Talk Arunodaya-11
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තවත් මේ ප්රශ්නයක් තියෙනවා මොකද මේ යම්කිසි ඔය ධාත උන්වහන්සේලාට ආවතේව කිරීමක් පිළිබඳව කලක්කේ ආවතේව කරගෙන ගියා දැන් එයාට ඉතින් අමාරුයි කියලා මේ කරන්න ඉතින් මේක අත්හඇරලා හිටන් නිදහස් වුනොත් පාපයක්ද සාප්ක්ද කියන එකයි මේ අහන්නේ. එහෙම දෙයක් නෑ මොකද යම්කිසි කෙනෙක් යමක් කරනකොට ඒක දැනගන්න තමන්ම ඕනේ. තමන්ට ඔහොම දැනගන්න පුළුවන්. මනසාතේ පසන්නේන භාසතිවා කරෝතිවා තෝනං සුඛමං වේති ඡායාව අනයිනි අනි කාරණය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තෝනං දුක්ඛමං වේති චක්කං වෝ හතෝ පදා මෙතන පෙන්නන්නේ පදුට්ඨ මනසෙකින් යම්කිසි දෙයක් කරනවා නම් කියනවා නම් ඒක පාපයක්. ඉතින් පදුට්ඨ මනසින් කරන දේ සහ තමන්ට බැරිකම නිසා අත්ලා තියන්න ප්රසන්න මනසින් නම් කරන්න. මම මේ බැරිකම නිසා බුද්ධෝපස්ථානාදියක් කරන්න මට බැරි හින්දායි මම මේ අද මේක නවත්තන්න විවේකයක් ගන්නේ. ඉතින් මට පුළුවන් හැටියට මම මේ යම්කිසි මම කරන්නා වූ මේ කට මේ
ධර්මානුකූලව ගෙනියනවා මැරෙනකන් කියලා හිතාගෙන එටියවට කිසි ප්රශ්නයක් නැහැ. කරන්න වැරිය ඒවා කරන්න ගිහිල්ලා ඊට අමාරුවෝ වැටෙන්න ඕනේ නැහැ. වයසට ගියාට පස්සේ. දැන් මේ යම්කිසි සමහර මේ පෙන්නා තියෙන්නේ මේ ධාතන් වහන්සේලාට පූජෝ උපහාරයක් දිගටම පන්සලක සිද්ධ කළා කියලා. සමහරට මේ පූජෝපහාර විවිධ ක්රමයෙන් කරනවා. පැරණි ඔය යම්කිසි ආකාරයෙන් ඔය මේ සංගීත ක්රම ඒ කියන්නේ ඒවය තිබුණා කලා කලා සිල්ප. ඒ කලාසිල් පනුව බෙර හෙවිසි ගැහිලී, හොරනෑ පිවිලි මේ ආදී වශයෙන් විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒවයෙන් ඒවන් විසින් ගරුපහාර පූජා කියලා කොටසක් වාදී පටන්ගෙන ඉන්න කරගෙන එනවා. සමහරට එහෙම දෙයක් වෙන්නත් පුළුවන් මේ මහත්මයෙක් මේ විග්රහ කරලා කවුරු හරි මේ විග්රහ කරලා තියෙන්නේ. ඒ කොයි එක හරි කමක් නෑහ. තමන්ට කරන්න බැයිනම් බැරි අවස්ථාවට පත්වෙලා තියෙන බැරි නිසා පුළුවන් කෙනවට ඒ ටික කරගන්න ඉඩඇරලා තමන්ට පුළුවන් සත්කාරයක් කරන්න ඒකේ කිසි ප්රශ්නයක් නැහැ. මොකද බැරි වුනාට පස්සේ යමක් කරගන්න බැරි වුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන පුටුවෙන්වත් නැගිටින්න අවශ්ය නෑ කියලා පෙන්නන්නේ.
බුදුරජාණන් වහන්සේ වඩනකොට ඒකාන්තයෙන් නැගිට්ටෙ නැත්නම් නිගරුවක්. නමුත් අසනීහිප වෙලා ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ එහම නත්තුනා හා ඔබ හොඬ නැගිටින්න එපා ඔහොම ඉන්න කියලා මම අරගන්නා මේ තියෙන පුටුවක් කියලා උන්වහන්සේම තමන්ට ඉඳගන්න පුටුවක් නැත්නම් ඒ අවශ්ය කරන දෙයක් රෙන්නේ වාඩි වෙලා දුක සැප අහලා හිටන් ඒවාදී වශයෙන් කරන අවස්ථා තියෙනවා. අසනීප වීම ලෙඩ දුක් හැදීම බැරිවීම නිසා ඒවට මේ ශාසනය ඇවැත් නැහ. ඒවට මේ සම්පූර්ණ තියෙනවා. ඉතින් ඒ නිසා ඒවයෙන් සිත කලකිරවා ගන්න එපා මේක මම මේ කරන්නේ නෑහ කියලා බැරි නිසා බැරි නම් ඉතින් බැරි නිසා තමන්ට පුළුවන් මට්ටමේ දෙයක් කරන්න ඒ කිසි ප්රශ්නයක් නැහ. ා