Waharaka Dhamma
Arunodaya-76

Talk Arunodaya-76

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මෙතා ප්‍රශ්නයක් තියෙනවා. එකතු හුඟක් හොඳයි දැනගන්න එක අප නින්දට ගිය පසුව විඤ්ඤාණය ක්‍රියාත්මක නොවන්නේද එහිදී පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වන ආකාරයේ විග්‍රහ කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. පළවෙනි එක. දැන් මෙතන දැනගත යුතු දෙයක් තියෙනවා. දැන් අපි හිතන්නේ විඤ්ඤාණය කියලා කියනකොට අපිට දැනීම දැනීම දැනෙනකොට අපිට දැනෙනවා. විඤ්ඤාණයක් තියෙන බව. ඒ දැනීම ආවර්ජනය කරන නිසා. දැනිච්ච දේට අනුව ප්‍රතිචාර දක්වනවා. ආවර්ජන නොකර ඒ විඤ්ඤාණය අපි හිතෙන්නේ අපිට තියෙනවද නැද කියලා දන්නේ නැ. මොකක් නිසාද? විඤ්ඤාණය ආවර්ජනා නොකරපු නිසා. දැන් කෙනෙකුට නින්ද යනවා. හුස්ම ගන්නවා, හුස්ම අරිනවා.

මොකක් නිසාද කරන්නේ? ඒක නොහිතා කරන එකක් නෙමෙයි. විඤ්ඤාණයෙන් තොරව කරන එකක් නෙමෙයි. හුස්ම ගන්නවා, හුස්ම අරිනවා, විඤ්ඤාණ සහගතයි. ඒක චිත්තජයි කියලා විග්‍රහ වෙනවා. හිතෙන් කෙරෙන්නේ. එහෙනම් ඒ විඤ්ඤාණය ආවර්ජන නොකරන නිසා නින්දෙද්දී ආවර්ජන කරන්නේ නෑ. ආවර්ජනය නොකරන නිසයි අපිට ඒක දැනෙන්නේ නැත්තේ. යම් මොහොතක ආවර්ජනයක් නැගුනොත් එහෙම එතකොට හිත තියෙන බව දැනෙනවා. විඤ්ඤාණය තිබුණ වැටහෙන්නේ එතකොට. දැන් මේක දැකගත යුතු ක්‍රමවේදයක් තියෙනවා. විඤ්ඤාණය විසින් ගොඩනැගනවා නාම රූපයක්. ඒ විඤ්ඤාණයේ ශක්තිය

විසින් ගොඩනාගන්න. දැන් දැනගන්න වැදගත් දෙයක් එනවා මේ පුංචි ළමයෙකුට බය ගන්නලා තරවටු කරලා කෝටු පාරක් ගහන්න හදලා නිදි කරවනවා. ළමයා නින්දයේ මුත්‍රා කරනවා තෙමා ගන්නවා. බොහෝකොට දකින්න තියෙන අත්දැකීමක්. ඒක හින්දා ඒක දන්නය ළමයක් බය කරලා බුදි කරවන්නේ නෑ. නින්ද කියට පස්සෙත් විඤ්ඤාණය ක්‍රියාත්මක වෙනවා. විඤ්ඤාණයේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. විඤ්ඤාණයේ ශක්තියන් නිකුත් කරනවා. ශක්තිය ක්‍රියාත්මක වෙනවා. නිකුත් කරපු ශක්තිය වෙනයි. ශක්ති මූලය විඤ්ඤාණය. දැන් විඤ්ඤාණයේ ශක්තියන් මතු කරලා දීලා මරණාසන්න මොහොතක විඤ්ඤාණය ශක්තියක් මතු කරලා දුන්නා ශක්තිය

ක්‍රියාත්මක වෙනවා. විඤ්ඤාණය දැන් නෑ. විඤ්ඤාණය ක්‍රියාත්මක වෙන ශක්තියක් මතු කරලා දුන්නා. දැන් ශක්තිය ක්‍රියාත්මක වෙනවා. දැන් මේක තෝරගන්න ක්‍රමයක් කියනවා. දැන් අපිට ඇති වෙනවා සංඛාර පටච්චයා විඤ්ඤාණං කියලා එක්තරා සිද්ධාන්තයක්. යම්කිසි පුද්ගලයෙකුට බයක් හටගන්නනවා කොහොමහරි බය ගන්නනවා. බය ගන්නපුවහම මුහුණත් එක්කලා බයා බවට පත්වෙලා නිකන් පේනවා හරි බය වෙලා ඉන්න බව. දැන් ඔය බය වෙලා ඉන්න තත්ත්වයෙන් ඉන්නකොට මේ බය අහක් වෙන්න මොකක්ද වෙන්න ඕනේ කියලා හිතලා බලන්න ඕනේ. යම්කිසි කාරණයකින් ඔහු බය වුණා. දැන් බය නැති වෙන්න ඔහු බය නිසා පිළිසරණක් හොයෙමින් වටවිමිට බලනවා.

ඔහුට බය නැති කරගන්න තව අරමුණක් එන්න ඕනේ. ඔහුට රැකවර්ණය සැලසෙන අරමුණක් ආවොත් අර බය අඩු වෙලා ගිහිල්ලා රැකවරණයෙන් ආයසරයක් අර බය නැති වෙලා යනවා. අර බය ගති ලක්ෂණය වෙනස් වුණා. කෙනෙකුට තරහක් එනවා. එන තරහ නැති එන්න නම් අර හිතට තව අරමුණක් එන්න ඕනේ. ඒ තරහ නිවන අරමුණක් ආවේ නැත්නම් අර ඇතිවෙච්ච එක ක්‍රියාත්මක වෙනවා ශක්තියකින්. දැන් ඒක දකින්න පුළුවන් යම් කෙනෙක් කෙනෙක් විවිධ අය මිය ගියාම මූහණුවර වල්නවා. ඒ මූහුණුවර බලපුවහම එක හැඩතල. සමහර අයගේ මුහුණ භයානක බවක්. සමහර අය හිනා වෙච්ච ගති ලක්ෂණයක්. එහෙම විවිධ ආකාර හිටිනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා

එක්තරා බමුණේ. ඒ බ්‍රාහ්මණය මොකද කරන්නේ? ඔලු කට්ටට තට්ටු කරලා බලලා හිටන්ගේ උපන් තැන කියනවා. එක්තරා ශාස්ත්‍රයක්. ඉතින් ඒ සාතරය එදා විතරක් නෙමෙයි අදත් තියෙනවා ශාස්ත්‍රය දන්න නැතිකමයි තියෙන්නේ. වංගීස කියන තරුණයක්. එක එක පැත්තෙන් පැත්තට ගියාම මෙයාගේ මේ හැකියාව තියෙන නිසා මොකද කරන්නේ? කවුරු හරි ඉතින් හුරුල්ලක් එහෙම දීලා කීයක් හරිය එක ඉතින් එයාට තුර පණඩුරුවක් දීලා. අර මැරිච්ච කෙනාගේ ඔලු කට්ට තියා ඉඳිලා හිටන් ඒකේ දෙනවා. අනේ මේ අපේ සිගේ ඔලු කට්ට මෙහා මැරිලා හිටම් කොහෙද උපන්න කියලා කියන්නකෝ. ඔළු කට්ටට තට්ටු කරලා බලලා එහෙනම් කියනවා මෙයා මනුස්ස ලෝකයක උපන්නා. මෙයා අහවල් දිව්‍ය ලෝකේ උපන්නා. මෙයා තිරිසෙනෙක් වුණා. ඉතින් මේ ආදි වශයෙන් කියනවා. අර ඔලු කට්ට තියා ඉඳිලා ආයේ කවදගිහින් අර රණයන් පස්සේ දවසක ඇහුවත් ඒක එහෙමමයි. වෙනස් වෙන්නේ නෑ.

මේ හරි ප්‍රසිද්ධියක් ලැබුවා ඒකින්. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හම්බවෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් අවස්ථේ වළුකටු හයක්ද හතක් ගෙන්නා තියලා එකින් එක දුන්නා. ඔළු කට්ටට තට්ටු කරලා බලලා උපන්තන කියනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. බොහොම හොඳයි කාරණය ඇත්ත රහතන් වහන්සේගේ ගොළු කට්ටක් දුන්නා අන්තිමට තට්ටු කරලවට හොයාගන්න බැහ උපන්තය මෙච්චර කාලයකට මට මෙහෙම ඔලු කට්ටයක් හම්බවෙලා නැ. එයාට වෙච්ච එක මම නම් දන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපුවහම අනේ මටත් ඒ ක්‍රමය කියා දෙන්න කිව්වා ඔහොම කියා දෙන්න එපා. එහෙනම් මහනියන් කිව්වා. පැවිදි අයට මගේ ශ්‍රාවකින්නට දෙන්නේ ඒක කියලා. මොකද උන්වහන්සේ දන්නවා ඒකාන්තයෙන් අරිහත්තයට පත් වෙන්න හේතු වාසනා තියෙන පුද්ගලයෙක් කියලා. පැවිදිුනාට පස්සේ ආර්ය මාර්ගය දුනහම අරිහත්වයට පත්වුණා. දාසරයක් ඊලන්න දෙයක් නෑහ. ඔලු කට්ට හොයාගන්න හැටි. දැන් මෙතන

වැදගත් දෙයක් තියෙනවා. ඔ කරණ කියන්න හේතුවක් තියෙනවා. මරණාසන්න මොහොතක් එනකොට ඒ පුද්ගලයාට ඇස, කන, දිවනාසය, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මේ මනේ ඉන්ද්‍රිය කියන මේ කියන ඉන්ද්‍රිය හයෙන් මනේ ඉන්ද්‍රිය මුල් කරගෙන ඊට අනුකූලය යම්කිසි එකම අරමුණක් එන්න පටන් ගන්නවා. ඒ අරමුණට එන්න පටන්ගෙන මනේ ඉන්ද්‍රිය ක්‍රියාත්මකට පටන් ගන්නවා අරමුණට අනුකූලව. ඒ අතරේදී මොකද වෙන්නේ? පංචේන්ද්‍රිය දුර්වල වෙන්න පටන් ගන්නවා. ඇස, කන, දිවනාසය, ශරීරයට දුර්වල වෙනවා. ක්‍රමක්‍රමෙන් ඒවා මරණය කරා යනවා. මනේ ඉන්ද්‍රිය මැරෙන්නේ අන්තිමට. අන්තිමට මන ඉන්ද්‍රියට දුන්න දේ මිසක් අලුත් දෙයක් ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැති වෙනවා. අර කය නිරෝගීව තියෙන වෙලාවේදී ප්‍රකෘතිවත්ව තියෙන වෙලාවේදී අරමුණු පස්සේ ගිහිල්ලා වට රවුම කැරකිලා ගිහිල්ලා එක එකවා හිතු හිතුවා ගත්තට. දැන් එහෙම ගන්න

බැ. අවසාන කාල සීමාවේදී අවසාන මොහොත වෙනකොට දුන්න අරමුණක් ඇත්ද ඒ අරමුණ තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ අවසාන අරමුණ ක්‍රියාත්මකම වෙනකොට මහා විඤ්ඤාණය තද බලවත්මවම නැගෙනවා. මොකද මනෝර චිත්ත වීතිමයි බලවත්ව නැගෙන්නේ. මොකද පංචාගධාර අක්‍රිය නිසා. අර විඤ්ඤාණ බලවත් වෙලා බලවත් වෙලා ඉන්න වෙලාවක චුත වෙනවා. ශුත වුනා නම් මොකද වෙන්නේ? බලවත් වෙච්ච එකේ ශක්ති විශේෂයයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතන විඤ්ඤාණයක් අවශ්‍ය නැහ. ඊළඟ පටිසන්ධියේ ක්‍රියාවලිය කරලා ඔක්කොම ඔය කර්මයෙන් නිකුත් කරන තරම් ඔක්කොම සිද්ධ කරන්නේ අර විඤ්ඤාණයේ ගෙනක් දුන්න ශක්තිය. ඒ ශක්තිය ආය පරිවර්තනය කරන්න කාටවත් වෙන ක්‍රමයක් නෑ. දීපු හැටියට ක්‍රියාත්මක කෙන එකයි වෙන්නේ. ලෝකයේ බලාගැනීම ලෝකය වින්දනය කිරීමේ බලාහපොරොත්තුවෙන් ඇති කරන විඤ්ඤාණය

එහෙම දෙයක් නිෂ්පාදනය කරලා දෙන ශක්තියක් මතු කරලයි ඒ විදිහට ශුත වුණේ. නැහනම් විඤ්ඤාණය ක්‍රියාත්මක නොය වුණේ. දුන්න ශක්තිය ඊට අනුකූල දේ ක්‍රියාත්මක කරනකන් ගෙවෙන්නේ නෑ. එහෙනම් ආයේ විඤ්ඤාණයක් හටගන්නේ ඊළඟ කය හදලා. ගන්දබ්බ කය හදලා තමයි දැනුම හටගන්නේ. අන්න එතයි විඤ්ඤාණය ඊට අනුකූලව පහළ වෙනවා. දැන් ඒක තමයි මේ ක්‍රමය. එතකොට මේ ප්‍රශ්නය අහන්නේ මොකක්ද? නින්දට කිය පසු විඤ්ඤාණයට මොකද වෙන්නේ කියලයි අහන්නේ නෙමෙයි. දැන් එතකොට විඤ්ඤාණය ක්‍රියාත්මක නින්ද ගියාම නින්ද ගිහිල්ලා මනේ ඉන්ද්‍රියත් ක්‍රියාත්මක වන තදන නින්දක් ඇති වෙලාවට එතනදි සිද්ධ වෙන්නේ විඤ්ඤාණය ක්‍රියාත්මක වෙනවා. ආවර්ජනා කිරීමේ ශක්තියයි නැත්තේ. ඒකන මැරිලා නැති නිසා. හුස්ම ගැනීමේ

ක්‍රියාවලිය ඒ විඤ්ඤාණයෙන් කරනවා. යම්කිසි ගති ලක්ෂණයක් ඒ විඤ්ඤාණය තැන්පත් වෙන වෙලාවේ නැහනම් තද නින්දට යන්න ඉස්සෙල්ලා තිබුණේ අදහස මොකක්ද? ඒ අනුව තමයි විඤ්ඤාණයේ ශක්තිය නිකුත් කරන්න පටන් ගත්තේ. දැන් අර නිහඬ වෙලාත් තද නින්ද ඉන්න වෙලාවට විඤ්ඤාණය අපිට ආවර්ජන නැතිකමයි තියෙන්නේ. හැබැයි දුන්න ශක්තිය තමයි දැන් ක්‍රියාත්මක වෙවී තියෙන්නේ. ඔය මොහොතක මලත් සිද්ධ වෙන්නේ ශක්තිය ක්‍රියාත්මක කරලා ඊළඟ භවය හදන එකයි. ඒක කෙෙනෙන්න අර ශක්ති විශේෂයෙ. අපිට කියනවා කර්ම ශක්තිය කිව්වෙත් ඔන්න ඕකට. ඒ කර්ම ශක්තිය නිෂ්පාදනය කරලා දුන්නට පස්සේ මනස හදලා කර්ම ශක්තියෙන් ධර්මය ගට්ටනය කිරීම සිද්ධ කරපුවහම මනංච පටිච්ච ධම්මේච්ච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං කියලා ආයසරයක් මනෝ විඤ්ඤාණය පහළ කරනවා. අලුත් උප්පත්තියට අනුව ඒකයි සිද්ධ වෙන්නේ. එහෙම බැරුනේ නැත්නම් ඒ නින්ද සිද්ධ වෙන්නේ ඒ විඤ්ඤාණයේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා.

විඤ්ඤාණය ක්‍රියාත්මකයි ආවර්ජනා නොකරන නිසා දැෙන්නේ නැ. ආවර්ජනා කරන්නේ නැත්තේ නින්ද ස්වභාවය නින්දක් අවශ්‍ය වෙන්නේ ආවර්ජනා කළොත් මේ කය හැමතැනම විඤ්ඤාණ ශක්තිය දුවනවා. දුවනකොට මේ කයේ තියෙන්නේ පටක පෝෂණය කරන්න බැහ පටක තද වෙනවා. පටක තද වුනොත් ඒ අද අවශ්‍ය කරන පෝෂණය යන්නේ නෑ ඇතුලට. ඒකයි කාරණය. ඒ නිසා පටක අක්‍රිය වෙන්න නම් ක්‍රියාත්මක වෙන්න නම් සැහැල්ලු බවට පත්වෙලා තියෙන්න ඕනේ ඒ වෙලාවේ. ඒ නිසා විඤ්ඤාණය ආවර්ජනය තොර වෙනවා. ආවර්ජනය තොර කරපුවහම කය සැහැල්ලු වෙලා එහෙමම නිදා ඉන්නකොට කය ඵල නෑ. අර සෛලනවා. ඒවා ඇතුලේ තියෙන කාබනික ද්‍රව්‍ය ඔක්කොම අහකට ගන්න පුළුවන් ඒ වෙලාවේ. මස් පිටු තද වෙලා තියෙන වෙලාවට මත් පිඩු අත තියෙන සෛල වල තියෙන අපරුවේ ගන්න බැ අහගෙන

ඒ වෙලාවට තමයි නිදමත අවශ්‍ය වෙන්නේ. නිදත වුනා වෙන්නේ මොකක්ද? ඇඟ අප්‍රාණික වෙලා එහෙම න ඉඳ ගියහම සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ සැහැල්ලු වෙලාවේදී අර මාංස පේසි ආදියේ අස්සේ තියෙන ඔක්කොම අපද්‍රව්‍ය රුධිරේ ගිහිල්ලා ඇදලා ගන්නවා. අරගෙන ගෙනිච්චට පස්සේ නැවත මාංස පේස ක්‍රියාත්මක කරන්න හැකිය වුනාම ආය ඇහැරෙනවා. දැන් නිද්ද යන්නේ නෑ. එතකොට ආයුසරයක් ඇඟ ක්‍රියාත්මකයි නිදි මතත් නෑහ කම්මැලිත් නෑහ ආයසරයක්. ආයි තර ඇතුලේ තියෙන සෛල ඔක්කොම නාක් වෙලා ගියාහම ආය නිදි මත හදනවා ශරීරයේ පැවැත්මට අවශ්‍ය කරන කොම්පියුරටරයක් ක්‍රියාත්මක වෙනවා වාගේ ඒකයි සිද්ධ වෙන්නේ