Talk Arunodaya-50
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
මේ තවත් ප්රශ්නයක් තියෙනවා මේ විශේෂයෙන් දැනගත යුතු කරුණක් හැටියට මුස්ලිම් ජාතිකයන් බුද්ධ ශාසනය සහ සිංහල බෞද්ධයන් විනාශ කිරීමට නොයෙකුත් ක්රියාමාර්ගයන් ගනිමින් සිටියි. එසේ විනාශ වූ බෞද්ධ වෙහෙර විහාර දේපොල රාශියකි එහයින් මෙම මුස්ලිම් ජාතිකයන්ට කුමක් වෙයිද සිදුවෙයිද ආදී වශයෙන් මේ අහන ප්රශ්නයක් තියෙන්නේ. දැන් අපි මේක හුඟා හොයලා බැලිය යුතු වැදගත් හරියක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච වෙලාවේ කොහේ හිටියත් කවිට කමක් නෑහ ඉන්දියාව හිටියත්, ලංකාව හිටියත් කොහේ හිටියත්. උන්වහන්සේ ලෝකයේ පහළ වෙච්ච වෙලාවේ උන්වහන්සේ යම්කිසි ලෝක සම්මත ජාතියක හිටියා නම්. එතකොට ඒ ජාතිය හය විතරක් අද බෞද්ධයෝ.
එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ මොකක් හරි හිටපු ජාතියක පිරිසක් හිටියා නම් ඒ ජාතිය ඉක්මවා ලෝකේ අනිත් ජාතීන් දැන් බෞද්ධය වෙලා ඉන්නවා. බුරුමේ ඉන්නවා බුරුම රටට අයිති ජාතිය සියම් රටේ ඉන්නවා සියම් ජාතිකයෝ ඒත් බෞද්ධයෝ. ලංකාවේ ඉන්නවා සිංහල ජාතික කියියෝ ඒත් බෞද්ධයෝ. හැබැයි ඒක දෙයක් තියෙනවා. මේ ධර්මය අවබෝධ කරගෙන චිත්ත ප්රසාදය ගත්තාය එතන්ට පත් වුණා. ඒ හේතුවෙන් අර සිංහල දෙමල ආදී වශයෙන් කියන ජාතිය භේදය ඉක්මවාගිය බෞද්ධ කියන කොටසට අහු වුණා. බෞද්ධ වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා මේ බුදු දහම කොහේ හරි දැන් ඉන්දියාවේ හරි කමක් නෑහ කොහේහරි පිහිටවලා පටන් ගත්ත වෙලාවේ. ඒ කාලේත් ලෝකේ ධර්මයක් තිබුණා.
අවුරුදු 6000ක්ක ඉඳන් පැරණීව එන කාලයේ ධර්මයක් තමයි ඔය ඉස්ලාම් ධර්මයේ. නැත්නම් මුස්ලිම් ධර්මයේ. ඒකෙමුල අවුරුදු හදහ000ස් ගානක ඉඳන් එනවා. දැනුවත්ව දැනට තියෙන කාරණා අනුව. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දස් ගානක ඉඳන් එනවා. හැබැයි 6000ස් ගානක ඉඳන් ආපු ධර්මයක් දෙවැගෙන තමයි බුදු දහම ආවේ. ඉදිරියට. බුද්ධ දහම පරාජය කරන්න එදා බැරි වුණා. සත්යය ජය අරගෙන ලස්සනට ආව අද වෙනකනු. ඊට පහු කාලෙකදී මොකද කරන්නේ? ඔය විවිධ ආකාරයෙන් අටන් තීට්ටම් වෙන්න පටන් ගත්තා. එහෙනම් මෙයා වැහෙන්න හේතුවක් තියෙනවා. යම්කිසි දහමක ප්රයෝජනයක් තියෙනවා නම්
විද්යාමාන ප්රයෝජනයක් මනුස්සයට නුවණක් ඇති අයට එන්න පටන් ගත්තොත් නම් ලේසිය වහන්න බැ. බෞද්ධ වෙච්ච කෙනෙක් අබෞද්ධ කරන්නත් බැ. එහෙම ක්රමයක් තියෙනවා. දැන් බෞද්ධත්වය තුළ පවතින ඒවය බාහිර පසුතලයක් විතරයි අපි වෙහෙර විහාරාදී කියන ඒවා ඔක්කොම ඒ වගේ දේවල් තුළ යම් යම් ක්රමවේද තියෙනවා හැදිලා එන්න ක්රමයක්. අන්න ඒ ක්රමවේදයෙන් දැනගන්න ඕනේ ඇයි මේ බුදු දහමට විරුද්ධ වෙන්නේ? යම්කිසි දේක විශේෂ ප්රතිඵලයක් දකින්න හම්බවෙනවා නම් ලෝකයාට නැවතුන්ට ඒකේ වටිනාකම අපි ඉන්න පටන් ගන්නවා. ඒ වටිනාකම අති දුර්ලභ වටිනාකමක් වුනා නම් ඒකේ වටිනාකමත් ඒ තරමට වැඩි වෙනවා.
ලෝකයේ ඉන්න මනුස්සයයින්ට කායික නිදහසට වැඩිය විශාල වශයෙන් අමාරු ලබා ගැනීමට දුෂ්කර වැදගත්ම දෙයක් තියෙනවා මානසික නිදහස කායික දුක් කරදර මැද්දේ මානසික නිදහසකට පත්වෙන්න යම්කිසි ක්රමවේදියක් එහෙම තියෙනවා නම් කවුරු මොන විදිහෙන් අයින් කරන්නවත් ඒ නිදහස් ක්රමය ලෝකයෙන් අයින් කරන්න බැ. දැන් මුළු ලෝකෙම කවුරු අයින් කරන්න හැදුවත් මොන නීති පැව්වත් බැරි හරියක් තියෙනවා. මානසික නිදහස ලබා ගැනීමට ක්රමයක් නැතිව විවිධ අඩන් තේට්ඨම් වලට පත්වෙලා ඉන්නකොට අහුවෙනවා එයුන්ට මොකක් දුන් ටිකක් උරවන්න. උරවලා බලපුවහම මේ ලෝකේ අත්ඇැල්ලා ගියාවා එකක් වෙනවා. අමුතු ලෝකයෙකට ගියාවාගෙන
තිබිච්ච ප්රශ්න අමතක වෙලා ගිහිල්ලා ඌ හරි ගිහිල්ලා නෙමෙයි තියෙන්නේ රිසෙනෙක් වාහගි වෙලා නමුත් ඔහුට පේනවා ඒ වෙලාවේ. අර තිබිච්ච අඬ අඬා හිටපු වේදනා ගතිය එන්නේ නැතුව යනවා හිතට පොඩ්ඩක් වෙලා. මුලාවෙන් සුන්දර ලෝකයකට ගෙනියනවා. අපි ඒකට කියනවා කුඩුකාරයා කියලා. අපහාසයක් වශයෙන්. අනික් හරිට කියනවා බේ බද්ධා කියලා. එයා හිතේ වේදනාවට මොකද බොන්න අහපුම මගේ හිතේ වේදනාවට බොන්නේ. මට බැන්නා. හිතේ වේදනාවට හොඳටම බිහිලා. මොකද කුන්නා. මට ඉවසන්න බැරුව බොනවා. භාර්යාව බයිනවා. මම ඉවසන්න බැරුව බොනවා. හිතේ වේදනා නැති කරගන්න ක්රම හෝ වෙනවා. දැන් ඒවය මොනවාහරි අමුත්තාගුන්ට තියෙනවා. ඒ නිසා කොයි තරම් නීති වැනිෙව්වත් දරල ගැහුවත් හැමතැනම කප්පු. කුඩු හැමතැනම ව්යාපාරය නවත්තන්න බැහැ කවුරු මොනවා කළ.
හැමතැනම යනවා. එහෙනම් ඔය වගේ බැරිවෙලා හරි. මේ මග වඩනකොට ධ්යානයකට පත්වෙන්න පුළුවන්කමක් එහෙම ලැබුණානම් අර කුඩු ගහලා තිරිසන් මානසිකත්වයෙන් සුව විඳින එක නෙමෙයි. බ්රහ්ම මානසිකත්වයෙන් උපරිම සුවයකට එන්න පුළුවන් මානසිකත්වයක් ඇති ක්රමයක් තියෙනවා. ඒ ක්රමයට ගියානම් එහෙ ලෝකේ තිබෙන්නා වූ මහා දුක් අන්දරාවෙන් නිදහස් වෙච්ච දෙයක් සතබහකවත් වියදමක් නැතුව ලබන්න පුළුවන් බොහෝම ශාන්ත නිදහසකින්. අලෝභයෙන්, අද්දේශයෙන්, අමෝහයෙන් යුත්තව ලබන්න පුළුවන් එකක් තියෙනවා. මේ බුදු දහමේ හරේ අන්න එහෙම තියෙන එකක් සහිතයි. අන්න එහෙම එකක් කාට හරි අත්දකින්න හම්බවුනා නම් එක දෙයක් වෙනවා. මෙච්චර මේ ශාන්තියක් ලබා ගැනීමට තියෙන ක්රමවේදයක් නෙමෙයි බුදු දහමේ තියෙන ක්රමය. මේ ගැටෙන සමාජයේ ඇලෙන සමාජයේ ඇලෙන්නේ
නැතුව ගැටෙන්නේ නැතුව ඒ සමාජය හතරම ඉඳලා. මට පුළුවන්නේ දවසට පැයක් මෙන්න මෙහෙම ඉන්න. මට හිතුනා පැය දෙකක් තුනක් නිදහසේ ඉන්න. මට මෙන්න මේ සුවයෙන් ඉන්න පුළුවන්. ඒක හරි ශාන්තයි ප්රණීතයි. මේ ලෝකේ තිබිච්ච ගිනි එතන නෑනේ. අර කසිපු ටිකිගා ගහලාම බිරි වෙලා කාණුවේ බබදියනවට වැඩිය මේකේ හරි සුවයක් තියෙනවා. විශාල සුවයක්. ඒකට පුරුදු වෙච්ච එකක් බල්ලෝ කටලේව කෑවත් කාණුවය පිරිලනවා කිව්වත් ගිහින් කසෙපු ගහනවමයි. තිරිසන්ගතියට හරි ලබන සුවේ ඒක ලොකු වෙලා තියෙනවා. මොකද හේතුව? අර මේ ලෝකේ තියෙන මානසික දුක්ඛාර දරවනයෙන් තාවකාලිකව මිදෙන්න පුංචි ක්රමයක් ඕකේ තියෙනවා. නමුත් මේ ක්රමයට බැලුවොත් එහෙම ඒ වගේ ලක්ෂ කෝටි ගෝඩියකට වැඩිය ලොකු වැදගත්කමක් තියෙනවා ආර්ය ධර්මය තුළ සමාධියක් ලබා සැලසීම. මෙන්න මේකට තියෙන ක්රමවේදය වැහිලා ඉන්දා.
අපි බුදු දහම කියලා හිතා ඉන්නේ සිවුරයි ඔලුවයි වටපිටාවේ තියෙන චෛත්යයයි විහර විහාරී මේ ප්රබෝධි ප්රාකාරී ඔය මළු බලමලු ටිකයි ඔය ටික බුද්ධාගම කියලා අපි හිතා ඉන්නවා. ඕවා තියෙන්න ඕනෑ. හැබැයි බුදු දහමේ මේ හරියේ වැහිලා ගිහින් ඕවා ඔක්කොම තිබුණත්. ඕවා රකින්න බෑ ඒ හරියේ නැත්නම්. ඕවට ඇවිදිලා බලනකොට ඔය හරය හම්බවුනවා කාට කාට හරි. එක එක මට්ටම් වලින් ප්රථම ධ්යානය නම් ඉදන හරි එන්න පටන් ගත්තොත් අන්න එතන්දි වැදගත් දෙයක් වෙනවා. අනේ මේ බුදු දහම තරම් වටිනා දෙයක් ලෝකේ නෑනේ. මේ තරම් ශාන්තියක් ලෝකේ මොනවන් ගන්න. අන්න එදාට කසිප් වලින් ගන්න බැරි කුඩු වලින් ගන්න බැරි. වෙන බාහිර ලෝකයේ කටන් කරලා ගන්න බැරි. නිවී සැනසීගිය ශාන්තියක ප්රතිඵලයක් මේ බුද්ධ ශාසනය හරියට තිබුණන නම් ගන්න
හැකියාව ලැබෙනවා. එහෙනම් මේ බුදු දහම අකාලික දරහමක් එදත් අයකයි අදත් ගන්න පුළුවන්. ඒ හේතු තියෙනවා. මේ මූල ධර්මය වැහිලා ගියාට පස්සේ නමට බුදු දහමක් අපි රකින්න හදනවා. හරියේ පේන්නේ නැතිුන් මොකද කරන්නේ? මේ මිනිස්සු එක එක විකාරය කර කරගෙන කර උන්ගේ වැඩක් නැති ඒවා කර කර ඉන්නවා කියලා හරියේ පේන්නේ නැති නිසා ඔය බාහිර ලාංචනය කඩලා විනාශ කරලා දාන්න හදනවා. අපිත් බුදු දහම කියලා ඒක රකින්න හදනවා. එහෙනම් වෙලා තියෙන්නේ බුදු දහම කියන එක ආවා නම් හරියට මතුවෙලා තිබුණ නම් අර ආධ්යාත්මික ශාන්තියයි මේකේ පලවෙනි තැන. ඒ ශාන්තිය කෙනෙකුට ලැබුණා නම් බුදු දහමේ වටිනාකම ලෝකයා දකින්න පටන් ගන්නවා. එහෙනම් අර අපි ඉස්සෙල්ලා කිව්වා ශ්රද්ධා ඉන්ද්රිය, වීර්ය ඉන්ද්රිය මෙයා වැහිලා තියෙන්නේ ලෝක සත්වයාට මේ අතින් ප්රඥා ඉන්ද්රිය අග්රහයි කියලා පෙන්නනවා. අනික් ඉන්ද්රියන්ම අභිභවා යනවා ප්රඥා
ඉන්ද්රිය මතු වෙච්ච වෙලාවට එහෙනම් මේ දැනට ඉන්න මනුස්සයින්ගෙන් ප්රඥා ඉන්ද්රිය මතු කරගන්න හේතු වාසනාවන්තය හුඟක් ඉන්නවා. ඒ අවශ්ය කරන හරේ නැතිකමයි තියෙන්නේ. යමක් කියා දුන්නට පස්සේ ඒක වෙන්නේ කොහොමද? අහපුවහම ඔහොගොන් වැඩිපුර ප්රශ්න අහන්න එනවා. ඒක වෙන හැටිය අහන්න එනවා. ඉතින් ඒවා අහන්න එපා. ඔය කිව්වේ විදියපන්. එතකොට ප්රඥාවන්තයාට මහා වදයක් වෙනවා. තේරුම් ගන්න බැරියාව පස්සේ මට ගිහිල්ලා වැඩක් නෑ. මට ඕනේ යමක් මට තේරුම් ගන්න නුවට ගෝචර වෙන තේරුම් ගන්න දෙයක් වෙන්න එපැ. ඇත්තක් නම් අන්න එහෙමනවා අදහසක්. අන්න ඒ ප්රඥාවට ගෝචරලා ඇත්ත තේරෙන්න පටන් ගත්තට පස්සේ ඒ මුල් කරගෙන ශ්රද්ධා ඉන්ද්රිය වීර්ය ඉන්ද්රිය ඔක්කොම වැඩිලා එනවා. අන්න ඒතන වැඩුනාට පස්සේ අරකින්න සමාධිය ලැබෙනවා. සම්මා සමාධියට හේතුකාරක වෙන මාර්ග අංග හතක් නිසා. ඔය සම්මා සමාධිය නැගිලා එනවා.
ඔය සම්මා සමාධියට ධ්යාන හතර අයිතියි. අන්න එතෙන්දි ඔය සමාධිය සුවේ පටන් ගන්නවා. අන්න එදාට දැනගන්නවා මේ ලෝකේ සියලුම යම්කිසි ක්රමවේදයන් තියෙනවා නම් මේ ආධ්යාත්මික සුවයන් අතර. මේ අතරේ මේ බුදුපියාණන් වහන්සේ හැටියට පෙන්නපු බුදුන් පෙන්නපු දහම් මාර්ගයක් කියලා තියෙනවා මෙන්න මේ මාර්ගය හරි ශ්රේට්ඨයිනේ. මේ මාර්ගය ඥාන ගෝචරයිනේ. ඒ ඥානවන්තව ඒ මාර්ගය යන කෙනාට මේ සුවේ එනවනේ. මෙහෙම සමාධිය කියලා එකක් තියෙනවා. මම අත්දැක්කනේ. ඒ වෙලේදී මේ ශරීරය කොහේ තියෙනවද කියලා බලපුහාම දැෙන්නේ නැතුව ගියා. මනස මහා ශාන්තියකට පත්වුණා. දැන් හිතනකොටත් එතන්ට යන්න පුළුවන්. සතයක්වත් වියදයි යන්නේ නැ. ඔන්නම් මට ගහක් මුල ගිහි ඉඳගත්තත් එතෙන්ට ගිය හැකි. ඔය කොහරි නිදහත් වෙන ගලක් උඩට ගිහින් ඉඳගත්තත් එතෙන්ට ගියාගේ හිතනකොටම
ගෙදර කාමරය ඇතුරේ ඉඳගෙනත් එතෙන්ට ගිය හැකි. කාටවත් ඒක වළක් කන්නත් බැ. එහෙනම් කසිපු ගහලා හිටම් බොහොම අමාරුවෙන් වෙරි වෙලා පැයක් දඟලන එක. ඒකේ සුවේට එච්චර දඟලනවා නම්. මේ සුවේ දැක්කහම රෑ දවල් දෙකේ සුව විඳින්න පුළුවන් සමාධි සුවයෙන් ඉන්න පුළුවන් ක්රමවේදය දැක්ක නම් එහෙම මේ බුදු දහම කාගෙන් අයින් කරන්නද? බුද්ධහම ලෝකයෙන් තුරම් කරන්නේ කවුද කොහොමද අන්න ඒ අත්දැකීම තියෙන මාර්ගය වැහිච්ච එකයි පළවෙනි කාරණය බුද්ධ දහමට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණින් මේ ලෝකේ ආපෝ ධාතුවට තේජෝ ධාතුවට වායෝ ධාතුවට පඨවි ධාතුවට මේ බුද්ධ ශාසනය විනාශ කරන්න බැ. මේක විනාශ කරන කෙනෙක් ඉන්නවා. මේ බුද්ධ ශාසනයම ඉන්න කෙනෙක්. මේක විකෘති කරනවා. අනිකෙකුට බෑ. එහෙනම් ඉතින් මුස්ලිම් කියලා අනික් කෙනෙකුට පුළුවන්ද බුද්ධ ශාසනය විනාශ
කරන්න? එහෙනම් විනාශය වෙන තැනක් තියෙනවා. අභ්යන්තර වුණු ශාන්ත ප්රතිඵලය අත්හැරිලා ගියොත් එහෙම අන්න මේ බුද්ධ ශාසනයෙම ඉන්න අය ශාසන මාර්ගය හැටියට වැරදි ක්රමයක් ගත්තොත් ඒ ශාසන සමාධිය ලැබෙන්නේ නැති ක්රමයක් ගත්තොත් ඒ ප්රතිඵලය එතනින් අතුරු දහන් වෙනවා. එතකොට එයා නායකත්වයේ තියාගෙන ඇසුරු කරන්නා වූ අනිත් බෞද්ධ පිරිසට අර සමාධිය ලබන්න තිබෙන ශාන්තිය ලබන්න තිබෙන මාධ්යය නැතිවෙලා යනවා. අන්න ඒ විදහට මොකද වෙන්නේ? බුදු දහම කියන්නෙත් එක්තරා ආගමක් විතරයි කියන තෙන්න වැටෙනවා. ඊට පස්සේ ඒකත් සාමාන්ය දෙයක් එනවා. අන්න බුද්ධහම අතුර දහ වෙන තැන. එදාට බුද්ධ දහම් අතුරව දහන් කරන්න දැන්න ඉබේම වෙනවා. එහෙනම් යථාර්ථය ඉන්න තාක්කල් ඒ නායකත්වය හරියට දහම තුළ දරලා සමාධිය ලබන තාක්කල්.
මේ දහම නැති කරන්න තුන් ලෝකය කාටවත් බැ. මෙලෝ විතරක් නෙමෙයි. නොපෙන්න ලෝකේ ඉන්න මාර පාක්ෂික වෙන්නවත් බැ. ධර්මය විනාශ කරන්න. එහෙනම් ඒ ධර්මය තුළ හරියට තියෙන මාර්ගය ඇද නැතුව ගන්න ඕනේ. සම්මා සමාධියට පත්වෙන්න තියෙන ආර්යෂ්ඨාක මාර්ගය හරියට දකින්න ඕනේ. දැකලා දුට්ටු මාර්ගය හරියට විද්යාව වුනා නම් බෞද්ධයයින් අතරේ. ඊට පස්සේ ලෝකෙටම ව්යාප්ත වෙලා ලලා යනවා ඔය සමාධි මාධ්යය ඥානවන්තය ඕක ලබනවා තැනින් තැනින් කොහෙන් හරි. ලැබුවට පස්සේ මේ සමාධිය අත්දකිනවා. මේ තරම් ශාන්ත වූ ප්රණීත වූ සැනසුම් සහගත මාධ්යයක් තියෙනවා නම් මේක අත් ඇල්ලා කොහේ කවුරු වෙන්නද? කුමක් මීට වඩා හොඳයි කියලා අල්ලන්නද? මීටලා මොන තත්ත්වයට පත් වෙන්නද මේකෙන් ඉවත් වෙලා. අන්න එහෙම තමන්ට අවබෝධයක් එනවා. මේ අවබෝධය බෞද්ධත්වය ලැබුවට තියෙනවා. මෙන්න මේ මාර්ගය තමයි පොඩ්ඩක කියව් වැහිලා
වෙනස් වෙලා තියෙන්නේ. ඒක තමයි කිව්වේ අනිච්ච දුකානත්ත වැහුනහම ඔය ටික වැහිලා යනවා කියලා. මෙන්න මේ ටික විවෘත කරලා ගත්තා නම් හරියට ඔය කියන සම්මා සමාධිය ලබනවා. සම්මා සමාධිය හරි ශාන්තයි ප්රණීතයි. ඒ සම්මා සමාධිය අත්විඳපු කෙනෙක් ඉන්නවා නම් ඒක ආපහු යන්නේ නෑ ප්රඥාවත් එක්ක නැගෙන්නේ. ඒ ලැබුණු කෙනා දන්නවා මෙ်ට එහා තවත් ලෝකේ ශාන්තියට පත්වෙන්න වටිනා දෙයක් නම් කිසි තැනක නෑ කියලා. අන්න එදාටයි ධර්මය වටිනාකම දකින්නේ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නයේ වටිනාකම අත්හරින්න බැරි තත්ත්වයට පත්වෙලා වැඩෙනවා එතන්දි. එහෙනම් එතන්දි කවදාවත් ලෝකයේ බුදු දහම විනාශ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැති වෙනවා. හැබැයි ඔය හරය වහලා ඔය කියන ආර්යට්ඨායක මාර්ගය වහලා දාරලා ලෝකයේ කවදත් පැවතුනු මාර්ගයක් තියෙනවා. ඔය
ලෞකික සැප සම්පත් කියන ඒවා ඉඳගෙන කාම සම්භෝගී වශයෙන් කාම භෝගී වශයෙන් ජීවත් වෙන ක්රමයක්. ඔන්න ඔය ක්රමය මතු කරගත්තා නම් එහෙම කවදා හරි ශාසනයෙන් බැහැර ක්රම එතකොට සිද්ධ වෙන්නේ. අන්න ශාසනයෙන් බැහැර ක්රමයක් ගත්තා නම් එතන්දි හටගන්න බාහිර ලෝකේ ආටෝපටියට පහර වදිනවා කොයි කොයි වෙලේ හරි. ඊට පස්සේ ගහ මරා ගන්නවා. තවත් දැවෙනවා තැවෙනවා. ඊට පස්සේ අපි ලෝක සම්මත ආගමක් රකින මුර බට වෙනවා. මුරබටවෙලා හිටන් ගහමරාගෙන රකින ක්රමයක් හදාගන්නවා. දැනුත් අපිට සිද්ධ වෙන්න යන්නේ අන්න එහෙම ක්රමයක්. හැබැයි බුදු දහම තව ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්මා සමාධිය විනාශ වෙලා නෑහැ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිලිව තියෙනවා. පොඩ්ඩකින් එහා මෙහා වෙලා තියෙන්නේ. ආයසරයක් මාර්ගය හරියට තේරුම අර වැඩුවා නම්. කවුරුවත් මේ බුදු දහම විනාශ වේ කියලා බය වෙන්න දෙයක් නෑ. ඒ බුද්ධ දහම මෙහෙම විනාශ කරන්න බැ.
ඒ ධර්මතාවය ආරක්ෂා වෙන්න ක්රමයක්ම තියෙනවා. හැබැයි බුදු දහමේ මූල හරිය පැත්තකට දාලා ආපේන රකින්න ගියෝ බුදු දහම කියලා ඒක නම් පහළ වදින එක වදිනවා. ඊට පස්සේ ප්රශ්නය එනවා. ඊට පස්සේ අපිට බට හමුදාවක් වෙන්න සාම හමුදාවීනකෙන් අහක් වෙලා. ඒකයි වෙන්නේ. එතකොට ඒ තත්ත්වයට පත් වුනානේ යථාර්ථය දැනගත්තොත් අන්න එතන්ට අපිට එන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ ආර්ය මාර්ගය හරියට තේරුම් අරගෙන ඒ මාර්ගය හරියට වැටහුණා නම් ප්රඥා මුල් කරගත්ත මාධ්යයක්නේ ආර්ය මාර්ගය කියන්නේ. ඒ ටික ආවා නම් අපිට සිද්ධ වෙන්න අපිට එනවා කිසි කෙනෙකුට කඩලා බිඳලා විනාශ කරලා දාන්න බැරි ප්රඥා මාර්ගයක් ලෝකේ විද්යාව වුනාම ඒ මාධ්යය ලෝකයෙන් අයින් කරන්න බැහ. ඥානවන්තයෙන් අතර මේ ධර්මය යනකොට කොයි රටේ හිටියත් ඒ ඥානවන්තයෝ වැළඳගන්නවා. ඒකේ ප්රතිඵලය දැක්කට පස්සේ ඒ
මානසිකත්වයෙන් ඒ දහම අයින් කරන්න බැරුව යනවා. එදාට ඔය කියන කාටත් ඔය වාසනාව එනවා. ඉතින් ඒකයි කාරණය. ඉතින් ඒක එන්නේ නැතුව සම්ප්රදායික බුද්ධාගමනකින්න වෙන්නේ නෑ බට හමුදාවක් හදාගෙන තමා. ඒක රැක් ඉතින් ඔය තියෙන එකක් තියෙයි. අපි බුද්ධාගමේ කියලා බුද්ධහම කියා ලෝකේ තියෙනවා කියලා වචනේ තියෙයි. ප්රතිඵලයක් නම් හම්බ වෙන්නේ නැහ. ඉතින් ඒ නිසා අද වෙනකොටත් තේරුම් ගන්න ඕනේ ප්රතිඵලයක් ලබා ගැනීමට අවශ්ය වැඩ ටික අපි කරගන්න ඕනේ. අනිත් කාරණය මේ තත්ත්වය මෙහෙම තියෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා අනාගතං අනාගත භය සූත්ර කියලා තියෙනවා. විග්රහ කරලා. ඒ සූත්ර හතරක් පහක්ම තියෙනවා විග්රහ කරපුවක්. අනාගතයේදී මේ ශාසනය විනාශ වෙලා යන ක්රමවේද? විවිධ විදිහට විග්රහ කරලා තියෙනවා. ඒවට කරන්න මොකක්ද ඕනේ කියලා බලපුහම පෙන්නවා තියෙනවා. ඒ ආකාරය විනාශයට පත්වෙන්න ඉස්සෙල්ලා බය
වෙලා කරන්න ඕනේ මොකක්ද? ඒ ධර්මය විනාශ වෙන්න ඉස්සෙල්ලා අප්රමාදව මගේ වැඩේ කරගන්න ඕනේ අදහස ගන්න කියලා. මේ ධර්මය මතු අනාගතයේදී විනාශයට පත්වෙනවා. ඒ නිසා මේ පත්වෙන්න ඉස්සෙල්ලා දැන් මොනවද මට කරගන්න පුළුවන් මේ ධර්මය ලබන්න පුළුවන් උපරිම ප්රතිඵලය ලබාගන්න මම කටයුතු කරනවා කියලා අධිෂ්ඨාන කරගන්න කියලයි පෙන්නලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ නැහ. ඒ නිසා ධර්මය ඉේදී විනාශ වෙලා යනවා. එදාට මේ පන්සල් කඩනවා. ටීපනස කියලා ඔය කාලේදී ලෝකය බිහි වෙනවා. උඹලා බට හමුදාවක් වෙලා අරගිල්ලා හංගාිලා තියාගෙන එනඑකා දීපල්ලා කියලා ඒ ජාතියකක් එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ සූත්රයක එහෙම එකක් නැහැ. එන කට්ටියට සටන් කරන්න එකතු වෙලා සංවිධානයක් කියලා පළවල්ලා පොළු අරගෙන ගහන්න කියලා එහෙමකුත් පෙන්නලා නැහ. මොකක්ද පෙලා තියෙන්නේ? අනාගතයේදී මේ ටික අයින් කර මේ වෙනවා නම් ඒ වෙන එක නවත්තන්න බැපැ ශාසන අන්තර්ධාන වෙනවමයි. සදහට
පවතින්නේ නැහන එක බුදුවරක් ඇතිනේ. ශාසනය මතු කළු කළාට පස්සේ සදහට පවත්වන්න පුළුවන් නම් මේ ලෝකේ බුද්ධ ශාසනයේ බුදුවරු පස්ෙනෙ කල්පයට බුදු වෙන්න ඕනේ නැ. මුලින්ම බුදු වුනාම කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ කාලේම ඇති ඉතින්. එහෙනම් ඉතින් ආයෙත් මොකටද කෝනාගමන කාසය බුදු වෙන්නේ? එහෙම බෑ බුද්ධ ශාසනයක් පහළනොත් ඕක අතුු දහම් වෙනවාමයි. උන්වහන්සේ දේශනා කළේ අතුරු දහන් වෙන්න ඉස්සෙල්ලා තියෙන තත්ත්වයෙන් උපරිම ප්රතිඵල ලබාගෙන ප්රයෝජනයක් ගන්න බලන්න. හැබැයි ඒකම තමයි බොහෝ කාලයක් පවත්වන්න තියෙන ක්රමවේදය. ඉතින් ඒ කාලේ දැන් කාල ඉඳන් නැති වෙලා තියෙන නිසා. අද පාළුගෙහි වළම්බිදින්නේ නැහැ. හව දෙනෙක් අහනවා. ආධ්යාත්මිකව මොනවද කරන්න පුළුවන්. මොනවද ආධ්යාත්මික තියෙන බලය ඔය කියන ඒවා ඇත්තද? උඹලාගේ පොත් වල විතර නොව බුදුහා ඉරධිඵල තියෙන්නේ. ඔය අහසී යන ඒවා තියෙන්නේ පොත්
වල විතරනේ. ඔය පොළොව කිමිදගෙන ගියා දිය මතු පිටින් ගියා. එතකොට ඔය ආදි වශයෙන් කියනවා ඉරදි බලනවා. එකාක් වුණා එකෙක් වුණා. චුල්ල පන්තක හාමුදුරුවෝ 10ක් මවා ගත්තා හොඳගේ පොත් වල තියෙන්නේ ඔබලට මොනවද කරන්න පුළුවන් කියලා අහනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ කාලයන කියලා අපිට නිකන් ඉන්න වෙලා තියෙනවා. ඉතින් එදා කරපු එකා එක්කෙනෙක් දෙන්න එක හරි මේ කාලේ හිටියා නම් එහෙම මොකද වෙන්නේ? මුළු ලෝකයම බෞද්ධ වෙන්න ඒදෙන්න ඇති. එක්කෙනෙක් දෙන්නෙක් කොය තත්ත්ව හිටියා නම් ඒත් ඇති. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ හැකි තරම් දුරට මේ ආර්ය මාර්ගය ප්රතිඵල ලබාගන්න උපරිමෙන්. ඒ සඳහා යමක් කළ යුතු ද ඒකට යම් බාධකයක් තියෙනවද? අන්න ඒ බාධකය සහයුවෙන් කතාබහ කරලා සාකච්ඡා කරලා හොයන්න ඕනේ. මොකක්ද මේ තියෙන බාධකය? ඇයි මේ අවබෝධය ලැබෙන්නේ නැත්තේ? මොකක්ද නිවන කියන්නේ ඇයි මේ නිවන කියන තත්ත්වයට පත් වෙන්නේ නැත්තේ? මනස ඇයි මේ ආසාවන් පස්සේ දුවන්නේ? ඇයි
මිදෙන්නේ නැත්තේ? මොකක්ද මේ එච්චර අපි පෙන්නවා තියෙන දහමේ වැහිලා තියෙන්නේ? මෙන්න මේ ගැන භික්ෂූන් වහන්සේලා එකතු වෙලා හරි කතා කරන්න ඕනේ අන්න ඒක ගැන. එතකොට ප්රතිඵලේ හැඟිච්ච අහුවෙනවා. ඊට පස්සේ මතු කරගත්තහම ඔය කියන ඒවයෙන් එක පොඩ්ඩක් පොඩ්ඩක් හරි කිට්ටුවට එන්න පුළුවන් හැකියාවල් ලැබෙනවා. අනුතමෙන් ප්රථමධ්යානයට පත්වෙන්න පුළුවන් හෝ ඒ මග පෙන්නවා දුන්නහම ශ්රාවක පිරිසට ඒ අනුකූලව යනකොට මොහොතකෙදී හරි ඒ ප්රථම ධ්යානය අත්දකින්න පුළුවන් මානසිකත්වයක් ඇති කරන්න. ධර්ම දේශනා කරන්න පුළුවන් තාක්කල් මේ ධර්මය වළක්වකන්න බෑ පිරිසකින්. ඒතාක්කල් පිරිසට වටිනාකම පේනවා බුදු දහමේ. ඒ නිවීමේ, සැනසීමේ, ශාන්තිය අත්දකිනවා ප්රථම ධ්යානය හරි. අලුත් අරමින් ඒ ප්රථමධ්යානයට පත් කරන්නවත් හැකියාවක් නැත්නම් යම්කිසි කෙනෙක්කට ධර්ම දේශනා කරලා මග පෙන්නවා දීලා ඔහු දේශනාවටවත් සුදුස්සයෙක් නෙමෙයි කියලා
විග්රහ කරනවා. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ අන්න එතෙන්ට ගන්න ඒකට අවශ්ය කරන පසුතලය හදලා දෙන්න. අන්න ඊට පස්සේ ඒක දැක්කට පස්සේ ඒ ඔය අත්දැකීම ලබාගන්න විශාල පිරිස් යනවා, හොයනවා තවත් ඉන්නවා. දැන් ඔය විදේශවරු ඉඳලා මෙහෙ එන්නේ මොකටද පිරිසක්. ඇයි මේ භාවනා පන්ති නැත්නම් භාවනා මධ්යස්ථාන වලට විදේශිකයෝ වෙන්නේ? අකුරටම කිව්ව කිව්ව හැටියට පිළිපැදලා බලනවා මේකේ ප්රතිඵලය ගන්න අපිට බැයිිද? ඒ ඇවිදින් පැවිදි වෙලා ඉන්න අය විදේශී කිවෝ බලපුවහම කවුද කියලා. ලෝකේ පළවෙනි පෙළේ ඉන්න කෝටිපති පිරිස් ඔක්කෝම එයා පැත්තක දාලා ආධ්යාත්මික සැනසුම හොයාගෙන ඇවිදිල්ලා. භෞතික ලෝකයේ ගිහිල්ලා ඒකේ දැකලා කොච්චර හම්බ කළත් මොනතරම් කෝටිපති වුණත් අපිට මානසික වශයෙන් සැනසීමක් නෑ කියලා.
ඒ අය අත්දැකලා තියෙනවා. නුවණ තියෙන නිසා එහෙම සැනසූ මගක් හොයාගෙන මේ ඇවිදින් අපේ බුදු දහම තුළ පැවිදි වෙලා විවිධ භාවනා මධ්යස්ථාන ඔය වගේ කෝටිපති ඉන්නවා බොහෝම ශාන්ත වූ වශයෙන් උත්සාහ කරනවා. ඉතින් හරි මගක් තිබුණා නම් එහෙම ධ්යානලාභී වෙන්නවත් මගක් අඩුතමෙන් තිබුණ නම් කොයි තරම් දුරට යයිද? කොයි රම් දුරට පැතිල්ලා සාර්ථක වෙයිද? ජයග්රහණය කරයිද? මෙන්න මේක තෝරගන්න ඕනේ. එහෙනම් ශාසනයේ රකින්න ඕනකමක් තියෙනවා නම් ශාසනයේ විද්යාමාන වෙන්න ප්රතිඵල විද්යාමාන වෙන්න කළ යුත්තේ යමක්ද? ඒක කිරීමයි ප්රධාන වශයෙන් කරන්න ඕනේ. ඒ ටික කෙරණවා නම් ලෝකයේ පළවෙනි තැන බුදු දහමුණා නම් කවු විනාශ කරන්නද? හැබැයි ඒක පැත්තකින් තියලා හිතටම් මේ හාමුදුරුවෝ නැත්නම් හාමුදුරුවට දොස් කියනවාත් විවේචනය කරනවා නෙමෙයි. කවුරුහරි ඉන්න බෞද්ධ නායකයෝ පංචකාමියේ නායකයෝ වුනහම පංචකාමිය මුස පත් වෙච්ච පිරිසක් වුනොත් එහෙම ඊට පස්සේ කාම කාම ලෝකයේ ඉන්න කාමේ
පිපාසිතියවලා. ඒකේ අගතැන් පත් වෙච්ච අය වෙන්න ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ 56 අරගෙන පන්සල් තියයින් පන්සල රකි කට්ටියක් ලෑති කරන්න වෙනවා. හමුදාවක් හදන්න වෙනවා ඒ ජාතියේ. හදාන්න වරෙහිව්වා ආවොත් තොපිත් මරනවා. තොපල්ලෙත් කඩනවා. ඉතින් ඔහොම ගිහාම විශාල ගැටුමක් හැදෙනවා. දැන් අදත් මේ හොයන්නේ එහෙම එකක්නේ ඉල්ලන්නේ නෙමෙයි. දැන් මේ විස්තරින් ඇහුවෙත් මේ සිද්ධිය පිළිබඳව මොකක්ද අපි ගන්න පියවර උන්ට වෙන එකට ඉස්සෙල්ලා අපිට වෙන එක හොයාගන්නත් ඕනේ. බුදු දහම තුළින් අපි හොයාගන්න ඕනේ හරියට ශාන්ත බවට පත්වෙලා ඒ ආර්ය ප්රතිඵලය ලැබෙන මාර්ගය වෙලා ඒක අනුගමනය කරලා අපිට මේ යථාර්ථය ලබාගන්න. මේ යථාර්ථය ලබාගත්තා නම් කවදාවත් විරුද්ධ වෙන්නේ නෑ ලෝකය. මොකද හරයක් ඇති දෙයක් ලෝකේ තියෙනවා නැති කරන්න බැ. හරවත් දෙක ප්රයෝජනයක් තියෙනවා. ඒ ප්රයෝජනය අත්දකිනවා නම් කවදාවත් ඒ
ලෝකයාගෙන් ඒක ඉවත් කරන්න බැහ. ඒ වගේ බුදු දහම හරවත් දෙයක්. මේ හරේ වැහිලා තියෙන්නේ. වැහිලා මේකේ ලාංචන ලේබල් විතරක් තියන්න ලේබල් රකින්න ගියොත් නම් ලොකු සටනක් කරන්න වෙනවා. මොකද හේතුව? බුදු දහමේ වටිනාකම ලෝකයාට පේන්නේ නැතුව යනවා. ඒ අභ්යන්තර ශාන්තිය දකින්න නැති නිසා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ආධ්යාත්මික ශාන්තිය කිසේ හෝ ලබාගන්න යම්කිසි ක්රමයක් තියෙනවද ඒ ක්රමයේ තියෙන අඩුපාඩු වලා අඩුපාඩුව හදාගන්න එකයි. පැහැදිලිව කියන්න තියෙන්නේ මේ මග හරියට තේරුම් අරගෙන වැඩුවොත් වැඩිල්ල යන්න ඉස්සෙල්ලා බොහෝ අයට ප්රථමත් ධ්යානය නම් අත්දකින්න පුළුවන්. පැවිදි කෙනෙකුට නම් බොහෝ 70කට 8ුවකට වැඩියේ. මේ පළවෙනි අත්දැකීම ලබන්න පුළුවන්. 50කට වැඩිය උපාසක උපාසිකාවන් මේ අත්දැකීම ලබාගන්න පුළුවන්. ඒ වගේ මේ ටිකේ ලැබුණා නම් අනික් අයටත්
හුඟාක් උපනිසිරය ලැබෙනවා ඒ ටිකම ලැබිලා හිටම් හුඟා දුරට මේ සාර්ථක වෙනවා. එහෙම වුනානම් කවදාවත් මේ බුද්ධහමේ වටිනාකම පේන්න පටන් ගත්තහම කාටවත් මෙල්ල කරන්න නවත්තන්න බෑ. ඒ වටිනාකම වහලා දාලා බාහිර ලෝකයේ මේක ලේබලයක් විතරක් කරගත්තහම බුද්ධාගම ක්රිස්තියානිගම මුස්ලිම් ආගම ඉතින් ඔය ආදී වශයෙන් ආගමක් කියලා මේකේ ලේබලයක් විතරක් කරගත්තොත් නම් ලේබල් රකින්න සටන් කරන්න වෙනවා. අද වෙලා තියෙන්නේ තන්න එහෙම එකක්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අපි කොහොමහරි මේ නියම තැනට එන්න. ඉතින් වර්ෂ 5000ක් කල් මේ ගහන්නේ මොකද මේ සිංහල බෞද්ධයන්ගේ මේ තිබුණ ශාසනය විනාශ වෙනවද කියලා අහන්නේ මේ අවුරුදු 5000ක් යන්න ඉස්සෙල්ලා. ඉතින් මේ 5ද000සක් අවුරුදු පවතින ශාසනය විනාශ වෙන්න බැහැ එහෙම විනාශ කරන්න හැදුවත් විනාශ කරන්න බැ. කරන්න බැරි මේක ආධ්යාත්මික සුවයක් ගෙන දෙන යථාර්ථයක්. මේවා කලින් කලේ විනාශ වෙන්න පසුතල හැදෙනවා. හැදිලා හිටන් ඊට පස්සේ මොකද
වෙන්නේ? නැවත වාරයක් ඒ පසුතලයක් හැදෙනා ලෝක පසුතලයක් ආර්ය මාර්ගය වඩන්නත් ආධ්යාත්මික ගුණ වඩන්නත් සුදුසු පසුතලයක්. දැන් මේ කාලේ ආවේ අන්න එහෙම පසුතලයක්. කයුගයක් කියවෙලා කෘත යුගයට වැස්සා. ඒකත් ලෝක පරිසර ක්රමවේදයක්. ඒක පස්සු වෙලාවක අපි තව විග්රහ කරලා දෙනවා.