Talk Arunodaya-60
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
දැන් මේ තවත් පොඩි පොඩි ප්රශ්න මේවා එච්චර තදඵල වටනාවක් නෙමෙයි. මේ නිදා ගැනීමේදී උතු දිසාවට මුනලා නිදා ගැනීමේදී විශේෂයක් තියෙනවද? වැදගත්කමක් තියෙනවා ආදී වශයෙන් අහනවා. මේක යම්කිසි ඉතාම සාමාන්ය දේවල් මේවා තරම් තදබල විශේෂ දේවල් නෙමෙයි. විශේෂ අවස්ථා තියෙනවා. ඒ විශේෂම අවස්ථාවලට එහෙම අති සුවක්ෂප තැනටකම් විග්රහ වෙලා තියෙනවා. ලොව්තුරා බුද්ධත්වයේ ලබන්න නම් හැම පැත්තටම බලා ඉඳලා බෑ. නැගෙනට මුහුණ දාලා වාඩි වෙන්නත් ඕනේ. හැමතැනම බෑ. මධ්ය, ද්වේශී, ජයශ්රී මහා බෝපියාණන් වහන්සේ යම් තැනකද පිහිටන්නේ එම ස්ථානයේ ඒ වජාසනයේ තියෙන තැනම ඕන. තව තෙනක බෑ. ලොව්තුරා බුදුන්න. අනික් වට නෙමෙයි. කුස තන නැතුව ඒ වජරාසනය හදන්න නැතුව සාපුධ
වෙන්න බැහැ. ඒකත් අත්යාවශ්ය දෙයක්. ඒ සාමා ඉතාම සුළු දේත් බලපාන තැනක් හැටි. අති විශේෂ අවස්ථාවන් දියනුපසු කිරිපත් භෝජනය වළඳලා මිසක් ඒ වළඳ නැතුව බුදුවෙන්නත් බැ. ඒත් එක ක්රමයක්. මේ ආදී වශයෙන් වෙසක් පුණු පොහෝ දිනක උදෑසන මිසක් අරණෝදේ මිසක් වෙන වෙලාවක බුදු වෙන්නත් බැහ. අවුරුද්දේ කොච්චර පෝයේ දවස් තිබුණත් අනිත් දවස් වල බැහ. මේ වගේ විවිධාකාර ක්රම වලින් අති සූක්ෂම අවස්ථාව යදෙනවා අති විශේෂ දේවලට ලෝකේ තියෙන උපරිම අති විශේෂ වැදගත්ම දේ තමයි ලොව්තුරා බුද්ධත්වය. ඒ වගේ අවස්ථාවට නම් කෙස් ගහක්වත් වෙනස් වෙන්න බැහ. මොකද කෙස් ගහක්වත් වෙනස් නොවෙන සර්ව සම්පූර්ණ වූ මහා ඥානයක් පහළන අවස්ථාවට ඊට ගැලපෙන විදිහට සියල්ල තියෙන්න ඕනේ. ඒ යම්කිසි ධර්මතාවයකින් පාරමිතා ධර්මතාවය බලයෙන් මේවා සකස් වෙනවා.
ඒක අහම්බෙන් සකස් වෙච්ච නෙමෙයි. කල්ප කාලාන්තරයක් තිසේ වඩපු පාරමිතා බලයේ ශක්තියෙන් ඒකාන්ත වශයෙන් පහළ වෙච්ච සිද්ධිය ෝවා ඒ ධර්මතාවයන්. ඒක සියල්ලන්ට මෙහෙම නෑ. ඒ නිසා සාමාන්ය මට්ටමක දෙයක් තියෙන හිත්මුදු එහා ඔලුව දාගන්න ඕනේ. උදුරට ආදී වශයෙන් නැගෙන හොඳයි. උදුරට හොඳයි මේ ආදී වශයෙන් බස් නාට මුණ දාලා ට ඔලුව දාලා බුදියාගන්නේ මළමෙනී තියෙන ඒවා. ඔහොම එක එක්රා සම්ප්රදායම් හදා තියෙනවා. ඒ සම්ප්රදායන්ට අනුකූලවයි ඒවා සිද්ධ වෙන්නේ. ඉතින් ඒවයත් ඒ තරම් අපිට තදබල විදිහට හිතන්න කියන්න දේවල් නෑහ. ලෝකමතය යම්කිසි ආකාරයෙන් පෙන්නා තියෙනවා ඉතින් නැගෙන හිර උතුර ඒසානවා වගේ පැතින් එහට දාලා බුදියා ගන්නක. ඉතින් ඒක වැඩිය හොඳයි මේ බත්නායරටන් එපා කියනවන නිකන් ඉන්නවනේ මිට මොකද එච්චර අමාරුවක් නැහැ. බණාහිර පැත්තට මුන දැම්හම ඔය විවිධාකාර අමනුස්ස බලවේගත් එහෙන අවස්ථා තියෙනවා නැතුව නෙමෙයි.
මොකද ඒ සම්මතය තුරේ හැටි. එහෙම සම්මත තියෙනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවල ඔය විවිධ අමනුස්ස දෝෂත් ඇතින් බලනවා තමන්ට දීලා තියෙන්නේ මොකක්ද? මළ මිනික්ද සමහරට ඉව කරලා යන්න පුළුවන්. ප්රශ්නාට ඔලුව දාලා එහෙම එක්කෙනෙක් ඉන්නවා මැරිලත් දන්නේ නැහැ පොඩ්ඩක් බලලා එන්න ඕනේ කියලා ඔය අමනුස්සය ඔහොමත් එනවා. එහෙම අවස්ථාවක් තියෙනවා නැතුව නෙමෙයි. නමුත් ඒවා අපිට ගණන් ගන්න තරම් ලොකු දේවල් නෙමෙයි ඉතින් ලෝක සම්මතය තුළ තියෙන ආකාරයෙක කටයුතු කරගන්න ඒක ප්රශ්නයක් නෙමෙයි තරම් විශේෂ දෙයක් නෙමෙයි. උත්තරටම ඔලුව හිත දාලා බුදියගන්න ඕනේ කියන ආදී වශයෙන් දෙයක් නෑ. උතුරු දිසාවට මුහුණ දාලා නැගෙනහිරට හිස දාලා එහෙම ඉන්න එකක් තියෙනවා සීහ සෙයයියාව කියලා.
ඒ බුදුරජාණන් වහන්සේ සැතපුණ ආකාරයක්. ඒ අති විශේෂ අවස්ථාවන් ගැන සියල්ලෝම ඒකම කරන්න ඕනේ කියලා එකක් නෑ. ඉතින් සිහ සියාවෙන් නිදාගන්න ඕනකමක් තියෙනවා නම් ඒ විදිහට නිදාගන්න පුළුවන්. එතකොට වං අත උඩට එනවා. දකුණු අත යටට ගිහිල්ලා ඔලුවට හිටවා. කකුල් දෙක දික්වෙලා එක් අකුලක් පොඩ්ඩක් පිටිපස්ස රැදිලා උඩ තියෙන කකුල අනි කකුල පොඩ්ඩක් ඉස්සරහට හිට විදිහට එහෙම හිටිනවා. ඒ නිසා සිනුවනින් යුත්තව අහවල් ලිලාවට මම ඈරෙනවා කියටම් හිතාගෙන ෝධියා කරනවා සිහිය සෙයියාවෙන් නිදා ගැනීම කියලා එකට කියනවා. ප්රශ්නයක් නෑ අපි ඉදිරිය අවස්ථාවේදී තවදුරට සාකච්ඡා කරමු. න