Talk Arunodaya-24
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තව තියෙනවානේ මානසික රෝගයක් සැදෙන්නේ සර්වචිත්ත සාධාරණ කරුණු වලන්න අම්මාර දිගියක් කියලා කුමන වෙනස් වීමකින්ද කියලයි මේ අහන්නේ. සර්ව චිත්ත සාධාරණ කියන්නේ රහතන් වහන්සේගේ අරිහත් චිත්තයේත් පවතින චෛතසික හතා. සර්වචිත්ත සාධාරණ චෛතසික කියන ඒවා. ඒකෙන් අහවල් එකයි කියන්න බෑ මේ යම්කිසි කෙනෙකුට ඇතිවෙන්නා වූ අ වෙනසක් ඇතිවෙනකොට මානසික රෝග කියන ඒවා විවිධාකාරයෙන් හටගන්නවා. කායික ආබාධ නිසා මනසේ හටගන්නා වූ
විකෘතියක් නිසා කෙනෙකුට මානසික වශයෙන් රෝගයක් කියලා පේන්න පුළුවන්. ඒක ක්රමයක්. මනස රෝගී කරගන්න පුළුවන් ලෝභ, ද්වේශ, මෝහ මුල් කරණ නැති වෙන දූෂතාවය. මානසික රෝග හටගන්න මූලික තුනක් තියෙනවා ලෝභයයි, ද්වේශයයි, මෝහයයි. සර්වචිත්ත සාධාරණ, චෛතසික කියන එක ලෝභ, ද්වේශ, මෝහ කියන එක විතරක් හටගන්න එකක් නෙමෙයි ඒ අකුසල සිත් වල තියෙන්නේ. ලෝභ, ද්හිත, මෝහ සර්වචිත්ත සාධාරණ චෛතසික හිතක් හැබැ නම් ඒ හැම හිතකම තියෙනවා ටික. ඒක හිතක් හටගන්න ඕන ප්රධාන චෛතසික සර්වචිත්ත සාධාරණයි කිව්වේ හැම විතරම සාධාරණයි. අරිහතුන් වහන්සේගේ අරිහත් චිත්තයේත් ඔය ටික තියෙනවා. ඒවා දුර්වල කරනවා මොකක් නිසාද? ඕක හොඳට තේරුනා හරි ගැඹුරු තැනක් ඔතන මානසික රෝග කියන්නේ එක පැත්තක්. මානසික රෝගාබාධ විවිධ ක්රමවලින් හටගන්න පුළුවන්.
යම්කිසි පුද්ගලයෙක්ගේ මානසික විසිද්ධතාවයක් ඇති වෙන්න හේතු වෙනවා. ලෝභය, ද්වේශය, මෝහය කියන මෙන්න මේ පාප මූල තුන. ඔන්න ඒ පව් මූල් තුන මුල් කරගෙන යම්කිසි පුද්ගලයෙක් කටයුතු කරන්න ගියහම ඔහු විශාල පළීමකට පත්වෙනවා. මහා දාහයක් ඔවුට දලන්න බැරි තරම් දාහයක් උදා වෙනවා. සමහර අයට සෝකයක් මාර්ගයෙන්, සංවේගයක්, සෝකයක් එහෙම නැත්නම් යෙමුකිසි විසිප්තතාවයකට ඇතිවෙන විදිහට හේතු වෙලා එන්න පුළුවන්. අනික් අය පිට දාලා එන්න පුළුවන්. අහවල් එකා නිසා, අහවල් එක නිසා මට කරපු අපරාධය නිසයි ඔහොම ආදී වශයෙන් නොයෙක් නොයෙක් ආකාරයෙන් මොන මොන ක්රමෙන් හරි. මානසික රිදුමක් එන්න පුළුවන් දරන්න බැරි වෙන්න. මෙන්න මෙහෙ මානික වශයෙන් මානසික වශයෙන්
රිදෙනකොට ඇයි රිදෙන්නේ? ඒ දූසිය මානසිකත්වය ලෝභ සහගතයි, ද්වේශ සහගතයි, මෝහ සහගතයි. ලෝභය, ද්වේශය, මෝහය කියන මේවා විශාල ගිනි නොපෙන ගින්නක්. මේ ගින්න යමක් කරනවා මොකක්ද විකෘතියක් කරනවා. මොනවයද විකෘතියක් කරන්නේ? අපේ ශරීරයේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මන කියන මේ ඉන්ද්රිය පද්ධතියේ ඒකට සකස් වෙලා තියෙන ස්නායු පද්ධතිය පවා විකෘතියක් කරන්න හේතු වෙනවා. අන්න ඒ විකෘතියක් කරන්න හේතු වෙන්නා වූ ලෝභ, ද්වේශ, මෝහ කියන චෛතසික නැගිලා ඒ තුළින් දූෂිතාවය බලවත් වෙනකොට ඒ බලවත් දූෂිතාවයන්ට ගෝචර වෙනකොට අපේ මනස දැවෙනවා, තැවෙනවා. නිතරම හූල හූල අඬ අඬ ඉන්නවා. මට වෙච්ච දීලා දුවැවෙනවා තැවෙනවා.
මෙන්න මේ වගේ අවස්ථාවක් මුල් කරගෙන මොහොතක් ගානේ නැගි අර පාප චෛතසික නිසා හටගන්න චිත්තජ රූප කියලා කොටසක් හටගන්නවා. ඔන්න ඔය හටගන්න චිත්ත රූප මේ කය හැමතැනම විසිරිලා යනවා. විසිරිලා ගිහිල්ලා අර කියන ආයතනයන් හැදිලා තියෙන ස්කන්ධ ධාතු වශයෙන් සකස් වෙලා තියෙන ආයතන ඒවා වට කරලා පිහිටලා ඒවා විකෘති විදිට හැඩගස්සනවා. විකෘති හැඩයක් දෙනවා. හැඩ ගැහුනහම මේ ශරීරයේ තිබෙන ස්නා පද්ධතිය විකෘති වෙනවා. අවශ්ය විදිහට හිතන්න කියන්න කරන්න ශක්තිය නැති කරලා දානවා. මෙන්න මේ හේතුව කරටන්නේ කායික වශයෙන් විපරයාසයක් ඇතිෙනවා මානසික විපර්යාස මුල් කරගෙන. මෙන්න මේ ක්රමයටත් යම්කිසි කෙනෙකුට උමතුාවයක් ඇතිවෙන්න පුළුවන්. මානසික රෝග ඇතිවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යම්කිසි ආකාරයෙන් මානසික වශයෙන් අනික් අයට දැවීමක් තැවීමක්
ඇති කරලා තියෙන සසරේදී ඒ කරපු කර්මයන්ට විපාක වශයෙන් අපිට ඇදිලා ඉන්න පුළුවන් කර්ම ශක්තියක්, විපාක කර්ම ශක්තියක්. ඒ කර්ම ශක්තිය ඇවිදිල්ලා අපේ ශරීරයට අපිට නොපෙන සියුම් කිරණක් වශයෙන් වදිනවා. කර්මජ වශයෙන් නිෂ්පාදනය වෙලා විපාක වශයෙන් එන්නේ. ඔය විපාක වශයෙන් ආවිදිලා මේ ශරීරයට වැදුනහම මහා අඳුරු කිරණක් ඒක අඳුරු ශක්ති විශේෂයක්. අන්න ඒ ශක්තියට ගෝචර කායික ඉන්ද්රියන් දුබල වෙලා ඊට අනුකූල විපරයාසයට පත්වෙනවා. සමහරට ඒ හේතුකට වනත් මානසික රෝග හටගන්නවා. ඒ නිසා මේ අත්බැවීය හෝ පෙරාත් බැවක හෝ ලෝභය, ද්වේශය, මෝහය මුල් කරගෙන තමන් විසින් කරගත්ත ඒවා අනුන්ට කරපුවා. මේ වගේ දේවල් නිසා තැවීම් ඇතිවෙලා ඒවට හේතුකාරක වන්නා වූ ආකාර කර්ම විපාක තැවීමක් ඇති කරන හේතුකාර මතුවෙලා මෙහෙම එන්න පුළුවන්. ඒ හේතු කරෙන්න විවිධ ආකාරයෙන් මේ ශරීරට
ගෝචර වෙන කනුන ආහාර විකෘති වෙන්න පුළුවන්. නැත්නම් අර චිත්ත ශක්තිය තුළින් දූෂ මානසිකත්වය ඇති කර ඇතිෙන චිත්තජ රූප මේ කයේ විකෘතියක් ඇති කරලා ඉෂ්ණනා පද්ධති විකෘති කරන්න පුළුවන්. එහෙම නැත්නම් කර්මජ වශයෙන් සසර කරන කර්ම වේග ක්රියාත්මකලත් මේකයි විකෘති කරන්න පුළුවන් කර්ම විවේකයන්ගේ පාප කර්ම බලවේග මුල් කරගෙන. ඔය හැම ආකාරයම මානසික විකෘතිය ඇති වෙන්න පුළුවන් ඉතින් ඒවා ගැඹුරුයි ඉතාම කෙටියෙන්ම විග්රහ කරලයි