Waharaka Dhamma
Arunodaya-29

Talk Arunodaya-29

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තවත් මේ සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙන්නේ මේක මේ දරුවෙකුට තියෙන මේ සෙම්ම මාරුවක් මුහුල් කරගත්ත ප්‍රශ්නයක්. අවුරුදු 10ක් විතර මේ දරුවෙකුට අවුරුදු හතර විතෙලට තමයි සෙම්මා මරුවක් හැදිලා තියෙනවා. මේකට නොයේ බේත් වර්ග ගත්තා. ඒවායින් සුවයක් ලබන්න පුළුවන්කමක් නෑහැ. මේකට මොකද කරන්නේ? මේ කර්ම රෝගයක්ද? මොකක්ද කියලත් එක්කලා මේ ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් මෙහෙම දේවල් තියෙනවා නැත්තේ නැහ. විවිධ හේතු තියෙනවා. සියල්ලම කර්ම රෝග වලට දාන්නත් බෑ. කර්ම සෝක බලපානේ නැතුව නෙමෙයි. වත සමුට්ඨාන ආබාධ, පීත්ත සමුට්ඨාන ආබාධ, සෙම්ම සමුට්ඨාන ආබාධ, උතු පරිණාම ආබාධ ආදී වශයෙන් මෙහෙම විවිධාකාර ආබාධ හැදෙන මේ කයට තියෙනවා. මේ කයේ ස්වභාවය ඒ කියන්නේ ඒවට ගෝචර වෙලා හිටන් යම් යම් ආකාර ප්‍රතිචාර දක්වනට ඇති වෙන්නා වූ විවිධ රෝගාබාධයන්ට ගෝචර වෙන එකක් මේ ශරීරයේ. ඒක එක පැත්තක්.

ඒ වාගේ යම්කිසි විදිහක කාට හරි හූල්ලන්න වැඩ කරලා දුන්නොත් එහෙම ඒකෙන් තමාගින් ගුණවතෙකුට විශේෂයෙන්ම ඔය ළමඟෙන් හුඟක් වෙන්නේ දෙමව්පියන් මුල් කරන්නේ මේ අත්බැවේ නෙමෙයි. ඊට එහා අත්බැවක තමන්ගේ කටයුතු නිසා දෙමාපිය හූලනවා. දෙමවපිය හුලන්නේ දෙමාපියන් කන්න බොන්න දෙන්නේ නෑහ කියලා නෙමෙයි. වැරදි ආකල්පය වැඩ කරනකොට ඒ දරුවම විනාශ වෙනවා දැකලා. දෙමපියන්න බලා ඉන්න බැරුව හුවල්ලනවා. සමහර වෙලාවට දෙමපි අඬනවා. දැන් අර දරුවාට පේන්නේ නැහ. ඒ දරුවාගේ තියෙන වැඩේ තියෙන අසත්පුරුෂකම නොගැලපෙනකම. ඒක එයාට දැකගන්න හැකියාවක් නෑ. එතකොට තමන් ළඟ අඩුවත් එවිලා තමාගේම යහපතට යම් කෙනෙක් මේ විදිහට සෝක වෙනවා සංයෝගය

වෙනවා නම් ඒ දෙවා උපයරියට තව කවුද පළවෙනි තෙන තියෙන්නේ එතෙන්ට ඒ අය ගුණය දකින්න ඕනේ ඉස්සෙල්ලා. නැත්නම් ඕක සසරේදීත් විඳිට සිද්ධ වෙන පාපයක් වෙනවා. මම අඬනකොට මා කෙරෙහි යම්කිසි දවසක නැෙව්වා නම්, සැනසෙව්වානම් ඒත් මගේම යහපතටමයි. නමුත් අද ඒගොල්ලෝ දුක් වෙන්නේ මොකටද? මම විනාශයේ මගේ අයහපතක් සිද්ධ කරගන්න කියලා. එහෙනම් මටම යහපත කරන්නා වූ දේ මම පිළි අරගෙන ඒ අයගේ හිතදවන්න හොඳ නෑ කියන මේකේ යහපත් අදහසක්. ඒ අදහස ගන්න හැකියාවක් නැතුව යම්කිසි කෙනෙක් කල්ගත කළොත් ඒ නිසා හටගත්ත සාපය තමා පසුපසත්බැවක් ගාන ඉන්න පුළුවන් කාලයක්. ආපුවහම සෙම හැදිලා

ඇදුම කියන එක හැදෙන්නෙත් ඔන්න ඔ වගේ දේකගින් අන්න ඒවට මුල පුරනවා. ඒකේ ස්වභාවයක් එනවා ඒක. ඒගොල්ලෝ කියන මාර්ගය ඇදයි. අම්මා කියන එක වැරදියි. උඹලා කොයි කාලේ අයද? උඹලා සමාජියට බැහැපු අය නෙමෙයි උඹලා මේ අඬ අඬා එකින් බිද විඩ ඉන්නේ. මම මෙහෙම යනකොට උඹලා දන්නේ නෑ ඇත්ත. උම කියන්නේ කවුද? උම්මා උම්මා කියන්නේ අම්මට තවත් වචනයක්. උම්මා ඇදයි. ඇද උම්මා ඇදුම වුණා. නිරුක්තියන හැටි. මට බණී නිරුක්තිය හාතන නමත වේවා කියලා. ඇදුම හැරිච්ච මුල ඕකයි. ඇද කරපු නිසා තමයි ඇදම වුනේ. ඇදම ඇදුම වුණා.

ඇදුම කර්ම රෝගයක් කියනවා. ධර්මය පෙන්නවා ඒක කර්ම රෝගයක්. මොන කර්මයෙන්ද? උම්මට ඇද කරපු එකේ රෝගය තමයි ඇඳුම. ඔන්න කර්මෙන්. අම්මා තමයි උම්ම කිව්වේ. මව් ඇද කළේ මොකක්ද තමන් කරන මොනවාහරි දුෂ්චරිතය වැඩ මොනවාහරි දැක්කහම අනේ මගේ පුතාට මොකක්ද මේ වෙන්න යන්නේ? මේ පුතා මෙහෙම මොකක් වෙයිද? ඒ කිසි සංවේගයෙන් දුක් වෙනවා. දුක් වෙන උන්මට ඇදලා යනවා. අන්න කර්මයෙන් හටගත්ත හැටි විපාකයට මුල ඒකෙන් හටගත්ත විපාකය තමන්ට හුල හුලලා අදින්න වෙනවා. ඇදුන මොකක්ද කියන්නේ? අන්න උන්මට ඇද කරපු එක ඇවිදිල්ලා. ඇදම උඹා ඇදහං හිති. ඉතින් මේවා කරන්න දෙයක් නෑහැ. මේවා මට බැන්නක් කියන්න වෙනවා.

මේ නිරුක්ති වලින් හේතුඵල හැදෙන හැටි. සංසාරේ අපිම කරපු අපිට ඵල දෙන හැටි. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා මේ සෙම කියන එකේ එක රෝග ලක්ෂණ ඕවා. ඕවට ඉතින් කරන්න දෙයක් නැහ. මොකද කරන්නේ? දැන් වුනත් ඉතින් කරන්න තියෙන්නේ මොකක්ද? දරුවෙක් වුනා හුරු පුරුදු කරගන්න ඕනේ. මොනවා හරි අත හිත දීලා හිටන් පිරිකරක් හරි පූජා කරන ටිකක් ඒ උතුම් ගුණියන්ට පූජා කරලා පුතේ මෙහෙම කියන්න කියලවා කියලා හරි කරවන්න ඕනේ. සසර ඉදිපටන් මව් පියන් මුල් කරගෙන යම්කිසි උතුම් අයට මගින් අවඩක් අසාධාරණයක් හිතක් සිද්ධ වුණා නම් මොන ක්‍රමයකින් හරි ඒ මගෙන් වෙච්ච අසාධාරණයට ඒයට මේ පින් ලැබිලා. මම ඒ අසාධාරණයෙන් මිදෙන්නත් මට යහපත මග පැහැදෙන්නත් මගේ පැවා. ශාසනා ආශිර්වාදයෙන් යහපත පිහිටාව කියලා අධිෂ්ඨානයන් කරලා එහෙම ඒ ළමයා ලවවා හතකසවලා පූජා පවත්වන්නම් කියන්න දෙයක් නෑහැ. ඕකේදී කවද හරි පොඩ්ඩ

පොඩ්ඩ හරි ඔය ළමයාට පින වැඩුනොත් ඔය සසර තිබෙන කර්ම රෝග ගතියු වෙන්න පුළුවන්. එතකොට වේතක් දෙකක් දෙන්න නිකම හොඳ වෙලාවේ ඇයි ඒ වගේ දේවල් අපේ අත්දැකීම වලින් කරලා පෙන්නපුවා තියෙනවා ඒකයි මම කිව්වේ ඔය ක්‍රමයට කරගන්න කියලා