Waharaka Dhamma
Arunodaya-59

Talk Arunodaya-59

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මෙත ප්‍රශ්නයක් මේ ඉස්ස මේ අහපු ප්‍රශ්නය හා සම්බන්ධයි මේකත්. ප්‍රතිසන්ධිය අනු දීර්ඝ චිත්ත පරම්පරාවක් ගෙනයාමට චිත්තජ රූපයට ශක්ති විශේෂයක් ආරෝපණය වීමක්ද කියලයි මේ අහන්නේ. මේ චිත්ත රූප නෙමෙයි කර්මජ රූප. මෙතන මේ අහන්නේ නැතහොත් කර්මජ රූපයද කියලයි අහන්නේ. මේ කර්ම රූපයට ශක්තියක් ඇදීමක් නෙමෙයි ශක්තිය නිෂ්පාදනය වෙනවා. ගතියට අනුකූලව ගතියට අනුකූලව ශක්තියක් ගොන්නැකිනවා කර්ම ශක්තිය. ඒ කර්ම රූපය ඒ ශක්තියෙන් නිෂ්පාදනය වට වෙනවා. ඒකට කියනවා ඒකේ තියෙන්නේ නස්ථික බලය කියලා. ඔය ෂ්ටික කියන වචනේ මොන ජාතිය වචනයක් වුනත් න අෂ්ටික කියන වචනයෙන් තමයි ෂ්ටික වෙලා තියෙන්නේ. අට ආකාරයක එක්වීම නිසා හටගත්තා වූ දේ ආපෝ, තේජෝ, වායෝ පඨවි වණ්,ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ අටක බලය ක්‍රියාත්මක වන න්‍යායක් තියෙනවා. ඒක තමයි න්‍යා අස්ථික

බල කියලා අත්ටික කියලා කියන්නේ න්‍යාටික කිව්වේ ඕකට. නමුත් ඕක නිරුක්තියක් මිසක් ශබ්ද නිරුක්තියක් මිසක් පදයට දෙන මේ මොන පදයද කියලා ප්‍රශ්නයක් ඕකේ නෑහ. ඉංග්‍රීසි වෙන්නත් පුළුවන්, ලතීන් වෙන්නත් පුළුවන් මොන භාෂාවෙන් හැදුවා වුණත් ශබ්ද නිරෘත්තිය ඕක ඒක හරියට ගැලපිලා තියෙනවා යම්කිසි පරමාණුවක් නිෂ්පාදන්න පරමාණුව බලගන්නන්නේ කොහොමද ඒකේ විද්‍යානුකූල අදහත තමයි ඔය කිව්වේ. පරමාණුවට බලය කොයින්ද අද වෙනකොට නවීන විද්‍යාවත් පරමාණුවට බලය හොයලා නැහ. මේ පරමාණු ආරෝපණ බලආරෝපණය වෙන්නේ මොකෙන්ද? මේ පරමාණුවේ හැටි කියලා හිතා ඉන්නවා. හැටි කියලා හිතෙන එක ධර්මයක් නෙමෙයි. විද්‍යාවක් නෙමෙයි ඒකේ හැටි කිව්වට ඒකේ හැටි කියන එක හේතුව නෙමෙයි. ඵලය හරියට දැක්ක නම් ඵලයට හේතුව පෙන්නන්න ඕනේ. හැටි හරියන්නේ ඒක නිකන් මන්ද බුද්ධක ප්‍රශ්නයක් එනවා. ඒක ඒකේ හැටි කියන එක. ඒක මෙහෙම වෙන්නේ මෙන්න මේ හේතුව කියලා හේතුව දකින්න ඕනේ. එහෙනම් ඒ පරමාණුවක සුද්ධාසකට බලපිහටපු මොකක්ද

හේතුව? අන්න ඒ හේතුව බලපින්න එක තමයි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අපි ඇති කරගත්ත ගතිය. ඒ ගතිය ඇති කරගත්තහම ගතියේ ස්වභාවය තමයි ඒ ශක්තිය නඉදවන්නේ. ඒක තමයි ඒක දකින්න ඕනේ. එතකොට කර්ම ශක්තිය කර්මජ රූපය නිෂ්පාදනය කරන්නේ කර්ම ශක්තියත් එක්ක ළමයි. කර්ම ශක්තිය කියන්නේ යම්කිසි කර්මයක් කර අපිට යම්කිසි ගතික් ගති හිතක් ඇති වෙනවා. ගති ගුණයක්. ඒ ගති ගුණය යහපත් වෙන්නත් පුළුවන් අයහපත් එකක් වෙන්නත් පුළුවන්. ඒ ගතිගුණය දුර්ගුණයක් නම් සුගුණ දුර්ගුණක් මේ ගුණ කියන්නේ මධ්‍යාස්ථ වචනයක්. සුගුණ සහ දුර්ගණ කියන වචන දෙකට බෙදෙනවා. ඔය ගති ගුණය ඔය දෙකට බෙදෙනවා. පාප ගතියක් නම් පාප ගති ගුණයක් වෙනවා. ඒක දුර්ගයක්. පුණ්‍ය ගතියක් නම් පුණ්‍ය ගති ගුණයක් එවා සුගුණයක් වෙනවා. මෙන්න මේ කියන කොයිකින් හරි ගතියක් පහළ වුනා නම් ගති නිකන් පහළ වෙන්නේ නෑ.

ගතියන් ගතිය ඇතිවෙන්නේ මේ ලෝකේ ආශ්වාදයත් එක්ක සම්බන්ධ අවිද්‍යා තෘෂ්ණා දෙකට බැඳීමේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් වශයෙන්. රහතන් වහන්සේ ගති නිරෝධයි. රහතන් වහන්සේගේ ගතිය කියන්න බෑ මොකක්ද කියලා. මොකද කියන්න ගතියක් නැති නිසා. ගති නිරෝධ කරපු නිසා. උන්වහන්සේට සමාධියක් තියෙනවා ගතිය හොයන්න බැහ මොකක්ද කියලා. කුමකට සමව වැදිලා මේ සමාධිය ඉන්නේ කියලා හොයන්න බැ. ඉතින් උතුම් අජානිය ධායතිය ඔබට දැහැන්නේ නැති බව අපට පෙනෙයි. එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනී. දැහැන් නැති බව පෙන්නමුණක් නොපෙන උත්තමය ඔබට අපර පටන් කරන නමස්කාරය වේවා වගේ ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපතියාදී දේවතාව දුරපටන් නමස්කාර කරනවලු එයාන්නට දැන් මොකද හේතුව අනික් අය සමාධියට පත් වෙලා ඉන්නේ අරමුණක පිහිටලා. එතකොට සිහි කරනකොට පේනවා ආවර්චන කරන හැටි.

අරමුණ ආවර්ජනය කරනවා පේනවා. චේතෝ පරිය ඥානයෙන් බලන්න පුළුවන් අය ඉන්නවා. ඒක පුණ්‍යත් තියෙනවා දෙවියන්ටත් හිත පරික අල්ලනවා. හිතනකොට හිත පේනවා. අන්න ඒ පේනකොට දකිනවා. පඨවි පඨවි කියලා සංඥාවට සමවැදිය සමවැදි ඉන්න හැටි. ඉතින් පඨවි කසිනෙ නෙමෙයි සමාධියලා බලා ඉන්නේ. ආපෝ කසිනෙට හැඟීම මොහොතක් ගානේ පවත්වන හැටි. ජල සංඥාව ගන්න හැටි වැටහෙනවා පේනවා. එතකොට දකිනවා මේ තේජ මේ ආපෝ කසිට සමැදිලා මේ සමාධියේ ඉන්නේ. ඔය විදිහට බලාගෙන රහතන් වහන්සේ නමක් දිහා බලනවා. මොකට සම වැදිලා කරනවා මුකුත් පේන්නේ නැ. හැබැයි සමාධිය උපරිමෙන් ඉහළමයි. කිසිම කම්පහාවක් නෑ. මොනවා අරමුණක් ආවත් අරමුණේ චලනයකුත් නැ. දැන් මෙහෙම ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය මොකක්ද කියලා බලපුවහම

ඒ දෙවියන්ට හොයාගන්න බැ. මේක තමයි මේ ඵල සමාපත්තිය හැටි. ඒ ඵල සමාපත්තිය දෙවියන්ට ගෝචර නෑ. අනාර්යට කොහොමත් අනාර්යට ගෝචර නෑ. ඉහළ ඵලයක ඉන්න ආර්යයෙක් ඉන්නවා නම් ඒ සමාධියට ගෝචර කරන්න පුළුවන් චේතෝ පරිය ඥානයක් තියෙනවා නම් එහෙම ගෝචර කරගත්ත හැකි. එහෙම අනික් කෙනකොට ඒ සමාධිය හොයන්න බැහැ මොන අරිහත් ඵල සමාධියද මොකක්ද කියලා. ඉතින් ඒ නිසා තමයි ඒ විශේෂත්වය දැකලා නමස්කාර කරනවා කියන්නේ. දැන් ඒ වගේ ඉතින් මේක අපි දකින්න ඕනේ. මේ වරක් ප්‍රතිසන්ධිය වූ පසු අදාළ ශක්තිය මිනිස් බවට හේතු වේනම් ඒක දිගටම මිනිස් අත්බැව් සදහස් ගණක් ලැබෙනවද කියලා මේ අහන්න. ඒක වෙන්නේ මෙහෙමයි. ඔහු ඉතින් යම්කිසි සංඛාරයක් රැස් කරනකොට ඒ මිනින් පල්ලෙහාට යන්න හරි. මිනිට වඩා ඉහළට යන්න දේව සංඛාරයක්, බ්‍රහ්ම සංඛාරයක් හරි.

නොවැඩුවොත් යම් කෙනෙක්. ඒ ලැබුණු සංඛාර මට්ටමේ නම් ඉන්නේ. ගෙව ගෙවා. ඒ කියන්නේ මේ පටිසන්ධිය ලැබූ ශක්තිය මට්ටමේ නම් ඉන්නේ. ඒ මිනිස් සංඛාරයෙන් හටගත්ත මිනිස් විඤ්ඤාණය පටිසන්ධි විඤ්ඤාණය වශයෙන් පහළ වුණා නම් ඒ විඤ්ඤාණයට අවුරුදු දහස් ගහනක ලක්ෂ ගහනක කෝටි ගානක බලයක් ගැබ්බෙනවා. ඒ ගැබ්බෙන බලය නිසා කර්ම ශක්තිය තියෙනවා. කර්මයෙන් ජතක වන ශක්තිය එතන තියෙනවා. එතකොට කර්මක්ෂය මරණයක් වෙන්න විදිහක් නෑ. යම්කිසි විදිහකින් ආයුෂය මරණයක් වෙන්න පුළුවන් ශරීරයේ තියෙන්නේ සතර මහාභූතියන් දුර්වල කාලෙක දුර්වල සතර මහාභූතයන්ගෙන් ගොඩනැගිච්ච ශරීරයට ආයුෂ තියන්න බැ. ඒක කැඩලා යනවා දිරලා යනවා. ඒක ලෝකේ සතර මහාභූතියන්ග කලින් කලා තියෙන වෙනසක්. ඒ වෙනස නිසා සතර මහාභූතයන්ගේ ශක්තිය අඩු

කාලයක් එනවා. ද්‍රව්‍ය වස්තුර රස ධාතුව අඩුයි. එතකොට ඒ ශරීර පවත්වන්න බෑ වැඩිල. දැන් මේ එහෙම කාලයක්. අවුරුදු ලක්ෂ කෝටි ගණන් ආයුෂ තියෙන කාලයක් එනවායි කියනවා. අවුරුදු ක්කක් අවුරුදු වෙනවලු මෛත්‍රී බෝහතන් වහන්සේ බුදු වෙන කාලෙට මේ කල්පයමයි. ඒ කලින් කල ඇති වෙන්නා වූ පරිසර වෙනස් වීමක්. ඒ වෙනස් වීම නිසා සතර මහාභූතයන්ගේ බලගැන්වෙන කාලයක් තියෙනවා. ඒ සතර මහාභූතයන්ගෙන් හටගත්ත ලෝකය පරිහරණය කරන ඒකෙන් පෝචනය වෙන කය කායික ආයුෂ දික් වෙනවා. එතකොට ඒ කායික ආයුෂ දික් වෙනකොට අර අවුරුදු කෝටි ගානක් ඇති කර්ම ශක්තිය ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කෝටි ගාන නකන් කර්මක්ෂය මරණයක් වෙන්නේ නැ. ඒ නිසා අවුරුදු කෝටි ගාණක් හරි ඒවලනත් එයා ජීවත් වෙන්න පුළුවන්. යම් මොහොතගේ කර්මක්ෂය මරණය අහවර වුනොත් එහෙම ඒකාන්තයෙන් ඔහුට අවිද්‍යා තෘෂ්ණා ඉවර

කරලා නැත්නම් අනුකූල පටිසන්ධියක් එයා කරලා තිබිච්ච කර්ම විවේකයෙන් හරි ඇදිලා ඇවිදිලා ආසන්න කර්මයක් වශයෙන් ගොඩනැගෙනවා. ගොණැගෙනලා යළි පටිසන්ධියක් අල්ලනවා. ඒ පටිසන්ධියේදී යම්කිසි ගුණය මොකක්ද? ගතිය මොකක්ද? ගතියට අනුකූලව පටිසන්ධි චිත්තය පහළ වෙනවා. ඉතින් යම්කිසි පටිසන්ධියක් ලැබුට පස්සේ අර අපි ඉස්සෙල්ලා කිව්වේ විදිහට දේව පටිසන්ධියකට බ්‍රහ්ම පටිසන්ධියකට හෝ තිරිසන් අසුර එබඳු පටිසන්ධියට යන්න හේතුවක් තිබුනේ නැත්නම් එහෙම එකක් බලවත් වඩලා තිබුනේ නැත්නම්. එයාට තව බොහෝ කාලයත් ඉන්නවා නම් කර්ම ශක්තිය. හැබැයි කර්මක්ෂය මරණයක් වුණේ නැත්නම්. උපය අක්ෂය මරණය කිව්වා කර්මයයි ජීවිත ශක්තියයි දෙක එකට ඉවර වුනෙත් නැත්නම්. ඔය උපච්ඡේදක මරණ කියන මරණයක් හදිසි යන තුරක් එහෙම වුනොත් කය මැරෙනවා. කය මැරුනට කර්ම කය, චිත්ත කය, ඉතු කය, ආහාර කය කියන හතර කයකින් එකයි මැරෙන්නේ.

ඇක්සින්ට වෙන්නේ කර්මජ කය නෙමෙයි මේ ආහාරජකය ඉරතු පරියාසය නිසා ආහාරචකය යම්කිසි වෙනක් වෙලාව නම් ඒකත් එක්කයි ඒ දෙකයි මැරිලා යන්නේ. ඉත්ත රූප පරම්පරාව කුණු වෙලා යනවා. එක කොටසක්. ආහාර රූපයන්ගෙන් හටගත්ත එක. කර්ම කර්මයෙන් චිත්තයෙන් හටගත්ත එකක් තියෙනවා. අන්න ඒක ඉතුරු වෙනවා. ඒකම බැ. හරියට බැලුම්බෝලයක් පුඹලා තියලා බැලුඹෝලට වෙඩි තිබ්බොත් බක්් ගලා බැලුම්බෝලේ පුපුරුවට හුළඟට වෙඩි වදින්නේ නැහැ. ඇතුලේ තියෙන හුළඟ එහෙමවයි. ඒක බොක්් ගලක් විසිලා යනවා. අන්න ඒ වගේ ඇ ਐ ඇක්සිඩდეන්් එකක් වුනොත් අපි අර සූක්ෂම කය කිව්වේ කර්ම චිත්ත ඉතු කියන එකෙන් හටගත්ත සූක්ෂම ශරීරයේ ඒක වදින්නේ නෑහැ. ඒකට පහරක් වදින්නේ නැ. ඒක පැත්තකට විසි වෙනවා. බලනකොට කය කුඩු වෙලා ගිහිල්ලා. නමුත් අරකෙන් බැලි හැකි ඇයි හැකි ඔක්කොම පුළුවන්. අන්න ඒක තමයි ගන්ධබ්යා වෙන්නේ. සූක්ෂම කායිකයා. එයා තමයි ආයසරයක් ගිහිල්ලා යම්

කියන එකේ බඩකට ගිහිල්ලා එට උප්ක්කන්ති යන්නේ. ඔක්කම් වෙලා උපදින්නේ ඒක. අන්න එතකොට ආයසරයා මොකද වෙන්නේ? අර කර්ම ශක්තිය මනුස්සයෙක් වෙන්න කර්ම ශක්තිය තිබුණා නම් ඔහු මනුස්ස භවංගියේ තියෙන්නේ. ඒක තව අවුරුදු කෝටි ගාණක් ඉදිරියට කල් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මනුස්ස ගන්ධබ්බයාම තමයි මනුස්ස ගැබකට ගිහිල්ලා උප්පත්තිය වශයෙන් යන්නේ. අපි ලෝකයට ආලය කරනවා. කියන්න බැරි කොටසොත් තියෙනවා මට ඕකේ. විද්‍යාවක් තියෙනවා ශබ්ද විද්‍යාවක් හරි අපි ඉස්සෙල්ලා කිව්වේ ශබ්ද නිරුක්ති. කළ ආලයට අ වෙන නිසා කළ ආල අය කලලය කියනවා. එහෙනම් ඉස්සෙල්ලාම දරුවෙක් හටගන්න කලලයක් හටගන්න ක්‍රමයක් තියෙනවා. කළ ආලයට අ වෙච්ච නිසා කලලේ කිව්වා. කළ ආලේට එක් වූ ඒ බර කළ ආලයේ ඒ බර කලේවර

වුණා. මස් ලේකට කලේවරය කිව්වේ ඕකයි. හැබැයි කලේවරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම නිරුක්ති පෙන්නන්න එකක් නෑහ. කලලේ කියන්නේ ඇයි කිව්වො නිරුක්ති පෙන්නන්න වෙන ක්‍රමයක් නෑහ. ඔය පද නිරුක්තියයි ඔය කිව්වේ. කළ ආලයට ආව තැනක් තියෙනවා. දැන් මම ඒවා විස්තර කරන්න ගියොත් එහෙම මම කුණුහරම කිව්වා කියනවා. කළ ආලියට ආවා කළව දිහාට. කළ ආලියට ආවතන කලව කලව නිරුක්තිය යෝග වෙලා ඇනලා අය වෙච්ච තැනක් තියෙනවා. යෝ ඇනී අය යෝනිය ගෑවිලා එල්බගෙනග ආශ්‍රය කරපු තැනක් තියෙනවා. ගෑ ඒ අබ්බ ගබ්බ ගබ්බ වෙනවා ගර්භයට යනවා. ගැබ ඔය සත්වය උපදින තැන්වල නාවම හැදිලා තියෙන්නේ සංඥා එන්නේ ඔය නිරුක්ති

ක්‍රමයෙන්. දැන් මේ සත්වයෙක් ගවකට එනකොට ආපු හැටි. ඔහොම තමයි ගිහින් කෙනෙකු උපදින්නේ. කවදා හරි මෛතු බලාපොරොත්තුව නැතිවෙලා ගියා නම් මනුස්ස ලෝකයේ ඔහුට එන්න තැනක් නෑ මිනිස් කයක් හදාගන්න. මිනිස් කයක ඉපදීමේ බලය ඉවරයි. ඒක තමයි අසුභය සුභවාසයෙන් දකිනකොට ඒ අයත් එයාට පුළුවන්කමක් නෑ කින් ඉක්ම යන්න. ඒ නිසා ගැබ ඉක්මවන්න බැහැ. නී ජාතෝ ගබ්බ සේන් වෙන්න බැ. නැවත ගැක්ත් තුර උපදින්න එන්නේ නෑහ කියන වචන කියන්න බැ. මොකක් නිසාද? ඉරී ගර්භයක ආශ්‍රයට එන්න කැමැත්ත තියෙන තාක්කල් නැත්නම් ඒ සඳහා ඒ සම්බන්ධයට කැමැත්ත තියෙන තාක්කල් ඒ අයට එතන ඕනේ.

ඒ ක්‍රියාවලියෙන් මිදෙන්න බැරි නිසා. න ජාතු වෙන්න බැ ගබ්බෙ තත්ත්වයෙන්. ගර්භාවාසයෙන් ඉක්ම යන්න බැ. එහෙනම් ඒක ඉක්ම යන කෙනා කාමයෙන් මිදිච්ච කෙනෙක් එනවා කිව්වා අනාගාමී කෙනෙක් එනවා කිව්වේ අන්න ඒකයි. අනාගාමී කෙනෙකුට ඔය බලාපොරොත්තුව නෑ. ඒ නිසා න ජාදු ගබ්බ සෙයන් වෙලා ඉන්නේ. එයා නැවතවාරයක් මිනිස් කයකට ගැඹට එන්නේ නැ. එයා ආලිය කරන තැන අත්හැරපු හින්දා. කළ ආලයට ආව තැන හෙවත් කලව දිහාට ඉන්නේ නෑ. යෝග වෙලා ඇඳෙන බලාපොරොත්තුවක් නැති නිසා. යෝනිගත වෙන්නේ නෑ. අර ගර්භයට ඇවිල්ලා හිටින බලාපොරොත්තු නැති නිසා ගර්භාවාසයට එන්නේ නෑ. නයි ජාතු ගබ්බ සෙයයම් වෙනවා. එහෙනම් වස්ලේ එක අයට උරුම ඉවරයි. අනාගාමී කෙනෙක්. ඔය පද නිරුක්ති ටිකෙන් ඔය ටික කිව්වත් මිසක් නමුත් මට බැන් අහන්න වෙනවා.

කුණුහරත් කියනවා බණ කියන්න කිහ කියලා නැතිඒ දේවා හදලා කියනවා පතවලට අමුතු වත් වදිනවා කියලා කියයි. නමුත් අහගන්න කෙනෙක් වැදගත් දෙයක් තියෙනවා මේ අර්ථවල ස්වභාවය දැනගන්න. ඒ අර්ථයෙන් හොඳට තේරෙනවා අපේ අදහස කොහොම වුනොත්ද අපි ගැඹට එන්නේ නැත්තේ. මව්ගැපක උප්පත්තිය නොවෙන්න අපි මොකක්ද කළ යුත්තේ කියන එක ඕකේ තියෙනවා. ඕක දැනගන්නකන් කාමය අත්හැරනහම මව්කුසයට එන්න නැහ කිව්වට ඒන්නේ නැති නියමය මොකක්ද ඇහුවොත් කියන්න දන්න නැ. ඕක තමයි නියමය. නොයෙන්න හේතුවත් ඕකයි එන්න හේතුවත් ඕකයි. ඔය දෙකෙන් තෝරගන්න ඕනේ. එතකොට මේ මොකද වෙන්නේ? මේ බලාපොරොත්තුව අත්හැරපු නැති එක තමයි මනුස්ස සංඛාරය. මනුස්ස විඤ්ඤාණය ඔන්න ඔය ජාතිය එකක්. මනුස්සයෝ අතර ඉන්න හිතෙනවා. මනුස්සයෝ අතරින් දාලා යන්න හිතෙන්නේ නෑ. අනේ මේ මගේ භාර්යාවනේ මේ මගේ ස්වාමී පුරුසයානේ. අත්හැරෙන්න බැහැ. අනේ ඉතින් අපි ඒකට ඉම්මු. එකට ඉන්වති ඔය අදහස තමයි මේ වගේ පුතානේ මේ වගේ දුවනේ. ඉතින් අපේ පවුලේ එක ආවාා වාගේ ඉන්න ඕනනේ. ඒ මනුස්ස සංඛාර

ඉතින් මනුස්ස සංඛාර වඩපු කෙනාට දෙවියෙක් වෙන්න එහෙම බැහැ කවදාව කොච්චර පින් කළක්. සංඛාර පච්චයා විඤ්ඤාණං මිසා වෙන එකක් වෙන්නේ නෑ. දිව්‍ය සංඛාරයට ගියොත් එහෙම ඔයිට රස් පැත්තක් වෙනවා. අර කියන අපේ කියන පවුලේ කියන පවුලේ හැඟීම බැඳීම ඉවරයි. ඒකෙන් ඈත් වෙනවා. ඉතින් ඒක ඊට වඩා හඟක් ගැඹුරු පැත්ත. එතකොට මොනතරින් හරි අර ගන්ධබ්බයා නම් මරන්න බැ. භගවත් ගීතාවලියවැනි පොත් වල පෙන්නලා තියෙනවා ලෞකික වැටහීම ලෞකික දිවැසක දකින හරියක් තියෙනවා. මේ ගැඹුර දකින්නේ නෑ. හැබැයි එකක් දකිනවා. මේ මස්ලේ කය මැරුනහම දිවැසර පේනවා එකක් ඉතුරු වුණා. ඒක මොකක්ද කියලා හොයාගන්න ඥානයක් නෑ ඒ යෝගීන්ට. ඒ යෝගීන් මොකද කරන්නේ? එම්බාංගට ආත්මය කියනවා. එම්බා ආත්මය කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවත්

අනන්ාසී තොප කයක් හැර කයක් අනන්. භගවත් ගීතාවලිය ආරම්භයේම අදහස. දැන් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ ආත්ම දෘෂ්ටිය කිව්වේ. ඔයේ තියෙන ආත්ම දෘෂ්ටිය එදා හිටපු යෝගීන්ගේ ආත්ම දෘෂ්ටියක්. මේ කය වනසන්න බැ. මස්ලේ කය කියන්නේ කූඩුවක්. කුරුලයි කූඩුව දාලා කුරුල්ල ගියා වාගේ මේක මැරහම මේක දාලා ගිහ වෙන කූඩුවක් හදාගන්න ඕන. අන්න එතෙන්ට ආයෙ මොකද ඔන්න ඔය කියන ආත්මය කියලා හටන් අපි ඒගොල්ලෝ හිතා ඉන්නේ. ඔන්න ඔය කර්ම කයට. ඔය කර්ම ශක්තියෙන් පටිසන්ධියෙන් අවුරුදු කෝටි ගානක් ගැප් කරගත්ත ශක්තිය ඇති කයක් තිබුනොත් එයා මැරුණහම ඔහොම යනවා ඒ දිවසට දකිනවා. දැක්කට පස්සේ හිතනවා ඒක තමයි කඩන්න බැරි ආත්මය කියලා. ඒ මට්ටමෙන් එහාට දිවසක් හිටියේ නැත්නම් මෙනෙහි කළේ නැත්නම් එයා සත්තු කාටත් ඔහොමන තමයි තියෙන්නේ කියලා අවුරුත් ආත්මයක් තියෙනවා කියලා නිගමනය කරනවා. ඒ ආත්මය කඩන්න බිඳින්න බැහ ආත්මය සැරිහරනවා. ආත්මය ශරීරයක් හදාගන්නවා. ආත්මය කතා කරනවා. ආත්මය කනවවා. ආත්මය සැප

විඳිනවා. මෙන්න මෙහෙම ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියට වැටෙනවා. ඉතින් ඒ දෘෂ්ටියට නොවැටි දකින්න ඕනේ. ඔය ක්‍රියාවලිය තියෙනවා. හැබැයි ඕක ආත්මයක් නෙමෙයි. ඕක කර්මජ චිත්තජ කියන ඉතුජ කියන මේ තුනෙන් හටගත්ත තිකායික තත්ත්වයක්. මේක පටිසන්ධියක් හටගත්ත හේතු ඵලයක්. නිකන් හටගත්ත එකක් නෙමෙයි. ඕක දකින්න ඕනේ. හේතුවක ඵලයක්. හේතුවක ඵලයක් කියන්නේ ආත්මයක් නෙමෙයි. ඒ ඵලය හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරන්නත් පුළුවන්. හටගත්ත ඵලයක් තියෙනවා උදා වෙච්ච ඵලය වැය වෙලා යනවා. බිදිලා යනවා. ඉතින් ඒක දකින්න ඕනේ. ඉතින් ඊට එහා දැක්කොත් තමයි දකින්නේ. ඒ මනුස්ස කයෙන් හිටපු ඒ සූක්ෂම කායිකයා චුත වෙලා පටිසන්ධිය ලැබුවොත් එහෙම වෙනස් ආකාරයට පත් වෙනවා. එතකොට ගන්ධබ්බයා වෙනස්. මනුස්සයා මැරිලා හිටන් මීහරකයෙක් එහෙම වුනානම් මනුස්සයාගේ ඇගේ එකපාර පරිවර්තනය ටලා හිටන් අර සූක්ෂමකායි මීහරක් හයක් වෙනවා. මේ හයක් හයක් වෙලා හිටන් එතනින් පිට වෙලා

ඇත්ත වෙනවා. ඒක ගතිය ගතිය යන්නේ මේ හැරක් රංචුවකට ගිහිල්ලා එනම් මීහැරක් ගර්භයකට ඒක යනවා. ගිහිල්ලා එතන උපදිනවා. එතකොට මීහරකා. ඊට මීහරකා මරට පස්සේ අර සූක්ෂම කායිකයත් මිහරකා. මීහරක් සූක්ෂම කායිකය කතනින් පිට වෙලා යනවා. ඒ මීහරක් ගන්ධබ්බයා ඒ කියන්නේ. ඉතින් මේක පේන්නේ නෑ නිකන්. පොත් වලත් මේක මෙච්චර විග්‍රහ කරලා නෑහ. යම්කිසි ක්‍රමවේදයක් අනුවයි මේ විග්‍රහ කරන්නේ. ඒ වගේ දේවල්. ඉතින් මෙන්න මේක හින්දා පෙනවා ඉතින් ඔය විදිහට අර පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා ඇය අඟ ලෝම ගලනේ හිස් කැපුම් ළඳා. දැන් දෙපාරක් බෙල්ල කපන්න පුළුවන්ද ඒක සතාගි. එක කාන්තාවක්. එළු දෙනගේ හිත හින්දා බෙල්ල කැපුවා. ඊට පස්සේ ලෝම ගණන් ලෝම ගහනට

ඉස්කැපවු ලබන්න සිද්ධ වුණා ඒක කාන්තාවට. එලිච්චියක් වෙලා. දැන් මොකක්ද සිද්ධ වුනේ? කර්ම ශක්තියෙන් පටිසන්ධියක් ලැබුවා එළු පටිසන්ධියක්. අන්න එළු පටිසන්ධියක් ලබලා හිටන් එළුගම් දබ්බියක් වුණා. අන්න ඒ එළුගන් දබ්බිය තමයි එළුගොඩට ගිලා උපදින්නේ. අර කර්මය ගෙවන්න. දැන් කර්ම ශක්තිය අර බෙල්ල කපාපු කර්ම ශක්තිය කොච්චර පාප කර්ම සත්‍යය බලවත්ද කියනවා නම් ඊට අනුකූලව බෙලි කැපුම් කන්නමයි මෙයාට රියම වෙලා තියෙන්නේ. අර කර්මය ඉවර වෙනකන්. ඉතින් වෙලිච්චිගේ බලට ගිහිල්ලා හනම් එලිච්චි වැටියෙක් වෙලා උපදිනවා. ඒක ලොකු වෙච්චහම කවුරු හරි ගිහින් බෙල්ල කපලා වට්ටියට කනවා. ආයි කන්ද අපි යනවා. ආයි එළු ගැපකට යනවා. ආයි උපදිනවා. ආයි එලිච්චයක්. ආයි බෙල්ල කපනවා. ඔය ක්‍රමයට අර බෙල්ල කපු එකේ පාපය ගෙවන්න ලෝම ගාන්න ඉපදුනා කියනවා. එහෙනම් මේ උපදිනකන් කොහෙද ගියේ? අර

එලිච්චි වෙච්ච කර්ම ශක්තිය දිගටම තිබුණා. මැරණ මැරන ගානේ ගිහිල්ලා එළු ගන්ධබ්බිය එන්නන එලිච්චි ගන්ධබ් හැටියට ආය ගැඹට ගිහිල්ලා ආයේ කය හදනවා. ආයේ බෙල්ල කපාගෙන මැරෙනවා. එන්න එහෙනම් බෙල්ල කැපෙනවා. අනුටම මස්තිය අනු කනවා. ණය ගෙවෙනවා විදිහට කර්ම ශක්තිය වෙනකන්. ඉතින් ඒවා හරි භයානක පාප කර්ම. ප්‍රාණඝාතය මහා බය යනකයි. ඒකේ කර්ම ශක්තිය ඇඟේ ලොම් ගානට මැරුම් කන්න හේතු වෙන කර්ම ශක්තියක් ගොන්න නැැගෙනවා. සසරේදී කවදා හරි ඔයා විඳින්න සිද්ධ වෙන්න පුළුවන් සසරේ ඉන්නවා නම් ඉන්න තාක්කාල කවද හරි යථාබෝධය ලබලා කෙලවර කළේ නැත්නම් ඕවට වන්දිගවාගන්න බැහ. තව කොච්චර කාලයක් තිරිසන් වෙලා උපදී දන්නා කරපු පව් වලට. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ පාපයන්ගේ බලයත් ඒ වගේ. ඉතින් කියනවා අත්බැව 500ක් වඳුරයෙක් වෙලා හිටියා, එළුවෙක් වෙලා හිටියා, බල්ලෙක් වෙලා හිටියා. දැන් මේ අත්බ්බැව 500ක් කියලා වචනයක් තියෙනවා. එක දෙක තුන 500ක් කියලා හිතා ඉන්නේ.

එහෙම එකක් නෙමෙයි 500 කියන්නේ එතන සිය ප්‍රාණයක්. ඒ කියන්නේ ඔය ජීවිත රූපය කියලා එකක් කර්ම ශක්තියෙන් ඇති කරනවා ප්‍රාණ ශක්තිය. යම්කිසි කර්මයකට පූර්ණ ශක්ති විශේෂයක් තියෙනවානවා ඒ ශක්ති විශේෂය තියෙනකන් උපදිනකොට කියනවා 500ක් බැවලු උපන්න කියලා. ඉතින් ඔය 500 කියන කතාව මේ අපි ත්‍රිපිටකය ගන්තලු ගහත් තියෙනවා. උප්පත්තිය 500ක් උප හරි එතකොට ඔය විදිහට පිපිමුරෙක් වෙලා 500ක්වත් බැව්වලු හිටියා. එතකොට ඔය විදිහට කියනවා. එක එක සත්වෙලා හිටපු හැටි. වඳුර වෙලා අත්බයක් 500ක් ඉඳලා හිටා මේ මේ මනුස්ස එකෙජ්ජ උපත් අවස්ථාව ඒකයි ඔය බණ අහනකොට බණ කියනවා අත්තා හොල් වල හිටියේ. ඔය අද වශයෙන් පිරිසක් බණ අහනකොට වෙච්ච සිද්ධා කරන ආනන්ද හාමුදුරුවෝ අහවපු ප්‍රශ්නට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. එක්කෙනෙක් හොඳට බුද්ධි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ආනන්දා හාමුදුරුවෝ ඕක දැකලා ස්වාමීනි අර නිදාගෙන හිටපු එක්කෙනා බණ ඇහුවද

එයා හොඳට නිදාගත්තා ඒකට හේතුව මොකද අත්බැව 500ක් පිඹුරයෙක් වෙලා හිටියා. ඒ හිටපු ගතියේ මනුස්සයෙක් වෙලා ඉන්නේ 500ට පස්සේ මනුස්සයෙක් වෙච්ච වෙලාව. ඉතින් හිතා වෙන්නේ එක දෙක කියලා 500 වාරයක් ඉවරයෙක් වුණා කියලා. නැ ඒ කියන්නේ ඒ කර්ම ශක්තියක් ගෙවෙලා ඉවර වෙනකන් අතර මග කඩවෙන්න වෙන පටිසන්ධියට කර්ම ශක්තියක් ආවේ නැත්නම් ඒ සත්වයට සිද්ධ වෙනවා. ඒ කර්ම ශක්තියේ මුළු ආයුෂ ප්‍රමාණය වෙනකන් ඒ මැරි මැරී ඒ ජාතියම අත්බැවලා උපදින්න. කය මැරෙනවා, ගන්ධබ්බයා යනවා ඒ ජාතියේ බලකට ගිහිල්ලා ආයසරයක් උපදිනවා මස්ලේ කයකින්. ආයිත් ඒ කය මැරෙනවා ආයිතියත් ආතතියකට යනවා. මෙන්න මේ ක්‍රමට කර්ම ශක්තිය තියෙන තාක්කල් ගෙවන්න ඕනේ. ඒක තමයි 500ක්වත් බැගයනවා කියන්නේ. දැන් මේක තමයි මේකෙ මේ විස්තර කළේ. දැන් ඔය ඔය ටික තේරුම් ගන්න ඕන හඟාක් ගැඹුරු තැනක්ක හුඟක් අඩුවා පොත් වල විග්‍රහ කරලා තියෙන ඒවා