Talk Arunodaya-10
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තව ප්රශ්නයක් මේ අපේ සංඝරාව පිළිබඳව හෙළ බෙදුපීම සඟරාවේ මේ හයවෙනි කලාපයේ තිබිච විස්තරයක් ගැන පෙන්නන්නේ මේක මේ විග්රහ කරන මේ දේව පූජාවක් පිළිබඳව නිවැරදිව තියෙන ආකාරය පිළිබඳ ලිපියක් තිබුණා කියන එක මේ විග්රහ කරලා පෙන්නනවා. එපදු පූජා තුළින් අ ලෝකයට අපෙන් සිදුවේ ඇති ණය පියවීම ආදී වන්නා වූ දේවල් හෝ ඒ කියන අපි අර මෙහෙ කරන බුද්ධ පූජාවන්ලාන් අපි කරන්නා වූ ක්රමවේදී ගැන මේ අහන්නේ. ඕකේ ලෝකෙට තියෙන ණයක් නැත්නම් ඒ ණය ණයෙන් නිදහස් වෙන ක්රමය මේකෙන් කරන්න පුළුවන් දාදී වශයෙන්. ඉතින් මේක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්. මේ හැම දෙයක්ම ඒකට ගැලපෙන්නවා නෙමෙයි. නමුත් මේ අපි විසින් කරන සෑම දෙයක්ම ජීවත් වෙලා ඉන්න තාක්කල් ඒ සියල්ලම නිවන් දකින්නම කරන හරිය නෙමෙයි. නිවන් දකින මාර්ගය වෙනම වැඩෙනවා. ඒ මාර්ගය වඩන අතනදි
අපි ජීවත් වීමේදී. අපි හිතමු මෙහෙම දෙයක්. අපිට හැදෙනවා අසනීපයක්. මේ අසනීපයටගම් කරන වෛදවරයා ක්රිස්තු භක්තියගේ එහෙම නැත්නම් මුස්ලිම් භක්තිගේ මුස්ලිම් ආගම අදහන කෙනෙක්. දැන් ඉතින් මුස්ලිම ආගම අදහන්නේ නැත්නම් ක්රිස්තු භක්ති කියවන්න එතුමා තුළින්. අපිට නිවන් දකින්න මුකුත් හම්බවෙන්නේ නැහ. හැබැයි ලෙඩයට වේද හම්බ වෙනවා. ලෙඩයට වේදන්න අපි එතෙන්ට යනවා. නිවන් දකින්න නම් නෙවෙයි. ඒ ලෙඩේට ප්රතිකර්ම කරන බව දන්න හින්දා ලෙඩේට ප්රතිකර්ම දන්න කෙනාළට ගිහිල්ලා ඒ ටික කරගන්නවා. අන්න ඒක අපි දැනගන්න ඕනේ ඒ ක්රමවේදය. අපි කරන සියලුම කටයුතු නිවන් දකින්නද කියලා ඇහුවොත් ඔන්න ඕන් උත්තර ගන්න ඕනේ හරියට කරුණු තේරුම් වරා. නිවන් දකින්න අපේ මාර්ගයක් තියෙනවා. ඒ නිවන් මග සියල්ම කරන සියලුම කටයුතු නිවන් මග නෙමෙයි.
මේ ජීවිතය ගෙවනකොට ජීවිතය ගෙවන්න අවශ්ය කරන රැකී රස්ස කරගන්න එකක් තියෙනවා. ඒ වගේම නාහන්න ඕනේ කන්න බොන්න ඕනේ. අතපය සෝදාගන්න ඕනේ බලමුත්රා පහ කරන්න ඕනේ ඒවා ඒ ක්රියාකාරයත් යන්න ඊට සුදුසු විදිහට කරගන්න ඕනේ. ඒවට ඉතින් නිවන් දකින්න වැඩේ කරගත්තට ඒවා කෙරෙන්නේ නෑ. නිවන් දකින එක කරගන්නත් බාධා වෙන්න පුළුවන් සමහරට තිබිච්ච අසනීප ලෝග ඒ නිසා ඒ වෙලාවේදී ලෙෙන රෝග ඇරගන්න වෛද්යවරයෙක් හම්බවෙන්නේ යන එක අපි ඉතින් කරගන්න ඕන දෙයක්. ඒ වගේ යම්කිසි විදිහක දේවතා රක්කන්තිය කියලා වචනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දෙවියෝ රකිනවා. ඒ දේවතා රක්කන්ති කියන වචනය විවිධ ක්රමවලින් පෙන්නනවා. යහපස්සේ කටයුතු කරන පුද්ගලයා දෙවියන්ගේ රැකවර්ණ ලබනවා. ඔහුට අභිරවෘද්ධාමිස පිරිහීමක් නෑ. ඒ කියන්නේ දෙවියෝ නිවන් දක්කවනවා කියන එක
එහෙම නෙමෙයි. මෙලෝධී ඔහුට යම්කිසි ආයුෂයක්, වර්ණයක්, සැපයක්, බලයක් ලැබීමට ඒ ඒ පුණ්යයේදී ඇත්තා වූ දේවතාවන්ට යම්කිසි ආශිර්වාදයක් කරන්න පුළුවන් නම් ඒ දේවතාව ඒ ආශිර්වාදය කරනවා. දෙවියන් පැහැදුනහම අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන් හිදී යම්කිසි පුද්ගලයෙකුට ඒ අවස්ථාවයක් වෙන්න පුළුවන්. විවිධ ක්රමවේද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකපාලක දේවතාවෝ දරුණු සැඩ යකුන් මිනිසුන්ට කරදර කරන්න දෙන්නේ නැතුව අල්ලලා මෙල්ල කරගෙන ඉන්නවා කියලා. මිනිස්සු අිත්යයක් අසාධාරණයක් කරමින් නරක වැඩ කරන්න පටන් ගත්තහම දේවතාවෝ ඒ සැකවර්ණය කරන්න අර යකු මුද හැරලා නිකන් ඉන්නවා කියලා. අවස්ථාව ලැබෙච්ච නිදහත ලබාගත්ත යක්ෂය විදිල්ලා මිනිස්සුන්ට විවිධ වින හිං ගිහිංසා කරලා මිනිස්සු විනාශ කරනවා.
දැන් මේ දේශනාවේ තියෙන ඒවා අපිට නොපැන්නට නෑහ කියන්න බැහ. ඒවා බබුනංගේ එකතු කරපුවා කියලා කපලා දාලා හරියන්නේ නැහ. එහෙම ඒවා නෙමෙයි ඒවා ඇති වෙනවා අර්ථයක්. එහෙම ක්රමයක් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන්ති ඒ දේවතාව සමහර වටිය කරන රැකවරණයක් තියෙනවා නම් අපේ යුතුකමක් තියෙනවා. එබඳු අයටත් යම්කිසි දෙයක් අපෙන් ඕනනම් ඒ දේ ඉටු කරලා දෙන්න. නිවන් දකින මග කියන එක අපි දකින එකක් විතරයි. අත්යාවශ්ය උතුම් දේ බව ඇත්ත. එහෙනම් ලෝකේ ඉන්න සියල්ලම නිවන් දකිනව බලාගෙන ආවේ දේවතා වුනාට. හෙවතාවන්ට හැකියාවක් තියෙනවා පුණ්ය ඉරදියෙන් ලැබිච්ච මිනිස්සුන් රැකවල් සලස්සන්න හැබැයි සියලු දෙවියන්ගෙන් ඇහුවොත් එහෙම දන්න පුළුවන් කෙනෙක් අහන්න පුළුවන් කෙනෙක් ඇහුවොත් ඔබ නිවන් දකින්න කැමතිද ඔබ නිවන් දකින්න කැමතිද සමහර වෙලාවට ඒගොල්ලෝ උත්තරය යන්නේ දැම්ම නම් බෑ. ඒ ඒගොල්ලන් ඉතුරුට තියන්න ඕනේ. එහෙනම් මොකක්ද බලාපොරොත්තු වේ?
යම් විදිහ බුද්ධ ශ්රාවක බලාපොරොත්තුවක් තියෙනවා නම් මගේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා. එයා එහෙම කියන්නත් පුළුවන්. අනාගතයේදී බුදු වෙන්න බුදුවරණන්ගේ ශාසනයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ මම එහෙම කියන්නත් පුළුවන්. එක එක දේවතාව ඉන්නවා එක විදිහට. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක් නෑහ කියන්න බැහැ ධර්මය පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ වගේ දෙවියන්ගේ රැකවන්න තියෙන බවත් පැහැදිලිව විග්රහ කරනවා. එන්නේ ඒ වගේ දේශනාවන් පැහැදිලිව තියෙන නිසා. ඒ සැකවන ලබාගත්ත අයට යහපතක් වෙනවා මිසා පිරිහීමක් නෑහ කියලා බුද්ධ දේශනාව පැහැදිලිව තියෙනවා. විග්රහ කරලා. ඒ නිසා ඒ වගේ දේවාල වලින් අපි. ඇයි අපිට අවශ්යකමක් තියෙනවා ලෙඩට බේතක් ගන්න වෛද්යවරය හම්බ වෙන්න යනවා වාගේ. හැබැයි ලෙඩේ අරගත්තට පස්සේ වෛද්යවරය හම්බ වෙන්න යන සිරිසක් නෑහ. හැබැයි එයාට ණය වෙලා ඉන්න. අන්න ඒ වගේ අපිත් යම් යම් ආකාරයකින් අපේ කටයුතු කරගන්න තියෙනවා නම් එතෙන්දා මේ
ජීවිතයේ යම්කිසි අවශ්යතාවයක්. ඒ අවශ්යතාවය දැනගෙන ඒ මට්ටමට ඇසුරු කරලා ටික කරගන්නවා. හැබැයි අපි ඒක හොඳට තොකුරාගන්න ඕනේ. සිහිනුවනින් තෝරගන්න ඕනේ. මොකද හේතුව? මිනිස්සු දේවතාව කිව්ව ඵලියට ඇත්ත වශයෙන් ඒ අය අදහන්නේ හෝ ඒ තැන්වට බැල්ම දාගෙන ඉන්නේ දේවතාවමද කියන එක ප්රශ්නයක්. ඒක විග්රහ කරලා තේරුම් ගන්න ඕනේ. ස්වභාවයක් තියෙනවා. අපි කතාවක් තියෙනවා සම්යාදෘෂ්ටික දේවතාවන් කියලා. දෙවියෝ කොහොමත් සම්දෘෂ්ටික වන්නා වූ යම්කිසි සුචරිතයකින් තමයි දේවත්තයට ඉස්සෙල්ලා පත් වෙන්නේ. මිනිස්සු තුමදින්නේ එහෙම තමයි ඉස්සෙල්ලා. හැබැයි උපන්නට පස්සේ මිනිසුත් මිත්යා දෘෂ්ටිය වෙනවා වාගේ. ඔය උපන්නට පස්සේ දෙව්වරුත් එක අදහස් ගන්නවා. ලැබුණු සම්පත්තියට කෑද වෙලා. එනම් ලැබුණු සම්පත්තිය මත් වෙලා සම්පත්තිය වටිනා කර වර්ණා කරන එහෙම දේවතාව තරම් ඉන්නවා.
ඒගොල්ලොත් බලාපොරොත්තු වෙනවා හොඳට පින් දහම් කෙනෙ තව තවත් පෝෂණය වෙන්න ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. එහෙම කරන අයට උදා උපකාර කරන්නත් ලැත්තලා ඉන්නවා. හැබැයි නිවන් දකින්න නෙමෙයි. කායික රෝගයක් හැදෙන භූතයෙක් එහෙම නැඟේ හිටියොත් භූත සම්බන්ධකින් කරදරයක් කරලා හිටියොත් සමහර වෙලාට දේවතාවගේ පුය බලය බලවත් නම් අර භූතයා එතනින් විසි කරලා පනලා දාන්නත් පුළුවන්. කිව්වට යන්න එන්නේ නැති එකෙක් නම්. ප්රයෝග සම්පත්තියක් වශයෙන් අපිට ඒක කරගන්නත් පුළුවන්. මොකද සමහර වෙලාට ඔය ඥාති ප්රේතයෝ ඥාති භූතයෝ කියන කට්ටිය විවිධ හේතු නිසා ඉපදිලා ඉන්නවා. පිනත් දහමක් කරගත්ත ඇති අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. පින් දහම් කරගත්ත ඵලියටත් තමන්ගේ පවුලේ අය දාලා යන්න බැහ. ඥාතීන්ට ආච්චට ආතලා යන්න බැහැ. අම්මටසාලා යන්න බැහ මලත් මොකක් නිසාද? මම කොහොමද නැත්නම් අනික් එහුණන්ට මම නැති වුනොත් එහෙම දරුවට කොහොමද අනේ මම නම් දැම්ම නැති වෙලාව ඔය අදහසේ කොච්චර ඉන්නවද ඉතින් අපි එහෙම කිය කිය කිය හිටියාට මරණය
කොයි මොහොතේ අපිට නවද දන්නේ නැහ. ඉතින් ඔන්නම මොහොතක් ආවොත් එහෙම මැරිලා ඉවරලා හිටන් අර ගන්ධ අබ්බයා වෙලා ඉන්න පුළුවන් ඔතන දරුවා රකින්න. නමුත් එයාට දකින්නේ නෑහැ. එයා හිතේ තමන් රකින්න ඉන්නවා කියලා. නමුත් ඒ ලෝකේ ක්රමයක් එනවා. කොහෙද ඉන්න බලපුවහම එකඟේ කොහාට හරි වෙලා. ඉතින් මෙහෙම විවිධාකාර අමනුෂයෝ ඉන්නවා. ඒ වගේම නීජ ගතිය ඇති අමනුෂය මළට පස්සේ මිනිස්සු අතරේම රිංගාගෙන විවිධ ආකාර වන්නා වූ ක්රමවලින් ඔවුන් ජීවත් වෙනවා. අපිට නොපෙන්න පැත්තක්. සමහර වෙලාවට පින් දහම් ගන්න කැමති නෑහ. පින් අරගෙන යනවා කිව්වට එහෙම ජාතිය වුන්ේ නෙමෙයි. ඔන්නට ඕනේ පින් නෙමෙයි කෙලෙස්. කෙලෙස් අරගෙන ඉන්නවා මිසක් විහ අරගෙන යනවා කියන එක හවුන්ේ නෑ. ඉතින් කොලෙහ කෙලෙස් තියෙන්නේ. කෙලෙස් ඇවිසෙන තැන්වල ඔවුන් ඉන්නවා. රිංගාගෙන අපිට නොපෙන්න පැති ඔහොම මේවා තියෙනවා නොපෙන්නවට බලපුවහම ඔය පිළිකාය එහෙම කියන්න එන්නේ
ගෙඩි හැදෙන කොහෙද කියලා බලපුවහම අන්න ඒ ස්ථාන වලට තමයි ඔවුන් වැඩි හරියක් ඇවිදින් ඉන්නේ. උන්වෙත් ආහාරයක් එතන තියෙනවා. උන් ආශ්වාදයකුත් වදිනවා. අන්න එහෙම ඇසුරේ ඉන්න එකක්. නමුත් ඉන්නේ අසාධාරණයක් කරන්නේ වූ එක උවාසයට ූ එක දන්නේ නෑ. අසාධාරණයක් බව ඉතින් අන්න ඒ වගේ පිරිස් ඉන්නවා මේ පවුල් වල එකතු වෙලා ඉන්න පිරිස් හතරින් අන්ය ඔන්ගේ සම්බන්තාවයෙන් ඔහොම එකතු වෙලා. ඒ වාගේ අයකේ මෙහෙම කරදර ඇති වෙනවා. ඉතින් ඔය කරදර ඇති කරන කටයු දානයක් දීලා පිනක් දීර් පලලා කිව්වට එහෙම යන්න දති වෙලා නැහැ. ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව පිනක් කරා යන්න නෙමෙයි ආශ්වාද ඉඳගෙන ඉන්න. හැබැයි මේක අසාධාරණයි අපිට කරදරයක්. අපිට කොච්චර කරදර වුනත් උන්ගේ තුෘෂ්ටිය තියෙන්නේ මොකක්ද ඔකක් කුණු වෙලා මැරිලා ගියක් කමක් නෑහ අපි වැඩේ කරගන්න ඕනේ. අන්න එහෙම කොටසක් ඉන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවල ඉන්න නිසාම තමයි බුදුරජාණන් වහන්සේගෙන් සතරන් දෙවියදීලා ඉල්ලීමක් කළේ.
ස්වාමීනි මෙහෙම මේ සෞද්ධ අමනුස්සයොත් ඉන්නවා. ඔබ වහන්සේ ප්රාණඝාතයෙන් වෙන් වෙන්න අදත් ආදානයෙන් වෙන් වෙන්න කාමත්යාචාරයෙන් වෙන් වෙන්න මෙහෙම ධර්ම දේශනා කරනවා. මුසාවාදයෙන් සුරාවෙන් වෙන් වෙන්න මේ වගේ ධර්ම දේශනාවට න් කැමති නැහ. උන් ඒවා කඩන්නයි කැමතියි. එහෙම මේ ඔබ වහන්සේගේ සිව් පිරිසටම එකතු වෙලා. විවිධාකාරේ හිං හිංසා කරනවා. යනකොට පස්සේ යනවා. ඉන්නකොට එතන ඉන්නවා. නිදාගන්නකට ගිහිල්ලා ළඟින් නිදාගන්නවා. ඉතින් කන බොන දේවල් ලෙවා කනවා බොනවා ඉතින් ඔය වගේ ප්රයෝජන රටේ ඉන්න කොටසක් ඉන්නවා. ඔබ වහන්සේ මේ පෙන්නන ධර්මය ආරක්ෂා කරගන්න නිදහස්ව ඒ ටික පිළිපැදගන්න ඒ හැට ලකු බාධකයක් වෙනවා. මෙන්න මේ නිසා අපිට අවසරයක් දෙන්න. එහෙම් කරදරයක් තියෙනකොට මෙන්න මේ පිරිතෙන් මෙන්න මේ විස්තරය කියන්න කියන්න. ඔබ වහන්සේ මේක අනුදැන බදාරන්න ඔබගේ ශ්රාවකයන් වහන්සේලාට ශ්රාවක ශ්රාවිකාවන්ට අපි යක්ෂ සේනාධිපති 18 දෙනෙක් මේ සඳහා පත් කරලා ඉන්නවා. එහෙම අවස්ථාවක් වුනොත් තුන්
අරයි යන්න ගෙනිහිල්ලා ආරක්ෂාව සරලසලා දෙන්න. ඉතින් මේක තමයි ආනාටිය සූත්රයේ කියන කෙටි අදහසක් ඔය කිව්වේ. මෙන්න මෙහෙම කිව්වා බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කළා. අනුමත කරලා ඉවෙලා හටනම් ඊළඟ දවසේ භික්ෂූන් වහන්සේලාටත් ප්රකාශ කළා මහන්නේ මේටනාටියා රස්සාව ඉගෙනගන්න ආරක්ෂා කරන්න කියලා. දැන් මේ වගේ දේවල් වලට සමහර වෙලට මොකද කරන්නේ බුදු දහමින් ආටානාටිය කපා හරි හදනවා දැන් මේ ඉන්න කාලයයි. දැන් අන්න ඒවා තමයි එක එක්කේ මත කියන්නේ. මත වලට පුත්රිපිටකය කපන්න බැහ. ඒ මුලේ ඉඳන් ගෙනාව ක්රමවේදයක් තියෙනවා දහම් අවබෝධයක් තිබිච්ච උත්තමය. ඒ ප්රතිඵලය හරවත් බව තියෙන නිසා හේතු දන්න නිසා තමයි උන්වහන්සේලා ඒවා වෙනස් කරන්න නැතුව ඒ ආකාරයෙන්ම පොත්ල සූත්ර පිටකේ සටහන් කරලා තියෙන්නේ. ගෙනත් තියෙන්නෙත් ඒකයි. ඉතින් අන්න ඒ වගේම පේනවා විවිධ ක්රම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් එබඳු දේවතාවයෙකුට යම් පූජෝ උපහාරයක් කරනවා නම් එයින් සතුටු වෙන දේවතාව අත දරුවෙක් රකිනවා වාගේ ඔවුන්
ආරස්සා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නා වූ ඔහුට අභිවෘද්ධියක් මිද පිරිහීමක් නෑහ කියලා දේශනා කරපු සූත්ර තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා ඇති අපිට ඕන ඒවා කරනවත්වක් නෙමෙයි. හිතුවක්කාරකමත් නෙමෙයි. ත්රිපිටක ධර්මය තියෙන ඒවා අපිට ඕන හැටියට වෙනස් කරන්න යන්නේ නැතුව ඒවයෙන් ප්රයෝජන ගන්න පුළුවන්. හැබැයි ඕගෙදී තේරුම් ගන්න ඕනේ ඔය අවස්ථාවන් ප්රයෝජෝජනයට ගන්න එක්තරා කපටි පුද්ගලයෝ තමන් ලාභ කීති ප්රහංසා ලබාගන්න හැකි රක්ෂා වශයෙන් විවිධ ක්රමවේදයන්ගෙන් ඔය දේවාල හදාගෙන ඔවට රැහැත් වෙච්ච අය ඉන්නවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ දේවතාවයයිද? දේවතාවන්ගේ ස්ථාන දේවාල කියන්නේ මොනවද? යක්ෂාල මොනවද ආලයේ දේවාලයේ දෙවියෝ ආවා ආලය කරන තැන. ඉතින් යක්ෂයෝ ආලය කරන තැනක් හිටියොත් යක්ෂලය කොහොමද හොයාගන්නේ? දෙවියෝ නම් අනින්නට හිංගිය කරන්න හිංසා කරන්න හෙට ගැහිලා ඵලයන් කත් හැඳිගෑවලා ඵලයන් කියලා පළිගහන්න පෝල් ගහන්න යන්නේ නැහ. කොතන හරි දේවල් එක ඔය ජාතිය වවා කරලා අනිකා හැඳිගා
වෙන්න කියන්නම් පළි ගහනවා නම් ඒ ස්ථාන යක්ෂ මිසා දේවාල නෙමෙයි. කොච්චර කිව්වත් හැබැයි කියන්නේ කතරගමේ දෙය ආවා, විස්දෙයෝ ආවා, සමන් දෙයියෝ ආවා අපිට ඉන්නේ මහා බ්රහ්මය ආවා මල්ලඟේ ඉන්නේ එහෙමයි මට වැඩ කරන්නේ. ඔහොම විවිධ කතා කියයි. මොනවා කිව්වා කොරන වැඩෙන් ඒක දකින්න ඕනේ. ඒ වැඩෙන් දකිනවා නම් කාට හරි පලි ගහන්න කීයක් හරි දුන්නහම බිල්ලකට කුකුල ගෙනක් දුන්නහම එළුවෙක් දෙන්න පොරන් දුනහම පූජාවට රුපියල්දක් දීලා දීලා හිට පොල් ගෙඩියුත් කියලා ගහලා හදලා දුනාට පස්සේ මතුලා දෙනවා නම් හදලා දෙනවා නම් හැන්දට හැඳි ගෑ ඇවිලා පලම්ට කරදර කරපු එකාට දෙයියනේ දෙවිහදුරේ බලාගන්න කියලා හදලා දෙන ඒවා තියෙනවා. ඇත්ත වශයෙන් එතන දෙයියෙක් දෙහමුදුරුවෙක් නෑහැ එතන ඉන්නේ යක්කු. නවු බෝඩ් එක ගහලා තියෙන්න පුළුවන් කතරකම කඳ සිරිඳුන්ගේ ආශිර්වාදයෙන් කරන්නේ විස්ද ඒයන්ගේ දේවාලේ ඉතින් ඔහොම ඒවා ගහලා තියෙන්න පුළුවන්. ඉතින් හොඳින් පරිස්සාව වෙන්න ඕනේ. අපි කියන්නේ මොහරි ජාතිය ඒවා එහෙම නෙමෙයි.
ඔන්නම් ඔය දේවතාවයට පූජාවක් කරන්න ඕන ඉතින් ඊට ගැලපෙන පැත්තක එහෙම තැනක කරාත් කමක් නෑහකෝ ඒ අයට කියා ටන් හරි කමනේ අර කියන ජාතිය ඒවා කොරවන්නේ නැතුව ඒ හා සම්බන්ධ වෙලා කඑ කනම් මම නම් ඉතින් අනුමත කරන්නේ නැහ. ඉතින් ඕවා නමුත් තමුන්ට පුළුවන්කමක් තියෙනවා නම් යම්කිසි දෙනක ඒවාන් නොකරන යහපත් දේ කරන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අංශයෙන් ගුණක් කරන කටයුතු කෙනෙකුට හිං හිංසා කරන්න ඇති පළි ගහන්න ඇති. යහපතක් විතරක් කරලා දෙන්න එහෙම දෙයක් කරන කෙනෙක් ඉන්නවා නම් පව් කරන්න නැති එහෙම ගුණධර්ම ඇති කෙනෙක්. අන්න එහෙම කෙනෙක්ගෙන් ඇසුරුග ඉන්නවා නම් ඉතින් ගිහින් හිටන් ඔය පූජාවක් තියලා ඉතින් අර නර පනුවට සමා වෙන්න කියන ඒවා ගන්නේ නැතුව ඉතින් මේ පූජාවක් තියන නම් යම්කිසි ආශිර්වාදයක් ගතට කමක් නෑහ. එහෙම නැත්නම් දෙවියන්ට පුණ්යානුබෝදනාවක් කරනවා දානයක් දීලා ඒක කමක් නැහැ. ඒවා විශේෂයෙන් හොඳයි. ඉතින් අනේමේ පස්වාදහතුර බුදුන් දෙනේ දෙවිය හාමුදුරුවෝ නෙමෙයි ළඟ එන්න බැඳගෙන ඉන්න නර ගැත්තට නර පනුවට සමාහසක් කෝටි උන්වරය සමා කියලා ඔය ජාතියක් නර පණුවෙක් එන්නලා යන්න එපා. බෞද්ධය එහෙම කිව්වොත් එහෙම බෞද්ධයෙක් එහෙම කරනකොට බෞද්ධකම දන්නේ නැතුව වෙනෙක් කපුෙක් එහෙම
කියන්න ගියොත් අර දෙවියෝ වෙවුලන්න පටන් ගන්නවා බෞද්ධයෙක් එහෙම ලාන එහෙම හිටියොත්. අනේ මේ බෞද්ධයාට මොනවද මේ කියන්නේ. ඒ නිසා ඒ ජාතිය පනුව එපා. ඔන්නම් ඒ දෙවියන්ට පූජාවන්තියන්න ඕනම් ඒ පූජාවක් තියලා එහෙනම් දෙවියන්ටත් එහපතක් කරගන්න මම මෙතෙක් ක මේ උතුම් පුණ්ය කර්මයන් අනුමෝදන් වෙලා සුගතිය අභිවෘද්ධය ලබාලා කවදා හරි නිවන් මගට පාදාගන්න දෙවියන්ටත් හේතු වාසනා වෙලා යහපතක් වේවා. මටත් මේ බඳු කරදරයක් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා නම් ඒක අහ කරන්න ඒ ආශිර්වාදයක් කරලා ඒ ටිකක් කරලා දේවා කියලා හිටන් කියලා හිටන් එහෙම කරලා යනවා මිසා. වැඳුම් පුදුන් කරන්නේ දෙහොත් මුදුන් දීගෙන යන්න එපා. මොකද බෞද්ධ ගුණ තියෙන අයට දෙවියෝයි වඳින්නේ. ඉතින් ඕ කඩපිට ගහගෙන නැති නිසා කියන්න විදිහක් නෑහ. පූජාවට්ටියපලා වැරදි නෑහ කියන්න විදිහක් නැහැ. ඉතින් විග්රහ කරගන්න දෙන්න තමයි හැම වෙලේම වෙන්නේ. මේවා කරන හැටි තේරෙන්නේ නැහ. විදිහක් නෑහ. එහෙම ක්රමයක් නෑහ. ඔක්කොම යටපත් වෙලා ක්රම ඒකයි මේවා කියන්නේ. ඉතින් මට කියන්න විදිහක් නැහැ. පූජාවක් තියන්න කිව්වොත් එකපාරට මා කෙරෙහ විශ්වාසය විදිලා ඔක්කොම
එක ඊළඟ දව දවසේ කතරගමු. බලපුවොහම පූජා වටේපෝලිමේ ඉන්නවා. මේ මේ අර ඔහර යන එක්කෙන ඉන්නේ. කොහෙන්ද අපිට හාමුදුරුවෝ කිව්වනේ. ඔහොම යන්න පුළුවන්. ඉතින් ගියාට පස්සේ මොකද කරන්නේ? අර කප් මහත්තයා හැන්ද හැඳි ගෑහෙන්න අලකොළ මීනගලා පෙටි ගැහිලා හැෙනෙකුට පෝජාවට්ටියක කොලේ මතුරලා දෙනවා. කියලා. ඒකත් කිය ඔලු වටේ කරවල ගහපන් ඕකක් පළු පැහිලා යන්න කියලා ගහපුම ගලේ ගහන දත්ම ටිකාගෙන. ඉතින් යක්කු ඒ තැන්වල ඉන්න පුළුවන් දෙියෝ නම් ඒවා කරන්නෙත් නැහැ. කරන තැන් අනුවල දෙන්නෙත් නැහැ. ඉතින් මම කියන්නේ මොන මහා දේවාලේ ගියා වුනාකම නැ ඔවා නම් කරන්නේ. ඔය පැත්ත ඵල අතර යන්න එපා පූජා තියන්නට ඒවට නම් වැඩක් නැහැ. දැමින්සාමේ යම්කිසි පුද්ගලයෙක් ලෝකානුකම්පාවෙන් සත්වානුකම්පාවෙන් කටයුතු කරමින් ප්රාණඝාත නොකරන සත්ව හිංසා නොකරන හොරමරවංචා නොකරන කාම මිත්යාචාරදී දුතින් නොකරන දැහැමින් සාමයෙන් ජීවත් වෙලා කරුණා වෛත්තින් ලෝකයාට සැටක් යහපතක් කරන ජාතියේ කරුණ යහපත් අය ඉන්නවා නම් එහෙම ඔතුමන් දෙවියන්ගේ ඇසුරේ ඉන්නවා. ඉතින් පුළුවන්කමක් තියෙනනම් හොයාගන්න මම දන්නේ
නැහ කොහේ ඉන්නවද කියලා. ඉන්නවා නම් හොයාගෙන ඕනම් එහෙම එකක් කරගන්න ඕවට එච්චර දඟන්න දෙයක් නෑහ. මොකද ගෙදර හෝ කොහේ හෝ කමක් නෑ තමන් විසින් දානයක් දීලා ඒ තමන්ටත් යහපතක් කර දෙන්නා වූ යම් ඉෂ්ට දේවතාදී කොට්ඨාසයක් ඇද්ද එයාදී සියලු අය මේ පින්බුකිතම විත වෙන්න කියලා කිව්වහම හොඳටම ඇති. ඒ අය ටික කරගන්නවා. තමන්ටත් ආශිර්වාද කරනවා. අහුතුවෙන් ඉල්ලන්න දෙයක් නෑහ. ඉතින් ඒ නිසා ඒවට එච්චර මහන්සි වෙන්න යන්න එපා. ඔය විදිහට කටයුතු කරගන්න.