Waharaka Dhamma
Arunodaya-28

Talk Arunodaya-28

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

මෙතා ප්‍රශ්නයක් මේ භවයේ දන්දීමට කැමති වන අය පෙර ණය ගෙවීම සඳහා බව සඳහන් වී ඇත මේක ටිකක් මේ තේරුම් අරගන්න ඕනේ ටිකක් වැඩිපුර මීට වඩා. එසේනම් දන්දීමට නොකැමති අය පෙරන අය නැති අයද කියලා මේ අහන ඒ ප්‍රශ්නයක්. ඒ අය ළඟ ලෝභය නැද්ද එහෙම ඒක මේ අහන්න ඒ අය ප්‍රත්නැතිතුමාගේ ප්‍රශ්නය මේ අහන්නේ කවුරු හරි අහන්නේ කෙනාගේ දැන් මේකෙදිලා දකින්න ඕන දෙයක් තියෙනවා. මේ ලෝකේ සත්වයෝ එකින එකාගින් අරගෙන ඒ ඒ තමන්ගේ සතුට සීමාව ඉක්මුවලා අනුන් සතුට යම්කිසි ලෝභකම් කරලා අන්න ඒකෙන් තමයි මේ පිරිහීමට මුල පටන්ගෙන තියෙන්නේ හැම කාලයකම ලෝකයක මේ ලෝකයා ආරම්භ කාලයේදී

ලෝක සම්මත ධර්මයෙන් විනයෙන් තමයි ලෝකය ආරම්භ වුණේ. අධර්මයෙන් නෙමෙයි. බුද්ධ දේශනාවේ පැහැදිලිව විග්‍රහ කරනවා අග්ගඤ්ඤ සූත්‍රයේ මුලින් පහළ වුණේ ධර්මය. එහෙනම් අලෝභ අද්වේශ අවෝ ධර්මය කිව්වේ නිවන් දකින ධර්මය නෙමෙයි. ලෝකේ හොඳ පැත්ත. අලෝභ අද්වේශ මෝහ පැත්ත අන්න ඒ කාලේ කවුරුවත් කන්න බොන්න දෙන්න ඕනේ නෑ කාටවත්. ඒ සියල්ල තමා තුළම නැගෙන ශක්තියක් තිබුණා. සොයම් ප්‍රභා ආලෝකය නැමති ආලෝකයක් තිබුණා සූර්යාගේ ආලෝකයවත් අවශ්‍ය නෑ. මේ ලෝකේ මූලාරම්භය ගැන දේශනාවේ පෙන්නලා තියෙන හැටි. තමන්ගේ සොයම් ප්‍රභා ආලෝකයෙන් තමයි යන්නේ ඉරධි බලයකින්. පුණ්‍ය අඩු පාඩුව කියන්නේ කිසිම දෙයක් නෑ. චිත්ත ප්‍රසාදය නිසා හටගන්න චිත්තජ

රූපයන්ගෙන් ශරීරය පිරෙනවා. බඩිගිනි නෑ. අමුතුවෙන් කන්න බොන්න දෙයක් අවශ්‍යත් නෑ. පිපාසයක් නෑ. ඒ අවශ්‍ය ධාතු කොටස් නැත්නම් ආපෝ ධාතුව පඨවි ධාතුව ආදී වන්නා වූ ධාතු කොටස් සතර මහා ධාතුවන්ම ගැලපෙන විදිහට චිත්තජ රූපයන්ගෙන් සකස් වෙනවා. ඒක නිසා කියනවා ප්‍රීතිය ආහාරකන ජීවත් වෙනවා. බ්‍රහ්ම කල්පික මූලික මනුස්සයොත් මේ ලෝකෙට එනකොට ඉස්සෙල්ලාම ඔහොම තමයි ඇවිදින් තියෙන්නේ. කාටවත් ණයවෙලා හිටියේ නෑ. මූලික ආරම්භව ලෝකේ හටගන්නකොට එන හැටි. බඹලව ඉඳලා රවුමක් ගහලා ආපහු මේ ලෝකෙට එන කාලේ මුල් කාලේ හැටියයි කියන්නේ. අන්න එහෙම අවස්ථාවක එනකොට සොයං ජාතව තමයි සියල්ල ලැබුණේ. අර ක්‍රමක්‍රමෙන් අලෝභ අද්වේශ අමෝහයන් ස්වභාවය රසයට රස ආශ්වාදයට හිත බැඳෙන අවස්ථාව එනකොට

කාටවත් කරදරයක් කළේ නැතුවට කාස්වාදයන්ට එකින් එක ලං වෙන්න ලං වෙන්න අර තිබෙන ශක්තිය අඩුවෙලා යනවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා යන තත්ත්වයට එනකොට තමයි අර සොයං ජාත හැදෙන්නේ. සෝයංජාත කියන්නේ චිත්ත ප්‍රසාදයෙන් ආහාර නිර්මාණය වෙලා හරියන්නේ වෙන කෑම කන්න ඕනේ නෑ එතකොට අන්න එතකොට තමයි සොයම් ප්‍රභා ආලෝකයෙන් ශරීරයට විපාක කයක් ලැබිලා තියෙන්නේ ඒ ශක්තියත් එක්කා. පුණ්‍ය ඉදියෙන් ඉරද්ධිය බලය තියෙන නිසා හිතු තැන හිතු තැනට දික් කරළ තව වක් කරල සැනින් යන්න පුළුවන්. එහෙම හැකියාවක් ඇතුව කාගෙවත් ආධාරයක්, උපකාරයක් ඕනේ නැහැ ලෙඩ රෝග එහෙම එකක්කුත් නැහ. ඒ නිසා ඒකින නිකාට අන්‍ය ඕන සහයෝගයක් ලබන්න කිසිම ඕනකමක් නෑ. එහෙනම් මයි පොඩ්ඩක් ඔයාට දානයක් දෙන්නද කියලා අහන්න. කිසිම කෙනෙකුට ඕනකමකුත් නෑ. ගන්න ඕන කමකුත් නෑහ. අද අපි ඇහුවොත් ඔයාට

හුස්ම ගන්න හුලන් ටිකක් දෙන්නද මම කිව්වොත් මට හුලන් දන් දුන්නේ නෑහැ මේ ඕන තරම් තියෙනවනේ. ඔයිටත් වඩා අති විශේෂ වෙනවා ඒ ආහාරයක් ළඟ භෝෂණය වෙන්න පටන් ගත්තහම ප්‍රීතිය ආහාර කරගෙන එතකොට දෙන්න දෙයක් ඇත්තෙම නෑ තව කෙනෙකුට යම් කෙනෙක් ඇහුවොත් ඒ සියලු සත්වයෝ කාට දන් දීලා දී ප්‍රීතිය ආහාර කරගෙන ඉන්න තත්වයට පත් වුණේ කියලා. ඒ මොන මොකක්ද ඒ ලැබුණ පින කියලා ඇහුවොත් මොකක් කියන්නද? කාට දන් දීලා කියන්නද? අන්න ඒක තමයි සත්වයාගේ ස්වභාවය. ලෝභ ද්වේශ මෝහ මාතෘයක්වත් නැතුව ඉන්නකොට රාගයන්ගෙන් තොර වෙනකොට ඇතිවෙන අලෝභ අද්වේශ අමෝහ චිත්තප්‍රසාදයක් හැදෙනවා. මෙන්න මේ චිත්තප්‍රසාදයෙන් ජීවත් වෙන ප්‍රතිඵලය ලැබිලා ඉන්න තාක්කල් බාහිරින් කන්න බොන්න දෙයක්වත් අවශ්‍ය නෑහැ. කිසිම බලයක් ආධාරයක් ඕනේ නෑ. එහි

ප්‍රතිඵලය බ්‍රහ්ම කල්පික ස්වභාවය බ්‍රහ්මයා වාගේ ඉතින් අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි කිව්වේ මුලින් පහළ වුනේ ධර්මය කියලා. ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? රස තෘෂ්ණාවට ගෝචර වුණා අර බලය ටිකෙඩිය පිරිහුණා. කාම තණ්හාවක මුල පටන් ගත්තා. ඊට පස්සේ රසය භුක්ති ඉදිරියට පටන් ගත්තහම ශරීර ගනී බව නොවුණා. අර ක්‍රමක්‍රම යන්න පුළුවන් හැකියාව තිබිච්ච නැති වෙලා ගිහිල්ලා අර ඉද්දි බලන ඒවා නැති වුණා පුණ්‍ය ඉද්ධිය වශයෙන් තිබිච්චා නැති වුණා. ධර්මය ප්‍රතිඵල වෙනුවට රසයේ ප්‍රතිඵලය තමයි එන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලය වශයෙන් කන ආහාරයෙන් ශරීර ගනීභවන වුණා. ආශ්වාදයට හිත බැඳින්න බැඳින්න, ඉස්ත්‍රීන්ට ඉස්ත්‍රී ලක්ෂණයත්,

පුරුෂයින්ට පුරුෂ ලක්ෂණයත් මතුවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ පුරුෂයින්ගේ හිත ස්ත්‍රී සංඥාවත්, ඉස්ත්‍රීන්ගේ හිත පුරුෂ සංඥාවත් ඇතුල් වුණා. දකින්න දකින්න. සසර තිබිච්ච කාම හැඟී මතුවෙන්න පටන් ගත්තා. කාමාශ්වාදයන්ට වහිනකොට අර සොයං ජාත ඔක්කොම ඉවරලා හිටන් ඒ වෙනුවට සොයං ජාත හැල් කියන සල් හටගත්තා නමුත් සොය ජාතම ඉවර වුනේ නෑ. ඒ වුනාට දැන් ඉස්සෙල්ලා වාගේ බෑ කන්න ඉස්සෙල්ලා නිකන් ආහාරයක් හම්බුණා. ආහාර නැතුවම ප්‍රීතිය ආහාරකට ජීවත් වුණා ඊටත් මුලින්. ඔය ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා ගිහිල්ලා අන්තිමට විවාහ වුනාට පස්සේ ඒ කියන්නේ අමු සැමියන් වශයෙන් එකතු වෙන්න පටන් ගත්තා. කොටසක් ඒ පිසට නීජ කළා නොගැලපෙන වැඩක් කරනවා. නිින්දිත වැඩක් කරනවා කියලා.

ඒ අයට විවිධාකාරයෙන් අපවාද කළා ඔහොම වැඩ කරන්න එපා ඵලයව අපි අතර ඉන්න එපා කියලා. ඒක පිරිසක්. නමුත් ඒ පිරිස ඒ ගති ලක්ෂණය අත්හැරියේ නෑ. ඒ ප්‍රියභාවය පවත්වන්න කොහේ හරි අස්සක් මුල්ලක් හදාගෙන ප්‍රිය අස්සක් හදාගත්තා ප්‍රිය අස්සක් වුණා ඒක. ගැරහිය යුත්තෝ කියන නම නිසා ගැරහිය යුත්තා ගිහිය වුණා. ගිහියෝ පියසක් හදාගෙන ඉන්න පටන් ගත්තා. ආශ්වාදයට හිත වැඩියෙන් යනකොට දාලා ඉන්න බෑ වෙන් වෙලා ඉන්න බැ. භාර්යාව ස්වාමී පුරසයාට ඉල්ලා කියා හිටෙනවා. තනියෙන් ඉඳ ගිහිල්ලා හට හිටත් එක්කලා කෑම අරන් එන්න සොයං ජාතව ඇහැල්ලා හැදෙන කවුරුවත් හදන්න කරන්න ඕනේ නෑ. ලෝකේ මුල් කාලේ හැටි. තවවත් අනුන්ගෙන් කන්න ඕනේ නෑහැ. තමන්ගේ

කොටස ලෝකය හැදෙනවා අහම්බෙන්. ආහම්බ කියන්නේ ඉබේ නෙමෙයි. අර පුණ්‍ය ශක්තිය හැටිය. ඊට පස්සේ මොකද කරන්නේ වැඩිපුර. පෙනි පෙනි ඉන්න ඕන හින්දා ලං වෙලා ඉන්න ඕන හින්දා අනේ හෙටත් එක්කලා අදන් ඉන්න කියලා අර බහරයාව තමයි ස්වාමී පුරුෂයාට කියා දුන්නේ. එයා ඒක පුරුද්ද කිව්වා කිව්ව දේ කළා. අනික් අයටත් එහෙම කරන්න පුරුදු වුනා අනික් අයත් ගිහිල්ලා දවස් දිගට දිගට ගෙනාවා. ඊට පස්සේ මොකද කරන්නේ එක එක භාර්යාව කියනවා තමන්ගේ ස්වාමී පුරුසයාට අනේ දවස් දෙකකට ගේන්න තුනකට ගේන්න හතරකටම ගේන්න පහකට ගේන්න ඔහොම ඔහොම කියලා හතකට ගේනකොට අර සාපය වැඩි වුණා අනුන්ගේ එක කාල. මේ වැඩිපුර ගේන්නේ කාගේ එකද? අනුන් සඳහා සකස් වෙන එක. දැන් එක්කෙනෙක් වැඩියෙන් ගන්නකොට කොහෙන් කොහෙන් හරි අනික් කෙනාට අඩු වෙනවා. නමුත් ඒක අසාධාරණයක් කියලා එදා හිතුවේ නෑ. මෙන්න මේ වැඩේ කරගත්තට පස්සේ තමයි

ඕපපාතිකව පහළ වෙච්ච සත්වය මව් අර ඉස්ත්‍රියගේ ගැබට එන්න පටන් ගත්තේ. අනුන්ගේ ඒවා තමන්ගේ වාසියට ගැප් කරගන්න ගිහිල්ලා හම්බුන ප්‍රතිඵලය තමයි දරුවෙක් ගැට එන්න පටන් ගත්ත ඒක හදන්න. නමුත් අද ඒවා වැහිලා ඒ දහම් අදහස් වැහිලා තියෙන්නේ. දැන් මේකෙදී පේන දෙයක් තියෙනවා. අර තිබිච්ච ලැබීම ක්‍රමක්‍රමයෙන් පිරිහෙන්න පටන් ගත්තා. ඒ සම්පත් අඩු වෙන්න පටන් ගත්තා. මොකක් නිසාද? අනික් අයට අයිති ඒවා පොදු යෙකන්නේ නැතුව පොදු දේ අරගෙන තමන්ගේ මරියට ගහගත්ත එකේ පුරුද්ද? ඒක දූසිය වැඩක් නමුත් අද වෙනුටු එක සාමාන්‍ය දෙයක්. එදා ඒකෙන් කළේ අයුතු අසාධාරණ වැඩක්. නමුත් ඒක මුළු සමාජයෙන්ම පැතිරිලා ගියාට පස්සේ සමාජ සම්මතයක් කරගත්තා ඒක එහෙම එකක් නෙමෙයි හොඳ එකක් කියලා. මොකද සිද්ධ වුනේ? කොටසක් දූෂය වෙන්න පටන් ගත්තා.

ඒ දූෂය වෙන්න පටන් ගත්තා කොටස සමහර වෙලාවට සාප කරනවා. ඒ අය මැරිලා ගියාහම දූෂය හිතකින් තමයි උප්පත්තිය ලබන්නේ. ඊට හේතු වෙන ආකාරයෙන් මේ ලෝකේ ආරම්භයේ තිබිච්ච රසායනයන්ට අනුකූල වෙලා සත්ව උප්පත්තිය සංශේදව හටගන්නවා පළමුව ඊට පස්සේ ඒගොල්ලොත් එී පුරුෂ වෙලා එකතු වෙලා ඒකෙන් කැප සත්තු ඇවිදිල්ලා කවුරු හරි ගන්ධබ්බයෙක් ඇවිදිලා ඉතින් පැටව් දාලා ඔයාදී වශයෙන් හදාගන්න ක්‍රමයක් සත්ව කොටසේත් ඇති වුණා. දැන් නිකන් සත්තු වුණා නෙමෙයි. මනුස්සයත් ඉන්න අය නිකන් පිරි වුණා නෙමෙයි. අනුන්ට අයිති දේ තමන් සතු කරගන්න ගිහිල්ලා කරගත්තා විරාශය තමයි ඔය දැන් අපි ඕක දන්නේ නැහැ. ඒ නිසා හිතනවා අපි කාටවත් ණය නෑනේ. අපි දැහැමින් සාමෙන් හරි හම්බ කරගන්නවා. ඉතින් අපි කාටද ნაය වෙන්නේ? අද හිතන්නවා ඔය විදිහට.

අපි කාටවත් නෑහ නැත්නම් කවුරුත් අපිටත් නය නැත්නම් අපෙන් කාටවත් ආධාර උපකාරයක් ඕනෙන්නේ නෑ. අපෙන් අනිත් අයටත් අනිත් අයගෙන් අපිටත් තම තමන්ට වෛරීව කිසි ප්‍රශ්නයක් නැතුව අනුන්ගේ ආධාරයක් නැතුව ජීවත් වුන හැකි හැගි. අනුන් එක ගත්තේ නැත්නම් අර මුල් කාලේ බ්‍රහ්ම කල්පික මනුස්සයෝ වාගේ ඒ අයට අනුන්ගෙන් කිසිම දෙයක් ගන්න ඕනකමක් නෑ. අද වාය ක්‍රමයක් නෙමෙයි. තම තමන්ට පුණ්‍යවී ිදියෙන් අවශ්‍ය හැම දෙයක්ම පහසුකම සැලසෙනවා. ඔය පිළිබඳව ඔ ස්වභාවය මනුස්ස ලෝකේ නැති ස්වභාවය අද තියෙනවා දෙව්ලොව මිනිස්සුන්ට පේන්නේ නෑ. චාතුර් මහාරාජ්‍ය තාව තිතෙස කියන ලෝක වලින් එහාට තියෙන්නේ ඔය විදිහමයි. ඒවාය ඉන්නේ එක දෙවි කෙනෙකුට කිසිම කෙනෙක් අනික් කෙනාගින් ජීවත් වෙන්න ආධාර අවශ්‍ය නැහැ. අනේ මට උදව් කරන්න කියන උදව් අවශ්‍ය නෑ.

එහෙම නැති පැත්තක්. මොකක් නිසාද? අලෝභයෙන්, අද්දේශයෙන්, අමෝහයෙන් කටයුතු කරපු පිනක ප්‍රතිඵලයක් වශයෙන් උපන් නිසා. ඊට ගැලපෙන ලෝකයක් එහෙම තියෙනවා. ඒක මිනිස්සුන්ගේ මනුස්සයන්ගේ තිබෙන්නා වූ ඒ මනුස්ස ලෝකයේ තිබෙන්නා වූ රූප කලාපයන්ට වඩා වෙනස් එකක්. ඒකට ගෝචර නෑ. එකින් එක සම්බන්ධ නෑහ. ඒ. ඒ නිසා මනුස්සෙට පේන්නේ නැහ. මිනිස ඇහැට නොපෙන්නනත් ඒ අයට ඒක පේනවා. ඒ අයට ගැලපෙනවා ඒ ලෝකේ. අන්න එහෙම ක්‍රමවේදයක්. හැබැයි දැන් මේ මනුස්සයන් වෙලා ඉන්න අය අතරේත් යමක් හම්මක් හරි හම්බන තියෙනවා අපිට පිනට හම්බවුනා කිව්වට අර කරපු අයිත්තුවේ අසාධාරණය මෙතන තමම සම්බන්ධයි. ඒ නිසා ඒකේ මොනවද තියෙන්නේ තමන්ගේ කිව්ව ගොඩේ. දැන් බලපුහම පේනවා. අනුන්ගේ දේ නැත්නම් මුලින්ම උදුරාගත්තේ ඉඳලා මේ ලෝකේ යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණාදී කොට්ඨාසයක් හිටියා නම්

ඒ අයගේ කොටසත් අර උදුරාගත්තා ගොඩේ. තවත් ලෝකේ සත්වන්ට විවිධාකාරයෙන් සම්බන්ධ වෙලා ඒ ආහාරයෙන් ජීවත් වෙන සත්ත කොටසක් හිටියා නම් ඒ සත්ත කොටසගේ ආහාර කොටසත් අර මනුස්සයාගේ ගොඩේ. දැන් එයා ලොකු වෙලා තියෙන්නේ තමන්ගේ ගොඩ ලොකු වෙලා තියෙන්නේ ඔය විදිහට. ඒ නිසා මොකද සිද්ධ වුණේ? තම තමන්ට සර්ව සම්පූර්ණව පෝසන ලෝකේ ඒ ඉදිය නැති වුණා. ඒකෙන් තම තමන්ට ලැබීම නැතිවෙලා ගියා. ලෝකේ වටිනාකම් බැස්සා එන්න එන්න ක්‍රමක්‍රමය මේ තත්ත්වය බැහැර බැහැර විනාශ වෙනකොට කලින් කල මනුස්සයු අතර දූෂිත වෙනවා මනස මනස දූෂිත වෙනකොට තමන්ගේ ආහාර දූෂිත වෙලා යනවා. ඒකේ ස්වභාවය හැටි. මේ කාලේ වෙනකොට සත්වයෙත් නැත්නම් මනුස්සයෙක් තවත් මනුස්සයෙක් කෙරෙහි

බොහෝකොට තියෙන්නේ මොකක්ද? කපලා කොටලා මරලා දාලා හරි. තමන්ගේ ආශ්වාදය ඉෂ්ට කරගන්න බලාපොරොත්තුව කොයි තරම් දුරට ගිනි අරන්ද පිරිහිලලාද? කොයි තරම් දුරට ඒ තත්ත්වය විනාශ වෙලා ගිහිල්ලා මානසිකත්වය දුච්ච බවට පත්වෙලාද? අන්න ඒක දකින්න ඕනේ. ඒ තත්ත්වයට පත් වුණා නිසා තමයි අද වෙනකොට ශුද්‍ර බවට පත්වුනො පහත් බවට පත්වුන තරමය හැටිය තමයි සුරුද්ධ ජීවීන්ගේ හටගන්න විවිධාකාර විනාශයන්නේ. මනුස්සයාගේ භෝජනයට බලපාර තියෙන්නේ. කන බොන දේවල් විනාශ වෙන්න. මෙන්න මේ ක්‍රමක්‍රමයෙන් හේතුවක් නිසා මොකද වෙන්නේ? ලෝකේ ආහාර හිඟ වෙනවා. කොච්චර පෝෂණය කරන්න හැදුවත් බැරුව යනවා. ක්‍රි වසංගත වනසන්න විනාශ කරන විනාශරී දේ යම කරලා කොච්චර කරත් ඒක විනාශ කරන්න බැහ

ක්‍රමයෙන් ජය ගන්නවා. උන් නිසා භාව විනාශ වෙනවා. ඔයිට වඩා විස ගැහුවොත් මිනිහා මැරෙනවා. දැන් මේ කාර්යන්නට ඒ ගානටම නැගිලා තියෙන්නේ. ඔය ටික අත්හැරගත්තේ නැත්නම් මනුස්සයෝ තමන්ගේ හිත තුළ සුද්ධ වුණේ නැත්නම් කවදාවත් මහා විනාශයක් ඒකාන්තයෙන් එනවා මොන පැත්තෙන් හරි. මෙන්න මේ ආකාරයෙන් අඩු වුනාට පස්සේ දැන් බලන්න ඕනේ. දැන් මේ කාලේ හැදිච්ච සමාජ රාමුව තුළ එක එක්කෙනාට වෙන ගොඩවල් ලැබිලා තියෙන්නේ කොහොමද? මේ පොදු ලෝකයේ ලෝක සත්වයාට ඇති හිමි ගොඩවල් තමයි අද හැම එකාගෙම මේ පොදු ගොඩේ තියෙන්නේ. හැබැයි අපි ඒක දන්නේ නැහ දැන් කරන්න දේකුත් නැහැ. මුළු සමාජ රාමුව හැටිය. හැබැයි දැන් අපිට ප්‍රයෝග සම්පත්තියක් තියෙනවා. මොකක්ද කරන්නේ? අපේ ගොඩේ තියෙනවා නම් අනික් අයට හිමිදේ. අපි ඒක ඒ අය උදෙසා දෙනවා. මෙන්න මේක තමයි කිව්වේ නය ගෙවනවා කියලා.

මගේ එක දෙනවා කිව්වොත් ඒක හරියන්නේ නැහ. තමන්ගේ ඒක දෙන්න දෙයක් නෑ තව කාටවත්. අපි ඒ තත්ත්වයෙන් හිටියා නම් අපිම කරපු අපරාධයන් නිසා තමයි ගොඩවල් වෙන් වුණේ. ඒකෙන් සිද්ධ වුණේ මොකක්ද? තිබිච්ච සම්පත්තිය සයෙන් බැස්සා. දාහන්නඑකට බැස්සා. ඉස්සෙල්ලා තිබිච්ච මනුස්සතිය අලෝභ අද්මෝහ සහගත මනුස්සයාට ලැබෙන්න තිබිච්ච මනුස්සතිය දාහයක්ට බහිනින් තරන්නට බැහැලා තියෙන්නේ දැන්. අද යම්කිසි ආකාරයක සුඛෝභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් යම් මනුස්ස සුවයක් විඳිනවා නම් ඒ මුල් ආරම්භ කාලේ ඒ වගේ සදහස් ගුණයක් මනුස්සවයක් ඒ අයින්දා. කවුරුවත් පිට අය නෙමෙයි මේ අපිම තමයි. ඒ කාලෙත් එහෙම ඉඳලා තියෙන්නේ. ඒ ස්වභාවයම එන්න එන්න අඩු කරගෙන ලෝභ,

ද්වේශ, මෝහයන් ඇති කරගත්ත එකේ අපරාධය තමයි අද වෙනට මේ හිඟය හැදිලා තියෙන්නේ. ජීවත්ම මහා කරදරයක් බවට පත්වෙලා තියෙන්නෙත් ඒකයි. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක මොකද කරන්නේ? ඥානවන්තයෝ කල්පනා කරලා බලනවා. ඇත්ත වශයෙන් මේ ධර්මය මෙහෙම නම් මම භුක්තියන මේ මගේ කියන අද තියෙන ගොඩේ. ඒ කියන්නේ රැකී රස්සාවෙන් ගන්න මුදල හෝ වේවා. තමන් ගහක කොළක දෙයක් විකුණලා ගන්න දේ වේවා. තමන්ට ලැබෙනු ආදායමක් වේවා. ඔය රාමුව තුළින් ගොඩ දැකගිච්ච එකක්මයි. දැගි කරන්න දෙයක් නෑහ. ඒ රාමුවෙන් පිට යන්න බැහැ. ඒක මුළු සමාජයම රාමුව. හැබැයි එක්තරා ප්‍රයෝග සම්පත්තියක් තියෙනවා. ඒ රාමුව තුළින් අපිට එකතු වෙච්ච අය තියෙනවා නම් අනික් අයගේ කොටස අපි දකින්න ඕනේ. අන්න ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට අයිති කොටසක් ඒ ගොඩේ තියෙන බව දකින්න ඕනේ.

ඒ වාගේම බාහිර අයට මේ සාමාන්‍ය මනුස්සයිටත් අයිති කොටසක් ඒක තියෙනවා. එතකොට ඒ වගේම දෙමව්පියන්ගෙන්න ලැබුණ උදව් උපකාරයත් නම් ඒ අයට උදව් උපකාර කරන්නත් ඒකේ කුරුසක් තියෙනවා. යම් කුඹුරුවාදී අස්්ද වෙලා දුන්න අද යම්කිසි දෙනක ඉන්නවා නම් මුර දේවතාවෝ දැන්නම් ජාතියේ ඉෂ්ත දේවතාවලා. යහපත් දේවල් කරපු අයගින් එහෙමත් උපදිනවා. ඊය අයටත් අපි ණයගැති වෙනවා නැත්නම්. ඒගොල්ලෝ හදලා දුන්නේ අපි ගොවි තැන් කරගෙන ඉන්න නිසා. ඒවා දැනගත්තහම මේ දේවතාව උදෙසත් කොටසක් වෙන් කරනවා. ඒ වගේම විවිධාකාරයෙන් පළිගන්න බලාගෙන අපි කරපු අයිුතුකන් අසාධාරණ කම්ණ නිසා බල්ලොව වෙලා කපුටු වෙලා කොටසකුත් ඉන්නවා. අපිත් කොටස්කාරයෝ අයිුතුකම් කරට මග පාදලා දීලා මිනිස්සුන්ගේ හිත් ද්වේශ ගත සහගත කළාට. එහෙනම් මොකද වෙන්නේ අපිටත් ගෙවන්න එනවා ඇහුවා. එහෙනම් බල්ලෝ කපුරට ළඟ තියෙන ඒවා කොත අපි ළඟ තියෙනවා. මෙන්න මෙහෙම අපි ඕක නුවණින් දකින්න ඕනේ. දැකලා හිටා මගේ යුතුකම මම ඉෂ්ට කරනවයි

කියලා. ශාසනය උදෙසා කරන්නා වූ දේ තමන්ගේ කොටසෙන් ගෞරවයෙන් කරනවා ගෞරවයෙන් පූජා කරනවා. ඒ වගේම යම්කිසි දෙමව්පි ආදී දෙන්නා වූ කොටස ගෞරව සිතින් යුත්තෝ ඒ වගේම යහපත් හිතකින් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම බාහිර වන්නා වූ බලුකට ආදී ලෝක සත්වයින්ට සිමි කොටස අනුකම්පා බුද්ධියෙන් යුත්තව දෙන්න ඕනේ. උදව් උපකාර කරන සේවය කරන අයට ඒ කොටස් ඒ ගැලපෙන විදිහට දෙන්න ඕනේ. අලෝභයෙන් යුත්තවා අද්යෙන් යුත්තව කටයුතු කරන්න පටන් ගත්තා නම් ඔය ලෞකික අමෝහයෙන්. එයාගේ පැරණි ලැබීම ක්‍රමක්‍රමෙන් එන්න පටන් ගන්නවා. හිතාගන්න බැරි අභිවර්ධියක් එන්න පටන් ගන්නවා. ඒ අයට එදා තිබුණා වාගේ සම්පත්තිය නැගෙන්න පටන් ගන්නවා. මහා සම්පත්තියක් නැගින්න නම් ඔක්කොම ඒ තත්ත්වයට පත්වෙන්න ඕනේ. එහෙම නැත්නම් එක එක්කෙනා හෝ ඒ තත්ත්වය බොහොම ප්‍රගුණ ගත්තොත් අර තිබුණ පිරිහීමෙන් අහක් වෙලා ජයග්‍රහණයක් එනකොට

කියනවා දන් දීපකේ පින් දෙනවා කියලා. හැදෙන්න ඔය ක්‍රමයට දානට පිනක් හැදෙන හැටි. නැත්නම් එක මනුස්සයෙකුගට තවත් සත්වයෙකුට දෙන්න දෙයක් ලෝකේ නැහ. සෑම සත්වයන්ටම ආහාරයක් හිමියෙයි. ඒක නාමකින් සබ්බේසත්තා ආහාරට ඉතිගා කියලා ඕකට දේශනා කරලා තියෙනවා. මොකක්ද පළවෙනි එක? පළවෙනි කරුණ මොකක්ද? සියලු සත්වයෝ ආහාරයෙන් පවතින්නේ. එහෙනම් කවුද දුන්නේ කාටවත් ආහාරයක්. මේක පළමුව තේරුම් ගන්න ඕනේ. සත්වයාගේ පැවැත්මත් එක්කලා ඒ සත්වයාට ආහාරයක් හිමියෙ. ඒ පැවැත්ම හැටියි. ඒක නිකන්ම නෙමෙයි හැදෙන්නේ අලෝභ, අද්වේශ, අමෝහ ස්වභාවය උඩයි ඒක වැඩිලා තියෙන්නේ. පැවැත්මේ බලාපොරොත්තුව එකමයි පැවැත්මට අවශ්‍ය කරන දේ ඒ කර්ම බලවේගයෙන් රැස්වෙන්න පටන් ගන්නේ සැදෙන්නේ.

ඒක දූෂ කර ගත්තොත් තමයි අර සම්පත් ඔක්කොම විනාශ වෙලා යන්නේ. එයින් කලින් කලවය වෙනස එනවා. ඔය අතිශුද්ධ වෙනස නම් එහෙම ලේසියෙන් ගන්න බැ. ඒක ලෝක ආරම්භය විතරයි තියෙන්නේ. ඊට පස්සේ කලින් කල රැල්ලක් නැගෙනවා, බහිනවා වාගේ. කාලෙකට මිනිස්සු අලෝභ, අද්වේශ අමෝහ වෙලා නැගිලා එනවා. තව කාලෙකදී ලෝභ, ද්වේශ, මෝහ වෙලා වහිනවා. ආයි තලෝභ, ද්වේශ අමෝහට ඉන්නා මහා විනාශයක් වුනහම ආය නැගෙනවා. නැගීගෙන එනට ආයු සැරයා ලෝභ, ද්වේශ මෝහයෙන් පරිත වෙනවා. ආයි වහිනවා. සැල්ලක් නැගී නැගී වැහි වැහි යන්නේ කොහොමද? ඒ වගේ තමයි මේ සමාජ රැල්ල හැදෙන්නේ. ලෝක ස්වභාවය විදිහටයි නැගෙන්නේ බහින්නේ. ඉතින් මේකෙදී තේරුම් ගන්න ඕනේ. මෙන්න මේක තමයි ණය ගෙවන්නේ නැති ණය නොවීඳීම නෙමෙයි අසාධාරණය. කෙනෙකුට ණය වෙලා හිටන් තව කිනවට ණය

නොවීන්න පුළුවන්. ඒක තමයි ඒ පුද්ගලයෝ ණය නැති හින්දා නෙමෙයි එහෙම ඉන්නේ. අසාධාරණකමට යුක්තිය සාධාරණත්වය දන්නේ නෑ. අන්න ඒ නිසා තමයි මේ මේකේ අහන්න එක සැරයක්. පෙර ණය නැති නිසාද නරය නැති අයද ඒ අය ළඟ ලෝභය නැද්ද කියලා අහනේ මේ දානි දෙන්නේ නැතුව ධ්‍යාන දෙන්න කැමති නැති අය දාන දෙන්න කැමති නැති කෙනා ණය නැති නිසා නෙමෙයි කරන්නේ අසාධාරණය නිසා එයාට තේරෙන්නේ නැහ. එහෙම දෙයක් වෙලා තියෙන බව තමා ලෝකයාට යුතුකම් විටු කළ යුතු බව ලෝකයා තමන්ට යුතුකමක් සිද්ධ කරලා තියෙන බව තේරුම් ගන්නේ නැහ. ඒ වගේම තමන් ලෝකයාගේ දේ කාල ණය වෙලා තියෙන බව තේරුම් ගන්න නෑ. තමන්ගේ වාසියටම බඩ වඩාගන්න හදනකොට ලෝභය නැගිලා තව තවත් පිරිහෙනවා. ණය නැති හින්දා නෙමෙයි ණය ගෙවන්නේ නෑ ඒ තරම් නීච හින්දා. ඒක තමයි යම් කෙනෙක් යුතුකම් වශයෙන් තමන්ට ලැබෙන්න දෙයින් ඒ

දානමාන දෙන්නේ නෑහ කියන්නේ තමන්ගේ යුතුකම තමා විසින් කළ යුත්තව ඉටු කරන්නේ නැහ. ඒකයි ඒක ලෝභයට වැටෙන්නේ. නැතුව ඒගොල්ලෝ ණය නැති හින්දා නෙමෙයි තවත් ණය වෙනවා. දෙමව්පියන්ගෙන් ඇපස්ථාන අරගෙන හැදිලා වැඩිලා සමහර කෙනෙක් දෙමාපියන්ට සලකන්නේ නැහ. මොකද දෙමාපියන්න ණය නැති හින්ද කවුද හැදුවේ? නෑ අසාධාරණී අත්තිය තමන්ගේ තියෙන අසත්පුරුෂකම ඒ නිසා සලකන්න නැ. යුක්තිය සාධාරණත්වය දැක්කනම් තමන්ට කරපු උදව්වට හිතා බල බලා උපකාර සලකනවා. මෙන්න මේ ක්‍රිමයට හරියට දැනෙන්න කටයුතු කළොත් කිසි දවසක ඒ පුණ්‍ය ඉරදිය පිරිහවන්න බැ. පොඩ්ඩක් හිතලා බලන්න කියන්න අපේ ආතලා මුත්තලා වාගේ ඉන් තවත් ඔය වයස ඉන්න අයගින් අහලා බැලුවොත් මේ ලංකාවේ කොස් වලට පණුව ගැහුවේ කොයි කාලෙද කියලා. කොස් ගෙරියක් ඇතුලේ කොස් ගෙඩියක පැත්තක

පැත්තකින් තියෙනවා පනුක් කොහොරද? දැන් අපිත් පුංචි කාලේ තමයි ඒ ප්‍රශ්නය ආවේ. ඒ කාලේ වෙනකොට මේ අද වාගේ තිබුනේ නෑ විශාල ක්‍රම වසංගත එලෝලුවට බෙත් ගහන්න අවශ්‍යකමක් ඒ කාලේ තිබුණෙන්නේ අපි කුඩා කාලේ. ඒ කියන්නේ අවුරුදු 50කට තියෙන එහා. ඒ කාලේ වෙනකොටත් මේ බෙහෙත් ගහන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඔහොම බෙහෙත් තියා පෝර ඕවා ගහුව වෙන්නේ නෑහ. නමුත් අස්වැන්න හොඳට තිබුණා. අපිත් ඊටත් වඩා අපිට තවදු පහය කාලේ එක්තරා ප්‍රශ්නයක් මතු වුණා හැමතැනම ගස් වල කොස් වලට පනුව ගහපු එකක්. එච්චර කල් එහෙම එකක් අහන්නවත් තිබුනේ නෑ. ඒ කාලේ කවි කොළ ගහලා ඔය පොළොවල් වල එහෙම බෙදා හරිනවා. කොස් වලට 20ක් හැදිලා පනුවන් ගහනවා කන්න එපා කියලා. ගෙවල් වල ඔයපු කොස්ලි ඕක අහගෙන

ඇවිදිලා විසි කළා. දැන් මොකද ඒ හේතුව? එහෙනම් කොස් වලට ඊට ඉස්සෙල්ලා පනුව ගහලා තිබුනේ නෑ. ක්‍රුමි සතුන්ගේ ආහාර ක්‍රුමි සතුන්ගෙන් බාධා ඉන්න පටන් ගත්තේ මිනිස්සුන්ගේ ශුද්‍රභාවය වැඩි වෙනකොට එහෙනම් දැනට අවුරුදු 100ක විතර එහා කාලේ බැලුවොත් එහෙම ඔය කලින් කල මිනිස්සු බොහොම ශුද්ධතාවයක් තිබුණා. ධර්මයට ගරු කරනවා. ඔක්කොම බෞද්ධයෝ ලංකාවේ හැටීමේ කියන්නේ හොඳ ගුණධර්ම තිබුණා. වැඩි හිටිය සලකනවා. ගරු කරනවා. කණඩු සරුවල් නෑ. සමගෙන් සමාදානයෙන් තියෙන ඒවා බෙදා හදායන කනවා. බැංකු පුරවන්න හිර කරන්න ගියෙත් නෑහ. ඒ කාලේ මොකද කළේ? වට්ටක්කාක් ගෙඩියක් හැදුනෝ කඩේට ගිහි ගෙනිච්චේ නැහැ. ඔක්කොම එකලා ගමේ අය බිදායන කනවා. ගස් වල කොස් තියෙනවා,

බොල් තියෙනවා වික්කේ නෑ. නැති අය ඔක්කොම කියලා එකතු වෙලා කනවා බොනවා. මෙහෙම ක්‍රමවේදයක් තිබුණා. සශ්‍රීකත්වය අප්‍රමාණව තියෙනවා. කිසිම අඩුවක් තිබුනේ නෑ. ඒ ක්‍රමය යම් කාලෙකදී වෙනස් වෙලා ගියා. මේ අවුරුදු ගණනක් තුළ වෙච්ච සිද්ධියක්. පරදේශක්ඛාර පාලන ක්‍රමයක් ආවට පස්සේ මුදල් අග්‍රා. අර සමගිය සමාදානය නැති වෙලා ගිහිල්ලා කොස් හැටෙත් එක්කලා දැන් විකුණලා හිටන් පොතේ සල්ලි දන්න පටන් ගත්ත කාලයක් වුණා. මුදලට පළවෙනි තැන දීලා ක්‍රමයක් හැදුවා. ඊට පස්සේ මිනිස්සු අතර කුහකන් වැඩි වුණා. අර දානමාන දෙනවා කියන ගතිය නැති වුණා. මුදලෙන් වැඩි ගානක් හදාගත්තා කෙනෙක් වෙන්න හිතුනා. ඔන්න ඔය ක්‍රමයට ඇතිෙන දූෂණය නිසා හද වෙනකොට මේ සම්පත් විරිහිලා. ඉතින් කරන්න දෙයක් නෑ මේක ලෝක ධර්මතාවය හැටියා. ඔයා පටිච්ච සමුප්පන්නයි කිව්වෙත් ඒකයි.

ඉතින් තේරුම් අරන්න පුළුවන් තරම් දුරට බලාපොරොත්තු වෙන්න ඕනේ. අලුත් අරමෙන් අපේ ආතමුත්තා කාලයවත් තෙවිච්ච පරිසරය නැවත හැදුවා නම් එහෙම අපේ සමාජය එකතු වෙලා තේරුම් අරගෙන අඩු තරමෙන් ඒ මට්ටමේ තිබුණ තත්වයට ආවා නම් අද වහකන්න නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න තිබුණා මේ එළ වලටයි ධාන්‍ය වලටයි ගහන වහකන්නේ නැතුව අද මිනිස්සු වහ කාලන් වැරනවා ලෙඩ හැදිලා. මොනවා කරන්නද ඒකට වෙලා තියෙන්නේ. ඒක දැම්මේ නැත්නම් එකම භව භෝගයක්වා හදාගන්න බැරි තත්ත්වට විනාශ වුණා. මානසිකත්වය විනාශය ලෝකයට බලපාපු හැටි. ඉතින් ඕක තෝරාගන්න බැ මෙහෙම ක්‍රමයක් මේ යන්නේ. ඒකෙන් බේරෙන්න නම් සුචරිතය තුළින් යහපත තුළින් අභියුද්ධය නගාගත්ත බේරෙහි වෙන්න නම් ක්‍රමයක් නෑ. ධර්මය රටාව ඒකයි