Waharaka Dhamma
Arunodaya-68

Talk Arunodaya-68

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තාම ප්‍රශ්නයක් තියෙන්නේ මේ මිනිසත් බවක් ලබාගත්තාම පසුව අප පෙර කළකී දේ අපට විදීමට සිදු වෙනවා. එතකොට දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් වූ විට පාප කර්ම ගඩාවේ ඒවා ඇදීමට හේතු තිබෙනවද කියලයි මේ අහන්නේ. ඒකක් හුඟක් හොඳයි මේ ප්‍රශ්නෙත් දැනගන්න ඕනේ එකක්. එතකොට අනන්තර සමනන්තර කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. සුවිසි ප්‍රත්‍යවල විග්‍රහයක් ඔය ප්‍රශ්නයේ අනන්තර සමනන්තර කියන ප්‍රශ්නය හැදත් ආචාර්යවාද නිසා නවත්තලා තියෙන එකක්. කුමක්ද අනන්තර? යමක් අනන්තර නම් ඒකත් සමනන්තරයි කියලා මෙහෙම කියනවා මිසා මේක විග්‍රහ කරලා නැහ. නමුත් ඒක අපිට නම් ගෝචර එනවා ඊට වඩා ගැඹුරු පැත්තක්. මොකක්ද අනන්තර කියන්නේ, මොකක්ද සමන්තර කියන්නේ. ඒක පද නිරුක්තිය ගන්නකන් තේරෙන්නේ නෑ. අන් අන්තර අනන්තර වෙනවා. සම අන් අන්තර

සමනන්තර වෙනවා. හැබැයි මේක භාෂා රීතිය නම් නෙවෙයි. භාෂාවේ තියෙනවෙන ලිඛිත රීතිය නම් නෙවෙයි. මේක ශබ්ද නිරුක්ති කියන ක්‍රමයක්. ඥාන ගෝතරව එන්න එකක් මිසා මට හිටියා කියගන්න දෙයක් නෑ ඒකට. අන් කියන්නේ ආහාරය. අන් අන්තරය කියලා කියන්නේ ආහාරයක් ඇතුලත් වෙලා තියෙනවා. යම්කිසි විදිහක අපිට පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් ඵල දෙන්න ඒකට හේතු වෙන ශක්තිය යම් තැනක ගැබ්බවෙලා තියෙන්න ඕනේ. අන්න අන්තර්ගත වෙලා තියෙනවා කිව්වේ අන්න ඒකයි. අන්න ඒ ශක්තිය තමයි කර්ම භවයේ රැඳිලා තියෙන්නේ. විපාක දෙනකන්. හැබැයි ඊළඟට මොකද වෙන්නේ? සම අන් අන්තරයක් තියෙන්න ඕනේ. ඒක ඇදලා ඉන්න. ඒ කියන්නේ කර්මය ඇදලා ඉන්න ඒ කර්මයට සමාන ගති ලක්ෂණයක් හේතුකාරකයක්. දැන් හැදෙන්න ඕනේ. එතකොට අරක ඇදලා ඇවිදිලා ඵල දෙන්නේ. ඉතින්

අන්තර ප්‍රත්‍යය යම් තැනකද සමන්තර ඒකත් එක බැඳිච්ච එකක් කියලා කියනවා. කාරණය හරි. යමක් ජනිත වෙන්න අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙක එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි යම්කිසි දෙමාවක් මෙහෙම තේරුම් ගන්න. අටුවේ වී තියෙනවා පැලෙන්නේ නෑ. හැබැයි පැල කරන ශක්තිය වීල තියෙනවා. අන්න ඒක අනන්තර වාගේ. කුඹුර මඩ කරලා ඔක්කොම කරලා පෝර හදලා තියෙනවා. පෝරු ගාලා ඔක්කොම කරලා තියෙනවා. වපුන්නට විතරයි තියෙන්නේ. ඒක පැළවෙන්න අවශ්‍ය කියන සම ආහාරය තියෙනවා. සමා අන් තියෙනවා මේ කුඹුරේ. අනන්තයේ නැමති බීජයේ සමනන්තරයේ නැමති කුඹුරට දැම්මහම අනන්තර සමනන්තර ප්‍රත්‍ය වෙලා හිටම පැලේ පැලෙනවා. එහෙනම් සමනන්තර කිව්වේ අර කිව්ව තෙතමනි පෝර සූර්ය තාපයේ මේ ආදීවල් තමයි සමනන්තර වුණේ. මොකේටද? අනන්තර වෙච්ච බීජයට පැලවෙන්න.

ඒ වගේ අපි විසින් කරලද විඤ්ඤාණ නැමති කර්ම බීජ අනන්තර වශයෙන් තියෙනවා. ඒ කර්ම බීජයට අවශ්‍ය කරන සමාන පරිසරයක් හැදුනහම සමනන්තරයක් වශයෙන් පටිසන්ධියක් ලබලා පැලේ වගේ අත්බැවක් හැදෙනවා. හැබැයි සමනන්තරයේ යම් ආකාරයක්ද ඇදලා එන අනන්තර ඊට අනුකූලයි. එහෙනම් දිව්‍ය සමනන්තරයකට දිව්‍ය අනන්තරයක් ඇදලා යනවා. එනම් දිව්‍යමේ විඤ්ඤාණයක් පහළ වුණා නම් පටිසන්ධියට හේතු වෙන දිව්‍යමේ පරිසරයක් එයාට ඇති කරන්න ඕනේ. නිකෝ ඇති වෙන්න ඕනේ. මරණාසන්න මොහොතක පෙලක්ක අය පින් පොත් එහෙම කියවනවා. පිරිත් කියවනවා. ඒ කියන්නේ ඒක අලෝභ, අද්, අමෝහ යහපත් පරිසරයක් එයාට ඇහෙන්න සලස්සනවා. පේන්න සලස්සනවා. අර අඳෝන ආවාලේ නැති බැරික ඕවා කියන්නේ නෑහ මැරෙන්න එන්න වෙලාවක. ඒක දන්න පෙර අය මොකද කරන්නේ? බෞද්ධය නම් පිරිසක් කියවනවා, දානයක් දෙවනවා. අවසාන

මොහොත වෙනකොට ඕබගේ බණක් කියනවා. එහෙම කියලා හිටන් අර සමන්තරය හදලා දෙනවා. ඒ කියන්නේ දිව්‍ය මේ සමනන්තරයක් වෙන්න පුළුවන් හදලා දුන්න එක. ඒ පරිසරය හිත පිහිට ලැබුවහම සසර එයා කරන ලද පුණ්‍ය කර්මයක පටිසන්ධියට හේතු වෙන විඤ්ඤාණයක් ඇවිදිලා එතන පෝෂණය වෙනවා. ඒක පටිසන්ධියට හේතු වෙලා පටිසන්ධි විඤ්ඤාණයකෙන් දෙවියෙක් වෙනවා. දෙවියෙක් වෙලා අනන්තරයයි සමනන්තරයයි ගැලපිලා හටගත්ත දේවය දිව්‍යම මේ ප්‍රදේශයක ගිහිල්ලා පිහිටනවා. ඒක හුඟක් වෙලා යන එකක් නෙමෙයි. චිත්ත වේගයට ක්‍රියාත්මක වෙන සූක්ෂම කය දික්තාව වක්කලා සැනින් එතනට ගිහින් ඉවරයි. උදාහරණයක් වශයෙන් ගන්නවා නම් අපි හිතමු සැහැල්ලු වායුව බැලුමක පුරවනවා. පුරවලා ඒක කට බැඳලා හිටන් අතහරිනවා. ඒක බියම හිටින්නේ නෑ. කෙලීම උඩට ගහගෙන යනවා. ගිහිල්ලා ගිහිල්ලා හුඟාක්ම උඩ යන්නේ නෑහැ ඇගිය ඵලියට ඒකේ තියෙන වායුවට සමහර බර ඇති වායු තලයක් තියෙනවා උඩ මට්ටමේ පා වෙනවා. එයින් උඩට යන්නේ නෑ. පාදර එන්නෙත් නෑ

වායුවෝ තියෙනකන්. ඊට වැඩිය තව සියුම් වායුවක් ගැහුවොත් ඒක ඇතුළු කරලා තිබුනම්. ඒ බැලුවම ඊටත් වඩා උඩ ගෙහෙනවා. ඒ මට්ටේම වායුව පාවා. මෙන්න මේක හොඳ උපමාවක් මේ කෙනෙක් බලන්නට පස්සේ ඒ මානසිකත්වය යනවා එතන්ට යන හැටි පෙන්නන්න. මේ ලෝකය මම ඉස්සෙල්ලත් කිව්වා මේ ලෝකේ එකම කාන්දම් සමූහයක්. කාන්දම් ගුලියක් වාගේ. ඒ ඒ කාන්දමට අනුකූලව ඒ තැනට හැදලා යනවා. ඒ වගේ දිව්‍යම කාන්දමක් තියෙනවා දිව්‍යමේ මානසිකත්වයෙන් දිව්‍යමේ පටිසන්ධිය ලැබුණ කෙනා. ඒ මොහොතෙම අර චක්ඛු දසක සෝත දසක ගාන දසක ජිව්හා දසක කියන ඒවල් කාය දසක භාව දසක වස්තු දසක මේ හතම ලබනවා එක සැරේ. ලැබලා ඕපපාතික පටිසන්ධියකින් මුළු කයම ලැබෙනවා මොහොතකින්. කර්ම චිත්ත දෙකින් හටගන්නවා. හටගත්ත ගාවම මොකද වෙන්නේ? දික්ක තව වක්කල සැනින් ඇදලා යනවා. ඊට සමාන දෙව්ලකට. එහෙනම් එතන තියෙන පරිසරය දේව පරිසරයක්. එතන සමන්තරයට අනුකූලවා එතන ඇදලා එනවා

මිසක් අනන්තර ගබඩාවේ කොච්චර පව් කරපුවා තිබුණත්, අපායන්න ඒවා තිබුණත්, දුක් විඳිනවා තිබුණත් ඒක එතෙන්ට ගැලපෙන තැන නෙමෙයි. ඒ කර්ම ශක්තිය එතෙන්ට ඇදෙන්න පරිසරය නැ. සමනන්තරය සකස් වුනොත් තමයි අනන්තරය එතන ඇදෙන්නේ. ඒකයි ස්වභාවය. බම වෙලා හිටියන් ගියොත් කාම පරිසරයක් ඇදෙන්නේ නෑ එතෙන්ට කාම විපාකයක් ඵල දෙන සෙනක් නෙමෙයි බ්‍රහ්ම පරිසරය. අන්න ඒකයි ක්‍රමය. දුගති පරිසරයකට ගියොත් සුගතියේ පින් කරපුවා කොච්චර තිබුණත් ඒක එතෙන්ට ඇදෙන්නේ නැහ. දුගතියට ගැලපෙන දුක් දෙනවා කොච්චර තියෙන්නේ ඕවම ඇදී ඇදීනවා. තිරිසන් පරිසරයකට ගියොත් එහෙම ඉවරයි. මොකද 0වක් වෙලා තියෙන්නේ තිරිසන් වැඩ. තිරිසෙනෙක් වෙලා එක චිත්තයකින් ගිහින් තිරිසෙනෙක් වෙලා උපන්දව පටිසන්ධිය ලබලා. කොච්චර හරි එතන සමන්තරය හැදිලා තියෙන්නේ තිරිස සංඝ ඒවට සංසාරය කරපු 0කට වැඩිය තියෙන්නේ තිරිස සංඝන කරපුවා. ඒවා ඇදිලා ඇදිලා ඇවිදිලා හිටන් එනකොට පටිසන්ධියට එනකොට ආසරයා තිරිසං ගතියක් ඇවිදිල්ලා. ඒ ඒ තිරිසම්භවයෙන් අත් පැයැගිලා ගිහිල්ලා

චුත වෙලා පටිසන්ධයට ආයේ තියෙන්නේ තිරිසනයවයි. ආය බේරෙන්න හම්බවෙන්නේ නැහ. ඒක නිසා තමයි කිව්වේ වතාවත් දෙකක් තිරිසන් වුනොත් අර කන කැස් බෑවෙක් වියුරෙන් අහස බලන තරම් අමාරු වැඩක් නැවත මනුස්සයෙක් වෙන්න කියි ඔන්න ඕකයි. අනන්තයි අපි කරලා තියෙන්නේ තිරිසන් වැඩ මතක නෑ. බෞද්ධයෙක් වෙලා යහපත දැනගත්ත දාපට නම් යහපත් වැඩ කරලත් එතෙක් කරපු සසරේ වැඩ තිරිසං වැඩ හරියට යස්ස වැඩ පෙරේත වැඩපුරම කරලා තියෙන්නේ ඒවා. සුගති වැඩ කරලා තියෙන්නේ බොහොම ටිකයි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ 99යි සුගති ප්‍රතිඵල. නමුත් අපිට අපිට ලැබෙන එකත් පුදුමයි මේ පොඩ්ඩවත්. මොකද සංසාරේ ඒ තරම් අපි හොඳ නෙමෙයි කරලා තියෙන්නේ. දුගති වැඩ. න් දුගති වැඩ අතරේ අර පරිසරය නැති නිසාම තමයි ඒවා ඇදෙන්නේ නැත්තේ. හොඳ පරිසරයක ඉන්න නිසා හැකි තරම් දුරට ඒවා ඇදෙන්නේ නැතුව බේරෙනවා. හැබැයි දැන් කරන්න තියෙන්නේ මොකක්ද? විඳවන්න ගියොත් එහෙම අනාථ වෙනවා. ඒක හින්දා ඒ ගති ලක්ෂණ ඇති කරගන්නේ නැතුව තිරිසන් ගති ලක්ෂණ යක්ෂ

ප්‍රේත ගති ලක්ෂණ ඇති කරගන්නේ නැතුව ඒක භයානක බව දැකලා. යහපත් දේ කරන ගමන් යහපත් දේ වන්දිගවන්න පුරුදු වෙන්න ඕනේ. අපි අතින් වෙච්ච හැවෙඩට අසාධාරණයට. එතකොට වන්දි ගෙවෙනවා. ගෙවුණට පස්සේ අපි බුද්ධ ශාසනය තුළ යථාර්ථය තුළින්ම නිවීමේ මගක් හදාගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බඳු මෙත් වඩන කෙනෙකුට ඵල දෙන්න කාම ලෝකයේ විපාකයක් ඉතුරු වෙන්නේ නෑ කියලා. එහෙනම් අන්න ඒ ක්‍රමය අපි දැනගන්න ඕනේ. කාම ලෝකයේ විඳිල සිද්ධ වෙන සතර අපා උප්පත්තියත් කාම ලෝකයට අයිතියි. ඒවය විඳිල සිද්ධ වෙන පාප කර්මයක්. ඉතුරු වෙන්නේ නැතුව ගෙවිල්ලා යනවා කියා පෙන්නනවා මෙත් වන්න කෙනාට. ඉතින් ඒ නියම මෛත්‍රිය තේරුම් අරගෙන නිතර වඩමින් ඒකෙන් මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සම්බන්ධ කරලා ක්‍රියා කරමින් අර පව් වලට වන්දිවා ගන්න ඕනේ. දැන් මේ කාලේ හැඟවිලා තිබිච්ච ක්‍රමයක් තමයි පව් වලට වන්දිගෙවන ක්‍රමය. මේ බුදු දහම තුළ තිබිච්ච ක්‍රමයක් දැන් වැහිලා ගිහිල්ලා. හෙළ අටුවාවල තිබිච්ච ඒවා අද නෑහ. ඒ නිසා අද අපි හුඟක් අතරමන් වෙලා ඉන්නේ.

නමුත් යම්කිසි දවසක මේ මේ කරන හැම පූජාවක් ගානෙමු අපි ඒ කරන පූජාව ලැබූ පුණ්‍ය ශක්තිය අපෙන් අවෙඩ අසාධාරණ අනන්ත සංසාරය පන් වෙච්ච මේ මොහොත වෙච්ච අයට ලැබිලා සුඛිතමුත් තලා අපිත් බේරෙන්න ඒ අයත් බේරෙන්න කියලා අපි වන්දි ගෙවීමක් කරනවා. පුණ්‍යානුමෝදනාවක්. ඉතින් ඒකෙන් අපිට ඒ බේරීන ලැබෙනවා. ආයසරයා සුගතියක් ලැබුවොත් එහෙම ආපහු යන්න හේතු වෙන්නේ නැත්තත්වයට සුද්ධ භාවයක් ඇති වෙනවා. ඉතින් එහෙම කරගන්න එකයි වටින්නේ තේරුම් අරගෙන ඉතින් ඇදීන්න නැති වෙන්නේ අවශ්‍ය සමන්තරය නැති නිසා. යහපත් සමනන්තරයක් තිබුනහම ඒවා ඇදෙන්නේ නෑ. ඒකයි කාරණය. ំ