Waharaka Dhamma
Arunodaya-58

Talk Arunodaya-58

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා තවත් එහෙම එකක් මේ කලාක් පාවිච්චි කරන ලද නිවසක් යම් ගැටලුවක් නිසා විකුණු ලද අවස්ථාවේ අප ඒ මිලෙට ගෙන එහි පදිංචියට යාමේදී අනුගමනය කළ යුතු යම් පිළිවෙතක් තියෙනවා නම් ඒක කියන්න ඕක දැන් මච්චරලා කිව්වෙත් ඕක තමයි. ඔය ස්ථාන වල තියෙන ප්‍රශ්න අවුල් නැහැ හැටිය. ඔබ මොකද කරන්න ඕනේ? මම මගේ කියන දෘෂ්ටියට බැඳෙන්නේ නැතුව කටයුතු කරමින් ලෞකික වශයෙන් හෝ කරන ලද උපකාරයට රෘතෝපකාර සගෙන ගුණය දිහි කරගෙන ඒ ගෙවල් දොරවල් හතපු ඉඩ කඩා පවපු යම්තාකයේ පිරිසක් හිටියා නම් හිමිකම් කියපු අයිතිවාසකම් කියපු අය හිටියා නම් කොහේ හිටියත් අද මේ කරන මහා පුණ්‍ය කර්මයෙන් ඒ අයට යහපතක් වෙලා සුගතියක් අභිවෘද්ධියක් ලැබේවා කියලා එහනම් ප්‍රාර්ථනා කරලා පිනක් අනුමෝදන් කරන්න පින් කරලා

ඕක නිසා වෙන මොනවා කරන්නද ඊට පස්සේ මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව තමන්ගේ වැඩිය කරගන්න පුරුදු වුනාහම ඔය ප්‍රශ්න ඔක්කොම ලිහිඇයි