Talk Arunodaya-45
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
දැන් මේ තවත් ප්රශ්නයක් තියෙනවා නිතර මේ මල් පහූ කරමින් ඒ වගේම බුද්ධ පූජෝ පහරාදිය තියලා සෙත් ශාන්ත ලෝකයට සෙත් පතමින් එහෙම කටයුතු කරන කටයුතු කරනවා කියලා නමුත් ගෙදර මේ අමනුස්සයෙකු බන්ධනයක් මේ කරලා තියෙන හින්දා මේ ඒවයෙන් කොය කරදර ඇති වෙනවා කියලයි මේ විග්රහ කරලා තියෙන්නේ. දැනගන්න ලැබුණා කියලා මොනවා හරි තැනකින්. තැන් ඊළඟට තියෙන්නේ මොකක්ද මේ ඒ මේ මේ ලිපිය මේ දැනුම් දෙන්න කෙනාටත් මේක බලපා තියෙනවයි කියලා ඒ විදිහට මේ දැනුම් දෙන්නේ. ඉතින් කොප පමණ සමගීන් කටයුතු කර ඉන්න හැදුවත් ඉතින් උත්සාහ ගත්තත් ගෙදරට පැමිණිය පසු ඒ අදහස් වෙනස් වෙලා යනවා මේ ආදීන් බාධක වෙනවා කියලා මේ පෙන්නනවා. ඉතින් මොකද කරන්නේ මේ වගේ දේවල් වලට කරන්න දෙයක් නෑහැ. සසරේ හැටි තමයි තේරුම් ගන්න ඕනේ. ඉවසිල්ලෙන් යුක්තව යම්කිසි තමන්ගේ මනස පාලනය කර ගැනීම අත්යාවෙන් හැම කෙනාම දැනුවන්න ඕනේ මේකේ සම්යා ප්රයෝගයක්. මේක ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ වැදගත්
යනවා මේ එක්කෙනෙක් මේකට සුද්ධ වෙලා මදි. එහෙම නැතුව ගියොත් මොකද වෙන්නේ? කරන්න දෙයක් නෑහැ. පවුල් එක්කෙලා සන්තෝස වෙලා හිටියට අනන්ත සංසාරයේ එකතු වෙලා කරපු පාප කර්මයන් තමන්ට ඵල දෙන හැටි බව තේරුම් ගන්න නැහ මොනවා කරන්නද? එතකොට සම්මයා ප්රයෝගයක් තියෙනවා හැමදෙනාම එකතු වෙලා මෙත් හිතකින් යුක්තව ගත කරන්න. වෛර ක්රෝධ අතහැරලා ගත කළොත් අන්ය වශයෙන් එම ස්ථානයේ ඒ ශාපීයට හේතු වෙන විස නැගෙන්නේ නැහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්සරා මේ යක්ෂ කොටසක් ඉන්නවා. ඒ යක්ෂ කොටස භක්ෂණය කරන්නේ නැත්නම් ආහාරයට ගන්නේ. දූසිය මානසිකත්වයෙන් පිටවන විස කිරණ ඒක තමයි යක්ෂයාගේ ආහාරය. එක් අවස්ථාවක මෙහෙම යක්ෂය මහා බලවත් යක්ෂයෝ තව්තිසා භාවනයට ගියා. ගිලා සක්ර දෙයියන්ගේ පණ්ඩරුකම්බල සෛලාසනය කියලා එකක් තියෙනවා සක්ර දෙයියෝ විතරයි
ඒකේ ඉඳගන්නේ. අනික් අය ගරුත්වයට ඉඳගන්නේ නෑ. මේ යක්ෂයාරට හිතුන මේ දෙවියන්ගේ හිත් ටිකක් කෝප කරලා ආහාර ටිකක් හොයාගන්න අනුන් කෝප වෙනකොට ඇති වෙන්නාූ පිට කරන අර කර්මජ රූප විස කිරණ කියලා අපි කියන්නේ ඒකට. ඒවා තමයි ඒ අමෘෂියාගේ ආහාරය. ඉතින් මේ ආහාර හොයාගන්න පොඩ්ඩක් අනිකපිත කරන්න ඕනේ. කපිත කරන බලාපොරොත්තුවෙන් අර ආසනය ඉඳගත්තා. මේ නීච යක්ෂය අපේ දෙවි අපේ රජ්ජුරුවන්ගේ ආසනය කිරීටි කරනවා ඵල යන්න කියා කෑ ගහන්න පටන් ගත්තා අනික් අය මෙහෙම කෑ ගහනටම බොහොම කුරුමිට්ට වාගේ ඉඳගත්තා අවමනුස්සයාට ආහාර අහම්බ වුණා. අර දේවතාන්ගේ හිත දූතය වෙලා පිට කරපු විස කිරණ ආහාර ඇදුලා ගත්තා. ඒකෙන් ටිකක් ලොකු වුන ඇඟ ඌ ටිකක් හයියෙන් හිනා වෙලා උඩ පන්නා. අර දේවතාවන් තවත් තරහ ආවා.
ඇදිලා දේවතාව ආයෙත් කෑහන්න පටන් ගත්තා. නීච අමනුස්සය අපේ රජ්ජුරුවන්ගේ ආසනයෙන් ඉන්නේ නැතුව ඵලයන් වහාම කියලා කෑ ගැහුව. කෑ ගහන රාහිත් ආහාර ගොඩක් නඉපද වුණා. මේ ආහාර ටික අරගෙන ඒක නැවත ඇදලා ගත්තා. ගත්තහම මහා තවත් බලවත් වුණා. තවත් මහත් වුණා. අන්ති මුළු වාසනය එකක් වුනාම දේවතාව බය වුණා. මේ අමනුස්සයාගේ හැටි දැකලා සුදම් සභාවට ගිහින් හිටියයි කියන්නේ ඒ වෙලාවේදී සක්රවේන්දවතාව ඉක්මනට ගිහිල්ලා මේ මහා යක්ෂයෙක් පාණ්ඩුකම්බල සෛලාසනයේ ඔබ වහන්සේගේ ආසනයේ ඉඳගෙන ඉන්නවා. ඒක ගැන කිව්වහම විස්තර ඇහුවහම කිව්වා මේ පුංචි එකෙක් ආවේ. අපිට බැන්නා ඵලයන් කියලා. කියන්න කියන්න ලොකු වුණා දැන් ආසනෙන් ඒකයි. අපිට කොරාණ දෙයක් නැතුව විදහට අිවිදින් කියන්න ආවේ කියලා කිව්වහම දැනගත්තා මේ නීච ගති භක්ෂණය කරන්නේ නැත්නම් ආහාරය ගොඩනැගෙන යක්ෂයෙක්.
ශක්රවන්ද ඒක දැනගෙන ආවා. ඉතින් හිනා වෙලා බිමින් ඉඳගත්තා. යක්ෂය මට ආසනෙත් එකයි බිමත් එකයි. කියලා හිනා වෙනවා. තව ටිකක් හොල්ලා බැලුවා කෑ ගහලා. ඉතින් යක්ෂය ඔබ ඕග හිටහම මගේ මොකද? මට උත්තනත් එකයි මෙතනත් එකයි. හිනා වෙලා මෙහෙම කියනවා. යක්ෂයාගේ ආහාරයනේ අනිත් දේවතාවත් ඒ අනුව සතුට වුණා. ක්ෂණයකින් නැගිච්ච ආහාරයෙන් ඔහුට ඉන්න පුළුවන් නිතරම ආහාර තියෙනවා නම්. ඒ ආහාරය නැති වෙනකොට මොහො මු කෙට්ටු වෙන්න පටන් ගත්තා වලා ඉන්ද ඇද්දි. අන්තිමට කුරුමි මිට්ටා වුණා ඊට වඩා ඉන්න බැතන ආහාර නැතුව පැනලා යන්න ගියා. ඊට පස්සේ දේවතාවන්ට දේශනාවක් පැවැත්තා සක්රවය ඉන්ඳ මෙන්න මෙහෙම යක්ෂ කොටසක් ඉන්නවා. ඒ යක්ෂ කොටස ද්වේශය ද්වේශ බක්ෂකයි. ද්වේශය ඇති වුනාම ඇති වෙන්නා වූ තත්ත්වය තමයි ආහාර කරගන්නේ. ඒ නිසා රණ්ඩු වෙන්න එපා උඹලා. රණඩු වුනොත් වෙනවා. එතකොට ඕගේ බලය වැඩි කරගන්නවා.
ඒ නිසා කලබොල කරගන්න රණඩු වෙන්න එපා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න ඇක්ගෙන් බේරෙන්න ඕන නම්. එතකොට ඒ ද්වේශ සහගත යක්ෂයින්ට මේ සීමාවේ ආහාර නැතුවහම න් මෙහෙන් බැල්ම දාන්නේ නෑ. ඉතින් මෙන්න මේක හොඳ දෙයක් අපේ ගෙවල් වලට මොකද ගෙවල් වල තියෙන පුරුද්දක් තමයි කොච්චර හරි දත්මිටි කාගත්ත ගමන් ඉන්නවා. දැවි දැවී ඉන්නවා. කවුරු හරි එකෙද දෙන්නේ. අර අමනුස්සයෝ කවදාවත් අයින් කරන්න බැහැ. ඕකට කියනවා කපන්න බැරි කොඩි වින කියලා. අන්න ඒ කපන්න බැරි කොඩි වෙනර වලින් එකක් කියලා පෙන්නනවා ඒ ඔය තත්ත්වය. ඉතින් ඒකට කරන්න දෙන්නේ නෑහ පුළුවන් තරම් චිත්ත ප්රසාදයෙන් කවුරුත් ඉන්න බලන්න එක්කෙනෙක්වත් සන්නුල්ලොත් මෙහෙම තැන්වල මේවා බේරගන්න බැහ. එහෙම කරලා නාගුණ යන්ත්රය ආදී අපි අර කිව්ව විදිහට හදලා ස්ථානයේ පාන තියන්න හදාගන්න අංකල් හයේ හයේ ප්රමාණයක යන්ත්රයක් හදලා. ඉතින් හැබැයි අවංකෝ සුද්ධ ඇතුව කටයුතු කරගන්න ජයග්රහණය ලැබෙයි.