Waharaka Dhamma
Arunodaya-30

Talk Arunodaya-30

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

මේ තව ප්‍රශ්න මේකටම දැන් අපි උත්තර දෙනකොට මේකටත් මේ උලදිම උත්තර හම්බ වුණා. දැවාවපිය දූරු සම්බන්ධතාවය පිළිබඳව ඒක සිද්ධ වෙන ආකාරයක අපි ඉස්සෙල්ලාම පළවෙනි සැරේම විස්තර කළේත් මේ ටික ඒ සම්බන්ධතාවය කියන්නේ මොකක්ද? දූදරු සම්බන්ධතාවය ගණනුදෙනුව කියන්නේ අර අපි උදව් උපකාර කරගත්ත ඒවා අන්‍යෝන වශයෙන්. ඒවත් අපිට ගලු දෙනුවක් බවට පත්වෙනවා. අපි විසින් ස්වභාවයෙන් වෙච්ච ණය වීම් ණය නොගෙවා ඉඳලා පන්ලන අසාධාරකම් කළා නම් ඒවා තිරිසන්නු වෙලා ඌර කොටි වාගේ එකින් එකට සත්තු හැදිලා එකාට මසින් ණය ගෙවන්න සත්වයක් වෙනවා. ඒ ණය තුරුස් ගෙවීම එහෙම එකක් වෙනවා. ඉතින් ඕවා හොඳින් තේරුම් අරගෙන කෙනෙකුට ණය වෙන්න හොඳ නැහ. උදව්වක් කරපු කෙනාට කෘතෝපකාර සලකලා හිටම් අපි ඒකෙන් ණය නොවීම් මිදෙන්න ඕනේ. නැත්නම් ඒ උදව්ෙන් මිදෙන්න ඕනේ. උදව්වට කෘතව පඛාර සලකලා. ඒක තමයි මේ පූජාවක් ගානේ නැත්නම්බුදු බුද්ධ නමස්කාරයක් ගානෙත් පිනත් දහමක් කරන මොහොතක් ගාන හැම මොහොතකම ඒ අනන්ත සංසාරය පටන් අවෙට අසාධාරණ වෙච්ච අයට මේ පුණ්‍ය කුසල ආශිර්වාදය විහිදිලා

පිහිටලා අපෙන් වෙච්ච අවධ අසාධාරණට වන්දි වෙලා නිදහස් වේවා කියලා ඒ යටත් අපි යහපත කරන්නේ. ඒ කරන ගානේ මේ කියන ප්‍රශ්නයන්ට ආකරණය වෙනවා. ඉතින් යම් කාලෙකදී අපිට ලෝකයාට ණය වෙන්නේ නැත්නම් කරපු උදව්වට කෘතෝපකාර සලකලත් ඉවර නම් අපි නිදහස් ඒ නිදහස් වෙච්ච පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක තමයි මෙත් වැඩීම කියන්නේ. මේ පදු මෙත් වටන පුද්ගලයාට මේ කාමාවචර ලෝකයේ ඵල දෙන්න තව කර්මයක් ඉතුරු වෙන්නේ නෑ කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයා කාම ලෝකය උපදින්න හේතුව ඉවර කරගන්නවා. අනාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමීලා ශුද්ධාස බඹලයේ උපදිනවා නැවත කවදාවත් මේ කාම ලෝකයට එන්නේ නැතුව සසර ගමනත් එයින් කෙළවර කරනවා. ඒ නිකන් වැඩියම නෙමෙයි ධර්මය දැනගෙන ධර්මානුකූලව මෙත් වරපු කෙනාගේ ක්‍රමය හැටියි. ඒ තමයි අපි කිව්වෙත් මේක මේ අමුතු විකා වඩනවා නෙමෙයි. මෙත් වඩනවා කිව්වට ඒ වචන කියනකොට කියවෙන හැටි.

තමන්ගෙන් වෙච්ච අවඩට අසාධාරණයන්ට ගෝචර වෙච්ච අයටත් ඒ වගේම උදව් උපකාර කළ සෑම සියලු දෙනාටත් යහපතක් සිද්ධ කරමින් ලෝකයට යමෙකුට උදව්වක් උපකාරයක් අපිට කළ හැකිද ඒ සියල්ල කරන්න පුළුවන් යපු වැඩපිල්ලක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා මෙත් වඩනවා. මෙන්න මේකෙදී තමයි අර සියලු පාප ගෙවිලලා යන්නේ. ඊට පස්සේ කර්ම ඉතුරු වෙන්නේ නෑ ඔහුට මේ ගෙවන්න සසර ගමන කෙළවර කරලත් ඕක හේතු වෙනවා. ඉතින් ධර්මය දැනගෙන එහෙම කටයුතු කරපුවහම ඒ වාසනාව ලැබෙනවා. ඒතිය එහෙම කරගන්න උත්සාහ