Waharaka Dhamma
Arunodaya-56

Talk Arunodaya-56

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මේ තියෙනවා එක පවුලක තියෙන එක්තරා විදික අඳෝනාවක් මේ මහා ලිපියකින් විග්‍රහ කරලා. ඉතින් මේ වගේ ඉතින් කියන්න දෙයක් නෑහ මම මෙච්චරලා කිව්වා ධර්මය අනුම බැලුවොත් මේ ලෝකේ මේවා නොවෙනවා නම් ඒකයි පුදුමේෙ. රාග සහගත ද්වේශ සහගත මෝහ සහගතව හැදිච්ච ලෝකේ ඉන්න පිරිස අතරේ එකෙකු ටිකේ කවුලක් නැතුව ඉන්න තියෙනවා නම් එහෙම එකක් හැදුනොත් ඒකයි පුදුමේ. තණ්ඩු වෙනෙක් හෝ ඇනු පද කියාගන්නකෝ හෝ ඒක නෙමෙයි පුදුමේ. ඒක තමයි ස්වභාවය. ඉතින් අපි හොයාගන්න යනවා මොකද කොහොමහරි කමක් නෑහ ඔය ටික සුද්ධ කරගෙන සැනසිල්ලේ ඉන්න කවුරුද අවිද්‍යාවත් එක්ක තමයි මේ ඉන්න හොයන්නේ. ඉතින් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා මේ වගේ මේ තියෙන්නේ ලෞකික ගිහි කරදර වලින්.

තමන්ගේ මියගිය ඥාති හිතාසින් එක් කාලයක ඉඳලා ටන පස්සේ මැරිලා ගිහිල්ලාන් ඒක පැත්තෙන් හිංගී හිංසා කරනවා. ගෙදර ඉන්න තමන්ගේ දූපුතුන් ආදීවන්නාවූ අය ඉන්නවා නම් ඒවත් ඒගොල්ලෝ එකක වික්ෂිප්ත වෙලා එකින් එකුට විරුද්ධ දේවල් කරගන්නවා. ඉතින් අන්තිමට බලනකොට එක එක පැත්ත ගත්තා කියලා ඒක කොන් කරනවා. මේ ලෝක ස්වභාවය ගිනි ගොඩක්. ඉතින් ඕක තුන ඉඳගෙන අපි තවත් හොයනවා ඇලීම නිසා අපිට අත්හරගන්න බැ. පුතානේ, දුවනේ, අම්මනේ, තාත්තනි එක එක අදහස් වලින් ඇවිදිල්ලා අපි මායා දර්ශනයකින් මායා මුලාවකින් ලෝකෙට බඳිනවා. බැඳ බැඳ අනේ කොහොමහරි මේවා නැතුව හොඳ ලෝකයක් හදාගෙන අපිට ඉන්න තැනක් නැද්ද? අවිද්‍යාවේ තීරණයකට කොච්චරහරි ඇදලා දමනවා. ඒක තාම මේ ලෝකේ හැටිය. දැන් මේ ලියවන්න ගියාම වෙලාව යනවා ඒක මම මේ කිව්වේ එක තිරිදි කැටි කරලා. මේ දික්ඛා සාදු දැන් මව් කෙනෙක් ඒ වාගේම තමන්ගේ මේ දුක් ගැන ඇවිල්ලා ගැන කියන්න.

ස්වභාවය උච්චරයි ඕගන කියන්න දෙයක් නෑහැ. අද ඉතින් මෙයා සසර ගමන හැදුනේ. සසර ගමන අනන්ත සංසාරයේ මුලක් අපිට කියල එටයි විග්‍රහ කරන්න බැහැ. ගිහිල්ලා ආපු ගමන බැලුවොත් කරලා තියෙන පව්කන්දර බැලුවොත් අපිට මෙච්චර ඉන්න හාමුක පුදුමයා කියලා හිතෙනවා. අපි අනන්ත සංසාරේ පටන් මේ ධර්මයක් අහන්න නැති ලෝකෙක. අහන්න ලැබිච්ච එකම දේත් උද්දාම වෙන්න ලැබිච්ච එකම දේත් මොකක්ද ලෝකයේ විද්‍යාව වනේ පංචකාමය හැමදාම ඕකේ තමයි තිබුනේ පෝරේ ඔක්කොම ඕකෙන් අහක් වෙච්ච දහමක් කියන උත්තමී ලෝකේ පහළ වෙන කාලෙක අපිට උපදින්න හම්බ වුනා නම් බුද්ධෝත්පාදිය දුර්ලභයි කිව්ව අන්න එහෙම කාලයක්. අති දුර්ලභ දෙයක්. එහෙනම් මේ සංසාරේ එන ගමන් අපි කවදාවත් අපිට සැනසෙන්න උත්තමයෙක් හම්බවෙලා නෑ බණක් අහන්න ඇත්තක් කියා දෙන්න කෙනෙක් හම්බවෙලා නෑ අනන්ත සසරේ ඉන්නේ.

කාමයට ආවඩන පිරිසක් එක්කලා මරාගෙන, ගහගෙන, කාගොටාගෙන, පොරකාගෙන තරඟ කරගෙන ඔහොම තමයි සසර ඇවිලින් තියෙන්නේ. හිතෙන් කයෙන් වචනයෙන් කරපු කියපු හිපු දේවල් අරගෙන බලනකොට මේ අතනින් 100 නෙමෙයි 16ට එකක්වත් අපිට හොඳක් වෙනවා කරලා නැහ. කාට හරි හිංගියක් හිංසාවක් තමන්ගේ වඩ වඩාගන්න තමන්ගේමට තමන්ගේ උජාට තමන්ගේ වාසියට මේ තමයි අප්‍රමාණ සංසාරේ ගත කරලා තියෙන්නේ. මෙහෙම ගත කරලා ආපු ගමනකලාතුරකින් මේ ලැබිච්ච මිනිසත් බවකදී බුද්ධ ශාසනයේත් මුණ ගැහිලා බණපදයක් අහන්න ලැබිලා හිටන් යම්කිසි ඔලුවක් මොලයක් පෑදුනානම් අනන්ත සංසාරයෙන් ලැබපු වාසනාවක් හම්බවෙලා තියෙන වෙලාවක්. දැන් මේ වෙලාවේ වෙනකොට මේක තෝරාගන්න වෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත්

අපි විසින් කරපු දේවල් අපස පත ගලා එනවා කියන එකද ඇත්තක්. කම්මස්සකෝම් කම්මදාෝ කම්මය යෝනි, කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං පරිස්සාමිති කල්‍යාණංවා පාපකංවා තස්ස දායාදෝ භවිස්සාමිති මේ සසර ගමනේ එන හැටි. කර්මය මුල් කරගෙන දායාද කරෙන්නේ පිසර කරන්නේ නෑයා කරගෙන උප්පත්ත ස්ථානය කරගෙන යම්කිසි කරන ලලාද කර්මය හොඳ එකක් නම් හොඳක් හෝ නරක එකක් නම් නරකක් හෝ කියන ලෝක සම්බරක භුක්ත විඳගෙන එන ගමනක්. ඉතින් හොඳක් හොරලා තියෙන්න එපැසටදී හොඳක් ලබන්න 18 එකක් හොඳ මාත්‍රයක් කරලා 189ක් කරන්න තියෙන තරම් ජඩ වැඩු වැඩ කරලා ආපු සසර ගමනක දැන් අපි මොකක්ද හොයන්න යන්නේ අපිට හම්බවෙන විපාක අපි සූදාන වෙන්නද හදන්නේ? සූදනා වෙලා සූදානද ගත්තත් දැන්නේ. සිවුර දාගත්තත් දැන්නේ.

ඕක අපිට ඉස්සර ඉඳන් හම්බවුනා මෙච්චර දුරේ එන්නේ නෑ සසර ගමන බුද්ධහම හම්බවෙලා තිබුණා මීට ඉස්සර එහෙනම් තේරුම් ගන්නවා කල්පන ගානක එහා ඒවත් තියෙනවා අපිට ගෙවන්න. එහෙනම් ඔය කල්පූ ගාණත් සසර ආපුවා. අපි ගෙවපු නැති ඒවා ඒ ගුණඩේ තියෙනවා. එහෙනම් ඔය කාලේදී අපි කරලා තියෙන වැඩි හරියක් බැලුවොත් එහෙම මේ මහා ලෝකේ නම් කරලා තියෙන්නේ අරක අතරගත්ත වැලි ටිකක් විතර ඇති. කරලා තියෙනවා හොඳ. නමුත් දැන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කරදරයක් නැති සුන්දර ලෝකයක්, ජීවිතයක්. මොකේ ප්‍රතිඵලද? හෝදේක ප්‍රතිඵල. කරලා තියෙන්නේ මොනවද බැලුවොත් එහෙම අපි ගැන අපිටම ලැජ්ජා හිතෙනවා මේ ලෝකේ සුන්දර ලෝකයක් මා වාගේ ඉන්ට හිතනවා නම් මා භයානක ලෝකයක් භයානක විපාකයක් මේ එන්නේ. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරගෙන මෙතෙක් අපින් සිද්ධ වෙච්ච අවඩ අසාධාරණ ලෝක

සත්වයාට මම අද මේ කරන යහපත් දේ පුනක් වශයෙන් අයිති වේවා. මම මේ ණයෙන් නිදහස් වෙලා මෙයිම මගේ ජීවිතයේ නිවනින් පූර්ණ කරගන්න ලැබේවා කියන මේ අධිෂ්ඨානය ගන්නවා නිසා වෙන මොකක් ගන්න බෞද්ධයෙක්. බෞද්ධ පැතුම ඕක වෙන්න ඕනේ. ඔය එහා දෙයක් මේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න යන්නේ. මේ දහම තේරුම් ගත්තේ නැති නිසා හරියට තේරුම් ගත්තා නම් තවදුරටත් අනේ මගේ පවුලි දුව හොඳ කරගෙන ඉන්න පුතා හොඳ කර ඉන්න සමගයෙන් සමාධන් කිරි පැනී වාගේ අපිට හදලා දෙන්න කියන්න කාටවත් කියන්න යන්නේ නැහ. අපි දන්නේ නෑ අපේ ජීවිත ගෙවාගෙන ආපු හැටි. අපිට මේ ටික වෙන්නේ කොහොමද? ලොව්තුරා බුද්ධත්වය පතාගෙනා වූ ලොව්තුරා බුදුපියාණන් වහන්සේට පුදු වෙලා උන්වහන්සේ දේශනා කරනවා. තමන්ට වෙච්ච දේවල් තමන් මුල් බෝධිසත්වය පුරුම් පුරාගෙන එනකොට තමන් අතින් ලෝකයාට සිද්ධ වෙච්ච වැරදි කීහපයක්.

පුබ්බ කම්ම පලෝතිකාව දානය කියලා. ඔයා අපදාන පාලීට අයිති කොටසක විග්‍රහ වෙනවා. පෙර කරනලද කර්ම බෝසත් කාලයේ එනකොට සූදානම් වෙලාවම ආවේ නෑ. අතරමග පව් කෙරිලා තියෙනවා. සමහර වෙලාවට දේපොල ආසාවෙන් තමන්ගේ සුළු පියාගෙන නැහනම් බාප්පගේ පුතා ගලක් පල්ලට තල්ලු කරලා ගලකින් ඔලුව ගොඩි කරලා මරලා දාලාත් තියෙනවලු. අනි බොරු කතාවක් එන මහ බෝසතාණන් වහන්සේ නම් කවදාවත් ඔහොම කරන්නේ නැහ කියලා අපි වේරන්නදුවර හරියන්නේ නැහ. ඒවා ඒ ආකාරයෙන් පොත්ල අදස් සඳහන් කරලා තියෙනවා. මල්ලෝ පොර සූර්යෙක් වෙලා චණ්ඩිකම් පෙන්න්න ගිහිල්ලා පළවෙනි දැනගන්න ගිහිල්ලා අනිකට ගහලා කොන්ද කරලා දැම්මා බිම

ලොව්තුරා බුදු වෙලා ඉතුරු ගෙවන්න වුණා. නිකන් නෙමෙයි ඔසුපත් නරකලා දුක් ගෙවලා ගෙවලා ආනන්දමයි හොයට ටිකක් කෙක්කුමයි. මම පොඩ්ඩක් හාන්සි වෙන්නම්. ඔය ඉන්න අයට මොනවාහරි ගැලපෙන ධර්මයක් දේශනා කරන්න කියලා උන්වහන්සේ හන්සි වෙච්ච අවස්ථාව බොහොමයක් කියා තියෙනවා. ලොව්තුරා බුදුලත් පිටේ අමාරු ඇරගන්න බැරුව ගියා අර කර්ම වේග. එහෙනම් මේ වගේ දේවල් කොච්චර තියෙනවද ඉතින් ඔහොම කර්ම 12ක් උන්වහන්සේ විග්‍රහ කරලා තියෙනවා 14ක් තියෙනවා. සිද්ධ වෙච්ච කර්ම හැටියට පෙන්නලා. එහෙනම් ඉතින් අපි ඒ කියන්නේ මහා බෝසත් චරිතයේ ඔය වගේ කෑලි තියෙනවා නම් අපේ චරිත ගැන මොනවද අපි මේ හදන්න හදන්නේ? අපි කොහොමද සසරටේ ඇවිදිලා ඇද්ද? ඒක හින්දා හොඳම ලේසිම ක්‍රමය මොකක්ද ලැබිච්ච අවස්ථාවේදී තව යන්තම් කොස් වැටයක් ආ හරි ජීවිතය ගැටගහගන්න කල්පනා කරන්න පුළුවන් මට්ටම මේ ඉන්නේ. මට ඒ ඇති සිහි

කල්පනාවෙන් අනිච්ච දේ, දුක්ඛ දේ, අනත්ත දේ සිහි කරලා අනේ ලෝකය අනිච්චයි දුක්ඛ අනත්තයි මේකෙන් මිදෙන්න ඕනේ කියලා. ප්‍රඥාව වර්ධනය කරගන්න මොහොතක් හිතනවා නම් ඒ අවස්ථාව අතිශරේතයි. පවුලේ ඉන්න අය එක්ක සමගිය හදන්න හදනවට වැඩියේ. ඕක සරේතයි. යථාර්ථයනම් ඕක තමයි මට කියන්න තියෙන්නේ වෙන මොනාද මේවා හදාගෙන කොහේ ඉන්නද? අපි හදාගත්ත ලෝකේ එහෙම එකක් නෙමෙයි. අපි කර්ම වේග කරලා තියෙන්නේ ඔහොම සුන්දර ලෝකයක ඉන්න නෙමෙයි. කලාතුරකින් එකක් හම්බවුනා නම් දාක් ගෙවලා තියෙන්නේ අපාගත වෙලා. දෙවියෙක් වෙලා අත්බ්බැවක් ගත කළා නම් දහසක් අත්බ්බැව්ව අපාගත වෙලා ඔහොම තමයි ගමන ඇවිදින් තියෙන්නේ. ඉතින් එහෙම ගමනක් තුළ අනේ මට දුකයි කරදරයි. පවුලේ අය මම කොන් කරනවා. මට මෙහෙම කරනවා. ව්වා එකක්වත් හිතන්න යන්න එපා. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න

ඒක තේරුම් අරගන්න ඕනේ ඒ විදිහට. හස ගිනිගත්ත කෙනෙක් මොකක්ද කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අහන මේ උපමාවක් දෙන්නේ මේක වටිනාකම පෙන්නන්න. ස්වාමීනි ඉක්මන් වෙලා ගින්දර නිමා ගන්න එපැ. මහන ඊටත් ඉස්සෙල්ලා කරන්න ටිකක් මම කියන්නවා. මේ ලෝකේ මේ පංචස්කන්ධය අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා ලෝකෙන් මිදෙන කටයුතු කරගන්න බලන්න මෙනෙහි කරන්න ඒ මොහොතක් නිවන් දකින්න උත්සාහ කරනවා නම් ඊට වඩා වටිනවා. දැන් මේකේ තරම කොච්චර දුකක් හින්තක්ද පෙන්නුවේ. හිස ගිනිගත්ත කෙනා ගිදිනීවන්ට ඒකට ඒව කාලෙත් අත්ඇරලා. ඒ වන මොහොතත් විදර්ශනාව වඩන්න යොමු කරගත්තා නම් මේක වටිනවා කියලා පෙන්නුවේ මේකේ වටිනාකම පෙන්නන්න. එහෙනම් අපි ඒවා කොච්චරම් දුරට බුද්ධ බලන අරගෙනද ඉන්නේ? අපි ඉන්නේ කොහෙද පොඩ්ඩක් හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ ලෝකේ යන්න සුන්දර ලෝකේ මාන්න එපා. බෞද්ධය හැටියට ලැබු අවස්ථාවෙන්

ප්‍රයෝජනට අරගෙන හැකි තරම් දුරට ලෝකය අසාරයි කියලා මෙනෙහි කරන්න. ඒකටම උදව් කරගන්න ඕවා. අනේ බලාපොරත්න සුන්දර ලෝකයක් නෑ. දරුවන්ගෙන් සන්තෝසෙන්න බලාපොරොත්තු වුණා කොහො සන්තෝසයක්. දරු සෙනෙහස දරු ගින්නක් වෙලානේ. දාලා යන්න බ්බෑ කරන්න දේකුත් නෑහ. සෙනෙහස කියන මුලාවෙන් බැඳිලා. මොකද කරන්නේ? යකට දම්ලකින් බැන් දෙකට දන්වැල කඩාය ගියාගි මේක කඩාගෙන යන්න බැහැනේ. දරුවනේ මොකද කරන්නේ? දාලා යන්නේ කොහොමද? ඉතින් ඵලයංකම මම ගිහි මනවියංකු. කවුරුහරි කිව්වොත් එහෙම කොහොම යන්නද බන් අර පොඩි එක අදාල ඒකගෙන් බොන්න බලලා මම මොනවා කියන්නද? ඔය කොච්චර බැන්නත් කිව්වත් මම නැත්නම් උන්ට කවුද මෙන්න මෙතන තමයි ඉන්නේ. කොච්චර මහන්සිලාද මම මේ ගේ පොඩ්ඩ හදාගත්තේ

මගේ ජීවිත කාලේ හරි ආරම්භ කරපු සල්ලිය නෙමෙ පන්සන් නැ ඔක්කොම දාලා මේ පොංචී ඩම් කෑල්ල අරගෙන හදාගත්තේ. මේක දාලා මම කොහේ යන්නද ජීවිතය ගත කරන්නේ මෙහෙම තැන්වල මෑතදී සිද්ධ වුනේ එකම සිද්ධියක් මම නම් ගවොත්න කියන්නේ නැහ. නමුත් මේ සසර භයානකත්වයත් ලෝකයා අල්ලගත්ත දේකේ තියෙන භයානකත්වයක් කියන්න කරුණු කිහිපයක් පෙන්නන්න එක්තරා පවුලක අම්මයි, තාත්තයි, දරුවෙකුයි. මේවා කිහිප දෙනෙක්. එක රෝහලක ඇඳක මලා. ඒ අතරේදී ඒ පවුලෙන්නේ තව එක්කෙනෙක් ලෙඩ වුණා. අසාධ රෝගයක්. එයත් ඔපරේationන් කරලා අර ඇඳටම ගෙනාවා.

යන්තන් නින්දයාගෙන එනකොට මේ එහාට මෙහාට හැරෙන්න එපා පෙල්ලෙන්න එපා කියා තිබුණා. එහෙනම් දැන් බුදි හීනයක් නොවන හීනයක් පේනවා. ක හීනියෙකුත් නෙමෙයි ඇබහැමත් නෙමෙයි. අර මැරිච්ච එක්කෙනෙක් ඇවිදිලා කියනවා මේ ඇඳ මගේ. තෝ මොකද මගේ ඇඳේ ඉන්නේ පළහකට මේ ස්පිරිතාලය ඇඳ අයිති කරෙන්නේ මැරෙන්න යනකොට ඇද ඉඳලා මැරිච්ච එකක්. කකුල් දෙකින් ඇදලා බිමර දාන්න හදනවා. අනිකත් හැදිලා මොකද කරන්නේ මේක මගේ ඇඳ තෝ මොකද කරන්න කියියා බෙල්ලන් අලලා කකුල් දෙක අත් දෙකත් තද කරගෙන බෙල්ලත් අද කරලා. තුන් දෙනෙක් තුන් ආකාරයෙන් ඇඳ පොර කනවා. ඇඳ ඉස්පිරාලේ. මැරණේ තුන් දෙනා ස්පිරිතාලේ ඇඳින්න.

මේ ලෝකේ පුදුමයි කියන්නේ මේකයි. අවසානයේදී හිටපු ඇඳ තාලා යන්න බැරුව ඒකේ හිත බැඳිලා තිබිච්ච හැටි. ඉතින් මේ වගේ දේවල් නිසා හිතන්න එපා මේ ලෝකය ඇලුම් කරන්න නම් කිසි දේකට. මේවා බරපතරකම මෙච්චර සැරයි. අවිද්‍යාවෙන් වැහුණාම පුද්ගලයාගේ මනස කොහෙද බැඳෙන්නේ? ස්පිරිතාලය ඇඳේ හිටපුහම මැරනකොට ඒක සිහ වුනා නම් ඔහු එතනින් යන්න බැ. අපි දැනුවත් එක්තරා දෙයක් කියන වෙනවා. මම පුංචි කාලේ එක්තරා පන්සල්ක සිද්ධ වෙච්ච සිද්ධියක්. මම දන්නා දුන්න ස්වාමීන් වහන්සේ නමක් පන්සරක වස් වසන්න ගියා.

වත් සමාදන් වෙලා ගිහින් එක දවසයි මේ උදේ පාන්දර හාමුදුරුවෝ එනවා. වෙවුල වෙව්ල හරි බයක් වෙලා තියෙන්නේ මම මොකද හාමුදුරුවේ බය වෙලා වාක් පාත් පුංචියේ එකයි. කෑ ගහන්න එපා මම ඕවා කියන්න පුළුවන්ද අපිට උඩ බැලලා මූන්ට ගල ගහගත්තා වගේ. ඕවා ආරංචි වුනො. මෙහෙම කතාවක් කිව්වා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ සිද්ධිය ගැන. ආපු හාම කාටවත් ඔබ කියන්න එහෙම එපා. මේක අපිටම නින්ද ආවා. මගින් තැන් කියන්නේ නෑ කවුද කියලා කියන්නේ නෑ. මේ හාමුදුරුවෝ එදා ගිහිල්ලා

එක්තරා ඇඳක නිදාගත්තා. කාමරයක මේ හාමුදුරන්ට ඇහෙනවා හිම අධින සද්දයක්. හාමුදුරුවෝ ගැස්තිලා බැලුවා මේ අමතුව හූලන සද්දය මොකක්ද බලනකොට වැහැරඉල්ලු වෙච්ච ඇට කටුවාගේ තියෙන ශරීරයක් එතිච්ච වැරහැඩි සිවුරක් ඇඳගත්ත හාමුදුරුව කෙනෙක් වෙවුල වෙවුල ඇඳ දිහා බලා ඉන්නවා. යොමු කරලා බලා ඉන්නකොට ඒ පැත්ත බලා ඉන්නකොට ඇඟ හිරි වටිලා ගියලු කියපු වචනයක් ඇහිලා. අනේ උන්වහන්සේ ඇඳට ගොඩ වුණා විතරයි මම ඇඳෙව්ව ඇන්නේ. ඕක තමයි කියපු වචනය එඩි වෙනකන් ඇහැරලා ඉඳලා පාන්දරාවක් වස් කරලා ඔක්කොම වෙරයි

වස් ඔක්කොම ඉවරයි. වස් සමාදන් වෙච්චා ඔක්කොම කැඩුණා. සිද්ධිය මොකක්ද කියලා හොයලා බලනකොට ඒ පන්සිල් එක්තරා මට්ටමක වයසක හාමුදුරුවෙනෙක් හිටියා. මේ හාමුදුරුවෝ මේ බඩුමුට්ටු වලට හරි ආසයි පන්සලේ දුර පන්සලකට ගියා මේ ධර්ම දේශනාවකට ධර්ම දේශනාව දවසේදී මොකද කරන්නේ? ඒ ගමේ ඉන්න අය හාමුදුරුවන්ට ඇඳක් පූජා කළා. දැන් මේ ගමට ගියේ පන්සිලේ හිටපු ඇවිත් ළමයයි මේ හාමුදුරුවෝ. දැන් ඒ සිරිතක් තියෙනවා පූජා කරපු දෙයක් එහෙම තියෙනවානම් ඒ පන්සල දීලා යනවා මිසා කරන් යන සිරිතක් නෑ. ඒ වුනාට මේ ඇඳනම් දාලා යන්න හිතෙන්නේ නෑ. අර පන්සලේ ඉන්න හාමුදුරුවන්ට කියා තියෙනවා

මට නම් මේකේ ගෙනියන්න ඕනේ. ඒ හාමුදුරුවෝ ටිකක් හිත දූස්සේ ගතියෙන් උන්වහන්සේ ඕන එකක් හොරගන්නවා. මෙහනම් ඕට උදව් කරන්න මිනිස්සු නැහ. ඕ නිකක් කරගන්නවා. කොල්ලෝ හිටහක පොඩ්ඩක් රෑ වෙනකන්. රෑ වෙනකන් හිටියට පස්සේ මොකද කරන්නේ? අර ඇඳේ තිබිච්ච පොළු ටික ඔක්කොම කඳ බැඳලා මිටිය හදලා. ඒකෙන් මෙට්ටෙත් ඔතලා ඔක්කොම කරලා කදලියට වාගේ මැඳගෙන කොල්ලට එක පැත්තක් උස්ස ගනින් කියලා අනිත් පැත්තක් කර තියාගෙන හාමුදුර මොකෙද කරන්නේ අඳකට ඒපිටින් ගොඩේ පාරෙන් ගොඩේ පාරෙන් ඇදිලා සෑම ආවා පන්සලට පන්සලට එනකොට 10 11ත් පහුවෙලා. දැන් මේක හෙට වෙනකන් ඉන්න බැහ මේ පුදුව ලෝකෙක හැටි මේ කියන්නේ. අර ඇදන් ටික තියලා මහන්සි වෙලා ඉන්න බැහැ හෙට වෙනකන්. අදම බුදියෙන්න ඕනේ හදාගෙන.

අර කොළුවත් එක්ක ලуваලා මොකද කරන්නේ? ඇඳ අටවා ගත්තා කාම්බරි. හාමුදුරුවෝ සුවසේ බුදියා ගත්තා බුදියා ගත්තමයි. බුදේවල් නොට මැරිලා. සිද්ධිය ඔච්චරයි. අර මම කිව්වා හාමුදුරුවෝ ස්වාසන්නලා ගිහිල්ලා හටවා වස් සමාදන් වෙලා. අන්න ඒ පන්සිලේ ඒ ඇඳේ තමයි බුදියා ගන්නකොට ඔය සිද්ධිය දැක්කේ. උටට ඇදලා හූල්ල වූ පාර ඇට සැකිල්ලක් වාගේ පේත කයකින් වැහැරිච්ච කයක ඒ වගේම සිවුරක් වැහැරිලා තියෙනවා ඇඟේ එලිලා. අරඳ දිහා බලාගෙන හුල්ලලා. අනේ උන්වහන්සේ මම ගෙන තිබ්බා විතරයි වැටුනේ කිව්වා. ඒ කියන්නේ ඇඳේ බුදිය ගත්තහම වැටුනා දැකයි ඒ කියන්නේ මැරිලා. මල පිරේත හව වුණා. ඇඳට ආසාව. දැන් මේවා කියන්නේ භික්ෂූන් වහන්සේලා අට ගරු කරන්න විදිහට එහෙම නෙමෙයි. භික්ෂූන් වහන්සේ කිව්වත් මනුස්සයෙක්නේ.

එන් කාට හරි මේ ආසාවන් අසීමිත තෘප්තියක් නැති සීමාවක් නැති. ඒ ඒ දේට බලාපොරොත්තු ඇති කරගත්තහම මගේ එක කියලා මගේ ඒවා කියලා. ඒ වාගේ මගේ ඇද්දා මගේ පුටුව මගේ කොට්ටෙ මෙතේ මේ ආදි වශයෙන් ඔය කියන ගති තියෙනවා මේවා හරි භයානක බව පෙන්නන්නයි මේ කියන්නේ. නිදාගන්න තියෙන ඇඳ, ඉඳගන්න තියෙන පුටුව කියලා කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. මගේ එක කියන එක අත්හැ ඇැරලා. අපි ඉන්න ගේ කියනවා. මගේ ගේ කියන එක අත්හැරලා. ඔහොම ක්‍රමක් මම මගේ කියන අදහසූර්ණ අත්හැරෙන විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා ජීවිත. ඉතින් කියන්නේ ඒකයි එහෙම තේරුම් අරගත්තේ නැත්නම් මේ මැරිච්ච අයගින් කරදර කියන්නෙත් ඕව හුඟාක් දුරට ඔහොම ඒවා. අපි දකින්න නැති පැත්තක්. ඓතිවාසිකම් කියලා අයිතිවාසිකම් මගේ ඉඩම මගේ ගිය කියාගෙන එකෙක් මැරෙනකොට

මැරිච්ච පරලොව ඉඳලා එක හූලනවා. අරු එහ ඉඳලා ඒක උගෙල්ලු. ඔය ඉඩම මම ගත්තේ. නැත්නම් මම හොරපුවක් ගහලානේ ඕක ගත්තේ. උගෙන්නේ කොහොමද? ඒක මගනේ. අර මැරිච්ච එක එහිකන් හූලනවා. අරකත් මගේ කියලා ඌත් මැල්ල යනවා ඌත් ඒ ගොඩේ. බලනකොට උන් දෙන්නාවම මගේ හගෙන පොර කනකොට තව එකේ කියනවා තොගෙන්නේ කොහොමද ඕනේ ඔයි ඊට මම අහවල් එක්ක රාගි සල්ලි දීලා ගත්තේ. බලනකොට ඊට ඉස්සෙල්ලා සාපුත් අනිත් නත්ත අයියි. ඒක ඇහේ පොර කනවා. අයිතිවාසිකම් වලට මහා පොරයක් තියෙන ලෝකයක් ඕක තරඟකාරී පොළට ගියාම පොළේ බලුගන්නටේ වෙලෙන්දේ අන කක් වෙළෙන්දගේම දෙවෙනියට කෑ ගහනවා වාගේ. ඔය ලෝකෙට හිත තියලා බැලුවොත් එහෙම සමහර වතුවල එකම මර ජාලයයි. මරාගන්න හදනවා. ආයිතිවාසිකම් කියේ. එකෙක් එක්වත් දාලා යන්නේ නෑ.

ඊට පස්සේ තව එක ඔව එක එක් ඒවාක් නෙමෙයි මග කියලා මෙහෙ ඉන්න මනුස්සයෙක් කියලා කියනවා මේ මස්ලේ කයෙන් ඉදගෙනි වරෙව්ව එකතු වෙලා හටන් අරුට ගහපුම ඊට ඉස්සෙල්ලා උගෙලුවෝ අපේ නෙමෙයි ඉල්ලුවේ. ඒ වෙලාවට තමන්ගේ කාටවක් නැති වෙන්න යනකොට ඔක්කොම එකතු වෙලා හිටන් අනි කර ගහනවා. ඔන්න ඔහොම ක්‍රමවේදයක් තියෙනවා. ස්ථානයක් පන්සලක් හරි. මේක මගේ කිව්වොත් එහෙම අර පරම්පරාවම විරුද්ධයි. මට ඓතිහාසිකවම තමන් ඉන්න එක. ඉන්නකන් ඉන්නවා මිසා වෙන මොකක්ද ඔය අදහස තියෙන අයට බොහොම කරදර අඩු. ආ ඉන්නේ අයිති කරගන්න ඇවිදි නෙමෙයිනේ. එහෙම එකක් ු කියන්නෙත් නැහැනේ. එතකොට අර භූත කරදර අඩුයි. මේ ගෙවල් වලත් මේ සිද්ධිය මෙහෙම තියෙනවා. දකින්නේ නෑ. මගේ කරගෙන මගේ කියන සින්නක් කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ අනික මැරනකන් ඉන්නේ.

ආත්ති මැරික ඉන්නවා නිකන් දැන් ඉතින් මේක මගේ කියන්නේ හරි ආසය වචනයට මේ මගින් හරි ආසයි ඕක කියන්නේ. ඉතින් කියන එක ඊට ඉස්සෙල්ලා මගේ කිව්පු එකකා මැරෙනකන් බලා ඉන්නවා. ඊට පස්සේ මටනෙක අයිති වෙන්නේ. එදා පටන් ගෙන අනික් කොරම අලු වැහෙන්න කතා කරනවා. මේකේ කාගේද? මේක මාගේ. උඹලා මට ඕන හැටියට ඉන්න ඕනේ. මොකද ඒ මගේ ගේනේ. ඔන්න ඔය ජාතිය වඑනවා. ඔන්න ඕවා නිසා තමයි වැඩි හරියක් මේ දුක් විඳින්නේ අමනුස්ස ලෝක වල ඉන්න අයගෙන. ලෝකෙට බැඳිලා ලෝකේ මුලා වෙන අය ඔය මාව මග කියන එකේ බැඳිලා හරියට සතර අපාගත වෙනවා. අනන්ත කාලයක් බේරෙන්න බැහැ. ඇරුද්ද අත්හැරගත නැත්නම්. හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඉඳගන්නටේ ඉන්නවා මිසක් මගේ පුටුව කියන්නේ මොකක්ද? පුළුවන් තරම් ඒවෙන් අහක් වෙන්න උත්සාහ කරන්න ඕනේ කතාවලින්.

මේක මගේ වළඳ. මේක මම හදපු ගෙහි මම හිටෝපු ගහ ඕවෙන් ඔක්කගකෙම හිත අත්හරින්න ඕනේ. අත්හැරලා කටයුතු කරන්න පුළුවන් තරමට සැනසුමක් තියෙනවා.