Talk Arunodaya-18
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තවත් මේ ප්රශ්නයක් තියෙනවා මේක විස්තර කියවන්න බැහැ හුඟක් තියෙනවා. මෙම ස්ථානට ඇවිදිලා මේ බණ අහලා යන පවුලේ පින්වත් පිරිසක් ඒ අයට කරදරයක් වෙලා තියෙනවා තමන්ගේ පියාගෙන්. මොකද නොයෙක්ක ආකාරයෙන් ගෙදර අයට මවුට බයිනවා. පිරිසට කරදර කරනවා ඔය ආදී වශයෙන් ප්රශ්න. ඉතින් යුතුකම් ඉටු කිරීම ආදී වශයෙන් කොහොමද කරන්නේ මොකද කරන්නේ කියන එකත් ප්රශ්නයක්. ඉතින් ඒ අයට පියාටත් යම් විදිහකින් මේ යහපත් අයට බහිනකොට යම්කිසි උසක් එනවා නේද කියලා අහනකොට ඉතින් ඒවා එහෙමම තමයි. ඒ වගේ දේවාලට අපිට එකපාර කරන්න දෙයක් නෑහ. මොකද හේතුව? අපි අද මේ පවුලේ අය වශයෙන් හිටියට මේ සියල්ලෝම අනන්ත සංසාරය පටන් අම්මා වෙච්ච කනා, අම්ම වෙලා, තාත්තා වෙච්ච එක්කනා, තාත්තාම වෙලා, දුව වෙච්ච එක්කෙනා, දුවම වෙලා, පුතා වෙච්ච එක්කෙනා, පුතාම
වෙලා මෙහෙම එන ගමනක් නෙමෙයි. ආසන්න ආසන්න ගුදෙනුවක් තියෙනවා. ඒ අනුදෙනුව පරිදි තමයි ඔය පිරිස් විපාක ගෙවන්න එකතු වෙන්නේ. ඒක විවිධාකාරයි. දුව හේතුව, පුතා වෙන්න හේතුව, මව් වෙන්න පිය වෙන්න හේතුව ආදී වශයෙන් බලනකොට හේතු විවිධාකාරයි. සමහර වෙලාවට ණය ගන්න එනවා. ණය දීලා යන්නත් එනවා. සමහර අය ඇවිදිලා ණය වෙනවා. ණයට දෙනවා. ඒවා අනාගතයටත් ඒ විදිහටම ණය වෙච්ච අය ණය ගෙවන්නවා. ඕක්කොම ගෙවන්න හරි ණය වෙන්න හරි ඒකට සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවය නැත්නම් එහෙම ඒක කරන්න බැ. අසල් වැසියෙක් බාහිර කෙනෙක් වුනොත් එහෙම
අපි ණයට යමක් අරගත්වා කියමු කෙනෙක්ගේ ඕක දෙන්න අපි කැමති නැතුව අපේ ආත්මාර්ත නැත්නම් ආත්ම ලාභය බලාගෙන දෙන්නේ නැතුව මග අරිනවා. කරදරයක් වුනත් යාමරා වුනත් මග ඇරලා නිකන් ඉන්නවාද දෙන්නේ නෑහ. මොකද සම්බන්ධතාවය ඈතයි. නෑ දෑය හිතවත්ව නොවන තරමට. නෑ දෑකමින් ලං වෙලා, ලං වෙලා, දුව වෙච්ච, පුතා වෙච්ච මව් වෙච්ච පියා වෙච්ච සැනට එනකොට ඒක හරි බලවත්. නෑ දැන් හිතවත්කම් වෙන්නෙත් එහෙමයි. හිතවත්කමේ අන්තිම බලවත් තැනක් එනවා. ස්වාමි පුරුෂයා වුනහම භාර්යාව වුනහම. ඒ අය හිතවත් නෑ දෑ නෙමෙයි නෑ දෑ වෙන්නේ හිතවත් වෙන්නේ ලේවුරුම නෑ දයනවා දුවපුතා අදී
භාර්යාව ස්වාමිස එයාට භාර්යයා භාර්යට ස්වාමිසාව අති හිතවත් නෑ දෑ හිතවත්කම් බැඳුනහම අයින් කරන්න බැරි තැනක් එනවා. අර සසරේදී කාගින් හරි ණයට අරන් ගමේ මනුස්සයෙකුට ණය වෙලා මග ඇරලා නිකන් ඉන්නවා. හැබැයි ධර්මතාවය ක්රියාත්මක වෙලා හටනම් මේ ණය ගෙවන්න ක්රමයක් හැදෙනවා. ණය ගෙවිය යුතු සාධාරණ එකක් නම්. අර ණයකාරයත් මැරිලා සසරේ එනකොට අර ණය වෙච්ච එක්කෙනාට ගෙවන්න එක්කෝ හිතවතෙක් වෙලා හිතවතියක් වෙලා උපදිනවා. සම්බන්ධ වෙනවා. එසේ එහෙනම් නෑ දෑකමට දුවෙක් පුතෙක් හරි වෙනවා. මෙහෙම සම්බන්ධ වුනාට පස්සේ ඉතින් පොලිත් එක්කලා හම්බවෙලා ගෙවන්න වෙනවා. දැන් දුව වුණා, පුතා වුණා. මොකද කරන්නේ? ණය ගෙවන්න තියෙන කෙනා ගන්න ක්රමවේදයක්
හිදුනා. ඉතින් අම්මට සාත්තාට දුව වෙලා පුතා වෙලා හරි උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ගමේ මිනිහෙකේ එහෙම ණය ණය වෙලා තිබිලා හරි කම නෑහ නය ඉල්ලන්න ආවොත් බැන්නොත් එහෙම අපිට කරදර කරනවා කියලා ගිහිල්ලා පොලිසියේ ඇන්ටරියක් දානවා. නළු දාලා හිරියේ දාන්නත් බලනවා. එහෙමත් බැරි නම් යනවා කොහේහරි ගිහිල්ලාමේ මේ යම්කි දේවාලයකට කෝවිල්කට මොනවා හරිලා පළිගන්න තැනට ගිහිල්ලා ඕක හැදිග ඇවිල්ලා බලන් කියලා පළි ගහලාත් එනවා. හැබැයි ඉතින් මේ පුද්ගලයා අර විරුද්ධකාරය තමන්ගේ දුව නම් හරි පුතා නම් හරි මොකද කරන්නේ? ඒ ක්රමයට ආවට පස්සේ නම් හම්බ වෙන්නේ නෑහ ලේසියෙන් න අයනගෙවා වැහ. බැැනුනොත් අහලා කුටිත් කාලා ගත්ත නය පොලිත් එක්ක ආපහු දීලා නිකන් ඉන්නේ. මොකද කරන්නේනනේ පොඩි එකනේ. බඩ පිස්සානේ. මොනවා කරන්නද? අපි දෙන්නේ නැතුව කවුරු දෙන්නද? අනුකම්පාව කියලා එහෙකුත් හැදිලා
ණය ගෙවනවා. ඒ ණයන් ඉවර වෙනකන් උගෙන් කරදරේ ඉවර වෙන්නෙත් නෑ. මොනවාහරි කිව්වොත් බයිනවා හොඳ කුණුහරප කියලා හරි ඒක ක්රමයක්. එහෙම නැත්නම් අම්මා වෙලා තාත් වෙලා ඉන්න කෙනෙකුට ණය ගෙවන්න එනවා දරුවෙක් වෙලා. ආවට පස්සේ එතන ඉපදුනාට පස්සේ ඒ දරුවා ඇහැට පේන පේන ගානේ මොකද කරන්නේ? අර අම්මට හරි තාත්තාට හරි හිතෙන්නේ. කොහොමහරි ඕක පෙළලා තරලා හිං කරලා හරි කමක් නෑහ උගෙන් සූරායන කාලා ඒකගෙන් යැපෙන්න. කොච්චර දුන්නත් ඇතිකමකුත් නැහ. ඇති වෙන්නෙත් නැ. එහෙකුට ගහද්දී බනිද්දී පොඩි කාලේ මොනවා කරන්නද ගෙදර ඉන්න බලපියන කිය එකෙදෙනවා. අවශ්ය වෙච්චට පස්ස පැත්තත් හෝදෙන් උදව් කළත් ඌ දැනගන්න එපැ ඉතින් ඒවා කරන්න ඕනේ. හොඳක්
අහන්න කැමතිත් නැහ. ඒක හොඳයි නේද ? සත්කාර කරනවා නේද අහපුවහම ඔහු කියන්න කැමතිත් නැ. ඉන් මේ වගේ දෙයක් මේ සසරේ තියෙනවා. සසර ගනුදෙනු තුළ මව්පියෝ හැදිලා තියෙන්නේ, දෙමව්පියෝ දරුවෝ හැදිලා තියෙන්නේ. ඒකාන්තයෙන්ම දරුවෝ නම් දෙමව්පියන්නට ගරු කළ යුතුයි කියන එහෙම එහෙකත් නෙමෙයි. දෙමව්පිය දරුවන්ට සැලකියේ කියලා එහෙමත් නෙමෙයි. පැහැදිලිව පේනවා හැම පවුලකම වෙනස්කමක් ඔය විදිහට. මොකක් නිසාද? සසරේදී ගනුදෙනු කරලා මග ඇරැපුවා ගෙවන්න තැන කව්ව ඔතන තමයි හිරවෙන තැන. එදාට ඒ ගනුදෙනුවෙන් පැනලා යන්න හම්බ වෙන්නේ නැ. ඒක ගෙවන්න ක්රමවේදියක් හැදෙනවා. ඒකෙන් බේරෙන්න බෑ. විවිධාකාරය විදිහට
කෙනෙකුට පහර දෙනවා, අතය කපනවා, කරදර කරනවා. වහ දෙනවා. හිංගි හිංසා කරනවා. ඒවට ගෝචර එන පුද්ගලයා ඒ හේතුවෙන් ඉතින් ලෙඩ වෙනවා, කොර වෙනවා, දුක් විඳිනවා. අබ්බගාත වෙනවා. හැබැයි වන්දි ගෙවන්න ආපහු වෙනවා ක්රමයක් තියෙනවා. කොච්චර සෞඛ්ය රැකගෙන හිටියත් වැඩක් නෑ. අර කර්ම ශක්තිය නම් බේරෙන්න බෑ. සෞඛ්ය බොහොම ආරක්ෂා කරගෙන ඉන්න වෛද්යවරු ඒ වාගේම වෛද්යවරියන් හෙද හෙදියන් ඒ අය හොඳට දන්නවා සෞඛ්යය ගැන. ඒ වගේම රැකවෙන හොඳ යහපත් දරු පරපුරක් නිරෝගී දරු පරපුරවක් බිහි කරගන්න තමන්ගේ පවුල ක්රමානුකූල කරගන්න ඕන ක්රමවේදියක් විද්යානුකූලව හොඳට
දෙන්නම දන්නවා. හැබැයි හොඳට හොයලා බැලුවොත් අබ්බගාත වෙච්ච වැඩි හරියක් ඉන්නේ ඒ පවුල් වල දකින්න තියෙන දෙයක්. වෛද්යවරුන්ගේ දරුවෝ හොඳ විශාල ධන කුවේරයින්ගේ දරුවෝ බලපුහාමෝ වගේ ආබාධිතයෝ. මොකද වෙලා තියෙන්නේ? කවදා හරි සංසාරේ කරන ලලද කර්ම වේගයන් ඇවිදිලා සම්බන්ධ වෙනවා. ලෝක සම්මතයෙන් හොඳ පින්දහමක් තමයි සෞඛ්ය සම්පන්න පිරිසක් ඇති කරන එක. ඒක එහෙම වුණත් සහතිගත පැත්තක් තියෙනවා. වෛද්යවරයෙක්ගෙන් කරගන්න විශාල මුදලක් දීලා. එක්තරා පිරිසක්
අනාචාර විදිහට කටයුතු කරලා බඩට දරුවෙක් එහෙම ආවොත් එහෙම මොකද කරන්නේ? බොහොම රහතිගතව වෛද්යවරයෙක් හම්බවෙලා රුපියල්00000ක් විතර හරි කමක් නෑහ වැඩි ගානක් හරි දීලා හිමී සීරුව අර බඩටහපු දරුවා ඉවත් කරවාගෙන යන්න ක්රමයක් විදාගන්නවා. ඒක රහසක්. නමුත් ලෝකයට සේවයක් කරන්න උපන් පින්වතුන් හැටියට උත්තමන් හැටියට තමයි බාහිරට නම යන්නේ. හැබැයි මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුනොත් එහෙම සමන්තරයක් ගොඩනැගෙනවා. තමන්ගේ පවුල් වලටත් ඉන්න දරුවෝ ඇඟවල් දියවෙලා ගිය ලෙඩ වෙච්ච මන්දබුද්ධක වෙච්ච එහෙම පුද්දියලයන් වෙලා හිටන් උපදින්නත්. මේ සසර ගමන මහා භයානකයි. කොතනින් හරි මෙහෙම හිංගියක් හිංසාවක් වෙලා කොච්චර ප්රසාදයෙන් හිටියත් සමාජයේ සාමදාන විනිච්චයකාර නම ලංකාවට පුරාමටම ලැබුවත්.
ඒවා බාහිර පෙනුේ ආප අභ්යන්තර චිත්ත පාරිශුද්ධිය තම තමන් දත යුතුයි. ඒ ස්ථානයේ අඩුවක් තිබුනොත් එහෙම ඒ සමනන්තරයට අනන්ත සංසාරයේ හැදුන අනන්තරයේ හැදුන යම් පාප වේග තියෙනවා ඇදලා එන්න පුළුවන්. ඇවිදිල්ලා එහෙම අවස්ථාව ඉන්න පුළුවන්. ඒ නිසා භෞතික වශයෙන් කොච්චර සෞඛ්ය දියුණු හිටියත් ඒ වාගේම සෞඛ්ය ආරක්ෂක ක්රමවේද භාවිතා කරගෙන හිටියත් ඔය කර්ම ශක්තියෙන් බේරෙන්න බෑ. ඒ නිසා ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් හැම පවුලකම වාගේ මේ සසර ගමනේදී ඔක්කොම යහපත් අය කරලා ආවේ නෑ. හැමදෙනාම යහපත් ඒවා එකක් දෙකක් කරපුවහම අයහපත් ඒවා ක් කරලා ඇවිදින් ඉන්නේ. එහෙම සසර ගමනක් නිසා මේකේ හොඳ හදාගෙන ජීවත් වෙන්න නම් බලාපොරොත්තු වෙන්න එපා කියන්නේ ඒකයි. කාගෙන්වත් නින්දා පහස ලබන්න නැති කෙනෙක් වෙලා ඉන්න ඕන කිව්වොත් ඒක මෝඩකමක්.
හැම කෙනාගෙම උදව් උපකාර මිසක් හිංගි හිංසා ලැබෙන්නේ නැතුව ජීවත් වෙන්න කෙනෙක් වෙන්න ඕනෑ කියලා හිතුවොත් කවදාවත් වෙන්නේ නැහ. වෙච්ච කෙනෙකුත් ලෝකේ නෑ එහෙම. කොච්චර උදව් කළත් කොච්චර උපකාර කළත් නින්දා පහස අහන්න නැති උපකාර කරපු කෙනෙක් ලෝකේ නෑහ. ලෝකේ හිටපු උපරිම යහපත කරපු හැම කෙනාම විශාල වශයෙන් නිදුදා පහසත ලැබූ අය බාහිරිත සමාජයේ එක්තරා පිරිසක් දුක්කම් කට පාත්ර වෙච්ච අය සමහර වෙලාවට ජීවිතය අවසාන වෙලා තියෙන කාගේ හරි පහර කෑමකින්. එහෙම එකක් නොවනේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පමණයි මරන්න බැරි වුණා. අනිත් කරන්න පුළුවන් ඔක්කොමත් කළා. උදව් විතරක් යහපත විතරක් නෙවෙයි. අන්න එහෙම ක්රමවේදියක් ලෝකේ තියෙනවා. ඒ නිසා ලෝකයෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා ලාභයම, කීර්තියම, ප්රහංසාවම ලැබෙයි
කියලා. ලෝකේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ලෝකේ හැටි හඳුනාගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ ලෝකයට බනින්න දොස්ටියන්නට විවේචනය කරන්න නෙමෙයි. අනේ මෙහෙම ලෝකයක්ද මම මේ බදාගෙන දඟලන්නේ තණ්හාවෙන් උපාදානයෙන්. මෙන්න මේක දුරු කර දැම්මො සතර ගමනින් දුක හටගන්නටන මග ඉවරයින්නේ කියලා. ධර්මාවබෝධය ලබාගෙන ආර්ය මාර්ගය පූර්ණය කරගන්න පුළුවන් නම් අන්න ඒ ඥානවන්තකම ශ්රේෂ්ඨයි. කවුරුවත් එක්ක හඬු වෙන්න එහෙම නෙමෙයි කියන්නේ. ලෝකය හැටි දැනගෙන කාටවත් හිංගි හිංසා තමන් නොකර මේ අවසානයේම වේවා. මේබ ලෝකයේ කායසරයක් මගේ උපතක් නොවේවා. උපතට හේතු වෙන යම්කිසි මගක් හැටම් මනා සිහියෙන් යුත්තව එකින් එක ඡන්ද රාගයන්ගෙන් මිදෙනවා කියලා. ධර්මානුකූල පැවැත්ම හැඩ ගහගන්නවා නම් ඒක ආර්ය මාර්ගය පූර්ණය කිරීමයි. ඒ ටික කරගන්න උත්සාහ කරන්න අම්මා හදන්නවත්, තාත හදන්නවත්, දුව හදන්නවත්, පුතා හදන්නවත් ඔක්කොම එකට නිවන් දකින්නවත්
මේ ජාතියටත් නිගමනය කරන්න එපා. බැෙනවා නම් ඉතින් බැනුම් අහන්න මොනවා කරන්නද බැම් අහහා හරි කරන්න පුළුවන් දෙයක් තියෙනනම් කරලා දෙන්න. හැබැයි නිවන් දකින්නේ තාත්තාට උදව් කරලා උපටවත්, අම්මාට උදව් කරපු ඵලියටවත්, දුවට පුතාට උදව් කරපු ඵලියටවත් එහෙම නෙමෙයි. ඒවා ලෝකේ සාමාන්ය දේවල්. ලෝකේ හැටි දැනගත්තා නම් මේ ලෝකේ කියන්නේ හැම අතින්ම පෙළෙන එකක් අනිච්ච අනිච්ච දෙයක්. ඉච්චර නැති කතාව නෙමෙයි කිව්වේ. අනිච්චයි කියන්නේ පෙළෙනවා. මොනවයන් පෙළෙනවද? සැම අතින්ම මේ පෙළෙනවා. සීතලයෙන් පෙළෙනවා, උෂ්ණෙන් පෙළෙනවා. මැසි මදුරුවාදී සතුන්ගෙන් පෙළෙනවා, සරපාදීන්ගේ දස්කිරිම් වලින් පෙළෙනවා. බඩිගින්නෙන් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා. ලෙඩ රෝග වලින් පෙළෙනවා. අන්යයන්ගේ නින්දා පහස වලින් පෙළෙනවා. හිංගි හින්සා වලින් පෙළෙනවා.
පෙළෙන්නේ නැති එකක් නෑ බැලු බැලූ පැත්තෙන් පෙළෙනවා. මෙහෙම කයක් තමයි මේ අනිච්ච කය කියන්නේ. පෙළෙන කය මෙන්න මේ පෙළෙන්නේ නැති ලෝකයක් කොහෙද තියෙන්නේ කියලා බලනකොට ලාභය බලාගෙන වැඩකට බැසා පාඩුවෙන් පෙළෙනවා. අලාභයෙන් පෙළෙනවා. ප්රහංසා බලාගෙන යඩකට වහිනවා. නින්දාවෙන් පෙළෙනවා. සැප බලාපොරොත්තුවෙන් යමකට බහිනවා. දුකෙන් පෙළෙනවා. ඒක ලෝකේ හැටි. යසක්, කීර්තියක්, ප්රහංශාවක් බලාපොරොත්තුව වැඩකට වහිනවා. නින්දාවෙන් අපහාසයෙන් පෙළෙනවා. මේ පෙළෙන එකට කියනවා අනිච්චයි කියලා. පෙළෙන එක සුගත සැප දහපුවහම කාටවත් කියන්න බැ සැපයි කියලා. අන්න ඒක තමයි අනිච්ච නම් දුකයි කිව්වේ පෙළෙනවා නම් දුකයි. ඒ පෙළෙනවා කියන වචනය හරි වැදගත් වචනයක්.
හොඳට තේරෙනවා ලෝකේ හැටි වටහාගන්න පෙළෙනකොට. ගමනක් යන්න යනවා. අතපය කැක්කුමයි. වේදනාවෙන් පෙළෙනවා. බඩුමුට්ටු උස්සගෙන යනවා. දාලා යන්නත් බෑ. අරියන්නත් ඕන. වෙහෙසයෙන් පෙළෙනවා. ඉතින් මම කීයක් ඒවයන් දවසට පෙළෙනවද කියලා බලාගෙන බලාගෙන යනකොට සැප බලාපොරොත්තුවෙන් කොච්චර දුකෙන් පෙළෙනවද කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා අත්දැකීම. මෙන්න මේකෙන්න අනිච්චයි කියන්නේ කියලා දකින්න හුරු වෙන්න ඕනේ. මේ වටිනා දහම් අවබෝධය ලබන වචනේ අර්ථය වෙනස් වෙලා ස්ථිර නැති හින්දානේ අනිච්ච ඒකනේ දුක කියන පටන් ගත්ත දැන් පටන්ගෙන දහම් ආබෝධයට දිට මග වැහුණා. පෙළෙන්නේ මොනවැන්ද කියලා තේරුම් ගන්න මෙච්චර පැහැදිලි දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දී. ඒ වචනේ අර්ථය පොඩ්ඩක් වෙනස් කරලා අරගෙන
දහම් අවබෝධයෙන් තොරවෙලා ලෝකෙට රැඳෙන්න පටන් ගත්තා ඡන්දරාගය දුරු වෙන්නේ නෑ. පෙළෙන හැටි නිතර සිහි කරන්න පටන් ගත්තා නම් අපිට දැනෙන්න පටන් ගන්නවා මේකෙන් නිසි නෑනේ. ලෝකේ අනිසියි. ඇයි? පෙළෙනවනේ. කවුද? පෙළෙන්නේ නැත්තේ. තරුණයා තරුණයි කිය කිය ඉන්නවා වැඩිහිටි බවට යන්න මොකද වෙන්නේ? ඉන්ද්රියන්ගේ පිරිහීම නිසා දුර්වලීම නිසා පෙළෙනවා. වයස වැඩි වෙන්න වැඩි වෙන්න විවිධ කායික දාහයන්ගෙන් පෙළෙනවා. ශක්තිය නෑ දුර්වල බවින් පෙළෙනවා. අන්තිමට හුස්ම ගන්නත් බෑ පෙළෙනවා. ඒ වෙහෙස උලන්නත් බැහ. පෙළි පෙළීම මැරෙනවා. මේක තමයි ස්වභාවය. මේකෙන් අහක් වෙච්ච ලෝක සත්වයෙක් නෑ.
දෙවියෝ කියලා යම්කිසි කොටසක් අහලා තියෙනවා මනුස්සයෝ. දැකපු අය කොයින්ද දිවැස්ටි නැත්නම් දකින්න බැනේ. හැබැයි කොච්චර සම්පත් ගැන සුන්දර ලෝකයක ඉන්න අය ගැන කිව්වත් මරණාසන්න අවස්ථාවක් ඇවිදිල්ලා මේ මිනිස් ලෝකයේ අවුරුදු වයසෙන් කාලයෙන් දවස් හතක කාලයක ඉඳන් පෙළෙන්න පටන් ගන්නවා. සුව නැතිවෙලා යනවා. කය දාහයෙන් පෙළෙනවා. දාඩිය මුකුරු වැක්කෙර පටන් ගන්නවා දෙවියන්ටත් වෙහෙස වැඩියි වෙහෙසෙන් පෙළෙනවා. ඇත් පේන්නේ නැතුව යනවා කන් ඇහෙන්නේ නැතුව යනවා. වෙහෙතෙන් පෙළෙනවා. අන්තිමට පෙරිලා පෙරිලා මැරෙනවා. දෙවියන්ගේ අනිච්චතාවය දැන් මෙහෙම එකෙන් එකට දකිනකොට කොහේ හොඳයි කියන්නස පෙළෙන්නේ නැති ලෝකේ කවුද ඉන්නේ?
පෙළෙන්නේ නැති අත්ව මොකක්ද සතුටු වෙලා ඉන්න පුළුවන්ද? බයින් පෙළෙනවා නම් හෙට උඹ එල්ලා මරනවා. අද නටපන් කාපන් කිව්වොත් එහෙම හෙට එල්ලා මරන එක මතක් වෙන ගානේ බයෙන් පෙළෙනවනේ. මෝඩකමට මතක නැත්නම් සිහි කරන්නේ නැත්නම් අද සන්තෝසෙයි උඩපා ඉන්නවා. ඒ උඩපා ඉන්නේ ඥානයක් දියුණු වෙලා එහෙම හරි ගිහිල්ලා නෙමෙයි. යථාර්ථය වැටහෙන නුවණ නැති නිසා. අනේ හෙට මම එල්ලා මරනව කියලා මතක් වෙන්නේ නැත්නම් තමයි එහෙම වෙන්නේ. නමුත් භෞතික ලෝකේ එහෙම නීතියක් දඬුවමක් ආවනම් එහෙම අර මනුස්සයාට හොඳට මතක් එනවා. අද කාංක හොඳට මොකද බලා ඉන්නේ කිව්වට කන්න බෑනේ. මතක් වෙනවා හිට වෙනකොට එල්ලා මරන මම
අද මේ කොහොම කාලාපිලා සන්තෝසයෙන් ඉන්නද කියලා. හැබැයි අපි දකින්න නැති පැත්තක් එනවා මාරුගේ පැත්තක්. පෙළෙන පැත්තක්. වාහනය යනවා. සුන්දර ලෝක මව මව අපි දන්නේ නෑ තව විනාඩි ගානකින් මොකක්ද වෙන්න තියෙන්නේ කියලා. හැබැයි වහා ප්රාතයට පෙරෙහිලා ඉන්න පිරිස ඔක්කොම මැරෙන්නත් තියෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා දවසේ මගුල් ගෙදර ගිහිල්ලා සන්තෝස වෙලා උඩ පයින්නත් පුළුවන්. දැන් හෙට ගමන යන්න තියෙනවා අපි යනවනේ කියලා හිතන්. දන්නේ නෑ හෙට වෙනකොට අර පස්සෙ නැත්නම් ආපු වාහනේ මහා අගලක් පලට වැල්ලා අතය කැඩිලා දැවිලා පිච්චිලා මැරිලා යන බව දන්න නැත්නම් එහෙම එකක් වෙන්න තියෙන බවක් තියෙනවා. නමුත් දන්න නැති නිසා සන්තෝස වෙනවා. නමුත් කල්තියා දැනගත්තා නම් එහෙම පෙළෙන්න පටන් ගන්නවා බයෙන්
ඔක්කොම බලාපොරොත්තු ඉවරයි. මැව් හීන ඔක්කොම වතුරේ දිය වුණා වාහගෙවිලා ගියා. අනේ එහෙමනම් වෙන්න එපා. ඔහොම බයෙන් කෑක් ගහ හිතා ඉන්නවා එතකොට එපාතියා කවුරු මොනවා කිව්වත් හරියන්නේ නෑහ වෙන්න තියෙනවා නම් ඕක ඔය ආකාරයෙන් සිද්ධ වෙන්න එහෙම තිබුනොත්. අපි දන්න නැති හින්දාම බය නැතුව උඩ පැන පැන සන්තෝසයෙ ඉන්නවාම ලෝකයක් හදාගෙන. ඇත්ත දැනගත්තා නම් එහෙම අපි අනාගතයේ ගෙවිලා අවසාන වෙන හැටි ඔක්කොටම දැරා නම් පෙරුනා නම් ඒක මතක් වෙනකොට මොකක්ද වෙන්නේ? ජීවිතයට ආසාව තියෙන තාක්කල් මරණ බවෙන් පෙළෙනවා. අන්න අනිච්ච වස්තුවක ස්වභාවය. අවිද්යාව නිසා මේ පෙළෙන එක වැහිලා. ඕක පෙළෙන බව ඔපනම් වෙලා ගන්න ඕනේ විද්යාවෙන් සිහි කරලා. ඇත්ත ඇති ආකාරයෙන් දකින්න හුරු වෙනකොට
අනිච්ච දකිනවා. නැත්නම් පෙළෙන හැටි දකිනවා. පෙළෙන හැටි දකින්න පටන් ගත්තට පස්සේ වළක්කන්න බැරි බව දකිනවා. අන්න එතකොට දකිනවා අනිච්චතාවය වළක්කන්න බැ. අනිච්චතාවී ස්වභාවය මේකයි. මේ කය අනිච්චයි. ඒ අනිච්ච කයට මේක සිද්ධ වෙනවනේ. එහෙම කයක් හරම් මම මොනවද මේ කරන විකාර මේ සුන්දර ලෝකය මොකක්ද මේ මවාගෙන දඟ කරන්නේ උඩ පයින්නේ. අන්න පේන්න පටන් ගන්නවා ධර්මානුකූලව ඇත්ත දැක්කහම ඇත්තට අනුකූලව පෙරහම සිද්ධ වෙන්නේ මොකක්ද? සංවරත්වය ඥානය තුළින් ලැබෙනවා. මෙන්න මේ සංවරත්වය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය සීලය ඔය ඥානය නැත්නම් මොන ජාතිය අධිෂ්ඨාන කරගෙන හිටියත් මැරුවස්සත් උමරක් නැහැ. මයි බෙල්ල කැපවා හොරකම් කරන්නේ නෑහ. මොනවා හිතාගෙන හිටියත්. ඒවා වතාක්කු විතරයි. ඒක සීලයක්
නෙමෙයි. හොඳින් තෝරාගන්න ඕනේ මේ ආර්ය මාර්ගය වඩන හැටි. ඉතින් මෙහෙම දැනගන්න ගෙදර හරි කමක් නෑ මහා කරදරකාරයා ඉන්නවා නම් අනිච්ච ලෝකේ හැටි ලස්සනට පෙන්නුම් කරනවා ලං කරලම. මොකද කරන්නේ ගැටෙන්න නෙමෙයි මේ කියන්නේ. මට සසර එපා වෙන්නම ඇති මේක. පෙළෙන තරමක් පෙලිච්ච ආවේ. බහින තරමක් බැනපුවා ආයුන් අහනවා. හැබැයි මේ අවසානයේ පෙළෙන ලෝකේ සසර ගමනේ හැටි පේනවනේ. පවුල් ජීවිතයත් අනිච්චයි කියන්නේ මේනේ කියලා දකින්න ඕනේ. එහෙම දැක දැකා ඒකේ ලෝක ස්වභාවය දැනගෙන කාටවත් දොස් කියන්නේ නැතුව ඒක ඉවසගෙන කටයුතු කරනකොට අනිච්චතාවය හොඳට ඔප්න ඇඟිලා පේන්න පටන් ගන්නවා. කටෙන් වචනය සදහස් වාරයක් කියනවට වැඩියේ. එක අත්දැකීමක් තමන් ඉවසිල්ලෙන් විඳලා
ඉවසිල්ලෙන් ඔය ටික දකිනකොට දහස් වාරයක් ලක්ෂ වාරයක් වචනයෙන් පවුල් ජීවිතය අනිච්චයි, පවුල් ජීවිතය අනිච්චයි කිව්වට වැඩියේ. අනිච්ච වැටහිලා. චන්දරාගයෙන් හිත නිදහස් වෙලා. සාමීන් සමාදානයෙන් ජීවත් වෙනවා. හැබැයි මනස බැලුවොත් එහෙම නැවතත් එක්වීම ගැන බැලුවොත් අහසයි පොළොවයි වාගේ එක්වෙන්න හේතු නෑ. මොකද උපාදානයෙන් නිදහස් වෙලා. නමුත් ලෝකයේ යුතුකම් වශයෙන් ඉෂ්ට කරන යමක් ඇත්්ද දැම නිසාමෙන් අනින් සියල්ලත් වඩා හොඳ කරනවා. මේ ආර්යන්ගේ හැටි ආර්ය ධර්මය ස්වභාවයෝ ආරයෝ ගැටෙන්නේ නෑ කම්පා වෙන්නේ නෑ. එන එන දුක ඉවසනවා. ඉවසලා පෙළෙන ස්වභාවය බලනවා. පෙළෙන එක කොච්චර වේදනාවක්ද කියලා දකිනවා. ලෙඩක් හැදෙනවා. කෑ කෝ ගහලා අනික් අයට හිංගි කරන්නේ නෑ.
ලෙඩ වෙන කය කොච්චර පෙළෙනවද මේ පෙළෙන කය මට මොකටද? මෙහෙම කයකින් ඇති වැඩක් නෑහනේ කියලා අත්දැකීම ලබන්න ලබන්න. කය අනිච්චයි කියලා ලක්ෂවාරයක් කිව්වට වැඩියේ. එක අත්දැකීමෙන් ඔහු යනවා ඡන්දරාගය දුරු කරගෙන ආර්ය මාර්ගය පූර්ණය කරා. අන්න ඒ නිසා හැමිලේම සතියෙන් ඉඳලා තේරුම් ගන්නනවා ටික අනිච්ච වඩන ක්රමවේදය ඕකයි. ඉතින් දැනගන්න ඕන මෙන්න මේ වගේ එක් වෙලා ලං වෙලා ඉන්න ජීවිත වල යම්කිසි ආකාරයෙන් තමන්ගේ බලාපොරොත්තු විරුද්ධ බොහොම දේවල් එනකොට ඕක තෝරගන්න පුරුදු වෙන්න ඕනේ. ලෝකේ හැටි මෙහෙමයි. පෙළෙන දේවැල් වලින් ගොඩගැහිලා පෙළෙන ලෝකයත් තුළ මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? නොදන්නකමට මේ ජීවිත හොඳයි කියලා මම ගත්තා මෝඩකමට එහෙනම් ආය සැරයක් මෙහෙම පෙළෙන ලෝකය අපව
අංශු මාත්ර සිතුවිල්ලත් තියන්න මේ අවසානයේම වේවා. ඔය අදහස වැඩෙන්න ඕනේ. ඔය අදහස වැඩුනොත් ඔහුගේ යුතුකම් ඔහු හරියට ඉටු කරනවා. යම් චන්ද රාගීන්ගෙන් බැඳිලා හිටියද සදහට නමයින් නිදහස් වෙනවා. එදාට ඔහු දකිනවා. සිහි කරනකොට නැවතත් ඒ වගේ ජීවිතයක් කපන්න නැත්නම් මොකද හිතන්න කිව්වොත් එහෙම හිත ජොදුන් ගණනක් ගව් ගණනක් දුවලා ඉවරයි ඈතට. ආයෙත් නම් එහෙම තැනක මගේ හිත නැහ. අන්න ඒකෙන් දකින්න ඕනේ. එහෙනම් ඒ මට්ටමට නිවන් දැකලා කාටවත් කියාගන්න එකක්වත් අමුතු උඩයාමක්වත් එළියක්වත් නෙමෙයි මේ කියන්නේ. ප්රඥාවේ තීරණයෙන් ලෝකයෙන් දුරස් කරන්නේ ඔහොමයි. දුරස් වෙලාද නැද්ද කියලා තමුන් දකින්නේ ඔහොමයි. කාටවත් කියන්න නෙමෙයි තමන්ට තේරුම් ගන්න ඒ කියන්නේ. චන්තරාගයෙන් නිදහස් වුණ හිත තමන්
අත්දකින්නේ ඔය විදිහට. මේ ක්රමයට යථාර්ථය ප්රගුණ කරගන්න තාත්තා හදන්න යන්නත් එපා. අම්මා හදන්න යන්නත් එපා. දුව පුතා හදන්න යන්නත් එපා. කරන්න දෙයක් නැහ. පෙළෙන දේ පෙළෙන හැටි තේරුම් අරගෙන මිදෙන්න අදහස් කරගන්න ඒ කාර්ය මාර්ගය