Waharaka Dhamma
Arunodaya-49

Talk Arunodaya-49

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

ෙ මේ ගාථාවෙන් අපල දුරු කිරීම ආදියට ශාන්තියක් තියෙනවද කියලා ඉතින් මේ අහන්නේ. ඉතින් බුද්ධ නමස්කාරයක් කරලා කරන සත්‍යක් ක්‍රියාවක් මේ තියෙන්නේ. ඉතින් අපර දුරුවීමට එක්තරා විදිහකින් මේකේ ශාන්තියක් බුද්ධ ශාන්තිය ආශිර්වාද තියෙනවා. බයත් ඇති ගැනැන්මක් ලොමු දැහැ ගැනුමක් ඇති වුනොත් බුදුන් මෙනෙහි කිරීමෙන් ඒ බය සැතිගැනු ලොමු දැහැ ගැනීම නැති වෙන්න හේතු වාසනා ලැබෙන බව ධර්මය විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා. දජග සූත්‍රය හොඳට පැහැදිලිව තියෙන ආය විස්තරය. ඉතින් ඒ කාරණයෙන් ඒක ප්‍රශ්නයක් නැහ. අපල උපද්ද දුරු වීමට බුදුගුණ සිහි කිරීම හේතු වෙන ක්‍රමවේද තියෙනවා. බුද්ධ නමස්කාරය මහා පිනක් මහා පුණ්‍ය වාසනාවක්, කුසල වාසනාවක් මතු වෙනකොට අපෙන් සිද්ධ වුන කර්ම විපාකයන් පවා යටපත් කරන්න පුළුවන් පුණ්‍ය ඉරදියක් ඒකේ ලැබෙනවා.

ඒ හේතුව නිසා එබඳු කර්ම විපාක පවා යටපත් කරන්න අති ප්‍රබලය ඒවා නෙවෙයි. අර අපුපත් ද්‍රා වශයෙන් එන්න තියෙන්නේ තිතරා විදිහ කර්ම විපාක ඒවට ප්‍රතිකර්ම ඒවා ඒ ආකාරයෙන් ඒ ගුණ සිහි කරලා ඒවයන් ලබාගන්න පුළුවන්. පූර්ණ කර්ම විපාක කියන බහ බලවත් ඒවා තියෙනවා ආනන්තර පාප කර්මයක ශේෂ ගොරස් වසයින්. ඒ වගේ දේවල් නම් ඉතින් වක්කන්න බැ ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් එහෙම කර්ම විපාක කොටත් පල දීලා තියෙනවා. එහෙම නොවන්න අනික්වා බොහෝකොට යටපත් කරගන්න පුළුවන්. මේ නමෝතේ බුද්ධ වීරව කියන්නේ ඒ මහා බුද්ධ වීර්යන් වහන්සේට නමස්කාරය වේවා. ඉතින් ඒක ගුණයත්තා පෙන්නන්නේ විප්ප මුත්තෝ සබ්බී සබ්බී කියන්නේ සියලුම කෙලෙස් වලින් විශේෂයෙන් ප්‍රමුක්ත වුණා. නැත්නම් සම්පූර්ණයෙන් මිදිලා ගියා.

සහමුලින් මිදිච්ච කෙලෙස් වලින් සියලු ආකාරයෙන් මිදුන බුදුපියාණන් වහන්සේට බුද්ධ වීර්යාණන් වහන්සේට නමස්කාර වේවා කියන වචනයෙමයි මේ කියන්නේ. ඉතින් ඒ ගුණ දැකලා කියනවා නම් හුඟාක් වැදගත්. බුදු ගුණ සිහි කරලා බුද්ධ නමස්කාරයක් කරනවා කියන්නේ විශාල යහපතක් සිද්ධ වෙනවා. එහින් පරිහරණය කිරීම ප්‍රශ්නයක් නෑ. ා