Waharaka Dhamma
Arunodaya-73

Talk Arunodaya-73

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තා මේ ප්‍රශ්නයක් මේ පොඩි ළමගේ ප්‍රශ්නයක් හොඳයි මේ අධ්‍යාපනයේ ලබන සිසුවකුවන මාහට අධ්‍යාපනයට අවශ්‍ය නුවණ හා තර්කන හැකියාවත් ආර්ය මාර්ගය වඩා ගැනීමට වැඩෙන ආකාරයේ කර්මස්ථානයකුත් ලබා දෙන්න කිය ම ඉල්ලීමක් කරනවා. මේකට ගැලපෙනම කර්මස්ථානයේ ලබන සැරේ හෙළ බොදු බියම සඟරාවේ යයි. ඒක වැදගත්ම දෙයක් තියෙනවා නවගුණ යන්ත්‍රය. නමුත් යන්ත්‍ර හතන්න පුංචිළමින් බැහැ. ඒ වගේ ටිකක් කරදරයි. නමුත් දැනගන්න පුළුවන් අයට තේරුම් ගන්න පුළුවන් අයට ඒ ලබන ප්‍රතිඵල සහ ලැබූ ප්‍රතිඵල සහිත අත්දැකීම් සහිත විස්තරත් විග්‍රහ කරලා ලිපියක් සහිතව ඒ අවශ්‍ය යන්තර සකස් කරගන්න හැටිත්, පාවිච්චි කරන හැටිත් ඔක්කොම විස්තරයක් යනවා. විශාල මුදල් දිදී නිකන් මේ වැඩක් නැති වැඩ කරගන්න අවශ්‍ය නැහ. ජාතිනායග වන්න අවශ්‍ය නැහ. සමහර අයට මොකද ඕවා කිය අපි හදලා

දෙන්නම් මෙච්චර එකක් අහවල් එක කරලා දෙන්න පුළුවන්, මේක කරලා දෙන්න පුළුවන්. විවාහය හදලා දෙන්න පුළුවන්. බැනලා ගිය කෙනා ගෙනක් දෙන්න පුළුවන්. ඔය ආදී වශයෙන් රටේ ඇදි ප්‍රශ්න කියන් මිනිස්සුගේ සල්ලි කතා කරන්න ඒවා ආයතන තියෙනවා පුද්ගලයෝ ඉන්නවා. ඒ එහකටවත් අහුණ වීමේ බුදු දහම තුළ සත්‍ය අත්දැකීම් සහිත මාරක වාදක බිදිලා ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රමයක් ඇති. මගේ අත්දැකීම හදාපු යන්ත්‍ර හදපු ලියපු ක්‍රම සියල්ලම ගැටු කරලා හිටන් කිසිම ගුරුමුෂ්ටියක් තියන්නේ නැතුව සඟරාවේ ලබන සඟරාවේ ලබන පාසලොසකට යනවා ඒ පිළිබඳ ලිපියාව. ඒ ලිපිය අවශ්‍ය කරන යන්ත්‍ර හතරක් හදන හැටි විග්‍රහ කරලා තියෙනවා. හදපුවා. ප්‍රතිඵල දැකපුවා. ඒවා හරි ගැඹුරුයි. මම තැන් කියලා නැහැ. අනුමාන වශයෙන් පෙලා තියෙනවා. මොකද පුද්ගලත් එහුව දක්වන්න හොඳ නැති නිසා. බේරිච්ච මාර්ග ඒවය මාර්ග බවට පත්වුන ක්‍රමය සත්‍ය වශයෙන් මාර්ගයක් තිබුණට ලකුණු. එපදු ලකුණු වලින් බේරිච්ච හැටි කුඩුහමක් කැඩෙන්නේ නැතුව ඒවයි කාරණා දෙකක් තුනා

කඩන් කරලා ඒ ලිපියත් එක්කලා තියෙනවා ලබන තරය බලාගන්න පුළුවන්. එතකම් මේ කර්මස්ථානයක් වශයෙන් නවගුණ කර්මස්ථානය වඩන්න මේ දරුවන්ට හුඟක් වැදගත්. මම තව සටහන් කරපු නැති කාරණක් තියෙනවා. පස්සේ ඉදිරියට අවශ්‍ය වුනොත් ඒ කතා කිපියකුත් තව අත්දැකීම් සහිත කතා දෙනවා. මම එකක් කියන්නම් මේ ළඟදී ඉවෙනකොට මේ ළඟදී නෙමෙයි ඔව සිද්ධ වුණේ. බොහොම ඉස්සර 1990 ගණන් වල 91 ඒ වාගේ මතක හැටියට එක්තරා මේ හිටියා කර්මස්ථාන වඩන මොද කෙනෙක්. මොද භාවනා කරන්න හරි කැමතියි. පිළිකුල් භාවනාව කරන්න. ඉතින් කඩේ ළමයෙක් හිටියා ගෙනහල්ලා. ඉතින් කොල්ලටත් මොකද කරන්නේ? ඕවා කර කර ඉඳිලා හරියන්නේ නෑහ ළමයෝ භාවනාවක් කරන්න පුරුදු වියම් කියලා කොහොමහරි මේ වෙලලා වැට ඉගැන්නුවා මේ පිළිකුල් භාවනාව කෙස් කැතයි, කෙස් ගඳයි, කෙස් පිළිකුලයි, ලොම් කැතයි, ලොම් ගඳයි, ලෝම් පිළිකුලයි

නියපතු කැතයි, නියපු ගඳයි, නියපතු පිළිකුලයි, දත් කැතයි, දත් ගඳයි, දත් පිළිකුලයි ඕක තමයි භාවනාව. ඔය 32ටම ඕක කිය කිය කියිය දෙනවා. දැන් මේක කරගෙන කරගෙන යනවා මේ ළමයා ටික දවසක් එන උදේට නැගිටින්නෙත් නැහ. කඩේ වැඩත් එන්න එන්න නෑ. ගිහින් බලන්න කොහේ හරි ඉඳගෙන මුදලා කියන කඩේ වැහුණක් කමක් නෑහ පුතේ වඩාම භාවනාව. හරි මුදලාට හරි සන්තෝසයි. මොකද දැන් වෙන වැඩක් ඇත්තෙම නැහැ. ටික දවසක් ගිහින් බලනකොට නාහන්නෙත් නෑහ. කන්න බොන්න කිව්වට කන්න බොන්නෙත් නෑහ වෙලාවකට. අන පල පාන්ට කෑල්ලක් කරන ඇඟ හැමතැනම කොච්චර පිහි දානවා. නාහේ පිහි දානවා ඇඟ පිහි දානවා හැමතැනම වළලා කට ඇද කරගෙන. කන්න ගිහම පංගුව දිහැත් කටය ඇදලා බලලා හිට අප්‍රියා කියලා නිගන් ඉන්නවා. අන්තිම ඒ ළමයා රුස වුණා. මානසිකත්වය විකෘති වුණා. ඔය මොනවද මොකක්ද ඔය පිහිදදා දදා ඉන්නේ කියලා අහනකොට මේ ජරාව ඝෝජස් ගලනවා කියනවා. එයාට පේනවා එහෙම එකක්.

ඊට පස්සේ මොනවා කිව්වත් නායේ මොනවත් නෑ කොණඩෙ තවාගෙන එන්න ජාතියේ ක්‍රම යෙදුවා මනෝ වෛද්‍යවරු හෙව්වා හොයලා මේක බේරාගන්න කර්මස්ථාන දුන ස්වාමීන් වහන්සේ නමක් ඉදිලා ම ඒවා කියන්නේ නැහ ඉතින් එහෙම තැනකටත් ගිහිල්ලා උන්වහන්සේ කිව්වා උන්වහන්සේ තනේ මේ ළමයාට වෙච්ච දේ කියලා ඉතින් මම දන්න වෛද්‍යවරයෙක් මනෝ වෛද්‍යවරයෙක් ඉන්නවා යංකෝ කියලා එහෙමත් එක්ක කියලා. මොනවා කලාස් හරියන්නේ නැ. මේ කර්මස්ථානයක් කියලා ගත්ත දේක හැටියි. පිළිකුල් වඩලා. ද්වත්තීන්ස් ආකාරය දෙතිත් පිළිකුල් භාවනාවක් කරගත්තා. ඉතින් ඕවා තමයි සියුම් තැන් වැහිලා ගිය තැන් වලින් ඇතිවෙන අවැඩක්. ඔය කිව්වේ. ඊට පස්සේ මේ දරුවා 1990 ගනවලලා මම හම්මෙන්න එක්ක ආවා. ඒ කාලේ මහණ වෙලා නෑ. එක්කවට පස්සේ මෙයාට බේරන්න වෙන ක්‍රමයක් නෑ.

කොණේ කපලා සම්පූර්ණම හිත මුදු කරලා එක්ක ආවේ. එයාගේ අයියා කෙනෙක් තමයි එක්ක ආවේ. එයා එතකොට රිදි කෑල්ලක් කරන් පිහි දදාදා ඉන්නේ මල්ලටත් ඇවිදිල්ලා. දැන් මම දන්නවා මෙයාට කියලා හදන්න පුළුවන් මානසිකත්වය නෑහැ. මානසිකත්වය වැටිලා ඉන්නේ. අර භාවනාවේ ගිහිල්ලා ආපු ප්‍රතිඵලයක හැටියි. වැරදි කරගත්තහම ඇති වුන දේක හැටියි. ඊට පස්සේ එයා කියනවා කොණඩේ කපාපුහම තනිකර තඩි පිරිළු ඔලුවේ. කොහෙන් ආවා හරි ඉතින් හැදිච්ච එකක් ඉතින් සඩිය ඉඳලා හරි එන්න ඇති ඇහන්න ඇති තඩ කොයි දැන් හුඟක් අඩු මේ පිරිමියාය ඒක ඔලුවොල අන්තිමට ගෙනාපු ඇඳුන් එහෙම ඔක්කොම ජරා වෙලා ගන්න දෙයක් නෑහැ නාන්නේ නෑහැ මුුණ හෝ දන්නේ නැහැ. කිසිම දෙයක් නැහැ. පස්සේ බලහත්කාරයෙන් සැර කරලා ඒවා ගලවලා ඔක්කොම අහක් කරලා කොණඩෙත් කපලා නාවගෙන වෙන ඇඳුම් අන්දගෙන මම ළඟට එක්ක ආවේ. මම දැනගත්තා මෙයාට අවවාද අනුශාසනා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි එහෙම මානසිකත්වය ඒක නෑහ. පස්සේ එකම දෙයක් තියෙනවා මනස හදන්න. විකෘති මනස ප්‍රකෘතිය කරන්න තියෙන්නේ එකම

ක්‍රමය මොකක්ද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගත්ත ශක්ති විශේෂයක් ගැප් කරන ප්‍රයෝග සම්පත්තියක්. හැබැයි ඒක අද කියන හැටියට වෙද හෙදකන් යකැදුරුකම් ඒ ජාතිය තහනම් කරලා තියෙනවා අතිරච්චාන විද්‍යා කියලා මේ එහෙම එකක් නම් නෙමෙයි. දැක ඇදුරුවකමකුත් නැහ. හැබැයි මට කවුරුවත් කියා දුන්නෙන්නේ නැහැ ක්‍රමයක්. ඒ ක්‍රමය නොකියා දුන්නට එහෙන් මෙහෙන් අහපුවක් තියෙනවා. ඒවත් මට උපනිසරය වුණා නැත්තේ නැහ. මේ අවශ්‍ය යන්ත්‍රයේ ගැප් පිහිටවන ක්‍රමවේද එක්තරා සමාධියකුත් මුල් කරගෙන අවශ්‍ය කරන ක්‍රමවේදයකට ඒ යන්ත්‍රය හැදුවා. ඊට ඉස්සෙල්ලා මම කිව්වා හදලා තිබුණේ. ඒක ඒ ජන්ත්‍රය නවගුණ ගාථාවෙන් සිද්ධි කරලා පිහිටෙව්වහම අර මානසිකත්වය බලාත ඇති ප්‍රකෘතියට එනවා. පිස්සු වැටලා හිටියාත් ආපහු වෙනවා. මේ බුද්ධ බලයක තියෙන අසීමිත මහා ඥානයක අග්‍රතාවයක තියෙන කෙස් ගහස් මාත්‍රයක බලය

නගුණ ගාථාව අර යන්තරය ගැප් පිහිටවන ක්‍රමයක් තියෙනවා. එහෙම පිහිටවර හදලා ඉතිෝ කියලා හැම දිවන් කරන්න බැහ. ඉතිපිසෝ කියලා පාලි වචනයකුත් නෑ. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ මේ විදිහට පදින් පදය වෙන් වෙන්න ඕනේ. අර බුදු ගුණ අලංකාරයේ දස ගුණයක් හදලා තියෙනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති එයා දෙකක් හදලා. එහෙම දෙකකට වෙන් කරන්නේ නෑ දෙක එකක්. දස ගුණ නෙමෙයි නව ගුණ තියෙන්නේ. අනුත්තරව පුරිස ධම්මසාති සත්තා දේව මනුස්සානං අන්න ඒ ඉදිරියේ යන්න ඕනේ පදින් පදයේ. මේක ජීවන් කරලා හිටම් කර පළඳවන්න ඕනේ මේ අන්තරය හදලා. මොනවත් දොළපින්නේ පුදු සටු මොනවත් ඒකට ගන්නේ නැහ. අනන්ත බුදුගුණ ශක්තිය බලයක් මේකේ ගැබ්බෙන හැටිය මම ඔය කිව්වේ. ඔය අන්තරය හදලා ගත්තහම පුදුම සිද්ධියක් වෙනවා. යම් කෙනෙකුට එක්තරා සමාධි ක්‍රමයක්

තියෙනවා. ඒ සමාධි ක්‍රමය තියෙනවා නම් වෙනස අපේ ඉන්න පටන් ගන්නවා. යම්කිසි මට්ටමක් කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණුවක් පේන්න පටන් ගන්නවා ඒ තුළින්. හරි ගැඹුරු තැනක් ඒක. ඒ අන්තරයෙන් පේනවා බුදුහාමුදුරුවෝ. ඒක හිතන්න බැරි ලක්ෂණයක්. ඒක තමයි අර ගුණය පිහිටපු ආකාරය දැනගන්න එක ලකුණුවනක්. හැබැයි එච්චරම මම හිතන්නේ නැහ පුළුවන් වෙයිද කියලා කෙනෙකුට කරගන්න. නමුත් ඒකේ 108ක් ජීවන් කරනවා. එහෙම කරලා හිටන් අර ළමයාගේ කරේ බැන්දා. යන්ත්‍රයක් හදලා. ඉතින් එවලේ ඉතින් සද්ද නැතුව ගියා. අවුරුද්දකට පස්සේ එක්කෙනි මහත්තය ආවා මම හම්බ වෙන්නේ. ඇදිලා මෙන් අහනවා මහත්තයාට මතක දමාව. මට හෝදියකුත් නෑහැ කවුද කියලා හොඳ ප්‍රබෝධ පුද්ගලයෙක්. ඉතින් මේට ඉස්සර අයියයත් එක්කලා ඇවිදිලා, භාවනාවක් වැරදිලා මම ඔයා විකෘතියක් වෙලා

හිටියානේ. මතකද කියලා අහුනාරා මට මතක් වුණා. දැන් මොකද කරන්නේ ඇහුවහම ඒ කාලේ මට මතක ඇමතිතවරයෙක්ගේ නමක් කියලා ඒ ඇමැතිතුමාගේ වාහනය ලවන්නේ මම කිව්වා. දැන් ඒ පරේෂණයකුරු තේරිලා එතෙන්න යන්න මානසිකත්වය කොච්චර සුද්ධ වෙලා තියෙන්න බැත. එහෙම විකෘති මාත්‍රයක්වත් තියෙන කෙනෙක් අරය කෙනෙක්ගේ වාහනයක් ගන්නේ නැහැ. හිතාගන්න බැයාගේ ප්‍රබෝධ සත්වය දැක්කහම කොහොමද කියලා. මේ ලක්ෂණ ඒවා දකින හැටියේ ඒ ශාස්තෘ ඒ කියන්නේ ඒකේ තිබිච්ච ප්‍රතිඵල මම ඔය කියන්නේ. අර මානසිකත්වය මකුත් නෑහ පස්සේ මම එතකොට කිව්වා ඇවිදිලා හෙන ඒගොල්ලෝ අයියත් එක්කලාම ආවේ. මම කිව්වා ඉතින් ඇයි ඒ මේ වටිනා දේ අත්හැරියේ ඒක හරි මකින් කරන්න හෝ කිව්වා. අනේ අනේ බුදු මහත්තයෝ මේ බේරිච්ච බේරිලා හොඳටම ඇති පින් දහම් කරගෙන ඉන්නම් අනේ භාවනා ගැනම් කතා කරන්න කියන්නත් එපා කියලා අර අයියයත් කිව්වා. එයත් ඒකට බයවෙලා. දෙන්න අපි පින්දහම කරන්න නම්, භාවනා ගන්නම් කතා කරන්න එපා මහා භායනිකයි මේ වේරච්චේරිලා හොඳටම ඇති

කිව්වා. දැන් භාවනාවේ වරද නෙමෙයි. වරද්දා ගත්තහම ැතෙන ප්‍රශ්නයක් මම ඔහේ කිව්වේ. ඉතින් ඒ වගේ මානසිකත්වයා පවා ප්‍රගුණතාවයට පත්වෙනවා. ඔය නාගුණ යන්ත්‍රය කියන එක සියලු මාර්ක බාධක බිඳිනවා. එහෙම මහා බලයක් තියෙන එකක්. ඒකයි කිව්වේ එහෙම ඒක මහා පුදුම ශක්තියක් තියෙනවා. මාර්ග තිබච්චා ඔප්පු වෙලා හිටන් ඒවා අයින් කරලා ඒ ගන්න පුළුවන් හැකියාවන් ක්‍රමවේද තියෙනවා. ඒ මාර්ග තිබුණ බලාගන්න ක්‍රමවේදක් තියෙනවා මම ඒ කාලේ පරීක්ෂණ කරපු මිසක් හැබැයි දැන් මම ඒවා මතකත් නැහැ. මම ඒවා කරන්නෙත් නැහැ. ඒවා බලාපොරොත්තුවෙන් කිසි කෙනෙක් එන්නත් එපා කියලා මගේ හිපිය සටහන් කළා. නමුත් ඒ දාතිච්ච ඒවයෙන් දැනගන්න කෙනෙකුට ඒ මාර්ගයන් සාමාන්‍ය මට්ටමේ අයට නරක නෑහැ හොඳයි. බුදු ගුණ මුල් කරේ නොයෙක් කතාා කරර තමන්ටත් එහා පතක් කරන්ටත් එහා පතක් කරන එකක්. අපි නමුත් ඒ මට්ටම ඉක්මන පැත්තට හිත තියා තියෙන හින්දයි ඒවා ඔක්කොම අත්හැරලා දැම්මේ. ඉතින් ඒවයා පෙන්නනවා විවිධාකාර මාර්ග බාධක තිබිච්චා හොයාගන්න හැටි. ඒ පැරෙන්න ක්‍රම

තිබුණා ජෝතිස ක්‍රම. ඒ ක්‍රම මාත් අත් හදා බැලුවා හුඟාක් දුරට වැහිලා තියෙන ක්‍රමවලා බැලුවා. හොයලා ඒවයෙන් යම්කිසි විශේෂ ප්‍රතිඵල අවස්ථාවන් දැකලා තියෙනවා. විග්‍රහ කරලත් බලලා තියෙනවා වෙලා තියෙනවා කිව්ව විදිහටම ඔය අතුරු මහා දසා අතුරු දසා විදසා, සූක්ෂම දසා අති සූක්ෂම දසා ආදී වශයෙන් ඔය කේන්දවල තියෙනවා බලන ක්‍රමව විදිම පැයෙන් පැයටත් ඒ ග්‍රහචාර්යනු සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. මේක අහක් කරලා දැමට අහක් කරන්න බැවා ලෞකික වූ සත්යා. ඒවා අපු වෙලා තියෙනයි මම ඔය කියන්නේ. ඒ වගේ මාර්ග තියෙනවා හොයන්න තවත් ක්‍රම තියෙනවා. විවිධ ක්‍රම අද දහන් බිංදු ක්‍රම කියලා ක්‍රමයක් තියෙනවා. ඒ යම්කිසි ඒ ග්‍රහයන්ට ලකුණු දෙන ක්‍රමයක්. මට දැන් මතක නෑහ මම ඒ කාලේවා පරිස්සර නම් කළා. ඒන් හෙව්වා එක තැනකදී. මායකේ පත්‍රයේ ලිපිය දාලා තියෙනවා සිද්ධියරා පවුලක මහත්මයෙකුගේ මම හම්බවෙන්න ආපු මහත්මයට මහා මාරක අවස්ථාවක් ඒ අනුව තිබුණා. ඒ තිබුනට පස්සේ මම බැලුවහම

මට සැකයි මේක මොකෙන්ද එන්නේ කියලා. ඒ මොකදේ සමාධියකුත් ආධාරක්‍රණයි මම ඒ විස්තරේ බලන්නේ. එයාගේ වාහනයක් තියෙනවා මේ වාහනයේ දරුවෝ දෙන්නම් නිතරම යනවා එයාත් එක්ක යනකොට එහෙම පුරුද්දක් තියෙනවා. මට සැකයක් හිතනවා මේ වාහනයවත් පෙරිලෙයිද මේ දරුවෝ දෙන්නගේ කේන්ද්‍ර දෙකක් දෙන්න කියලා කිව්වා මකිසි දේකින් අනුමානයක් දැකලා. බලාපුවහම ඒ කිව්ව දවසට හරියට ඒ කියන විදිහට මාර්ග දෙකක් ඒ ළමයිදෙනක් තියෙනවා. මම හිතාගත්තා හරියට මේක නම් වෙන්න එකක්. සිද්ධ වෙන ලක්ෂණයක් බලපුවහම පේනවා අර වාහන අනතුරක්. පස්සේ ඒ මහත්තයා තමයි විස්තරය ඔක්කොම කිව්වා. කරන්න තියෙන යම්කිසි ආරක්ෂාවක් ඇත්්ද සියල්ල කරලා දෙන්න කියලා බොහෝම බැකැපත් ඉල්ලීමක් කළා. සල්ලි ගන්න නම් මට ඕර තරම් ගන්න තිබුණා. ගෙවන්න ගෙවන ක්‍රමයට ගන්නත් තිබුණා. සිද්ධිය කියලා ඊට පස්සේ අති දීප මෙච්චර කියන්න. මම එහෙම ඒවා එකක්වත් කළේ නැහ. හැබැයි ඒක ගැඹුරු දෙයක් ඔය කියන්නේ.

අර බරපතල මාර්ගයක් තිබුණ. ඒකේ අත් වෙන්න තිබුනේ ඩ්‍රර්ගය වශයෙන් ඒ වැඩේ රියදුරු වැඩේ කළ යුත් ඒ මහත්තයා එයාගෙන් තමයි මේ අතු පසුවීමකි මේක වෙන්න තියෙන්නේ. රත්තරම් පත්තිරුවක ඒක රඟල් එකහාර හතර හමාර පත්තිරුවක් අරගෙන හදපු ක්‍රමයක් තිබුණා. හදලා ඒ යන්ත්‍රය ඇඳලා ඒක ජීවන් කරලා සත්තරන් සුරේක දාලා කරපල දින්න ක්‍රමයක් හදලා දුන්නා. රිදී පත්තිරිවෝලිය රිදී සුරවල් දාලා ළමයි දිට කනපල දඳින ක්‍රමයක් හදලා දිනත් කිව්වා. අහවල් දවස පරිස්සාව ඉන්නවා. හැබැයි කොයි ක්‍රමෙන් හරි ඒ දවස ආවා. කොළම නුවර පාරෙම යන්න එක තැනකදී. අර වැලි ගල් එහෙම අදිනකොටුබ් තුන හමාරක් විතර අදින්න පුළුවන් මහා බර වාහන තියෙනවා.රියෝක්ලිට් කියලත් කියනවා ඒකට. අන්න ඒ වාහනයක් වංගුවගතිය එනකොට අර කැප් රතයක් කියන එක තමයි මේගොල්ලෝ ගිය ළමයි දෙන්නත් එක්කලා. තවත් පිරිසක් ඒකට ගියා. වාහනය පාලනය කරගන්න පෙරම් ලෙස විදිහට අර

වාහනය වැදුනා. පාරෙන් එහා පැත්තේ කුඹුරක් තියෙන්නේ වාහනය උඩින් කැරකිලා ගිහිල්ලා රෝද උඩට හිටින්න කුඹුරට වැටනවා. දැන් පුදුම සිද්ධියක් බේරුණා කිව්වහම ඔය ජාතිය ඇක්සින්ට් එකක් වෙලා තුවාලයක් නොවයි බේරෙනවා නෙමෙයි. මැරෙන්නේ නැතුව බේරුනත් පුදුමයක්. උඩ පැත්තට හැරිලා හිටන් තියෙන වාහන ආසය රිංගලා. ඒ මහත්තයාත් ඒ අන්තරේ ඹේමේ එළියට ඇදිලා බැලිවා කෝ ළමයි දෙන්නා කියලා. බල ළමයි දෙන්න ගිහිල්ලාන් ඈතකාලා උඩ පැන පැන හිනානහ වෙනවා. අපෝඩිගහ. හිතන්න බැරි දෙයක්. එක්කෙනෙක්වත් කුඩුහමක්වත් කැඩිලා නෑහ. ඒ ළමය බදාගෙන හිටියා තව ළමයෙක්. ඒ ළමයාට කරදරයක් වෙලත් නැහැ. මේ බලය මොකක්ද මේ පෙන්නන්නේ? බුද්ධ බලය බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ලේවිදක් හොළවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හානි කරනවා කියන එක උපක්‍රමය කවදා වෙන්නේ නැහ. මේක අනන්ත බුදු ගුණයක්. එප බුදුරජාණන් වහන්සේගේ ගුණ මාත්‍රයක තියෙන බලය අර කරපල දෝපු ශක්තියට සම්බන්ධ කරපු නිසා

ඔච්චර මාර්ගයක් වෙලත් මාරකයෙන් කුඩුහමක් කැඩි නැතුව එක තුන් දෙනා බේරුණා. පූර්ණ වශයෙන් නෑ දෙවල පොළ කියන ගම කිට්ටු ගමක් මම ඔය කියන්නේ. තිස්ස කියලා කෙටි නමක් කියනවා බොරු නම නෙමෙයි. නියම නමය. මොකද පුද්ගලත්වය නම කියන්න හුවා දක්වන්න හොඳ නෑ. මෙන්න මේ සිද්ධිය ඊට පස්සේ මොකද කරන්නේ? එදාම රාත්‍රියේ මම හම්බවෙන්න ආවා. එයාගේ තියෙනවා තව වාහනයක් ඒ වාහනය ළමයිිනුත් අරගෙනෑ 11ට විතර. ඇදිලා වෙච්ච සිද්ධිය මට කියලා කිව්වා ළමයික් ආවේ. ළමට මුකුත් අමාරුවක් තියෙනවා උන් එතකොට උඩ පැන පැන නටනට අයින්න උන්ට ගානක්වත් නැහැ. මුකුත් අමාරුවක් වෙලා නෑ ගෑ ඇවිලාව. ඉතින් මේක හිතන්න බැරි දෙයක්. මෙහෙම වාහනයක් කැපිලා රෝද උඩට හිටෙන්න වාහනය ගිහිල්ලා හිට මඩේ එරිලා. නැත්නම් කුඹුරටත් වැටිලා, පාරෙන් ලෙස ගිහිල්ලා සම්පූර්ණ වාහනය කනපිට යැද්දිත් ඇතුලේ ඉන්න කෙනෙක් කුඩුහමක් හැඩුන්ේ නෑහැ කිව්වහම ඒක පුදුමයක්. නමුත් අද වෙනකන් ඒ සාක්ෂි තියෙනවා.

මම ඒකයි කිව්වේ මේ වගේ මහා බලයක් තියෙන දෙයක් ඔය නවගුණ බලය. මගේ අත්දැකීම අනුව ලෝකේ තියෙන සියලුම බලවේගයන්ට වැඩි ආර්ස්සා බලවේගය තියෙන්නේ බුද්ධ බලය ගැබ්බෙලා තියෙන්නේ නවගුණ ගාථාවේ. ඔය පමණක් නෙමෙයි තවත් මාර්ග තුනක් තිබුණ කෙනෙක් යක් කළ පැත්තේ. ඒක පැන්නා පුදුම විදිහකට. ඒත් ඔය කාලට ආසන්න කාලයක විස්තර කියන්න අපිට මේ අනිත් දහම සාකච්ඡාවට කරුණු වදිෙනවා. නමුත් ඉතාම කෙටියෙන් කියන්නේ ඒ බුදු බල වටිනාකම පෙන්නන්න ඒ වගේ මාර්ග තුනක් තිබිලා අති දක්ෂමේ යම්කිසි අර මේ විශේෂඥ දෛව මහත්මයකින් ඔය ඒ නෑ දෑ ඒ කියන මහත්මයෙක් ඔය ග්‍රහස්පුටලිත් ගහන්නත් ඒ මහත්තුරු. එයින් මෙයාගේ කේන්ද්‍රය බැලුවා මම ඒ බලලා විග්‍රහ කිව්වට පස්සේ. බලාපුවහම මෙයාගේ නෑ දෑහේ එක්ක වෙනවා ඒ බලාපු එක්කනා නම් උඹ හොඳට කාලා බීලා හිටන් හිටහන් හිතින්

පිනක් දහමක් කරරඉන්න කිව්වා. ඔච්චරයි දුන්න උත්තරේ දෙතුම් පාරක් අහන්න කිව්වා උඹ මැරෙනවා මේක ගහවල් කියන් උඹ වළක්කන්න බැහ මරණයෙන් මෙන්න මේ අහවල් දවසේ මහා මාරගයක් තියෙනවා. මේක වළක්කන්න පුළුවන් එකක් නෙමෙයි කියලා හින්දායි කියන්නේ. කාලා බිලා පිනක් දහමක් කරර හිටහ කිව්වහම එයාට හරිද අරහත් ආවා හිතට ඇදි මට ඉතින් කිව්වා මේ කැත්තෙන් පොල්ලෙන් ගහන්නේ නැහැ මෙහෙම කියනවත් වටින්නේ නැහැ. නමුත් අපේ ඒකායුනා කරන්න දෙයක් නැහැ. මෙහෙම කිව්වා මට කියලා. අර මම කිව්වා විස්තරය ම අරගෙන ැදිලා නැවත කිව්වා. ඊට පස්සේ මම කිව්වා බුදු දහම තුළ තියෙනවා මරන්න. අයින් කරන්න බැරි ඒවා, ිරිසිවරුන්ට බැරිවා බුදු දහමෙන් කරන්න පුළුවන් තැන් තියෙනවා. මට යම්කිසි පුළුවන් හැඟීමක් නම් පේනවා. ඔය යන්ත්‍රය හදලා. දස්වාරයක් ජීවන් කරලා හරි අමාරු වැඩක්. එහෙම කරලා ඉවලා හටම් අර රත්තරන් පත්තිරුවක ලියලා රත්තරන් සුරේ දාලා හතරන් ේන්න ලා ඒ විදිහටම පැළඳුවා. ඔය කියන මාර්ගය ආපු දවසේ එයා යම්කිසි ගමනක් යන්න වෛකලයෙක්ට නැග්ගා. යන්න එපා නැවතන් යන්න එපා නැවතන් කියලා

ශබ්දය ඇහුණා තුන් පාරක්. කවුරු කිව්වාද දන්නේ නැහ. කවදාවත් අහපු නැති සද්දයක්. යන්න නැතුව නැවතුනා. හැබැයි යන්තර දාගත්තත් මොනවා කරත් නරක වැඩක් කියන්න නොකළත් ඔය හිටපු ගහගහම පාටියක් නම් දානවා. මත් පැන් පාටියක්. යාළුවකලා එයාගේ විශේෂ අය එකතු වෙලා. මේ දවසක්. ඒ පාර තුන් පාරක් ඇහිච්ච හින්දා කවදාවත් ඇහිත තිමුදු සද්දයක් හින්දා නතර වුණා. සද්ද කළේ කවුද කියලා කවුරුවත් දන්න නැහැ මං හෙව්ෙත් නැහ. ඊට පස්සේ මොකද කරන්නේ හරියට විනාඩි 15ක් යනකොට අර මත්වයන් ගේන්න යන්න පුළුවන් ඔය ක්ලබ් එකට නැත්නම් ඔය මත් පැන් උගුන්නන තැනට යක් කළ හරියට ගෙදට සද්දය ඇහුණා. ක්ලබ් එකේ බෝම්බයාපිපුල හරියට වෙලාවේ. ගියා නම් අහුවෙනවා. පස්සේ වට ඇදිලා කිව්වා වෙච්ච සිද්ධිය එයා විදේශගතව රස්සාවක් කරපු කෙනෙක්. මෙයාට සල්ලි වාගයක් මදි වෙලා කොළොබ බැංකුවෙන් සල්ලි වාගයක් එන්න යන්න ලැහැලා ඒ වගේම බායිසිකිලෙන් ලගනකොට එදත් ඒ සද්දය ආවා. යන්න එපා නැවතන් යන්න එපා නැවතියා

යන්න එපා නැවතන් තුන් පාරා සද්දය ආවා. එදා සද්දෙමයි අදත්තා ආවේ කියලා නැවතුනා. 11යි ගහන්නට වෙනකොට බැංකුවේ බෝම්බයක් පුරලා ගිහිල්ලා ඊළඟට ආලංචිය ආවා. දෙකෙම බේරුණා. ඒකත් ඇදීමට කිව්වා. බරපතල මාර්ගයක් තියෙනවා තුන්වෙනි එක පස්සේ ඒකෙන් කිව්වා ඔය තුන්වෙනි එකට වඩා බරපතලයි හොඳට පරසා ඉන්න ඔය කියන විදිහට ආවොත් සද්දය ආවහරි ඔය විදිහට නවතින්න බරක්මි ඉන්න කියලා. ඊට පස්සේ දවසක් හරියට ඒ වගේ ගමනක් යන්න යනකොට යන්න එපා නැවතන් යන්න එපා නැවතන් කියලා තුන් වතාව සද්දය ඇහු වුණා. මොන එකත් මේ ගමනක් යන්න ගහන්න තියෙන බාධකය මට කියලා එයා ගියා. ඒක එයාගේ වෙලාවේ හැටිය. ගිහිල්ලා හිටම් අතුරු පාරෙන් ගිහිල්ලා ප්‍රධාන කොළමනුවර පාරට දානකොටම වාහනයක් හවා හැපුණා. හැබැයි විසි වෙලා හිටන් පිරීන් මොන තුවාලයක් වවන්නේ නැහැ. ඉරට දෙකක් විපුරලා වේරුණා.

මාසයක් විතර වෙන විදන් කරලා ඒක සනීප වුණා. මාරක තුනෙන් බේරුණා. ඔය නගුණ වලේ තියෙන එකේ ඔය තරම් ප්‍රබලයි. මම නම් හිතන්නේ නෑ මේ ලෝකේ තවත් එකක් ඇති කියලා ඊට වැඩි රැකවන්න තියෙන බලයා. ඔන්න ඔය කරන යන්ත්‍රය සහ හදන හැටි ඔක්කොමත් මම සටහන් කරලා තියෙනවා ලබන සැරේ සංඝරාවේ සම්පූර්ණ විස්තර තියෙනවා. ඉතින් කාටවත් ගැති වෙන්නේ නැතුව බුදු ගුණ ඇසුරු කරගෙන කර්මස්ථානයක් වශනුත් වැඩෙනවා. ඒකත් කරගෙන තම තමන්ට සැකවර්ණ ආශිර්වාද හදාගන්න පුළුවන් ඔය ළමීන්ට එහෙම බොහෝම වැදගත් වෙනවා. මේ ඉගනීම් දැනීම දියුණු වෙන තීක්ෂණ මානසිකත්වය සියල්ල වැඩෙනවා. ඉතින් තම තමන්ට හදලා පාවිච්චි කරගන්න හැකියාව ලැබෙයි. හැබැයි මම හම්බවෙන්නම් එන්න එපා. අයින් එහාට ඔය උපදෙසින් එහාට මම උපදෙස් දෙන්න කරන්න නයි යන්නේ නැහැ. හැබැයි කරන හැටි ඔක්කොම සටහන් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ ටික කරගෙන සකස් කරගන්න මම ඔය පෙන්නුවේ මොකද බුදු ගුණ වල අසීමිත බලය පෙන්නන්න නෑහැ මම ඔය ටික කිව්වේ. අසීමිත බුදු බලයකගේ ස්වභාවය මාර්ක වළක්වන්න පුළුවන්, ජයග්‍රහණය උදා කර

දෙන්න පුළුවන්. තීක්ෂණ මානසිකත්වය ඇති කරන්න පුළුවන්. එහෙම ස්වභාවය. ඔය පුංචි ළමා ඉන්නා පෙළක් අයේ නිය විකන පුරුද්දක් තියෙනවා. ඒක අත්හරින්න බැහ කොච්චර කිව්වත්. ඔය අන්තරය හරි දාපුගම ඒක නවතිනවා. ඒවත් අත්දැකීම් ඉතින් ඒ වගේ තේරුම් ගන්න පුළුවන් දෙයක් ඔය අයටම අ අත්හදා බලන්න ක්‍රමයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ලබන සැරේ වසර ඔසකට සඟරාවත් එක්ක ගන්න හම්බවේ. ඉතින් මේ මේ පුතාටත් කියන්න තියෙන්නේ එතකම්. එතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකූ අනුත්තරව පුරිස ධම්මසාති සත්තා දේව මනසනං බුද්ධෝ භගවා ඔය වාක්‍යය විතර කර්මස්ථානයක් කර නිතර සිහි කරන්න දවසකට කියපු වතාවක්. ඉතින් උදේට හවසට සිහි කරලා ඉස්කෝලෙත් යන්න වැඩ කරගෙන යන්න තුුන්ගුන් බුද්ධ ආශිර්වාදයෙන් මට රැකවර්ණ සැලසේවා ජයග්‍රහණය වේවා කියලා හිතාගෙන කටයුතු බහින්න බලාින්ත ඇති සියලු ජයග්‍රහණ ලබයි. ඒක වෙනම මුකුත් කරන්න යන්න අවශ්‍ය නැහැ.

මම අර අනික් අයට දැනගන්න තමයි අන්තරය හදන හැටි කියමින් නෙමෙයි ඒක කිව්වේ වැඩි හිටි ඔයා කරන්න පුළුවන් අය ඉන්නවා. තේරුම් ගන්න පුළුවන් අය එහෙම කෙනෙකුට හදන හැටි. තව ඒකේ තියෙනවා පන්ඳක් හදන හැටි. ඒවා ලියන්න ඒ ගැලපෙනකන් ඔහි යකට කූරකින් ලියාගන්නත් පුළුවන් ඉස්සෙල්ලාම සටහන් කරන ලකුරු නියම පංහිතා හදන හැටිත් පස්සේ වෙලාවක විග්‍රහ කරලා දෙනවා. ඒ වගේ ඉතින් ලෞකික විෂයන් නමුත් බුදු ගුණ වල වටිනාකම පෙන්නන්නේ ඒක වැදගත්කම නිසා කවදා හරි බුදු දහම එච්චර වැදගත්ද බුදුන් කියන්නේ කොහොම කෙනෙද කියලා මිනිසුන්ට විශ්වාසයක් ඇති වෙන්න ඕන නිසයි ඒක විග්‍රහ කරලා දෙන්නේ. එහ ඉදිරියට ඒවා ලබාගන්න පුළුවන්. M