Talk Arunodaya-61
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තව මේ කේන්ද්ර පිළිබඳ ප්රශ්නයක් බුද්ධහම පිළිබඳ කරලා මේ විසඳ මගුයි අහන්නේ. මොකද මේ කේන්ද්රාදිය පිළිබඳව සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ නිගරු කරපු හැටියටයි හිතා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නිගරු කළේ ඔය කියන්නා වූ ශාස්ත්ර වලට නෙමෙයි. ඒවා ඊරසි භාෂිත උන්වහන්සේ නිගරු කළේවා අරගෙන ඉවරලා හිටම් ඔවෙන් කණ්ඩා හම්බ කරගෙන ලාභගීති ප්රහංසා වලින් මත් වෙච්ච බඹුනන්ගේ තියෙන නීච වැඩවලටයි බුදුරජාණන් වහන්සේ නිගරු කළේ. ඒවා කරන්න එපා කියලයි පෙන්නුවේ. භික්ෂූවක් හරි ඒවා කරන්න ගියොත් මහා තිරිසන් වැඩ හැටියට පෙන්නුවා ඒවා කරන්න එපා කියලා. මනුස්සයෝ ඒවා කරන්න ඕනේ එපා කිව්වෙත් නෑ මනුස්සයින්ට කිසිවරු ලෞකික වශයෙන් නොයෙක් ආකාර වන්නා වූ ක්රමවේදයන් දීලා තියෙනවා. යම්කිසි ප්රයෝග සම්පත්තියෙන් චක්ර දීලා
තියෙනවා ලෞකික ක්රමවේදයන්ගේ. ඉතින් කේන්ද්රය කියන්නෙත් එහෙම චක්රයක් තමා. ඉතින් ඒ චක්ර වලින් ඒ ස්ථාන වල ග්රහය පිහිටීම කියන්නේ අපි මේ ලෝකයේ විවිධාකාර විදිහට ග්රහණය කරගෙන ඉන්නේ. ලෝකයේ ග්රහණය කරපු ක්රමවේද තියෙනවා විවිධාකාර හැටතල වලින්. ලෝකයේ මොනවාහරි සම්පත්තියක් හොඳයි කියලා අදහස් කරපු අය ඒ සම්පත්තිය ලබා ගැනීමට විවිධ ක්රම ග්රහණය කරනවා. සමහර අය මට නායකත්වය හොඳයි කියලා. නායකත්වය බලාපොරොත්තුවෙන් හොඳ කීති ප්රහංසා ඇතින වැඩ කරනවා. එහෙම කරන ක්රමයක් තියෙනවා. සිංහයා වාගේ තමයි නැගී සිටින්නේ. හරියට සූර්යයාගේ ප්රබෝධයෙන් තමයි කටයුතු කරන්නේ.
ග්රහණය කළේ සූර්යාව වාගේ නායකත්වය ඉන්ඩි හිටියේ සිංහයගේ ඒ රවිහ රාශියට අයිතියි. ඕවා හැදිලා තියෙන ක්රමයක් තියෙනවා. නමුත් ඕවා කියන්න ගියොත් එහෙම කියනවා අමුතු බණක් කියනවා කියලා මට දොස් කියන්නත් පුළුවන්. නමුත් හැදෙන ක්රමය ඕකයි. යුක්තිය ධර්මය ඔක්කොම පැත්තක තියෙනවා. අවංකත්වය හරි කෙළිය. හැබැයි ඔ කාමීරය වැස්සොත් එහෙම අවංකත්තත්වය පොඩ්ඩක් හැඩ ගැහෙනවා පැත්තට යනවා හරහට යනවා. එහෙම එකක් හැදෙනවා එතකොට මොකද වෙන්නේ? කුළු ගතිය ක්ෂය වෙලා යනවා.
අර ලැජ්ජාග නැතිවෙලා යනවා මේ කාමයත් එක්ක සම්බන්ධයක් ඔය කියන්නේ? ඡන්දය කාමච්ඡන්දය ආදී වශයෙන් කිව්වෙත් ඒකයි. ඒකේ ස්වභාවය ඉතින් ඒවට ගත්තොත් මොකද වෙන්නේ? ඡන්දය ග්රහණය කරපු එක්කෙනා තමයි සඳු ග්රහණය කළා කියන්නේ. සුග්රහයාගින් ඒක පෙන්නනවා. ගමන හරහට ගිය නිසා කුළු බව නැති කරගත්ත නිසා කුළු බව ක්ෂය කරපු කකුළු අර්ථයෙන් පෙලා කක්කුට්ටගෙන් පෙන්නනවා. ඒක තමයි එයාගේ රාශිය. ඕව හරි ගැඹුරු පැත්තක් හොයේ තියෙන්නේ ලෞකික විෂයන් හැදිච්ච නිරුක්ති. ඉතින් ඔය විදිහට තමයි කෙන් එක සකස් වෙලා තියෙන්නේ. ඉතින් කුරකාරීත්වය
තරඟ කරනවා. එයාගේ ස්වභාවය ඒකයි. බොහොම සැට පරුෂයි. සැට පරස කෙනාගේ ලක්ෂණය යමක් එකේ තියෙනවා නම් එයා නුසුුදුසු තැන්වල තමයි ගවේෂණය යෙදෙන්නේ. සුදුසු වැටන නෙමෙයි කරන්නේ. තරංගාරිත්වය චිකම ගත්ත කෙනා. ඒත් තමන්ගේ මේ ලෝකේ මොනවාහරි හොඳයි කියලා අල්ලගත්ත එකකට ඒක ලබා ගැනීමට තමයි ඒ වැඩ කරන්නේ. චිකම් කරලා ලොකුකම් පෙරලා තමන්ගේ වාසිය ලබාගන්නවා. ඒක සුදුසු වැඩක් නෙමෙයි හැබැයි. ගවේෂණය කරන්නේ සුදුසු තැනක් නෙමෙයින් නිසා. නුසුදුසු තැන ගවේෂණයක නිසා කියනවා ගෝනුසු කියලා. ගෝනුස්ස ඒක තමයි ූච්චික කිව්වේ.
එයාගේ රාශිය පහත් දේවල් ජනිත කරනවා. කෙඩු හිංගි හිංසා වෙන දේවල් ආයුධ ජනිත කරනවා. කූ ජනිත කරන නිසා තමයි කුේ. ඉතින් මොකක් හරි තමන්ගේ බලාපොරොත්තුවක් ඇති කරගන්න මේ ලෞකික සම්පත්තියක් සඳහා ඔය ජාතියව ග්රහණය කළොත් ඔහු කුහය හා සම්බන්ධ වන්නා විපාකයකට උරුමකාරයෙක් වෙනවා. රාශිය වෘශ්චික රාශිය කියලා රාශියක් හැදිලා ඒකට අවශ්ය කරන්නා වූ ඒ පිහිටීම අනුව ඒ තමන්ගේ චක්රයට විපාක චක්රයක් හැදෙනවා. ඉතින් මේකෙත් අහන්නේ අන්න ඒ තමයි මේ අහන්නේ මොකක්ද? කුතේ හිටෙන විට ඇතිවෙන දේ මොකක්ද කියලයිමේ අහන්නේ. උජා හතේ හිටියා කියලා කියන්නේ. හත තමයි
කුටුම්භකස්ථානය කියලා අපි හඳුන්වනවා නැත්නම් පවුල් ස්ථානයේ. පවුල් ජීවිතයේ එින් පවුල් ජීවිතයක් අරගන්න ගියහම ඕකේ වටිනාකමක් දැක්කහම ඒ වගේම ඒක ගත කරන තව කෙනෙක් කෙරෙහි ඊරිසියාවකුත් හැදෙනවා. තමන්ට යමක් වටිනවා නම් අර පෘථග්ජන ගතියක් තියෙනවා වටිනා දේ මගේ කියන එකට ඕනේ මට කියන එකට ඕනේ. අනුන්ට දෙන්න කැමති නැහ. ඒක අනුන්ට එනට හුස්සා නෑ. සසර ආපු හැටි. එතකොට මොකද වෙන්නේ? අනුන්ගේ පවුල් ජීවිතය රුසන්නේ නෑ. මට එහෙම සම්පත්තියක් ලැබුණා නම් ඕකට නොවවා මට වේවා. මෙන්න මේ ගති ලස්සන එනවා. එතකොට මොකද වෙන්නේ? අනසැපතක් දැකද ලොවිනේ උන්ට නොවී මට වේවායි සිතිනේ.
මෙන්න යම්කිසි කාම සම්පත්තියක්, පවුල් ජීවිතයක් සතුටෙන් ගෙවනවා දැකලා. ඔවුන්ට නොවී එක මට වුනානම්. අන්න එහෙම හැඟීමක් එහෙම ආවම්. හතට කුනවා. කර්ම විපාක වශයෙන්. කුතට ආවොත් පවුල් ජීවිත අවුල් ඇයි තමන් කළේ මොකක්ද අනුන්ට? අනුන්ට කරපු අවුලන්ට අවුලක් වෙලා. තමන්ට සෝක එන විස්ෝප වෙන දෙයක් වෙනවා. හැබැයි අද හිතන්න එපා අද ඔය පූජා හතේ තියෙන ඒවා ඔක්කොම එහෙම වෙනවා කියලා. මොකද ඒ කේන්ද්ර හදන්න ගත්තා කේන්ද්රස්ථානයට ගන්නේ ඔක්කන්ති වෙලාව උප්පත්තාව උප්පත්තාව කියලා අද බඩෙන් බිහි වෙච්ච වෙලාව. ඒක තමයි ගුරුමුෂ්ටී හංගගෙන මැරුනට පස්සේ ඕවා හොයාගන්න බැහ. එහෙනම්ද ඕ කේන්ද්ර හදලා තියෙන්නේ නියම වෙලාව නම් නෙමෙයි ආසන්න වෙලාවකින්.
ඕවා රිසිවරු දුන්න කේන්දර ක්රමී නෙමෙයි යෝවේ. පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඔක්කන්ති වෙන්නේ බටට කර්ම ශක්තිය අනුව. ගන්දබ්බා අවක්කන්ති හොන්ති. අන්න ගන්ධබ්බයා ඔක්කන්ති වෙන්නේ කාටවත් ඕන හැටියට නෙමෙයි. කවුරුවත් කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒ ඒ සත්වයාගේ කර්ම වේගය අනුව තමයි සුදුසු වෙලාවේදී මව් කැපකට ඔක්කන්ති වෙන්නේ. අන්න ඒක හරි වෙලාවේදී ඕක ගන්න උපක්රමශීලීව යම්කිසිවරු දැනගෙන හිටියක් විවිධ ක්රම ඒ දැනගන්නලා ඊට අනුකූලව ඒත් දෙනා වෙලාව මැනලා ඒත් ගෙනක් දුන්න තත් කාල ක්රමයක් තියෙනවා ඒ මොහොතේ වෙලාවට ඒක එකතු කරලා එහෙම හදාගන්න උපක්රම තිබුණා. මෙන්න මේ වෙලාවට තමයි මේ දැන් හරියට මේ දරුවා උප්පත්ත වෙලා තියෙන්නේ. බරට ඇවිදින්න තියෙන්නේ. ඉතින් එහෙම ගන්න ක්රමවේදක් තියෙනවා විවිධ විදිහට. කාලගුණ, ද්වේශ ගුණ, විපරයාසත් නැත්නම් සත්වයා තුළ විකෘති ගතින් නැති සාමාන්ය තත්ත්වයක හිටවා නම්
ඒ වගේ මව් කෙනෙකුට පිරිමි දරුවෙක් නම් ඉන්න කාලයක් තියෙනවා බඩේ. අකාලය හම්බ වෙන්නෙත් නැ. කල් ගිහින් හම්බ වෙන්නෙත් නැ. මාස 10යි, දවස්දහයි පැය 10හයි අන්න එහෙම ඒ ගානක් තියෙනවා. ගෑණු ළමයෙක් නම් මාස නමයයි, දින නමයයි, පැය නමයයි අන්න එහෙම ඉඳලා හම්බ වෙන්නේ. හරියට වෙලාව ඒ බඩේ ඉන්න වෙලාව කාල සීමාව ඒවා වෙනස් වෙලා යනවා මේ කන බොන ආහාර වෙනස් වීමෙන්, ද්වේශ ගුණ කාලුණ වෙනස් වීමෙන් ශරීර විපරයාසයෙන් ඔය කියන ඒවා නිසා නොයෙක් ආකාරයෙන්ගේ වෙනස් වුනාම අද ඒවා ගන්න බැ. ඉතින් ඒවා වෙනස් වුණත් හදාගන්න ක්රමවේද එදා තිබුණත් දැන් ඒවා ගුරුමුෂ්ටිය වශයෙන් නැතිවෙලා. ඉතින් අන්න එහෙම අරගත්තහම ඔක්කන්ති වෙන වෙලාවක් ගත්තහම ඒ වෙලාවේ කේන්දරීය තමයි ඔය පූජා හතේ එහෙම හිටියොත් ඔය කියන විනාශය
ඉන්නේ. ජාද වෙනකොට ඒවන් ගණන් ගන්න බැරි. එක්තරා ආසන්න මට්ටමක හරි යනවා මිසක් සී 100ීක් කිරිගහට යන්නවා වගේ මේවා හරියන්නේ නැහ. ඒකයි කියන්නේ ඉතින් ඔවා අපාසයට පත්වෙනවා. ඒ ශාස්ත්රය වරද්දලා ගත්තහම ඉතින් හරියට දැනගන්න නෙමෙයි කුහතයේ හිටියා නම් එහෙමයි. මේ හතර කේන්දල පාළු කියන එකක් තියෙනවා. ඒ කියන්නේ හතර කේන්දල පාළු කියන්නේ ඔය එක හතරහත කියන ස්ථාන හතරක් තියෙනවාය කේන්දරයක. ඒකේ තියෙන්නේ ලග්න ස්ථානය කියලා එකක් තියෙනවා. ඒ තමයි ඒක. ලග්න ස්ථානය. හතරවෙනි එකක් තියෙනවා. තමන් කටයුතු කරන ආරම්භක ස්ථානය. හත්වෙනි එකක් තියෙනවා තමන්ගේ පවුල් ජීවිතය ගත කරන ස්ථානය.
දහවැන්න එකක් තියෙනවා තමන්ගේ අනාගතය සකස් කරගන්න. අභිවෘද්ධිය නගාගන්න ස්ථානය. ඔන්න ඔය හතර පහළුවෙන දෙගොල්ලක් ඉන්නවා නමුත් එක ගොල්ලයි දැන් දන්නේ මේ කාලේ. හතර කේන්ද්රාල මහා කාල කන්නා කියන්න විතරයි දන්නේ. හතර කේන්දර පහළ වෙච්ච මහා වාසනාවන්තයත් ඉන්න කේන්දර තියෙනවා. ඒවා දකින්නේ නෑ අද. ඔය තමන් ලග්න ස්ථානය කියන්නේ පෙර භවයේ තමන් කෙබඳු තැනක පිහිටලද කටයුතු කළේ. කෙබඳු ගති ලක්ෂණයක පිහිටලද කටයුතු කළේ අන්න ඒක තමයි ලගින ස්ථානය. හෙවල් ලග්න ස්ථානය හැදෙන්නේ. ඒක සකස් වෙන ආකාරය. සමහර වෙලාවට ඔය නොයෙක් ආකාර වන්නා වූ අදාලේ හැටියට කියනවා නම් ඔය මත් කුඩු මත් පැන් වලට භාජනය වෙච්ච
ඒකේ අන්තයට ගිය බේබ්දෝ ආදි වශයෙන් කුඩුකාරයෝ කියන ඔය වගේ තත්ත්වයට පත්වෙච්ච අය ඉන්නවා. ලගින ස්ථානයක් ඕනේ නෑ ඒගොල්ලන්ට. ඒ කියන්නේ තමන්ට ඉන්න කොහෙ කොහේ වුණක් කමක් අගුලක වුනක් කමක්. අල්ලගත්ත තැනක් නෑ. තිබුණා නම් මොකද කරන්නේ? ඒකත් ුට්ටු දිගට කාට හරි දීලා ඒකෙත් ගහනවා. නැත්නම් කුඩු ගහනවා. ඒකේ බඩුවා මුට්ටුවක් තියනම් ඒකත් විකුණාගන්නවා. මොනවද තමන්ට කියලා ඕනේ නෑ. රහත් වෙලා නෙමෙයි. අර මත් පැන්නවලට හරි අර ආශ්වාදයෙන් මත්යට තියෙන කෑදරකම ඒක ඊට ලොකුයි. ඒකෙට දීලා හට අර ඔක්කොම නැ ලගින තෙට නැති කරගන්නවා. ග්රහණය කිරේ නැති නිසා අර කාලියට ලග්න ග්රහයෝ නෑ. සතර කේන්දර පහළ වෙච්ච ක්රමයක්.
යමක් කමක් හරි හම්බ කරගන්න රස්සාව ගැන එහෙම කියන හතරවෙනි තැන ඌට ඕන රස්සාවක් නෑහ. මම මොකක්ද කරන්න ඕනේ අනාගතයට එහෙම එකක් නැහැ. කොහෙන් හරි කමක් නෑහ මොකගින් හරි කමක් නෑහ මම කොල්ලෝ කාල හම්බවෙච්ච දේකින් කීයක් හරි හොයා ගත්ත නම් විධාර දුවලා තැබෑරුමට ගිහිල්ලා බොනවා. එක්කෝ කුඩු ගහලා ටනවා. ඔය විදිහරි කාලේ ගත කරනවා. තමන්ගේ දියුණුවට කියලා කිසිම ඕනකමකුත් නැහ. රහත් වෙන්න ගිහිල්ලා නෙමෙයි. අර තිබිච්ච මත් පැන්න වලට මත් කුඩු වලට තිබිච්ච කෑදකමට ඒවා ඔක්කොම ඒක හෙවුණු කරලා. අල්ලගෙන නැ. ඒකෙත් ග්රහයෝ නෑ. ඔය කාල කන්යයි ග්රහය නැති වෙන්න හේතුව ඒ වගේම තව එකක් තියෙනවා. ඇයි මම ඔබට පවුල් ජීවිතයක් නැද්ද? දරුවෝ නැද්ද? භාර්යාව නැද්ද? උන් ගැන බලන්නේ නැද්ද? මට ඕනේ නැති කෙක් නෑ. මට ඕනේ හොඳට කාල
දීලා මගේ පාඩුවේ ඉන්න. හම්බවෙච්ච එක උන්ගේ ඒවා තියෙනවා අර පොඩි එකයි කනේ කරේ තිබිච්ච එක හරි කමක් නෑහැ හොරකම් කරෙන්න ගිහිල්ලා. මත් පැන් බීලා ගොඩු ගහලා ඉන්න එකෙක් ඉන්නවා නම් ඒ ජාතිය කාට පවුල් ජීවිතයක් ගැන කිසිම ඕනකමක් නෑහ අල්ලගත්ත එකක් නෑ. මගඵල ලබලා රහත් වෙලා නෙමෙයි. අර මත්කුරුවලට මත් පැන්වලට තියෙන කෑදරකමට පවුල් ජීවිතයෙත් විනාශ කරගන්න. ඌටත් හත්වයනේ ග්රහයෝ නෑ. උඹේ අනාගතීය පිළිබඳ හිතෙන්නේ නැද මොනවා හරි දියුණුවක් එන්න ඇහුවොත් එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ. මාර්ගඵල ලබලා නෙමෙයි. ඊට වඩා ලොකු මත්කුඩු වලට මත් වීමට තියෙන කෑදරකම ඒකට මත් වෙලා ඉන්නවා මිසා අනාගතයක් ගැන හිතන්නේ නෑහැ දහ වන්න විග්රහය නැහැ. මෙන්න මෙහෙම කාලයෙක් ඇවිදිලා හිටන් ඔක්ක දුනොත් හතර කේන්දර පාළුවෙක් එනවා. ඔහු හුන් හිටි තැන විනාශ වෙනවා. මේ හේතුඵල ක්රමයක්. ඒ නිසා ඊසිවරු නිකන් පෙන්නුවා නෙමෙයි යෝ.
ලෞකික වශයෙන් ඒ ස්වභාවය දැකලා තමයි ඒ ස්වභාවය පෙන්නුවේ. ඒ වගේම තව වැදගත් කෙනෙක් ඉන්නවා. මොකක්ද ඒ වැදගත්කම? අනේ මේ ලෝකේ ස්වභාවය මේකයි. පින්දහම් කොච්චර වටිනවද උපන් තෙනක අපි යමක් කරගත්තොත් ඒක තමයි සසරේදී හෝ යහපතක් වෙන්නේ. නිවන් මගට හෝ ආධාරයක් වෙන්නේ. ඒ නිසා මට කියන්න ගේ දොරවත් මට නම් ඕනේ නෑහ. මම ඒකේ තියෙෙන දේ හරි කමක් නෑහ. විකුණ හරියේ පින් දහම් කරනවා යහපතක් කරගන්නවා. අන්න එක අදහසක්. එයාටත් ලග්න කේන්ද්රයේ ග්රහයෝ නෑ. කර්ම විපාකය එහෙම මේක හැදෙන්නේ. අනේ කැමතින මේ ළමයි කියලා වන්දන කොහේහරි විනෝස ගමනක් එහෙම යන්නේ. යන කෙනෙක් ඵලයලා මට ඔය පවුල් ජීවිත අල්ල ගන්න විදික් නැහැ. මට අද සිල් ගන්න තියෙනවා. ඊට වඩා ඒක මට හොඳයි. නැත්නම් මට අද දානයක් දෙන්න යන්න තියෙනවා
මම ඒකට යනවා. උපලත් එක්කලා රවුන් ගහන්න වට බැහැ. එයත් පවුල් ජීවිත අල්ලගෙන නැති උත්තමයා. මහා පිනැත්තේ. එයාගේත් හතරවැන්න විග්රහය නැති වෙන විපාකයක් එනවා. දැන් දවස් කීයක් වඑනවද මේ පින්දහමලට ඇවිදිලා ගෙදර මතකත් නැද්ද ඒ මිනිස්සු හොය ඉන්න නැත් මගේ මොකද මම අල්ලගෙන ඉන්න හත්වයන්න ඒග්රහයෝ නෑ. හැබැයි අලෝප අද්වේශ අමෝහ යහපත් දියකට කටයුතුවට යෙදිලා අර මත් පැන්නු ගහන්න කුඩු ගහන්න නෙමෙයි. මහ පිනක උපරිමයා. එයාගේ තත්වය නිග්රහය ව නෑ. ඔය හැටි වියදම් කරන්නේ අනාගතය ගැන පොඩ්ඩක්වා හිතන්නේ නැද්ද? මට හිට මලක් කමක් නෑ පින් දහම් කරගන්න ඒක මගේ හැටි. මට ඒ ඇති. එයාටත් දහවන්නි ග්රහ වෙන හතරකේ ඉඳලා පහළුවේ. හැබැයි උපන්ක හතරකේ ඉඳලා පාලුනාට මහා වාසනාවන්තයක්. මොකද වෙන්නේ? අලෝභයෙන් අද්යෙන් අමෝහයෙන් කරපු දේ නිසා
අනු මහා සම්පත්තියක් කඩා හැලෙන්න සකස් කරලා දෙනවා ගෙවල් දොරවල් ඉන කඩන් ඔක්කොම කාගෙන් හරි අම්බ වෙනවා. තමන් ග්රහණය කරන්නේ නෑ එතන ඉඳගෙන. නමුත් පාළු වෙන්නේ නෑ. අන්න ලග්නේ ග්රහය නැති වාසනාවන්තය හැටි. මහා වාසනාවන්ත ලැබීමක් එනවා හතරව මහානිදානය පහළ වුණා වාක්ග තමන් මහන්සි වෙන්නෙත් නෑ. ලැබීම. පවුල් ජීවිතය හරි සමගිය. කිසි කරදරයක් නෑ. නිදහස දීලා තියෙන්නේ. කොහේ ගියත් කමක් නෑ. යහපත් දෙයක්නේ කරන්නේ. මගේ ස්වාමී පුරුසයා මගේ භාර්යාව කොහේ ගියත් මට කිසිම සැකයක් නෑහ. ඒ වගේම යහපතක් කරනවා අපිත් අපේ පාඩුවේ ඉමකෝ. කිසි කරදරයෙකුගුන් නෑ පවුල් ජීවිතය ගර්ථ කරන්න ඔක්කොම අවශ්ය ගෝ පංගත් හම්බ වෙනවා. හත්වැන් නිදහස් වෙලා ඉන්නේ. අඩුවක් වෙන්නෙත් නෑ. ලැබෙන ලැබීම හතර මහානිදානය පහළ වුණා වාක්
එකඑක්රැස් කරන්න ඕන කියලා හිතන්නවා දෙයක්න. මෙන්න හතර කේන්ද්රිය පහළ වූ වාසනාවන්තයක්. ඒකේ හේතුව ඉතින් ඔය කියන කාරණාව ඔය විදිහට දකින්න ඕන කේන්දයේ තිබුණ ඵලියට ඕවා බලන්න බැහැ. ඔය හරියට දකින්න ඕනේ. ඉතින් මේ කේන්ද්ර වල තියෙන වෙනසයි බුද්ධහමට සම්බන්ධ වුන කර්ම වේගයයි දෙකෙන් හටගන්න හැටි ඉතාම කෙටියෙන් මංගුවේ ටිකක් කිව්වේ. මිදින් මේවා නති මෙහෙම විපර්ශනය කරනකොට තේරෙන්න පටන් ගනී. ඉතින් නමුත් මේවා තෝර තෝර ඉන්න එපා අනිච්ච දුක්ඛ අනත්ත කියන ලෝකේ ස්වභාවය බලලා කොච්චර හොඳින් හිටියත් නරක අයටයි හොඳයටයි ඔක්කොටම අවසානයේ සිද්ධ වෙන්නේ. නරක අය දුක් යෙදිලා පටන් ගත්ත සැන පටන් දුක් යෙදිලා හිටන් නොයෙක් කාපාද වෙලා මැරෙනවා. හොඳ කෙනාට ගිහිල්ලා හොඳින් ඉන්න සදහට හම්බ වෙන්නේ නැහැ. එයාට ඕවා ගෙවිලා යනවා විනාශ වෙලා යනවා. ලෝකේ හැටිය ඔහොමයි කියලා දැකලා අනිච්ච දුක්ඛ අනත්ත දැකලා ලෝකයෙන් අතමිදෙන්න උත්සාහ කරන්න. ඒකේ නිවන් මග ඒකයි අහපත.