙනවා. හේතුක උත්කෘෂ්ට වෙන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. ඉහලමය ත්‍රිහේතුක මධ්‍යම වෙනවා අරිහත්යට පත් වෙන්න පුළුවන් හේතු වාසනා තියෙන ඒ මට්ටමේ අය ඔය ත්‍රිහේතුක ඔමක කියන පිරිසට මේ අත්බැයි අඩු තනරමින් සෝතාපන්න වෙන්නවත් හේතු වාසනාවක් තියෙනවා. එයින් පල්ලෙහා පැත්තොත් එහෙම කවදාවත් ඒයත් බැවල කොච්චර බන ඇහුවත් මාර්ගඵලලාභියෙක් වෙන්න බැහ. එහෙනම් මේ මහත්ඵල මහානිසංස කියන වචනය අද හිතා ඉන්නේ මේ මොනවාහරි මේ රජකම ගත්තහම සක්විති රජෙක් වුනොත් මහත්ඵලයි මහානිසංසයි මේ ආදී වශයෙන් අදහස් ගන්නේ. ඒවා මහත් ඵල නෙමෙයි පුංචි ඵල. මහත් ඵලයක් නම් ගෙවලා ඉවර කරන්න බැරි ඵලයක් වෙන්න ඕනේ.

එහෙම ඵල හතරයි ලෝකේ තියෙන්නේ. ඒ තමයි සෝවාන් ඵලයයි, සකෘදාගාමී ඵලයයි, අනාගාමී ඵලයයි, අරිහත් ඵලයයි කියන්නේ. අන්න ඒ ඵල හතර ලැබෙන්න හේතු වෙනවා නම් යම්කිසි පිනක්. ඒ පින මහත්ඵලයි. ඒ වගේම ආනිසංස කියලා එකක් තියෙනවා. මහානිසංස. ලෝකයේ තියෙනවා සාමාන්‍ය ආනිසංසයක්. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට ආනිස අංශය කියන එකයි ආනිස අංශය කියලා හැදිලා තියෙන්නේ. නිස කියන්නේ නිශ්‍රය කරනවා ඇසුරු කරනවා. ආනිස කියලා කියන්නේ අනිශ්‍රයයි. ඇසුරු කරන්නේ නෑ. ඇසුරු කරන්නේ නැති අංශය එකක්. ඇසුරු කරන අංශය තව එකක්. ආනිස අංශය හෙවත් ආනිස අංසය කියන්නේ ඇසුරෙන් අහක් වෙනවා. මොන ඇසුරෙන්ද?

පාප පාප ඇසුරෙන් අහක් වෙන එක ආනිසංසයක් තියෙනවා. ලෞකික වුනත් ඒ ආනිසංසය ලැබූ කෙනා ඒක ලෞකිකයි. මහානිසංස නෙමෙයි. ආනිසංස ඒකෙන් අහක් වෙලා ටික කාලයක් හොඳයෙක් කියලා ජීවත් වෙන්න හම්බ වෙනවා. කරදර වලින් අඩු ජීවිතයක් හම්බ වෙනවා. දුක් ඇතුරට එන ඒවා අඩු වෙනවා. ආනිසංසයා එහෙම මේවා නිස්සරය කරන්නේ නැති තැනක උපදිනවා. මහානිසංස වෙනකොට නම් යම්කිසි අත්හැරී කියන්න නම් යම්කිසි ආකාරයක ලෝකේ බැඳීමක්. නැවත හටගන්නේ නෑ. එහෙනම් මාර්ගඵලලාභී උත්තමයන්ගෙන් ලෝකය පිළිබඳ අත්හැරීමක්, නොවැල්මක්, මිදීමක් වුණාන යම්කිසි ඡන්දරාගයක්. ඒකේ නැවත වාරයක් හටගන්නේ නෑහ අනිශ්‍රයයි. නිශ්‍රය තොර වුණා. මෙන්න මේක යම් තැනක හටගන්නවා මහානිසංස

අන්න ඒකයි. එහෙනම් නිවන් දැකීමටත් නිවන් දැකීමට හේතුකාරක වන්නා වූ මාර්ගය වැටිලා වැඩිලා. ඒ වගේම නිවන් ඵලය ලබන්න හෙවත් මාර්ග ඵල ලබාගන්න හේතු වාසනාව ලැබෙනවා නම් යම්කිසි වෙනකින්. අන්න ඒක කොහේ කළත් මහත්ඵලයි මහානිසංසයි. ඉතින් මේක ලබා ගැනීමට ක්‍රම කීපයක් තියෙනවා. ඒකක් තමයි තමන්ගේ ව තමන්ගේ දහම් වැටහීම. තමන්ගේ දහම් දැනීම ඒ තමන් දන්න දහම් දැනීමක් තියෙනවා නම් ඒ තමන්ගේ දහම් දැනීම තුළින් අනේ මේ ස්වාමීන් වහන්සේලා මෙච්චර මේ උත්සාහ කරනවා නම් මගේ මේ දෙන්නා වූ දානයේ උන්වහන්සේලාට ඒ උත්තරීතර වන්නා මාර්ගය පූර්ණය කරගන්න හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨානයක් තියාගෙනත් දෙන්න පුළුවන්. හැබැයි ඒක දෙන්න යනකොට තමන් දැනගන්න නැහ තමන් වැට හිච්ච කෙනෙක් නම් මිසා කියන්න බැ. තමන්ට සත්‍යය අවබෝධ වෙලා මාර්ගඵල ලැබිච්ච කෙනෙකුටයි එහෙම එකක් තේරෙන්නේ.

එහෙම නැත්නම් බැරියට හරි තමන් නිවන කියලා වෙන මොකක් හරි හිතාගෙන අනේ උන්වහන්සේට නිවන් දකින්න හම්බවා කියලා එහෙම අධිෂ්ඨාන කරන්න ගියොත් එහෙම තමන්ට හම්බවෙච්ච එකයි උන්වහන්සේලාට පත්න්නේ. එහෙනම් ඒකත් හරි භයාන්න එකයි එහෙම පදන්න ගියොත් එහෙම හරියටම දන්නේ නැතුව තමන් මාර්ගඵල ලාභී නම් පුළුවන් මේ දානය නිසා ලැබෙන ශක්තියෙන් උන්වහන්සේලාටත් මාර්ග ඵල අවබෝධයටම හේතු වාසනා වේවා කියන අධිෂ්ඨානයක් තබාගෙන ඒ චිත්ත ප්‍රසාදයෙන් දන් දෙන්න. හැබැයි ඒක කිය යුත්තක් නෙමෙයි ප්‍රසිද්ධිය. ඒක තමන්ගේ අධිෂ්ඨානයක් වෙන්න ඕනේ හැබැයි අධිෂ්ඨානය කරන්න හොඳ නෑ හරියටම තමා මාර්ගඵලලාභී බව නොදැන තමන්ට තමන්ට ඒක තේරෙන්න ඕනේ. ඒ ඵලය තමන්ට තියෙන බව නිසැකව වැටහිලා තියෙන්න ඕනේ. එහෙමනම් එහෙම කළ හැකි. එහෙම නැත්නම් උන්වහන්සේලා එබන් තත්ත්වයක ඉන්නවා නම් මටත් නිවන් දකින්න මේ පින හේතු වාසනාව ඒ වේවා කියලා හිතන හිතුවත් ඒක නිවන් නිවනටම හේතු වෙනවා අර පිළිගන්න

උත්තමයන් වහන්සේගේ ශක්තිය නිවන් මගට හේතු වුනාම්. ඒ නිසා බුදු පසේ බුදු මහරහතන් වහන්සේට දාන දුන්නහම පැතුවන්නේත් නැත. ඒ දානය ආනිසංසය නිවන් මගට කවදා හරි බලපාරලා මහත්ඵල මහානිසංස ලැබෙන්න හේතු වෙනවා. දාන වස්තුවත් දැහැවි වටිනාම දෙයක්. දැන් අට පිරිකර කියලා කියන්නේ විශේෂයෙන් භික්ෂූන් වහන්සේට අවශ්‍ය කරන අත්‍යාවශ්‍යම දෙයක්. ඒක ලබාගත්තේ දැහැමි දාන වස්තුවක් වශයෙන් ඉන්නම්. හොරකම් කරලා ගත්ත එක කිව්වත් මංකල ගාලා ගත්ත එක කිව්වත් එහෙම එකක් නැවීනම් දැහැමින් සාධාරණය හරි හම්බ කරගත්ත දේකින් නිෂ්පාදනය කරගත්තා නම් ඒක දැහැමි දාන වස්තුවක් එනවා. ඒ දැමිදාන වස්තුව තුළනුත් අර කියන්නා වූ සශුද්ධතාවය ලබන්න හේතු වාසනා ලැබෙනවා. කවදා හරි එහෙම දෙකට හේතු වාසනා ලැබෙනවා. ඉතින් ඒ මිසක් මගඵල ලාභීම ඉන්න අවශ්‍ය නැහ. අර කියන්නා වූ උත්තම තත්ත්වයට පත්වෙන්න යම්කිසි

කෙනෙක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා යම් තැනක ලෝකය වැඩ හිටියද උන්වහන්සේලාට මගේ මේ වන්දනාව වේවා. මගේ මේ පූජාව වේවා කියලා කිව්වානම්. ඉතින් තමන් එතන හිත තියා තියෙනවා. තමන් දන්නේ නෑ එතන. නමුත් ඒ බඳු කෙනෙක් ලෝකේ හිටියා නම් එබඳුත්තමයාටයි ඒ පූජාව. ඒ නිසා ඒක එහෙම යනවා. හැබැයි අහවල් පුද්ගලෝ නිවන් මාර්ගඵලලාභී උන්වහන්සේලාට මගේ පූජා වේවා කිව් ඇත්ත වශයෙන් මාර්ගඵලලාභී නම් ඒකත් එහෙම වෙනවා. මාර්ගඵලලාභී නැත්නම් එහෙම එතන මුලාවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් අජිත කේස, කඹල, මක්කලී කෝසාල, නිටනාසතපුත්ත මේ වගේ අය හිටියා. අපිත් නිවන් දැකලා ඉන්නේ අපිත් බුදුවරු තමයි කියලා. ඉතින් යම් තැනක ලෝකේ බුදුවරු ඉන්නවා නම් උන්වහන්සේලාට මේ දානේ එහෙම ඒවා කියලා. අර දෘෂ්ටිය හිටපු කෙනෙක් ඒ දෘෂ්ටියෙන් හිතලා දුන්න නම් එහෙම ඒ දානේ යථාර්ථයට පත් වෙන්නේ නැ. ඒක අපි කියන්න දන්නේ නැහ. ඔබ වහන්සේද ඔබ බුදුන් කවද බුදුන් කියන්න. නමුත් කෙලෙස්

දුරු කරලා යන් තැනක යථාබෝධය ලැබූ සත්‍යාබෝධය ලැබූ උත්තමයන් වහන්සේඒ නමක් ඇත්ම්. උන්වහන්සේට මගේ මේ පූජා වේවා කිව්වා තමන් දෘෂ්ටියට අහුවෙලත් නැහැ. ඒකාන්තයෙන් ඒ පූජාව පඳුවා අයටම හේතු වෙනවා. ඒක තමයි ඊය බ්‍රාහ්ම වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තෝ නමත්තතු බුද්ධානං නමත්ත බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තිය කියලා ගාථාව පෙන්නුවේත් යම් බ්‍රාහ්මණයෙක් සියලු ධර්මයන් කෙහි වේදක් ප්‍රාප්ත වුණා නම් අවබෝධයෙන් පූර්ණ වුණා නම් අන්න ඒ උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා. දැන් කවදාවත් ඒක කාටවත් භාර ගන්න බැහ නිකන් කෙනෙකුට ඒ උත්තර විතර වන්නා වූ පූර්වය නිවාසානුස්සති ඥාන චුතෝපාත්න ආසරවක්ෂකරත් ඥාන කියන මහා ඥානය පහළ වෙලා සියලු ආකාර ධර්මයන් කිරිහි දැනුමක් ඇති ලොව්තුරා බුදුන් වහන්සේ නමකටමයි ඒක සීමා වෙන්නේ ඒ වචනය කිව්වහම ඒ නිසා ඒ වන්දනාව ලොව්තුරා බුදු කෙනෙකුටමයි හිමි වෙන්නේ. දැනගෙන හිටියත් නැතත්. අන්න එහෙම ක්‍රමයක් අනුගමනය කරෙන්න ඕනේ ඒ පූජාවක් කරනකොට

ඉතින් මම මේ හිසින් කරන පූජාව ලොව ලෝකයේ යම්කිසි අට්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයක් ඇත්්ද ඒ අට්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය උදෙසාම වේවා. අන්න එහෙම අධිෂ්ඨාන කළොත් ඒක වෙන කෙනෙකුට භාර ගන්න බැ. ඒක කවදහරි අට්ඨහා පුද්දිලා මහා සංඝරත්නය උදෙසාමයි පූජා වුණේ. ඒ මග අනුගමනය කරන කෙනෙකුටත් ඒක හිමිකම තියෙනවා. ඒකයි ඒ ක්‍රමය.