Waharaka Dhamma
Arunodaya-80

Talk Arunodaya-80

This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, click the line, then ✎ under “This line” on the right.This text was made from YouTube automatic captions and may contain mistakes. To suggest a correction, tap the line, then ✎ below.

තව මේ ප්‍රශ්නය තියෙන්නේ නවධ ආගාද වස්තු විස්තර කරන්න කියලා. දැන් මේ ආගාදය කියන වචනය කියනකොටම දකින්න ඕනේ මහා ප්‍රපාතයක හැටි. වැටුනොඩන්න බෑ. ආගාදයේ කොහෙන් බැලුවත් ගොඩ ඉන්න ක්‍රමයක් නැති. මහා ගැඹුරු අනාථ වෙන තැනකට වැට වාග මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. මේකට පළවෙනි මුල තියෙන්නේ මම මගේ කියන දැඩි බලාපොරොත්තුව මේ ධර්මාවබෝධය අඩුපාඩළුව ධර්මාවබෝධයක් නැති කෙනෙකුට තමයි මේක විශේෂයෙන් බලපාන්නේ පෘථග්ජන මට්ටමේ අයට මේ ආගාද බලපානවා. එතකොට මොකද වෙන්නේ? මම කියන තත්ත්වයෙන් වැජමෙන්න හරි ආසාවක් තියෙනවා. මම කියන තත්ත්වය බොහෝම ඉහලින් හිතනවා.

ඒ තත්ත්වය වැජබෙන්න හරි ආසාවක් තියෙනවා. මෙහෙම ස්වභාවයක්. අන්න ඒ ස්වභාවය නිසාම තමන් නොයෙක් ආකාරයෙන් කටයුතු කරනවාය තමන්ගේ තත්ත්වටන්තරය ගොණගාගන්න. ලාභය කීතිය ප්‍රහංසාව ගොන්නගාගන්න උත්සාහ කරනවා. මොකද ඒක හරි වටනවා කියලා හිතන නිසාම. ඒ හිතන තරම තමයි පෘථග්ජන මනස ස්වභාවය. නොවටිනවා දේ වටිනවා කියන දෘෂ්ටිය. ඉතින් මෙහෙම කටයුතු කරන්නේ එක්කෙනෙක් නෙමෙයි. මහා තරඟයක් ලෝකේ තියෙන්නේ. එක්කෙනෙක් ලාභ ලබන්න හදනකොට තව 100ීක් ඒ වගේම ලාභ ලබන්න ලැහැලා ලං වෙලා ඉන්නේ. අනික් ඔක්කොම තමන්ගේ තරංගයෝ වෙනවා. ඒ තරංගයෝ පළවෙනි වෙන්න එක්කෙනෙකුටවත් ඉල දෙන්න කැමති නැහ. මොනවාහරි පහර ගහනවා. නින්දා පහද කරනවා. ඔවට්ටවන්න බලනවා. තමන්

නැගී සිටින්න බලනවා. මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ එයාට පේනවා මහා අපරාධියක් කළේ, අසාධාරණයක් කළේ මංගුන්ට හිංගි හිංසා කරන්නතුව නැගෙන්න හැදුවේ. මේ ලාභය ලබාගන්න හැදුවේ කාටවත් කරදර කරලා නෙමෙයි. ඇයි එහෙම මට කරදර කරන්නේ? ඔහුට නම් හොඳක් වෙන්න එපා වගතුවක් වෙන්න එපා අසාධාරණ කාලය කියලා අපි එහෙම බින්න පටන් ගන්නවා. තමන් දන්න නැති වැඩක් නැති හිස් ලෝකයක්වර්ණ දාන්න ගිහිල්ලා ලාභ ලබන්න ගිහිල්ලා එබඳුම තරංගී ලෝකයේ මස් කට්ටට පොරකන බල්ලෝ වාගේන්න තව එකෙරකා හිටන් විනාශයක් කරපුවහම මේ ලෝකේ හැටි ගැන හිතන්නේ නැතුව අත්වේ අසාධාරණ කරණුන්ට ගිහිල්ලා සාප කරනවා. මේ ශාප කිරීම කවදාවත් තමන්ට යහපතක් වෙන එකක් නම් නෙමෙයි. අසාර ලෝකේ තත්ත්වය දැනගෙන

ලැබෙන හැටිය මේ ලෝකින් කටයුතු කරමින් අලෝභ අද්වේශ අමෝහය ප්‍රගුණ කරගෙන තමන් ලාභ කීර් ප්‍රහංසාවෙන් ගැති වෙන්නේ නැතුව කටයුතු කළා විමුක්තියක් ලබාගන්න බලනවා නම් ඒක ආර්ය ධර්මය එහෙම කෙනාටමයි නිදහසට මග පෑදෙන්නේ. මනස ඒ තරමට පිරිසිදු වුනා නම් ඒ පිරිසිදු මානසිකත්වය හේතු කරගෙන කෙනෙක් කරදර කරන්න හැදුවොත් ඒ කරදරේ සිද්ධ වෙන්නේ නැති වෙන්න බේරෙන්න මගකුත් පැදෙනවා. හැබැයි කොච්චර තමන්ට ලාභ ප්‍රහංසා ගලා ඉන්න පටන් ගත්තා. අලකොලයට දාපු වතුර බිංදුව අරකොලේ අල්ලන්නේ නැතුව වාගේ. නෙරුම් පතයේ තියෙන වතුර බිංදුව නෙරුම් පත අල්ලන්න නැතුව වාගේ. ඒ ලාභකීති ප්‍රහංසා වලින් ඒ ආර්ය ධර්මයට ඇති කෙනා මත් කරන්න බෑ. ප්‍රමාද කරන්න බෑ. එතන්ට පත් නොවුන අයට

මහා ශාප හිතක් ඇති කරන්න හිතෙනවා. මට අවැට කරාපුන්ට වගතුවක් නම් වෙන්න එපා. ඔවුන්ට ශාපීවා. මෙහෙම අදහස් එෙනවා. මෙන්න මේකට කියනවා නවවිධ ආගාදයන්ගෙන් පළවැගාදයට වැටුනා. තමන්ම මුල් කරගෙන ඉතින් හරිය කියලා කොච්චර හිතුවා සාධාරණයි යුක්තියයි කියලා කොච්චර කතා කරන්න ගියත් තමන් අන්‍යයන්ට අවඩක් විවා කියන හැඟීමක් හතුරට හරි අවඩක් විවා කියන හැඟීමක් ගත්තා නම් තමන් පළමුව ආවගාදය වැටෙනවා. ආර්ය මාර්ගයට බාධයි. පළවෙනි ආගාද වස්තුවක. දැන් ඒ වාගේම ඔය තත්ත්වයම දකිනවා. තමන් ගැන හිතුවා වාගේම තමන්ගේ හිතවත්තු ඉන්නවා. ළඟම හිතවත්තු එහෙම නැත්නම් කොහොමහරි තමන්ට ප්‍රියමනාපය ඒ කෙනාට කවුරුහරි ඔහොම කරදරයක් කරනවා දකින්න ලැබෙනවා.

ඒ ලැබුනහමත් මොකද කරන්නේ? මගේ හිතව වතාට අුක්තියක් අසාධාරණයක් කරපන්න නම් හරියන්න එපා. ඔවුන් වැඩසලා ඵලයක්. මෙන්න මෙහෙම අදහසක් ගන්නවා. එහෙම කියනවා හිතනවා. යමක් කරන්න පුළුවන් නම් ඒකත් කරනවාසෙන්න පළිගන්නවා. මෙන්න දෙවැනි ආගාද වස්තුව තමන්ට අවැඩක් කළා කියලා අනික් කාරණය තමාගේ හිතවතාට අවැඩක් කළා කියලා. ආකාර වස්තු දෙකක් කිය වුණා. අනික දකිනවා. මගේ හතුරයෙක් ඉන්නවා. ඒ හතුරාට කවුරු හරි උදා උපකාර කරනවා. එහෙම එකක් දැනගත්තොත් මගේ හතුරා වැනසෙනකන් මම බලා ඉන්නේ.

ඕක නගා සිටන්න උදව් උපකාර කරන එකාට වගතුවක් වෙන්න එපා. වත් මගේ හතුරේ. මොකද මගේ හතුරට උදව් කරන නිසා. මෙන්න මෙහෙම හිතාගෙන හතුරාට උදව් කරනවාවයි කියලා සාප කරනවා. උදව් කරන අයට. මෙන්න මේකට කියනවා තුන්වෙනි ආගාද වස්තුව ඔය වර්තමානය මුල් කරගෙන නැත්නම් අර අපි අර කිව්ව පච්චුප්පන්න හෙවත් වර්තමාන මොහොත කිව්වේ ඒකයි. පත්‍යප්පන්න මොහොත කිව්වේ මේ ඉපදිලා හිට මේ ඉන්ද කාලේ. මුල් කරෙන්න කිව්වානම්. ඔන්න ඔය ටික මුල් කරගෙන ඔතන වස්තු තුනක් කිය වුණා. ඒ වගේම මේ කාලයෙන් පස්සේ ඊට ඉස්සෙල්ලා මතක අතීතයක් තියෙනවා. පුංචි කාලේ හරි වයසට ගිය කෙනෙන්නම් තරුණ කාලේ හරි අතීතයේ මතක් වෙලා. ඔය ආකාරයෙන්ම

තමන්ට හිංගි හිංසා කරපු අයයා මතක් වෙලා. කරදර කරපු අය මතක් වෙලා. ඔවුන්ට භගතුවක් එන්න එපා කියලා අතීතයේ සිහි කරලා ශාප කරනවා. තවදුරටත්. හතරවෙනි ආගාද වස්තුවත් එනවා. ඒ වගේ තමන්ගේ මිතුරන්ට අයහපතක් ඉස්සර කළා කියලා. ඒ කරපු අයට සාප කරනවා. පස්වෙනි ආගාද වස්තුව හැදුනා. ඔවුන් ඉස්සර ඉන්න හතුරන්ට උදව් කළා කියලා. උදව් කරපු අය කෙරෙහි සාප කරනවා. පස්සෙත් මතක් වෙනවා. හයවෙනි ආකාර වස්තුව හැදුනා. ඊට පස්සේ කල්පනා කරනවා. ඔය හතුරන්ට උදව් කළොත් මතු අනාගතය හරි යමෙක් උදව් හිං හිංසා මගේ මිතුරන්ට හිංග හිංසා කරනවානම්. කරදර කරනවා නම් ඔවුන්ට වගතුවක් වෙන්නත් එපා යහපතක් වෙන්නත් එපා කියලා හිතා සාප කරනවා.

ඔවුන්ට හරි ගියොත් ඔවුන් අපේ හතුරෝ මතුත් අපිට හිංගි කරන්න පුළුවන්. මට හිංගි කරන්න පුළුවන්. අන්න ඇති වෙනවා සාපයා. තමන්ටම ඉන්නවා සාපයක්. හත්වෙනි ආගාධ වස්තුවත් ආවා. තමන් මුල් කරගෙන මගේ මිතුරන්ට හිංගි හිංසා කරන්න පුළුවන් වෙදිරියටත් කියලා හිතුනොත්. ඒකෙන් හටගන්න දූෂිතතාවය අටවැනි ආගාද වස්තු අනාගතයේදී ඔවුන්ට හරි ගියොත් මගේ හතුරන්නට උදව් කරයි. ඒක හින්දානම් හරියන්න එපා. මෙන්න මෙහෙම අදහසක් ආවොත් නමවැනි ආගාද වස්තු. ඔය ආගාධ වස්තු නමය හරි භයානකයි. ඔතන ඉන්නාක්කල් සසරෙන් මිදෙන්න බැ. ඒ මානසිකත්වය ඉන්නතා කල්ට දුගතියෙන් මිදෙන්න බැ. ඔහුට ව්‍යාපාද නීවරණය දුරු වෙන්නේ නෑ.

කාමච්ඡන්ද නීවරණය දුරු කරගන්න බැරි නිසා තමයි. ඒ ශාපයට ලක්වෙන්න ඔහුගේ මානසිකත්වය ගොඩන්නැගුණේ. ඒ නිසා කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ච, විදිිච්චා කියන මේ පංච නීවරණයන්ගෙන් යුත්තයි හැම මොහොතක් ගානේ. ඔය නීවරණ පහෙන් යුක්ත වෙන පුද්ගලයා කොච්චර භාවනායෝගීව හිටියත්, කොච්චර බණ අහගෙන හිටියත් අර හිත මතක් වෙනකොටම ඔක්කොම අහගට යනවා. මට වැඩක් නෑ බනවලින්. මට කරපු එකට පළි අරන් මිසක් නවතින්නේ නැහ. අදහසක් එනකොට එහෙනම් පළි ගන්න නම් ශාන්තුරයෙක් වෙලා බෑහැනේ. මොකෙද්ද වෙන්න ඕනේ? එක්කෝ ණයෙක් වෙන්න ඕන එක්කෝ පොළඟක් වෙන්න ඕනේ එක්කෝ හැපින්නක් වෙන්න ඕනේ එක්කෝ යසනියක් වෙන්න ඕනේ. ඊට ගැලපෙන එකෙක් වෙන්න ඕනේ. බිල්ල කඩායන කන එකෙක් වෙන්න ඕනේ. දල දික් වෙච්ච එකෙක් වෙන්න ඕනේ. අනිකේ බෙල්ලෙලා ලේවුරා බොන එක වෙන්න ඕනේ. ඔය ජාතිය සතෙක්

වෙලා හරි උපදින්න ඕනේ. එහෙනම් දුගතියක සසර ගමනක පවතින මහා ආගාදයට වැටුන කෙනෙක් එනවා කිව්වේ ඔන්න ඕකයි. ඒ නිසා ඒක භයානකත්වය තේරුම් ගත්ත කෙනා. ඔය විදිහට සසර ආදීනව දකින්න ඕනේ. නවිධ ආගාද වස්තුන්ගේ ආදීනව දැකලා මනා සීන නුවණින් යුක්තව එබඳු ආදීනව ඇත්තා වූ ලෝකයේ මම මොනවා හොයන්නද මට වැඩක් නෑ ලාභගීධි ප්‍රහංසා වලින්. ඒ ලාභගීධ ප්‍රහංසා මට කරන යහපතක් ඇත්තේ නෑ. මුලා කරලානවා මිසක්. මම මෙබන්ධයෙක් කියලා රවට්ටයි. අවුරුදු කීයක් ඉන්නකන් මැරෙනකන් කොයි මොහොතේ මැරෙහි දන්නේ නැ. ඒකත් තමයි මගේ ලොකුකම මම රවට්ටන්නේ. දැන් මම කෝටිපතියක්. මට වාහනයක් තියෙනවා. අනිකට නෑ. මට මෙච්චර ඉඩන් තියෙනවා. ඉතින් මම ඉඳන් හිමි වැවිලිකරු. ලොකු කෙනෙක්. මම තමයි අහවල් නඩුකාරතුමා.

මම තමයි අහවල් ඇමතිවරයා මන්ත්‍රීවරයා ජනාධිපති මේ ආදී වශයෙන් තමන් ලාභකීති ප්‍රහංසා වලින් මත් වෙනවා. හුස්මක් උඩගිනතරයින් ඉලට හෝ ගලා පණ යන්න පුළුවන්. එහෙම කයක් තියාගෙන එහෙම ජීවිතයක් තියාගෙන මෙන්න මෙහෙම දකින්න ඕනේ අසාර බව ලාභගීති ප්‍රශංසා කියන්නේ හිස් ස අසාර දේවල්. මහණෙනි මාරයාගේ ඇම කියන්නේ. මාරයාගේ බිලී කොකු කියන්නේ. මාරයාටි බිලී බාන්නාගේ බිලී කොකු කියන්නේ ඔන්න ඔය ලාභගී ප්‍රහංසාලට ඔයා බිලී කොකු වාගේ හිතාගන්න තේරුම් ගන්න ලාභකීර්ති ප්‍රහාංසාවලට මත් වෙන්න එපා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ විදිහට දහම් දැකලා සිහි කරලා බලන්න ඕනේ ඒ ආදීනවල හැටි. ඒවා කොහොමද අපිට යහපතක් දෙන්නේ? එහෙනම් මොනවා බලාගෙනද මම ඒ ටික කරගත්තේ? ලාභය කීතිය ප්‍රශංසාව කොච්චර වටනවද කියන

මුලා දෘෂ්ටියක් නිසා. එහෙනම් ඒ දෘෂ්ටිය මිසක් කවදාවත් මට ලාභගී ප්‍රහංසා ලබාගෙන සැනසෙන්න ලෝකයක් හම්බ වෙන්නේ නැ. ඒකත් දකින්න ඕනේ. මෙච්චර කල් ලෝකේ ජනාධිපතිවරු කොච්චර හිටියද? රජවරු කොච්චර හිටියද? විවිධ රටවල ජනාධිපතිවරු කොච්චර හිටියද මහා රාජ්‍ය පාලනය කළාද? කොච්චර කාලයකටද? අවසානයේ කොහොමද මලි? එව්වොත් බැලුවොත් තේරෙනවා තත්ත්වය මොකක්ද කියලා. මුළු ලෝකයම අයිති කරගෙන හිටියත් අන්තිමට කරලා තියෙන්නේ මොකක්ද? හිතලා බලන්න ඕනේ. ලංකාවට ආපු එක්තරා කෝටිපති මහත්මයෙක්. තමන්ගේ වර්ණාව හාමුදුරුවෙනෙකුට කියනවා. ස්වාමීන් වහන්ස මට ඇමෙරිකාවේ අක්කර මෙච්චර තියෙනවා. ඉඩම් ප්‍රමාණයක්.

ලංකාවේත් තියෙනවා මෙච්චර. රුෂියාවෙත් තියෙනවා කියලා මෙහෙම කේකෙන් එක පෙන්නනවා. ඉතින් හාමුදුරුවෝ අහනවා. ඉතින් ඇමෙරිකාවේ එක කකුලක් තියාගන්නකෝ රුෂියාවේ අනික් කක්කුලා දීලා බත් ගාන මෙහෙදිලා කන්නකෝ. ආ බත් ගානක්. එයා උඩමී බලනම් මොකක්ද මේ හාමුදුරුවෝ කිව්වේ? ඔයාට ඕ කරන්න පුළුවන්ද බෑනේ හාමුදුරුවට. ඉන් තියෙනවා කියන එක ඔයාගේ දෘෂ්ටිය. ඔයා ඉන්නේ මේ පොළොවේ කොතල හරි පුංචි තැනකනේ. අනික ඔක්කොම මොකක්ද? ඔයාගේ මතයක් තියෙනවා ඒවා එයාගේ කියලා. ඔයාට කවදාවත් මේ ලෝකේ කොච්චර තිබුණත් ඔන්න ඔච්චරයි හිමි. කොච්චර තිබුණා කිව්වත් ඔයා පරිහරණය කරන පොඩ්ඩක් තියෙනවා ඔච්චරනේ පරිහරණය කරන්න අනික් ඔක්කොම වචන කිය ඉඳලා කොයි වෙල හරි

මැරලා යනවා ඔච්චර නේද ඔයිෙන් එහා දෙයක් ඔයාට තියෙනවද හම්බ වෙනවද ඔය ටික හිතලා බලන්නට කිමේ නැති දුගිය මනුස්සයා කරන්න හරියට හඩා දෙයක් ඔයාට ටකෙන් තියෙනවද ලෝකේ එයාත් මෙතන බත් පින් ගාන තියාගෙන ඔය පුටුවක ඉන්නවානම් ඉඳගෙන ඔය බත් පිඟාන උකුලට හරි හරි අරෙන්න මේසේ අකුරු හරි යන කයි බත් පිරකන් දෙකක් තිබුණත් එකයි කන්නේ. අර නැතිවරි මනුස්සයත් ඔච්චරයි ඔය විදිහට කරන්නේ. ලෝකේ පරිහරණය දෙන්නම සමහරලා ඉන්නවා. එහෙනම් රුෂියාවේ තියෙන කොටසයි ඇමෙරිකාවේ තියෙන කොටසයි, ලංකාවේ තියෙන කොටසයි ගැන හිතපු ඔක්කොම ටික තමන්ගේ හිතේ ඇති කරගත්ත ප්‍රලාප මිසක් වෙන දෙයක් නෑහ කියලා තේරුම් ගන්න කියලා හිහින් කියපුවහම තමයි එයාටත් ලෝකේ යථාර්ථය තේරුනේ. අන්න ලාභගීති ප්‍රහංසාවලට මත් වුනාම හිතන්නේ වටිනාදයක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේකට තා විග්‍රහයක් පෙන්නනවා. අසූචි වලක ඉන්න පනුව

අතරට වැටෙනවා. අලුතෙන් වසුරු පිඩ. ළඟම හිටපු පනුවෙක් විඳට ඕගට නගිනවා. නැගලා අනිත්‍යවුන්ට කියනවාලු. බලපියාවක මගේ පින තොට හම්බවුනාද මෙච්චර මෙන්න මේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නම් ලාභ කීති ප්‍රහංසා ඇති පුද්ගලයෙක්. මගේ ලාභ කීති ප්‍රහංසාවල සත්ත බලාපල් කියලා අනික් අයට පෙන්නනවා නම් අර පනුට දෙවැනි නෑ කියලා උපමාවක් පෙන්නවා. නමුත් ඒක දන්නේ නෑ. හිතලා බලනකන්. ඉතින් අපි දකින්න ඕනේ බුදු දෙම අනුව යථාර්ථය ඔය විදිහට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරම් හිතට මේ ලාභ කීති ප්‍රහංසා පුස්ස බව තේරෙනවා. අසාර බව තේරෙනවා. එතකොට මානසිකත්වය කම්පාවට පත්වෙන මනසදුරු එහෙම නතර වෙනවා. කම්පා කළේ ඇලීම මුල් කරගෙන හටගත්ත ගැටීම මුලාව නිසා තමයි ඔය ටිකේ තිබුණේ. එහෙනම් යථාර්ථය බණ අහනකොට තේරුම් ගන්නකොට ප්‍රඥාවෙන් මෙනෙහි කරනකොට ඇලීම ගැටීම මුලාව කියන මේ පාප ධර්ම තුන දුරු වෙනවා.

ඔය පාප ධර්ම තුන තියෙනකන් තමයි සංසාරේ හොඳ හොය හොය ඇවිද්දෙව්වේ ඇවිද්දවන්නේ. ඕක රතර කරපු දාට නිවන. නිවීම සැනසීම එදාට පේනවා. ඉතින් ආදීනව දකින්න ඕනේ මෙහෙම අහලා දැරුන් අරගෙන යලි යළ සිහි කරලා ඇත්තේ දකින්න බලාපොරොත්තු වෙන්න. У