Waharaka Dhamma
Arunodaya-77

Talk Arunodaya-77

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

දැන් මේ තව එකක් තියෙනවා ඒ වගේම මැජික් සංදර්ශනා ආදී ඒගොල්ලෝ සිදු කරන ඒවා නොපෙනෙන්නේ ඒ මොකක් නිසාද කියලයි මේ අහන්නේ. දැන් එතකොට මැජික් සන්දස්සන කියන ඒවා ක්‍රම දෙකක්. එකක් තමයි විවිධ ප්‍රෝඩා ක්‍රම. ඒගොල්ලන්ගේ තිබෙන්නා වූ පුරුදු කරපු ක්‍රියාධාමයන් අනුව අපිට නොපෙනෙන්න ක්ෂණයකින් ක්‍රියාත්මක කරන විවිධ හැකියාවන් තියෙනවා. ඒවා සාමාන්‍ය මැජික්‍රම. ඒව් වගේම යම්කිසි අවස්ථාවක මහේන්ද්‍ර ජාල කියලා කොටසක් තියෙනවා. ඔය යම්කිසි චිත්තඵලය මුල් කරගෙන නැති කරගන්න විවිධාකාර ක්‍රමවේද ඒ වගේම යම්කිසි භූත බලවේග තියෙනවා සම්බන්ධ කරගෙන ඒ ශක්තියෙන් කර්ම විපාකද ඉරදි වශයෙන් ඒ අයට ලැබෙනවා. යමෙකුට හොරෙන් යමක් කරන්න පුළුවන් ශක්තියක්. ඒ මානසික මට්ටම ඉක්මෝපු නැති අයට හොරින් කළ හැකියි.

අධිමානසික බලයක් බලවත් කරපු කෙනෙක් ඉන්නවා නම් අර වැඩි හරියා කරන්නේ අමනුෂ බන්ධනයක් අරගෙන මහේන්ද්‍ර ජාලකින ඒවා කරන්නේ. අමනුස්සය කරන දේවල්. එයාට යමක් වහන්න පුළුවන්. වහන්න පුළුවන් කියන්නේ ආකාරයෙන් අපේ විඤ්ඤාණයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් තියෙනවා. මේ භෞතික කය ක්‍රියාත්මක වුනාට ඒකෙට අවශ්‍ය කරන කිරණ කයක් තියෙනවා. ඒ කිරණ කය සම්බන්ධයෙන් තමයි අපිට ඒ දැනුම බවට පත් කරලා හටන් ඒක අපිට දැනෙන්න සලස්සන්නේ. අර අමනුස්සයාගේ කිරණ කයේ ස්වභාවයමේ අයිට වඩා බලවත් නම් එයාට එයා හිතනකොට අපේ කිරණ සම්බන්ධතාවය නතර වෙනවා. දර්ශන කිරණ සම්බන්ධතාවය ඒව මොහොතේ නතර කළ හැකි. මේක ක්‍රමයක්. දැන් බුදුරජාණන් වහන්සේට පුළුවන් අධිෂ්ඨාන කරලා කෙනෙක්ගේ දර්ශනයට

තියෙන කිරණ සම්බන්ධය නැතරලා වෙන එකත් පේන්න සලසන්න. එතකොට මේ ලෝකේ වෙනස් වෙලා පේනවා. ඒ තියෙන තත්තේ වෙනස් කරන්න පුළුවන්. භෞතික දර්ශනය පේරුනට භෞතික දර්ශනයේ මනසට දැනුම් දෙන්නේ. අර මනෝමය කයට. එහෙනම් මේ භෞතික කය හා සම්බන්ධ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවා ක්‍රමක්‍රමයෙන් ගිලා කිරණ බවට පත් කරලා කිරණ සංඥා බවට පත් කරලා ඒවයයින් තමයි අර අරකෙන කයට ස්පර්ශය වෙන්න සකස්න්නේ. එතකොට තමයි අපිට දැනීම එන්නේ. ඔන්න ඔය කිරණ කය පාලනය කරන්න පුළුවන් මානසික ශක්තියක් ඇති වුනොත් ඒ අයට ඒකෙදි පුළුවන් ඊට අවන කරන්න. අවනත කරපුවහම අර ඉන්ද්‍රියන් පාලනය කළ හැකි අහකේ තියෙන ගුප්ත ඵලයකින්. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා ඉන්ද්‍රාල, මහේන්ද්‍ර ජාල කියන ඒවා එකක් මැජික් කියලා හට පෙන්නන්නේ තව එකක්. ඒකේ කොරසක් තියෙනවා. ඒකක් තමයි විවිධ රැවටුම්.

අත අත පයාය ආදිය ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේදයන්ගෙන් ඇති කරන විවිධ රැවට තියෙනවා. ඒවා වෙනයි. නමුත් එහෙම එකක් නැතුව ස්වභාවයෙන්ම යමක් පේන්නේ නැති වෙන්න සලසන්න පේන්න සලසන්න ක්‍රම තියෙනවා. දැන් මහාමායාදේවී අඳුන ආදීවන්න අඳුනක් තියෙනවා. ඒ හදන එකක්. ඒක හදාගත්තහම මේ මහායා දේවී කියලා කියනේ කවුරු හරි එක්තරා දේව මායාට්ඨාසයක්. අර බුදුරජාණන් වහන්සේට මේ කියන්නේ මේ එදා බෝධිසතන් වහන්සේට මව් වෙච්ච එක්කන එහෙම එකක් නෙමෙයි ඔය කියන්නේ. මහා මායාවන් මවන්න පුළුවන් කරන්න පුළුවන් ජාතිය ඒවා ප්‍රිය කරාපු කෙනෙක්. ඒ හේතුවෙන් ගිහිල්ලා අමදස්ස ලෝකයක ඉපදෙනවා. ඒ ඉපදුනාට පස්සේ එහෙම කෙනෙක් අල්ලලා වැඳගන්නවා අර මන්ත්‍ර බලයෙන්. චිත ප්‍රසාදය ඇති කරලාවලා බැඳගන්න ක්‍රම තියෙනවා. ඊට පස්සේ උදව් කරන්න ඉදිරිපත් වෙනවා. එයාට පූජාවක් හරි මොනවාහරි දෙන්න ඔහොම

පොරොන්දු වෙලා. ඒවා මන්ත්‍ර ගුරකවල ක්‍රම. ඉතින් එයා සිහි කරලා එයාට කියනවා. මොනවාහරිද එයා මවලා දෙන්න? පරෙහට්ටක් අරගෙන ි වෙලා පරෙයියෙක්මලා පෙන්නන්න දේවියනේ කියලා කියනවා. කියලා අර පුගම පරෙයිය පේනවා අනික් අයට අර කර්ම විපාක ඉරිදියෙන් අර මහාමායාදේවි කියලා කියන අර හදාගත්ත දේව කොට්ඨාසකක් ඒ කියන්නේ භූත කොට්ඨාස වලට අයිති. එයා අධිෂ්ඨාන කරනවා හරිට පේන්න. එතකොට ශක්ති විශේෂයක් ඒක මාවලා පෙන්නනවා. අර කිරණ කයට කිරණ ඇහැකින් යන ශක්තියට ඒක ගෝචර වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේද තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපායමාවලා පෙන්නනවා සමහර අවස්ථාවල සමහර අයට විශාඛා උපාසිකාවගේ 500ක් හිටියලු සේවිකාව මොනවා කිව්වත් හිනා වෙනවා ඔච්චං කරනවා

මිසක් පිළිගන්නේ නෑ. හැබැයි මේ විශාඛාව පහතිකාවට හරි වේදනාවේ මුන් කොහේ යයිද මෙහෙම හිටියොත් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවා මේ වට හිනාහ වෙනවා. මුන් ටික ගෙනිලා හික්මව ගන්න නම් මෙහෙම ඉදිලා හැබැහැ එක එක්ක යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේට එක්ක ගියා. ඒක ගිහිල්ලා මේ උන්ගේ ස්වභාවය කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා උඹලාට මේ කියන ඒවාක් පිළිගන්නේ නැතුව බිහිළුවකට ගත්තොත් උඹලට අන්තිමට යන්න වෙන තේෙනෙන්නේ උඹලට පෙන්නවා දෙන්නද කියලා. කියලා අධිෂ්ඨානයක් වෙලා හැමතෙනම තනිකට අඳුර වෙලා. අන්ධකාර ස්වභාවයක් ඇති අපායක් පෙන්නුවා. පෙනෙන්න සැලැස්සුවා. ඒ මොහොතෙම හැමතනම ගණන්ධකාරයට පත්වෙලා හට එක්කෙනාට එක්කෙනෙක් පේන්නේ නැතුව අපායක ලක්ෂණය මැවිලා පේන්න පටන් ගත්තා. න් මහා බයෙන් කෑ ගැහුවා බේරාගන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අඳුර

අධිෂ්ඨානයෙන් අහක් කළා. අහක් කරපුහම පියවතත් වෙලට ආවට පස්සේ හොඳටම බය වුණා. උඹලා දැක්කාද උඹලාගේ ඔ චරිත ලක්ෂණය තිබුනොත් උඹලාට ගිහින් උපදින්න වෙන තැන. ඒහෙනම් සත්යට හිනා වෙන්න එපා. සත්‍යය පිළිගන්න කියලා කිව්වහම බොහොම බය වෙලා ඊට පස්සේ බොහොම හික්මලා කටයුතු කළා කියලා පෙන්නනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. අන්න එහෙම ඇති කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ මානසිකත්වය තුළ ඇති කරන එක්තරා ක්‍රමවේදයක්. දැන් ඒ ක්‍රමවේදියේම ස්වභාවය එක්තරා ක්‍රමයක් තමයි විමෝහණ විද්‍යාඥා ආදී වශයෙන් ඉන්න අය එක්තරා මට්ටමට හිත දියුණු කරපු අය ඒ අයගේ කැමැත්තෙන් ආධාරයෙන් ඒවා කරලා පෙන්නන්න ඒත් එහෙම ක්‍රමයක්. ඉතින් මනසේ ක්‍රියාකාරීත්වය විවිධාකාරයෙන් එහෙම පාලනය කරන්නත් පුළුවන්. ඔක්කොටම නෙමෙයි. එක එක මට්ටම් වලට ඉතින් මනසේ ස්වභාවය එහෙම එකක්.