Waharaka Dhamma
Arunodaya-46

Talk Arunodaya-46

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තවත් මේ විස්තරයක් තියෙනවා. මේක අපි දැන් මේකට උත්තරයක් දීලා තියෙන්නේ මේ භාවනාවෙන් මේ අනින කොඩ විනාදිය ඒකෙන් විතරක් කරන්න පුළුවන් කමක් නෑ මේ ප්‍රයෝග සම්පත්තිය අරගෙනදි කටයුතු කරගන්න ඕනැ විස්තරයක් නිසා මේ කරගත්ත විග්‍රහයක් පෙන්නන්න නෙමෙයි එක්කෙනෙක්. මොකද විවිධාකාර නම් මේ පිරිස් හතර මේ කට්ටාඩි වැඩ කරන අය ලව්වා. එහෙම විවිධ දේවල් කෙරෙව්වා ආදී වශයෙන්ම මේකා කියපු ක්‍රමවේද ඉතින් ඒවයෙන් කරලා හිටන්. ඉතින් සාර්ථකත්වයක් උපරිමියට ගන්න බැරි වුණා කියලා පෙන්නනවා. මේ කෙටියෙන් කියන්නේ මේ විස්තර ලියා තියෙන එකක්. ඊට පස්සේ තව තවත් අය මොනවා හරි පෙලා තියෙනවා මේ තව තවත් මේ කරන කටයුතු ගැන මේ ශාසන මාර්ගයට මන්ධ ක්‍රම. ඉතින් ඒ දෙවියන් සම්බන්ධව යාඥා කිසිමාදී ක්‍රම භවා වාගේත් එක්කලා සම්බන්ධ වෙලා මෙහෙම කරන්න කියලා. ඉතින් මේකෙදි දකින්න ඕනේ නිවන් දකින්න නම් මේ කිසිම ක්‍රමයක් හරියන්නේ නෑ.

නිවන් දකින ක්‍රමයෙන් කොඩුවන කපන්න බැහැ. ඒක වෙනම වංසයා. අන වින්න කොඩි වින්න කියල මේ ලෝකේ මේ භෞතික ලෝකේ තියෙනවා මේ බාහිර ක්‍රමයක් තියෙනවා. ඒක නිසා සමහර අවස්ථා විවිධ ක්‍රමවලින් යෙදෙනවා. අමනුෂය බන්ධනා අමනුෂය හිර කරලා තියලා හෝ අමනුෂයෝ ගෙනහල්ලා දුෂ්ට අමනුෂය බැඳලා යම්කිසි ගුප්ත ක්‍රමවේද ඒ ක්‍රමවේදවලදී සමහර වෙලට බුදු ගුණ දහම් ගුණ ආදී අහන්නේ නෑ ඒවා. ඒවට විවිධ අමනුස්සයෝ ඉන්නවා. ඒ අමනුස්සය සමහර වෙලාවට චිකම් කරලා හිටෙනම් පන්නාන්න ඕනේනොත් ඉන්නවා. ගුණයට කිසිම නැඹුරු වීමක් නැති අය මනුස්සයෝ ඉන්නවා. ඔය නීච බන්ධන ආදී වශයෙන් කියන ඒවා එහෙම එකක්වත් නෑහ සම්බන්ධයක්. උන්ට කිසිම පිනක් දහමක් ගුණ ධර්මයක් නැති එවුන්. මල ප්‍රේත ලෝකවල නිර්වත්ව ඉන්න අමනුස්සයෝ. නමුත් පිරක්ක අය මොකද කරන්නේ දොළපිේනි දීලා අරමෙයක් කියලා උන්ට රවට්ටලා අර ආහාරයකින් සතුටු කරලා මේකයි හිර කරනව මන්ත්‍ර වලකින්.

හිර කරලා මොනවා හරි කරන්නේනේ මිනිස්සුන්ට ඒවා පන්නවනවා එකෝ ඇඟට ගිල්ල ඕන ක්‍රම තියෙනවා. ඒවා එක්තරා ගුප්ත ක්‍රම. ඉතින් ඒ වෙලාවට වෙන කරන්න දෙයක් නැහැ. මොකද අපිට අද කියන්න පුළුවන් කවන්නේ නැහ මේවට ක්‍රම තිබුනේ නෑහ කියලා අපේ මේ බුද්ධ ශාසනයේ සූත්‍ර දහස්හත් අටක්. අපේ ත්‍රිපිටකයේ අතුරුුදහ. ඒවා මොනවද කියලා දන්නෙත් නෑ. විවිධ කටයුතු වලට සම්බන්ධ වෙලා තිබිච්ච සූත්‍ර අඩුයි. ඒ නිසා අපිට පුළුවන් කමක් නෑ මේ බුද්ධ ශාසනය තුළ මේවා අයින් කරගන්න විවිධ ක්‍රමවේද තිබිලා තියෙනවා. නමුත් අද නැහ. සමහරට බෙසජ්ජ කාණ්ඩය කියලා කොටසක් තියෙනවා. ඒ කොටසේ විග්‍රහ කරලා තියෙනවා. විවිධ බෙහෙත් වර්ග. ඔය ඉනා කැවුනාම එහෙමත් දෙන්න බෙත් වර්ග තියෙනවා. ඔය බටට වින බන්ධනාදියක් කරලා දුන්නහමත් දෙන්න බේත් වර්ග තියෙනවා. පැහැදිලිව පේනවා ඒ කාලෙත් එහෙම දේවල් මන්තර ශාස්ත්‍රය තිබිලා තියෙනවා කියලා. නමුත් ඒවා අද කරන්න

පුළුවන් විදිහට සම්පූර්ණ විස්තරයක් නැහැ. දැන් පොත් වල තියෙන්නේ තාවකාලික පුංචි පුංචි කොටස්. ඒක තැනක තියෙනවා ඔය ඉනාභීත්තාදියෙක් ඇවිල්ලා හිටන් ඇති වෙච්ච විපරීතයක් තියෙනවා නම් කුඹුරු හානකොට නගුලේ ගෑවිලා තියෙන පස් කෑට අරගෙන දිය කරලා පවන්න කියලා එකක්. අද පෙව්වොත් එහෙම මැරෙනවා මොකද පියවර ඩෑන් කියයි අර මේයා කියායි වස විස දාලා ආසනික් ගහලා ඔක්කොම කරලා හිටා පනුවෙක් වවට ඉන්න ැති තියෙන මරලා තියෙන කුඹුරේ. ඕක අහා වෙලා ඕකේ තියෙන පස් කැටරගි අර මේ නගුලේ තියෙන්න ඒවා දුන්නොත් එහෙම දිය කරලා. මිනිහා මැරෙන්න පුළුවන් ඒකෙන්. ඒවා ඉතින් අදට හරියන්නේ නෑ. ඒ ඒ කාල ඒවත් එක්තරා උපක්‍රම බෙහෙද ඉතින් මේ වගේ අවස්ථාවලින් පේනවා ඒ කාලෙත් මෙහෙම විනාබන්ධන කරන ඒවා අරවා මේවා යක්ෂ බන්ධන තිබිලා තියෙනවා. ඒවට විවිධ උපක්‍රම පෙලා තියෙනවා. ඒ නිසා ඒවා නිවන් මග නෙමෙයි. මේ බාහිර ප්‍රතිකර්ම මාර්ගය. ඒ නිසා ප්‍රතිකර්ම මාර්ගයක් විවිධාකාර දේට කරගන්න පුළුවන්

නම් ඒ ක්‍රමවලින් ඒ ප්‍රතිකර්මය බව දැනගෙන කරගන්න ඕනේ. ඒක නිවන් මග කියලා සපට්ටා ගත්තොත්බෑ භයානකයි. ඉතින් ඒ වගේ සමහර වෙලාවට ඒ ප්‍රතිකර්ම මාර්ග වල තියෙනවා මේ බුදු ගුණයට නිග්‍රහ කරන ජාතිය ඒවත්. බුදුන්ට නිග්‍රහ කරනවා, ධර්මයට නිග්‍රහ කරනවා. එහෙම කරන ජාතිය කපටි වැඩ. ඒ කියන්නේ ඒවා දලමීමා කරගෙන ධර්මයෙන් මිනිස්සු කපා හරි පුද්ගලයෝ හදාපු කපටි සූත්‍රක් තියෙනවා. ඒවට බහුවෙන්න යන්න එපා. එහෙම ධර්මයට විරුද්ධතාවයක් පවත්වන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක ගලපන්න බැ. ඒක එක් එකඑ එකනයි කපටිකම්. විවිධ උපක්‍රම. ඉන් ධර්මානුකූලව තියෙන්නේ නැත්නම් ධර්මයට බාධාවක් නැතුව කරන විවිධ උපක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් ඒවා නැති කරගන්න ඕනේ. ඔය කුකුලන්ගේ වෙල්ල කපන ඒවා එළුවන්ගේ වෙල්ල කපන ඒවා ඇව්ව හැම ධර්මානුකූල නැහ. කවුරු කරනවා කිව්වත් ඒවා පස්සේ යන්නත්

එපා. ඒවා ගැලපෙෙනද පව් වැඩ යමෙක් එහෙම පව් නොකර කරන්න පුළුවන් දේවල් අන්‍යාගමික කිව්වත් ඒ ආගමික අපි හදාගත්තේ ඔය අන්‍යාගම්මා ආදී වශයෙන් කියන්න. කොයි එකෙන් හරි යහපතක් කරගන්න ලෞකික යහපතක් කරගන්න පුළුවන් නම්. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගත්තට අර කමක් නෑහ. නමුත් එක දෙයක් තියෙනවා. ඒවය නායකයෝ ඒකෙන් ප්‍රයෝජන ගන්න ගියාම ඒ පැති වලට ආගම් භේත කරලා හරවනවා. උඹලාගේ ආගමේෙන් ඕවා කරගන්න බැහැ. අපේ ආගමෙන් කරලා දෙන්න පුළුවන්. ඒක හින්දා අපේ ආගමට හැරියන් මේ බුද්ධ රූපය පාගපන් ඔය ජාතියවා කියන අය ඉන්නවා. ඉතින් ඒවට අහුවෙන්න යන්නත් එපා. ඒවා එකපාර නෙමෙයි ඒ අය කියන්නේ. ආහා ඔයාගේ ආගම දහන්න අපි ඒක වෙනස් කරන්න නැහ කියලා තමයි එන්නේ. ටිකක් විශ්වාසය ඇති වුනාට පස්සේ අර රූපය ගෙනාල්ලා ඉතුරු ටිය කරගන්න නම් මෙන්න මේක ඉරපංකෝ. ඉරිලා මේ ටික කර ගත්තොත් ඉතුරු ටික හරි. ඔහොම ඔහොම තමා පටන් ගන්නේ. ඒ නිසා ඒව් පරිස්සවෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ මේ මේවත් එක්කලා එච්චර හැපෙන්න යන්න එපා මේ ලෞකික සුද්ධතාවයන් කොහොමහරි කරගන්න ඕනේ ආදී වශයෙන්. පණ තියෙනවා නම් කොස්ට එයක්

කාලේ හරි කමක් නෑ මේ අනිච්ච දුකත්ව වටහගන්න බලන්න. මේවා පස්සේ එච්චර දඟ යන්න එපා. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් හොඳට හොයලා බලලා ධර්ම විරෝධී දේවල් නොකරන කෙනෙක්ගේ යම්කිසි දෙයක් කරගන්න පුළුවන් නම් කරලා බලන්න නමුත් මේ කාලේ බොහෝම ඉන්නේ 99ක්. කට්ටා ආඩීම තමා. කියන්න දෙයක් නෑ කියලා. ගිය ගාම 5ද000ක් දෙන්න පුළුවන්ද ඔක්කොම හරි මම මෙච්චර කරලා තියෙනවා. අච්චර ඒවා කරලා තියෙනවා. කියලා කවාරු ගහලා වැඩේ කරාට පස්සේ ඔහු හොයන්න ්බැයා කොහේ ගියාද කියලා. ඔබ කීලට අහුනට මනවා කරන්නද කියලා නිකන් ඉන්නවා. ඔය ජාතියන් ඉන්නේ. කියන්න එකක් හොරන්න එකක්. ඉතින් ඒ වගේ හින්දා හරි අමාරු වැඩක් මේ මිනිස්සු හොයන එක මේ මොනවා හරි බෙහෙතක් ගන්න හරි එහෙම නැත්නම් ඕය වගේ දෙයක් කරගන්න හරි මේ ගුප්ත වැඩ කරගන්න හරි අමාරුයි. මහ කප කපටි රැලක් මේවට ලැහැලා ඉන්නවා. ඒකින් තම ඔය පුළුවන් තරම් තුළට පෙන්නලා දුන්නේ ඔය තියෙන ක්‍රම කරගන්න. ඉදිරියට මේවා වගේ ක්‍රමවලට මේ ධර්මයෙන් කරගන්න තියෙන අත්දැකීම් සහිත ක්‍රමයකින් එක දෙනවා.

ඔය සකස් කරගත්තට පස්සේ ඔය අන්ත සකස් කරන ක්‍රමයටම ඔය ක්‍රමයට සෙත් කරගන්න මේ තෙල් සුවඳ දුම් ඕවා හදලා තමන්ගේ ගෙදරට වත්තට අල්ලන්න ගෙදර පාන්තියන්න වත්තට පාන්තියන්න ජලය හදලා වත්තර ගහන්න සුවඳුන් අල්ලන්න ඕවා කරගෙන යන්න ක්‍රමක් ක්‍රමය අරවා බිදිලා යනවා. ඒවාට වඩා හුඟක් සාර්ථකයි සතයක්වත් විදයි යන්නේ නැහැ. තමන්ට ගුණත් වැඩෙනවා. නගුණ සිහි කරන්න සිහි කරන්න බුද්ධ අනුස්සතියත් වැඩෙනවා. ඉතින් ඒ විදිහට කරගන්න පුරුදු වෙන්න. ඕවා ඇකින් එකට මම තවත් ඉතින් ලැබෙන ලැබෙන අවස්ථාවල ගැලපෙන්න අපේ සඟරාවේදී ඔය අවශ්‍ය කාරණා දෙනවා. අපේ අත්දැකීම් වලින් ලෝකෙට යහපතක් කරලා දෙනවල්. ඉතින් ඒ අනුව කරගන්න බලන්න. මේ එක එක්කෙනාට රැවට එන්න නම් යන්න එපා. දැන් මම මේ කිව්වා මේ කවුද දායුන් ඉන්න පිරිස මේ ඔක්කොම අහන්නේ විද්‍යාව ප්‍රශ්නයි. ඒ වගේ දේවල්ම තමයි අද මේ අහතින් නිවන් දකිනකොට වැඩියේ. ඉලෙක්ට්‍රෝනික විද්‍යාව හා බුදු දහම තුළ

විග්‍රහ වන ඇතැම් කරුණු ගලපා ගත්ත කේ කෙසේද කියලා නමුත් මේක ඉතින් මේ විශාල විෂියක් කැටි කරලා ගත්තා මේක මෙහෙම කියලා බැහ. ඒ ඉලෙක්ට්‍රෝනික විද්‍යාවෙන් මොකක් හරි සිද්ධාන්තයක් තියෙන්න ඕනේ. කරන දෙයක්. ඒ සිද්ධාන්තය බුදු දහමෙන් කොතනද පෙන්නවා තියෙන්නේ කියලා එතකොට පෙන්නවා දුන්නේ නැහැගේ. මෙන්න මේක මේ විදියට බුදු දහම පෙන්නලා තියෙනවා. මේ සිද්ධාන්තය. ඉතින් ඒකේ සිද්ධාන්තය වචන වෙනස් වෙලා තියෙනවා. ඒවට තියෙන මේමේ යමෙක් රූපයන්ගේ තියෙන ස්වභාවයන්ට ඉංග්‍රීසි අකුරු දාලා තියෙනවා. ඔහොම සූත්‍ර කියලා ක්‍රම හදලා තියෙනවා. ඒවයෙන් මේ අලුත් විදියා කිව්වට මේකේ මූල ධර්මය බුදු දහමෙන් පෙරලා තියෙනවා. ඉතින් සෝවිසි පට්ඨානය කියගා කොටසක් තියෙනවා. මේ ලෝකේ හටගත්ත ලෝකය සකස් වෙච්ච දේවා හැදුලා තියෙන ක්‍රම 24ක ඉතාම සියුම් විග්‍රහයක්. ඔය විග්‍රහයෙන් එහාට යන්න තව විද්‍යාඥය හොයාට කිසිම දෙයක් නැහැ. ඔය තුළමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒවා ගැඹුරුයි. ඒවා මෙච්චර හොයාලා ගිහිල්ලා මේවෙන් හිතුස්ස ගන්න පුළුවන් දෙනෙකුට මේවා තේරෙන්නේ නෑ.

විග්‍රහ කරලා දුන්නට ඉතින් ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන එක නිවන් දකින්න අවශ්‍ය තේරුම් ගන්න පුළුවන් ටික ඒකම ලබාගන්න උත්සාහ කරන්න. මේවා අවශ්‍ය කරන කාරණා තියෙන පුද්ගලයෝ ලැබිච්චලක් ඇවිදලා හම්බවෙලා සාකච්ඡා කරගන්න