Waharaka Dhamma
Arunodaya-09

Talk Arunodaya-09

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මේ තව ප්‍රශ්නයක් මේ කප්රුක් පූජාව නිවනට උපනිශිරය වෙන්නේ කෙසේද කියලා පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මේ කල්පෘක්ෂ පූජාව කියන වචනයෙන් තියෙන්නෙත් මොකක්ද? කිසිම දෙයක් අඩුපාඩුවක් නැති වෙන විදිහට සකස් කරලා හිටන් සියලු දෙයින් අංගපූර්ණ වෙන විදිහේ පූජාවක් හදනවා. කල්පෘස්සය සංකේතයක්. කල්පෘක්ෂය කියන එක මේ දෙව්ලොව තියෙන පුණ්‍ය පහළ වෙච්ච දෙයක්. ඒ දේවතාවයට මොනවාහරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වෘෂය වෙතට ගිහිල්ලා බලාපොරොත්තු වෙනකොට මැවිලා එනවා. අධිෂ්ඨාන කරන හිතනට මැවිලා යනවා එතෙන්ට. ඒක පුණ්‍යෙන් පහළ වෙච්ච වෘෂයක්. වෘක්ෂ කියලා කිව්වලට සියල්ලම එක වාගේ අපි හිතා ඉන්නේ අපි මොකද අපි මේ ලෝකේ තියෙන වෘෂ විතරයි අපි දැකලා තියෙන්නේ. විවිධ ක්‍රමවේදයෙන් හැදෙන ඒවා තියෙනවා.

අපි දකිලා නෑ කව කවදාවත් ෘස්සයක ඇඳුම් හැදෙනවා. සළු හැදෙනවා. නමුත් ඒ කල්පෘස්සය කියන එක එහෙමත් හැදෙනවා. ඒවා මනුස්සයෙන්නට පේන ඇහැට පේන එකක් නෙමෙයි. දැන් අපි දකිනවා මේ ගස් වල විවිධාකාරය දියසේ එහෙම බැඳෙනවා. සමහර වෙලාට ඒ වගේ නිකන් බොහොම සිවී වාගේවා ගැලවිලා යනවා. ඒ අපි එහෙම දැක්ක ඒව්ය එහෙම වුනාට අර කල්පෘස්සය කියන එකේ හරියට මල්පේවාගේ අවශ්‍ය කරන දිව සළු සකස් වෙලා විහිදිලා හිටන් හරියට මෝරපු කොළයක් ගැලවිලා යනවා වාගේ හැදිලා ඒ පැත්තට විහිදිලා යනවා. අඩුපාඩුවක් නෑ සියලු දේ හැදෙන විදිහක් තියෙනවා. ඒක පුණ්‍ය විදිය ස්වභාවයක්. අන්න ඒක සංකේතවත් කරලා තමයි කල්පරුස්ස පූජාව කියලා පූජාවක් තියෙන්නේ හදලා. ඒකේ සාමාන්‍යයෙන් කෙනෙකුට මොනවද ඕන කරන්නේ නැත යන වචන කියන්න බැරි වෙන තරවට හොය හොයා

හැම දෙයක්ම මේක තියෙනවා. ආහාර වර්ග ඇඳුම් පැලඳුම් නොයෙක් දේවල් පාවිච්චයට ගන්නා වූ දේවල් මේ සියලු දේවල් අරන් කරලා තියෙනවා. සංකේතවත් කරනවා කල්පරුෂයක්. එහෙම කියලා ශාසනය උදෙසා පූජා කරනවා. ඒ පූජා කරපුවම අපි සංකේතවත් කළේ කිසි දෙයක් අඩුපාඩුවක් තුර්ව සම්පූර්ණ මහා පූජාවක් දෙනවා කියලා. ඉතින් අන්න ඒ සංකේතවත් කරලා පූජා කරපුවහම ඒකෙදී ඇති වෙන්නේ. අපිට කිසි දවසක අඩුපාඩුවක් නොවෙ සියලු දෙයින් පූර්ණ වන්නා වූ පරිසරයක් සියලු දෙයින් පූර්ණවන්නා වූ කායික මානසික පරිසරයකට ඒ හේතු වෙන පුණ්‍ය ඉරධියක් ලැබෙනවා. අන්න ඒ පුණ්‍යව ඉදිය නිවනට හේතු වෙන්න අපි හිතාගත්තොත් නිවන් මගට හේතු වෙන විදිහට සියලු කටයුතු සම්පූර්ණ වෙන්න ක්‍රමයක් හැදෙනවා. අවශ්‍ය කරන්නා වූ දහම් අහන්න. දැන් අද

එහෙම ක්‍රමයක් නෑ. බොහොම අඩුයි. අද යන්න ඕනේ බණ අහන්න කිව්වොත් උඹ බණ අහන්න ඵල යනවා. අර රෙදි ටික අර මුල්ලේ තව ටිකක් තව මොනවා හරි තියෙනවා ගෙදර තියෙන වැඩ කොටසක් තියෙනවා එකක්වත් කරන්නේ නැහ. ඵලයුකෙ බයිනවාින් ශාප කරද්දි කන්දයකේ ඇඟිලි ගහන තමයි සිල් ගන්නත් එන්නේ සමහර අය එනවට තරහයි. සිල් සමාත්තන් ආපාව ගියාම ආවද ගිහිල්ලා හිටන් රත්දු ගහලා ගහලා. දවස් හතරක් පහක් බැනුන් අහන්න ඕන සීල අර ගත්තහම මාසෙකට සිල් ගත්ත දවස වෙනුවෙවි. මෙහෙමත් අවස්ථා තියෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න ඒවා අපේ තිබිච්ච හිඟපාට නිසා අපිටත් විඳින්න සිද්ධ වෙච්චා. කල්පරුෂ පූජාවක් කිරීමෙන් කෙරෙන්නේ මොකක්ද? එපදු සියලු ආකාර බාධා කර නැති වෙන්න ඒක උපනිස්සරය වෙනවා. සැනසුමේ නිදහසේ දහමක් අහලා දහම් අවබෝධයක් ලබාගන්න මග පෑ දෙනවා. ගෙදර පිරිසක් හෝ බාහිර පිරිසක්ගෙන් කිසිම කරදරයක් එන්නේ නැතුව යනවා.

මෙන්න මෙහෙම ක්‍රමවේදයක් හැදෙනවා. සියලු ආකාරයෙන් සැනසිල්ලේ ශාන්තියෙන් කටයුතු කරගෙන බාධා කරදරත් නැතුව ධර්මාවබෝධය තුළින් ලෝකේ අසාර බවක් තේරුම් අරගෙන මැරෙනකන් හරි බඩි වේලි වේලි කරෙලා මැරෙන්නෙ නැතුව හොඳින් සැනසිල්ල ඉඳලා හිටම මැරෙන්නත් පුළුවන්. ධර්මාවබෝධය නිසා ඊට පස්සේ ලෝකේ අල්ලගන්න එක බලාපොරොත්තු අත්හැරිලා ගියා නම් සසර ගමනත් කෙළවර කරලා එහෙම විවර කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි නිවනට උපනිසිරය වෙන්නේ. ඔය ක්‍රමයට අපිට නිවනට හුඟාක් බාධක එනවා. මොකද මූලික වශයෙන් ධර්මාවබෝධය ඉහළට යනකන් හරි අමාරුයි මනසට දුකක් කරදරයක් එනකොට පාලනය කරගන්න. එතකොට නැගෙන්නේ මොනවද? ද්වේශය නැගෙනවා. ද්වේශ මෝහ නැගෙනවා. ඉවසගන්න බැරි වෙනවා. ඉවසගන්න බැරි තත්ත්වයට පත් වුනොත් ඔය ක්‍රමයට මහා දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒ ඕන කරදරයක් ජීවිතය විනාශ කළත් ව

ජීවිතය විනාශ කළත් ඉවසන්න පුරුත්තත්වයට සකස් වෙලා එනකොට හුඟාක් ඉදුරට වැඩිච්ච හිතකටයි ඒක වෙන්නේ. කොස් ගහක් කියන්නේ, මිල්ල ගහක් කියන්නේ බොහොම හයිය ගහක්. අලියෙක් ඇතේ බැන්දැහැගි ගහේ. ඌට කඩාගෙන යන්න බැ. ගහ කඩාගෙන එච්චර හයියයි. හැබැයි අර පැලවෙලා එන වෙලාවේදී ගොලු බෙල්ලටත් පුළුවන් ගිහිල්ලා හිටන් ගිය ඒ ගහ කාලලා දාන්න. ගොලු බෙල්ල කියන අහත්ති අති සතයෙක් නෙමෙයි. අර කොණ්ඩි වෙලා හිටන් යන්තං දෙපැති වෙලා එනකොට ගොළු බෙල්ලටත් පුළුවන් ඒ කොස් පැලේ කන්න තව ටිකක් ලොකු වෙලා ඉන්න හාවටත් පුළුවන් කාලා දාන්න. තව ටිකක් ලොකු වුනහම එළුවට කන්නත් පුළුවන්. නමුත් ගහ මහත් වෙලා උස් මහත්තුරට පස්සේ අලියෙකුට වතේ කන්න බැ.

මෙන්න මේ වගේ. මේ ආර්ය මාර්ගය මුල පටන් ගන්න කාලේ පුංචි දේකෙනුත් ඇති රොස්පරොස්සුස් වෙන්න අධෛර්ය වෙන්න පුංචි දේකෙනුත් ඇති. අන්න ඒ වගේ අවස්ථාවක් තුළ රැකවර්ණයක් සැලසෙනවා නම් ලොකු වාසනාවක් එනවා හිත මෝරවා ගන්න. ඒ කියන්නේ ආර්ය ධර්මය තුළ මෝරන්න. ඊට පස්සේ නම් කවුරු බැන්නත් එකයි, කවුරු ගැහුවත් එකයි, හිංගි හිංසා කළත් එකයි. ඒ මානසිකත්වය ආපහු යන්නේ නැ. ධර්මයෙන් පිට පයින්නේ නෑ. රාගයට, ද්වේශයට, මෝහයට පැටලෙන්නේ නෑ. ඒ නිසා අන්න ඒ වාසනාව එන්න මුලින් අර වගේ නිදහසක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිදහස ගන්න උත්සාහ කරනවා වාගේම ඒකට බාධක වෙන්නේ මොකක්ද? අපි විසින් අවශ්‍ය කරන කුසලය පූර්ණය කරලා තිබුනේ නැත්නම් අන්න ඒ විලා බලපානවා. මෙන්න මේ නිසා තමයි පින් වටිනාකම තියෙන්නේ ආර්ය දහම තුළ.

සමහර අය කියනවා පින් කරන්න එපා සසර දික් වෙනවා. දැනගෙන කතා කරන කතාවක් නෙමෙයි. මාභික්ඛවේ පුඤ්ඤානං භායිත්ත මහණෙනිගේ පිනට බිය වෙන්න එපා. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤන්ති මම මේ සුඛයට කියන තව නමක් පින කියන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙනවා මකාදේව සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා ලස්සනට. ඉතින් අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. තේරුම් අරගන්න ඕනේ. ඉතින් ඒ නිසා පිනට බය වෙන්න දෙයක් නෑහ. පන නිසා සසර ගමනක් එහෙම කවදාවත් දික් වෙන්නේ නැහ. සසර ගමනට හේත වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක. පින් කියන්නේ අවිද්‍යා තෘෂ්ණා නෙමෙයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකට නම් පින් කියන්නේ බුදුරජාණන් වහන්සේ මහන්නේ අවිද්‍යාවට තෘෂ්ණාවට පවෙන්න එපා කියනවනේ. හිස ගිනිගත්ත කෙනෙක් ගිනි නිවනවා වාගේ මහණෙනි සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ

කරන්න කියනවා. බය වෙන්න එපා කිව්වා පිනට පින කියන්නේ අවිද්‍යා තෘෂ්ණා නෙවෙයි. අලෝභයෙන් අසියෙන් අමෝහයෙන් යුත්තව කරන යහපත් දේවල් වලට පින කියන්න අවිද්‍යා තෘෂ්ණාදකින් කෙරණ එක වෙනයි. ඕක තෝරාගන්න ඕනේ. අවිද්‍යාවෙන් කෙරණ පිනක් තියෙනවා. සසරේ විශාල පැම් පතාගෙන මේ සසරේ කොහොල්ලා අටුවේ වගේ ඇඩිලා මේකෙන් මිදෙන බලාපොරොත්තුව වන්නේ නෑහ. මේකෙන්ම ලැගගෙන අනේ අපි දෙනාට දෙවි වෙලා ඉන්න ලැබෙන්න පස්සේ කාලෙක රද වෙන්න සිටු වෙන්න කට්ටියට මෙහෙම හම්බවෙන්න කට්ටියක ඉවදිලා පින් කරගමු. ඔය ජාතියේ පිනුත් තියෙනවා. චතුරාර්ය සත්‍යය අහලකවත් නැහ. එහෙම ප්‍රශ්නයක් නැහ. ලෝකේ සම්පත් විදගෙන ඉන්න. අන්න ඒ ජාතිය පින් කරනකොට අවිද්‍යාව එතන රජ වෙනවා. ඒක අවිජ්ජා පත්යා සංඛාරා කියන එකේදී අවිජ්ජා පච්චයා පුඤ්ඤාභි සංඛාරා කියලා කොටසක් තියෙනවා ඒකට වැටෙනවා. ඒක නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ

නිවනට උපනිශරය වෙන්නා වූ පින් තියෙනවා. ඒ පින උපනිසරය කරගන්න ඕනේ. කරුණු තේරුම් අරගෙන ඒ නිසා ඒ පින ප්‍රශ්නයක් වෙන්නේ නැහ. එහින් තේරුම් අරගන්න ඕනේ කපරු පූජාවත් උපනිසරය වෙන්න ඔය ක්‍රමයට