Talk Arunodaya-31
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
මේ ඇඟේ අස්ථි කැක්කුමක් තියෙනවයි කියලා ඒ කියන්නේ ඇඟේ ඇත්ලේ ඇට හන්දි අතර කැක්කුම් ආදී ඇතිවීම ගැනයි මේ කියන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට බුදු දහමෙන් ලෙඩසුව කරගන්න ප්රතිකර්ම ගැන හිතාගෙන විශ්වාස කරනවා කියලා. ඉතින් ඒකට ප්රතිකර්මයක් ඉල්ලන දෙයක් මෙහෙම එකක් තියෙනවා. ඉතින් මේක අපි මෙහෙම කිව්වට බුදු දහම සියලුට ප්රතිකර්ම කියලා කියන්නේ සංසාර රෝගයට ප්රතිකර්ම වලටයි. සියලු කායික රෝග වලට බුද්ධහම ප්රතිකර්ම කියලා එහෙම ගන්න බැ. කායික රෝග විරවිධයි. සමහරට ගුක්ත බලවේග ඇති ඒ හේතුවෙන් හටගත්ත රෝගාබාධ තියෙනවා නම් ඔය අපි කිව්ව ක්රමයේදී ඒවා ඇරිලා යනවා. කායික වශයෙන් හටගන්න විවිධ රෝගාබාධ විසබ බීජ වලින් හටගන්න ඒවා තියෙනවා. ඒ වගේ දේවල් වලට
ඊට අවශ්ය කරන ප්රතිකර්ම කරන්නම වෙනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ල රෝගා ආදී සියල්ල සුව කරගන්න බුද්ධහමේ පිළිවෙතෙන් හෝ මේකෙන් පුළුවන් කියලා එහෙම ගන්න එපා. එහෙම පුළුවන් අවස්ථා තියෙනවා 100ීට 100ීක් නෙමෙයි. එක්තරහසක්. බෙහතයෙන් සුව රෝගය බෙතයෙන් සුව කරගන්න ඕනේ. මානසික සැනසිල්ලෙන් සුව කරගන්න රෝගය මානසික සැනසිල්ලයෙන් සුව කරන්න ඕනේ. භව රෝගය ත්රිරක්ෂණ අවබෝධ කරලා චතුරාර්ය සත්යය අවබෝධ කරීමෙන් සුව කරගන්න ඕනේ. වෙන මොන බෙහෙට කිව්වා වෙන වෛද්යවරලත් ඒක කරන්න බැහ. ඒ වගේම මේ කයට තියෙන විවිධාකාර රෝග ඊට ගැලපෙන ප්රතිකරණ මාර්ගය අඟෙන් සුව කරගන්න ඕනේ. සියල්ලම බුද්ධහමෙන් බලාපොරොත්තු වෙලා බැහ.
ඒක ඕක තේරුම් මගන්න. සමහර අයට බොහෝ රෝගාබාධයන්ට අපි කරපු කර්ම බලවේග හුල් දෙනවා. ඒවා මොකක්කු ගහලායි රෝග බාධ වැඩි කරනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒවට ප්රතිකර්ම මේ කරන මුළු වැඩ පිළිවෙලේම තියෙන්නේ. ධර්ම දේශනා කුවත් බුද්ධ වන්දනාමාන පූජෝ පහර කළත් බණ ඇහුවත් මේ සියල්ලෙන් රැස්කරන දන් දුන්නත් සියලු පුණ්ය කුසල ආශිර්වාදයෙන් අර අපි අර ඉස්සෙල්ලා කිව්ව විදිට පුණ්යානුමෝදනා සිද්ධ කරමින් යහපත සිද්ධ කරනකොට අර වන්දි ගැවිලා නිදහස් වෙනවා. එතකොට යම් යම් කර්ම බලවේග නිසා රෝග බාධකාදියක් තිබුණ නම් හෝ රැඳිලා තිබුණ නම් ඒවා ඉවත් වෙලා සුද්ධ වෙනවා.
නමුත් ප්රතිකර්ම ගන්නකට අවස ප්රතිකර්මය ගන්න ඕනේ. ලෙකට පෙහෙතක් අරගෙන සුව කළ යුතු නම් ඒකට බෙහෙතක් කරාම සුව කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේත් සෙම කෘපිත වීම නිසා හටගත්ත විශාල ආබාධයක් තිබිලා. ඒ ආබාධයට වතාවක් විරේක කරන්න සිද්ධ වුණා. ඒ අවස්තාවේ ජීවකයද මහත්තයා දැකලා යම්කිසි ඖෂධීය ක්රමයකට මල් තුනක් හැදුවා. ඖෂධ ශක්තිය කවපු නෙළුම්මල් තුනක්. ඒ නෙළුම් මලක් ඉම්බහම දහ වතාවක් බඩ විරේක වෙනවා. ඊට පස්සේ ඊළඟ මල ඉම්බහම මල්
අර විදි බල විරේක වෙනවා. නමුත් උන්නාම තුන්වෙනි බලින් නමවතාවයි බලේක වුණේ. ඒකට ඒ කියන්නේ නම වතාවක් ගියා. ලේ සම්පූර්ණ ඇරෙන්න තව එක වතාවයක් බඩිරේක වෙන්න ඕනේ. ඒකට උණු වතුර ස්නානය කළ යුතුයි. උතුර නැවට පස්සේ තව වතාවක් යනවා. එතකොට 30 හරි. අන්න එහෙම ක්රමෝදියක් නිසා. ඒ උන්වහන්සේට වතාව නොගියෙත් ඒ තරම් තදබල සෙම්මා මාරුවක් ඇඟේ තිබිච්ච නිසා. සෙම්මා බාධයක්. නමුත් ඒකට වැදකමක් කළා. ඒ වෙනකම් කරලා තමයි ඒ වෙකම හෙදකම කියන දෙකෙන් තමයි ඒ රෝගය සුව කරගත්තේ. ඉතින් ඒ නිසා ඕක තෝරගන්න ඕනේ ඒ විදිහට. එහෙනම් අපිටත් කියලා තියෙන්නේ ඔට අමතර
දෙයක් නෙමෙයි. යම් යම් ක්රමයකින් සුව කරන්න ක්රම තියෙනවා නම් වෙදේතකම් වලින් සුව කරන්න ඒවා තියෙනවා. ඒවා එහෙම කරගන්න ඕනේ. යම්කිසි විවිධ ක්රම වලින් සුව කරගන්න ක්රම තියෙනවා. ඒ ඒවා එහෙම කරගත යුතුයි. ලෙඩ අල්ලා හිටින්න හේතු තියෙනවා. ඒවා දුරු කරගන්නත් කර්ම ශක්තිය බලවේග සම්බන්ධ වෙනවා නම් අන්න ඒවට ප්රතිකර්ම වශයෙන් අක්මය ගෙනියන වැඩපිටත් ඒ හේතු තියෙනවා ඒ ප්රතිකර්ම ලබාගන්න. ඒ ක්රමයට එහෙම ඔක්කොම කරගන්න ඕනේ. සියල්ලම මෙහෙම දේකින් කරගන්නවා කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොකට ඒකට අවශ්ය කරන පසුත තලය සම්පූර්ණ නෑ.