Talk Arunodaya-17
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
ඉතා ප්රශ්නයක් සුව කොළ නොහැකියයි වෛද්යවරු කියා ඇති රෝගියෙකුට දිය හැකි හොඳම ඖෂධය දහම් ඖෂධය බව හොඳාකාරවම දනිවි එවැනි ලෙඩෙකුට මෙලොව සිටිනතුරු වේදනාවලින් මිදී දි සැනසිල්ල ලබා ගැනීමට මෙම දහමෙන් පිළිවෙතක් තියෙනවා කියන එක තමයි මේ කෙටියෙන්ම ඔ විග්රහ කළේ අහන්නේ. ඉතින් ඉස්සෙල්ලාම දැනගන්නකෝ මේ භවය කිව්වේ මොකක්ද කියලා. දැන් මෙච්චරක් කිව්වා මේ ජාතිය හැටි. දැන් ජාතිය හැටි දකින එකයි දහම් ඖෂධය. දහම් ඖෂධය තෝරගත්තා නම් අපි දකින පැත්තක් තියෙනවා. සුව කළ හැකි රෝගයක් තියෙන කෙනෙකුට
දෙන්න තියෙන්නේ දහම් ඖෂධය නම්. දැන් මොකක්ද මේ දහම් ඖෂධය කිව්වේ? අර එන්න වේදනාව දුරු කරගන්න එකද? දැන් හොයලා බලන්න ඕනේ. වේදනාව දුරු වෙන්නත් පුළුවන්. දුරු නොවෙන්නත් පුළුවන්. සමහරලා ටික කර්ම විපාකයක් නම් ලොව්තුරා බුදුලාවත් ඒ වේදනාවෙන් බේරෙන්න බැරි වුණා. බොහෝම ඉවසිල්ලෙන් යුක්තව අප්රමාණ වේදනාවක් උන්වහන්සේ දැරුවයි කියලා පෙන්නනවා මාරාන්තික වේදනාවක් ඔය පිරණවන් පාන්න තුන් මාසකටත් ඉස්සෙල්ලා ලෝහිත පක්කන්ධිකා රෝගයෙන් මොනවා කරන්නද කාට කියලා ප්රතිකර්ම ගන්න තවත් මොනවාසීහි කරන්නද
උන්වහන්සේ දේශනා කරනවා මේ වගේ අවස්ථාව තුළ අනිත්ත සංඥාවට පත්වෙන්න පුළුවන් ඉන්නවා නම් මේක හුඟා සමනය වෙනවා. ඒ කියන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේවයෙන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ලෝකේ අසාරත්වය දැක්කට පස්සේ ප්රගුණ කරපු භාවනා ක්රමයක් තියෙනවා. ඒවා අමතක කරලා නිදහසේ ඉන්න පුළුවන්. නිදහසේ ඉන්නවා කිව්වට අල්ලගත්ත ස දෙනක් නෑහ. අනිත්ත සමාධිය කියන්නේ අරිහත් ඵල සමාධිය ලැබූ එක ක්රමයක්. එහෙම කෙනෙකුට නම් අර කියන වේදනාව අරමුණු නොකර ඉඳීමේ හැකියාවක් තියෙනවා. ඒනාට වේදනාව නැති වෙන්නේ නැ. එහෙම දහම් ඖෂධ ක්රමයක් තියෙනවා සමහර වෙලට ඒක ලැබෙන්නේ. කර්ම වේගය හැටි හැටියට
දැනගෙන කරන්න ඕනේ. සමහර කර්ම තියෙනවා. ප්රතිකර්ම තියෙන ඒවා. ඒක විසිඳගන්න ක්රම රටාවක් තියෙනවා. මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්රමයක්. කෙනෙකුට අසනීපයක් හැදෙනවා. මේ අසනීපයට කවුරුවත් වෙදකම් කරන්න දේකුත් නෑහ. ඔය මොනවාහරි පොඩි දෙයක් ඉදින්ා ගන්න පරිහරණය කරන දෙයක් කොත මල් ටිකක් තඹලා බිව්වහම ඕක ඇරෙනවා. ඒක එච්චර ලොකු එකක් නෙමෙයි. හැබැයි තවත් සමහර රෝග තියෙනවා. වෛද්යවරයෙක් හම්බවෙලා ප්රතිකර්මයක් අරගෙන දුන්න බෙහෙත් ටික පරිහරණය කරපුවහම ඒ රෝගය නිරාකරණය කරගන්න පුළුවන්. ඒ තවත් ඒ රෝගීන් අතරමින්න එක කොටසක්. තවත් රෝගී කොටසක් ඉන්නවා.
සාතුුකාරියෙක් නැත්නම් තනියෙන් කොරගන්න බැ. සාතුුකාරියෙක් ඉන්නම ඕනේ. අපි හිතමුකෝ කොන්දි පිට පැත්තේ. හැදුනා තුවාලයක්. දැන් ඉන්නේ තමන් කොහොද කරගන්නේ? වෛද්යවලගින් බේතුරන් ආවා. දැන් කොන්දේ පිට පැත්තේ තියෙන පිට කොන්දේ මැද්දේ තියෙන සුවාලට බේදාන තමන්ට වෑනේ. කොච්චර ලොකු කීවාරුකාරියෙක් හිටියත්, ලොකු පූලංකාරියෙක් හිටියත් කය සත්තිකාරියෙක් හිටියත් ඕක හොරගන්න බැ. කාට හරි ගිලා කොරගන්න ඕනේ. දැන් ඒ වගේ තමන්ට කරගන්න බැරි රෝග තියෙනවා. තව කෙනෙක්ගේ ආධාරයම කරගන්න ඕනේ ඒවා ප්රතිකර්ම. ඉතින් මෙන්න මේවාට කියනවා කෙනෙක්ගේ ආධාරයෙන් උපකාරයෙන් සුව කරගන්න පුළුවන් රෝග තව කොටසක් ඉන්නවා. වෛද්යු ගොඩගැහිලා
හිටියත් සාත්තු සේවක සේවිකාව කොච්චර හිටියත් කොච්චර බෙහෙත් කළත් බේරන්න බෑ. දුක් විදිලා ඉඳලා බැරින ඒවා. ඒ තවත් රෝගාරික කර්ම ශක්තියක් එක සම්බන්ධිච්ච අය හැටි. එන් මේ කාරණා හතර දැනගත්තහම මොකද කරන්නේ? පුළුවන් තරම් දුරට චිත්ත ප්රසාදයක් ඇති කරගෙන ඉන්නවා මිසක් වෙනින් නම් කරන්න දෙයක් නෑ. ඉතින් එහෙම අවස්ථාවල පෙන්නපුවා තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නපු බොජ්ඣංග ධර්ම කියලා. බොජ්ඣංග පිරිත් මෙන්න මේ බොජ්ඣංග පිරිත් පුළුවන් තරම් භාවිතා කරන්න හැකි අවස්ථාවල මහා කසප තේර බොජ්ඣංගය මහා චුන්දත්තේර බොජ්ඣංගය ඔය ආදි වශයෙන් බොජ්ඣංග පිරිත්
පිරිත් පොතේ තියෙනවා. ඉතින් හැකි තරම් දුලට අන්න ඉන්න කෙනෙක් හරි තමන්ට පුළුවන් නම් තමන් හරි කියවන්න උත්සාහ කරන්න දන්න කරන කෙනෙක් ඉන්නවානම් ළඟ ඉන්ද ඇද්දී එහෙම ටිකක් හරි කරවන්න සෙත් කරලා වතුර උගුරක් හරි දෙන්න වෙන ඉතින් කරන්න දෙයක් නෑහැ ධර්මය තේරුම් ගන්න ඉතින් මේ ජාතියෙන් කොයි ජාතිය ලෙඩක්ද මට හැදිලා තියෙන්නේ කියලා හිතාගන්න කෙනෙකුට වේරන්න බැරි නති මොනවා කරන්නද මේ අවසාන අත්බැව වේවා. මේ අත්බවල ස්වභාවය මට අත්දකිනවනේ දැන්ම තවත් මොනවද මම අත්බැව් පන්නේ? මේ ලෝකේ හැටි වෙච්චරනේ. ඉතින් කූලක කොහෙන්ද සුවඳ? ඒ වගේ ලෙඩ හැදෙන කයක, වේදනා දෙන කයක, කොයින්ද සුව? කයේ හැටිනේ.
මෙහෙම කුණු කයක් මෙහෙම අසාර කයක් සම්බන්ධ වෙන්න මට කිසිම තැනක එපා. මේ ජාතියකින් ලැබුව සැනසිල්ලක් නෑ මේ ජීවිතයේ මෙච්චර ගෙවුණා. හොඳ හොඳ ඒවා දැක්කා කියලා, පෙනා කියලා, ඇහුණා කියලා මේ විවිධ දෙෙන් රැවටුනා මිසක්. අද මට වැහිල්ලා තියෙන අනාතය මටම පේනවනේ කියලා හිතන්න පුරුදු වෙන්න. එහෙනම් මේ ලෝකේ නම් සැනසිල්ල හොයන තැනක් නෑ. එකම සැනසිල්ල නිවන් මගයි. බෝධියට අංග වෙන දෙයයි. අන්න ඒක ඇරෙන්න තවත් සැනසිල්ලක් නෑ කියලා. ඔය ටික නිතර සිහි කරන්න පුරුදු වෙන්න. ඒක තමයි අර මහා කසපත තේර බොජ්ඣංගය, මහා චුන්දත් තේර බොජ්ඣංගය මහා මොග්ගල්ලනානත් තේර බොජ්ඣංගය අද මේ බොජ්ඣංග පිරිත් තියෙන්නේ. ඔය ටික නිතර සිහි කරන්න. හැබැයි වේදනාවෙන් ගැලවිලා ඉන්නවාම කියන අදහස් ගන්න එපා. යථාර්ථය විතරක් සිහි කරගන්න. එන වේදනාවක්
ඉවසිල්ලේ විඳින පුස්ස පුස්ස වන්ති කරෝති ස්පර්ශ කර ගෙවන්න කර්ම ගෙවෙන හැටි එහෙමයි මොනවා කරන්නද? ඇලිලා ගැටිලා වැඩක් නෑ. ලෝකේ හැටිය ඔච්චරයි. ඔහේ වෙන දෙයක් වෙච්ච ආවේ වෙන කරන්න දෙන්න. අවසානයේ දැක්ක නම් එච්චර නම් කරන්න තියෙන්නේ. කටයුතු ප්රතිකර්මය ඔය විදිහට හිතගෙන දැඩි කරගෙන ඔය ධර්මය තුළ ඉඳලා ජීවිතයේ මැරෙන්න මොහොත එනකොට සියල්ල අත්හැරේවා කියන අදහසීම කටයුතු කරගන්න. කරගත්තහමන් කියන්න දෙයක් නැහැ. ආයෙත් මරාට පස්සේ අහවල් දානේ දීපන්. මළට පස්සේ මම අහවල් තියෙනවා වළලපන් අහවල් හාමුදුරුවන්ට ගිහින් දන් දීලා හැට මට පිගිකා පූජා කරපන් ඔය කුණු වදහායන වැරෙන්න එපාක් මොලයක් ඇති මනුස්සයෙක් වෙලා ඉපදිලා. එකාට කියලා පින් නෙමෙයි මේ ලැබිච්ච අවස්ථාවේ චිත්ත පරශුද්ධිය ඇති කරගෙන අප්රමාදීන් යුතු නැතුව නිවන් අවබෝධ කරන්න කටයුතු කරගෙන විමුක්තිය හදාගන්නවා කියලා ඥානවන්ත අධිෂ්ඨානය ගන්න අරගෙන ඉවරලා ඒ ටික කරගන්න තවත් මේ පුණු ලෝකේ අර අය එක්ක මේ
අය එක්ක හැපි හැපිය එකතු වෙලා පිරිසන්නට පස්සේ යන කතාවලට බහින්න එපා. යථාර්ථය දැක්ක නම් කොයි අදහසෙයි එහෙම කටයුතු කරගන්න