Talk Arunodaya-23
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තවත් මේ ප්රශ්නය අප ආර්ය මාර්ගයට පැමිණ එය වැඩි දියුණු කරන විට අපගේ අතීත ගනුදෙනු විසඳීමට ඉතාම කෙටි ක්රමයක් හදා දෙන්න. මේක මම නිතරම කියා දෙනවා. මේ මේ පූජාවක් කරන ගානේ පිනත් දහමක් කරන ගානේ හැමදාම අන්තිමට කායේන වාචා චිත්තේන කියන ගාථාව කියන්න ඉස්සෙලත් හැමදාම මේ මේ පොඩි වැඩක් කරනකොටත් පොඩි පිනක් කරනකොටත් අනන්ත සංසාරයපටත් මේ මොහොත් දක්වා මගින් අවෙටක්, අසාධාරණයක්, වරදක් ප්රමාදෝෂයක් යම් කෙනෙකුට හෝ සිද්ධ වෙලා තියෙනවා නම් ඒවට ගෝචරෝ ලෝක සත්වයෝ උපතය කෙබන් තැනක හිටියත් මේ පින් විහිදිය පැතිදිටි ඔවුන්ට පිහිටලා සුඛිත මුහිත වේවා. කරදරයක් නැති වේවා, යහපතක් වේවා. මගෙන් සිද්ධ වුනේ යම් අවෙඩයක් ඇත්්ද අද මේ අප්රමාණ යහපතින් ඔවුන්ට මම වන්දිගේවනවා. මේ ශාන්තිය ඔවුන්ට වේවා. මේ ක්රමයට කරනවට වැඩිය තවත් නම් අය ගෙවන්න ක්රමයක් නැහ. මේක අවංකව ඥාන සම්පහිතව පිනක් දහමක් කරලා මේ කරුණු
තේරුම් වළන් දයානුකම්පාවෙන් අවංකව තමන්ගේ වරද වරද හැටියට දැකලා මෙහෙම වරදක් මගෙ මින්මතු සිද්ධ නොවේවා කියන අධිෂ්ඨානය තමාගෙන්ද මෙන්න මේ ක්රමයට කරන්න පටන් ගන්න බලාසින්නැද්දී ඒ දොස් ගෙවිලා යයි. ඉතින් මෙන්න මේකට තමා කිව්වා පඤඥාවන්තස්සයන් ධම්මෝ කියලා මේක ප්රඥාවෙන් තේරුම් ගන්න බැරි කෙනාට නම් කොච්චර කිව්වත් මේක තේරෙන්නේ නැහ. ඒ අයටන් මට කරන්න දේකුත් නෑහ. තේරුම් මරගෙන ඉවෙරලා තමන් පිනක් දහමක් කරනවා නම්, දානයක් දුන්න නම් ආදී කටයුත්තවක් කෙරවා නම් අවංකවය ටික කරලා පින මගෙන් අවෙඩක් අසාධාරණයක් අනන්ත සංසාරය පටන් යමෙකුට සිද්ධ වුණා නම් ඒ අයට මේ පින ගලා ගොස් විහි පැතිරී පිහිටලා සුඛිතමු වෙලා මගින් සිද්ධ වුණට වන්දිගෙවිලා මටත් නිදහස ලැබිලා ඒ යටත් යහපත වේවා. මින් මතු කමදාවත් මගෙන් අවද අසාධාරණයක් කිසිම ලෝක සත්යයෙකුට සිද්ධ නොවේවා කියලා මෙහෙම අවංකව හිතන්න පුරුදු වෙන්න ඕනේ. මේක තමයි නියම මෙත් වැඩීම නියම කළ යුත්ත මෙහෙම කරනකොට අනන්ත සංසාරයේ තිබිච්ච ණය බලා ඉන්දැද්දි ගෙවෙනවා. හැබැයි ඉතින්
ගෙවෙලා ඉවර වෙලා හිටන් ආයේ සුඛ උපභගී වෙන්න නම් හිතන්න එපා. මොකක් නිසාද? අනන්ත සංසාරයේ කරලා තියෙන වැඩ බලපුවහම එක ජීවිත කාලයක් තුළ ලක්ෂ කෝටි ගානක් කරලා තියෙන්න ඕන. ලක්ෂයක් කරා නම් එහෙම අනුට හිංගියේ. ලක්ෂයට එකක් හොඳ කරලා ඇති. ඒ හොඳ කරපු එකට හොඳ ප්රතිඵල බලාපොරොත්තු වෙන්නවා නම් ලක්ෂක නරක ප්රතිඵල ගෙවලා ආයි බලාපොරොත්තු වෙන්නවා හොඳ එකේ විතරක් ඉන්නේ. මොකද අප්රමාණ සංසාරය ආවින් තියෙන්නේ ඔය ක්රමයට නරක ලක්ෂයයි හොඳ එකයි. නරක ලක්ෂයයි හොඳ ඒකයි. ඔහොම කරගෙනආපු සසර ගමනක් තුළ අනේ මට හොඳ එකක් පලෙන්නේ කවක්ද කියලා බලා ඉන්න එපා නරක ලක්ෂය විදිහට සිද්ධ වෙනවා එතකොට ඒ නිසා මේ සතර හරි භයානකයි කියලා දැනගෙන මගෙන් වෙච්ච වරතර වන්දි කියලා මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් මේ හිස් ලෝකයෙන් අත්හැරෙන්න බිදෙන්න උත්සාහ කරනවා කියලා එතන හිත තියාගන්න. නරකට ඉවෙලා හට ආයේ හොඳ එකේ ඉන්න නම් හිතන්න යන්න එපා. හොඳ එකේ ඉන්න හිතන්න ගියොත් එහෙම අනාතයෙන් අනාතයට වැටෙනවා.
මොකද මෙච්චර කල් කරගෙන ආපු අනන්ත සංසාරයේ අත්බැව්වල කල්පූහයකින් එහාත් මෙහා ඉඳන් කරපුවත් අපි ළඟ නරක කන්දරා බැලුවොත් එහෙම කොච්චර ගොඩක්ද දන්නේ? ඔයගොඩ කවදා ගෙවලා ඉවර කරන්නද? හොඳ ඒක හොයන්න ගිහිල්ලා ඕවා පැටිල්ලා ආවොත් මොකද වෙන්නේ? ගෙවන්න සිද්ධ වෙනවා. ලස්සන ඇඟක්, ලස්සන ඇස් දෙකක්. හොඳ හැඩ වැඩ කයක් බලාපොරොත්තුවෙන් කොච්චර හොඳද එහෙම එකක් තියෙනවා නම් කියලා එහෙම එකක් කරන්න පිනක් කරලා හිනම් පැතුවොත් එහෙම ඊළඟට පැත්තකින් එනවා මොකක්ද තොගේ ඇහැ කනිය කියලා කිව්ව එකක් ඇවිදිලා කවුරු හරි ඇහැට ඇඟිල්ලෙන් හරි ඇන්ලා කන කරලා යන්න පුළුවන්. බේතක් හරි දාන්න පුළුවන් බැරි විස විලා යන්න. ලස්සන ඇස් දෙක හම්බ වුණා කෙරපු පාප කර්මයට ගෝචලා ඇස් දෙක කනවෙලා ජීවිතය ගත කරන්න වුණා. වෙන්න පුළුවන්. අනික් අයට වසන කරන ශරීරයක් මට ලැබෙන්න
ගියා හටම් පිනක් වෙලා පතන්න පුළුවන්. අනුන්ටු කරපු හිංගියක්ම හටම් අතරම මගේ ඇදගෙන ගිහිල්ලා දූෂණය කරලා මරලා දාලා යන්නත් පුළුවන්. ඒක රග්ගෝචර වෙන්න එනවා ඔහෝග. එහිඳ හොඳ එකක් බලන්න යන්න එපා මේ සංසාරේ නම් නරක ඒවා කෝටියක් කරලා තමයි හොඳ එකක් කරලා තියෙන්නේ. හොඳ එකක් හොයන්න ගියාම අර කොරපු ඒවා ඔක්කොම ඇදිලා ඉන්න පටන් ගත්තහම අනාථයෙන් අනාථයට වැටිලා අවිද්යාවේ දුක්ඛන්තතාව විඳින සිද්ධ වෙනවා. එහෙනම් පුළුවන් තරම් උත්සාහ කරන්න කෙරිච්ච පව්වලට වන්දිගෙවලා ආය ඉන්න නම් හිතන්න එපා මේකේ. අප්රමාදීන් යුත්තර කවද හරි සසර ගමනේ කෙළවර කල අනිච්ච දුක්ඛ අනත්ත දැකලා අසාර ලෝකය අත්හැර නොවැලී මිදී යන තැනට මම කටයුතු කරගන්නවා කියලා අධිෂ්ඨානයම තබාගන්න මට නම් කියන්න තියෙන්නේ නෝනාකාරය වැඩේ එච්චරයි. තවත් එහැට අවිද්යාවේ පුණුගොඩේ ඉන්න කැමති නම් ඔය පත පතා යන්න ඕන තරම් දුර එහෙම ඒවා තියෙනවා. සමහර අය මානාකාරකම වැඩි වෙනවා බුදු බව පත පත යනවා. කවද හම්බවෙද මම දන්නේ?
අද ආය පතන හැරියට එහෙම හම්බවුනොත් එහෙම පඳුරකට ගහපුම 10ක් 15ක් බෝධිසත්වල විසි වෙනවා. එච්චර ඉන්නවා. ඔක්කොටම බුදු වෙන්න අවස්ථාවක් ආවා නම් එහෙම කල්පයකට හොර කන්න වෙනවා බුදුවරු පහළ වෙනම ගාන කල්පයකට මහා කල්පලට බුදුවරු පස්ෙනා. බුද්ධ සූර්ණයේ කල්ප සියදස් ගානක් ගිහිල්ලා තමයි ආයුසරයක් එන්නේ බුද්ධ එකුදුවරයෙක් පහළ වෙන කල්පයක්. මේ පතන හැටියට එහෙම බුදු වෙන්න හිටියොත් එහෙම බුදු වෙන්න පොරන්න සිද්ධ වෙනවා. එක එක කල්පයක් ගන්න එහෙම එකක් වෙලා නෑ ලෝකේ. ධර්මය නෑ එහෙම එකක්. ඒ තරම් අති දුර්ලභ සිද්ධියආනවද මේ පතන්නේ? එළිපත මිටුවයයි, උඩලිපත නම් උඩයයි. හුස්මිටි සමෝවයයි සමිඳු නොනැනීම ගෙට වෙන මම බුදුනාමවත් එහෙමනේ. එළිපද උඩයයි. යට එලිපද යටයයි. ඔළුව පාත් කරද දුෙට යනකොට මගේ ප්රාතිහාරය දැකලා ඕවා තමයි මුට්ටකම් හිතන්නේ. අර කලලාබු රජ්ජුරුව වාය කාලෙක ශාන්තවාදී
තාපස වෙලා වාගේ කාලයක ඉඳලා. තෝ මොනවාදීද අහපුහම මම ශාන්තවාදී මහරජ කිව්වහම කපාපිය මුගේ ඇහැ මේ කපාපියේ කන් දෙක කපාපියේ නාහේ කපාපිය අත කපාපිය කකුල. එතකොට දැන් තෝමනවාඉද? දැන්වා කියපි මාරජ කන් දෙකේවත්, නාහේවත්, අත්දැකේවත්, අකුල් දෙකේවත් නෙමෙයි. මගේ ශාන්තිය පපුවේ කිව්වලු. අපේ මහා බෝසතන් වහන්සේගේ ගුණ ඕවා. ඔන්න ඔහොම අහලා. මමත් ඒ උන්වහන්සේ අනුගමනය කරනවා මගෙත් කවුරුහරි කන කපලා සන්තිවාදීද ඇහුවොත් ඔව් කියන්න පුළුවන් තැනට මගේ හිත වගෙනයි මම බෝසත් වෙන්න කැමතියි. ඔය ජාතියකෙක් ඉන්නවද කියලා වල්ලනකොටෙක් මේ හැමතැනම ඉන්න බෝසත් වරුවරු අතනේ. බැලුව කොතනද ඉන්නේ? බලාපොරොත්තුව තියෙන්නේ අභිධර්මය දේශනා කරලා හිටන් ධම්ම ගිහිල්ලා හිටන් තව්දිසා දිව්ය ලෝකේ ඉඳලා සංකාසපුරක් දෝරයට බුදුරජාණන් වහන්සේ බැස්සාගේ බහිනේ ඕවා තමයි හිතන්නේ.
ඔය පොත්ත්වල තියෙන සාහිත්යයට රැවටිලා හටම් බුදු බාහප පතනවා. බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකයාගෙන් බැන් අහපු කෙනෙක් නෑ මේ බුදු වන දෙන්න ගිහිල්ලා. අහන්නාගෝ සංගාමී චාපාතෝ පතිසංසරං අතිවාක්යන් තිටික් ඉස්සන් දුස්සී ලෝහි බහුජ්නෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම හරියට සංග්රාමී කර ගිය ඇතිේ පසුබින් නැතුව එන එන ඊප පාරවල් අහගෙන ඉදිරිට යනවා වාගේ මේ අසත්පුස මිනිස්සුන්ගේ වචන නැමිත ඊපාරවල් කාගෙන මේ ධර්ම සංග්රාමය ඉදිරියට ගෙනියනවා පසු බහින්නේ නෑ. එහෙනම් උන්වහන්සේ මල්ලහැම් පිට වැඩියේ ගමනක් තියෙන්නේ අපේ සාහිත්යයේ උන්වහන්සේ එහෙම ගමනක ඉඳලා නෑ. පාරිලෙයිය වැනයට වැඩියම එකට හිටපු පිරිස භෙද වෙලා. සමිී කරගන්න බෑ. රණ්ඩු වෙනවා. මෙහෙන්ලා ජීවත් වෙනට වැඩිය හොඳයි. කඟ වේන එක වගේ තනිය හැදුරෙන එක කියලා. කිසි කෙනෙක් ගන්න නැතුව පාත්රෙත් තරගිලා උන්වහන්සේ නිදහස ගිහිල්ලා කැලේ රිංගලා
අලිය ඇතගෙන් ඇප උපාස්ථාන ගත්තා කියන අතුන් මාසයක්. කවුද බලන්න ගියේ? අපේ උත්තම බුදුපියාණන් වහන්සේ අනේ කැලේට ගියා. උපාසකය බලන්න ගියාද? උපාසිකාවක් ගියාද? භික්ෂුවක් ගියාද? බලන්න. තුන් මාසේ අවසාන එනකන්. ඔන්න ඔය ජාතියේ දුක් විඳලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ලෝකයට දීලා තියෙන්නේ. අපේ හිතා ඉන්නේ මොකක්ද? සාහිත්ය පොතේ තියෙන විදිහට උඩ තියාගෙන හිටියා කියලා. බුදුරජාණන් වහන්සේ උඩ තියාගෙන හිටියේ නැහැ. පිරණුවා පාඩ යනකොටත් පයින් වැඩියක් හැට මි ටික ගහගෙන කියලයි පෙන්නන්න. හැමෑම තැනම යන තැන මහන්සීලහස සිහිය නැති වෙන්න කලන්ත හැදෙන්නවා ඉඳගෙන පොඩ්ඩක් ඉඳලා යන්න කියලා මෙහෙම ගමනක් ගියා කියලා තියෙන්නේ. එහෙනම් අන්තිම අවස්ථාව එන නිකන් විශාල දුක් වේදනා ඉවසුවා. ඉවසගෙන ලෝකානුකම්පාවෙන් මේ අසත්පුරුෂයින්ගෙන් බැහ තමයි මේ නිවන් දකින ධර්මය ලෝකයට කියා දුන්නේ. උන්වහන්සේට තරම් නිගරු ලැබෙන්නේ නැතුව ඇති ලෝකේ කාටවත් ගරු වලට වැඩියා හම්බවුනේ ඇත්ත කියා දෙන්න කියලා නිගරු.
අන්න ඒවා ඉවසාගෙනත් යන්න පුළුවන් නම් ලෝකයා කෙරෙහි දයානුකම්පාවෙන් ඒ උත්තමයන් වහන්සේලා ලෝකේ බුදු වෙයි. හැබැයි ඔය හැමතැනම බුදුභාප පතන අයගෙන් ලක්ෂකට එක්කෙනෙක් ඔය ජාතිය ඉන්නවා කියලා මම නම් දන්නේ නැහැ. මන් ඉන්න කටයුතු කරගන්න කියලයි මටත් කියන්න තියෙන්නේ. ඉතින් ඔය ආකාරයෙන් දැනගෙන තේරුම් අරගෙන මාර්ගය වඩාගන්න මේ ප්රශ්න වලට සියල්ලටම දැන් විස්තර දීලා තියෙන්නේ මේ දැන් පළවෙනි ප්රශ්නයෙන්ම. ඉතින් සසර ගනු දෙන දන්න ඔය ක්රමයට ඉතින් අමනුස්සයන්ගෙන් බේරෙන්නෙත් එම. බේරුනා හරි නැති වුණා හරි තමන්ගේ වැඩේ කරන්න. සමහර වෙලාවට අපි බේරෙන්න බලාගෙන මේක කරනවා නම් ඒකත් අපිට වරදක් වෙනවා. ඒ කියන්නේ අපිටත් අලු පාඩුවක් වෙනවා. ආත්මලාභය බලාගෙනම් පින් දීලා බේරෙන්න හදනවා එතකොට ඒ අදහස ගත්තහමත් මේක පූර්ණ වෙන්නේ. මට යම්කිසි සුඛයක් ලැබුණා හෝ නොලැබුණා හෝ
මගෙන් යමෙකුට අවඩක් වුනා නම් අසාධාරණයක් වුනානම් ඇත්ත වශයෙන් මම මැරි මැරි හරි වන්දිගෙවන්න ඕන කියලා හිත ගන්න. ඒ නිසා ඒක කරනවා මිසක්. ආය සැරයක් සැනසුම නම් මේ සසරේ හොයන්නේ නැහ. මොකද හේතුව? අර මම ඉස්සෙල්ලා කිව් එකම තේරුම් ගන්න. අනන්ත සංසාරයේ මහාභෝසකුත් එනකොට 100ක්. ඔය සත්යය මග අනුකමනය කරනවා ඔක්කොම එකක් සුද්ධ වෙලා ආවේ නැහ. ඔය අතරතුරදී කරපුවා පල දීලා හිතන්න. කර්ම 14ක් පල දුන්නකින් 12ක් බුදුරජාණන් වහන්සේ පෙලා තියෙනවා. මට මෙන්න මේ කරපු කර්මවල විපාක අදත් පල දෙනවා කියලා. මල්ලව පොරොවරයෙක් වෙලා හිටන් ගහලා කොන්ද කරපු එකක්. උන්වහන්සේගේ ජීවිත කාලය තුළත් උන්වහන්සේට ඔය කොන්දියා මාරුව තිබුණා කියලා පෙන්නනවා. සාරිපුත්ත මගේ කොන්දිකාට හිෙනවා. මම පොඩ්ඩක් හාන්සි වෙනවා. එහෙනම් මේ අනිත් පිරිස තව නිදිපතක් නෑහ හොඳට ප්රබෝධයෙන් ඉන්නවා පොඩ්ඩක් ධර්මයක් දේශනා කරන්න කියලා උන්වහන්සේ හන්සි වෙනවා. ගොර ගොරා දිට
නිදාගන්න එහෙම නෙමෙයි. අර වේදනාව තියෙන නිසා වේදනාව සමනය වෙන්නේ. ඉතින් අන්න එහෙම අවස්ථාවක් උන්වහන්සේට ලොව්තුරා බුදුවිරත් ගෙවන්න සිද්ධ වුණා. කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වෙලා ඉපදිලා. නැත්නම් කෙවුල් කෙනෙක් වෙලා ඉපදිලා. අර මාළු අල්ලා දාලා තියෙන දැකලා හිනාහ වෙලා සන්තෝස වුණා. ලොකු මාළු ගොඩක් අපිට හම්බවෙලනේ අද කියලා. ඔය පාප කර්මයේ ශේෂයක් නිසා උන්වහන්සේට ලොව්තුරා බුදුවෙලත් හිසේ යමාරුවක් හැදිලා විඳින්න සිද්ධ වුණා කියලා පෙන්නනවා. එහෙනම් අපිට මොනවා වෙයිද? එච්චර ලොව්තුරා බුදුන උත්තමයන් වහන්සේ ඔච්චර පාලමිතා පුරාගෙන ඉන්න අතරෙත් හොරවපු එයා එතුළ ටික ඔහොම ඒ අන්තිම බුදුලත් පල දුන්න නම් අපි සැප හොයන්න පුළුවන්ද? මේ උපන් අත් බැවක ඉඳලා. කොයි මොහොතේ මැරෙහි නෑහ. මැරෙන්න ඉස්සෙල්ලා අප්රමාදීන්න යුත්තව මොහොත නම් ජීවත් වෙන්නේ? අනිච්චයි, දුක්ඛයි අනත්තයි කියන එක තෝරගන්න උත්සාහ කරන්න. ලෝකේ අසාරයි කියා වටහාගන්න උත්සාහ කරන්න. කියන්න නම් තියෙන්නේ එච්චරයි.