Talk Arunodaya-53
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
මේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුන්නා සම්පත් හතර පහදලා දෙන්න කියලා සුඛ හතරක් පෙන්නුවා. ලෞකිකත්වය තුළ ලෝකෝතර සුවේ නෙමෙයි මේ කියන්නේ. ලෞකික වශයෙන් ලෝකයාන්නා වූ සුව අත්ථි සුඛ භෝග සුඛ අන සුඛ අනවවාධය සුඛ ඇති බවක් තියෙනවා. භවභෝග තියෙනවා. කාටවත් ණය නැතුව ඉන්න පුළුවන් ක්රමයක් තියෙනවා තමන්ට. තමන්ට වරදක් නැතුව ඉන්න පුළුවන්. ඔය සුඛ හතරෙන් යම් අනවධ්ය සුඛයක් ඇත්්ද ඒක සුඛාතර ශ්රේෂ්ඨයි කියලා පෙන්නුමු. ඇති බවයි, භවභෝගයි ණය නැතිිකමයි කියන මේ තුනටම වැඩියි. වරදක් නෑ කියලා සන්තෝස වෙන්න පුළුවන් නම් ඒ භෝගය බොහොම වැදගත්. ඒ සුවේ වැදගත්. ඉතින් ඒවා ලබා ගැනීමට
අයිුතුකන් අසාධාරණකම් කරන්න දෙයක් නෑ. යා පස්සේ කටයුතු කරන කෙනෙකුට ඊට අනුකූලව ලැබෙන පුණ්ය ඉද්දි වශයෙන් පහළ වෙන ක්රමවේදයක් ලෝකේ තියෙනවා. ඒ ක්රම යටපත් වෙලා විනාශාරිත්වයට පත්වෙලා බොහෝම දුක සේ මහන්සිය හම්බ කරගන්න ක්රමයක් ලෝකයේ ගොන්නැගිලා තියෙන්නේ. ඒ කියන්නා වූ ධර්මානුකූල පැවැත්ව නැති නිසයි. යමෙක් දසාකුලසලයෙන් තොරව තමන්ගේ කටයුතු කරගන්න හැකියාවල් ලැබුණා නම් අන්න එයාට ඔය කියන සුඛ හතරම ලැබෙනවා. ඒක අඩු වෙන්නේ නෑ. ඔහුට අත්ථ සුඛත් ලැබෙනවා, භෝග සුඛත් ලැබෙනවා. අනන සුඛත් ලැබෙනවා, අනවධ්ය සුඛත් ලැබෙනවා.
ඊට පස්සේගේ හිටන පසුතලය දස අකුසලයෙන් තොර නිසා ධර්ම සමාධියක් ඔහුට මතුවෙන්න හේතු වෙනවා ලෞකික වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් අහතයක් මොහොතක් හරි අහන්න ලැබුණා නම් ලෝකෝත්තර භාවයට පත් වෙන ඥානය පහළ වෙනවා. ආර්ය බවට පත්වෙලා සසර දුකින් නික්මන නිවන් සුවේ ලබාගන්න පුළුවන් ඔ සුව හතරටම වැඩි පළව උපරිම සුවයේ නිවන් සුවය සුඛ චෛතසිකය විඳෙන එකක් නෙමෙයි. වේදනා චෛතසිකය නෙමෙයි ඒක විඳින්නේ. උන්වහන්සේ ඒ ප්රඥා චෛතසිකය මිඳලා ප්රඥා චෛතසිකවත් අල්ලන්න නැතුව අවසානයේ කෙළවර කරා සියලු ලෝකයෙන් නිදහස් වෙන සුවය ඉතින් එහෙම එකක් තියෙන්නේ ඒවා තේරුම් ගන්න ඕනේ විදිහට