Talk Arunodaya-74
This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.
තාම මේ ප්රශ්නයක් දස කුසලයට වැඩෙන හිස් වචන කීම ගැනයි මාගේ ප්රශ්නය ආර්ය මාර්ගයේ යන ගිහින්න මා දරුවන් හිත මිත්රාදීන් සමඟ සැප දුක් විචාරීම දරුවන්ගේ අධ්යාපන කටයුතු ගැන විමසීම ඒ ආදී දේවල මේ අකුසලයට ඇතුලත් වෙනවද කියලා අහනවා මේ ප්රපලට මේක ප්රලාපයට අයිති වෙන එකක් නෙමෙයි දුක සැප වෙන්සීම බුදුරජාණන් වහන්සේත් කරපු දෙයක්. යම්කිසි අවස්ථාවක ඔය මේ ඒ කාලේත් වස් වසල අවසන් වෙලා හිටූන් වහන්සේ ලාපුවහම බුදුරජාණන් වහන්සේත් අහනවා. මහණ සැප සේ හිටියද? කරදරයක් වුණේ නැද්ද? දානෙන් කරදරයක් වුණේ නැද්ද? අපහසුවක් වුනේ නැද්ද? මේ ආදී වශයෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සුවක් විචාරලා. ඒ විදිහට එවන අවස්ථා තියෙනවා සමහර අවස්ථාවල බොහොම ගෞරවයෙන්. ඉතින් ඒ නිසා ඒක කවදාවත් ප්රලාප වල වැටන එකක් නෙවෙයි. ඒක යහපත් සිතුවිල්ලක්. යහපත්
කතාවක්. ඒවා ඉතින් කවදා ප්රශ්නයක් නැති. ඉතින් ඒ වගේ පවුලේ යම්කිසි දරුවන්ගේ දැනීම, ඉගැනීම, ගුණ ධර්ම වර්ධනය කිරීම ඉතින් ඒ ආදී වශයෙන් දේට කතා කටා කිරීම ක්රියා කිරීම ඒවා පව් නෙමෙයි. ඒවා අපේ යුතුකම් කළ යුතුම දේවල්. ඒවා එහෙම කරන්න ඕනේ. එතකොට ඒ වගේම ඥාති මිත්රාදීන් සමඟ යම්කිසි කළ යුතු යම්කිසි යුතුකම් මැද්ද කළ යුතේ ඒවා එකක්වත් පැහැර හරිය යුතු දේවල් නෙමෙයි ඒවා පව් නෙමෙයි. ඒවා යුතුකම් වශයෙන් ඉෂ්ට කරන්න ඕනේ. ඒවා ආර්ය මාර්ගයට බාධාවක් නෑ. ።