Waharaka Dhamma
Arunodaya-54

Talk Arunodaya-54

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තවත් මේ ඒක නර මා ප්‍ශ්න ප්‍රශ්න වැඩක් මේ දීලා මීහපියක් විතරක්වත් කියන්න. මොකද අනික් අයගේ ප්‍රශ්නටත් උත්තර දෙන්න ඕන නිසා. වාස්තු විද්‍යාව අනුව දෝෂ සහිත නිවසක පදිංචි වී සිටින අයට එයින් සිදුවන බලපෑම කුමක්ද ඊට හේතු හා පිළිම කුමක්ද කියන මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක අහලා. ින් මේ වස්තු විද්‍යාව අනුකූලව දැනගන්නකොට වැදගත් දේවල් තියෙනවා. දැන් මේ ගේක ලොකු පුංචිකම අනුව ගෙහි තියෙන මුළු ගණන් අනුව ඒ තියෙන තැන්වල ස්වභාව අනුව මේ විවිධාකාර දෝෂ ගැන කියවෙන ශාස්ත්‍රයා ඔය වාස්තු විද්‍යාව කියලා කියන්නේ. ඔහොම දේකට පුංචි උදාහරණයක් පෙන්නන්න. දැන් මේ කාලේ මේ කවුරුත් දකිනවා මේ රූපවාහිනීය වැඩසටහන් නරඹනවා. ඕකෙදී ඇන්ටාව කියලා එකක් තියෙනවා. ඔය ඇල්මේනියන් බට වාගේවා අරගෙන නමලා විවිධාකාර ක්‍රමයට ඔය උඩට එහෙල්ලා හිටන්

ඒකෙන් කම්බියක් අරින්න යම්කිසි යන්ත්‍රයට සම්බන්ධ කරලා ඉතින් රූප වාහිනී ගන්නවා. ඉතින් ඒ රූප වාහිනී වලදී විවිධාකාර විදිහ ඒවා තියෙනවා. ඇවැම්බෑන්ඩ් කියනවා. ඔයා වශයෙන් ඒවා ගන්නකොට එක එක වෑන්ඩ් එකට ගන්නකොට ඒකට අවශ්‍ය කරන ජාතිය ඒකට ඕන කරනවා. ලොකු ඇන්ටනාවක් ඉතා පුංචි කූරු කූරු තියෙන ඇන්ටනාවක් ඔය වගේ එක එකට හදලා තියෙනවා. ඉතින් ඕකට එක නම් දාගෙනත් තියෙනවා. ඒකට ඇදෙන ජාතියේ කිරණ පද්ධතියක් ඒ ලොකු වලට ඇදෙන එක පොඩි එකට ඇදෙන්නේ නැ. ඒ පොඩි එකට ඇදෙන එක ලොකු එකට ඇදෙන්නේ නැහැ. වෙනස් වෙනවා. ඒ නිසා එකෙන් එකට ඇන්ට මාරු කර ගන්නවා කියලා ක්‍රමයක් තියෙනවා. මොකද ඕක කියන්න පුළුවන් අද කවුරුත් දන්න ප්‍රසිද්ධ කාරණයක් උපමාවට ගන්නගෙන කියන්න පුළුවන්. මෙන්න මේ ලොකු පුංචිකම හැදෙනකොට ඒකේ වෙනසක් ඇති වෙනවා. මොකක්ද ඒකේ තිබෙන ඒ යම්කිසි ක්‍රමයකට අනුව

මේ බාහිර ලෝකයේ තිබෙන්නා වූ කිරණ ශක්තිය ඒවට ඇදලා එනවා. මෙහෙම ක්‍රමවේදියන් ලෝකේ තියෙන බවට සාක්ෂියක් එ. මෙන්න මේ වගේ තියෙනවා මේ ගෙවල් හදනකොටත්. යම්කිසි ගෙ ප්‍රමාණය ලොකු කිරීම පුංචි කිරීම ආදී කටයුතු කරනකොට ඒ ගේ ඇතුලේ වාසය කරන අයගේ පුද්ගලිකව බලපාන ශක්ති විශේෂ කිරණ ශක්ති විශේෂ ගෙට ඇදලා ගන්නවා. අර ලොකු පුංචි ක්‍රමය අනුව මෙන්න මෙහෙම ක්‍රමවේදයක් දකින ඉරිසිවරු ඒවට දීලා තියෙනවා ක්‍රමයක් මෙන්න මේ ගෙන්න මේ නායකයාගේ ස්වභාවය අනුව. මෙයාට ගැලපෙන්නේ මෙන්න මේ මේ දීගල මට්ටම්. එහෙම ක්‍රමයක් දෙනවා. ඕකට ඒ ශාස්ත්‍රය කියනවා ගෙවල් වර්ග කරනවා කියලා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි තවත් පුංචි දෙයක් ඕකට ඇඳලා බලන්න ඕනේ මේ ලෝක සම්මත ලෝක ස්වභාවය කියන්නේ. අපි දකිනවා මේ දේ දුන්නක් පායලා තියෙනවා.

එහෙම නැත්නම් වතුර ටිකක් කටට හරි අරගෙන ඔය ඉරේලිය තියෙන වෙලාවක පුංචි බිංදු වශයෙන් යන්න පිම්බොත් එහෙම ඒ වතුර බිංදුවලින් දේ දුන්නා සුළු මොහොතකම ඇවිල්ලා පේනවා. නිල් පාට, සතුපාට, කහ පාට, කොළ පාට එක එක එළියි. මේවා ඔක්කොම එකට බඳ වෙලා නෙමෙයි හැදෙන්නේ. එක එක රේඛාවෙන් රේඛාවට නිල් රේඛාවක් ඊළඟට සතු රේඛාවක් ඊට පස්සේ කහ රේඛාවක්, කොළ පාට රේඛාවක් මෙහෙම ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ ඔය ගෙවල් වලක් තිබෙන එක පැත්තෙන් පැත්තට ඔය විහිදෙන කිරණ එකින් එකට එකින් එකට වෙන එනම විහිදෙන ක්‍රමයක් තියෙනවා. අර වර්ණ පහකින් විතර විහිදිලා යනවා වාගේ ඒවා හොයලා හිටම් ඒ අය ඒවට නම් තියාගන්නවා. බුදු දහමේ තියෙන ඒවා නෙමෙයි මෙයා වාස්තු විද්‍යාවේ තියෙන ඒවා. බුද්ධ දහම වශයෙන් වෙනම කළ ත්‍රිපිටකන්නේ නැහ. ඔය නන්දා බද්‍රා ජයා රික්තා පූර්ණා අදි

වශයෙන් ඒවට නම් තියාගෙන තියෙනවා එය. ඔය රික්තා කියන්නේ ගිනි. සැර පාටයි. දැන් අපි අර වතුර ටිකක් පිම්බහම රතු පාටට යන කොටසක් තියෙනවා. ඔය රතුපාට හරි විසයි. ඒ වගේ අවස්ථා තියෙනවා. අන්න ඒ තියෙන තැනක් අහුවෙනකොට ඔය ගෙවල් වලත් ඒ කිරණ විහිදෙනවා අපිට පෙවුන්ේ නැතුවට. අන්න ඒ රතු කිරණ විහිදෙන තැනකින් බිත්තිට්ටුවක් දාන්න එහෙම හොඳ නෑහ කියලා ඒ වාස්තු විද්‍යාවේ කියනවා. ඒ කියන්නේ මොකද? එපදු විස කිරණ ක්‍රියාත්මක වෙන තැන් ඒවා. ඒවා මගවලා තමයි දොරක් තියාගන්නේ උළුස්සත් තියාගන්නේ. ජනීලයක් තියාගන්නේ, බිත්ති මූටුවක් ගන්නේ, මුල්ලක් වෙන් කරගන්නේ මෙහෙම ක්‍රම. ඉතින් ඒවා බොරුත් නෙමෙයි. අපිත්ඒ ඒ කාලේ පරිසන කරනවට දැකපු අත්දැකීම් ඉතින් ඒ වගේ දේවල් වලට හදලා ගන්නකොට අපි නොදැනුවත්ව ගියක් හදනකොට ඔයා බැලුවේ නැසත් අපේ කර්ම වේගයට අනුකූලවම හිතවිලි එනවා.

මේක මෙහෙම ගානට ගන්න ඕනේ. මේට දිගඵල හදාගන්න ඕනේ. මේ පැත්තට මෙහෙම කාමරයක් ගන්න ඕනේ. ඒ ඒවා ඉන්නකොට අපි දන්නෙම නැතුව අර කර්ම වේගයට අනුකූලව අපිට ගැලපෙන විදියේ ප්‍රතිඵලයක් ලැබෙන්න මූල පරිසරයක් හැදෙනවා ගේ හදනකොට. ඉතින් කර්ම වේගයට යනුව ඔහුට විනාශයක් එහෙම වෙන්න තියෙනවා නම්. අර මහා විස ගින්නක් ඇති කරන මහා ශාපයක් ඇති කරන ජාතිය තෙනකින්. ගේ ඇතුලේ ඒ විසක් විහිදෙන විදිහට හේතු වෙනම් එයාට ගන්න හිතෙනවා. කාමරයක් ගන්න බිත්තියක් වෙන් කරගන්නෙකක් හැදෙනවා. අපි දන්නෙම නැතුව එහෙම තැන් හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි වාතු විද්‍යා ක්‍රමය. ප්‍රයෝග සම්පත්තියක් අනුව කටයුතු කරන පැරණ ඊරිසිවරු කිව්ව මතා අර රකින්න. ඊට අනුකූලව යම්කිසි පුද්ගලය ප්‍රයෝග සම්පත්තියෙන් යහපත් පැත්තට හරවා ගත්තොත් ඒ ප්‍රයෝගය නිසා යහපත් ප්‍රයෝගය නිසා සාමාන්‍යයෙන් කර්ම වේගයන්ගෙන් පවා වෙන් වෙන්න හේතු ලබනවා.

එහෙම නැත්නම් පරිසරය හදාගත්ත කර්මයක් පල දෙන්න. ඔය සංසාරේ කරපු අප්‍රමාණ කර්ම තියෙනවා ඒකට ගැලපින ඒවා ඇදලා ඉන්න පුළුවන්. ආවොත් එහෙම ඊට අනුකූල වන්නා වූ කායිකත්වයට බලපෑම ඇති කරලා වික්ෂිප්තතාවයන්, මානසික විසිප්තතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පුද්ගලට වැදෙන ශක්තිය අනුව අනික් කෙනට හෝ රුස්ස නැති විදිහ ශක්තියක් ගෙයින් ඇදෙන්න පුළුවන්. ඒ වුනොත් ඒ ගේ ඉඳලා යන අයට පුද්ගලයෝ පිළිගන්නේ නැහ. එහෙම ක්‍රම තියෙනවා. ඉතින් එහෙම තැන් ගැන ඔය වාස්තු විද්‍යාවේ තියෙනවා මේ බුදු දහමේ තියෙන ඒවා නෙමෙයි. නමුත් බුද්ධ දහම පෙලා තියෙන්නේ නිවන් දකින මග ප්‍රධාන කරගෙන ඒකට අවශ්‍ය කරන කටයුතු අප්‍රමාදීන් කරගන්න හැටිය. නමුත් ලෝකයේ ජීවත් වෙන්න ඕන ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ නැත්තේ. ඒවා වැඩක් නැති හින්දාම නෙමෙයි. ලොව්තුරා බුදුවරු පහළ වෙන්න ඕනේ නෑ. ඒවා කියා දෙන්න. ඒවා කියා දෙන්න සාමාන්‍ය මට්ටමේ ඥානයක් ඇති ලෞකික මානසික මට්ටමේ

ඉන්න ඊසිවරු ඉන්නවා. ඒගොල්ලෝ ඒවා කියා දෙන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකය පහළ වුනේ අන්‍යයන්ට කියන්න පුළුවන් ඒවා කියා දෙන්න නෙමෙයි. අන්‍යය ඒ නොදන්න අන්‍යයන්ට කියන්න බැරි ඥානය ශක්තියකින් කියා දෙන ඒවා කියා දෙන්නයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය උන්වහන්සේ ඒවා නොකියන්න හේතුව ඉතින් මේ වගේ දේවල් ගැන පරීක්ෂණ කරලා හොයලා බලලා ඒවයෙන් ප්‍රයෝජන ගන්න අයට ගත්තාලා කි මිත්‍යා දෘෂ්ටියක් කියගෙන නැහැ. ඒවා එහෙම කරගන්න පුළුවන්. හැබැයි මේ එක කිව්වන් නිවන් දකින්න පුළුවන් කිව්වොත් ඒක වෙන්නේ නැහ. ඒකයි මිත්‍යා දෘෂ්ටිය. මේවා එකක්වත් අනිච්ච දේ නිච්චයි කියලා දුක්ඛ දේ සුඛයි කියලා ඔය ආදි වශයෙන් ගන්න. මේකේ අනිච්ච අනිච්චයි කියලා, දුක්ඛ දුක්ඛයි කියලා අනත්ත අනත්තයි කියලා ගන්න නම් ධර්මය අහලා නුවණ වර්ධනය කරගන්න ඕනේ. හැබැයි ඒකටත් තවගෙන පසුතලයට උපනිශරය වෙනවා. තමන් කරගත්ත පුණ්‍ය කර්ම හෝ පාප කර්ම වලින් පුණ්‍ය කර්ම කරලා තිබුණන් ඒවා උපනිශරයේ වෙනවා. සමහරවට පාප කර්මයක් සිද්ධ කර තිබුනොත් ඊට අනුකූල පසුතලයක් අපිම මුලාවෙන් හදාගත්තොත් අපි තියෙන වැඩටම

බාධකයක් වෙලා අර වටින අවස්ථාව මග ඇරි ලියන්නත් පුළුවන්. ඒ නිසා මේවයෙන් ලෞකික වශයෙන් ගන්න ප්‍රයෝජන ඉරිසි භාෂිතයෙන් ලබාගත ප්‍රශ්නයක් නෑහ. හැබැයි ඉරිසිවරුන්ට නිවන් දකින්න මග පෙන්නන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. ඒක බුදු මගින් කරගන්න ඕනේ. අනිකමේ ලෞකික දේවල් ඒ භාසියන් තුනින් පුළුවන් නම් දන්නවා නම් කරගත්තට කමක් නෑහැ රැවටෙන්නේ නැතුව. මොකද හේතුව? එහෙම දේවල් අරගෙන ඒ වැල්ලිලෝ හම්බ කරගන්න පුළුවන් ගුප්ට දේවල් නිසා විවිධ පුද්ගලයෝ කපටිකමට මමත් ඒක දන්නවා මමත් ඒක දන්නවා කියලා විකෘති වැඩ කරලා මිනිස්සුන්ගෙන් කීය කී හරි ගසාන වැඩ කරන්න පුළුවන්. එහෙමයි කියන පර්සා වෙන්න ඕනේ හරි අමාරු වැඩක් මොකද මේ කාලේ වෙනකොට ඕ කොක් කොහොම බඳ වෙලා තියෙන්නේ. නෂ්ටාවේෂ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවශේෂ නය තමයි ඉතුරු වෙච්ච නැ කියන්නේ. නැතුරු වෙලා තියෙනවා සතා නෑ. අන්න ඒ වගේ. ඒකේ තිබිච්ච අවශ්‍ය හරවත් හරිය ඔක්කොම හංගගෙන ගුරුමුට්ටු වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ.

තව ඉතුරු වෙලා තියෙන්නේ හරියෙන් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අර ගත්ත කමක් නෑහ. හැබැයි නිවන් දකින්න මගක් කියලා වරද්ද ගන්න එපා. එච්චරයි ඒක තියෙන්නේ.