Talk Arunodaya-22
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
ඒක ප්රශ්නයක් තියෙනවා අපගේ ජීවිතයේ විවිධාකාර සිදුවීම් වලට පෙර අපගේ ක්රියාවල බලපෑමක් ඇත්්ද? කියලා මේක ප්රශ්නයක්. පටිච්ච සමුප්පාද ධර්මය තුළින් කියවෙන අ කියවෙන්නේ එහෙමද? එවිට මනුස්ස උප්පත්තියක් කර්ම ගෙවා දමන ස්ථානයක්ද කියලා මේ ප්රශ්න කීපයක් මේකට කැඩි කරලා අහන්න. ඉතින් මේකෙදී අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. අ ඔය ජීවිතයේ විවිධාකාර සිදුවීම් වලට පෙර අපගේ ක්රියාවල බලපෑමක් ඇත්්ද කියලා මේ ප්රශ්නයක් තියෙනවා. ක්රියා පමණක් නෙමෙයි තියෙන්නේ සිතුවිලි ක්රියා වදන් කියන මේ තුනට කියනවා කාය වචේ නැත්නම් මනෝ කියන කර්ම කාය කර්ම වචී කර්ම
මනෝ කර්ම කියන මේ තුන තමයි අපි මේ ක්රියා කියලා මේ පෙන්ව වචනයේ විග්රහ වෙන්නේ. කයින් කරන ක්රියා වචනයෙන් කරන ක්රියා, මනසින් කරන ක්රියා මෙන්න මේ කියන කයෙන් වචනයෙන්, මනසින් නැත්නම් හිතින් කරන ක්රියාවන් තමයි අපි හිතනවා, කියනවා කරනවා කියලා කියන්නේ. ඒවා කර්ම. ඒ කර්මයක් සිද්ධ කරනකොට ඒ කර්මය චේතනාවක් මුල් කරෙන්මයක් සිද්ධ වෙනවා. චේතනා භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. බුද්ධ දේශනාවේ මේ විදිහට තියෙනවා. හැබැයි ඒ කර්මය පුණ්ය කර්මයක්ද, පාප කර්මයක්ද? කියලා ඒක නිගමනය වෙන්නේ චේතනාවෙන් නෙමෙයි. චේතනාවෙන් කරන්නේ සිතුවිල්ලක්,
ක්රියාවක්, කතාවක් කියන මෙන්න මේ ටිකේ මොනවාහරි ගොඩනගලා දෙන්න එක හොඳ හෝ නරක ඒ හිත ගොඩනගනවා කියන එක තමයි හිත තනවා කියන එක තමයි චේතනා චේ කියන්නේ චිත්තය තණා කියන්නේ තනවා. චිත්තයේ තන ක්රියාකාරීත්වයේ යම්කිසි නාම කොටසකට අයිතිද ඒක තමයි චේතනා කියන්නේ. ඒක චෛතසිකයක්. එතකොට ඒ චෛතසිකයෙන් හොඳේවත් අන්නනවා නරකේවත් අන්නනවා. මධ්යස්සේවත් අන්නනවා. ඒ හැම හිතකටම පොදු චෛතසිකයක් තමයි චේතනා. අරිහත් ඵල චිත්තයේ චේතනා තියෙනවා. ඒක කර්මයක්. හැබැයි කර්ම කියන වචනෙයි අභිසංඛාර කියන වචනය වචන දෙකක්. නැත්නම් පුණ්ය කර්ම, පාප කර්ම කියනකොට වැටෙන්නේ පුඤ්ඤ අභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආදී වශයෙන් කියන දෙකටයි වැටෙන්නේ. එතකොටයි මේක දකින්න ඕනේ ඒ කියන විග්රහය
මොකක්ද කියලා. යම්කිසි කර්මයක් සංඛාරයක් වෙන්න නම් එක්කෝ ලෝභ, ද්වේශ, මෝහ සහගතව අපණ්ය සංඛාරයක් වෙන්න එකතු වෙන්න ඕනේ. ලෝභ, ද්වේශ, මෝහ අලෝභ, අද්ද අමෝහ එකතු වෙලා පුණ්ය සංඛාරයක් වෙන්න ඕනේ. ඒ පුණ්යා පුණ්යය වෙන් කරන්නේ ඔය කියන චෛතසික හයෙන්. ලෝභ, ද්වේශ, මෝහ අලෝභ, අද්වේශ, අමෝහ මෙන්න මේ හේතු හයෙන් තමයි පුණ්ය කියලා වෙන් කරන්නේ. එතකොට ඒක දකින්න ඕනේ ඒ වෙන් වෙන ආකාරය. එතකොට ක්රියාවක් සිද්ධ කර ඵලියට ඒක කර්ම කියන එකටයි වැටෙන්නේ. ඒ ක්රියාව කියන වචනයෙන් විතරක් ගින්න බෑ. ඒකට එන විපාක ගැන. සමහර අට ඒ ක්රියාවලිය
පුණ්ය පාපජකය බලවත් පැත්තට ආවේ නැත්නම් අර අහෝති කර්ම කියන එකට වැටෙන්නත් පුළුවන්. කර්ම විවිධාකාර අල්ප සාවද්ධය මහා සාවද්ධය වශයෙන් යහපත් සහ අයහපත් දෙකටම බලපානවා. ඉතින් එතකොට මෙතන්දි අභිසංඛාර කියන කොටසට වැටෙන්න මට්ටමට ආවා නම් අර ඉස්සෙල්ලා අපි කිව්වා ලෝභ, ද්වේශ, මෝහ හරි අලෝභ, අශ, අමෝහරි බලවත්ව ඒ කර්මය සමග යෙදෙන්න ඕනේ. අන්න එහෙම යෙදුනහම තමයි චේතනාවෙන් ගොඩන්නගපු හිත. ඒ සමඟම යෙදෙන ලෝභ, ද්වේශ, මෝහ සමඟ හරි ඒවා ගැලපෙන විදිහටයි එදෙන්නේ ඔක්කොම එකට නෙමෙයි. අලෝභ, අදිශා, මෝහ සමඟ හරි එකතු වුනොත් තමයි ඒක පුඤ්ඤාභි සංඛාරයක්ද අප්ඤාභි සංඛාරයක්ද? ඒකේ බලය අල්ප සාවද්ධය, මහා සාවද්ධය ආදී වෙන් වෙන්න හේතු වෙන කොටස් ඒ ටිකේ තියෙන්නේ.
ඒ ලෝභයම කොටසක් තියෙනවා අවිද්යාව. විහිතුන් ආකාරයකට බෙදලා විග්රහ වෙනවා. ලෝභ කියන වචනට එනකොට ඒක මෝරලා මෝරලා අවිද්යාව කියන එකේ බොහෝම කිලිටි වෙච්ච පැත්තකට ගියාම තමයි ලෝභෝ අකුසල මූලං අයං උච්චති අවිද්යා කියලා එතනට සම්බන්ධ වෙන්නේ. ලෝභ අකුසල මූලයක් බවට පත්වෙනකොට අවිද්යාව හුඟා කිලිටි වෙලා අවිද්යාවෙන් කිලිටි වෙලා කිල්ටි වෙලා ඉවරයි. අවිද්යාව නැති ලෞකික හිතක් නෑ. නේව සංඥා නාසයතන චිත්තය වඩලා ඒ ආනිජ්ජාභි සංඛාරය වැඩුවත් ඒ හිතේත් අවිද්යාව තියෙනවා. දැන් මේක කෙටියෙන් තෝරන්න ගියාම මේක වරද්දගන්නවා. අවිද්යාව කියන්නේ ලෝභයයි කියලා. ලෝභය අකුසල අකුසල චෛතසිකයක්. අකුසල චෛතසික කුසල චෛතසික සමග ඒකට
යෙදෙන්නේ නැහ. ඒට අභිධර්මයට විරුද්ධයි. අභිධර්මය කියන්නේ ඕවත් තෝරලා බෙහිලා වෙන් කරගන්න තියෙන මූලික න්යාය ශාස්ත්රයා. ඒ නිසා ඒ තුළින් තමයි හරියට හරි වැඩේ වෙන් කරගන්න ඕනේ. එතකොට දකින්න මෙන්න මේ ටික මොකක්ද මේ පටිච්ච සමුප්පාද ධර්මයට තුළින් සිද්ධ වෙන දේවල් තියෙනවා. මොකද හැම දෙයක්ම සංඛතයි පටිච්ච සමුප්පන්නයි නම් ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ ධර්ම විෂයට අයිතියි. ධර්ම විෂේ අචින්තියයි. ඒ කියන්නේ එයි සූක්ෂමතාවය ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මිස කයින් මෙහා පේන්නේ නැති අවස්ථා තියෙනවා. තම තමන්ගේ නැන මට්ටමින් ඥාන මට්ටමට ගෝචරයි. එහෙමයි ඒ ධර්ම විෂය. ඒ ධර්ම විෂය තමයි අපි පටිච්ච සමුප්පාද ධර්මය කිව්වේ. ඉතින් ඒ පටිච්ච සමුප්පාදයෙන් තම තමන්ට වැටහෙන මට්ටමකටයි මේ ටික තේරුම් ගන්නේ.
නමුත් මේ ලෝකේ හටගන්න හැම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි. එහෙනම් පටිච්ච සමුප්පන්න හටගන්නවා නැති කිසිම දෙයක් ලෝකේ සංඛතයක් නෑ. යමක් සංඛත නම් ඒක පටිච්ච සමුප්පන්නයි. ගැඹුරු තැන් ඔය අහන්නේ විග්රහ කරනකොට තේරුම් ගන්නවා සංකත කියලා කිව්වේ හේතුවක ඵලයක් වශයෙන් යමක් සකස් වුණා නම් ඒ සකස් වුන දේවල් ලෝකෙට අයිතියි. ලෝකේ බෙදලා හදලා දක්වන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ ටිකටත් ගොඩනැගුණා නම් සංඛතයි පරිච්ච හම්ප්පන්නයි. ඒකත් හේතුවක් ඇතුව ගොඩනැගෙනවා. එතකොට ඒ වගේම ඇහැ රූපය කන ශබ්දය නාසය ගන්ධය ආදී වශයෙන් ගන්න චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන ගානායතන ගන්ධායතන ජිව්හායතන රසායතන කායායතන පොට්ඨබ්බායතන මනායතන ධර්මයතන කියන
මේදොස් ආයතන වශයෙන් ගත්තා සංඝතයි පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පන්න ඕන ආයතනයක් නෑ. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් 18කට බෙදනවා. ඒ සියල්ලමත් සංඛතයි පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්න නොවන සංඛත නොවන කිසිවක් හේතුලත් නැහනම් ලෝකේ කියන්නේ සංඛත පටිච්ච සමුප්පන්න කියන කාරණා දෙකෙන් යුත්තයි. එහෙනම් හැම එහකම පටිච්ච සමුප්පාද ක්රියාවලිය ඇහුවොත් එහෙම ඒ සියල්ලම සියලු ආකාරයෙන් දකින්නේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ. නමුත් අපිට මේ න්යාය තුළින් දැනගන්න පුළුවන්. හරයක් ඇති දෙයක් නම් පටිච්ච සමුප්පන්නව ලෝකය කියන්න ඉපදවන්නේ නෑ. අසාරත්වයෙන් කෙළවර කරන දෙයක් මිසක්. පටිච්ච සමුප්පන්නව නපද ඕනන දේවල් වල ගන්න සාරත්වයක් නෑ. ඒ වගේම යම්කිසි දෙයක් නඉපදවනවා නම් ඒක
නිවනට උපනිශරය වෙනවා නම්. ඒ නිවනට උපනිශරය නිසා ඒක හොඳයි කියනවා මිසක්. ඒ ධර්මයවත් හොඳයි කියලා අල්ලගන්න එපා කියා දේශනා කරනවා. කුල්ලු උපමං භික්ඛවේ ධම්මං දේසස්සාමීති නිත්රණත්තායනෝ ගහනත්තායා ආදි වශයෙන් මහණෙනිමේ ධර්මය ඔරුවට උපමා කරනවා එත වෙන්න මිසක් අල්ලගන්න නෙමෙයි. එහෙනම් ධර්මයවත් අල්ලගන්න වටිනාකමක් නෑහ කියලා දකින්න ඕනේ. හැබැයි ඒක දකින්න ඕනේ හුඟක් එහාට ගියාට පස්සේ. ඊට මෙහා අල්ලගන්න ඒවා වටිනාකමක් තියෙනවාගලා මේ පංචකාම වස්තු අල්ලගන්න විහි ධර්මය අල්ලගන්න එකත් අරින්නට ඉස්සෙල්ලා ගියොත් එහෙම ගඟේ ටිකක් දුර හොරුවේ ගිහිල්ලා හබල විසි කළා වාගේ වෙන්න පුළුවන්. හබවල විසි කරන තැනක් තියෙනවා. අයින් කරන තැනක් තියෙනවා. ගඟෙන් එඩ වෙලා. එගොරට යන්න බලාගෙන අන්න ඒ වගේ ධර්මය නම් ආ කරන්නේ ඒ වෙලාවටයි. මේ කරුණු හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් අහන්නේ මොකක්ද? මේ මනුස්ස
උප්පත්තියක් ලැබුවත් ඉතින් ඒක කර්ම ගෙවා දමන ස්ථානයද මේ හැම දෙයක්ම උප්පත්තියක් ලැබුවොත් පටිච්ච සමුප්පන්නව හටගත්තා නම් ඒ හටගත්ත වේගය ඒ හටගත්ත දේට ගෙවෙනවා. ඒ හටගත්ත දේ ඉෂ්ට ප්රිය අරමුණු වශයෙන් හෝ අනිෂ්ඨ අප්රිය අරමුණු වශයෙන් හෝ ක්රියාත්මක වෙමින් හටගත්ත දේ ශක්තියකින් ගොන්නැගිලා. ඒ ගොන්නැගිච්ච දේ ඒ ආකාරයෙන් විද්යාවෙන් ඒ ගොන්නගාපු ශක්තිය ඒකට ගෙවෙන්න පටන් ගන්න. ඒක මනුස්සත්බෑ විතරක් නෙමෙයි මොනත් බැවේ හිටියත් ඒක වෙනවා. හැබැයි එහෙම වෙද්දී ඒක නතර කරන්න සිරිතක් නෑ. මිනිස්සු මොකද කරන්නේ? අර අවිද්යාවෙන් වැහිලා ඉන්න තාක්කල් ලෝක සත්වයෝ එකින් එකට ඒ කියන පටිච්ච සමුප්පන්න ක්රියාවලිය ගොඩන්නවා. ඒකයි සත්වයාගේ ස්වභාවය.
අවිද්යාව අහක් කරලා හිතන්න කියන්න කරන්න පුළුවන්කමක් නැතුව යනවා සත්වයෙකුට මාර්ගඵල අවබෝධය අනුපූර්ව ගිහිල්ලා අරිහත්යට පත්වෙනකම්. එහෙනම් අවිද්යාවෙන් තොරවම හිතන්නේ කියන්නේ කරන්නේ අරිහතුන් වහන්සේ. අන්න එතන්ටකන් සුද්ධ වෙන ක්රමයක්. ඉතින් මේක දැනගන්න හරි ගැඹුරුයි මේඉස්තරේ මේ ප්රශ්නය ඇහුවට මේකේ පිළිතුර තේරුම්ේන් නැත්නම් නැවත අහලා තේරුම්