Talk Arunodaya-16
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
මේක ප්රශ්නයක් තියෙනවා මෙලොව සිදු කරගන්නා ණය තුරුස් වලින් හ ණය ගනුදෙනුවාදී අ නිදහස් නොවී මිය ගියොත් නැවත උපතකදී ඒය බලපාන්නේ කිසේද කියලා මේ ප්රශ්නයක් තියෙනවා. යම්කිසි කෙනෙකුට ණය වුනො ඔහු ඒ ණයට ණය ගෙවනතුරු ඒට හිමිකාරයෙක් වෙනවා. කෙනෙකුගෙන් දෙයක් අරගැනීම. එතකොට එතනම සිද්ධ වෙන්නේ තමන්ගේ මානසිකත්වය කෙනෙකුට ණය බව දන්නවා. ඒක ගෙව්වා නම් ගෙව්වා බව දන්නවා. එතකොට ඒ ගෙවීමත් සමඟ හෝ නයවීමත් සමඟ යම් ශක්තියක් ගැබ්බෙනවා. ඒ පුද්ගලයා තුළ ඒ ගෙවන ශක්තිය තමයි සසර ගමනේ ක්රියාකාරීත්වය ගොඩනගන්නේ. කෙනෙක් කෙනෙකුට ණය වුනොත්
සමහර වෙලාවට කර්ම වේගය ඒක සමතුලිත කරන්න ක්රියාත්මක වෙනවා. ණයක් වෙනවා නම් මොනවා හරි එකක් වුනොත් හැමලියේම කර්ම කර්ම වේගය සිද්ධ කරන්නේ විශ්වය තුළ නැ තුළ හැමියේම ඒක සමතුලිතාවයට පත් කරන්න ක්රියාත්මකමයි ශක්තිය සිද්ධ කරන්නේ. ශක්තිය ගොඩනැගෙන්නේ ඒකට යම් සත්වයෙක්ගේ සමතුලිත තාවයට එනකන් පැවැත්මේ ශක්තිය තුළ ශක්තියක් ගොඩනගනවා එතන්ට එනකන් පවත්වන්න ඒකටනින් උපමාවක් වශයෙන් කියනවා නම් අපි යම්කිසි විදිහක අ දෙයක් අරගත්ත වතුර එකක් අරගන්නවා.
මේ වතුර එකක් අරගෙන වැරිලා හිටන් අපි මේකට ඇඟිල්ල එබුවොත් එහෙම නැත්නම් යම්කිසි බෝලයක් වාගේ දෙයක්. ඔය වතුරකට ඔබනවා නම් ඇතුලට ඒකේ වතුර අසමතුලිතතාවයක් එනවා. ඒ කියන්නේ ඒ තිබුණ මට්ටමට වඩා වතුර ඉස්සලා යනවා. උඩට ඉස් වෙනවා. අර බෝල ඒකට ගැලපුවෙන්නේ නැති නිසා අපි කරපු ක්රියාවක් නිසා ඒ බෝලේ වතුරට එබුවොත් ඒ ක්රියාව එක්කලාම ශක්තියන් ඉපදෙනවා. ආය ප්රකෘති තත්ත්වයට එන්න. ප්රොකිරි තත්ත්වය කියන්නේ ඒ බෝලේ උඩ පාව වෙන්න සුදුසු එකක් නම්. අපි කරපු ක්රියාව නිසා ආපු ශක්තියෙන් මේක බලයෙන් යට එබුවට අතහැරපු ගමන් ඒක ටක්්
ගාලා නැවත වුණා උඩට විසි වෙනවා. අර වතුරේ මට්ටමක් උඩට ඉස්සුනා නම් ඒක ආයසරයක් පාත වහිනවා. අන්න ශක්තියක් අපි යෙදුවොත් යමක් කරපුවහම ඒ සමඟම ඒක නැවත නියම තත්ත්වයට පත්වෙන්න. ඒක එක්තරා ශක්තියක් ගොන්නැගෙනවා. අපි මොකේ එක හරි අපි හිතමුකෝ උඩ උඩට එල්ලුනා ගිහිල්ලා උඩට ඇදුනා. උඩ පැන්නා. නමුත් ඒ අපි හිසින් කරපු වැඩේට තොකෘරිදි තත්ත්වය නම් අපි විම හිටින්න ඕනේ. උඩ පැනලා උඩ හිටින්න බැහැ. හිටියොත් ඒක දරා ඉන්න ඕන ශක්තියකින්. නැ උඩ පැන්නො බිම වැටෙනකන් ඒ ශක්තිය තියෙනවා. ගලක් උඩ විසි කළා. ගල තියෙන්නේ බිම. ඒක උඩ විසිළො පාරිනකන් ශක්තියක්
ගැබ්බෙනවා. ඒක ඇවිදිලා නැවත මහ පොළොවට වැටෙනකන් ඒකේ බැඳෙන ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය ගෙවිලා ඇවරෙන්නේ නැවත බිමට වැටුනහම මෙන්න මේ වගේ ලෝකේ හැම දේකම තියෙනවා. ස්වභාවිකත්වයක් කියලා එකක්. ඒක මූල මූලික පසුතලයක් සිද්ධාන්තයක් තියෙනවා. එතන්ට එනකන් හැමේම සිද්ධ වෙන්නේ අපි කරපු ක්රියාවෙන් වෙනස් කිරීමක් කරලා තියෙනවා. හිටපු තත්ත්වය. ඒ නිසා ප්රකෘති තත්ත්වයට එනකන්ම උත්සාහ කරනවා ඒ තියෙන සත්වය ගෙවාහරින්න. පිනක් කරනවා. පිනක් කරපුවහම අපේ සේමභාවයෙන් එහා පැත්තට යනවා. අපි යමක් කොටන නැගුවා. හැබැයි ඒක ගෙවෙනවා. ඒ කියන්නේ ඉබේම
ඒක සැප සම්පතක් ගෙන දෙන්න විශේෂයෙන් ගොන්නගපු එකක් නම්. ඒක ගෙන දෙමින් ආපව තිබිච්ච සත්ර එනවා. ඒ කියන්නේ පින ගෙවිලා යනවා. ආයුසරයයි සැප සම්පත් දිගටම ඒකෙන් ලබන්න බැහැ එක පිනක් කරලා. පක් කරනවා. ස්වභාවිකත්වය ඉක්ම ගියා. වෙනස් පැත්තට ශක්තියක් දුන්නා. ඒ කාලේ ගෙවලා ඉවරනකන් නැත්නම් අර කියන කර්ම ශක්තිය කියලා කිව්වේ යන හැදිච්ච හැටි. ඒ ශක්තිය ගෙවලා ඉවරනකම නවතින්නේ නෑ. දුක් දීගෙන දුක් දීගෙන ගිහිල්ලා හිටන් අර ස්වභාවික මධ්යස්ථ තත්ත්වයට එනකන් ආපහු වෙනකන්ම අක්රිය වෙනකන් වක්රිය වෙන්නේ නැහ. අර දුන්න ශක්තිය ක්රියාත්මක වෙනවා. දුක් දීගෙන යනවා. මේක තමයි පිනක් කරනවා පක් කරනවා කියන මේ දෙකේදීම අරමධ්යස්ථ තත්ත්වයට නැති තත්වයක් උදා වෙනවා.
අන්න ඒ දෙකම අහක් වෙනවා රහතන් වහන්සේට. පුඤ්ඤ පාප පහීනස්ස කියනවා. අභිසංඛාරයක් වශයෙන් ඉපදන පුණ්ය සහ පාප කියන මේ දෙකම ප්රහීණ වෙනවා රහතන් වහන්සේට. ශක්ති නිෂ්පාදනය නවතිනවා. සමතුලිත භාවය ස්ථිරව පිහිටනවා. අවිද්යාව නිසා තමයි හැමවෙලේම අසම තුළලිත භාවයක් ඇති කරන්නේ. ඒ අසමතුලිත භාවයේ ස්වභාවය තමයි ක්රියාත්මක වන ලෝකයක් තුළ උප්පත්තියක් හටගන්නවන්නේ. එහෙනම් සමතුලිත භාවයේ මූලික උපරිම තමයි නිවන ආනාන්තරික සමාධිය. ඒ සමාධිය ප්රඥාව මුල් කරෙන්න පහළ වුනහම සමථාවයට පත් කරනවා. උපරිම සමභාවය
ආනාන්තරික සමාධිය කිව්වෙත් ඒකයි. එතන්දි අර ශක්ති නිකුත් කරන පැති නතර වෙනවා. අමුතු දෙයක් ගොඩනැගන්න බලන්න නෑ. එතකොට ඒ තිබෙන සමාවයට පත් වුනහම සමාවයට ලෝකයක් නෑ. පූර්ණ සමතායට පූර්ණ සමාධියෙන් සිද්ධ වෙන්නේ පැවැත්මක් ගොන්න ලෝකයගේ සම්බන්ධය හා නැති වෙන තත්ත්වයට පත්වෙනවා. එයාම් ලෝකයක් සම්බන්ධය ලෝකයක් ගොඩනැගෙන තැනක් ආවා නම් ඒ ලෝකය ගොඩනැගෙන තන්කන් මොකක්ද සිද්ධ වෙන්නේ? යම්කිසි ශක්තියක් හැමතැනම ක්රියාත්මක වෙනවා. ඒක තමයි ලෝකේ කියන්නේ හේතු ඵලයක් කිව්වේ. හේතුවක් නැත්නම් ලෝකේ ගොඩනැගෙන්නේ නෑ. හේතුවක ඵලයක්මයි මේ ලෝකේ සජීවී අජීවී සියල්ල නිකන් ගොඩනැගිච්ච නෙමෙයි.
යම්කිසි හේතුවක් නිසා ශක්තියක් ගොඩනැගිලා ඒ ගොන්නැගිච්ච ශක්තිය ඒ අලුත් අලුත් ආකාරයන් මවලා පෙන්නන්න වෙනස් කරලා ලොකු කරලා එක ආකාර පෙන්නන්න සකස් වුණා. සතර මහාභූත කියලා ගොඩනැගිලා ඒවා විවිධාකාරය හැටතල ගත්තා. රූප ධර්මයි නාම ධර්මයි කියලා දෙකක් ඔය අනුවම ගොඩනැගෙනවා. විවිධ හැටතල වලින් නිකන් ගොඩනැගෙන්නේ නෑ. ඒ අවිද්යාව නිසා තමයි ගන්නේ නිගමනයක්. මේ මේ ආකාර හොඳයි කියලා. යම් ආකාරයක් හොඳයි කියලා ගත්තා නම් ඒ හොඳයි කියලා ගත්තා ආකාරයට තමයි ඔහු තමන්ට ඕන ටිකක් ගොඩනාගන්න හදන්නේ. ඒ වගේ සත්වයෝ තම තමන්ට ඕන ඕන ක්රම ගොඩනගන්න උත්සාහ කරනවා. ඒක හොඳයි මේ විදියට හිටියොත් හොඳයි. මෙහෙම ආශ්වාදයක් හොඳයි. මෙහෙම හැඩුවක් හොඳයි.
මෙහෙම ස්වභාවයක් හොඳයි කියලා තම තමන් ප්රියමනාපයන් මනසින් ගොඩනැගාගෙන එහෙම දෙයක් ඇත්නම් හොඳයි කියන මේ අදහසක් ඇති කරගෙන ඒ අදහස තුළ ක්රියාත්මක වෙනකොට සමභාවය ඉක්ම යනවා. අසමතුලිතතාවයකට පත්වෙනවා. අන්න ඒ නිසාම තමයි අසමතුලිත භාවයෙන් ලෝකයක් ගොන්නැගින්නේ. යන්තරමක් සමතුලිසභාවයට පත්වෙවී එනවද ඒ මට්ටමට ලෝකේ ගොඩනැගීම අඩු වෙනවා. අසමතුලිතාවය වැඩි වුනොත් ඇලීමයි ගැටීමයි කියන දෙක වැඩි වෙනවා. අන්න ඒක තමයි අසමතුලිතාවේ ස්වභාවය. ඇලීමයි ගැටීමයි කියන මේ කාරණා දෙක වැඩි වුනහම
ඒකට අනුකූල විවිධ දේවල් ක්රියාත්මක කරනවා. අන්න ඒ ක්රියාත්මක කිරීමට අනුකූලව විශාල දුක්කම් කරළු ඇති කරන විදිහේ කදල හිංගිය ඇති කරන විදිහේ ඇලීමට ගෝචර වෙන ඇලීමට ගැටීමට ප්රතිචාර දක්වන්න පුළුවන් ලෝකයක් බිහි වෙනවා. යම් කෙනෙක් එක මට්ටමකට ලෞකික වශයෙන් හෝ සමාධියක ඉන්නවා නම් ඒ සමාධියක ඉන්න අවස්ථාවේදී ඔහු එක්තරා මට්ටමක සමතුලිතාවයට ඇවිදිල්ලා ඉන්නේ තාවකාලිකව. ඒ නිසා ඔහුට අර කියන ඇලීමේ ගැටීමේ ලෝකය සම්බන්ධ කරන්න බෑ. ඒ වෙලාවට එහෙම කම්පා නැති තෙනක උපදිනවා ගිහිල්ලා. දැන් ඒකට කියනවා රූපාවචර ලෝක. තවත් ඇලීමයි ගැටීමයි අඩු කළොත් එහෙම
සමාධිය බලවත් කරලා අරූපාවචර සමාධි කියලා වැඩෙනවා. එතකොට ඇලීමට ගැටීමට හේතු වෙන ද්රව්ය වස්තු යම් තැනක තියෙනවා ඒවා නැති සෙනක උපදිනවා. නාම ධර්මයන්ගේ ඊටත් වඩා ඉස්සලයි. ශාන්තයි. ඒ නාම ධර්ම රූප ධර්ම කියන දෙකටම තියෙන සියලු ඇලීම් ගැටීම් දුරු වෙලා ගියානම් සමාධිය පූර්ණයි. ඒකට කියනවා ප්රඥාවෙන් පහළ වෙන ආර්ය සමාධිය. ආර්ය සමාධියෙන් පූර්ණ වුණ කෙනාට සමතුලිත බව පූර්ණ නිසා. අර අසමතුලිතාවෙන් හටගත්ත ලෝකයක් ඔහුට ගොඩනැගෙන්නේ නෑ. එහෙනම් ඔහු කියලා කිව්වේ අසමතුලිත සාවය ගොඩනැගිච්ච නිසාම විද්යාමාන වෙච්ච සත්වයා. එහෙනම් ඒ අසම තිතලිතතාවය ගොඩනැගුණේ
අවිද්යාව මුල් කරගෙන අවිද්යාව නිසා ශක්ති නිෂ්පාදනය වෙන්නේ ඔය ක්රමයට. ඒ නිසා ඒ ශක්තිය යම් දවසක නතර වුනොත් විද්යාව මුල් කර, ප්රඥා මුල් කරේ නතර වෙනවා. එහෙම වුනොත් කවදාවත් සත්වයෙක් වශයෙන් වෙලව විද්යාමානීමක් වෙන්නේ නෑ. ඉතින් මේ ණය ගනු දෙනු කියලා කියන්නෙත් ඒ වගේ දේවල්. ණය කිව්වහම මේ සල්ලි කෙනෙකුට අලන් සල්ලි මේ ගනුදෙනුමක් කරලා දෙන්න නැති වෙන්නේ එක එහෙම එකක් විතරක් නෙමෙයි මේ ණය කියන්නේ. ඒක හුඟක් විග්රහ කරලා ගන්න ඕනේ එකක්. ණය වෙන්නේ කොහොමද කියලා බැලුවොත් විවිධ ක්රමවලින් ණය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා හාමුදුරුව කෙනෙකුට
සිල්වත් උපාසක මහත්තයෙක් නැන් ඒ ගිහි පින්වත් දන් දෙනවා. හාමුදුරුවන් කෙහි චිත්ත ප්රසාදයක් ඇති කරගෙන දෙන්නේ. උන්වහන්සේට දන්දීම වටිනවා. උන්වහන්සේ බුදුරජණන් වහන්සේගේ ශ්රාවකයන් වහන්සේලානේ සීලවන්ත ගුණවන්ත උත්තමිතයක් අපි මේ දන් දුන්නේ කියලා කියා දුන්නහම එතන නොහිට හාමුදුරුවෝ ඒක වැළඳුවොත් එහෙම භුක්ති වින්දොත් ඒකත් ණයක්නේ. එතකොට දායකයාට ණය වුණා වෙනවා. දැන් මේ ණය ගනුදෙනවා හරි පුදුම දෙයක්. ලෝක සම්මත ණය ගනදෙනුව එකක්. පිනට කැමැත්තේ දායකයෝ දීලා ගිය කියලා බේරෙන්න හම්බ වෙන්නේ නැ. දායකයෝ බිනට දීලා ගිය මොකටද? වැදගත් යමක් කරන උත්තමට වැදගත් යමක්
කරන්නයි. එහෙමයි හින්දා. ඕක අරන් ගිහිල්ලා කසිබ්පු ගැහුවොත් එහෙම කොහේ හරි? ඒක ගැලපෙන්නේ නැ. එහෙම නෙමෙයි දුන්නේ. එහෙනම් ණය වෙන්න වෙනවා. එබඳු පරිභෝග මොනවාහරි කරනවා නම් රස තුුනාවට කෑම ගන්න නම් ගත්තේ. ඒවට කියනවා ණයට කෑවා. ඉන පරිභෝග එහෙනම් මේ ණය වීම පුදුම දෙයක් හිතන්න බැරි දෙයක් ලේසියෙන් ණය නොවී ජීවත් වෙනවා නම් පූර්ණ ණය නොවී ජීවත් වෙන්නේ රහතන් වහන්සේ. බක්කුල කියන රහතන් වහන්සේ එක අවස්ථාවක තවත් මේ අන්ය පරිබ්රාධි කියගේ ප්රශ්නයකට පිළිතුරු දෙනවා. මේ බුද්ධ ශාසනයේ මහණ වෙලා
අවුරුදු 60ක් හෝ ගානක් තියෙනවා මට මතකෙනෙක් ගාන හරියට 60 අවුරුද්දක් හෝ කාලයක් වෙච්ච කාලෙක උන්වහන්සේ දේශනා කියනවා මේ කාලය තුළ මම ණයට කෑවේ දින හතයි. දායකයෝ දෙෙනි දෙයින් ණයට කෑවේ දින හතයි. හත්වෙනි දවසේ රහත් අරිහත් ඵලය ලැබුණා. එදා පටන්ට ණයට ගත්තේ නෑ. එහෙනම් ඒක හරි සියුම් තැනක්. රහතන් වහන්සේගේ පරිභෝගය ස්වාමි පරිභෝගය අර ඉන පරිභෝගය ණයට කෑවාකින වචනය ගත්තහම සම්මතයෙන් නම් ඔය වැරදි කරලා ගන්න එක. යම්කිසි ආකාරයෙන් ආර්ය මාර්ගය වර ගන්න කෙනෙක් යම් යම් පොඩි පොඩි ප්රමාද සෝෂ හටගත්තා
නම් ඒ මොහොතක් ගානේ ලෝකයාට ණයයි. සම්පූර්ණ අරිහත් ඵලයේදී කළ යුතු කටයුතු කරලා ඉවර නිසා උන්වහන්සේ ණය නෑ. උන්වහන්සේට යමක් දුන්නහම උන්වහන්සේ ණය නැහ. මොකද උන්වහන්සේ ඒකේ බැඳිලා නෑ. ඒ නිසා උන්වහන්සේට හිමිකන් ඒකෙන් බලාපොරොත්තු නැ. ඒකේ තියෙනවා වෙනසක්. අන්න ඒක තේරාගන්න ඕනේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් කෙනෙක් මොනවාහරි දුන්නොත් මම මේ ණයට එහෙම නෙමෙයිද එන්නේ. උදව්වක් වශයෙන් කියලා දුන්නොත් ඒක ලෝක සම්මතන අයට නෙමෙයි තමා.
හැබැයි අනුන්ගෙන් උදව්වක් ගත්තොත් හෝ අනුන්ට උදව් කළොත් ඒ උදව් ගත්ත කෙනාකාරී. ඒක සම්මතයෙන් ගෙවෙන ක්රමයක් තියෙනවා. ඉතින් ඇයි මට මේක දුන්නේ? ඉතින් යම් හේතුවක් උඩයි දුන්නේ. අන්න ඒ දුන්න හේතුව හොයන්න ඕනේ. ඒ බලාපුවහම මෙබඳු හේතුවකට නම් දුන්නේ. ඉන් තමන් ඒ හේතුව කරන නිසා නම් ප්රශ්නයක් නෑ. ඔව් දීලා තියෙන්නේ ඒ සඳහා. නමුත් යම්කිසි කෙනෙක් භික්ෂුවක් නමුත් ඇහිපිය ගහන මොහොතක් නෑ සතිපට්ඨහාෙන් ගත කරනවා කියන එක වෙන්නේ නෑ. සතර සතිපට්ඨානය තුළ පූර්ණ විදිහට ඉන්නවාය කියන එකේ වෙන්නේ නෑ.
මොහොතක් නෑ සතියෙන් ඉන්නේ රහතන් වහන්සේ. නැ අරිහතුන් වහන්සේ. අන්න ඒ සතියෙන් ඉන්න නිසා ඒක වෙනස් වෙන්නේ නෑ. ආයින් ණය නොවී ඉන්න වෙලාවක් හැම වෙලේම ණය වෙලා නැතුව ඉන්නේ. උතුමාන් උදෙසා දෙන දේට හිමිකාරය ලබන්නේ එහෙමයි. ඉන් කවුරු හරි අපිට උදව්වක් උපකාරයක් කළා නම් ඒ කරපු හැම එකක් ගානේ වුනේ. ඊට සුදුසු තැන අපි නොටියොත් එහෙම ඒකට නායකාරයෙක් වෙනවා. තමන්ටත් ඒවට අවශ්ය වදි ගෙවන්න වෙනවා. මේ ලෝක ධර්මතාවය එහෙම දෙයක්. පගාවෙන් ජයගන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ගේ ලොකුකමක් විශේෂත්වයක් පෙලා ජයගන්න පුළුවන් එකක් නෙමෙයි. මොනවා හෝ තව අන්ය සත්වයෙක් කෙරෙහි
තමන්ගේ යමක් අඩුපාඩුවක් සිද්ධ කළා නම් අනිකෙකුට ඒකාන්තයෙන් ඒක සම්පූර්ණ වෙනකන් ධර්මතාවයක් හැදෙනවා. ඒක ගෙවීමට සමතුලිත භාවයට පත් කරනකන්. කළේ අවඩක් නම් අවිඩක් සම්පූර්ණ වෙනතුරු නැවත මූල සිද්ධාන්තය නඑනතුරු ලෝක පරිවර්තනයක් වෙවී ආපව් සුද්ධ කරන්න හදනවා. මුලදී ලෝකේ අපායක් තිබුනේ නෑ. මේ මනුස්ස ලෝකය මුලින් පහළ වුණේ ධර්මයෙන්. ඒ කියන්නේ ලෞකික ධර්මයෙන්. ලෞකික ධර්මය කියන්නේ දස අකුසලය හා නොබැඳුණු හිතකින් හටගත්ත චිත්ත ස්වභාවයන් ඇති සත්වයින්ගෙන්. ඒක තමයි ලෞකික වශයෙන් තිබිච්ච ධර්මය.
ඒ ධර්මයට අනුකූල පැවැත්මක් තිබුණා. එහෙම තමයි මුලින්ම ආරම්භ වෙච්ච කාලේ ලෝකය ආරම්භවේ. ලෝක සම්මත ලෝක ධර්මය කියලා යමක් තිබුණා කරදරයක් නැතුව ඉන්න කරදරයක් නැතුව ඉන්න තිබිච්ච ධර්මය කියන්නේ ඔය ක්රමයට මනුස්සයෙක් නම් මනුස්සයෙකුට හිමි හරියෙන් ඉන්නවා. මුල්ම කාල සීමාය බණිිනිත් නෑ. බ්රහ්ම කල්පික මනුස්සයෝ ගන අය බ්රහ්මත්වයෙන් චුත වෙලා මනුස්සත්වය ලැබුවට බ්රහ්මයෝ වාගේමයි ගතිය. මිනිස් භවයේ උපරිම සුද්ධතාවය සොයම් ප්රභා ආලෝකය කියන ආලෝකයක් ශරීරයෙන්
නිකුත් වෙනවා. ගිය ගිය තන ඉරාපුවහම කොහොමද පේන්නේ? ඒ වගේ අඳුරක් නැතුව බැලිය හැකියි. යන්න යන හැම පැත්තම ආලෝකයි. රයක් දාවලක් කියලා වෙනසක් නෑ. හැබැයි සූර්යත් නෑ. ඒ බ්රහ්ම කල්පික මනුස්සයෝ නැත්නම් එතන ගණ අන්ධකාර වෙනවා. හැබැයි ඒ මනුස්සයා සැරිසරණ හැමතැනකම මහ දවල් වාගේ. සෝයම්ප්ර ආලෝගය කියන්නේ එහෙම එකක්. ඔය සමහර දේවතාවන්ටත් ඒ පුණ්යතයෙන් පිහිටෙනවා සයම් ප්රභා ලෝකය ඔය දේවතා එළි කියලා යනකොට හැමතනම එළිය වැටෙන අත්දැකීම් තියෙන අය දන්නවා. එහෙම අවස්ථා තියෙන බව. ඉතින් අර ඉස්සර හිටව මනුස්සයෝ යනකොට හැමතැනම එළියයි. සෝයම් ප්රභ ආලෝකයේ
හිතේ නිදහස් ප්රීතියක් තියෙනවා. කාටවත් කරදරයක් නොකරපු චිත්ත ප්රීතිය තමන්ගෙන් අංශු මාතෘ කෙනුටු හිංගියක්, හිංසාවක් නෑ කියන මෙන්න මේ චිත්ත ප්රීතිය චිත්ත රූප වශයෙන් නිකුත් කරලා දෙනවා ශරීරයට අවශ්ය ආහාරය මලත් පිට කරන්න දේකුත් නෑ. අඩුපාඩුවක් එන්න නැත්නම් ශරීරයට අනස දෙයක් ගොඩනැගෙන්නෙත් නෑ. දුකක් විඳින්න හේතු වෙන වේදනාවක්, හිරි වැටීමක්, කැක්වමක් එන දෙයක් එහෙම එකක් එන්නෙත් නෑ. ඒවට හේතු වෙන රූප එතන නැ. ඒ මූලික චිත්ත ප්රසාදයෙන් ගොඩනැගෙන චිත්තද රූප කියන ඒවා. හරි සැහැල්ලුයි. ඒ ශරීරයට දුක් වේදනා කියන මට්ටමක් එන්නේ නැහ.
ඒ මූලික මනුස්සයෝ තව කෙනෙක්ගේ ආධාරයක් අරන් ජීවත් වෙන්න අවශ්ය අය නෙමෙයි. මොනම හේතුවකටත් මට උදව් කරන්න කියලා. එක සත්වයේ තව සත්වයෙකුට කියන්න දෙයක් තිබුනේ නෑ. නැති බැරි සත්වයෙක්, අගහග සත්වයෙක් එහෙම කෙනෙක් නෑ. ඒ තමයි ලෝක ආරම්භය. ලෝකයක් ලෝකයක් විනාශ වෙලා මහාකල් පසුවක් කියන කාලයත් තුළ හටගෙන හටගෙන පැවතිලා විනාශ වෙලා විනාශ වෙමින් පවතින කියන මේ කාල හතරක්. ගෙවිලා යන කාල සීමාක්ක ඔය හටගත්ත කාලේ ඉඳලා මනුස්සයන්ගේ පැවැත් මුල ඔය කියන්නේ. ලෝකේ ආරම්භ කාලේ ඉඳලා අන්තක්කල්පස්සක් ආරම්භ වෙලා ඊළඟ අන්තක්කල්පේදී ලෝකයේ සත්වයව පවතින කාලේ එනවා. අන්න ඒ කාලේ මුල ඔය කියන්නේ.
ඉතින් මේ කාල සීමාවේ දසා අකුසලයෙන් තොරවිච්ච මානසිකත්වය නිසා. ඒ හැදෙන පසුතලය අර ණය ගෙවන්න අවශ්යේ පසුතලයනේ ගොඩන නැගුන්නේ නෑ. සසරදි කරපුවා තියෙනවා. දුක් විඳින්න කරපුවා තියෙනවා. හැබැයි ඒවට පසුතලයක් තියෙන්න ඕනේ. අවශ්ය පසුතලය හැදුනොත් තමයි මනුස්ස ලෝකේ අර සසර කරපුවා ඇදලා ඉන්නේ පව් දුක් විඳින්න. සමනන්තරයේ කිව්වේත් ඕකයි. අනන්තරේත් තිබිච්ච ඒවා ඇදලා ඉන්න අවශ්ය පසුතලයක් හැදෙන්න ඕන. සමන්තරයක් හැදෙන්න ඕන. දසාකුසලයෙන් තොරනම් මානසිකත්වය සියල්ලගේම. ඒ සියල්ලටම ගෝචර ලෝකයේ සමන්තරය සුද්ධ එකක්.
සුද්ධ කියලා කියන්නේ දුක් විඳින් නැතුව ඉන්න පුළුවන් මට්ටමේ එකක්. අන්න ඒ මට්ටමක් එනවා. හැබැයි ඕකේ ඉන්න පුළුවන්කමක් නෑ වැඩි. මොකද අවිද්යාව යටපත් වෙලා තිබිලා අරමුණු වෙනකොට ක්රම ක්රමයෙන් අවිද්යාව නැගී එනවා. අවිද්යා අනුසය තියෙනවා. පරිට්ඨහා කෙලෙස් බවට පත්වෙලා නැගලා එන්නේ. ඒ අවිද්යාවට ගෝචර වෙන්න හේතු වෙන අවිද්යාවේ ක්රියාවලිය මතු වෙන්න හේතු වෙන අරමුණක් ලෝකේ ගොඩ නැැගිලා එනකොට ක්රම ක්රමයෙන් ඒ පැත්ත එනවා. මතුවෙලා එනකොට තමයි සත්වයාට ඇලීම් ගැටීම් හටගන්නේ. එතකොට අවිද්යාව යළි මතු වෙනවා. ප්රබල වෙනවා.
එතකොට දුක සැප කියන දෙකට හේතු වෙන්නා වූ ප්රභේද හටගන්නවා. එතකොට තමයි මේ කර්ම ශක්තියක් හටගෙන වන්දිගෙවන්න වෙන්නේ දෙපැත්තට. ගනුදෙනුකාරයක් පියවන්නෙත් ඔය විදිහට. යම් කෙනෙකුට උදව්වක් කළොත් ඔහු උදව් ලබන්න හේතුකාරකයෙක් එනවා ලෝකයේ. එහෙනම් උදව්වක් කරන්න ඕනැන්නෙත් දුක්ඛිත බවට පත්වුනාට පස්සේ. නැත්නම් ලෝකය උදව් කරන්න කෙනෙක් ඕනේ අර මුල්ම කාලේ කාට උදව් කරන්නද තමන්ගෙන් උදව්වා තව කෙනෙකුට ඕන නැති කාලයක් තියෙනවා. ඒ තමයි බ්රහ්ම කල්පික ආදි මනුස්සයෝ. මට පිහිට වෙන්න මට උදව් කරන්න කියන්න මොනවත් දෙයක් නැ. එහෙම අවශ්යතාවයක් නෑ.
දැන් මේ ලෝකේ මනුස්සයෝ හුස්ම ගන්නකොට අනේ මට හුස්ම ටිකක් දෙන්න. එහෙම ඉල්ලන්න ඕනේ ඔන් තරම් තියෙන හින්දා. ඊටත් තරම් හුඟාක් පූර්ණයි. ලෝකේ තමන්ට තමන්ගේ තමා සඳහා කරන වැඩ කරගන්න තමන්ට තියෙන අවස්තාවය තමා තුළම තියෙනවා. අඩුපාඩුවක් නෑ. ඒක නිසා අනික එක්ලා සම්බන්ධ වෙලා හොරගන්න දෙයක් නෑ. තමන්ට අඩුපාඩුවක් පූර්ණ කරගන්න එහෙම හතානීත්වයකුත් නෑ. උදව්වක් උපකාරයක් ගන්න කියලා තමන්ට එහෙම දෙයක් අවශ්යත් නෑහ. මේක තමයි මූලික මනුස්සයින්ගේ ස්වභාවය. එහෙනම් මෙහෙම කාලෙක උදව් කරලා පිනක් කරගන්නවා කියන්නේ කොහොමද? දන් දීලා පින් කරගන්නත් නෑනේ. චිත්ත ප්රසාදයෙන් යුත්තව ජීවත් වෙන්නේ චිත්තද? රූපනම් අර චිත්ත
ප්රසාදය නම් ආහාරයේ ප්රීතිය ආහාර කිරෙන බමෝ වාගේ ජීවත් වෙනවා නම් මුල් කාලේ චිත්ත ප්රීතිය ආහාර කරෙනවත් වෙනවා නම් ඒ කාලට කාටවත් දන් දීලා පින් කරගන්න බෑහැනේ. එහෙම එකක් ඒ කාලේ නෑ. මොනවාදන් දෙන්නද? කාටදන් දෙන්නද? අවධතාවයක් ඒ කාලේ නැහ. එහෙනම් මේ වගේ ගිහිල්ලා මිනිස්සු ඇලෙන්න ගැටෙන්න පටන්ගෙන ඔය භේදය හැදුනහම තමයි ඔය ඔක්කොම සමතුලිත්තතාවයට පත් කර ගැනීමට අපිට කටයුතු කරන්න වෙන්නේ. අසමතුලීදතාවය තමයි ලෝභ, ද්වේශ, මෝහ ලෞකික අසමතුලිත බව. ඒ නිසා අපි අලෝභ අද්වේශ, අමෝහයෙන් කටයුතු කරනකොට ලෞකික සමතුලිතතාවයට පත්වෙනවා. ක්රමක්රමයෙන් එතනට පත්වෙනකොට අන්න ලෝකයේ ඊට අවශ්ය
සමවතර අවශ්ය දේ ලැබෙනවා. නැත්නම් අර මූලික මනුස්සයන්ගේ පැත්තට නැඹුරු වෙන්න පටන් ගන්නවා. බ්රහ්ම කල්පික මනුස්සයයින්ගේ ස්වභාවයට ඒ ස්වභාවය හුඟා විරිලා තමයි අද මේ මහා දුක් විඳින ජීවිත ගත කරන්න වෙලා තියෙන්නේ. එක මට්ටමක් අප අලෝභ අද්වේශ අමෝහයෙන් යුක්ත වුණා නම් ආපහු සුද්ධ වෙන්න පටන් ගන්නවා. අර උපරිම තැන ප්රීතිය ආහාර කන ජීවත් වෙන්න පුළුවන් බ්රහ්ම කල්පික මනුස්සයාගේ මට්ටමට සුද්ධ වෙන්න නම් එකපාර නෙමෙයි යන්නේ. අර ලෝක සත්වයා නැවතත් සුද්ධ වෙවී දස අකුසලයෙන් වෙන්වෙලා ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් වෙන් වෙච්ච ජීවිත ගත කරනකොට ගොවි තැන් කරන්නත් අවශ්ය නැති වෙනවා.
වල් ගස් වල් වැල් වලින් කරදර වෙන ඒවා නැති වෙනවා. සොයං ජාත හැල් හැදෙනවා. ඒවා රසයෙන් පූර්ණයි. එතකොට කරදරයක් නැතුව කොයි තැනින් කරගෙන ඉන්න හදාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔන්න තවත් එහාට සුද්ධ වෙලා ගියොත් එහෙම ඒවා නැතුවට ආහාර හිතනකොටත් මැවිලා එනවා. එහෙම අවස්ථාවකුත් තියෙනවා. ක්රමක්රමය සුද්ධ වෙලා ගියාට පස්සේ ආහාරයක් ඕනෙම නෑ. චිත්ත ප්රසාදයම ආහාර වෙලා චිත්ත ප්රසාදයෙන් චිත්ත රූප නැගිලා ශරීරය පෝෂණය කරනවා. සොයම් ප්රභා ආලෝකයක් එනවා. කරුවලක් සෑයක් දවාලක් කියලා ප්රශ්නය යන්න නැති තත්ත්වයට පත්වෙනවා. මේ කියන්නේ උපරිම තත්ත්වයට පත්වෙච්ච සුද්ධවන්තයින්ගේ ස්වභාව එන හැටි.
හැබැයි මේක එනවා කියලා කියන්නේ මෙහෙමයි. කර්මයෙකුයි විපාකයෙකුයි දෙකක් තියෙනවා. ඔය යහපත් පැත්තේ කර්මය කරගෙන යනකොට ඒ මොහොතම නෙමෙයි. ඊට පහුවෙලා තමයි ඒකේ විපාකය ක්රියාත්මක වෙලා ලෝකේ හැදෙන්නේ. අනුකූලව කර්මය කරනකොටම හැදෙන්නේ නෑහැ. ඒකට උපමාවක් වශයෙන් කියනවා දොවාගත්ත හැටිය ගිරි මිදෙන්න නෑ කියලා. දෝපගිරිහම පස්සේ මිදෙන්නේ. මිදුණගිරි වෙන්නේ. දෝපු ගහම මිදුණු කිරි හදන්න බැ. අන්න එහෙම දෙයක්. කර්මයක් කරපු ගමන් විපාකයේ නෑ. ඒ වගේ දස අකුසලයෙන් තොර වෙච්ච අලෝභ අද්වේශමෝහ පුණ්ය කර්මයක් කරගෙන හිටියාම ඒ හිටපු මොහොතේ පටන් ගෙන්න අර විපාකය හැදෙන්නේ නෑ සම්පූර්ණම
එහෙනම් ඒ අනුකූල වන්නා විපාකය හැදුනහම තමයි ඔය සොයං ජාත හැල්ලා ආදිය සකස් වෙන්නෙත් අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට සොයම් ප්රභා ආලෝකය ඇතිවෙන්නේ. චිත්ත ප්රසාදයෙන් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ. තව කෙනෙක්ගෙන් උදව්වක්, උපකාරයක්, අංශු මාතෘකිනවා තව කිනට අවශ්ය නොවෙන්නේ. අන්න ඒ තත්ත්වය විපාකය ආපුවහම කර්මයයි විපාකයයි දෙකක් තේරුම් ගන්න ඕනේ. ඉන් මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා නමුත් මේක න්යාය ධර්මය ඕක වුනාට ලෝකයක් හටගත්තහම එකපාරව උපරිම තත්ත්වයට එහෙම යන්න බැ. මනුස්ස ලෝකේ මේවාගේ පහත් පැත්තට වැටිලා දස අකුසලයට බැහැලා කන්න බොන්න ආහාරත් නැතුව කාලගුණ ද්වේශ ගුණ විපරයාස වෙලා කටුක දේශ ගුණ ඇතිවෙලා මහා දුක්ඛිත විදිහට ජීවත් වෙන්න හාමතේ ඉන්න මහා නියග ඇතිවෙලා
මහා ජල කැලීම් ඇතිවෙලා මහා විනාශයන් වෙලා ඔහොම යන ලෝකයක් ගොන්නැගුණ කාලෙක එකපාර ඔය විපාකය කර්මය විපාකයක් නහ නැත්නම් හේතුවට අනුකූලව ඵලයක් ඔව ඔය ලැබුණේ. දසා අකුසලයට අනුකූලව යහපත ගණන් ගන්න නැතුව කටයුතු කරපු මනුස්සයින්ගේ අධර්ම චර්යියාව විසම චර්යියාව හේතු කොටගෙන ඒකින් හටගත්ත විපාක ඵලය ඔය. දැන් මේක කහපහු සුද්ධ කිරන්න යන කාල තියෙනවා. එහෙම කාලයක් ගැන සඳහන් වෙනවා බුදු දහම. මෛත්රී බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙන්න ලෝකේ පහළ වෙන කාලේ වෙනකොට කේතුමතිය කියලා රාජානයක් හැදෙනවා. ලෝකේ මිනිස්සුන්ගේ චරිත ලක්ෂණ හුඟා සුද්ධ වෙලා ඒ කාලේ අන්න එහෙම එන කාලෙක සොයාං ජාත ඇහැල්ලේ හටගන්නවා කියලා.
එතකොට විශාල පුණ්ය වාසනාවක් මතුවෙලා තියෙන්නේ. ඒවත් කර්මයක විපාක. පොදුවේ ලෝක සත්වයා යහපත් කුසල කර්මයන් කරපුවහම අලෝභ, අද්වේශ අමෝහ සහගත පුණ්ය කර්මය විපාක. ඉතින් කුසලයි අකුසලයි දෙකම නැති සෙනක් වුනොත් එහෙම යම් තැනක ලෝකය එතන නෑ. ලෝකයේ තියෙන්නේ කුසල් අකුසල් දෙකත් එක්කලා. කුසල් කිව්වේ දස අකුසලයෙන් විලා. කටයුතු කිරීම දස කුසල්. ප්රාණඝාතය අකුසලයක්. සත්ව හිංසාව අකුසලයක්. ප්රාණඝාතීන් සත්ව හිංසාවීන් විදීම කුසලයක්. හොරමැරවංචා හා අසල්. හොරමැරංචාවෙන් මිදිලා ඉන්න එක කුසල්. බිදිලා හිටියට බැ. හොරමැරවංචා කිරීමේ චේතනාව නැති වෙන්න ඕනේ.
ඒකයි කුසල්. ඒවට කියනවා විරති චෛත කියලා. ඒවයා කැමැත්තක් නෑ. හොරකම් කරන්න හිතෙන්නේ නැ. ඒ හොරකම් කිරීම අරමුණු වුනොත් ඒකේ හිත පිහිටන්නේ නැ. ති. එහෙම අදහසක් එනවා. කැත වැඩෙන්නේ. එහෙම වැඩ කරනවද? මොන දේකටවත් එහෙම කරන්නේ නැති මානසිකත්වයක් එන්න ඕනේ. ඒක තමයි ලෞකික වූ කුසල්. එතකොට කාම මිත්යාචාරය අකුසල් කා මිත්යාචාරයෙන් වෙන්ගෙන විරති චෛතසිකය එන්න ඕනේ. ඒක කුසල්. කාම මිත්යාචාරයට හේතු වෙන පසුතලයක් පරිසරයක් ගොඩනැගුනොත් එහෙම ඉතින් මොන තරම් කැතද
නින්දිතද එහෙම ඒවා. ඔය අදහස එන විදිහට එන්න ඕනේ හිතට එහෙම ආවොත් තමයි කුසල වැඩන්නේ. නොකරම හිටියට බෑ. නොකර ඉන්නවා කියන එක නෙමෙයි එතන කියන්නේ කුසල් කියන එක. නොකර ඉඳීම එකක් විතරයි. සබ්බාවසා කරන දෙවෙනි එක කුසල උපසම්පදා ඒක වැඩෙන්න ඕන එකක් තියෙනවා. අන්න ඒ වැඩෙන්න ඕන එකයි කුසල්. නොකර හිටියට කුසල් නෙමෙයි. නොකර හිටපුවහම වැඩෙන්න ඕන පැත්තක් තියෙනවා. නොකෙරීම සහ වැඩිය යුතු පැත්ත. මෙන්න මගේ මේ කුසල් කියන පැත්තක් වැඩෙන්න ඕනේ. අකුසල් පැත්ත අත්හැරිලා යන්න ඕනේ දස අකුසලයට කුසල පැත්ත වැඩෙන්න ඕනේ. දසකුසලය නොක නොකරනකම කුසල පැත්ත බලන්නත් බැ. එතකොට මෙන්න මේ ලෞකිකත්වය තුළ මේ තත්ත්වය
යනකොට තමයි අන්න කුසල පැත්ත වැඩනහම අලෝභ අද්දේශ අමෝහ මානසිකත්වය ලැබෙනවා. එතකොට අපිට මේ අපි සසරේ පැවැත්ත සත්වය ගෙනියන්නේ ඔය අලෝභ අද්වේශ අමෝහ මානසිකත්වය තුළ කුසල් පැත්ත වැඩුනහම ඒ පුණ්ය ඉරදියටම ඒ සත්වයාගේ තියෙන ගුණ ඉරදියට අවශ්ය සියලු සම්පත් ලැබෙනවා. යම්කිසි මනුස්සතියක් තිබුණා නම් ඒ සම්පත්තිය පූර්ණයි. විශ්වයේ පසුතලය ඒකට අනුකූලයි. පින්ඵලය කියන එක ඕකයි ඔය හැදිලා තියෙන්නේ ඔහොමයි. කාටවත් දීලා කරගත්තා නෙමෙයි. නමුත් කාටවත් දීලා පින් කරගන්න එකේ ක්රමයක් තියෙනවා. ඒකේ උපරිම ඵලය තමයි අපි අර අලෝභ, අද්වේශ,
අමෝහයෙන් යුත්ත වෙන පූර්ණ කුසලය තියෙන ඇති ස්වභාවය. ඊට වඩා තව සැප සම්පත්තියක් මනුස්ස වෙලා හරි දේව වෙලා හරි ගන්න බැ. ඒ තමයි ඒකේ උපරිමය. හැබැයි මිනිහා මනුස්සයා හෝ සත්වයා විසින් අවිද්යාවේ විවිධ කෝණ වල ඉඳගෙන ඇති කරගත්ත දූසිත ස්වභාවය යම් තරමක්ද ඒ මට්ටමට ඔහුගේ සම්පත්තිය පිරිහෙනවා. පිරිහිලා පිරිලා ගිහිල්ලා අන්තිමට දස අකුසලයෙන්ම යුක්ත වුනහම ඒකෙන් කරන්න තියෙන උපරිම තත්ත්වයට පත් වුනහම ඔහු සියලුම පුණ්ය ශක්තියෙන් සියලුම සැප සම්පත්තියෙන් පිරිලා අටමහාන අරකිට යනකයි යනවා. අනන්ත දුක් විඳින තැනට ඒ සියලු ගුණාංගියන්ගෙන් පිරිහි වුනාම පවත්න දේ. ඉතින් සත්වයෙකුට තමයි හිං කරන්නේ ඔය වෙලාවේදී
කාට හරි සත්වයෙකුට හිංග හිංසා කරලම තමයි ඔය දස අකුසලයම සිද්ධ කරන්නේ. දස අකුසල් සිද්ධ කරන්න හේතු වෙලා තියෙන්නේ කාට හරි හිංගියක් කරලා දැන් ප්රාණඝාථා අකුසලය සිද්ධ වෙනකොට ද්වේශය මුල් වුණා. කර්මයක් සිද්ධ කරන්න නම් ද්වේශ සහගත කාට හරි හිංග හිංසා කරන්න ඕනේ කවුරු හරි මරන්න ඕනේ සත්වයෙගට කරපු අපරාධයක්මයි. ඒ අපරාධය මුල් කරගත්තහම තමයි අර පාප කියන පැත්ත නැගිලා ආවේ. එතකොට හොරකමක් කරන්න නම් ලෝක සම්මතයේ සම්මතයක් ගොඩනැගිලා. දැහැමී සාධාරණයි කියලා ලෝක සම්මතයේ සම්මතයක් හැදුනහම ඒ සම්මතය පරිදි මෙන්න මේ දේපොළ, මෙන්න මේ ඉඩ කඩන් මෙන්න මේ වස්තුව මේවා මගේ ඔක්කොම එක්ක අයිති කරගන්න කාලයක් එනවා.
හැබැයි හොඳ දෙයක් නෙමෙයි ඒකත්. ඒක ලෝක සම්මතයක්. අන්න ඒ වෙලාවේදී ඒකට විරුද්ධව එහෙම සම්මත වෙලා තියෙන දෙයක් ඔහුට හොරෙන් බලෙන් මංක කොල්ලෙන් තම කෙනෙක් ගසා කනවා නම් තමන්ගේ ඉවරට දාගන්නවා නම් වංචාවෙන් මෙන්න මේවා අකුසල් වලට වැටෙනවා. මුල් කාලේ ඒවා තිබුනේ නෑ. ඉතින් මෙන්න මේ ක්රමයට ප්රාණඝාතත්තාදාන කාමමිත්යාචාර ආදී මේ දස අකුසලය ගොඩනැගෙනවා. ඉතින් මේ ඔක්කොම ණය තමා මේ දස අකුසලයෙන් යම්කිසි දස අකුසලයට අයිති. යමක් කරනවා නම් අය වුණා. කරවනවා නම් ඒත් අය වුණා. වර්ණා කළා නම් ඒත් ණය වුණා.
කරනවා, කරවනවා. කරන්න අනුබල දෙනවා. වර්ණනා කරනවා. ඔය කියන කාරණා හතරටම ණයකාරයෝ වෙනවා. හොරමැරවංචා කරනවා. කරෝනවා. කරන අයට අනුබල දෙනවා. වර්ණා කරනවා. ඔය හතරම ණය වෙන කාරණා හතරක්. කාම මිත්යාචාරය කරනවා කරවනවා. කරන අයට අනුබල දෙනවා කිරීම වර්ණා කරනවා. ඔය තවත් ණයවෙන කරුණු හතරක්. බොරු කියනවා කියවනවා. කියන අයට අනුබල දෙනවා කිරීම කීම වර්ණා කරනවා. ඔය විදියට දස අකුසලයට 40 ආකාරයකින් සත්වයෝ ලෝකයට ණය වෙනවා. ලෝකයට ණය වුනාම ලෝකයට ණය වෙන සත්වය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සත්ව පරිසරය
දුක්ඛිත බවට පත් වෙච්ච ශක්තියකින් ක්රියාත්මක වෙනවා. විශ්වය පවා දුක් හිත වෙනවා. ඒ ණය ගෙවන්න සුදුසු විදිහට දුක් සහගතව ගෙව්පල්ලා කියන ස්වභාවයෙන් ධර්මතාවී ක්රියාත්මක වෙනවා. මෙන්න මෙහෙම තමයි ණය ගොඩනැගෙන්නේ. නයෙන් නිදහස් වෙන්නේ කවදා හරි ඔන්න ඔය ටික අත්ඇලා දාපු 18. එහෙනම් ණය නැතුව වැළඳුවා කියන්නේ කවක්ද? රහතන් වහන්සේ ඔන්න ඔය දස අකුසලය ඉවරයි. භාවිතාපාි බැහැරගල පව් ඇත්තෙක් වෙනවා. දස අකුසලයෙන්ම අත්හැරිලා ප්රඥාවෙන් වටහාගෙන අවිද්යාවේ ශේෂ මාත්රයක් ඉතුරු නොවී ඉක්ම ගියාම දස අකුසලයෙන් මිදිච්ච උත්තමයන් වහන්සේට ලෝකයට ණය වෙන්නේ නැති කෙනෙක් එතැන් පටන්. අප්රමාණ මෛත්රී හිතකින් තමන්ත් දහම් අවබෝධය චිත්ත ප්රසාදය
සියලු සත්වයන්ටම ලැබේවා කියලා හිතන් මිත් පතුලනකොට අනන්ත සංසාරය පටන් තමන්ගේ වෙලා තිබිච්ච පාප අන්ධකාර බොහෝමයක් ගෙවිලා යනවා. ඒකාන්තයෙන් ගෙවන්න වෙන ඒවා තියෙනවා. ඒ බඳුම උත්තමයන්ට එබඳු ගති ඇති උත්තමයන්ට හිං හිංසා කළා නම් ඒ වගේ දේවල් ගෙවන්න වෙනවා. ආනන්තර පාප කර්මවල ක්ෂේස මාත්ර ගෙවන්න වෙනවා. එහෙම නෝන අනිත් ඔක්කොම පාප කර්ම ගෙවිලා යනවා. අරිහත්වයට හෝ නැත්නම් මාර්ගඵල අවබෝධයට තියෙන බාධකයක් ඇත්නම්. බාධාවෙන පාප කර්ම ඒකාන්තයෙන් ගෙවිලා යනවා. මෙත් වැඩීමේ ස්වභාවය. සියලුයෙන් නිදහස් වෙලා ඉන්න සෙනක් නම් නෑ කර්ම විපාක වශයෙන් ගෙවන්නේ සියලු ණය ණය ගෙවීම තමයි මේ ලෝකේ හටගන්නේ.
ඒනිසා ලෝකේ හටගන්න තාක්කල් නිකන් හටගන්නේ නෑ. අවිද්යාව මුල් කරේ ලෝකේ හටගන්නවා කිව්වේ ඒකයි. අවිද්යාව මුල් කරගෙන කෙරෙන්නේ දසා අකුසල්. ඒවය ප්රතිඵල තමයි හටගැනීමට හේතු වෙන්නේ. ඒ කියන්නේ පාප පැත්ත හටගන්න. දුක් පැත්ත හටගන්න. ලෝකේ හටගැනීමේ ස්වභාවයක් තියෙනවා අවිද්යාවත් මුල් කරගෙනම තෘෂ්ණාව සමඟ බැඳිලා. ඒ අවිද්යාව මුල් කරගෙනම හටගන්නවා සතුුවෙවී ඉන්න එකක් හිතෙනවා. ඒකත් අවිද්යා සහගත පුඤ්ඤාභි සංඛාර ඒ තමයි ලෝක සම්බන්ධ ලෞකික කුසල් පැත්ත. ලෞකික කුසල් සහ ලෞකික අකුසල් කියන දෙකෙන් ලෝකය හටගන්නවා. යම් තැනක හටගත්තා නම්
ඕකෙන් ලෞකික අකුසල් කරපුවහම ණය වෙනවා. හටගත්ත ලෝකෙට ලෞකික කුසලයෙන් හටගත්ත ලෝකෙට ඒකේ සමතුරිතියතාවය ලෞකික කුසලය ලෝකයේ සමතුරිතාවේ තැන ඒ කියන්නේ දසා අකුසලයෙන් මිදිච්ච මානසිකත්වය ලෝකෙට විරුද්ධ නැති මානසිකත්වය කොයි කාලෙද බ්රහ්ම කල්පික මනුස්සයා පහළ වෙච්ච කාලේ ධර්මයෙන් හටගත් ගත්ත ලෝකය දස කුසලයෙන් හටගත්ත ලෝකයක් තියෙනවා. ඒ කිව්වේ අවිද්යා පත්යා පුඤ්ඤාභිසංඛාරා කියන එකෙන්. ඒ හටගත්ත දස කුසලයෙන් හටගත්ත ලෝකය තමයි අර සොයංජාත හැම තිබිච්ච කාලේ. දස අකුසලයෙන් ඒක විනාශ කරලා දැම ණය වුණාය
ලෝකෙට යම් කෙනෙක් දස අකුසලය අත්පුවහම ලෝකයට ණය ලය නැත්තෙක් වුණා. ඒ කිව්වේ දස කුසලයෙන් හදාගත්ත සමතුරිත ලෝකය තුළ ණය නැතුව ඒ තත්ත්වය ජීවත් වෙන කෙනෙක් වෙනවා. මෙන්න මේ තත්ත්වය එනවා නම් යම් ලෝකයට කවි කාලෙක හරි අර දුක්ඛිත පරිසරය නැතිවෙලා යනවා. සුඛිත පරිසරයක් උදා වෙනවා. දැන් මේකයි මේ ප්රශ්නේ පොඩියට ඇහුවට විශාල විග්රහයක් කරන්න සිද්ධ වුණේ. ඉතින් මෙලොව සිදු කරන මේ ණයතුරුස් වලින් නිදහස් නොවී මිය ගියොත් කියලයි අහන්නේ. ඉතින් මේ අවිද්යාවෙන් ඉන්න ඔක්කොම යන්නේ ඔහොම තමා. ඉන්නේ අයතුස් වලින් නිදහස් නොවී මිය ගියත් යන්න තියෙන්නේ ඔය ලෝකයේ ඒ වගේ වණ්ඩ ආපහු ලෝකයේ සමතුලි ස්තභාවයට පත් කරන්න. එහෙනම් දස කුසල ධර්මයෙන් හටගත්ත ලෝකය
දස අකුසල ධර්මයෙන් විපරීත කරලා. එහෙනම් විපරීතිය පවත්වන්න බැහැ. ඒකේ ප්රකෘතිත්වයට එනකන් ක්රියාත්මක වෙනවා. එතකොට ඒකට පුද්ගලිකව දුක් විඳින්න වෙනවා. තමන් කරපු කරපු ඒවට යම් දවසක දස අකුසලය අත්හැරලා තමන්ගෙන් වෙච්ච අඩුපාඩුවලට වන්දි ගෙවලක් මෙත් වැඩීමෙන් කටයුතු කරගෙන ගියානම් ඒ ඒ පුද්ගලයා එතනින් නිදහස් වෙනවා. ලෝකයේ සියල්ලට නම් කවදාත් ඔය ඩිය කරලා දෙන්න හම්බ වෙන්නේ නෑහ. ඒක ලෝක විනාශයකදී සිද්ධ වෙන්නේ ධර්මතාවයක්. අවිද්යාව පොඩ්ඩක් යටපත් වෙලා අර දර ලෝක ධර්මතාවයේ තියෙන කුසල ධර්මය කියන එක තාවකාලිකව මතුවෙනවා. ඒකෙන් තමයි ලෝක ආරම්භයේ ලෞකික කුසල ධර්මයෙන් හටගත්තා කියන්නේ. ධර්මයෙන් පටන් ගත්තා.
ධර්මයෙන් පටන් ගත්ත ලෝකය කවදාවත් අධර්මයට ගිය ගමන් විසම වෙනවා. සමභාවය පවතින්නේ නෑ. විෂම ගස් කොළන් හටගන්නවා. විසම වායු පරිසර හටගන්නවා. විසම උෂ්ණත්වය හටගන්නවා. විසම වැහි හටගන්නවා. මේ ආදි වශයෙන් සියල්ල විසමතාවයට පත්වෙනවා. මොකද ලෝකේ හටගෙන තිබුණේ? සමථාවයකි ඒ කිව්වේ දස කුසලයෙන් දස කුසලයේ දිත්තව සමතායෙන් හටගත්ත ලෝකයට දස අකුසලයේ විසමයි. ඒ විසම වැඩේ කළොත් තමන් පව්කාරී වෙනවා කිව්වේ නෝකයි. එහෙනම් මම එක පුද්ගලයෙකුට ගැහුවා අනික්කුන්ට මම ගැහුව මට එච්චර පල දෙන්න කියලන්න බැ. මොකද හේතුව? තමන්ගේ දූෂය මානසිකත්වයක් උදා කරගත්තා නම් ඒ උදා
කරගත්ත දූසය මානසිකත්වය විශ්වයටම බලපානවා. ඔහුගෙන් විහිදෙන ශක්තිය අර විස ශක්තිය දස දහසක් සක්වලත් යනවා. කොච්චර නම් ඔහු ලෝකයට කොච්චර විනාශයක් කරනවද එක්ක තරහ වුනහම ද්වේශ සහගත හිතක් එක්කෙනෙක් කෙරෙහි ඇති කරගත්තත් ඔය ටික වෙනවා. ඔහු මෙලොව වශයෙන් ඔහුගේ දැනීමට ගෝචර හරිය විතරයි මම බැන්නේ අහවල් එක්කෙනාට විතරෙන කිව්වහම එන්නේ. තමන් ඇලුණේ ගැටුනේ කාටද මොනවටද ඒ මොහොතේ තමන්ගේ හිතේ හටගන්නේ ඔඩනැගෙන ශක්ති විශේෂය තරංගයක් විහිදෙනවා වාගේ දස දහසක් සක්වලට විහිදිලා අර සමතුලිත භාවයෙන් හදාගත්ත මුළු සක්වල විහම භාවයට පත් කරන්න හේතු වෙනවා ඒ සිතුවිලි පාප සිතුවිලි දස අකුසල් සිතුවිලි මෙන්න මේ
නිසා සිතුවිලි මාත්රයක් පහළ වෙන කාලීත් ඔහු සමතුිත ලෝකයට ණයකාරයෙක් වෙනවා. කරදරයක් නැතුව ඉන්න තිබිච්ච ලෝකේ සත්වයාට හිංගි හිංසාවක් කළා වෙනවා. නොපෙනෙන පැත්තක් ඔය කියන්නේ. ඒ නිසා හැමලේම දකින්න ඕනේ එක කෙනෙක් එක්ක තරහ වෙලා තරහක් ප්රකාශ කළොත් ඔහුගෙන් දස දහසක් සක්වලට යනකන් විහිදෙන විෂ ශක්තියන් නිවෙනවා. ඒ නිසා ඒක විශාල පාඩුවක් වෙනවා. පාපියක් වෙලා තමට ආපහු ගෙවන්න වෙනවා. ඒකයි කාරණය. ඉතින් හැකි තරම් දුරට ලෝක සත්වයාට මේ සිත්ත වඩලෙන්න ඕනේ. දසා අකුසලයේ තිබෙන්නා වූ නීච බව දැකලා ඒකෙන් හිත මුදවාගන්න ඕනේ එක යළි යළි මෙනෙහි කරලා ආදීනව දැකලා ඒ වගේම කුසලයේ ස්වභාවය දැකලා ඒ ලෝකයේ ණය
නොවී ලෝකයට යහපතක් සිද්ධ කරන්න පුරුදු වෙන්න ඕනේ