Waharaka Dhamma
Arunodaya-48

Talk Arunodaya-48

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

හොඳයි අපි දහම් සාකච්ඡා කරමු. අපිට ප්‍රශ්න සමූහයක් අද ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙමු. අද අපිට විස්තරයක් තියෙනවා මේ ආර්ය කර්මස්ථාන කියන නමින් මේ නොඹිලේ බෙදා තියෙන ඒ පොඩි පොත් පෙන්චක් තියෙනවා. ඒකේ තිබෙන ගාථාවක් ගැනයි මේ කියා තියෙන්නේ මේ ගාථාවේ අර්ථය මොකක්ද කියලා. සම්බුද්ධ යට්ට වීසංච ද්වාදංච සහස්සකි පංච සත සහස්සා නමාමි සිරසාතරං තේසං ධම්මංච සංඝංච ආදරේන් නමාමහං නමක්කාරනුභාවේන සබ්බ භයා උපද්දවා අනේඛාන්තයා අපි විනස්සන්ත අසේසතෝ කියන මේ ගාථාව ගැන. ඒ පොතේ පෙලා තියෙනවා මේ ගාථාව තුන් වතාවක් කියන්න කියලා එක හොඳයි කියලා මේ පූර්ව භාග මේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ ගාථාව බුරුම රටේ දැනටත් භාවිතා කරන ආරක්ෂා

ගාථාවක් ඒ යෝගී ස්වාමීන් වහන්සේලා ඒ කියන්නේ තේරවාදී පරපුර මෙහාටත් වඩා බොහෝම සංවරත්වයෙන් ඉන්න පිරිසක්. ලංකාවට වැඩිය සුඟක් විශේෂයක් තියෙනවා. ඒ උන්වහන්සේලාත් ඔය යෝගී භාවනානුයෝගව ආදී කටයුතු කරන මේ ගාථාව ආරක්ෂාවක් වශයෙන් භාවිතා කරනවා. මේකේ පෙන්නන්නේ සම්බුද්ධය අට්ඨ වීශාන්තය කියන්නේ මේ අටවිසි බුදුපියාණන් වහන්සේලා මේ ටික අපේ ධර්මයෙත් විග්‍රහ වෙනවා. තණහං කර මේදං කර සරණං කර දීපංක කර ආදි වශයෙන් පටන් ගත්ත සැන පටන්ගෙන සූවිසි විවරණ ලබාගත්ත එසි සියලු බුදුපියාණන් වහන්සේලා සම එකතු කරලා අටවිසි බුදුපියාණන් වහන්සේලා ගැන විස්තරයක් ත්‍රිපිටකයේ තියෙනවා අපි දැනුවත්ව

ඒ අටවිසි බුදුපියාණන් වහන්සේලාට ඉස්සෙල්ලා පහළ වෙච්ච ඒ කියන්නේ බුදුපියාණන් වහන්සේ විවරණ ගන්න ඉස්සෙල්ලා ඔය කොටසක් තියෙනවා මුලින්ම වඩන කාලයක් මනෝ ප්‍රිධාන වාක් ප්‍රණිධාන වශයෙන් වඩන කාලයක් තියෙනවා. ඒ කියන්නේ හිතෙන් හිතලා අසංඛ්‍ය කල්ප ලස්ස ගානක් බුදු වෙන්න ඕනෑ කියන හිතින් යුත්තව නොයෙක් කටයුතු කරනවා කියන්නේ නැ. වචන ප්‍රකාශයක් නෑ. එහෙම ක්‍රමයෙන් බලවත් වුනාට පස්සේ කටයෙන් වචන ප්‍රකාශ වෙන මට්ටමක් එනවා. මම ලොව්තුරා බුද්ධත්වයට පත්වෙන්න ඕනේ ආදී වශයෙන්. එතකොට වක්ග්‍රධාන කිව්වේ ඒකයි. එතකොට ඒ විදිහට වඩලා හිතට තමයි කාය ප්‍රිධාන වශයෙන් ක්‍රියාවට නගනවා.

ඒ ක්‍රියාවට නගිමින් දානය මුල් කරගෙන පටන් ගන්න පාරමී ගුණයන් පූර්ණ කරගන්න ක්‍රියාවත් නැගීමෙන් පටන් ගන්නේ. එහෙම කරගෙන ගිහිල්ලා දීපංකර පාදමූලයේදී නියත ඉවරණ ගන්නකොට ඊට පෙර හිටපු බුදුපියාණන් වහන්සේලා කොච්චර කාලයක් මේ ලෝකේ පහල්ලක් පහු කළාද කියන කාරණයක්. ඊට පෙරම කියලා අපිට කියන්න අමාරුයි කොයි ක්‍රමෙන් හරි. ඒ විසි අසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කාලයේ ඔය සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයට එහා. එතකොට ඔක්කොම 24 අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. පෙරුම් පුරලා තියෙනවා ලොව්තුරා බුදු වෙන්න. මෙන්න මේ කාලය තුළ බුදු වෙච්ච පහළ වෙච්ච බුදුවරයන් වහන්සේලා ප්‍රමාණයක් තමයි මේ කියවෙන්නේ. සම්බුද්ධය අට විංච කියන්නේ ඒ අටවිසි

බුදුපියාණන් වහන්සේලා ද්වා දසංච කියන්නේ 12දක්. තවත් ඒකට 12000ක් එකතු වෙනවා. ද්වාදංච සහස්සකය ශාස්‍රය කියන්නේ දහසයි. ද්වාදස කියන්නේ 12යි. ද්වාසංච සහස්සකය කියන්නේ 12දහසක් කියන එකයි. එතකොට පංච සතස්සානිදාස ඒවල් පහක් 11ද000ක් කියන්නේ ලක්ෂයක්. වසීක් ලක්ෂයයි. සත‍රය කිව්වේ ලක්ෂයක්. ලක්ෂය අපහා තමයි පංචස ශාස්ත්‍රය කිව්වේ. නමාමි සිරසාදං කියන්නේ සිරසින් දරාගෙන නමස්කාර කරනවා. ඒ උතුම් ගුණ. එතකොට 5ද28ක් බුදුපියාණන් වහන්සේලාගෙනයි මේ සිහි

කරන්නේ. බුදුපියාණන් වහන්සේත් සීමා කරන්න බෑ මේ ලෝකේ පහළ වෙච්ච බුදුපියාණන් වහන්සේලා මේ පමණයි කියලා. මේ 5ෂ 12ද28ක් කිව්වේ අපේ බුදුපියාණන් වහන්සේ මනෝ ප්‍රණිධාන වශයෙන් යම් දවසක පටන් ගත්ත ලොව්තුරා බුද්ධත්වයට බලාපොරොත්තුවෙන් ආරම්භයක්. එදා පටන් අවසානයේ ලොව්තුරා බුද්ධත්වය දක්වා ගිය කාලය තුළ පහළ වෙච්ච බුදුපියාණන් වහන්සේලාගේ ගණනක් තමයි මේ විග්‍රහ වෙන්නේ. සමහර වෙලාවට මේවා අපේ හෙළ අටුවාල වල ඉස්සෙල්ලා තියෙන්න තිබුණා. ඒ හෙළ අටුවා ආදිය පහු කාලෙකදී වෙනස් වෙලා ගියා නැත්නම් අපිට හොයාගන්න බැරුව ගියාට පස්සේ. ඒ තිබිච්ච කාරණා අපෙන් අහක් වෙන්න පුළුවන්. නමුත් ඒ හෙළලාටුවාවල තිබිච්ච විග්‍රහයන් මේ තේරවාදී බුද්ධහම පැතිරිලා තිබිච්චුරුමයාදී රටවල් වල තවත් ඒ හැඟවිච්ච කරුණු තියෙනවා.

අන්න ඒ කාරණය අ මුල් කරගෙන තමයි මේ ගාථාවෙන් කියවෙන ඒ බුද්ධ නමස්කාරයක් කෙරෙන්නේ. මේක විශාල ආරක්ෂාවක්. ඉතින් ඒ නිසා තමයි මේ ගාථාව කියලා තේසං ධම්මංච සංඝංච ඒ බුදුපියාණන් වහන්සේලා දේශනා කළ ඔන් ශ්‍රී සද්ධ ධර්මයත් එකම ධර්මයයි. සියලු බුදුපියාණන් වහන්සේලා දේශනා කරන්නේ දෙයාකාර ධර්මයක් නෙමෙයි එකාකාර ධර්මයක්. ඒ වගේම සංඝරත්නය එදත් මාර්ගඵලලාභී මහා සංඝරත්නයක් හිටියා එක හෙක බුරණන් වහන්සේලාගේ ඒ සියලුම සංඝරත්නයක් සිහි කරලා ආදරයෙන් නමාමං කියන්නේ ආදරයෙන් මම නමස්කාර කරනවා. නමක්කාරනුභාවේන ඒ නමස්කාර කරන ආනුභාවයෙන් සබ්බ භයා උපද්දවා සියලු බය උපද්දව ඇත්්ද අනීකා අන්තරාය අපි නොයෙක් ආකාර වන්නා වූ අන්තයක් ඇත්්ද විනාශන්තෝ අසේසතෝ ශේෂයක් නැතුව සියල්ල විනාශ වේවා.

කියලා මේ දහම් ආශිර්වාදයෙන් ලබාගෙන කරන සෙත් පථා ගැනීමක් තමන්ටත් ලෝකයටත් ඒ සිත පැීමක් කෙරෙන්නේ. ඉතින් ඒ ගාථාව හුඟක් හොඳයි. මොකද බාහිර කියන ශාසනයෙන් බැහැර කෙනෙක්ගේ ආශිර්වාදයක් බලාපොරොත්තු වීමක් එහෙම නෙවෙයි බුද්ධ ආශිර්වාදය බලාපොරොත්තු වෙන ගාථාවක් නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ ගාථාව ගැලපෙනවා. ඉතින් ඒ ආකාරයෙන් වඩලා පුරුදු කරගන්න ඕනේ.