Talk Arunodaya-51
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තවත් මේ ප්රශ්නයක් තියෙනවා මේ බුදුන් වඳ මෛත්රී භාවනා ආදිය කරලා බණ අහලා ඔක්කොම කරලා මේ නිදාගන්න ගියාම නොයෙක් ආකාරයෙන් හීන පේන ආකාරයක්. ඒ වගේම ඒවා නොයෙක් ආකාරයෙන් ඇති වෙන්නා වූ ස්වභාවයක් ගැන කිය වෙනවා. ඉතින් මේක මහා කරදරයක් බාධකයක් කියන එකයි මේ පෙන්නන්නේ. කෙදින් කියනවා නම් මේ විස්තර ලියා තියෙන එක. ඉතින් මේකෙදි දකින්න මේ හීන පේන කාරණා එකක් නෙමෙයි. හීන පේන්න හේතු වෙන විවිධ කාරණා තියෙනවා. මේ ශරීරයේ සහිතව ඉන්ද්රිය සහිතව තියෙන මේ ශරීරයට යම් යම් අරමුණු ආපුවහම දැනෙන ස්වභාවයක් තියෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ඨබ්බ මේවා ඔක්කෝම කැටි කළා මනට ධර්ම ඔය මනට ධර්ම වශයෙන් ගට්ඨනය වීම් විවිධාකාරයි.
අපි නිදාගන්නවා කියන්නේ එක්තරා විදිහට මනස පත් කිරීමක් පමණයි. මේ කයේ තිබි අඩුපාඩු සකස් වෙන්න පෝෂණය වෙන්න අවශ්ය වෙන විදිහට කායික වශයෙන් ගොඩනැගෙනවා එක්තරා සුවයා. ඒකට කියනවා නිදිසුවය කියලා. නිදාගෙන ටිකක් වෙලා ඉන්නකොට ඒ පදාර්ථය කයට ගොන්නනැගිලා එනවා. අන්න ඒ පදාර්ථය කයට ගොන්නැගුනහම ඒ කයේ තියෙන ඉෂ්ნაයු අග්ර වලට ඒ පදාර්ථය ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට කයට හරී සුවයක් ඉන්න පටන් ගන්නවා. ඔන්න ඔය සුවයට කියනවා නිදිසුවය. ඒකෙන් අහක් වෙන්න හිතෙන්නේ නැ. ඒ සුවේ ඉන්න හිතෙනවා. ඒ සුවේ ඉන්නකොට ශරීරයේ තිබෙන්නා වූ දැඩි වෙලා තද වෙලා තියෙන මාංස පේසියාදිය සැහැල්ලු වෙනවා.
ඒක හැදිලා තියෙන්නේ කය පෝෂණය කරන එක්තරා උපක්රමයක්. කුඩා කාලිදී පුංචි ළමයාට කය පෝෂණය වෙන්න නිතරෝම තියෙන්න ඕන නිසා නින්ද හුඟගාක් ඕනේ. ඒ නිදිසුවේ ඇති කරන හෝ හොමෝන වේගයෙන් නිකුත් කරනවා. එදා පැය 10ක් 12කට වැඩියේ. පැය නැත්නම් 18ක් විසක් වාගේ හුඟා කාලයක් උපන් හැටිය උපන්ම කාලේ. ළමයා නිදාගන්නවා. ඇහැරෙන්නේ කිරි ටික බොන්න විතරයි ඇඟට පෝෂණය ගන්න විතරයි. අර සුවේ තමයි ඉන්නේ. මේවා ක්රමක්රමයෙන් ඒ කය වැඩෙන මට්ටම අනුව අති ශීඝ්රව වැඩෙන කාලයක් ඉතා කුඩා කාලේ වැඩිලා වැඩිලා හිට අවුරුදු 18 විතර ආවට පස්සේ ටිකෙන් ටික අර අවශ්ය නිදිසු වේය නැත්නම් ඒ හොමෝන නිකුත් කිරීම අඩු කරනවා. මොකද දැන් එච්චර උදියා ගන්න ඕනේ නැහැ. කය වැඩිලා ඉවර නිසා. ඔහොම ගිහිල්ලා මැදි වයසට විතර එනකොට
දැන් නින්ද ඕනේ බොහොම ටිකයි. අමුතුවෙන් වැඩෙන්න නෙමෙයි. අර අඩුපාඩුවක් වෙච්ච අතයේ උස්සපුවහම දඟලපුවහම එහෙ ගියාහම ඇතිවෙන අපරව්වේ ටිකක් තියෙනවා නම් ඒකේ ලේගොලට ගිහිල්ලා සුද්ධ පවිත්ර කරලා දාලා පොඩි සුද්ධතාවයක් කරන්න විතරයි. ඒ නිසා මොකද වෙන්නේ? අර හොමෝ ඕන නිකුත් කරනවා අඩුයි පැහ පහක් හයක් බුදියා ගත්තහම නින්ද යන්න නැහ කිය කෑනුම් ඇර ඇර ඉන්නවා. මෙන්න මේ වගේ මේ යන අතරතුර මේ හෝ හොමෝන නිකුත් කරන ක්රමවේදයක් තියෙනවා. එක දිගටම නිකුත් කරනවා ඒ ඉන්ද්රියන් ප්රබෝධයන්ගේ හැටි හැටියට. එහෙම වුනොත් එකමනින්දයි. ඇහැරෙනකන් ආයු සැරයා හීනත් නෑහ මොකුත් නෑහ. උදරුනා. හොඳ සුව නින්දක් ගියා කියලත් ඇහැරෙන්න පුළුවන්. ඒ ශරීර වල හැටි හැටියට සමහර කියන එකේ ශරීර වල මේ හෝමෝන එවන්නේ බොහොම ටිකෙන් ටික නිෂ්පාදනය කරන්නේ. ඒ ඔවා නිර්ණනා ග්රන්ති.
ශරීරයේම තියෙෙන එක් තරහ විදිහක ඉන්ද්රිය කොටසක හැටි. පොඩ්ඩක් නිකුත් කරනවා. ආයසරයක් නවතර ආය ටිකක් නිකුත් කරනවා. එතකොට මොකද වෙන්නේ? පොඩි නින්දක් ගියා ආයත් ඇහැ හැරනා ආයෙ නින්ද ගියා ආයෙත් හැරනා ආයි නින්දක් ගියා ආයෙත් ඇහැ හැරන ඉතින් ඕගට කියනවා වඳුරු නින්ද කියලා. තද නින්දක් එන්නෙම නෑ. ඒ ශරීර වල සමහර අයගේ ශරීර වල හැටි. ඒ වෙලාවට මොකද වෙන්නේ? අර පොඩ්ඩක් අර හොමවනෝන වර්ධනයට සුව නින්දකට වාගේ ඉන්න එනවා. ඒක හරි සුවයි ශරීරයටත්. ඒලම ආය සැරයක් ඒක නතර වෙන්න හැරෙනවා. අවධන වෙනවා. ඔන්න ඔය අතර තුළ තමයි විවිධාකාර අරමුණු හොඳට පැහැදිලිව පේන්නේ. මොකද හේතුව? මේ ශරීරය නිදිගන්න ක්රමයක් තියෙනවා. ඒ නිදිගන්නකොට ඉස්සෙල්ලා ඇහැ බුදී. ඊට පස්සේ කනට නින්ද යනවා.
නාසයට දිවට නින්ද ගිහින් කයට නින්ද යනවා. මෙන්න මෙහෙම ක්රමවේදයක් තියෙනවා. ඇහැරෙන්නටත් කය ඇහැ හැරෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ දිව ඇහැ හැරෙනවා. නාසය ඇහැරෙනවා. කන ඇහැ හැරෙනවා ඇහැ හැරෙනවා. එතකොට ආය සැරයක් කවදියි මනසත් ඇහැරෙන්න ඕනේ. ඔය ඉන්ද්රියන් අනුපිළිවලකට නිදාගන්නවා අනුපිළිවෙලකට හැරෙනවා. ඔන්න ඔය කරන අතර තුළදී තමයි ඔය විවිධාකාරමහීන ආදී ප්රශ්න ඇති වෙන්නෙත් දකින්නෙත්. ඒ ඉන්ද්රියන්ගේ සක්රය හැටි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ හීන පිළිබඳව කතාව මේ දහම් මගට ගත්තේ නැ. ඇවැත් වලටවත් ගත්තේ නෑ. හීනේ මිනී මරලාවත් ඇවැතක් නෑ. හීනෙන් කාමසේවනයදිච්ච භික්ෂූන් වහන්සේට ඇවතක් නෑ. ඒ හීන ගණන් ගත්තේ නැත්තේ හීන වල ස්වභාවයයි
සතියෙන් යුක්ත වෙන අවධි මනස ස්වභාවයයි දෙකක් නිසා. ඉතින් අවධි මනසේ ස්වභාවයට ප්රභුණ කරගන්න සතර සතිපට්ඨානය මේ හීන ගැනවෙන්න යන්නේ නැතුව සීනයි සතියෙන් යුත්ත වන සතිපට්ඨානයයි දෙකක්. එ සිහිනය වෙනම මංසයා සතියෙන් යුක්තව සිහි නුවණින් කටයුතු කරන සතිපට්ඨානය වඩනකොට ක්රමක්රමයෙන් අවිද්යාව දුරුවෙලා මනස සංසිඳෙනවා. සමාධිය වැඩෙනකොට තෘෂ්ණාව නිසා නැත්නම් යම්කිසි ආශ්වාදයන් නිසා ඇතිවෙන කායික වෙනසක් තියෙනනම් ඒවා සංසිඳෙනවා. අපිට ප්රධාන කාරණය වෙන්නේ යථාර්ථය අවබෝධ කරගෙන ලෝකයේ තිබෙන්නා වූ අසාලත්වය වටහා ගැනීමයි. මොකද හේතුව?
අසාරත්වය වටහා ගත්තොත් ඒ හේතුව නිසා මරණාසන්න මොහොතක් එනකොට ගත නිසා හටගන්නේ යම්කිසි වෙහෙසක් දාහයක් තිබුණා නම් ඒ දාහයන් ඒ මොහොතේ සංසිඳෙනවා. අවශ්යකම තියෙන්නේ යථාබෝධයෙන් හිත පූර්ණය කරගන්න එක. ඒ නිසා ඒකට හැමලීම උත්සාහ කරන්න සිහින ගැන බල බලා ඉන්න එපා. ධර්මාවබෝධය ලබාගෙන යථාර්ථවත්ව වටහගෙන ලෝකේ අසාරයි කියන එකේ යම් තරමක් වැටහුණද ඒ තරමට ප්රඥාව වැඩුණා වෙනවා. මරණාසන්න මොහොතක් ආවොත් කායිකවන්නා සියලු දාහයන් ඒ මරණාසන්න මොහොතේ සංසිඳිලා අර ලැබූ ප්රඥාව පළවෙනි වෙනවා. ඵලවැනි ප්රතිඵලය වශයෙන් නිවන් අවබෝධයේ යම්කිසි
උසත්භාවයක් ඇත්්ද ඊට අනුකූල ප්රතිඵල ලැබෙනවා. අපි හීන ගැන බල බලා ඉන්න එපා. පී