Waharaka Dhamma
Arunodaya-07

Talk Arunodaya-07

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තවත් මේක අදහසක් අහනවා මේ පින් අනුමෝදනා කිරීමේදී අපහතින් අවැහැඩ අසාධාරණ වූ සැමට මෙම පින විහිඩී පැතිරී ගොස් පීටාවනුවෙන් කියු ලැබෙන හේතුව එම සැමට මෙම පින අනුමෝදනා වේවායි නොකීමට ඇති හේතුවත් මොකක්ද කියිලායි මේ අහන්නේ. දැන් මේක තේරුම් ගන්න ඕනේ මෙහෙම. දැන් අනුමෝදනා කිරීමෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? ඒ අනුමෝදනා කියන වචනයම විතරක් නෙමෙයි තවත් ක්‍රමවලින් ඔය ටික සිද්ධ වෙනවා. අනුමෝදනා කියන්නේ එකක්. පුණ්‍යානුමෝදනා කිරීම කියන වචනය කිව්වහම පුණ්‍යානුමෝදනාව අනුව ඕදනය කරනවා කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. නැත්නම් ඒ අනුව පිරිසිදු කරවනවා. අපි යම් කෙනෙකුට අපි යම් හොඳ දෙයක් කියලා. අපි ඒ හොඳ දේ කෙනෙකුට කියනවා. මම මෙහෙම යහපත් දෙයක් කළා. ඒකේ වටිනාකම

කියනවා. අන්න එහෙම කියනකොට අපිට කරන්න පුළුවන් හරි අපි කරනවා. ඒක වටිනාදයක් කියයා තේරුම් ගන්න හැකියාවක් තිබුණන් අහන එක්කෙනාට. ඔහු ඊට අනුකූලව ඔහුත් සුද්ධ වෙනවා. ඕදනය වෙනවා. නැත්නම් පිරිසිදු වෙනවා. ධර්මයෙන් පිරිසිදිනවා කියන්නේ ලෝභය හෝදා හරිනවා, ද්වේශය හෝදාහරනවා, මෝහය හෝදා හරිනවා. දහම් ජලාසයෙන් අන්න ඒක තමයි අනුමෝදනාව. ඉතින් අපි යම්කිසි කෙනෙකුට යම්කිසි ක්‍රමයකින් මේක විග්‍රහ කරලා දෙනකොට අපෙන් අවෙට අසාධාරණය වෙච්ච වර ප්‍රමාදෝෂයට ගෝචර වෙච්ච ආදී වශයෙන් අපි මෙහෙම කියලා විග්‍රහ කරලා ඒවය අවයට අසාධාරණ පෙන්නා දීලා කියනවා අපි ඒ අයට ධර්මයෙකුත් එක්කයි විස්තරය කරලා දෙන්නේ. අන්න එතකොට අනුම ඕදනය වීම සිද්ධ වෙනවා. අනුමෝදනාව ඉතින් අපි ඕක ඕක තෝරාගන්නේ නැතුව මේ පින් අහවල් කෙනාට අනුමෝදන් කරමි කිවට

හරියන්නෙත් නැ. අනුමෝදන් වෙන හැටි තමන් දකින්න ඕනේ. අනුව සුද්ධ වෙන හැටි දකින්න ඕනේ. තමන් ශුද්ධ වුණා වාගේ තමන්ට අලෝභය අද්වේශය අමෝහය නැගිලා ලෝභ ද්වේශ මෝහ කහට පැල්ලම් ගියා වාගේ ඒ කොහොමද ගියේ? මේ ධර්මාවබෝධය නිසා. එහෙනම් මම ලැබූ යම් ධර්මාවබෝධයට යමක් හේතු වුණාද ඒ ටිකත් එක්ක විග්‍රහ කරලා දෙනකොට අනුමෝදනාව වචනයෙන් නොකිව්වට ඒකෙන්ම සිද්ධ වෙලා. අනුමෝදනා කියන්නේ මොකේදටද කියලයි තෝරාගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න ඉවරයි. ඒ නිසා අපි විග්‍රහ කරනකොට අනුමෝදනාව සිද්ධ වෙලා. ඒ කියන වචනයක් ගානේ සිද්ධ වෙන්නේ දහම් දහම් ශාන්තියක් ඔහු කරා පිහිදිලා පැතිටෙන එකයි. ඒක ඇහුවා නම් තේරුම් ගත්තා නම් ඔහුට ඒ හේතු වාසනාව ලැබෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රත්ති දාන. පත්තානුමෝදනා කියන ටික. ප්‍රත්‍ය දෙන්න පුළුවන්. හේතුව දෙන්න බැ.

හේතුව තමයි අලෝභ, අද්වේශ, අමෝහ පින ලබන්න තියෙන හේතුව ඒ අයළඟ තියෙන්න ඕනේ. ඒ හේතුව තියෙනවා නම් ප්‍රත්‍ය අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අලෝභයෙන්, අද්දේශයෙන්, අමෝහයෙන් අපි යමක් කළා නම් කිව්වා නම්, හිතුවා නම් අන්න ඒක තමයි ප්‍රත්‍ය හරිය. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ ඒ විදිහට. අනුමෝදනා කරනවා කියන්නේ වචන කිව්වට බැහැ. අනුමෝදනාව සිද්ධ වෙන හැටි දකින්න ඕනේ විදිහට. ඒ සිද්ධ වෙන්න හැටි කෙරෙනවා නම් ඒ වචනයෙන් කියන ටික ඔතන තියෙනවා.