Waharaka Dhamma
Arunodaya-04

Talk Arunodaya-04

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

ඉතින් මේ තවත් සුළු ප්‍රශ්නයක් මේ දානයකෙදී විශේෂ දෑ පූජා කිරීමට හිතෙන්නේ හිතක් පහළවන්නේ කුමන හේතුව නිසා ඉතින් ඒකෙන එකක් කියන්න දෙයක් නෑහ. ඉතින් මේවා අහලා තියෙනවනේ. චිත්ත ප්‍රහාදයක් ආපුවහම තමයි විශේෂ දේවල් දෙන්න හිතෙන්නේ. ඉතින් දානයක් දෙනකොට ඒ දානය කිරිහි චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒ වගේම පුද්ගලයා කෙරෙහි හෝ ශාසනය කිරිහි හෝ චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා නම් හිත හිතා විශේෂ විශේෂ දේවල් දෙන්න හිතෙනවා. ඒක ඔක්කොටම නෙමෙයි. තමන්ගේ පොඩි එකාට එක ජාතිය ඇඳුම් අරන් අන්දවන්න අම්මට හිතෙනවා. ඇයි හේතුව කිව්ව පොඩි එකාට තියෙන ආදරයන් පොඩි එකාට තියෙන්නේ තමන්ගේ එකම. ඒ වගේ යම්කිසි කෙනෙකුට තියාගෙන කන්න බොන්න හරි දෙන්න විශේෂ දෙයක් දෙන්න හිතෙනවා. ඒ ඔහු කෙරෙහි තියෙන ඇලුම් කිරීමක් හෝ එහෙම

නැත්නම් ප්‍රියමනාපයක් චිත්ත ප්‍රසාදයක් මේ ආදී හේතු වරන සාමාන්‍ය ස්වභාවයක් ඒක. මේ කමුතු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් විශේෂ දෙයක් දීමට හේතු වෙන ශාසනයට හිත හෝ විශේෂ දෙයක් දෙනවා කියන්නේ විශාල පිනක්. ඒ පින්වල බලය වැඩියි. විවිධාකාරයෙන් තම තමාට නිරායාසයෙන් ලැබීමට හේතු වෙන පුණ්‍ය පුණ්‍ය විපාකයක් නැ පුණ්‍ය විපාකයට හෙන පුණ්‍ය කර්මයක් රැස් වෙනවා. හැබැයි කරපු ගම බලාපොරොත්තු වෙන්න එපා දැන් මම මට ඒකේ විපාකය ඊද කියලා. එහෙමත් හිතන්න එපා. නමුත් ඒකේ හැටි විතරයි ඔය කිව්වේ. එහෙම කරන පුණ්‍ය කර්ම වලට තමයි පරනිමිත වසවාය කියන දිව්‍ය ලෝකය ඉපදිච්ච අයට හිතන්න ඉස්සෙල්ලා හම්බ වෙන්නේ. හිතන පරක්වෙන් ඒගොල්ලන්ට නිර්මාණය වෙලා එනවා. ඒ හැකියාව ලැබෙනවා.

ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ පිනේ හැටි. ඒ වගේ පින් කරපු අය තමයි ඒකෙත් ඉන්නේ. හැබැයි ඉතින් ශාසනික වශයෙන් නෑ කියන්නත් බෑ. නමුත් යම්කිසි විදිහක මේ ලෞකික සම්පත් වල බොහෝ කැමතියයි. ඒ පිනෙන් ගිහිල්ලා පරිනිමිත වසවත්තිය උපදිනවා. ඉපදුනාට පස්සේ මොනවද හිතන්නේ? හිතනකොටම මැවිලා ලැබිලා ඉවරයි. ආය හොය හොය අයින්න දෙයක් නෑ. මොකද තමන්ම හිතලා යහපත් යහපත් දේවල් හිතලා බලලා විශේෂ දේවල් පූජා කරපු පින පුණ්‍ය ශක්තිය බලවත් වෙනවා. සමාධි ප්‍රඥා බලවත් නෑ. අර පින බලවත් සමාධිය අඩුවෙන්, ප්‍රඥාව අඩුවෙන් පින වැඩියෙන් කරපු අය ඔය මාර දිව්‍ය පුත්‍රයත් එහෙම කෙනෙක්.

පරණිම්මිත වසවර්තියේ ඉන්න වසවර්ති මාරත් ඒ ජාතියේ කෙනෙක් එහෙම කරලා තමයි ඒක ඉපදිලා ඉන්නේ. ඒ නිසා අප්‍රමාණ සම්පත් වල හිමි. සමාධියත් අඩුවෙන් ප්‍රඥාවත් ඊටත් අඩුවෙන් වඩපු නිසා චතුරාර්ය සත්‍යය ගැන මෙලෝ හතරක් තේරෙන්නේ නෑ කිව්වට. හැබැයි පින්වලට හරියට තේරෙනවා පින්වලට කැමතියි. මොනවද ඔය කරන්නේ පින් කරගෙන ඉන්නවා මිසා කියන්නේ ඒකයි. ඉතින් ඒ වගේ ඉතින් ඒ ඒ අංශයෙන් කිව්වේ ඔක්කොම ඒ පින් එහෙම නෙමෙයි. සමහර වෙලාවට නුවණ තියෙන කෙනෙක් ඥානවන්තව කටයුතු කරමින් මෙහෙම පින් කළොත් එහෙම හොයලා බලලා එහෙම දෙන්න ඒ පින් කළොත් උපන් තැනක තමන්ට නිවන් මගට අවශ්‍යගෙන සියලු කටයුතු නිරායාසයෙන් ලැබෙන විදිහට මග පෑදියි. ඉතින් ඒ පින්න මට නිවනටම උපනිසරය වේවා කියලා පැතුමකුත් තියෙන්න ඕනේ හැබැයි. ලෞකික පැතුමක් පැතුවොත් එහෙම පරිනිමිත වසවර්තය දිව්‍ය ලෝකය ඉපිදිලා සැපවෙනින්න හම්බ වෙයි.

ඒක තියෙනකම්. ඉතින් ඒකයි කාරණය ඒක නිකන් ඉතින් වෙන හේතුවක් නෙම ඔය හේතුව පහළ වෙන්නේ ඔය විදිහටයි