Talk Arunodaya-67
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
මේ තාප ප්රශ්නයක් තියෙනවා මේ පිරිත් දේශනාවක් කරන විට පිළිපැදිය යුතු වත්පිළිවෙත් මොනවද කියලා මේ අහන්න ප්රශ්නයක්. මේක අපි ඔයට ඉස්සෙල්ලත් විග්රහ කරලා තියෙනවා මේ දේශනා කරන පින්වත් පිරිසට මේකෙදී දැකිය යුතු දෙයක් තියෙනවා උපමාවක් වශයෙනුත් මම විග්රහ කරලා ඉස්සෙලත් දීලා තියෙනවා. මේ පිරිත් දේශනාවල හුඟා දුරට තියෙන්නේ. තුන්රුවන් ගුණය ශාන්තියෙන් යම් යම් අවස්ථාවල තහංචි පනවනවා. ඒ සත්ය බලයෙන් සෙත් මාර්ගයක් දෙනවා. අනික් බල දෙවෙනි කරලා එහෙම ක්රමයක් තියෙනවා. ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ සත්යෙන් සෙතක් වෙන්න නම් ඊට විරුද්ධව තියෙන බලවේග මැඩ පවතින්න ඕනේ.
ඒ වගේම අතෝපිසක්කච්ච සුනන්තුසිතා මම මේ කියන වචනේ මනසේ අහන්න. මෙන්න මෙහෙම නියෝග මේ පිරිත් සූත්ර වල තියෙනවා කියවෙනවා. දැන් යම්කිසි කෙනෙක් විධානයක් කරනකොට අනපනත් පනවනකොට ඒවා පිළිගන්න නම් ඒ පුද්ගලයා විශේෂ තැනක ඉන්න ඕනේ. එයා පහත් තැනක ඉඳගෙන එයා පනවන්න පහ තැනක කියන්නේ මේ උසකින් පහතකින් නෙමෙයි මේ කියන්නේ. ගුණධර්ම වලින්. විශේෂත්වයන් තියෙනවා. එවෙන් පහත් යන ඉන්න අය ඉන්නවා. සම්මතයෙන්. විශේෂයෙන් ඔය අමනුස්සයෝ සම්මතයට ගරු කරනවා, නින්දා කරනවා මේ දෙකේම අත්තින්නවා. දේවතාවත් එහෙමයි. යම්කිසි කෙනෙක් බුදුන්තේ දේශනාවේ නියෝගයක්
අරගෙන ඒ බුද්ධඥා කියවනවා. පනවනවා. කවුද පනවන්නේ? අර අමනුස්සය ඕකට කන්දිහා ඉන්නවා. කවුද ඒ කියන එක්කෙනා. අන්න එතන ලොකු ප්රශ්නයක් එනවා. දැන් රාජ්ය නීතියක් පනවලා තියෙනවා. ඒ වගේම ඒ ගමේ පොලිස්ථානයේ ස්ථානාධිපති එනවා. ඇවිදිල්ලා ඒ නීතිය කියනවා මිනිස්සුන්ට. මේ මේ වැරදි වැඩ කරන්න එපා. කරලා අහුවෙන්න එපා. මෙහෙමත් කියන්න පුළුවන්. ඔය සාමාන්යයෙන් ගමේ කුලී කරන මිනිහෙ මිනිහත් පිරිසක් ළඟට ඇදිල්ලා. කසි පෙරල්ලා එහෙම අහුවෙන්න එපා මට. කිව්වොත් මොකක් කරයිද? එවෙලේම කන්න ගහලා පන්නනවා.
තෝ කවුද බිල්ලෙන් අල්ලා හොල්ලා විහි කරන්නත් පුළුවන්. ඒ මොකද පිළිගැනීමට සුදුස්සව ඉන්නවා. ඒ අයට යටත් වෙනවා. කියන එක අහනවා. පිළිගැනීමට නුදුසු තැන ඉන්නවා. නොසුසු තැන්වල ඉඳලා කියනවා. කියනකොට අර ගස්ගෙඩ කඩා ඉන්න මිනිහා නියෝග කරන්න ගියා ගලපන්න බැරු යනවා. ඉතින් ඒ නිසා තමයි අලුත්මින් ඒ පිරිත් කියන කෙනා සම්මතය තුළ භික්ෂුවක් භික්ෂුණියක් ප්රධානයි. උපාසක උපාසිකාවොත් ඒකට ගැලපෙනවා. හැබැයි ඒ සම්මතයේ ඉන්න උපාසක උපාසිකාවෝ එහෙනම් පිරිත් කියනකොට ඒ කියන වරුව හරි
යම්කිසි එතනට අවශ්ය කරන වතක පිහිටන්න ඕනේ. ඇඳුමේ වෙනසක් තියෙන්න ඕනේ. අර උතුරු සළුව තියෙන්න ඕනේ. ඒ උතුරසලුව දරලා අබ්රහ්මචරියා වේරමණී ශික්ෂාපදය මුල් කරගත්ත එබඳුන්නා ශික්ෂාවක පිහිටන්න ඕනේ. ඒ වතක පිහිටනවා ඉස්සෙල්ලා. ඒ වතක පිහිටවපුවහම උපාසකයෙක් නේද? උපාසිකාවක් නේද? නැත්නම් භික්ෂූවක් නේද? භික්ෂුණියක් නේද? ඒ කියන්නේ. අන්න ඒ සම්මතය එනවා අර අහනා අමනුස්ස කොටස් වලට ඒ හතර පිරිසම නිල වශයෙන් තෝරලා පත් වුන පිරිසක් වාගේ. ඒ අය කියන ඒවා අහගෙන දාන්නේ නැතුව අහන්න කැමතියි. අපි ඊට වඩා ඒ ඇඳුම නැතුව අපිට ඊට වඩා ගුණ
තියෙනවා ආදී වශයෙන් විවිධ සර්කවාද අරගෙන. ඒ සම්මතයෙන් නොපීහිටා. දීලා කියන්න පුළුවන්. ඒක හරියන්නේ නැ ඒක පුද්ගලික ගුණ වෙනයි. ඔය බුද්ධාත්ඥා අධිය පනවන්න ඊට අවශ්ය වන්නා වූ ඒ සම්මත තියෙනවා. ඒ සම්මත වලට අනුකූල වනවා පනවන්න සියල්ලටම ඒවා කරන්න බෑ අයිති නෑ. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට හිමි සම්මත ක්රමයක් තියෙනවා. ඒට පනවන්න පුළුවන් දෙයක් තියෙනවා. පනවන්න පුළුවන් දඬුවන් තියෙනවා. භික්ෂූ පිරිස අතරේ. හැබැයි සාමේරයන් වහන්සේට එහිමිකම නෑ. පිරිත් කීමාදී යම්කිසි මේ බාහිර ජනයාට
එපඳු දහම් පණවිඩ සම්මත කරන්න පනවන්න බලයක් තියෙනවා. ඒ වුනාට උපසම්පදා භික්ෂූන්ට උපදෙත් වෙන්න බලයක් නෑ. අන්න ඒ වගේ සම්මත වල හැටියි. ඒ නිසා යම් කෙනෙක් මේ ගිහිපිරත් කියලා කිව්වත් ඒ අද හදා තියෙන වචනයක්. ගිහි පැවිදි දෙපර්සවයක් වශයෙන් මේ ශාසනයේ හිටියත් ඒ අයට කියන්නේ ගීව පැවිද්ද කියන වචනයට වැඩියේ. සිව් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අන්න ඒ සිව් පිරිසට අයිති අය උපාසක මහත්තය කියන සම්මතය තුළ කියනවා නම් සුදු අතකින් යන සුදු සාටකයක් ඇඳලා ඉන්න සිල් සමාදාන් ිලා ඉන්නට අපි උපාසක මහත්තයා කියනවා. එහෙනම් ඊට ගැලපෙන කෙනාටත් උපාසක මහත්තයා කියනවා. ඒ නිසා ජීවිතය එහෙම කෙනෙක් වශයෙන් ගත
කරනවා නම්. ඉතින් අන්න ඒ වගේ හිමිකමක් තියෙනවා. නමුත් අපි ඔනාට ඊට වඩා යම් දේශකයන් වහන්සේ නමක් හිටියත් ඒ ගිහි වතකින් පේන්න ඉන්නකොට කලිසමක් ඇඳලා එහෙම ඉන්නවා නම් අර බටහිර පණ්ඩයේ ඇඳුමක් ඇඳලා ඉන්නවා නම් අපි අර වචන කියන්න නිකන් හිතෙන්නේ නැ. ඒ සම්මතය දෙන්න හිතෙන්නෙත් නැ. භාවිතට එන්නෙත් නෑ. නිකන් මහත්තයා කියලා කතා කරන්න පුළුවන්. අර උපාසක මහත්තයා කියලා කියන කතාව දාන්න කියන්න බැරි ව යනවා. ඊට ගැලපෙන දෙන්නට අවශ්ය කරුණු තියෙන්න ඕනේ. ඒ වගේම පරිතක් කියනකොට නම් ඔය සිව් පිරිසට හිමි වෙන සම්මතයක ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේත් ඒ යටේ සම්මත තිබුණා. සමහර සමහර උපාසක මහත්තුරුන්ගේ
විවිධ නිහතමානී ගුණ බුදුරජාණන් වහන්සේත් ප්රකාශ කරලා තියෙනවා තා භික්ෂූන් වහන්සේලා අතරේ. එක්තරා ගෘහපති කියලා හින් කියන්නේ හඳුන්වන්නේ. ඒ ගෘහපතියේ එයාගේ තියෙන උපාසක ගුණ භික්ෂූන් වහන්සේලාට කියපු වෙලාවක. ඒක භික්ෂූන් වහන්සේ නමක් ඒ උපාසක මහත්මයා හම්බවෙලා ඒ ටික කියනවා. බුදුපියාණන් වහන්සේ ඔබ ගැන මෙන්න මෙහෙම ගුණ කිව්වනේ. එතකොට ඒ උපාසක මහත්තය අහනවා ස්වාමීනි එතන සුදුවත් ඇඳගත්ත ගිහි පිරිසේම තව හිටියාද? නෑ කවුරුවත් හිටියේ නෑ. එහෙනම් බොහොම හොඳයිනේ. සතුර වුනා එහෙම කියනකොට මොකද ඒ උපාසකතුමා කැමති නෑහ ගිහියන් අතර තමන්ගේ ගුණ වර්ණාවක් කියනවට. ඒකේ අල්ප වෙච්ච ගුණයක හැටි.
තමන් ගුණයෙක් කියලා විශේෂයෙන් කැපිලා පේන්න කැමති නෑ. ඒකත් එක්තරා ගුණයක හැටියි. අන්න ඒ වගේ එබඳු ඒ ස්වභාවයක් තියෙනවා ලෝකේ අර සිව් පිරිස අතරේ. ඒ සිව් පිරිස නමුත් ඒ උපාසකන් යද කියනකොට ඒ උපාසක මහන සුදුවත් ඇඳගත්ත ගිහිය අය එතන හිටියද කියලා. මොකද උපාසක උපාසිකාව බුදුරජාණන් වහන්සේ හමුවෙන්න එදත් ගියේ සුදු වතක් ඇඳලා. ගැලපෙන ඇඳුමක් ඇඳලා. නිතර හිටපු උපාසක මව්වරු හිටියෙත් සුදු අතකින් සැරලා පන්සලටල ගියත් ඉන්න එහෙමයි. සංවරයි. එහෙම ගුණධර්ම ඇතුව ඒ වගේම උපාසක පිරිසි හිටියොත් එහෙමයි. අන්න ඒක තමයි කිව්වේ. එතකොට ඒ සුදු වතකේ තියෙන විශේෂත්වයක් තියෙනවා. උපාසක
උපාසිකාවන්ට අන්න ඒ සම්මතියා තියෙන කෙනෙක් යම්කිසි බුද්ධාඥාවක් කියන්න පටන් ගත්තොත් අර අමනුස්ස ලෝකයේ ඉන්න අයට ඇහෙන්න හරි. කවුද ඒ කියන්නේ? ආර උපාසක මහත්තයා නේද? එහෙනම් කලබල කරන්නේ නෑ. පිළිගන්නවා. ඔය පුද්ගලයා අපි නම් දන්න ඉන්නේ නෑ කවුද කියලා. ඔය අද තමයි ඔය කියවන ඇහෙන්නේ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාව හල පිළිගන්න කැමති නෑ. ඉතින් ඒ නිසා මේ පිරිත් කියනකොට විශේෂයෙන්ම ඔය සම්මතයක පිහිටන්න ඕනේ කියලා අවසාන වෙනකම් හරි. එතකොටයි හිමිකම ලැබෙනවා. ඒ වෙනස දකින්න ඕනේ. නිල ඇැඳුමයි සිවිල් ැඳුමයි කියන්නේ දෙකක්. හමුදාවේ හරි පොලිසිය හරි ඉන්න කෙනෙක්ගේ
නිලදිමෙන් එනකොට අමුදු තේජසක් තියෙනවා. සිවිල් පිටි කියන සාමාන්ය ඇඳුම කියනකොට ඒ තේජස පේන්නේ නෑ. ඒකේ වෙනසක් තියෙනවා. මෙන්න මේ වගේ මේ ශාසනික නිලඳුමක් තියෙනවා. භික්ෂු භික්ෂුන ඉන් සිවුරක්. උපාසක උපාසිකාවන්ට සාකයක්. අන්න ඒක තියෙන්න ඕනේ. ඒක මූලිකක් මේ පිරිත් කියනකොට දැනගත යුතු විශේෂ කරුණක්. එහෙම නැත්නම් අර අමනුස්සය විවිධාකාර උපද්රව කරන්න පුළුවන්. මේ පැළි කතාවක් තියෙනවා එක්තරා කුෂ්ඨ රෝගයක් හැදිච්ච හිඟික් හිටියා. මේ කුෂ්ඨ රෝගය තියෙන නිගන්නාක්. කවුරුවත් පිළිගන්නේ නෑ. කරපු පිනකුත් නෑ.
ඒත් එක අවස්ථාවක සෙනක රැස් වෙලා ඉන්න වෙලාවක කන්න බොන්න දෙයක්වත් සපියා ගන්න බැරි වෙන එකක් නෑ ඔතන්ට ගියොත් කියලා ගියා එහෙම තැනකට. අදත් ඒ තැන් වලින් මොනවාහරි යාතකින් හම්බ වෙනවා. බලනකොට බුදුරජාණන් වහන්සේ පැමිණිලා හිටපු වෙලාවක්. ධර්ම දේශනාවකුත් තියෙනවා. අර හිඟන මනසේ මොකද කරන්නේ? කෑම හොය හො ඉන්නවට වැඩිය මෙච්චර කල් ඇහුවේ නැේ බණක්වත් අහන එක වටිනවා අද කියලා. පැත්ත වෙලා ඇදිලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට සව අන් දුන්නා. උන්වහන්සේ දන්නවා හේතු වාසනාවන්තය ගන්නා වුණත්. ගැලපෙන ධර්මයක් දේශනා කරනකොට ඒ බනහර සෝවාන් ඵලය පිහිටියා. අර නිඟන් මැරිලා ගිහිල්ලා තවදිසා දෙවුලව දෙවියෙක් වෙලා උපන්නා. අනිත් දෙව්වරුන්ට වඩා ආයුෂය වර්ණයෙන්,
සැපයෙන්, බලයෙන් නුවණින් දහක්ුණියක් බබලනවා. විශේෂයන් ලබලා. අර තිබිච්ච කුෂ්ඨ ලාංචනයක්වත් නෑ. බොහොම ලක්ෂණයි. කවුද මේ අපි ඉක්මවාගේ දේවතාව කියලා. අනිත් දෙව්වරු බලනකොට දැක්ක අර කුෂ්ඨ රෝගයක් හැදිලා හිටගන්න නේද මේ? බයින්න පටන් ගත්තා, දොස් කියන්න පටන් ගත්තා. මේක කවුද පිළිගන්නේ? මේක පින් දහම් කරලා නෙමෙයි. කොහොම මේ රටාවද දන්නේ නැහ. අර කුෂ්ඨය හැදිලා හිට හිඟ නේද මේක මනුස්ස ලෝකය ඕක අහිටපු හැටි අපි දන්නේ නැද්ද මෙහෙම කිය කිය නින්දා කරන්න පටන් ගත්තා ඊට පස්සේ සක්රවඳර අරහිටපු දේවතාව ඔක්කොම එකස් කරලා
විශේෂ ධර්මයක් විග්රහ කළා අභුත්තෝත්පාද කාලෙක විශාල විඳම් කරලා බොහෝම උත්සාහ හෙන් වීරියෙන් කටයුතු කරලයි මෙතෙන්ට එන්න ඕනේ. එහෙම පිනකින්. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා ඉන්න වෙලාවක දැක චිත්ත ප්රසාදයක් ඇති කරගත්තා නම් ඒ වෙලාවට ඇතිවෙන පින අර අබුත්තෝප්පාද කාලේ කළා වූ මහා පිට වෙලා විශාල බලයක් තියෙනවා. මහා වාසනාවක් ඒ ලබන්නේ. ඒ නිසා මේ දේවතාව ඒ මහා වාසනාව ලැබූ කෙනෙක් තථාගතයන් වහන්සේ දැක චිත්තප්රසාදයෙන් යුක්තව ධර්මාවබෝධයක් ලැබූ කෙනෙක් සාමාන්ය කෙනෙක් නෙමෙයි කියලා. ඒ විස්තර කරාට පස්සේ තමයි අර දේවතාවෝ අපහසේ නැවැත්තුවේ.
දැන් මොකද මෙහෙම දේවල් පෙන්නන්නේ? බුද්ධ ශ්රාවක ශ්රාවිකාවන් හැටියට ඉඳලා මේ පිරිත් කියන්න යනකොට ඔය වෙනස එනවා. ඒ වල් වල ඉන්න අමනුස්සයයින්ටත් ඔයවා ඇහෙනවා, පේනවා, දකිනවා. දකිනකොට මේ කියන්නේ කවුද කියලා. විමර්ශනය කරනකොට අර හිමිකම නිලෑැඳුව නැත්නම් ඒ සම්මතය නැත්නම් ඒ අය පිළිගන්නේ නෑ. සමහර වෙලාට නොයෙක් අයිුතුකම් කරන්න පුළුවන්. එතකොට කරදර එන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිරිත් කියන අය ඒ ගති ලක්ෂණ ඒ කියන්නා වූ නියම පිරිස අයිති උපාසක උපාසිකාවන් වශයෙන් හැඩ ගැහෙන්න ඕනේ. හැඩගැහිලා සුද්ධ පවිත්රව ශික්ෂා සමාදානයක පිටලා ක්රමානුකූලය පිරිත් කියන්න ඕනේ. එහෙම කියන එක තමයි හුඟක් වැදගත් වෙන්නේ.
ඉතින් ඒක හරියට කරනවා නම් මේ අහලා තියෙන්නේ මේ ලිපය අහලක් තියෙනවා මේ ප්රශ්නයට පිළිතුරක් වශයෙන් දෙන්න. භික්ෂූන් වහන්සේලා කියන පිරිතද වැඩි බලවත් ආදී වශයෙන්. ඉතින් භික්ෂූන් වහන්සේ නමක්ගේ පිරිතක් විශේෂයෙන් බලවත් වෙනවා. මොකද ඒ සම්මතය උපාසක උපාසිකාවන්ගේ සම්මතය ඉක්මවපු එකක්. ඒ සම්මතය තුළ තවත් යහපත් ගුණ ධර්මයන්ගෙන් උපරිම නම් ඒක විශාල බලයක් එනවා. සීලවන්ත ගුණවන්තකමේ ඒ භික්ෂූන් වහන්සේ ඉහළ තරමටත් ඒ බලය තව වැඩියි. හැබැයි සම්මතයට පහර ගහන්න අමාරුයි අර අමනුස්සයින්ට අපි දන්න සිද්ධියක් තියෙනවා එක්තරහ අමනුස්සයෙක්. දුසිල් හාමුදුරුව කෙනෙක්ගේ පිරිසක් අහලා. හාමුදුරුවෝ යනකන් ඉඳලා වැන්නා.
ඒ අමනුස්ස ආවේශයෙන්කින් බැන්න එපු එකක්. ඉතින් ඔච්චර දන්නවා නම් ඒ ඉන්න වෙලාව ශද්ද නැතුව හිටියමකෝ එතකොට පිරෙද්ද ගිහිල්ලා ඔය පාරක් ගහන්න තිබුණනේ. මම කොහොම ලං වෙන්නද? අර ඇඳලා හිටපු සිවුර ගැල් හතක් බරයි. ඒ අවමනුස්සයාට වැටහෙන හැටි. ඒ බුද්ධ චීවරයක්නේ ඇඳලා හිටියේ. ඒ චීවරයේ ගැල් හතක් බරා ඒක උස්සන්න පුළුවන් කෙනෙක් නම් මම කොහොම කිට්ටු වෙන්නද? අන්න අමනුස්සයා දිව පිළිතුර. ඒ නිසා තමයි දුසිල්ලුනත් සිවුරත් ඇඳලා ඉන්න කෙනාට යම්කිසි විශේෂ බලයක් තියෙනවා. අමනුස්සයන්ගේ පවා නැඹුරත් නැඹුරුවීමක් ගරුත්වයක් තියෙනවා. සීලවන්තනම් ගුණවන්තනම් කොච්චර බලවත්ද
අන්න ඒකේ තරම දකින්න ඕනේ. ඉතින් ඒ වගේ හරියට මේ සම්මතවල පිහිටලා පිරිත් කරනවා නම් කාටත් යහපතයි.