Talk Arunodaya-19
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
දැන් මේ තවත් ප්රශ්නයක් තියෙනවා මේවා ඉතින් හොඳට තෝරගන්න ඕනේ මොකද මේ ලෞකිකත්වයක් තුළ තියෙන අදහසකින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළෝ දහම් අර්ථ ගන්න බොහොම අමාරුයි. ලෞකිකත්වයක් තුළ තියෙන තර්කවාද වැලුවොත් එහෙම ඒ තර්කවාද ඉතාම පටු මානසිකත්වයකට සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ප්රශ්න සාමාන්ය ලෝකයක්ට නම් ප්රශ්නයක්. ඒ මිසක් ප්රඥාවට ගෝචර කරලා බැලුවොත් මෙයා ප්රශ්න නෙමෙයි. දැන් මේක ප්රශ්නයක් මිනිස් බව ලබන්න කන කැස් බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වාගේ දුර්ලභ දෙයක් කියලම මේ දේශනාවේ පවතිනවා එකක්. පොළෝ තලයේ පත් වලින් නියමත දරන පමණටයි මේ මිනිස්සුපත කියලා තවත් උපමාවක්.
ඉතින් මේ තවත් මේ මිත්යා දෘෂ්ටික රටක්වන්න ඕස්ට්රේලියාවේ ඉතින් පොලිටේන් ප්රදේශයේ තවත් ආදී විස්තරයක් තියෙනවා. මේකේ මේ පෙන්නවා තියෙන විස්තරය මම ඉස්සෙල්ලා කියවලත් බැලුවා. අපේ සමාජයේ දුෂ්චරිතයි කියලා කියන දෙයක් මුල් කරගෙන නමුත් ඒ රටවා දුෂ්චරිත හැටියට සලකන්නේ නෑ. එක්තරා පියේ තමන්ගේ දුවලා තියාගෙන ඒ වාගේම බාහිර කිසිම සම්බන්ධයකට ඇහැ ගහන්නවත් ඉල තියන්නේ නැතුව ඒ තැනදී තමන්ගේ භාර්යාව කරගත්තයි කියන කතාවක් මේ ලියා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයට පත් වුනාට පස්සේ අන්තිමට මේ පිළිබඳව යම්කිසි විදිහක විස්තර හොයලා හිටන් උසාවියට මේක ඉදිරිපත් කරපු සිද්ධියකදී
මේ දුවත් තාත්තාගේ පැත්තට පක්ෂව ප්රශ්න විසඳලා තියෙනවලු. එයා හොඳ ගුණ ධර්ම ඇති හොඳ කෙනෙක් කියා හඳම් තමයි අනුමත කරලා තියෙන්නේ දුව. දැන් ඉතින් මේ ප්රශ්නය අහන්නේ මේ වගේ මානසිකත්වයක් ඇතිවෙන ලෝකෙක මේ මිනිස්සු උප්පත්තියක් වශයෙන් මේ ලැබුව උප්පත්තිය මොන විදිහකින්ද ලැබුණේ කියලයි මේ අහන්නේ. මේ මානසිකත්වය අරන් උපන්නද එබඳ හිතක් කොහොමද පහළ වුණේ? දැන් එහෙම එකක් තමයි මේ අහන්නේ. දැන් මේක හුඟාක් විග්රහ කරලා තෝරාගන්න ඕන එකක්. කර්මයට විපාක ලැබීමත් ඒ විපාකය පිහිටලා යළි කර්ම රැස් කිරීමත්
කියන මේ කාරණා දෙකක් තියෙනවා. කර්මයට විපාක ලැබීම් වශයෙන් සුචරිත යහපත් කර්මයකට යහපත් විපාකයක් හම්බ වෙනවා. ඒ විපාකයේ පිහිටලා විවිධ අයට විවිධ දෘෂ්ටිකත වෙන්න පුළුවන්. ඒවට විවිධායක බලපෑම්ම ඇති වෙන්නත් පුළුවන්. ඒ ඇතිවෙන දෘෂ්ටගත වීම් මුල් කරගෙන ඒ අයට විවිධ සමාජ ස්වභාවයන් මතු කරලා සමාජ සම්මත බවට පත් කරගන්නත් පුළුවන්. මේවා හොඳ දේවල්. අපි මේ සමාජය පිළිගන්න වැදගත් දේවල් කියලා මහා නිර්ලජ්ජී වැඩත් අරගන්න පුළුවන්. බල්ලට පාලනයක් කරන්න එහෙම පුළුවන් නම්
බල්ලා කාම මිත්යාචාරය අනුමත කරයිද? අම්මා ළඟට යන්න හොඳ නෑහ. දුවලඟට යන්න හොඳ නෑහ කියලා බල්ලත් නියම කරයි ඒ බැල්ලි බවට පත්වෙච්ච අම්මා හෝ දුව ඉන්නවා නම් ඒ බැල්ලි තමන්ගේ පුතා වෙච්ච එතකොට තමන්ට පියා වෙච්ච අර බල්ලා නරක එක කියගමනය කරයිත් එහෙම එකක් එතන සිද්ධ වෙන්නේ නෑ. ඒ තම තමන්ගේ මානසිකත්වයක්. හැබැයි මානසිකත්වය කොයි ආකාර නමුත් අපි ගොන්නගලා තියෙන ගතියක් තියෙනවා. මේ පවතින ගති වලට අධිපතිය වශයෙන් මේ ලෝකේ කිසිම ශාස්තෘවරයෙක් නෑ.
මේ ගති කෙනෙක්ගේ නිර්මාණ නෙමෙයි. ඒ ඒ ගතියේ ස්වභාවයක් තියෙනවා. ඒ ගතිය ශක්තියක් තියෙනවා. ඒ ගතිය තියෙන ශක්තිය, ස්වභාවය කාට කාටවත් ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. එහෙනම් යම්කිසි ගතියක් තියෙනවා නම් මනුස්ස ගතිය කියලා. කවදා හරි මනුස්ස ගතියක් තිබිච්ච කෙනෙක් මනුස්සයෙක් වෙලා උපදිනවා ඒ හේතුවෙන්. ඒක මනුස්ස ගතියෙන් උපන්නේ. හැබැයි උපන්න මනුස්ස ගතිය තියෙන කෙනාට ඒ අවස්ථාවේදී එන්න පුළුවන් තවත් ගති වට කරගෙන ජනක කර්මයක් වශයෙන් එකක් එනවා උප්පත්තියට ඒක හොඳ නම් එහෙම මනුස්සනම් මනුස්සයෙක් වෙලා උපදිනවා. වට කරපු පරිවාර ගති තියෙන්න පුළුවන් තිරිසන්.
ඒවා ඊට පස්සේ ප්රවෘත්ති විපාක වශයෙන් මතුවෙලත් වෙනවා. ඒ ප්රවෘති විපාක වශයෙන් මතුවීමට හේතුකාර වෙන්න යම්කිසි පරිසරයක් ඇත්්ද ඒ මනුස්ස ගතියෙන් උප්පත්තිය ලබපු කෙනා ඒකට මෙහෙ යවනවා ඒ බඳු පරිසරයට මෙහෙ යවනවා. මෙහෙ ඇහුවට පස්සේ ඒ වගේ පැත්තක ගිහිල්ලා උපදිනවා. ඒකෙදී යම්කිසි ගති ලක්ෂණයක් ඔහු ක්රියාත්මක කරනවා එදා සම්මතය මුල් කරගෙන හෝ හොඳයි කියලා සම්මත කරපු සමාජ සිරිතක් මුල් කරගෙන හෝ විවිධාකාර ක්රමවේදයෙන් යම් යම් කාම සිරිත් විවිධාකාර සුචරිත හැටියට හිතාගෙන හරි සම්මත කරගත්ත විවිධ සිරිත් පිරිත් ඒ වගේ දේවල් ඒ සමාජය මුදුන් පත් කරගෙන ඒවා හොඳ ඒවා හැටියට නැත්නම් පිළිගත්ත හැටියට සමාජයත් පිළිරම් හදාගන්න හැබැයි ඒ ගති ලක්ෂණයේ යම් ස්වභාවයක් තියෙනවද? ගතියට අනුකූල උප්පත්තියක් ඊළඟට එනවා.
මිනිස් ගතියට හේතු වෙන උප්පත්තියෙන් මිනිස් වෙලා උපදිනවා. ඒ මිනිස් වෙලා උපන්නට පස්සේ ඇති කරගන්න ගතියලට අනුකූල වන්නා උප්පත්තියෙන් විවිධ සත්ව කොටස් වල උපදිනවා. එහෙනම් අද අපි මේ පොළොවේ එකට පය ගහපුවහම එතන ඉන්න ුද්රීවීන් කොච්චරද කියා බැලුවොත් කෝටි 700කට වැඩියි. එතන ඉන්නේ ුද්රජීවීන්. මේ මනුස්ස ලෝකේම ඉන්න සියලුම මනුස්සයෝ එකතු කරලා බැලුවොත් කෝටි 700යි. දැනට තියෙන සංඝරණයක් බැලුවොත්. එහෙනම් අර සත්ව කවුද ඉස්සෙල්ලා? ඔය හැම සතෙක්ම සොයම් ප්රභා ආලෝකයෙන් ආලෝක කරගෙන ගිය බ්රහ්ම කල්පික මනුස්සයෝ.
ඊටත් සිදිලා බ්රහ්මයෝ. මේ ලෝකේ ආරම්භ වෙන කාලය ඔතනින් ඇවිදිල්ලා ආබස්සර බ්රහ්ම ලෝකයේ ගිහින් ඉපදිච්ච ලෝක සත්වයෝ එතනින් චුත වෙලා හිටන් ක්රමක්රමයෙන් ප්රථමධ්යාන තලියට බැහැලා. එතනින් ආයසරයක් මනුස්සත්වයට බැහැලා. දස අකුසල් නොකරන මානසිකත්වයෙන් යුත්ත වන මනුස්ස කොටසක් හැටියට ඉඳලා. ක්රමක් ක්රමයෙන් ඇති කරගත්තා වූ ප්රවෘත්ති විපාකයක් වශයෙන් දාකුසල් වලට බැහැගෙන දුශ්චරිත හොඳයි කියලා ගත්ත නිගමනය නිසා අර තිබු මනුස්ස ගති වෙනස් වෙලා ඇති වුන ගති ස්වභාවයන්ගේ වෙනස් වීමෙන් කාටවත් ඕන හැටියටනේමෙයි ගතියට ඕන උප්පත්තිය ලැබුණා. අන්න ඒ ලැබිච්ච උප්පත්ත ප්රමාණය කොච්චරද කියනවා නම් මිත්යා දෘෂ්ටිකගතව
තිරිසන් ගති මුල් කරගෙන සුද්ර ගති මුල් කරගෙන ඇති කරගත්ත ගති වලට උප්පත්ත වශයෙන් ඉපදිලා ඉපදිලා ගියුන් කොටස බැලුවොත් එහෙම මහ පොළොවේ අඩිය ගහපු තැන තියෙනකොට ඉන්න මට්ටමට අද මිනිස්සු ඉතුරු වෙලා ඉන්නේ. වැරදි මිත්යා දෘෂ්ටිය ගති කරපු අය මොකද වෙන්නේ? දාය සැරයක් නම් මනුස්සයෙක්කෙන් ඉඩක් හම්බ වෙන්නේ නැහ. එතනින් ගිහිල්ලා අනන්ත තිරිසන් ගොඩට වැටුනා. මේ මහාභර කල්පය අවසාන වෙන එකක්. ආය බේරිල්ලක් හම්බ වෙන්නේ නැ. එහෙනම් අපිට සතුටු වෙන්න එක දෙයක් තියෙනවා. දැන් මේ විසි අන්තක්කල්පයකින් 15ක් විතර ගෙවිලා මේ මනුස්සවාසස්ථානයක් වශයෙන් මහාභ්ර කල්පයක් වශයෙන් මේ කල්පයක් වශයෙන් තියෙන කාලෙකින් අන්තක්කල්ප 15ක් මනුස්ස බවින් පල්ලෙහාට නොවැටි බේරෙන්න තිබිච්ච වාසනාව ගැන සතුටු වෙන්න ඕනේ.
එහෙනම් මේ තින නිකන් හම්බවෙච්ච වාසනාවක් නෙමෙයි. මොනවාහරි ලොකු වාසනාවක් තිබිලා තියෙනවා. අන්න ඒ වාසනාව නිසා කොහොම කොහොමහරි බේරිල්ලක් අහුණා තවත් මනුස්සත් බැවලා එන්න. හැබැයි මේ කාලේ වෙනකොටත් අර ආබස්සරයෙන් බහින අය මනුස්සයෝ වෙලා උපදිනවා. ඊට පස්සේ මෙතනින් මැරිලාට පස්සේ තිරිසං වෙන්නත් පුළුවන්. යම්කිසි කෙනෙක් දිගෙන් දිගටම මේ මනුස්ස හෝ සුගතිය අත්බැවක් ලබාගෙන වැඩි හරියක් එනවා නම් කවද හරි ආර්ය ධර්මයක් අහලා ඒ චිත්ත ප්රසාදයක් මතු වෙච්ච උත්තමන්ට ලැබෙන වරප්රසාදයක් විතරයි ඒක. අනික් ලෝක සත්වයෝ අනාථයෙන් අනාථයෝ දකින්නේ නෑ ඒ ලෝක සත්යන්ට මොකද වෙන්නේ කියලා. කර්ම විපාක වශයෙන් ආවා ගියා ගියාමයි. ආයසරයක් බැලුවොත් කවදා මනුස්සයෙක්
උපදින්නද? කවදා මනුස්ස ධර්මයක් ආරක්ෂා කරලා හටම් මනුස්සයෝ ලැබිය යුතුදී යම්කිසි ආකාර උත්තරීතර ධර්මාවබෝධයක් තියෙනවා නම් ඒක කොහොම ලබන්නද? ඔවුන් අනාතයෙන් අනාතයට පත් වෙන අය. ඉතින් මොකද වෙන්නේ? දුව තත්තා වර්ණනා කරනවා. තාත්තා දුව වර්ණා කරනවා දෙන්න හරි කියනවා. නමුත් ගති ලක්ෂණය ස්වභාවයට අනුව දෙන්නගේ මානසිකත්වය ඊට පස්සේ ඉතින් බල්ලයි වැල්ලී වෙලා හිටියේ තාත්තා වැල්ලි තාත්තා බල්ල වෙයි. දුව බැල්ලි වෙයි. බල්ලයි බැල්ලී දෙන්නත් එකතු වෙලා ඉඳී. වෙන මොකක්ද තියෙන්නේ? හේතුවට අනුකූල ඵලය නම් හම්බේ. කියන්න තියෙන්නේ ඔච්චරයි. ඉතින් මේක මේ සමාජය වර්ණා කළා කියලවා සමාජයේ ලොකුවට අරගත්තා කියලාවත් ඒක දෙයක් මෙහෙම නෑහ. ඒගොල්ලෝ සමහර වෙලට හොඳට දන් දුන්නා නම් එහෙම ඒ ජාතියේ කටයුතු කළා නම් ඔය වලක ගිහිල්ලා උපදේ ඇල් සේසන් බල්ලෙක් වෙලායි වැල්ලියෙක් වෙලායි.
ඉතින් උලත් දෙන්න එකතු වෙලා ඉඳියි. දන් පින් කරපු අය එහෙම වෙඩි යනවා. කරපු දුච්චරිතයට තිරිසන් වෙන්නේ. ඒක කවදාවත් බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බැ. ඒ චරිත ලක්ෂණයේ වෙනස ඒක තිරිසන් ගති ලක්ෂණයේ ස්වභාවයක්. ඒක හිතාගන්න මිනිහෙක් කියෙලත් මානසිකත්වය නැත්නම්. මොනවා කියන්නද? ඒකයි ඒකේ තියෙන වෙනස. ඒ සිහිය නැගෙන්නේ නෑ. ඒකේ වරදක් පෙනෙන්නේ නෑ. ඒ නිසා ඒක හිතා ඉන්නේ සමාජයේ සේ ිෂ්ඨ දෙයක් කියලා. ඉතින් හොඳට කියන එකයා වෙන් කරගන්න සුචිත දුෂ්චිත වෙන් කරගන්න ක්රමවේද ඔය ක්රමයට තියෙනවා. ඒ සමාජ සම්මතවින් ඒවා හරිය කියලා නිගමනය කරනවා. මේ වගේ නීච එකක්ම නැතුවට පැවිදින්නත් ඉස්සෙල්ලා මම පැවිදින්නත් ඉස්සෙල්ලා ඔය නිට්ටඹුවර් ප්රදේශයට ආසන්න පැදෙසක
එක්තරා තරුණයෙක් හිටියා. මේ තරුණයා බොහොම සැරයි. දෙවෙනි වෙන්නෙත් නෑ කවුරු හරි එක්ක ගහගන්න ගියොත් එහෙම වචනයක් වරදින්න බැ ගහන්න තමයි යන්නේ. කොළම රැකියාවක් කරනවා. සමහර වෙලට කෝච්චියේ එන්නේ. ඇදිලා වියංගනින් බැහැලා ඔය දෙට ඉතින් වාහනෙකින් ගමට එනවා. අම්මලා තාත්තලා හරි බයෙන් ඉන්නේ. මේ දරුවා කෙරෙහි. මොකද සතියකර දවසක් දෙකක් ඇඳුම් ලේ. මොකක් වෙලාද ලපුවහම? කවුරු හරි එක්ක ගහගන්න. හැබැයි තුවාල කරගෙන තියෙන්නේ ගහපු එකාට තුවාල වෙලා මිසක් මේ මනුස්සයට තුවාල් වෙලා
නෑ. හැබැයි අම්මා තාත්තා බයේ යනවා. මේ හපංකම කවදාවත් හැමදාමනම් කරන්න බැ. කවුරු හරි දරුණු පුද්ගලයට අහුවෙච්ච දාට. එකෝ පිහියකින් හරි යනපු තාට. මොනවා කිව්වත් ගණන් ගන්නේ නැ. තීරණය මොකක්ද? ගැහුවොත් ගහනවා බැන්න ඔබ බහිනවා. මම දෙවෙනි වෙන්නේ. ඕක තමයි තීරණය උන්නොත් උන්නාය මළොත් මලාව දැඩි තීරණයක්. කිසි කෙනෙක්ගේ අවවාද අනුශාසනාව පිළිපදින්නෙත් නැ. ඒවා ගන්නෙත් නැ. චරිතක්නය ඔන්න ඔහොම එකක්. ඒ කාලේ යම්කිසි උමනාවකට අපිට යන්න සිද්ධ දෙනාය ගෙවල් පැත්තේ.
අම්මා තාත්තා මම ඇතුලට ඇවිදිලා ඒ කාලෙත් ඔය පියාගේ සිල් සමාදන් එනවා ආදී කටයුතු කරනවා. එදා මට කියනවා අර පුතත් ගෙදර හිටියා. මම දැකලා ටිකක් හිනාහ වෙලා සද්ද නැතුව පොතක් බල හිටියා. හැබැයි එහෙම ඉන්නවා නම් ඒ විශේෂයෙන් ගෙදරට කවුරු හරි යවොත් එහෙම කලාතුරකින්. එහෙම ගණන් ගන්නේ නෑ දම ගහලා යන්න යනවා. ආපු අයට පස්සේ දොස් කියනවා. ඒ ජාතියේ පුතෙක්මයා. ඊට පස්සේ කවුරුවත් උපදෙන්න යන්නේ නැහ. අර අම්මයි තාත්තයි අඬා අහඬා මාත්ත කියලා කිව්වම මට අපිට හරි ප්රශ්නයක් තියෙනවා එකම ගින්න මේකයි. පුතාට කරදරයක් ආවේ වෙලා නැතුවට මේක කරදරේක මුලක්. කවදා හරි ඒකට හේතු වෙන දාම රිකයෙක් කියලා මේ ගහගන්න ගිය දාට වුනොත් එදාට පුතාට මොකද
වෙන්නේ කියන එක අපිට බයක් තියෙනවා. දැන් මේ විදිහට තමයි දැනුම් දෙන්නේ. අනේ මහත්තයෝ පුළුවන් නම් පුතාට අවවාදයක් කරලා මේ තත්ත්වය වෙනස් කරලා දෙන්න බැයිිද? මම එකපාර පුළුවන් කියලා පාරගන්න ගියේ නැහ. එයා පිළිබඳව ඔයා මෙහෙම කෙනෙක් නේද කියලා ඇහුවෙත් නෑ. එයාගේ හිත ඉස්සෙල්ලා නැඹුරු කරගන්න ක්රමයක් තියෙනවා. ඒක මනෝවිද්යාත්මකයි. එකපාර එහෙම ගන්න බැහැ. අවවාද කරන්න බැහ. ඒ නිසා අම්මරයි තාත්තරයි මම කිව්වා ඒ වුනාට ඒ පුතාගේ විශේෂයක් තියෙනවා. ඒ අය නැඹුර කරන ක්රමවේදයක් ි. එයා හරි සංවේදී පුද්ගලයෙක්. ඒ සංවේදී තත්ත්වය උඩ තමයි ඒ ගත්ත තීරණයෙන්
එහෙම ධර්ම විදිහට තීරණය ගන්නේ. දෙවෙනි වෙන්න කැමති නැහ. ඒකනේ එහෙම කරන්නේ. අර තරුණයාගේ පැත්තට මම කතා කරනවා ගිලා හිතාන හොඳ හිනාවක් දාලා මම දිය බැලුවා. ඊට පස්සේ අම්මා තාත්තා පැත්තකට යන්න ඇරලා. මම ටිකක් එයා කියලා කතා කළා. ඔත ඇත්ත වශයෙන් එහෙම ඔයා එහෙමද ඔය අම්ල කියන විදිහක නෙද ගැහුවොත් ගහනවා, බැන්නොත් බයිනවා. ඔහුමත් එහෙම තාම. මම නම් දෙවෙනි වෙන්න නෑවේ නැති වුණා. ඔය උත්තරේ මටත් දුන්නා. දැන් ඉතින් බැලුවොත් එහෙම එක්තරා සමාධියක් මේ දරුව නැත්නම් මේ තරුණයාව උසස් හන්දමින් පිළිගන්නවා. එයා වැරදි නෑ කියලා නිගමනය කරනවා. නමුත් මෙහි අගක් මුලලා තේරුම් ගන්න බැ.
මම පස්සේ ඒ ළමයාගෙන්. ඉතින් මහත්තයා කියලා කතා කළොත්යා කැමති පුතේ කියලා කතා කළොත්ද කැමති ආදී වශයෙන් ගන්න පුළුවන් ඒ පුද්ගලයාගේ හැටියට ඉතින් මට මතක නෑහැ කොහොමහරි පුතාද මහත්තයාද කිව්වේ කියලා කොහොමහරි ඔය දෙකෙන් කතාව මම නිතර භාවිතා කරන්නේ. එක දුව පුතා නෝන මහත්තයා මහත්තයා ආදී වශයෙන් ගැලපෙන එකක්. ඊට පස්සේ මම එයාගෙන් අහනවා. දැන් මහත්තයා කුකුල කොට දැකලා තියෙනවද? කුකුල් පොර දැකලා තියෙන්නේ. දෙවෙනි වෙන එක ඉන්නවද? එකෙක් එක මැරෙනවා. දෙවෙනි වෙන්නේ. මී හරක් පොර කනව දැකලා නැද්ද? අහලාත් තියෙනවා ඉතින් දැකලක් නැත්තේ නැහැ එහෙම ඔය වගේ උත්තරයක් දුන්නා. පසුබහින එක ඉන්නවද? නෑනේ.
මගම මේ වටුපරාදිය සත්ව ගැන තියෙනවා තව තවත්. ඔය සත්තු පොරකන්න පටන් ගත්තහම ලේසියෙන් පසු බහින්න නෑ එක මල ලොකු මොලයක් ඇති සත්වය නෙමෙයි ශුද්ධ ජීවීන්ට අයිති වෙන මේ කූමිබිර රැලවල් දැකලා තියෙනවනේ. මේ කූමි පොරකන්න පටන් ගත්තහම මොනවාහරි කෑමකට ඔය සතෙක්ගේ මළකුණකට පළගැටියකගේ මළකුණකට කූමි හිිල් දෙහකින් දෙගොල්ලක් ආවොත් එහෙම ටික වෙලාවක් එනකොට ඵල ගැටියා කනක පැත්තක ඒක එකේ එක බෙලි අල්ලගෙන හි කරගත්ත ගමන් කුමි දෙන්න දෙන්නා. අන්තිට බලනකොට දෙන්නා දෙන්නා එකටම මැරිලා. දැන් වටිනාකම පැත්තක ඈ මහත්තයෝ අර
කුකුරු දෙන්නේ පොර කාගෙන මැරෙනකන් දෙන්න අහගට යනද පොර කෑවේ මොනවා ලබාගන්නද ඒ ළමයගෙන් මම අහන්න අර මීහරක් දෙන්නම් මොනවා ලබාගන්නද මොන ජයග්රහණයක් බලාපොරොත්තු ඉන්ද අර මරාගෙන වැර නිකන් ඇනගන්නේ අරූමි ටිකක් ඇවිදිලාද දෙපැත්තෙන් හිකින් ඇවිදිලා පොර කන්නේ. මොන වටිනා දේකටද? මම කිව්වා ඔය මහත්තයා කියන කතාව වැඩි හරියක් තියෙන්නේ කවුරු ළඟද කියලා පොඩ්ඩක් බලන්නකෝ. ගැහුවක් ගහනවා, බැන්න බහිනවා. මරාගෙන වැළෙනවා. මනුස්සයෝ ළඟට දකින්න හම්බවෙන්නේ තිරිසල් ළඟ. ඉතින් ඕක වැදගත් වෙන්නේ කොහොමද එච්චර? කවුරු හොඳයි කිව්වා. එහෙනම් ඔය තත්ත්වය තුළින් වැඩියන්න පළවෙනි ලකුණ දෙන්නෙන්නේ මනුස්සයෙකුට නෙමෙයි. මිහරකුන්ට කුකුලන්ට
අර කුකුඹීන්ට උන්ට තමයි පළවෙනි තැන දෙන්න ඕනේ. මිනිස්සුන්ට දෙවෙනි තුන්වෙනි පල්ලෙ හතනක් එන්න. කවදාවත් ඒ අතරින් මිනිහෙකුට එතෙන්ට එන්න බැ. එහෙනම් වැදගත් දෙයක් තියෙනවා. සතුන්ටත් කරන්න බැරි. සාමාන්ය මිනිස්සුන්ටත් කරන්න බැරි. වැදගත් දෙයක් තියෙනවා. කෙනෙක් යම්කිසි හේතුවක් නිසා කුපිත වෙලා ගැහුවොත් බැන්නොත් ගහන්නේ නැතුව බනිතුව ඉවසලා ඔහුගේ තරහ නිවන්න පුළුවන් නම්. අන්ය මඳු හැකියාවක් යම්කිසි මනුස්සයෙකුට ඇත්නම්. හිතලා බලන්නකෝ එකම තිරිසනයෙකුටවත් ඔය ඒ ශක්තිය ඒ විදිහ ක්රමයක් තියෙනවද කියලා. මනුස්සයෙන් අතල සත්පුරුෂය ඔගේ සම්මත උතුම් පිරිසක් ඉන්නවා නම් ඒ අයට ඇරෙන්න රාගයෙන්, ද්වේශයෙන්, දැවෙන තැවෙන පිරිස් වලටවත් තියෙනවද?
එහෙනම් ඔය මහත්තයා කියන ගැහුවොත් ගහන බැන්නෙත් බයින 100කට 1කට නොපිටපු දෙයක් කරන්න පුළුවන් නම් ඔය තකින් වැඩිය වටින ඕකද ගිලා හිතලා බලන්න කිව්වොත් එතකොට ඔයාට යම තේරෙයි කියලා මම නිහළ වුනා. මට වචනයක් කිව්වෙත් නැ. මම එයාට මෙහෙම හැදෙන්න කිව්වෙත් නැහ. ඔය ටික කිව්වට පස්සේ ලොකු බර කල්පනාවට වැටනවා. ඉතින් අපිදස අපේ කරලා ආවා. ඊට පස්සේ ටික දවසකට පස්සේ ලොකු ප්රශ්නයක් ඇති වුණා. මේ පුද්ගිලා විශාල පරිවර්තනයක් වෙලා. දැන් ගෙදර එනකොට අර ඉස්සර ඇඳුන්වල ලේ නෑහ. ගෙදර කලවලත් නෑහ. අර චිගතිය අර කතා කියන්නෙත් නෑ. මෙන්න මෙදු අවස්ථාවක් වෙලා
මෙහෙම ඉන්න අතරේදී අර කලබොල මුකුත් නෑහැ කවුරුත් එක්ක රඬු වෙන්නෙත් නැ. කෝච්චේ එනකොට දරුවෙක් හම්බවෙන්නන එක්තරහ කාන්තාවක්. අර පොල්ලක් අල්ලගෙන හිටගෙන එනවා දැකලා. නග මෙතනින් වාඩි වෙන්න කියලා එයාගේ සීට් එක දුන්නා. නමුත් තවත් හිටපු වැජ් එකක් එයාට කොළොප් පන් කළා. මචන් ආච්චියෙක් එහෙම හිටිය නම් කොඳ කුදු වෙලාට ඇවිදිලා දෙයිද සීට් එක ඔය ජාතියවා තමයි කිය කිය මෙයා දිහා කොළොප්පන් කරන්නේ. දැන් ඒ මනුස්සයාගේ ඉවසීමේ වැරකම එදා තිබුණ තත්ත්වය නම් අල්ලලා එතනම ගහනවා. දත්තිය කඩනවා. ඒ ජාතිය පුද්ගලයා බොහෝම ඉවසිල්ලෙන් ඉත්ත පිටට තට්ටරුවක් දාලා සහෝදරයා ඒ ඔයාගේ නංගි කියලා හිතලා බලන්නකෝ.
ඒ හිටගෙන හිටිය ඔයාගේ නංගී නම් ඔයා මට කියන්නේ මොකක්ද විනට ලැජ්ජා හිතුනායයි කියන කියමට ඒගාම අහ වේගයෙන් නැකිටිලා. හරියට ගහන්නයි කතා කළේ. ගහගන්න මෙයා කියා තියෙනවා. ඔබට ඒක කරන්න පුළුවන්. හැබැයි ඔබගේ සිකට එකතු වෙලා කරන්න බැරි වොම් මටත් කරන්න පුළුවන්. ඉතින් ඕකට කතිකාව දුර දිග ගිහිල්ලා ඇයි තමට මොනවා කරන්නද? ගහන්න ඔන්න මෙන්න කියන වට්ටමෙන් අහනවා. අර මනුස්සයා ඔයාට මට නීච නින්ද විහට මට ගහන්න පුළුවන් පහරක්. මම ඒක ගානක් නැතුව ඉවසලා හිනාහ වෙලා. ඔයාට ප්රහංසාවකින් දුතිදන්න පුළුවන් තැනක මම ඉන්නවා. මම යහපතක් කරා කියලා සතුටු වෙල් හැටන ඒ සතුරු වචන කියන්න පුළුවන් තැනක මම ඉන්නවා.
ඒක ඔයාගේ සිහියකටවා කරන්න බැරි එකක්. අර මනුස්සයා උඩබීම රත් වුණා. එහෙමම ම ඉදගත්තා. එදා සිද්ධියයින් නතර වුණා. අරයා ඒ අංගුනින් බැහැලා ගෙදර ගිහිල්ලා සතියකට පස්සේ එදා බොහොම සෙනග අඩුයි. කෝච්චියේ එනකොට ගම් පහ හරියේදී තව එක්කෙනෙක් ඇවිදිලා එයා ළඟින්ම ඉඳගත්තා. සහෝදරයා වට මාව අඳුරන්න පුළුවන්ද? මෙයාගින් අහනවා. බලපුහම මතක් වුණාට එදා මහා රණ්ඩුවක් අරින්න අද පුද්ගලයා. ආර එදා අර නංගි කියන එක අර දරුවෙක් හම්බවෙන්න නංගි කියනට මම සීට් එක දුන්න වෙලාවේදී එදා යම්කිසි ප්රශ්නයක් ඇති වුනේ ඔයා නේද කියලා හඳුන්ලා දුන්නහම කියනවා. නෑ
සහෝදරයා එයා එතන වලානේ. ඔයා එදා කිව්වා නේද යම් කෙනෙක් ඒ වගේ 100කටක් කරන්න එබැරි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඔයා කියලා. මාත් හද ඒ වගේ කෙනෙක්. ඔයා කිව්ව ජාතිය කෙනෙක් වෙලා ඉවරයි මම එදාම. මේක හරි පුදුම වෙනස් වීමක් ඔයා සිද්ධ කළේ කියලා. ඔයා මගේ සතුරෙක් නෙමෙයි. ඔයා මගේ ජීවිතයට හම්බවෙච්ච වැදගත්ම කල්යාණ මිත්රය කියලා තමන්ගේ ප්රශංසාව උපරිමෙන් කිව්වා. එයා ඒ තත්ත්වයට පරිවර්තනය කරලා දුන්නට මම මගේ ගුරුවරයෙක් වශයෙන් ඔබ සලකනවා කියලා මෙහෙම ප්රහංසාවක් කරනකොට ඒක මට නෙමෙයි අයිති. මමත් ඔය තත්ත්වයට පත් කරපු කෙනෙක් ඉන්නවා. අන්න ඒ මහත්තයාටයි ඒක අයිති කියටම් කියනකොට කවුද කවුද කියලා අහලා පස්සේ දවසක
දෙන්නාම මම හම්බවෙන්න ආවා. ඒ හම්බවෙන්න ආපු දෙන්නා ගැන අර ඉස්සෙල්ලා එක්කෙනාගේ දෙමාපියන්න පුදුම සතුටක්. ඒ දෙන්නම් හොඳ ලස්සන බොහෝම නිතමානී ධර්මයෝ දෙන්නේ. මේ දහම් අහලා සෑහෙෙන දුරකට දියුණුවක් ඇති වුණා. දැන් මම ඒකයි කියන්නේ මේ වගේ අවස්ථාවන් තුළ අපිට හොයාගන්න බෑ මේක අපි කිව්වට සමාජය කිව්වොත් තත්වට ආනාන්තරාදී සුචරිත දුශ්චරිත මින්න බැහ. ඒවා දැනගන්න ලෝක ධර්මතාවී ස්වභාවයක් තියෙනවා. ක්රමවේද තියෙනවා. ඒ ගති ලක්ෂණ කාට උරුමද කියලා හොයන්න ඕනේ. කෙබඳු අය ළඟ දේ ගති ලක්ෂණ ගති ස්වභාව තියෙන්නේ කියලා බලන්න ඕනේ. බලනකොට පේනවා ගතියට අනුකූලව උප්පත්තිය ලැබූ අයට ඒවා තියෙනවා. අන්න එතනින් හොයාගන්න ඕනේ ඒක. හොයාගත්තට පස්සේ මේ සසර ගමනේ
ඔය ගතිය ඔක්කොම ඉවර කරපු අය. එකපාර හැබැයි ඔය ගතිය අතරේදී. කවදා හරිද දැනුවත් වෙච්ච දාට. ඔය ප්රේත ගතියයි, නිරේ ගතියයි, තිරිසන් ගතියයි කියන මේ ගති තුන වටහාගෙන ඒවා නීච බව දැනගෙන ඥානවන්තව තේරුම් අරන් ඔය ගති තුනෙන් ඉවත් වෙන්න දවසක් එනවා. මේ ආර්ය ධර්මයට පත්වුන කෙනෙක්. එහෙම කෙනෙකුගේ ඒ ලක්ෂණය තුළින් දකිනවා ඊට පස්සේ මෙන්න මේවා දුෂ්චරිතයි. මේවා සමාජයට ගැලපෙන්නේ නැ. මේවා සුචරිතයි. ක්රමවේද මෙහෙමයි කියලා සුචරිත දුෂ්චරිත පේන්න පටන් ගන්නවා. ඒකෙදි මනවා මේවා දේවගති මේවා මනුස්ස ගති. යම්කිසි සුගති කියලා ගන්නවා නම් ඔය ගති දෙකට අනුකූල ඒවයි ගන්න තියෙන්නේ. මෙයින් අමතරව තිබෙන්නා වූ මේ ගති වර්ග තුනක් තියෙනවා. මොනවද? අර කියන ප්රේත ගතිය, නිරේ ගතිය, තිරිසන් ගතිය කියන අන්න
ඒවට අයිති ගති ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒවායි ගති ස්වභාවය දැනගන්න මිසක් කවුරුවත් ලෝකය අසම්මත කරපු පලියට දුෂ්චරිත සුචරිත වෙන්නේ නැ. අන්න එහෙම ක්රමවේදයක් දකින්න පටන් ගන්නවා. ඒ දැක්කට පස්සේ ඒ තමයි ආර්ය මානසිකත්වය හැටිය. එහෙම මේක තෝරාගන්න ඕනේ. එතකොට ඒක හේතු සාධක ඇතුව යමෙක් ඇහුව පෙන්නන්න පුළුවන්. ඔය ගති ලක්ෂණ කවුරු ළඟද වැඩිපුර තියෙන්නේ කියලා හොයලා බලන්න ඉතින් ඔය මේ කියන ගති ලක්ෂණයත් වැඩපුර තියෙන්නේ කවුරු ලගද ගිලිය හොලා බලපුවහම ඉතින් බළු දුව බලු තාත්තාගේ කරෙත් තෙල් ෙනවා. බළු තාත්තා බළු දුව තමන්ගේ වාර්යාව කරගෙන පාරේ තියෙන්නවා. හරි යාළුවේ. ස්වභාවය ඕකයි. දැන් මේවත් දකින්න හම්බ වෙනවා.
එව් වගේම සමහර වෙලාවට කෙනෙකුට කෙනෙක් හිංගි හිංසා කරන සිතක් තියෙනවා කිසිම හේතුවක් නැතුව තමන්ට රුස්සල් නැති කෙනෙක් ආවොත් කඩා පහිනවා, කන්න පයිනවා, බයිනවා. එහෙමත් එනවා. සත්තු අතර තමයි ඒවා හොඳට දකින්න හම්බ වෙන්නේ. ඒ සතුන්ගේ ස්වභාවය හොඳ ලස්සන සතුන්ගෙන් විද්යාමාන වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම දේවල් ලෝකේ තියෙනවා. ඒවා ඒ සතුන්ගේ ස්වභාව අපි දකින්න ඕනේ. ඒවා තමයි ගතියේ හුරුව, ගතියේ රුව, ගති ගුණ, ගති රුව, ගති හඬ කියන මේවා අන්ය සම්බන්ධතාවයෙන් යුත්තයි. ඒක වෙනස් වෙන්නේ නැ. දුගතිගත් සුගති වෙන්නේ නැ. ඒ නිසා කවදාවත් දුච්චරිතයක් සුචරිතයක් වෙන්නේ නෑ කොයි කාලෙකවත් ඉතින් ඒ ස්වභාවය තෝරාගන්න ඕනේ. තෝරගත්තට පස්සේ අපිට සුද්ධ වෙන්න පුළුවන් මේ ලෝකේ
කවුරු කොච්චරමේ සසර එකයි කියන රටක් තිබුණත් මේ ලෝකේ ඔක්කොම පිළිගන්න විශේෂ පුද්ගලයෝ ඉන්නවා කියලා කිව්වත් ඒ සුචරිත දුශ්චර්ත ඔය අනුසාරයේම අයින්න ඕනේ. ඉතින් මේ පෙලා තියෙන්නේ මේ සටකමඟ නංගං කියන්න ගියේ නැහැ. මේ මහා ගොඩක් තියෙන විස්තරයක් ඒක. ඉතින් මේකේ පෙලා තියෙන්නේ අඹුක් ලෙස තියායන දරු අට දෙනෙකුත් බිහි කරලා හිටන් මේ දියනිය පිළිබඳව අධිකරණයට මේ එයාමක අවස්ථාවකදී ඒ දියනිය බොහොම මේ තමන්ගේ පියා නැත්නම් ස්වාමීන් වහන්සේය හැටියට තියාගෙන බොහොම ගුණ කිව්වා කියලා. එයා හොඳ කෙනෙක් කියලා. ඉතින් ඒකයි කිව්ව ඉතින් ඒකෙන් අහන්න ඉතින් මොකද මේකෙන් අපි කොහොමද සුචර දුචරිත හොයාගන්නේ කියලයි මේ අහන්නේ. ඉන් හොයන හැටි තමයි මම ඔය කිව්වේ තව හො හිතලා බලන්න බලනකොට වැටෙ