Waharaka Dhamma
Arunodaya-06

Talk Arunodaya-06

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තවත් මේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මෙත අත්‍යාවශ්‍ය ප්‍රශ්න නෙමෙයි සාමාන්‍යයෙන් දැනගත්තා කමක් නැහැ. මොකද විවිධාකාර මේ ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවයන් තියෙන නිසා. බුදුරජාණන් වහන්සේට අ චුන්ද කර්මාල පුත්‍රයා විසින් දුන්නා වූ ඒ දානය අ තථාගතයන් වහන්සේට හැරෙන්න අනික් අයට වරඳන්න එපා කියලා නියම කරන්න. හේතුව මොකක්ද එහෙම? ඇයි එහෙම වදාළේ කියන එක තායි මේක ප්‍රශ්නයක් අහන්න. ඉතින් මේකෙදී පෙලා තියෙනවා විස්තරයක් බුදුරජාණන් වහන්සේට දෙන ප්‍රධාන දාන දෙකක් තියෙනවා. ලොව්රා බුද්ධත්වයට පත්වෙනවා කිරිපිටු දානයක් වළඳලා. ඒ පළවෙනි බුද්ධත්වයට පත්වීමට අවශ්‍ය කරන අවස්ථාවේ දානය. ඊළඟට දානයක් තියෙනවා. පිරිනිවන් පෑමේදී අනුපතිශේෂ නිර්වාණයට පත්වීමේ අවස්ථාවට

පෝෂණය වෙන එකක්. ඒ අවස්ථාවට පහසු වෙන එකක්. අන්න ඒ දානය කියනේ දාන දෙක. විශේෂ දාන දෙකක්. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. සාමාන්‍ය දෙයක්කම මේ ළමයි ඉස්කෝලේ යනවනේ පන්ති වලට යනවනේ. ඔය ගුරුවරයෙක් අලුතෙන් ඉස්කෝලට එහෙම ආවොත් ළමයි එක දවස සංග්‍රහයක් කරනවා ගුරුතුමාට මොනවාහරි අමුත දෙයක් ගෙනලට ගෙනලා සංග්‍රහයක් එහෙම කරන සිරිතක් තියෙනවා. අස්වෙලා යනටත් සංග්‍රහයක් කරන සිරිතක් තියෙනවා. මේ දවස් දෙක විශේෂයි. යම්කිසි ගෙදරක බැලුවත් ඔය විශේෂය තියෙනවා. කෙනෙක් උපන්නාව විශේෂ සංග්‍රහයක් තියෙනවා. උපන්දින සිහි කරලත් තියෙනවා. කෙනෙක් මැරිච්ච දාටත් එයා වෙන හරි දානයක් හරි දෙන්න විශේෂ එකක් කරනවා.

ඔය දවස් දෙකට විශේෂයක් තියෙනවා. මෙන්න මේ ලොව්තුරා බුද්ධත්වයට පත් වෙන්නදාට විශේෂයක්ම තියෙනවා. ඒ විශේෂය මේ මනුස්සය අතර බලා ඉන්න අය බොහොම බොහොම සම්බන්ධයක් නැති වුනාට. ඒ උතුම් දානයට සහසම්බන්ධ වෙන්න අප්‍රමාණ දිව්‍යා බ්‍රහ්මයෝ බලා ඉන්නවා. ඒ නිසාම ධර්මතාවයක් පරිදි ලොව්තුරා බුද්ධත්වයට පත්වෙන සෑම උත්තමයන් වහන්සේ නමක් උදෙසාම ඒ පළවෙනි මංගල මහා දානයක් දීමට ප්‍රාර්ථනා කරගෙන යන පිරිසක් හැදෙනවා. ඒක බොහෝම විශේෂ වශයෙන් ආනිසංස ලැබෙන. ඒ වගේ වැදගත් වෙන පිනක්, ඒ වගේ වැදගත් කාර්යක්. ඔන්න ඔය අවස්ථාව බලාගෙන දිව්‍යා බ්‍රහ්මාදීන් විශාල වශයෙන් බලාපොරොත්තු ඉන්නවා අපිටත් අපේ තියෙන ආහාරයකින්. මීට සම්බන්ධය නැත්නම් කොච්චර හොඳ කියලා.

අන්න ඒ බලාපොරොත්තුව මුල් කරගෙන ඒ ශක්තිය ලබාගන්නවා ඒ දිව්‍ය බ්‍රහ්මාදීන් ඊට අවශ්‍ය පරිසරය. ඔන්න ඔය නිසා ඒ හදන දානය මනුස්ස ලෝකයේ තියෙන උපරිමෙන් හැදෙනවා. ඒ වගේම දිව්‍යාදී බ්‍රහ්මාදී කොට්ඨාසයෝ විශේෂයෙන්ම දිව්‍ය කොට්ඨාස අමෘත්තයේ වන්නේි ඒකට අවශ්‍ය කරන්නා වූ ඖෂධ ඖෂධය ශක්තිය ඇතුලත් කරනවා. තම තමන්ට පුළුවන් යම්කිසි චිත්තජ වශයෙන් නිර්මාණය කරන්න පුළුවන් නම් යම් බ්‍රහ්මයකට හෝ යම්කිසි දෙයක් ඒකට සුව ඇති කරන්න සැනසිල්ල ඇති කරන්න ඒ අයත් ඒ ශක්තියෙන් ඒකට ගැප් කරනවා. මෙහෙම ගැප් කරපු ශක්තියන් නිසා පළවෙනි මංගල දානය ඔය ලොව්තුරා බුද්ධත්වයට පත්වෙන්න ඉස්සෙලා දෙන කිරිපිඩු දානය සියලු බුදුරජාණන් වහන්සේලාටම තව කෙනෙකුට දිරවන්න බැරි. එබඳු පාරමිතා

පුරපු එබඳු උත්තමයන්ටම ඔරොත්තු දෙන දානයක් බවට පත්වෙනවා. ඒ දානය සාමාන්‍යය කෙනකොට දිරවන එකක් නෙමෙයි. ඒ වගේම එක බත් පිළිුවක් අරගත්තහම අධිෂ්ඨානය පරිදි උන්වහන්සේ අභිඥාවල් ලාභී තිබුණා ඒ කාලේ වෙනකොට ඒකාන්තයෙන්ම මහෝසතන් වහන්සේලාට බුදු වෙන්න ඉස්සෙල්ලා ඒවා තියෙනවා. ඒ අධිෂ්ඨාන කරපුවහම දිනකට එක බත්බිලක් මේ කය පවත්වන්න හොඳටම සෑහෙන පෝෂණයක් ගැබ්වෙලා තියෙන්නේ. දින 49ට බත්විටු 49 දිරවන්නට අධිෂ්ඨානයක් කරනවා. ඒ අනුව දින 49ක් මේ කය නුපද්දිව පවත්වන්න. ඒ කියන්නේ බුද්ධ ශරීරය නුපද්දිව පවත්වන්න. සියලු අවශ්‍ය පෝෂණය ඒ කිරිපද දානය අඩංගු. එව් වගේ මේකේ අනිත් පැත්ත තමයි අවසාන දාන්නේ. යම් දානයක් හේතු කරගෙන හෝසනයෙන් රැකෙනවා

නම් ඒ රැකෙන ඒවා තියාගෙන බෑ අවසානයේ පිරණව පාන ඒකට තියෙන්න ඕනේ කොයි ක්‍රමෙන් හරි ගැලපිලා නිදහසේ පිරිණුවන් පාන්න කරදරයක් නැතුව ක්‍රමවේදයක්. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. යම්කිසි මනුස්සයෙක් පිළිකාවක් හැදිලා දුක් විඳිනවා. දැන් මේ මනුස්සයාට මැරෙන්න ඇරියොත් එහෙම විඳවලා මැරියම් කියලා. සමහර වෙලාට මේ මනුස්සයා සෑහෙන්න දුක් විදිලයි දුක් විදිල මැරෙන්න. අන්තිම මොහොත වෙනකන් අන්තිම සිහි නැති වෙන මාත්‍රයකන් දුක් විදිලවන මැරෙන්න. සුවසේ මැරෙන්න නම් බෑ. ඔය වෙලාවට තියෙනවා වේදනා නාසක ප්‍රතිර. දැන් වෛද්‍යවරු එහෙම දෙයක් දෙනවා අන්තිමට හැබැයි ජීවත් කරන්න හැබැයි ඇවවත් දීලා වැඩි කරා. ඒ ඉෂ්ණාවය පද්ධතිය ඉවරයේ අවසානයම තමා. හැබැයි ඉතින් ඒ මනුස්සයා

ජීවත් කරන්නත් බැරි කෙනෙක් නිසා අවසාන වේදනා නාස කෙනෙක් මෙතින් දෙන්න පුළුවන්. එහෙම දුන්න මොකද වෙන්නේ? කැක්කොමක් නැතුව අඬන්නේ නැතුව හොඳ නින්දකින් අවසාන කරගන්න. මෙන්න මේ වගේ ඔය අවසාන දානය පවතින්න දෙන්න දානයක් නෙවෙයි. ඒ දානය ධර්මතාවයම සකස් වෙන්නේ නිදහසේ පිරිණුවන් පාන්න කිසිම අපහතුතාවයක් කායික වේදනාවක් දැනෙන්නේ නැතුව කායික සුව ස්වභාවයක්ම වැටහිලා දැනිලා ධර්මතාවය අනන් අවසාන චිත්තය චුති චිත්තය පහළ කරන මොහොත වෙනකන් සැනසිල්ලේ පිරණුවන් පෑමට හේතු වෙන්නේ මිසක් ජීවත් වීමට තල්ලු කරන පැත්ත එකක් ලැබෙන්නේ නැ. ඔය දානේ වැරදිවලා හරි අනිත් කෙනෙක් ගත්තොත් එහෙම කොහොමත් ගලපන්න බෑ. ඒ නිසා තමයි ඒක කිසි කෙනෙකුට ගන්න එපා ඇත එත ටික වල්ලන්න කිව්වේ. ඒක ගත්තා නම් එහෙම ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඉදුරු වෙන්නේ නැ. අන්න එහෙම දෙයක් ඒකේ තියෙනවා. ඒ නිසා

බුදුරජාණන් වහන්සේ අවසාන දානේ ගත්තට පස්සේ වේදනාවෙන් පෙළුන්ේ නෑ. ඒ දානය නිසා අර ලෝහිත පක්කන්ධිකා රෝගය කියන එක ඒක ධර්මතාවයෙන් හැදිච්ච එකක් ගැටපත් කරලා තිබෙන තුන් මාසයක්. ඒක නැති කරලා තිබුනේ නැහැ. තුන්වෙනි මාසේ අවසානේදී ඒකාන්තයේම ඒ රෝගය උන්වහන්සේට එන්නත් ඕනේ ඒ පිරණුවන් පෑමට මූලිකවත් ඕනේ නමුත් දුකක් වේදනාවක් කැක්කුමක් නැතුව අවසාන මොහොත නිදහසේ ඇස් දෙක කියන්න අවසාන මොහොත පිරිවන් පාන මොහොත සැකසෙන්නත් ඕනේ. ඔය සියල්ලම සකස් වෙන්න ඕන හින්දා තමයි ඒකට ගැලපෙන්නා වූ සසාංගයන් ගොණුව වෙච්ච ක්‍රමවේදයක් තිබිලා තමයි ඒ දානය සකස් වුනේ. ඒකත් පිරිණුවන් පාට පහසු වෙන දානයක් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදු වෙන්න පහසු වෙච්ච දානෙත් පිරිණුවන් පෑමට හේතු වෙච්ච පහසු වෙච්ච දානෙත් තියෙන්නේ මේ දෙක සමාන ප්‍රතිඵල තියෙනවා කියලා චුන්දකම්මාර පුත්‍රගේ හ හිත කහට දුරු කරලා දාන්න නැත්නම් හරි වේදනාවක්

ිදෙනවා මගේ දාන නිසා තමයි උන්වහන්සේ පිරණවන් පෑවේ කියලා. එහෙම හිතන්න ඉඩ තියන්න එපා කියලා ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරලා තමයි උන්වහන්සේ පිරණවන් පෑවේ. ඒ දානේ එහෙම එකක් නෙමෙයි කියලා පෙන්නන්න කියලා. අර පළවෙනි දානය ආනිසංසයම ඒ අවසාන දානයේ තියෙනවා කියලා චුන්ද කම්මාර පුත්‍රගේ හිත සතුටු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරලා තිබුණා. ඒ බව සඳහා වෙනවා පොත්පත් වල. ඉතිින් ඒ දානය අනික් කෙනට ගැලපෙන්නේ නැත්ත ඔන්න ඔය ක්‍රමවේදය උඩයි. ඒ නිසා තමයි අනිත් කෙනෙක් ඒ දානය වැළඳුවේ නැත්තේ වළඳන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒකයි දේශනා කළේ.