Talk Arunodaya-44
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
දැන් මේ තා ප්රශ්නයක් තියෙනවා කොඩිවින නිසා ඒ යන කොඩි බන්ධනාදී වශයෙන් කියන ගුප්ත ක්රම ඒව ශරීරයේ හිරවී ඇති අමනුස්සයාදීට මේ ආර්ය මෛත්රී භාවනාදියෙන් එහෙම කරලා පුණ්යානුමෝදනා කරපුවහම ඒව මිදෙන්න පුළුවන්ද ආදී වශයෙන්ම මේ විග්රහයක් අහන්නේ. සියල්ලම එකම ක්රමයට බැහැ. ඒ පුළුවන් අවස්ථා තියෙනවා. සියල්ලම නෙමෙයි. සමහර රටේ ඒ යම් යම් බන්ධන කරලා තියෙන ක්රමවේද තියෙනවා. ඒවා ඊට අවශ්ය දේකින්මත් සුද්ධ කරගන්න වෙනවා. එකම ක්රමයක් නෙවෙයි. විවිධ ක්රම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔය අමනුස්සය බැඳිච්ච භික්ෂූන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ සිත් ශාන්තියාදිය මොනවා කළත්
ඒ අමාරු ඇරිලා නෑ. ඒලා රාදිය භික්ෂූන් වහන්සේ නමකට තමන්ගේ පෙර නෑදෑයෙක් වෙච්ච දේවතාවයෙක් ඉඳලා එක්තරා උපදෙසාක් දුන්නා. අමු මස් කාලා ලේීපං. එතකොට ඒක පිළි අරගෙන යමනුස්ස යන්න යනවා. ඔබ නිදහස් වෙනවා. මේ හාමුදුරුවෝ පිණ්ඩපාත වැඩියා බලනකොට ඌරෙක් පරල තෙනක් තියෙනවා. ඔතන බලාගෙන හිටියා. අර මනුස්සයෝ පිඬ අර ලේ සහිත මස් වැදැල්ලා ගෙන හලලා අර පාත්රයේ තිබ්බා. හාමුදුරුවෝ ඕක ගිහිල්ලා අමුවෙන්ම කාලා තිබිච්ච ලේ ටිකත් බිව්වා. අමනුස දෘෂ්ටියේ යන්න ගියා කැපිලා. ඒකත් එක ප්රයෝගයක්. අර පිරිතයෙන් අහක් කරන්නකින්
අහක් කරගන්න බැරි එක්කෙනාට තිබිච්ච ක්රමයක්. මේ ක්රමය බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලාගෙන් දැනගන්න ලැබුණා. ඒ මුල් කරගෙන එක්තරා විනය නීතියක් පැනිව්වා. අමනුස්ස උපද්දවයක් අරින්න බැරි උපද්ද්රවයක් තියෙනකොට අමු මස් කාලා ලේන්න අනුදැන වදාරනවා කියලා. හැබැයි ඒක බෙහෙතක් මිස ආහාරයක් වශයෙන් පරිහරණය කරන්න දුන්න අත්දැනුමක් එහෙම නෙවෙයි. ඒත් එක ක්රමයක්. ඉතින් එහෙම ක්රමවේද තියෙනවා. අදත් සමහර අවස්ථාවල ඔය යන්තරයක් බැඳලා එහෙම දෙයක් කරපුවම කියනවා. තුන්වරුවක් යනකන් නැත්නම් එහෙම වගේ දවස් ගාණක් යනකන් කීලිය වලට අහුවෙන්න එපා. එහෙම නැත්නම් මේ
මස් මාළු අහවල් අහවල් එලවා කන්න එපා. ඔය සම්ප්රදායන් වශයෙන් අදත් කියනවා. එහෙම වුනොත් ඒවයා බල පිහිටන්නේ නෑ. බලිඳිලා යනවා. එහෙම ක්රමවේද තියෙනවා. ඒ අවනුස්සය අතරත් එහෙම ඒවා තියෙනවා. සමහර සතුන්ගේ බස් වර්ග කොටස් තියෙනවා. යම් කෙනෙකුට කැවණොත් බල පිහිටන්නේ නෑ මන්තරල එහෙම ඒවත් ඒවයි ක්රමයක්. ඉතින් ඒ කියන්නේ ඒ වගේ නොයෙක් නොයෙක් ක්රමවේද තියෙනවා. මේ බුද්ධ ශාසනයෙත් එහෙම ඒවා නෑ කියන්න බෑ. එහෙම පිරිත් වර්ගක් තියෙන්න ඇති. මොකද ත්රිපිටකයෙන් සූත්ර දහස් ගානක් අද වැටිලා තියෙන්නේ. තිච්ච සූත්ර නෑහ තිබන තැන්වල
අංගුත්තර නිකායට මෙච්චර සූත්ර කියලා. ඒ මූලික ඒ පිළිබඳ ගාථාවක තියෙනවා. නමුත් බලපුහම ගැන බලුහම ඊට වඩා හුඟක් අඩුයි. සංයුක්ත නිකායට සූත්ර මෙච්චර තියෙනවා කියලා සම්මත කරපු ගාථා තියෙනවා. ගැලා බලපුවහම මේ සූත්ර ගහන්න නැහ. එහෙනම් ඒ අඩුව වෙච්ච සූත්ර කවුරුහරි අයින් කරලා. හැබැයි ඒවා තියෙන්න පුළුවන් ඔය දසදි දිසා බන්ධන පිරිසාදී ඒවා භාවිතා කරගෙන එනවා මිසක් ත්රිප්ටකය කොතනකවත් සූත්රයක් වශයෙන් නෑ. ජලින අන්දන පිරිත කියන එක ත්රිපිටකයේ සූත්රයක් වශයෙන් එන්නේ නෑ. නමුත් අර අහක් වෙච්ච සූත්ර අතර ඕවා තියෙන්නත් පුළුවන්. ඔය විතරක් නෙමෙයි. තවත් විවිධ මාධිලියේ අමනුස උපද්රා දුරු කරගන්න ක්රමවේදයන්ටත් එහෙම සූත්ර ඇති. නමුත් යම් යම් කාලවල
ඒ ලෞකික ඵල ප්රයෝජනය ලබාගන්න තිබිච්ච සූත්ර එක එක්කෙනා හංගාගෙන මොක අදාලගේ ප්රහදව තිබුනේ නෑ පුස්කල් පොත් විතරයි තිබුනේ. තැනි තැන තිපිටක ගෙලා ඒව කොටස් හංගාගන්න පුළුවන්. තමන්ගේ ගුරුමුත්රී වශයෙන්. මොකද පැරණි කාලවල භික්ෂූන් වහන්සේලා අතර විවිධ අමනුස්සයෙ කරගත්ත ක්රමවේද තිබිලා තියෙනවා. සමහර වෙලාට ඒවට අවශ්ය ක්රමවේද බුද්ධ දේශනාවේ තියෙන්නත් ඇති. අද නෑහ. ඉතින් කොයි ක්රමෙන් හරි කමක් නෑහ. එහෙම එකක් තියෙනවා නම් භාවනාවකින්ම මේ සියල්ල සිද්ධ කරන්න බැහ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ බෙසජ්ජ කාණ්ඩය කියලා කොටසක් වෙන් කළා. තෙල් බෙහෙත් හිඳින හැටි. අරිදින්න එහෙමවත් අනුමත කළා.
කර්මස්ථානයකින් සියල්ල කරන්න පුළුවන් නම් තෙල්වේ බේතිඳින්න අනුමත කරන්න අවශ්ය නැහැනේ. එහෙනම් එහෙම දේවල් බෙත් ගන්න බෙත් කරගන්න අනුමත කළා. එහෙනම් ඒ කාරණා වලින් පේනවා තව තවත් ඔය අපිට හැදු නොයෙක් ආකාර ආබාධ විවිධ ක්රමවලින් දුරු කරගන්න ක්රම තිබුණා. බුද්ධ ශාසනයේ ක්රම විතරක් නෙමෙයි. ඔය ජීවක යද මහත්තයා කියන්නේ බුදුරජාණන් වහන්සේටත් යම්කිසි ආකාරයන්ට ප්රතිකර්ම කරන්න භික්ෂූන් වහන්සේලා සඳහා ප්රතිකර්ම කරන්න සම්මත වෙච්ච කෙනෙක්. රජයේ වෛද්යවරයා බුද්ධ ශාසනයටත් ඒ වෛද්ය වෘත්තිය ඉටු කළා. ලෝකයේ ඒ කාලේ හිටපු පළවෙනි වෛද්යවරය අජීවකයද මහත්මයා කියන්නේ.
අෂ්ටාංග ආයුරේදයම දන්නවා. එහෙනම් ඒ අෂ්ඨාංග ආයුරේදයට යන්තල මන්ත්රයක් තිබුණා. විවිධ මෝහන ක්රම තිබුණා. නොයෙක් ඖසද ක්රම තිබුණා. එහෙනම් ඒවයි බුදුරජාණන් වහන්සේ ගන්න එපා කිව්වේ නෑ කොයි එකක්වත් සුදුසු යමක් තියෙනවා නම් ප්රයෝජනය දැකලා ඒ කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් ඕකේ වෙලා තියෙන්නේ අද වෙනකොට නොදන්න ශාස්ත්ර මාත් දන්න කෙනෙක් මාත් දන්න කෙනෙක් කිය සල්ලි හම්බ කරගන්න විවිධ කපටී ලැහැලා ඉන්නවා. නොදන්න වෙනකම් කරනවා දන්නවා වාගේ. නොදන්න යන්ත්ර මන්ත්ර දන්නවාය කරලා මහා පණ්ඩිතයවාය කතා කරලා මිනිස්සුන්ගෙන් කිය කී කිසා කනවා. කොරණ එඩක් නෑ. ඉතින් එහෙම කාලයක් නිසා දැන් අපිට කියන්න බැහ මොකක් හරි එහෙම අමුස පද්රවයක් තිබුනොවා කට්ටා කෙනෙක් හම්බවෙලා
ඔය වැඩේ කරගන්න කියලා කියන්න බැ. කට්ටා අනිම තමා. ඉතින් කොහොමද කරන්නේ? අපිට කියන්න තියෙන්නේ අවංකව යම්කිසි බෙහෙතක් කරන කෙනෙක් ඉන්නවා නම් අවංකම ඕකට ප්රතිකර්ම දන්න කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් කරගන්න කියන එකයි. ඒ නිසා සියල්ලම සමාධි භාවනාවකින් මේ සියල්ලම ජය ගන්නත් බැ. ඒකත් තේරුම් ගන්න ඕනේ. එක්තරා ක්රමවේදයක් තියෙනවා. කර්මේ යම් කර්ම වේගයක් නිසා යම්කිසි බන්ධනාදී හිරවී විවිධ දේවල් තියෙන්න පුළුවන්. අමනුසය රැඳිලා ඉන්න පුළුවන්. අන්න ඒ පඳුස සසරට ගෙච්ච කර්ම ගෙවන ක්රමයක් තමයි මේ ශාසනයේ වන්දනාමාන පූජා සත්කාර කරලා ඔය පුණ්යානුමෝදනා කිරීමෙන් සිද්ධ කරන්නේ. ඒවය අඩුපාඩුවක් නැතුව කරන ක්රම තමයි මේ ස්ථානයේ ඉට සිද්ධ කරලත් දෙන්නේ. එහෙම ක්රමවේදය දැනගෙන තේරුම් අරගෙන තව තවත් ඒ ක්රම ව්යාප්ත වුණා නම් හුඟක්
දුරට මේ බාහිත කරාතරදර වලින් නිදහස් ලබන්න පුළුවන්. එහෙන තවත් අර කියන විදිහට ඔය අන්තර මන්ත්ර ආදී වන්නා වූ දේවල් තියෙනවා ශාසනික මගින්ම කරන්න පුළුවන් දේවල්. නමුත් අපිට කියන්න බෑ අපිට ඒවා දැන් හිමිකමක් නෑ. ඒ වගේ දේවල් කරන්න. නමුත් ඒවා අත්දැකීම් තුනින් අපිට දැනුවත්ව තියෙනවා ඔය බොහෝම හිර වෙච්ච තද වෙච්ච අමනුස්සයාදීන් නිදහස් කරලා ඉවත් කරන්න පුළුවන් ක්රමවේද තියෙන බව. නගුණ ගාථාවේත් එහෙම ඒ මහා බල තියෙනවා. ඒ වගේ යම්කිසි යන්ත්ර හැඳලා දාර හදන ක්රම තියෙනවා අත්දැකලක් තියෙනවා. ඒවා බොහොම සත්යයයි. නමුත් අද කියන්න විදිහක් නැහ අහවල් කෙනාට ගිහිල්ලා මේක කරගන්න මම දන්නේ නෑ කොහොම කරයිද කියලා. ඒකයි මම කිව්වා මට එහෙම කියන්න විදිහක් නෑහ කියලා. නමුත් මම කරලා බලලා ගිහි කාලේදී පැවිදි
ඉස්සර ඒව හොඳ අත්දැකීම් තියෙනවා. එහෙම දේවල් කරලා සුද්ධ කරන්න පුළුවන් බවට. පැවිදි තත්ත්වයට පත් වුනාට පස්සේ ඒ කරන කටයුතු වලට අපි ගලපන්න බෑ. සූසු නැති නිසා. ඉන් කවුරු හරි කමක් නෑ දන්න අය ඉන්නවා නම් අවංකව කරන්න පුළුවන් අය ඒ අයගෙන් මේ ප්රේජනය ගන්න තවත් මේ මේකේ තියෙන ප්රශ්න ගොඩක් මේ අමනුස්සය සම්බන්ධ කතාවමයි තියෙන්නේ. ඉතින් මේ වැදී සමහර අය මේ අහන මේ පින් දුන්නහම අමනුස්සය බලවත් වෙලා කරදර කරනවයි කියලා කියනවා මේවත් ඇත්තද කියලා එහෙමත් අහනවා. හැබැයි ඉතින් පින් දෙනවා කියලා කිව්වලා පින අඳුනගෙන කරන්න කියලා අපි හුඟක් විග්රහ කරලා ඇති. පින පින විදිහටම කරන්න ඕනේ. කරලා අනුමෝදන් කරන්න ඕනේ. මේක තරම් ඵලයන් යවන්නයි මේ කරන්නේ කියලා කිව්වට ඒක නම් පිනක් වෙන්නේ නැහ.
ඒක තමන්ගේ වාසියට කරන වැඩක් වෙනවා. සමහර වෙලට ඔය කියන තැන් වලින් කියනවා. ඔය අමනුසය අහක් කරන්න දානයක් දීලා බීන් දීලා හැටයි යවන්නකෝ නලා බෝධියට පාර කරලා යන්නකෝ ගිහිල්ලා බොහොම ජාතියවා කියනවා. ඉතින් හිතලා බලන්නකෝ මෙහෙම දෙයක්. අර අත්තානං උපමං කත්වා කියන බුද්ධ දේශනාව අරගෙන ඒ අමනුස්සයා තමයි මම මේ අනිත් කෙනෙක් තමයි දැන් මාව මේ බෝධියට බාර දීලා බේරෙන්න යන්න හදන්නේ. කණ්ඩ වේලක් දීලා. දැන් මම ගන්න නිගමනය මොකක්ද? අන්න තමන් උපමාරදිලා හිතලා බලනකොට වෙනසක් පේනවා. මුන් කොච්චර කපටි මම නිසා තියෙන කරදර නැති කරගන්න උන්ට නිදහසේ ඉන්න ඔහු මට කන්න වේලා තියලා මම කොයහට පහල කරලා බේරෙන්න හදන්නේ.
මුන් පින්කාරයෝද ඒ අමනුස්සයා තමන් කියලා හිතාගෙන මෙහෙ බැලුවොත් ඔන්න ඔහොම වැටහෙනවා. මේක ලොකු වෙනසක්. එතකොට දකිනවා අපි ක්රියාවක් කරනවා පුණ්යක් ක්රියාවක් වශයෙන්. හැබැයි අපේ ක්රියාව පුණ්ය ක්රියාවක් වගේ පෙවුනට ඵල දෙන්න තියෙන වටිනා පිනක් ඒකෙලා නෑ. මොකද හේතුව? අපි හිත පිහිටවා තියෙන්නේ අර අමනුස්සයාට යහපතක් වෙන්න කියන එක නෙමෙයි. ඔහුට එහෙනත ගැහිලා ගියක් කමක් නෑහ කොහාටහරි තල්ලු කරලා දාලා අපිට තියෙන කරදරය නිදහස් කරගන්න. අන්න එහෙම අදහසක් එනවා. එහෙම අදහසක් අයින් අපි කරන වැඩේ දහස් ගානක් වියදම් කරලා වැඩක් නැහ. ඒක ඒ ජාතියේ පිනක් වෙන්නේ නැ. ඊට පස්සේ මොකද වෙන්නේ?
අපි මේ පින කරලා පින් දීලා උට්ටේ යන්න කියමු. දැන් අපි ගත්ත අදහසම තමයි ඔහු අනුමෝද වෙලා තියෙන්නේ. දැන් ඔහුගේ තීරණය මොකක්ද? අපිත් ආශිර්වාද කරලා ගෙදරින් පන්න ගමු අනික් අපිට ඉන්න අනුමෝදන් වුනේ ඒක හින්දා උන්ගේ දාසත් ඒක වෙනවා. අන්න එහෙම වුනහම මොකද කරන්නේ? පින් දෙන්න දෙන්න ඔහු බලවත් වෙනවා කියන කතාවේ අර්ථය ඔන්න ඕකයි. පින් කියලා අපි දෙන්නේ යම්කිසි හේතුවක ඵලයක්. හේතුට අනුකූල ඵලයක් අනුමෝදන් කරනවා. ඒ හේතුව පුණ්ය හේතුවකින් ඵලයක් නම් පුණ්ය ඵලයක් නම් හරි. කපටි හේතුවක කපටි ඵලයක් නම් හරියන්නේ කොහොමද? ඒකන්නේ අපේ වාසියට හදාගත්ත හේතුවක අපේ වාසියට ලබාගන්න අසන ඵලයක් නම් ඒක පිනක් කියලා සමත කරන්න බැනේ.
එහෙනම් මේ මැරිච්ච අම්මා හරි තාත්තා හරි නැත්නම් කවුරු හරි හරිය ඥාතියෙක් නම් අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. කවදා හරි අපි මේ සම්බන්ධතාවයක් ඒ ඥාතිවරයාගේ තියෙන්නේ. උදව්වක් උපකාරයක් අපිට කරලත් ඇති. අපි ලබලත් ඇති. ඒ හේතුව නිසාමයි ඔහුටම මේ අපි ළඟට සම්බන්ධ වෙන්න කරුණු යෙදිලා තියෙන්නේ. එහෙනම් මගේ යුතුකමක් තියෙනවා මට උදව් කරපු කෙනෙකුට වැල්ලා ඉන්න ආගාධයෙන් ගොඩ ඉන්න මග පාදලා දෙන්න. ඒ නිසා අවංකම මම පිනක් කරලා ඔහුට සුගතියක් යහපතක් ලැබෙන්න කියලා. මම මෙහෙම දෙයක් නම් කරන්න කැමතියි. මම කොහේ පන්නද ඉන්න අය පන්න නෙමෙයි මට ඕනේ යහපතක් කරලා දෙන්න. හැබැයි අවංක හිතකින් එහෙම කළා නම් ඒ යහපත
අනුබෝධයන් එන ඔහුට ඊට ගැලපෙන පරිසරයා සහිත අත්්බවක් ලබන්නත් ඒ පින හේතු වෙනවා. අන්න එහෙම වුනොත් ඔහු ඒ වේදනා අත්හැරලා ඔහුට හිමිතෙන්න හිතටිනවා. එතනින් ශුත වෙලා ගිහිල්ලත් උප්පත්තිය ලැබෙන්න පුළුවන් අර සුගතියක. අන්න ඒක අපි ඉතින් අවංකව කරන පින හැටියටයි වෙන්නේ. ඉතින් එහෙම නැතුව අපේ පුද්ගලික ලාභයට බලාපොරොත්තු වෙන්නේ ඒක පරමාර්ථ කරගෙන කොච්චර පින් කරලා හිටන් පින්ඳිලා අරින්න ගියත් බැරි වෙන්නේ. ඒක හරියට අපි හිත පිහිටවාගෙන නැති නිසා පිනකට එහෙනම් අමනුස්සයෝ පන්න පින් කෙරුවා කිව්වොත් එහෙම කවදාවත් ඒක වෙන්නේ නැ. යම්කිසි අමනුස්සයෙක් ඇත්්ද මටත් උදව් කරපු කෙනෙක්නේ මේ ඥාතියෙක්නේ. එහෙනම් උදව්වක් මම ලැබුවා නම් දැන් අසරණයි.
වෙන පි වෙනත් දහමක් කරගත්ත නැති වුණත් මට උදව්වක් කරලා තියෙන්න ඕනේ. ඒකයි මේ ඥාතීත්වය සම්බන්ධය. එහෙනම් උදව් කර මම ඔවුන්ට උදව්වක් කරන්න ඕනේ. ඒක මගේ යුතුකම. අන්න ඒ බලාපොරේ මම ඔවුන්ට මේ පිනක් දානයක් දීලා ඔවුන් වෙනුවේ මේ පින කරලා දෙනවා. අන්න එහෙමනම් අවංක හිත ඊට අනුකූල හේතු ඵලයක් ලැබවිලා හරි යනවා. එහෙම අයට අර දෝෂ පිහිටන්නේ නෑ. ඒ දෝෂ එන්න බැරු යනවා. ආවත් කරන්න දෙයක් නෑ තමන් දකිනවා. ධර්මානුකූලව කටයුතු කරනවා. කර්ම බලයෙන් තවත් යම්කිසි දෙයක් මම අනුන්ට කරලා තියෙනවා නම් අනුන්ට හිර කරපු හැටියට මට හිර වෙයි. මොනවා කරන්නද? අන්න එතකොට එහෙම දකිනවා. දැක්කහම ඒ පිළිබඳ කම්පාවක් ඔවුන්ට ඉතුරු වෙන්නේ නෑ. ඊට පස්සේ තමන් මම වලට නම් කිසිම කලක කෙනෙකුට හිරීම්, තදකිරීම් අනැනැැනවීම් අනන්ලා හිටන් වින
කිරීම් කරන්නේ නෑ. වෙච්ච යමක් ඇත්නම් මේ කරන හැම පිනක්ම මම ඔවුන්ට අනුමෝදන් කරවනවා. මගෙන් අවඩ වෙච්ච අයට. අන්න එහෙම කටයුතු කරනකොට බලා ඉන්දැද්දී නිදහස් වීම ලැබෙනවා. හැබැයි ලබාගෙන ඉන්න නෙමෙයි ඔහු බලාපොරොත්තු වෙන්නේ දහම් අහලා තියෙන නිසා. මේ අත්බැවම ආයුපිය මනුස්ස ලෝකේ තියාක් ඕවත් උපදින්නේ නැති එකක් ඉවර වේවා. මෙයින් පස්සේ. අන්න එහෙම කරගන්න අදහසක් ඇති වුනොත් ඒට කියනවා නියම බෞද්ධයෝ. ඒක තමයි බෞද්ධ පිළිවෙත. ඉතින් එහෙම දැනෙන්න කටයුතු කරගන්න ඕනේ. ඉතින් විවිධ ක්රම වලින් මේ ශරීරයේ අපදව්වේ කුණු ඉවත් වෙලා සුද්ධ වෙලා යන ක්රමවේද තියෙනවා ඉතින් ඒවා ඔක්කොම ඒ ක්රමයට කරගන්න ඉතින් ඔයෙක් ආකාර බාධා කරදර හිරි ඇරෙන්න ක්රම ඔය විදිහටම තියෙනවා. ඉතින් කර්මස්ථාන
වලින් කරන්න පුළුවන් හරි එහෙම කරගන්න පිනක් අනුබෝධන් කරලා පුළුවන් හරි එහෙම කරගන්න. හැබැයි අනුන් පඩලා ම මම ඇහැදෙනවා සැප විඳිනවා කියන අදහත් නම් එහෙම ගත්තොත් මේ ක්රම වරදිනවා. ඒ නිසා උදව් කර සියල්ලට කෘතෝපකාර සලකමින් මම උදව් කරනවා. මගේ යමිකුට අවඩයක් වුනානම් මම මේ කරන සියලු පින් අනුබෝදන් කරමින් වන්දිගවනවා. පසු කවදාවත් මගෙන් කිසි කෙනුට අවඩක් අසාධාරණයක් එන්න ඉඩිය තියන්නේ නැහ. මෙන්න මෙහෙම අධිෂ්ඨාන කර කටයුතු කරනකොට නම් බලා ඉන්න දැද්දි මේ සැම දෝෂයකින්ම මිදෙන්න පුළුවන් ඒ විදිහට කටයුතු කරගන්න H